Ethical Hacker කෙනෙක් වෙන්නේ කොහොමද ? - 2023 Road Map Upadate !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • සිංහල බෂාවෙන් සරලව මුලික සිද්දාන්ත පැහැදිලි කරමින් සිදුකරන Cyber Godzilla Online Ethical Hacking පාඨමාලාව සමග අපේ Hacking.lk වෙබ් සයිට් එකට ගිහින් join වෙන්න පුළුවන්.
    මෙතැනදී BlackHat Hacker වරුන් විසින් බාවිතා කරන ක්‍රමවේද පිලිබදව ඔබව පියවරෙන් පියවර ප්‍රයෝගිකව පුහුණු කරමින් අවසානයේ ඔබට Cyber ආරක්ෂණය පිළිබද මනා දැනුමක් ලබාදෙනවා , ඉතින් premium course එකේ සම්පුර්ණ විස්තර පහල ලින්ක් එකෙන් දැනගන්න පුළුවන්.
    එහෙම නැත්තන් පහල තියෙන number එකට call එකක් ගන්න , අපි කතා කරමු
    ✅ Visit Our Website: hacking.lk
    ✅ Whatsapp: 076 8131302
    🎙 Audio Podcast: anchor.fm/cybe...
    -----------------------------------------------------------------------------------------
    03:40 Hacking journey for students
    07:29 Hacking journey for After A/L Guys
    -----------------------------------------------------------------------------------------
    Join Our Hackinglk Community:
    / hackinglktm
    / hackinglk
    Follow Me On social Media :
    / usanjaya1
    / uditha_online

ความคิดเห็น • 133

  • @sonerusenarathna9545
    @sonerusenarathna9545 ปีที่แล้ว +29

    අයියේ මේ හැමදේමත් එක්කම අයියා ආපු ගමන , අයියා කරපු exams courses ,මේ වෙද්දී අයියා ඉන්න තැන ගැනත් video එකක් කරන්නකෝ

  • @PlanBShorts
    @PlanBShorts ปีที่แล้ว +58

    2015 Mr.Robot බලලා නැති අය බලන්න.. රියල් ලයිෆ් හැකින් තියෙන්නේ.. ඇත්තටම කරන්න පුළුවන් දේවල් පෙන්නන්නෙ.. සුපිරී 🤯🤯

    • @chesswastaken
      @chesswastaken ปีที่แล้ว +5

      මං බලලා තියෙනවා 👍. තනිවුන ජීවිතෙම එපා වෙච්ච නිශ්ශබ්ද කොල්ලෙක්ගෙ ලයිෆ් එක සුපිරියටම පෙන්නනවා, ඇක්ටින් නම් පිස්සු හැදෙනවා. සයිකො, ත්‍රිලර් සීරියස් බලන්න ආස අයටත් සුපිරි. Scorpion එක නම් සම්පුර්ණ වෙනස්. රියල් සීන් නම් අඩුයි, කීබෝඩ් එකේ බට්න් ඔබාගෙන යනකොට ඔක්කොම හැක් වෙනවා😂. ජෝකස් එහෙමත් තියෙනවා. ඇක්ශන්,කොමඩි,සුපර් හීරෝ සීරියස් එකක්.

    • @PlanBShorts
      @PlanBShorts ปีที่แล้ว +2

      @@chesswastaken එහෙමද Scorpion බලලා නැ මම..Mr.Robot නම් සුපිරි තමයි

    • @dinushw
      @dinushw ปีที่แล้ว +2

      ආසම TV Series එක. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. Mr.Robot 🔥🔥. තව Season එකක් ආවනම් මරු

