Learn Cyber Security (සිංහල) Chapter 01 - Security Concepts and Controls

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 346

  • @rivibibuprabashwara
    @rivibibuprabashwara ปีที่แล้ว +58

    Thank you sir, for this video series and your dadication. This video series is highly valuble for me 🥺❤️

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +168

    කිසිම ආදායමක් බලාපොරොත්තු බලාපොරොත්තු නැතුව උතුම් අරමුනක් වෙනුවෙන් කරගෙන යන උත්සහය සාර්ථක වේවා..

  • @chandupavihasitha5563
    @chandupavihasitha5563 ปีที่แล้ว +43

    මගින් නවත්තන්න නම් එපා සර්.. ගොඩක් වටිනව.

  • @osurashalindadisanayaka8410
    @osurashalindadisanayaka8410 ปีที่แล้ว +30

    මේ වගේ පාඩම් මාලාවක් සිංහල භාෂාවෙන් අරගෙන එක පුදුම විදිහට වටිනවා ඉංග්‍රීසි භාෂාවෙන් තියන පාඩම් මාලා තේරුම් ගන්න අමාරුයි අපිට ඒ තත්වයක් එක්ක ඔබ ලබාදෙන මේ සත්කාරය හරහා සරලව ඉගෙන ගන්න අවස්ථාව උදා වෙලා තියනවා. ඔබට ජය වේවා ඒ වගේම බොහොම ස්තූතියි

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 ปีที่แล้ว +11

    අම්මෝ වෙනුර සර් ගොඩක් කාලෙක ඉදන් බලාපොරොත්තු වුන දෙයක්....❤️

  • @IndrajithBandara
    @IndrajithBandara ปีที่แล้ว +18

    බොහෝම ස්තූතියි ස'. ගොඩාක් කාලීනව වටිනවා. ස'ගේ වටිනා කාලය වැය කරල, අපිට දැනුම දෙන ස'ට ​ගොඩාක් පිං. ❤️

  • @sameerabalawardana
    @sameerabalawardana ปีที่แล้ว +13

    නියමයි sir. සෑම දෙයක්ම මුදලට විකිනෙන ලොකයේ මේ තරම් වටින කරුණු නොමිලේ පැහැදිලිව කියලා දීලා මේ කරන සේවයට sir ට පින් අයිති වෙවා.
    🙏🙏🙏🙏🙏

  • @isurucumaranathunga
    @isurucumaranathunga ปีที่แล้ว +38

    Thank you so much sir, this video series is highly valuable for us. I watched the whole video and waiting for the next one. Again, thank you so much

  • @madushanperera5126
    @madushanperera5126 ปีที่แล้ว +13

    I am a undergraduate student.this is the best video for basic principles of cs I have ever seen.thank you so much.

  • @yasirukodikara9471
    @yasirukodikara9471 ปีที่แล้ว +6

    sir .iam A/L student and iam studying ict.Thank you very much!!!

  • @dulanjanagayan2471
    @dulanjanagayan2471 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා සර්. අද වගේ කාලෙක මුදල් මතම යන අයට වඩා ඔබතුමා වටින පුද්ගලයෙක්..

  • @dulinahejitha1200
    @dulinahejitha1200 ปีที่แล้ว +4

    සර් මටත් ආසයි මෙහෙ ජොබ් නැති නිසයි මන් ඒ පැත්ත තොරගන්නෙ නැතුව හිටියේ ඒත් මන් පට්ටම ආසයි මන් වෙනම ceh කරන්න හිතාගෙන ඉන්නේ ... ගොඩක් හොදයි මේක

    • @VibernetsStreaming
      @VibernetsStreaming  ปีที่แล้ว +5

      @Dulina ආස දෙයක් කරල ඒකෙන් සතුටු වෙන තරම් දෙයක් ලෝකෙ නෑ.මම කැමතිම networking & cyber security.මම කැමති අනික් දේ අනිත් අයට උගන්වන එක.ඒ දෙකම එකට කරන්න ලැබුන එකත් මගේ උත්සාහය නිසා මිසක් ඒකට වාසනාව කියන්නෙ නෑ.ඔයත් ඉගෙන ගන්න හොදට.මම ceh වලටත් videos කරන්නම්.

