Neela Wickramasinghe - Hiruta Aithi Bawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 69

  • @priyanthahiniduma2167
    @priyanthahiniduma2167 4 ปีที่แล้ว +42

    සිනහමුසු මුහුණින් ගයන එකම ගායිකාව ...පිලිවෙලට අඳිනවා,ප්‍රියමනාපයි...සියුම් හඬ.....

  • @yohanliyanageoksit3196
    @yohanliyanageoksit3196 6 ปีที่แล้ว +53

    ආදරයක් නැති මිනිසකු දෑතට
    නෙළුමේ ඔබ අසුවන්න එපා............සියලුම දියනිවරුනට......

    • @KalyaniKalyani-v7l
      @KalyaniKalyani-v7l 5 หลายเดือนก่อน

      නාකි මයිනට කඩේ ගිහින් නෝන්ඩි උනේ නැත්නම් ...😢😢😢

  • @navig8204
    @navig8204 4 ปีที่แล้ว +12

    1970 අග දශකයේ සිට අද වෙනතුරැත් මම ආසම කරන ගායිකාව..ගීත ගායනා කරන විට කෙතරම් පියකරැ සිනහවක්ද අපට දකින්න ලැබෙන්නේ..

  • @yashchami3866
    @yashchami3866 4 ปีที่แล้ว +21

    Just after the Voice teens 😘😘😘
    Respect Neela Ma'm

  • @kaindika7349
    @kaindika7349 3 ปีที่แล้ว +3

    මම ආස ගායිකාව
    නිදුක් නීරෝගී සුව සම්පත් ලැබේවා !

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 2 ปีที่แล้ว +7

    නිවන් සුව 2022-01-17

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +16

    මේ ගාඉකාව කිසිම ආයාසකින් කියන්නෙ නැති මෙ සින්දුව අලුත් ගායිකාවන් කොච්චර ආයාසයක් ගන්නවද කියන්න.

  • @poeticthoughtsbydharshinib8519
    @poeticthoughtsbydharshinib8519 หลายเดือนก่อน

    මොන තරම් අර්ථවත් ගීතයක් සහ සුන්දර ගායනය ක්ද?❤❤

  • @nimalperera8477
    @nimalperera8477 2 ปีที่แล้ว +2

    dear the late legendary Mrs neela wicramasinghe madam thank you for the music and the entertainment which you gave to the entire Sri Lankan musical industry and to all sri Lankans .. dear madam may you attain supreme nirvana...

  • @ashanashan6236
    @ashanashan6236 2 ปีที่แล้ว +2

    Niwan suwa lebewa

  • @AsokaIndrajith-ns7vj
    @AsokaIndrajith-ns7vj 11 หลายเดือนก่อน

    හරීම පිළිවෙළ ට ගීත ගයන ඇය අපව සතුටු කරනවා. නිවන් සුව ලැබෙිවා නීලා මහත්මිය ට.

  • @tharushisathsarani4646
    @tharushisathsarani4646 2 ปีที่แล้ว +2

    Madam you may attain supreme bless of Nirvana!!!!🙏🙏

  • @PkyPny
    @PkyPny 4 หลายเดือนก่อน +1

    2024.we listening ❤

  • @hasangaprabharanga1748
    @hasangaprabharanga1748 2 ปีที่แล้ว +1

    Niwansuwa lebewa 🙏🥺❤️

  • @sivalog44
    @sivalog44 5 ปีที่แล้ว +7

    Neela is a great singer

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว

    ලස්සනයි තවමත් ඔබ thumita nirogebawaya දීර්ඝායුෂ තෙරුවන් සරණි ❤🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @shaniss3924
    @shaniss3924 2 ปีที่แล้ว +1

    ආසම සින්දුවක් ...❤️

  • @sarathsumanasena5042
    @sarathsumanasena5042 2 ปีที่แล้ว +1

    දිගු කල් සුවසෙ ජිවත් වෙවා !!!!

  • @jayanimanjula5209
    @jayanimanjula5209 4 ปีที่แล้ว +1

    මරු මාරම ලස්සනයි

  • @sudesh77
    @sudesh77 13 ปีที่แล้ว +11

    හිරු ට අයිති බව හිරු පවසනවා
    විලට අයිති බව විල පවසනවා
    බිඟුට අයිති බව බිඟු පවසනවා
    නුඹ කාටද හිමි නෙළුම් මලේ...

    • @ebooo7368
      @ebooo7368 5 หลายเดือนก่อน

      Mieansu labrwa

  • @samanthibatugethera4547
    @samanthibatugethera4547 3 ปีที่แล้ว

    Niduk niroogi deergayushama labewaaa..... obata

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 ปีที่แล้ว

    Sweet voice..........Singing with a pleasant appearance.......Superb.

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว

    👍👍👍..supar.geethaye..arthaya.godak..rasawath

  • @lahirudilshan815
    @lahirudilshan815 2 ปีที่แล้ว

    Nihathamani katahadata mama hamadama kamathiy harima lassanay 🙏🙏

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 ปีที่แล้ว +1

    ❤️😘

  • @DiasCreations476
    @DiasCreations476 ปีที่แล้ว

    ❤😢 niwan suwa lebewa

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 4 หลายเดือนก่อน +1

    දියේ පිලි ගද මඩ ගොහොරැවක ලස්සන පිරිසිදු නෙළුමට පිපෙන්න පුළුවන්නම්....පිරිසිදු ලස්සන මනසක් ,හිතක් හදාගන්න මට පුළුවන් වෙන්නම ඔින......