    • @TheLoneWolfWasTaken
      @TheLoneWolfWasTaken ปีที่แล้ว

      Mr.Robot එකේ තියෙන හැකින් සීන් හරියටම තේරුම්ගන්න ඕනෙනම් "David Bombal Mr.Robot" කියලා යූටියුබ් එකේ සර්ච් කරන්න. OTW කියලා ඇත්තම රුසියානු හැකර් කෙනෙක් ඒවා විස්තර කරනවා. යුක්‍රේන් වල CCTV බරගානක් හැක් කරපු හැකර් කෙනෙක්.
      Scorpion එකේ හැකින් ස්ටෝරි එකක තියෙන Dark ගතිය නැ. Fun/Action ගතියක් තියෙන්නෙ. ඒකේ ප්‍රදාන චරිතෙ වෝල්ටර් ගෙනුත් මටනම් හැකර් කෙනෙක්ව පේන්නෙ නැ. Mr.robot එලියට්ගෙ ඇක්ටින් වලට ලගින්වත් තියන්න බෑ. ගොඩක් අය කියනවා Breaking Bad(හැකින් ස්ටෝරියක් නෙමෙයි)එකෙන් පස්සෙ ආව හොදම ඇක්ටින් තියෙන Realistic show එක Mr.robot කියලා.

    • @TheLoneWolfWasTaken
      @TheLoneWolfWasTaken ปีที่แล้ว

      @@chesswastaken BonSoir Elliot

  • @dahamdinushka8474
    @dahamdinushka8474 ปีที่แล้ว +18

    අයියේ පුලුවන් නම් software engineering වලටත් skill up කරගන්න විදිහ පොඩ්ඩක් කියල දෙන්න කො. Hack the box වගේ ඒව ඒ සම්බන්ධව නැද්ද? ❤

  • @bug_Hunter_4_U
    @bug_Hunter_4_U ปีที่แล้ว +10

    I'm currently reseeding as a undergraduate at sliit . also studying cyber security. I'm also motivated by the work you are doing. keep it up bro.

  • @sddd8946
    @sddd8946 ปีที่แล้ว +13

    ඊලගට අනිත් අයගෙ pathways දානව කියන නිස මම මෙහෙම මතක් කරන්නෙ...මම software engineering degree එකක second year....මම cyber security වලට enter වෙන්න කාලයක් ආසාවෙන් ඉන්නව.නමුත් මට මුදල් ගැටලු එහෙම නිසා මම software engineering කරන්න ගත්ත...දැන් 2nd year....ඇත්තටම මම software developing ,web developing වගෙ progrmming side එකට ආස නැත්තෙ නෑ නමුත් මම ආසයි ටිකක් logical side එකට .ඉතින් දැන් මෙ වගෙ ඉන්න university අයටත් අහු වෙනම කතාව් කරන්න අයියා

  • @XOther_Z
    @XOther_Z ปีที่แล้ว +10

    Mn dan HackTheBox Wala 2019 idan play karanawa. eken ena experience eka godak wadagath. lankawe godak company walin dan degree ekak nattan eyala requirements widiyata illnawa HTB THM profile. e deka Hodata rank wela thiyenawanm aniwaren select karagnnawa. OSCP karana ayatath eyala recommend karanawa HTB play karanna kiyla. dan HTB wala pro lab play karala eken dena certificate ekath godak wadagath. (DANTE, Offshore) ada video ekanm godak hodai brother.❤

  • @ManudayaBandara
    @ManudayaBandara 2 หลายเดือนก่อน +1

    Thanks brooooo🙃

  • @GraphicEditLK
    @GraphicEditLK ปีที่แล้ว +2

    අයියේ මේ විදියටම Software Engineer කෙනෙක් යන්න ඕන Path එක ගැන කියල Video එකක් කරන්නකෝ ..

  • @PlanBShorts
    @PlanBShorts ปีที่แล้ว +8

    Mr.Robot තමයි මගෙ ෆේවරිට් හැකින් සීරියස් එක. ඒකෙ ප්‍රදාන චරිතය එලියටගේ ගති ලක්ශන තනිකර මමමයි. උට තියෙන ප්‍ර්‍රශ්නමයි මටත් තියෙන්නේ. තනියම යාලුවො නැ, සයිලන්ට්. රියල් ලයිෆ් හැකින් පෙන්නන්නෙ. සුරංගනා කතා නැ.

  • @ravydu
    @ravydu ปีที่แล้ว +4

    On the First stage in journey ❤️

  • @Saviru_RJ
    @Saviru_RJ ปีที่แล้ว +3

    Legend is Back...Thank you for everything sir

  • @rasindukavishan
    @rasindukavishan ปีที่แล้ว +1

    Networking basics ටික අනිවාරෙන් upload කරන්න ❤️

  • @gamingryzerx2371
    @gamingryzerx2371 9 หลายเดือนก่อน

    aiyage vedios 80% withara balala iwarai... digatama karan yanna aiye aniwa api aiyath ekka innawa.. jaya weewa... !!!