    • @dulinahejitha1200
      @dulinahejitha1200 ปีที่แล้ว

      @@VibernetsStreaming thank you sir ♥️මේ කරන් වැඩේ ගොඩ්ක හොදා ♥️

    • @kaveeshaLasith
      @kaveeshaLasith 25 วันที่ผ่านมา

      හිතන තරම් ලෙසි නැ මචන් මමත් සයිබර් සිකුරිටි ඩිග්රි එකක් කරන ගමන් ඉන්නෙ 😊

    • @subashinichandrakanthi9832
      @subashinichandrakanthi9832 5 วันที่ผ่านมา

      ​@@kaveeshaLasithgdk amaruida aiyhe

    • @kaveeshaLasith
      @kaveeshaLasith 5 วันที่ผ่านมา

      @@subashinichandrakanthi9832 tikak amarui bro

  • @nimeshpiumantha3966
    @nimeshpiumantha3966 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා... දිගටම කරගෙන යමු.... ❤️❤️❤️

  • @chamaraabeywickrama625
    @chamaraabeywickrama625 ปีที่แล้ว +15

    A very good work sir... Thank you very much for commiting your valuable time ..... Triple Gems Bless You...

  • @smith4591
    @smith4591 ปีที่แล้ว +1

    මම ආසම ෆීල්ඩ් එකක්. සිංහලෙන්ම මේක කියලා දෙන කෝස් එකක් එන එක පට්ට වටිනවා. SLIIT එකේ ෆ්‍රී Cyber Security කෝස් එකක් හදාගෙන යනවා, ඒක තාම එයාලා පබ්ලිශ් කරලා නෑ. මේ කෝස් එක ඉක්මනින් ආවොත් මේකෙන් සෑහෙන දෙයක් මගේ MSc එකේ research එකටත් ගන්න පුලුවන්.

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว +2

      SLIIT eke free course ekak thiyeda ??

    • @The_Solo_B
      @The_Solo_B ปีที่แล้ว

      @@tipsworld2 Ow thama eka publish kare na,Artifical inteligence eka thama release kare me langadi

  • @SameeraGamaethige
    @SameeraGamaethige ปีที่แล้ว +5

    Cyber Security Zero to Hero playlist එක දිගටම කරන්න, Complete කරන්න

  • @bimsara97
    @bimsara97 ปีที่แล้ว +5

    I am planning to pursue my Master's degree in the cybersecurity field within the next 4-5 months. Therefore, this TH-cam video series will be very helpful for me to gain some knowledge about cybersecurity. 👏👏🙏

  • @fyshan.fyshan9352
    @fyshan.fyshan9352 5 หลายเดือนก่อน +1

    දිගටම ලෙසන් ටික දාගෙන යන්න සර්...ගොඩක් වටිනවා ❤ thank you so much sir❤🎉

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව සර්..දිගටම ...කරමු❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Still_Lake934
    @Still_Lake934 หลายเดือนก่อน

    මේ තරම් විශේෂිත කරුණු අරගෙන ආපු එකට ගොඩක් ස්තූතියි..❤

  • @user-ny5kt3xp7t
    @user-ny5kt3xp7t 5 หลายเดือนก่อน +1

    ඉගෙනගන්න ආසාවෙන් හිටියෙ.බොහොම ස්තූතිය සර් ❤🎉

  • @bhawanthaprasad7650
    @bhawanthaprasad7650 ปีที่แล้ว +4

    Thank you sir ❤️

  • @anuradhapradeep5032
    @anuradhapradeep5032 ปีที่แล้ว +1

    සර් IT පැත්තේන් ඉදිරියට යනවා නමි මම මුලින් කරනඩ ඔින මොන වගේ පාඨමාලාවක්ද මම ගොඩක් කැමැතකින් ඉන්නේ සයිබර් සිකුරිටි ගැන ඉගෙන ගන්න ඔබතුමා මෙි කරන මෙහෙයට බොහොම ස්තුතියි

  • @meshi5791
    @meshi5791 หลายเดือนก่อน

    thank you so much...this is really helpful for the beginner students. i cannot describe in words how much of a great service you are providing.. !

