Love this song since it tells so much about social and political injustice in Sri Lanka. Definitely unsung heroes of the music industry. Well as I know them they played with their soul not for money and fame. But all Sri Lankans should know this simple, beautiful song❤ GOSHA
Ubalage sinduwak enakal maaarama kaalayak balagena inne ban Lokukamakata kiyanawa neweyi ubalata suport ekak hari karanna kemathi ban E tharamatama ubalage adahasa maaarama watinawa sahodaraya
හෝ.....හෝ......හෝ.....හෝ.....
හෝ.....හෝ......හෝ.....හෝ.....
බඩ පොත්ත සේම පිට - පැත්ත වෙිලුන උන්ය
හාරලා බැලුවොතින් - නැගේ
කුසගිනි දැල්ල
ජන්ද කාලෙට අැවිත් - දිනුව පසු
යලි නොඑන
කලු පාට සුදු උන්ට - රැවටෙනා
මිනිසුන්ය
සිත් හරිම අසරනය- ගත ඉතින් වැරැහැලිය
උන්ගෙ ලේ කදුලු කැට- විකුණනා
මැතිවරැය
හෙටක් නොදකින උන්ට- මිරිගුවක දිය පොවන
අැමති නරි රෑනටම- ගහන්නේ
හෙන හතය
පාලිත බණ්ඩාර විජේබාහූ....
චින්තක ඔබේ මෙම ගිතය පිළිබදව මගේ සරලම අදහස මම දක්වන්නම්. අද වන විට ලංකාවේ ජාතික ගීතය විය යුත්තේ මෙවැනි ගීතයකි. කලක් ලංකාවේ නොසිටි කෙනෙක් හෝ විදේශිකයෙක් ලංකාවේ දැන් තත්වය කොහොමදැයි ඇසුවහොත් මෙම ගීතය ඔහුට අහන්නට දීම නිවැරදිය. නියමයි චින්තක. මමත් ලියපු සිංදු වගයක් තියෙනවා. කැමතිනමි කතා කරන්න. ඔබට හොද අනාගතයක් තියෙනවා. ජය වේවා
මේවා තමා ට්‍රෙන්ඩින් එන්න ඔනෙ දේවල් බන්..
අමු" වැඩ්ඩෝ 💯 මුල් පුරුක් 🫶
අවුරුදු 9කට පෙර අනාගතය දුටු සිංදුවක්.😢
හැම තැනම මරු වැල්ය
නුරා නෙතු ගිනි දැල්ය
ආත්මය පරඬැල්ව
පයින් යන පොරවල්ය
විඩා පිරි මුවවල්ය
හිඟා කන අතවල්ය
අත නොපා අත පාන
සිනා නැති පොරවල්ය
ඇට ගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය
මග දෙපස කොඩි වැල්ය
මුව සිනහ මන ලොල්ය
ගාඩ් පිට ඇමතිවරු
ඇදෙන හැටි ආතල්ය
ගායනය- චින්තක ගීතදේව
Supiri
වේලකට හාල් පොල්..
අරන් යන පොරවල්‍ය!!
2021 වෙලත් මේ සින්දුවේ ගී පද මේ රටේ ජීවමානය..
අනිවා.....
true!
දැන් තත්ත්වයත් එක්ක බලහන්කෝ ගැළපෙන විදිය😶💔
මේ අදහස් කොහෙන්ද එන්නෙ බන් 😍👌 යකෝ උඹනම් සිරාවටම යකෙක්
දැන් trending යන්න ඕන ඒවා මේ ♥️
සංවේදී මනසකින් ලිය උණු මියුරු අකුරු ගයන දඩබ්බර කට හඩකින් ගලායන සිතුවිලි හදවටහට විදුලියක් වගේ දැනෙනවා චින්තක අයියේ ඔබට ජය
ඇට ගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය
බොහොම ස්තුතියි මේ සිංදුව නිර්මාණය කරපු හැමෝටම❤❤
,මං කලින් අහලා තිබුනට 2023 දී මේ සිංදුව හරියටම තේරුනා
සාමාජීය මිනිසුන් ගෙවන තිත්ත ඇත්ත සහොදරයා .මෙවැනි නිර්මාණ තව බිහිවේ වා යැයි උබට මං සුබ පතනවා මිත්ත්‍රයා recspet brother
හැම තැනම මරු වැල්ය
නුරා නෙතු ගිනි දැල්ය
ආත්මය පරඬැල්ය
පයින් යන පොරවල්ය
සුරා මත් පැන් සල්ය
පොඩි එවුන් අත මල්ය
මනෝ පාරක් ගහන
කුඩු ඇදපු පොරවල්ය
විඩා පිරි මුවවල්ය
හිඟා කන අතවල්ය
අත නොපා අත පාන
සිනා නැති පොරවල්ය
ඇට ගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය
මග දෙපස කොඩි වැල්ය
මුව සිනහ මන ලොල්ය
ගාඩ් පිට ඇමතිවරු
ඇදෙන හැටි ආතල්ය
නුවර හයිවේ කොටසත් විවෘත කරාම අතවනපු සීන් එක දැක්කම ආයේ අහන්න ආවේ 😣 ලංකාවේ දේශපාලන තිත්ත ඇත්ත
2022 ට ගැලපෙනම සින්දුව තාම පොහොට්ටුවට කඩේ යන උන්ට
Maximum! Timely topic. Best ever on youtube. Keep it up bro. We need more from you. Best wishes.