  • @gavithgethmin8373
    @gavithgethmin8373 ปีที่แล้ว +2

    Kali tool gananam malinda sirgen danna gaththa networking ගැන video upload කරන්න කෝ

  • @hashanshanaka4834
    @hashanshanaka4834 ปีที่แล้ว

    Pattama watinawa aiye.. matath yanna one path eka danne nathuwa hitiye.. supiri pahadili kirimak. Aniwa e gamana yanawamai aiye.. good luck aiyatath.
    Jaya vewa..

  • @Sye0712
    @Sye0712 ปีที่แล้ว +7

    තාමත් මං ආසම TV Series එක. Scorpion ❤️

    • @chesswastaken
      @chesswastaken ปีที่แล้ว +2

      Mr.Robot බලන්න ඔයා අනිවා ශොක් වෙනවා. ඇත්ත හැකින් සීන් ඩීටේල් එක්ක පෙන්නනවා. ස්ටෝරිය නම් පිස්සු හැදෙනවා. ඇත්තම හැකර් කෙනෙක්ගෙ චරිතය අපිට පෙන්නනවා. හැම තිස්සෙම දිනන, හැමෝම අතර ප්‍රසිද්ධ කීබෝඩ් එක ඔබලා ඔක්කොම හැක් කරන සුපිරි වීරයෙක් නම් නෙමෙයි. තනිවුන සමාජයෙ වැඩි ආශ්‍රයක් නැති, අහිංසක හිත හොද කොල්ලෙක්. ඇත්තම ලෝකෙ තියෙන දේවල් එක්ක සම්බන්ධ කරලා ස්ටෝරිය හදලා තියෙන්නේ.

    • @Sye0712
      @Sye0712 ปีที่แล้ว

      @@chesswastaken එකත් බැලුවා ❤️

    • @chesswastaken
      @chesswastaken ปีที่แล้ว +1

      @@Sye0712 එලනෙ❤️‍🩹කොහොමද ඒකෙ පෙන්නන්න ඩීටේල්ස්නෙ, හිර ගෙදර හැක් කරන එක එහෙම පට්ට රියල්. එලියට්ගෙ චරිතෙ ඇක්ටින් කොහොමද ඇඩෙනවා ❤️‍🩹

    • @uddeepana574
      @uddeepana574 ปีที่แล้ว +1

      scorpion filme eka download kare kohenda kiyanna puluwanda..?

  • @dinushw
    @dinushw ปีที่แล้ว +2

    Thank you aiye 🤝🔥

  • @hydra6706
    @hydra6706 ปีที่แล้ว +1

    ❤🔥💯 gmmc brother

  • @gamingseeker7073
    @gamingseeker7073 7 หลายเดือนก่อน

    Thank you soo much brother ❤️ Keep it up !

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 2 หลายเดือนก่อน

    Watina video ekak ❤️❤️

  • @tharangasandun4311
    @tharangasandun4311 ปีที่แล้ว

    Video eke 2 seconds baluvee. Scorpian kiyalaa danagattaa. Hacking valata aasava patan gatte eka balala.
    Habai 1st season eka thama supiri..

  • @kidgamer4449
    @kidgamer4449 8 หลายเดือนก่อน

    Wow... what a nice explanation . thank you so much

  • @heifreind5830
    @heifreind5830 ปีที่แล้ว +1

    aiye supiri maara watinawa video eka

  • @jetrixxgaming777
    @jetrixxgaming777 ปีที่แล้ว +5

    කවදහරි වෙනව 💙

  • @YEWANWISMAL_
    @YEWANWISMAL_ ปีที่แล้ว +5

    30:35 අපෝ ඔව් මට කොහෙ හරි අමාරව්වක් තියිනවා දේවල් ගොඩක් ඉගෙන ගන්න . ඒ අමාරුවට මම game development , ai development , robot programming , software Development, ...... වගේ ගොඩක් එවා අල්ලගෙන ඉගෙන ගන්නවා . කොහොමත් මම ඒ අමාරුවට hacking නුත් ඉගෙන ගන්නවා අනිවාරෙන්