  • @Nuhancreation
    @Nuhancreation 7 หลายเดือนก่อน +1

    Thanks sir mam new member kenek channel ekata

  • @Binurasithmal
    @Binurasithmal 7 หลายเดือนก่อน +1

    thanks aiye mageth dream eka software enjineer kenek vena eka mama cyber security valath asayi podi kale idan me field ekata thama asa ❤️❤️

  • @sunethrabandara2123
    @sunethrabandara2123 11 หลายเดือนก่อน +2

    Thank you Mr Venura. I have gone through your 1st video… thank you… I learned a lot. Im 59. Age is not a limiting factor to gather knowledge.. im a doctor… interesting in IT side

  • @gamagehemaratne4317
    @gamagehemaratne4317 ปีที่แล้ว +5

    The video is structured systematically to understand even a novice. Thank you.

  • @truth...3917
    @truth...3917 ปีที่แล้ว +4

    නියම වැඩක් ...

  • @dulanjanalakmal7755
    @dulanjanalakmal7755 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර්. කියලා දුන්නු දේවල් හොදටම තේරුනා😍❤️

  • @kasunasiri
    @kasunasiri ปีที่แล้ว +2

    වටිනාකම කියලා නිම කරන්න බෑ.. 🙏

  • @nelushgayashan
    @nelushgayashan ปีที่แล้ว +7

    Waited long time for this cyber security series from you sir. This is more than expected. Thank you very much sir.

  • @dhanujatharuka5178
    @dhanujatharuka5178 ปีที่แล้ว +2

    hema concept ekakma hondatama pahadiliwa therum ganna puluwan una.. thank u sir ❤

  • @pasindupabasara1293
    @pasindupabasara1293 ปีที่แล้ว +3

    Thank you sir 😍😍😍😍

  • @sudharapathirana5501
    @sudharapathirana5501 ปีที่แล้ว +4

    Thank you Sir. Great Work 💯👍

  • @SLmetalmania
    @SLmetalmania 6 หลายเดือนก่อน +2

    Thank you sir

  • @The_Solo_B
    @The_Solo_B ปีที่แล้ว +1

    Patta Sir 🙂🔥 meka digatama karan yan,nawathanne nethuwa puluwan nm 🙂❤❤

  • @priyankaralakmal9267
    @priyankaralakmal9267 ปีที่แล้ว

    බො⁣හෝම ස්තුතියි තවත් video බලාපොරොත්තුවෙන් අපි දිගටම රැදිලා ඉන්නවා

  • @CKosala-ls3xl
    @CKosala-ls3xl ปีที่แล้ว

    ඇත්තටම හොද වැඩක් මේක .මන් හරිම සතුට වෙනවා.මේ කරන වැඩේට .🥰

  • @madushanperera5126
    @madushanperera5126 ปีที่แล้ว +3

    Thank you so much, Sir. a great explanation and Really informative. Plz Keep Continue. It Will be more supportive for us.

  • @gayanrajitha5624
    @gayanrajitha5624 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර්...මමත් ගොඩක් ආසාවෙන් හිටියේ cyber security ඉගේනගන්න.!❤️❤️❤️

  • @jagathdasanayake8444
    @jagathdasanayake8444 ปีที่แล้ว +3

    This video series will be beneficial to all.
    I truly thank you, sir, and appreciate your effort.

  • @gavithgethmin8373
    @gavithgethmin8373 ปีที่แล้ว +1

    නියමයි දිගටම කරගෙන යන් හොද අදහසක්

  • @Kaveesha_Siriwardhana
    @Kaveesha_Siriwardhana ปีที่แล้ว +2

    thank u sir watina video series ekak.

