ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවන් හැගීම්බර වටිනා ගීත අසන්නට සලස්වන ප්රසාද් කුමාර මහතානෙනි ඔබට මල් මිටක් 💐💐💐💐
මිහිමත සොඳුරු ම චරිතයේ ආත්මීය ගුන........❤️
🌺💐❤🙏
ගී යනු මේවාමයි..❤
හරි ලස්සන සින්දුවක්අම්මා ගැන 😢
මේ ගීතයේ මුල් ගීතය අහන්න නම් හරීම කැමතියී .
මේ ගීතයට මා නිතරම සවන් දෙනවා, ඒ සවන් දෙන සෑම වෙලාවකම මම හිතනවා මගේ මවත් මාව අනිවාර්යයෙන්ම මේ ආකාරයටම නලවන්න ඇති කියලාත් මාව අම්මා නලවනවා වගේම හුරතල් කරනවා , මේ ගීතයට සවන් දෙන හැම වෙලාවකම මගේ දෑස් කඳුලින් පිරී කම්මුල් දිගේ බේරෙන්නේ මටම නොදැනී,
Mihiri geethayak …nitharama rasawidina geethayak🎉
Harima layanvithai sangeethaya.gayeemata harima pahasui.sthoothi godak.
ලෝකයේ උතුම්ම පදවිය මව් පදවියයි.එය ලබන්නට කාන්තාවක් වී ඉපදීමකොතරම් වාසනාවක්ද නීලා වික්රමසිංහ ගරු මැතිණියනි ,ඔබ තුමිය රසිකයන්ගේ හදවත් තුලසදාකාලිකවම ජීවත්වෙනව 🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
මගෙත් ගුරුතුමිය නිවන් සුව අපේ මිස්ට
..සදා උකුළුතල මා සුව යහනටතොළගින් මැතිරූ නැළවිල්ලෙන්හැරලා... මා සුව සිහින විමානෙට //නිදි ගන්වා මා ඔබ තුරුලේ..........ඇකය පුරා පැන දැගළිලි පාලා දෙතොළ පුරා.. රස කිරි තවරාලා ..//මා සනසන තුරු නැළවිලි ගීයෙන්හෙලමි කදුළු මගෙ දුක පවසා....දෑත තොටිල්ලේ මා පදවාලාසිරුරට මුදු කිරි සුවද බෙදා ලූ...//.අමිමෙි මතු ඔබ නිවන් දකින තුරුහඩමි ඔබෙන් රස කිරි ඉල්ලා....
අම්මා ටරම්ම kuwada
ඒ හිනාවෙ ලස්සන
❤❤❤❤❤❤❤❤❤❤
හරි ම ආදරණීය යි...❤
Mama asama geethayk
අනේ මේකෙ පැරනි ගීතය තියෙනවා නම් දමන්නකෝ. ඒක හරි හැගීම්බරයි. අලුතෙන් කියපු එක වගේ නෙවෙයි .
Lassanayiiiiiiiiiiiiiii theruwan saranayiii
Hitha kada watenawa amma mathak wenwa
Beautiful song of Late Neela Wickramasinghe...I think this was her first song?? I love it Thank you / Upul for the lyrics and really appreciate that :))
මා ඇසූ මව් සෙනෙහස ගැන ලියැනුන මිහිරිම ගීතය, මට මතක් වුනේ මගේ මවත් මේ වගේ මාව නලවන්න ඇති කියලා, මගේ අම්මාව මතක් වී ඇස්වලට කඳුලක් ආවා, අම්මාට ඒබව කියන්න අද මට අම්මා නැහැ.😢
Very perfect
ඉතාම මිහිරි ගීතයක් 🎶 🎶
😊
Very nice song
C
සදා උකුළුතල මා සුව යහනටතොළගින් මැතිරූ නැළවිල්ලෙන්හැරලා... මා සුව සිහින විමානෙට //නිදි ගන්වා මා ඔබ තුරුලේ..........ඇකය පුරා පැන දැගළිලි පාලා දෙතොළ පුරා.. රස කිරි තවරාලා ..//මා සනසන තුරු නැළවිලි ගීයෙන්හෙලමි කදුළු මගෙ දුක පවසා....දෑත තොටිල්ලේ මා පදවාලාසිරුරට මුදු කිරි සුවද බෙදා ලූ...//.අමිමෙි මතු ඔබ නිවන් දකින තුරුහඩමි ඔබෙන් රස කිරි ඉල්ලා...ගේය පද ප්රියානන්ද විජේසුන්දර තනුව සංගීතය~ අතුල සෝමසිරි ගායනය නීලා වික්රමසිංහ.