    • @Sahas_Induwara
      @Sahas_Induwara ปีที่แล้ว

      Mee too.ඊට අමතරව AL maths වලින් කරනවා 😶

    • @Godzil771
      @Godzil771 ปีที่แล้ว

      Mee aiye oya koheda mata help ekak denma baida

    • @YEWANWISMAL_
      @YEWANWISMAL_ ปีที่แล้ว

      @@Godzil771 මොකක්ද help එක

    • @rajithadeshan2908
      @rajithadeshan2908 ปีที่แล้ว

      @@Sahas_Induwara අපි එකම රෑනෙ කුරුල්ලෝ

    • @rajithadeshan2908
      @rajithadeshan2908 ปีที่แล้ว

      @@Sahas_Induwara 23 ද?

  • @WwCfOfficial
    @WwCfOfficial ปีที่แล้ว +2

    Amazing 😍🙂

  • @shanfarez7943
    @shanfarez7943 ปีที่แล้ว

    Thank you So Much Dear Sanjaya

  • @naweendanushka3358
    @naweendanushka3358 ปีที่แล้ว +1

    Thanks a lot 😍❤

  • @gavithgethmin8373
    @gavithgethmin8373 ปีที่แล้ว +1

    Javascrip, java, css, html, php, python නම් puluvan c++ ගැන videos dannakoooo

  • @iroshhansana
    @iroshhansana ปีที่แล้ว +1

    Thanx aiye 💖

  • @rukshanjayasekara
    @rukshanjayasekara ปีที่แล้ว

    most valuable . love it

  • @thakshila1596
    @thakshila1596 ปีที่แล้ว +7

    Hacking Side එක පැත්තෙන් යන Films ටිකක් කියාගෙන යමු කට්ටිය බලන්න දන්න ඒවා 🙂

    • @Sye0712
      @Sye0712 ปีที่แล้ว +1

      hacker
      Whoami

    • @PlanBShorts
      @PlanBShorts ปีที่แล้ว +5

      Mr.Robot සීරියස් එක තමයි දැනට ලෝකෙ තියෙන හොදම වගේම ඇත්තම හැකින් පෙන්නන්න සීරියස් එක

    • @PlanBShorts
      @PlanBShorts ปีที่แล้ว

      @@Sye0712 whoami කියන්නෙ Mr.Robot එකේ චාටර් කොපියක්.. ඒකෙ ඇත්ත හැකින් මුකුත් නැ.. ආතල් එකට නම් බලන්න හොදයි.

    • @rashmi6127
      @rashmi6127 ปีที่แล้ว +1

      Me video eke qwa tv seiries eka mokakda

  • @kanchanasammuditha9891
    @kanchanasammuditha9891 ปีที่แล้ว +1

    thanks ayye

  • @ChatulaEwan
    @ChatulaEwan ปีที่แล้ว +3

    brother A/L escape kroth problem ekakda

  • @kaveesharanvinda992
    @kaveesharanvinda992 5 หลายเดือนก่อน

    Nice video❤️🔥❤️❤️😍

  • @No_one_wp
    @No_one_wp 20 วันที่ผ่านมา +1

    Aiye mata asai danaganna oya hack the box eke level kiyada kiyalai eke task ganai tikkak please 😢😢😢❤

  • @TreeTalesWithChanura
    @TreeTalesWithChanura 10 หลายเดือนก่อน

    Next Level vedio

  • @dharmapaladissa9869
    @dharmapaladissa9869 ปีที่แล้ว

    Hacking ගැන තියෙන ෆිල්ම් TV සිරියස් මොනාද.