පට්ට... කඩේ යන උන්ට අහන්න දුන්නත් තේරුම් ගන්න එකක් නෑ 😁😁😁👍👍👌👌👌👌👌
මේකේ වචන වලංගු අදට "2022"..😪💔
සිරා හොදේ මේක අහන්න දාන්න ඕනේ අද කාලේටම තමයි❤️
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රංජිතම් ගුණරත්නම් නේවාසිකාගාරයේ 62
කාමරය
මෙයා...ගේ දුරකතන අංකයක් දන්නවද
❤️❤️❤️❤️🙌🏽🙌🏽🔥🔥🔥 JAYA WEWA BROTHER … 💪🏽🇱🇰🇱🇰🇱🇰
මේ ඉන්නෙ වැඩ්ඩො"😍❤️❤️🤘🏼🇬🇳👽
Anyone 2024?
Chintha ❤
Why not ❤ every day😊
Why not ❤ every day😊
අදටත් රටේ දේශපාලනය එසේමයි කිසි වෙනසක් නැ අවුරැදු 10ක් ගිහිල්ලාත් 🙂☝️
Sanjeew gee thaththaa😂Habyii godakk ayaaa dannaaa😊saddeee nathii matanam fattaa waddekkk❤❤❤😊
මිලියන ගනන් විව්ස් යන්න ඕන සින්දුවක්...
එසේම වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...
ජය වේවා...
වැඩ්ඩෝ බං උඹලා ලංකාවේ....❤
අවුරුදු 10ක් චින්තක.....❤❤❤❤ අදත් ටිකක් ඇහුවා බං........ගෝශා......
Kalekata kalin addict.. mathak wela awe... aye addict❤
niyamai සහොදරයා 🖤
Time travel krpu un 🫀
කාල තරණය කරපු පොරවල් තමා මේ ❤🎉
Siya parak ahuwath epa wen naththe mata vitharada adarei geeth ayya@sagee ayya❤
මේ කාලෙට ගැලපෙන සිංදුවක්..
කොහොම මගහැරුනද මන්දා
අවුරුදු 10ට කලින් කියපු එකක් අද කාලේට සැපටම ගැලපේනවා මේ සිංදු දැන්වත් මීනිස්සු අතරට යන්න ඔන
කියන්න වචන නෑ ලන්කාවෙ මීහරක් මිනිස්සුන්ට කන පැලෙන්නම දීල තියනව වචන ටික..කරුමෙ කියන්නෙ අපේ උන්ට තේරුම්ගන්න මොලේ නෑ..😫😫😫
අන්න ඒකයි බං අවුල රේඩියෝ ටීවී වලත් යන්නෙ දැන් දැන් පනයනවෝ කියල වැලලෙන්න හදන ගූ සිංදු අපේ මිණිස්සුන්ට මේව ඇහෙන්නෙත් නෑ තේරෙන්නෙත් නෑ තූ විතරක් අපේ රටේ පාලක හැත්ත
❤
අනිවාර්යයෙන්
Supiri kiyanna deyak na. Amu heluwen......
Kiyanna deyak nae supiri....Good luck brother!!