  • @gamagegamage2211
    @gamagegamage2211 2 ปีที่แล้ว

    lassanai....👌

  • @nilangasuraweera2118
    @nilangasuraweera2118 ปีที่แล้ว

    Such a beautiful song. Sad loss .. 😢

  • @kumarirupasinghe6071
    @kumarirupasinghe6071 2 ปีที่แล้ว

    Great artist,, 🙏🙏🙏🌹🌹🌹

  • @nelunikathusharijayasinghe7569
    @nelunikathusharijayasinghe7569 6 ปีที่แล้ว +1

    hiru laga ahase ruwata ppiyn...
    wil diya thula sagavi sanahiyan...

  • @ashawijesekara2951
    @ashawijesekara2951 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @anushakarunaweera3305
    @anushakarunaweera3305 3 ปีที่แล้ว +1

    සදාතනික ගීත තේමාවක්....

  • @ruwanruwan3121
    @ruwanruwan3121 2 ปีที่แล้ว

    Mulgayanaye mihirak ne nama witharai doni niyamy

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 3 ปีที่แล้ว +2

    Best signing n lyrics

    • @sandayakumuduni9397
      @sandayakumuduni9397 2 ปีที่แล้ว

      ඔබ තුමි කොතනක හිටියත් නිවන් සුවයම ලැබේවා

  • @BMV_media_unit
    @BMV_media_unit 10 หลายเดือนก่อน

    ❤🌷🌷😊😊

  • @Maduka_
    @Maduka_ ปีที่แล้ว

    🥺♥️

  • @sarathsumanasena5042
    @sarathsumanasena5042 2 ปีที่แล้ว

    This is a very nice song.

  • @virajshanak832
    @virajshanak832 2 ปีที่แล้ว +1

    😭😭😭😭

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +1

    Vasundara hinda mea anna ave

  • @DevappriyaPremapala
    @DevappriyaPremapala 11 หลายเดือนก่อน

    Oba kiyana gee hsri

  • @may-britands9318
    @may-britands9318 2 ปีที่แล้ว

    Very nice

  • @sisirakumara4682
    @sisirakumara4682 ปีที่แล้ว

    😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarshanaFloraWeddingPlaning
    @DarshanaFloraWeddingPlaning 8 ปีที่แล้ว

    හැඟීම් බර සුන්දර githyak

  • @xsetmarketing5103
    @xsetmarketing5103 3 ปีที่แล้ว

    Best of the best

  • @ShuaibCassim
    @ShuaibCassim 14 ปีที่แล้ว

    @sandamali1987
    I saw this posting today (21June 2010 ) ...I too have a special liking for this song - a beut my Neela. I have the original on an audio and so refreshing to listen to it. I am in the process of getting the audio into a mp3 format and will post it to TH-cam if successful..
    Rgds
    Shuaib Cassim

  • @lalithnanayakarra4526
    @lalithnanayakarra4526 11 ปีที่แล้ว

    That is nice song all the time great

  • @GayanNida
    @GayanNida 7 หลายเดือนก่อน

    2024 ❤

  • @s_track3810
    @s_track3810 3 ปีที่แล้ว

    👍😍

  • @prabuddharuwan9264
    @prabuddharuwan9264 6 ปีที่แล้ว +3

    ආදරයක් නැති මිනිසෙකු දෑසට.. නෙලුමේ නුඹ හසුවන්න එපා...

  • @manelniranjala7706
    @manelniranjala7706 8 ปีที่แล้ว

    niranjala kumari i love your songs

  • @aashanmenuwara4176
    @aashanmenuwara4176 8 ปีที่แล้ว

    nice song

  • @indikaprasannaperera7675
    @indikaprasannaperera7675 9 ปีที่แล้ว

    NICE SONG

  • @tomandare6913
    @tomandare6913 8 ปีที่แล้ว

    i love your voice .................

  • @GetFonsekaOut
    @GetFonsekaOut 13 ปีที่แล้ว +9

    Nella, darling,no need to shout, the flower belongs to the owner of the pond. The whole world runs by the Sun's energy but it is the most generous star, it owns nothing. The bee is an innocent bastard. He only benefits at somebody else's expence.Then we benefit from it,but it doesn't own the flower. The pond doesn't own anything because this is not Chief Seattle's time. Point proven..lol

  • @williamvasquez7889
    @williamvasquez7889 4 ปีที่แล้ว +1

    Fuzzi Magooz!

  • @thanujakumari9308
    @thanujakumari9308 2 ปีที่แล้ว +1

    Man podikale idalama asama gaikawak

  • @lakmalipremathilaka607
    @lakmalipremathilaka607 3 ปีที่แล้ว

    තුන් කොන් ප්‍රේමයක ඝට්ටනයක් . කෙතරම් අහිංසක විරහවක් මුහු කරනවද.අවසානෙ ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනය මොන තරම්
    අහිංසකද?

  • @preethishirani9664
    @preethishirani9664 4 ปีที่แล้ว

    Ai dan nogaya new

  • @nihalnaotunna5555
    @nihalnaotunna5555 7 ปีที่แล้ว

    gj

  • @IsharaOne
    @IsharaOne ปีที่แล้ว

    Nuba aithe nubati

  • @inokakumari1539
    @inokakumari1539 หลายเดือนก่อน

    ❤❤❤

  • @DarshanaFloraWeddingPlaning
    @DarshanaFloraWeddingPlaning 8 ปีที่แล้ว

    හැඟීම් බර සුන්දර githyak

  • @sivalog44
    @sivalog44 5 ปีที่แล้ว

    nice song