  • @Ch-nj7mx
    @Ch-nj7mx 2 หลายเดือนก่อน

    Course price eka 1.20000 ද අයියෙ

  • @mryl233
    @mryl233 ปีที่แล้ว +1

    කට්ටිය දන්න hacking movies දාමු බලන්න

  • @gavithgethmin8373
    @gavithgethmin8373 ปีที่แล้ว +1

    Post method, Get method eka ගැන කියලා දෙන්න කෝ

    • @proict6312
      @proict6312 7 หลายเดือนก่อน

      Post method එකෙන් අපි යවන data ආරක්ෂාකාරී වෙනවා. User password වගේ ඒවා web site එකෙන් යවද්දි ඒවා කාටවත් බලන්න බෑ. හැබැයි අපි get method එක use කරද්දි data වල ආරක්ෂාව අඩුයි. මොකද අපේ password එහෙම බලන්න පුළුවන්. මේක simple idea එක්ක විතරයි.

  • @NandNElectro
    @NandNElectro ปีที่แล้ว

    සුපිරි අයියෙ ❤️❤️❤️‍🔥

  • @Wheat6765
    @Wheat6765 หลายเดือนก่อน

    aiye godzilla course eken networking gana sampurnayen igana ganna puluwanda

  • @slsri5865
    @slsri5865 ปีที่แล้ว

    Hack the Box ගැන vedio එකක් කරන්නකො...... ❤❤❤

  • @hitheshidaudinitisatsara8766
    @hitheshidaudinitisatsara8766 2 หลายเดือนก่อน

    Ayiye A/l walata tech karoth beyida 🙂

  • @prasangaprix2133
    @prasangaprix2133 ปีที่แล้ว +1

    oy hoda hker kenek wenakota oyage wayasa kiyada ????? patangattha wayasa kiyda??????????

  • @animalslife5703
    @animalslife5703 ปีที่แล้ว

    Thank you

  • @NandNElectro
    @NandNElectro ปีที่แล้ว +4

    අයියෙ Hack the box ගැන විඩියො සිරියස් එකක් පටන් ගමුකො

  • @riomad5613
    @riomad5613 ปีที่แล้ว

    ayye hack the box video tutorial ekak karankoo .....

  • @GamingPals123
    @GamingPals123 ปีที่แล้ว

    Niymai.patt asawen baluwe❤️❤️

  • @raawaya8411
    @raawaya8411 หลายเดือนก่อน

    Aiye digree ekk natuwa barida certificates krla enna

  • @sithijadineth
    @sithijadineth ปีที่แล้ว +1

    Is there a video about the hacker box? please

  • @charon0878
    @charon0878 8 หลายเดือนก่อน

    Troubleshooting valata courses thiyanavada ayya. Pls reply

  • @pasindudilshan6943
    @pasindudilshan6943 ปีที่แล้ว

    අයියා Mechtronic engineer කරන ගමන් අපිට මේ දෙක එකතු කරලා program හෝ hacking පැත්තෙන් අපිට ඉස්සරහට යන්න පුලුවන් මොන විදිහටද..??

  • @gtamta4190
    @gtamta4190 ปีที่แล้ว

    ayye s.w reverse engineering wlt path ekk sugest krnn pluwnd . danata x86 assembly mmx,sse,ss2,sse3,avx learn krl tiynw . dn exploit developing part ekt move wela tiyenne , security machanism bypasses like aslr , dep , rop chaining wge ew study krl tiynw . mata mekt job role ekkt apply krnna tharm qulifications hdagnna path ekk denna pluwnd . offensive security eke tiynw osed & osee me 2kth krnna balaporoththuwk tiynw .

  • @chinthakasw000
    @chinthakasw000 ปีที่แล้ว

    computer science neme mama software engineer degree akkata giye me awrudde ,mata prashnayak veida issarahata amaru veida

  • @theresamorayes
    @theresamorayes ปีที่แล้ว

    my brother has also completed cyber security degree in Singapore. But he still has no job. Please help me if you can

  • @AyeshPrabodha
    @AyeshPrabodha ปีที่แล้ว

    ඔයාගේ salaray එක කියද bro ?

  • @chalanasampath2621
    @chalanasampath2621 ปีที่แล้ว

    Wedagath❤

  • @travelwithnbs
    @travelwithnbs ปีที่แล้ว

    අයියේ ඔයා මොන university එකෙන්ද degree එක කරේ?