  • @everythingishere6095
    @everythingishere6095 ปีที่แล้ว +1

    SIr digatama karagena yamu sir supiri sir 😍

  • @oundrayflemingpietersz4190
    @oundrayflemingpietersz4190 ปีที่แล้ว +1

    Thank you very important

  • @mihicom2178
    @mihicom2178 ปีที่แล้ว

    i am AL student ,,but I have very loved about cyber security since my childhood..thank u very much sir

  • @milindadissanayake4375
    @milindadissanayake4375 ปีที่แล้ว +1

    Thank you so much sir.. ❤😍☸️

  • @Busfemas_no5xf
    @Busfemas_no5xf 2 หลายเดือนก่อน

    Godak vatinava obathumata Jayen Jaya.

  • @panapagefernando8055
    @panapagefernando8055 ปีที่แล้ว

    බොහොම ස්තුතියි, බොහොම ලස්සනට පැහැදිලිව හැම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට පාඩම ඉදිරිපත් කරනවට.

  • @svspower
    @svspower ปีที่แล้ว +1

    Maru sir me wage ekak karana eka godak wadagath wei sir apita

  • @Jeewanakaushalya
    @Jeewanakaushalya ปีที่แล้ว

    Thats true, matat laksha ganak wiyadam kara knowleged eka gain kranna...! This is really worth

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් ❤️

  • @pathumlahiru6442
    @pathumlahiru6442 ปีที่แล้ว +2

    Sound great❤️😍

  • @sravi1630
    @sravi1630 ปีที่แล้ว +1

    thank you sir godak wedagath

  • @harshawatareka5746
    @harshawatareka5746 ปีที่แล้ว +1

    Thank you so much sir...

  • @hasarelrk326
    @hasarelrk326 ปีที่แล้ว

    ජය වේවා දිගටම කරන්න මං ඉගන ගන්න ආසම subject එකක්..ගොඩක් පිං ❤❤❤❤

  • @teksoulusen3767
    @teksoulusen3767 ปีที่แล้ว +1

    නියම වැඩක් දිගටම ඕන වීඩියෝ

  • @udarahapugoda6094
    @udarahapugoda6094 ปีที่แล้ว +1

    Thank you so much Sir.

  • @UshanBro
    @UshanBro ปีที่แล้ว +1

    Thank you so much for sharing your valuable knowledge

  • @Isira-Uthpala
    @Isira-Uthpala ปีที่แล้ว +3

    Great Work. Thank You Sir. ❤

  • @ashensandaru1111
    @ashensandaru1111 ปีที่แล้ว +2

    වටින වැඩක්♥️

  • @thilantheekshana6670
    @thilantheekshana6670 6 หลายเดือนก่อน +1

    Thanx a lot sir 😍🥰

  • @janathsanjaya8580
    @janathsanjaya8580 ปีที่แล้ว +2

    Good Video series. Thank you very much and really appreciate your effort Sir.

  • @keviduhasantha9316
    @keviduhasantha9316 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්❤️

  • @arunaimbuldeniya545
    @arunaimbuldeniya545 ปีที่แล้ว +1

    Excellent briefings sir, you are doing great thing sir.thanx lot

  • @kauwa714
    @kauwa714 11 หลายเดือนก่อน

    It was our lecture chanaka who told me to watch your video. Thank you very much❤️🎉

  • @diliprehan6779
    @diliprehan6779 ปีที่แล้ว +1

    Thank you sir.

  • @LKTravelingboy
    @LKTravelingboy ปีที่แล้ว +1

    thanks sir

  • @RocheHolton
    @RocheHolton 9 หลายเดือนก่อน

    It’s really nice to see an explanation done in Sinhala!