Beautiful timely and so authentic and raw👍👍
අමු සින්දු නම් මේන් අමු සින්දු❤❤❤
මල්ලියා උබලා ගෙන මගේ හිතේ මාරම ආදරයක් තියෙන්නේ ❤️❤️
අපේ රටේ කාලකණ්නී දේශපාලන හිගන්නු උබලා මරා දමනවා උබලගේ රටට අපිට තියන ආදරය විනාශ කර දමනවා ❤❤❤
Love this song since it tells so much about social and political injustice in Sri Lanka. Definitely unsung heroes of the music industry. Well as I know them they played with their soul not for money and fame. But all Sri Lankans should know this simple, beautiful song❤ GOSHA
වෙනස්ම නිර්මානයක්... ගොඩක් දැනෙනවා
Api hambemu dawaskaa jaya wewaa
This is awesome❤️✌️
ආත්මය පරඩැල්ය- පයින් යන පොරවල්ය..
ගාඩ් පිට ඇමතිවරු ඇදෙන හැටි ආතල්‍ය , එකනම් ආතල්ම තමා😂
මේක අහන්න දන්න ඕනේ අද කාලේ වගේ 2022
ගිතේ ෂැගියා ❤🎉 ආදරෙයි
අමු වල මුල් පුරුක්❤
Ubalage sinduwak enakal maaarama kaalayak balagena inne ban
Lokukamakata kiyanawa neweyi ubalata suport ekak hari karanna kemathi ban
E tharamatama ubalage adahasa maaarama watinawa sahodaraya
Excellent dear, brother... All the very best with whatever you do ... ❤
kiyanda wachana nae geethadeva Aiya... harima agei... deergaayusha pathanawa...
No words...Love it ❤
සුපිරියක් තමයි ඉතින් 🤘
♥️
Superb Geetha.Good Luck Boy.Good Luck...
මෙම ගීතය රටට හිතැති සියලුම මිනිසුන්ගේ ජාතික ගීය වේවා!
අදට ගැලපෙන ගීයක්.
මුල ටික අහද්දිම කියනවා සුපිරියක් තමා❤️👌
ආසම එක ❤️✨️
ලස්සනයි ...
හදවත අපුරුවට ස්පර්ශ
කරන නිර්මාණයක් ....
Patta ban mekathamai lankave jathikageeya
ඇත්තටම රටේ ජාතික ගීය වෙන්න ඕනෙ ගීයක් ❤️
අදරෙයි ❤️
niyamae,,,,,,,,machan,,,,,,,,,,,,,,
Adarei .geth ayya & shagi ayya❤
ආදරෙයි අයියේ
පට්ට...පට්ට .....ඒක ගැම්මට තියෙනෝ...සුප්පා 💪💪💪💪❤
අව්‍යාජ පොරවල් ය ❤
අවුරුදු 8කට කලින් කිව්ව මෙ සුද්ද සිංහල අපේ උන්ට තේරුනා නං අපි අද මේ වලේ වැටෙන්නෙ නෑ!
වර්ථමානය එලෙසම අතීතයේ අනාගතය බලා ❤
හරිම ලස්සනයි ලොකු අදර්සයක් දෙනවා..
❤නියමය්ය් brother
සංජීව්ගේ අමු සිංදු අහල ආවේ
Wow..what a song..
අනාගතය කල්තියා දුටු මිනිස්සු ❤
This is awesome patiii !
wow...........supper............
අපේ රටේ ජාතික ගීය.
ඇත්ත ඇති සැටියෙන් ❤️👌
wow niyami! niyami!
maru!
Great Work:-)
අත නොපා අත පාන
සිනා නැති පොරවල්ය..🙏
අදහන්න වටින අදහස්
පෙරලිලා පද වලට❤
පට්ට බොල
ela machan
adatath sinduwa walangui
❤️❤️❤️❤️ එක දැනුනා 😥🥺🥺🥺🥺
Suppppppaaaaa....... loweth supiri (Y)
2023 ත් අහන සෙට් එක 🚬
කාලීන ගීත 🖤
niyamai aaaaaaaa
නියමය් මචන්ලා
Nice geetha....
මරු වැඩක් චින්තක 👌
වර්ථමානය ‼️
Real Amu..........
සමාජයේ යතාර්ථය.. 👍
2022 ත් අහන අය මේ පැත්තට එන්න🙁
Love you ❤️❤️❤️
Wow thats the reality
2021 . Adata gelapen sinduwak