Keshan Dhanuddara - සරදියෙල් | SARADIYEL (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #Keshankdhanuddara #Saradiyel #Srilanka #Newrelease
    Keshan K Dhanuddara - සරදියෙල් | SARADIYEL (Official Music Video)
    Artist | Keshan K Dhanuddara
    Lyrics By | Shiromi Arunatileka
    Melody By | Amila Dilhan
    Music By | Amila Dilhan (Studio A3 Life)
    Mix & Mastered By | Amila Dilhan
    Apple Music | music.apple.co...
    For Other Streaming Platforms | distrokid.com/...
    A Video Production Of New Clear Productions
    Directed By | Nipuna Fernando
    VFX By | Sampath Fernando
    Edited By | Nipuna Fernando
    Art By | Priyan Malindu
    Sketch Art By | Janith Rodrigo
    Theatre Fight Director | Sumudu Amalka (Martial Arts Instructor At Angampora - STIMA)
    Cast | Keshan K Dhanuddara | Sumudu Amalka
    උතුවන්කන්දේ සූර සරදියෙල් ටීටර් මඩුවේ මං
    රජෙක් නොවේ මහ ඇමති නොවෙයි මං උඹලගෙ පන්තියෙ බං
    පර සුද්දා ට ඉන්නා සුදු කොල්ලො දැක කෙල්ලන් ඇස් නටවන්
    ගමේම උන් ටික අත්පුඩි ගහනවා මමත් රජෙක් බං දැන්
    උතුවන්කන්දේ උඩට වෙලා ඉන්නවා සුද්දෝ එනකන්
    උන්ගෙන් අරගෙන අපේම උරුමය උඹලට දෙනවා මං
    අව්වට පිච්චුන කැහැටු ඇඟක් හිමි පැලැන්තියක් නැති මං
    පීඩිත පන්තියෙ පොඩි උන් වෙනුවෙන් කරනවා මං හොරකම්
    සූරයෙක් ද මං හොරෙක් ද කියලා තාම තර්ක කරපන්
    රට සූරා කන සුද්දන් ලෙව කන පර සුද්දෙක් නොම වෙන්
    මම්මලේ තම්බියා සෙවණැල්ලක් මෙන් මගේ ලඟින් හිටපන්
    ටීටර් මඩුවේ එල්ලුම් ගහටත් කඳුලක් වැටුනාලු බං
    උතුවන්කන්දේ සූර සරදියෙල් ටීටර් මඩුවේ මං
    රජෙක් නොවේ මහ ඇමති නොවෙයි මං උඹලගෙ පන්තියෙ බං
    පර සුද්දා ට ඉන්නා සුදු කොල්ලො දැක කෙල්ලන් ඇස් නටවන්
    ගමේම උන් ටික අත්පුඩි ගහනවා මමත් රජෙක් බං දැන්
    Facebook : / keshankd
    Instagram : / keshan_k_dhanuddara_
    WARNING: All rights reserved by NEW CLEAR PRODUCTIONS. Unauthourized duplication is a violation of applicable laws. Made in Srilanka. ©2021.
    #love #new #songs #keshandhanuddara #love #love #sinhalasongs #viral #new #music #subscribe #song #trending #best #entertainment #album #subscribe #subscribers #sub #youtube #youtuber #youtubeshorts #youtubeshort

ความคิดเห็น • 231