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 ปีที่แล้ว

    වටිනා සේවයක්. හොඳට විස්තර කරනවා..... දිගටම කරගෙන යන්න. 👍

  • @thusharabuddhika19
    @thusharabuddhika19 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර්

  • @Learnwithafdhal
    @Learnwithafdhal ปีที่แล้ว

    I like to be an ethical hacker so it will be very useful vedio series to me we are waiting the next vedios

  • @madurangawi
    @madurangawi ปีที่แล้ว +1

    Thank you sir,,,,

  • @redhood3485
    @redhood3485 ปีที่แล้ว +3

    Thanks for your hard work on this.

  • @kesharasenevirathne9990
    @kesharasenevirathne9990 ปีที่แล้ว +1

    thank you sir I find so many videos for this course . finally I found a easy Sinhala course from you .your teaching is very clear 👍

  • @Sanda_Gaming
    @Sanda_Gaming ปีที่แล้ว +3

    keep it up sir

  • @primalshachamodi1718
    @primalshachamodi1718 ปีที่แล้ว +1

    Thank you sir. ❤❤

  • @TheTavelDude
    @TheTavelDude ปีที่แล้ว +2

    Great. Really appreciate your efforts

  • @dasun9719
    @dasun9719 ปีที่แล้ว +1

    Keep it up till the end sir

  • @thanujawijesinghe7952
    @thanujawijesinghe7952 ปีที่แล้ว +2

    Great work sir......👍

  • @chamindukavishan3788
    @chamindukavishan3788 ปีที่แล้ว

    ඔයාගේ ගොඩාක් විඩියෝ මාර වැදගත්♥️

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว

    Thank you so much Sir ❤️❤️❤️🙏🙏🙏 දිගටම කරන් යන්න 😊❤️

  • @virajmadushan7615
    @virajmadushan7615 หลายเดือนก่อน

    Thank you Very Much For this Sir

  • @punsisiniumedya2358
    @punsisiniumedya2358 ปีที่แล้ว +1

    Wooow this is great 👍 thanks

  • @lakmal76
    @lakmal76 ปีที่แล้ว +1

    My heartfelt thanks for your work.

  • @gayannilanga8817
    @gayannilanga8817 ปีที่แล้ว +1

    Awaiting work... Excellent sir...

  • @user-zk4sj3wy5y
    @user-zk4sj3wy5y หลายเดือนก่อน

    Thank you very much Sir, 🙏

  • @shanmusic.....1711
    @shanmusic.....1711 ปีที่แล้ว +1

    very good video sir

  • @Tubelight96
    @Tubelight96 7 หลายเดือนก่อน

    Really thanks and very Helpful 😍

  • @chathurangadissanayake462
    @chathurangadissanayake462 ปีที่แล้ว

    godak pin sir. meka mata gdak watinawa. mn thama second yr student kenek. mn marma asa topic ekak . godak pin

  • @tharushasachintha4618
    @tharushasachintha4618 ปีที่แล้ว

    ගොඩක් thank you sir මඟදී navaththanna epa 🙏 👍👍

  • @nimeshheshan
    @nimeshheshan ปีที่แล้ว +1

    Godak sthuthi sir❤

  • @SinClip
    @SinClip ปีที่แล้ว +2

    Super idea

  • @janakapanangama6477
    @janakapanangama6477 ปีที่แล้ว +1

    කැමැත්තෙන් හිටපු දෙයක් සර්

  • @nuwanthakapugeadra297
    @nuwanthakapugeadra297 ปีที่แล้ว +1

    Thank you very much for committing your valuable time.

  • @kasun620
    @kasun620 ปีที่แล้ว +2

    Great work. Thank you so much ❤️

  • @jeewanthapriyasad8593
    @jeewanthapriyasad8593 หลายเดือนก่อน

    ❤ thanks sir ,,keep it up

  • @surangabandara8652
    @surangabandara8652 ปีที่แล้ว +1

    නියමයි සර් 🙏🙏👍👍

  • @tharinduranasinghe8958
    @tharinduranasinghe8958 ปีที่แล้ว +1

    Grate Job. Keep it up! ❤️❤️❤️