Godak duka danena sinduwak
Thanks Upul
❤❤❤❤❤
❤❤❤❤❤❤
මෙවන් හැගීම්බර වටිනා ගීත අසන්නට සලස්වන
ප්රසාද් කුමාර මහතානෙනි
ඔබට මල් මිටක්
💐💐💐💐
මිහිමත සොඳුරු ම චරිතයේ ආත්මීය ගුන........❤️
🌺💐❤🙏
ගී යනු මේවාමයි..❤
හරි ලස්සන සින්දුවක්
අම්මා ගැන 😢
මේ ගීතයේ මුල් ගීතය අහන්න නම් හරීම කැමතියී .
මේ ගීතයට මා නිතරම සවන් දෙනවා, ඒ සවන් දෙන සෑම වෙලාවකම මම හිතනවා මගේ මවත් මාව අනිවාර්යයෙන්ම මේ ආකාරයටම නලවන්න ඇති කියලාත් මාව අම්මා නලවනවා වගේම හුරතල් කරනවා , මේ ගීතයට සවන් දෙන හැම වෙලාවකම මගේ දෑස් කඳුලින් පිරී කම්මුල් දිගේ බේරෙන්නේ මටම නොදැනී,
Mihiri geethayak …nitharama rasawidina geethayak🎉
Harima layanvithai sangeethaya.gayeemata harima pahasui.sthoothi godak.
ලෝකයේ උතුම්ම පදවිය
මව් පදවියයි.
එය ලබන්නට කාන්තාවක් වී ඉපදීම
කොතරම් වාසනාවක්ද
නීලා වික්රමසිංහ
ගරු මැතිණියනි ,
ඔබ තුමිය රසිකයන්ගේ හදවත් තුල
සදාකාලිකවම ජීවත්වෙනව
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
මගෙත් ගුරුතුමිය නිවන් සුව අපේ මිස්ට
..
සදා උකුළුතල මා සුව යහනට
තොළගින් මැතිරූ නැළවිල්ලෙන්
හැරලා... මා සුව සිහින විමානෙට //
නිදි ගන්වා මා ඔබ තුරුලේ..........
ඇකය පුරා පැන දැගළිලි පාලා
දෙතොළ පුරා.. රස කිරි තවරාලා ..//
මා සනසන තුරු නැළවිලි ගීයෙන්
හෙලමි කදුළු මගෙ දුක පවසා....
දෑත තොටිල්ලේ මා පදවාලා
සිරුරට මුදු කිරි සුවද බෙදා ලූ...//.
අමිමෙි මතු ඔබ නිවන් දකින තුරු
හඩමි ඔබෙන් රස කිරි ඉල්ලා....
අම්මා ටරම්ම kuwada
ඒ හිනාවෙ ලස්සන
❤❤❤❤❤❤❤❤❤❤
හරි ම ආදරණීය යි...❤
Mama asama geethayk
අනේ මේකෙ පැරනි ගීතය තියෙනවා නම් දමන්නකෝ. ඒක හරි හැගීම්බරයි. අලුතෙන් කියපු එක වගේ නෙවෙයි .
Lassanayiiiiiiiiiiiiiii theruwan saranayiii
Hitha kada watenawa amma mathak wenwa
Beautiful song of Late Neela Wickramasinghe...I think this was her first song?? I love it Thank you / Upul for the lyrics and really appreciate that :))
මා ඇසූ මව් සෙනෙහස ගැන ලියැනුන මිහිරිම ගීතය, මට මතක් වුනේ මගේ මවත් මේ වගේ මාව නලවන්න ඇති කියලා, මගේ අම්මාව මතක් වී ඇස්වලට කඳුලක් ආවා, අම්මාට ඒබව කියන්න අද මට අම්මා නැහැ.😢
Very perfect
ඉතාම මිහිරි ගීතයක් 🎶 🎶
😊
Very nice song
C
සදා උකුළුතල මා සුව යහනට
තොළගින් මැතිරූ නැළවිල්ලෙන්
හැරලා... මා සුව සිහින විමානෙට //
නිදි ගන්වා මා ඔබ තුරුලේ..........
ඇකය පුරා පැන දැගළිලි පාලා
දෙතොළ පුරා.. රස කිරි තවරාලා ..//
මා සනසන තුරු නැළවිලි ගීයෙන්
හෙලමි කදුළු මගෙ දුක පවසා....
දෑත තොටිල්ලේ මා පදවාලා
සිරුරට මුදු කිරි සුවද බෙදා ලූ...//.
අමිමෙි මතු ඔබ නිවන් දකින තුරු
හඩමි ඔබෙන් රස කිරි ඉල්ලා...
ගේය පද ප්රියානන්ද විජේසුන්දර
තනුව සංගීතය~ අතුල සෝමසිරි
ගායනය නීලා වික්රමසිංහ.
Godak duka danena sinduwak
Thanks Upul
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