  • @malindarathnayaka6265
    @malindarathnayaka6265 ปีที่แล้ว +1

    Thank you aiye

  • @halni6889
    @halni6889 ปีที่แล้ว +2

    I'm 13 years old. Ilike learn about ethical hacking/cyber security. What can l do

    • @UdithaSanjaya
      @UdithaSanjaya  ปีที่แล้ว

      simply you can Start with this road map. get an understanding of programming and networking. then move into CEH / eJPT or Hackinglk Content. Don't wait !! you are at your best age to start cybersecurity

    • @halni6889
      @halni6889 ปีที่แล้ว

      No courses to do for my age.first of all what am l do?

    • @halni6889
      @halni6889 ปีที่แล้ว

      I am waiting for reply

  • @uddeepana574
    @uddeepana574 ปีที่แล้ว

    scorpion filme eka download kare kohenda kiyanna puluwanda..?

  • @mobilezilla5431
    @mobilezilla5431 7 หลายเดือนก่อน

    අයියේ university නොයා Ethicalhacking job වලට Enter වෙන්න බැරිද

    • @mobilezilla5431
      @mobilezilla5431 7 หลายเดือนก่อน

      ඔය Exams follow කරලා

  • @osegaming
    @osegaming ปีที่แล้ว

    github eka manage krna eka gana podi wisthrayak krnna aiye

  • @madushanbrodjremix3875
    @madushanbrodjremix3875 ปีที่แล้ว

    Aiye mn technology walin al karanne hoda rank ekak dala me field ekata enna bari weida

  • @chandulaD
    @chandulaD ปีที่แล้ว

    ayye AI wala balapama nisa web development patthen issarahata gihin wadak nathi weida

  • @NimshanKashmeera
    @NimshanKashmeera ปีที่แล้ว

    supiriyak

  • @lakshanperera9735
    @lakshanperera9735 ปีที่แล้ว

    aren't infosec jobs supposed get replaced by AI near future ???

  • @TharakaMadhuwantha-ue8gh
    @TharakaMadhuwantha-ue8gh ปีที่แล้ว

    english dan nathi kenekta igana ganna kramayak nadda

  • @nitobuwa
    @nitobuwa ปีที่แล้ว +1

    🔥

  • @aranoliskchamila2047
    @aranoliskchamila2047 6 หลายเดือนก่อน

    I.t barida a/l valata

  • @user-zl7bq6jw9p
    @user-zl7bq6jw9p 8 หลายเดือนก่อน

    aiya o/l walin best resaly ekak dala start karanna baida

  • @tiktokspecial3017
    @tiktokspecial3017 ปีที่แล้ว

    Aiye godzila course ekata encrole wenne kohomada

  • @MrAtheekKaleel
    @MrAtheekKaleel ปีที่แล้ว

    ❤Hello sir. Sir yours to me need a help can you tell? Sir how to download Adobe software's for Windows from free.pls see and ripley soon❤

  • @teksoulusen3767
    @teksoulusen3767 ปีที่แล้ว

    ❤️❤️😍

  • @janithpriyasanka7348
    @janithpriyasanka7348 9 หลายเดือนก่อน

  • @user-te5wv4ek5m
    @user-te5wv4ek5m 5 หลายเดือนก่อน

    Ado mn scripte kidde kenek yalow❤

  • @jaliya_
    @jaliya_ ปีที่แล้ว +1

    🖤

  • @Ravinduharshitha
    @Ravinduharshitha ปีที่แล้ว

    ❤️❤️

  • @HarithLK1
    @HarithLK1 ปีที่แล้ว

    Python Video ?????????????? Stoped at lesson 12
    Waiting!!!

  • @kavindu401
    @kavindu401 ปีที่แล้ว +1

    I utto technology

  • @HarithLK1
    @HarithLK1 ปีที่แล้ว

    Did You Face A/L with Maths Subjects

  • @N.tPathmini-oi5xc
    @N.tPathmini-oi5xc 8 หลายเดือนก่อน

    ❤👍

  • @sureshpriyankara1649
    @sureshpriyankara1649 3 หลายเดือนก่อน

    Hellooo

  • @Bkwww2
    @Bkwww2 ปีที่แล้ว

    ❤️‍🔥

  • @lashenwithanything
    @lashenwithanything ปีที่แล้ว

    Ai hinda cybersecurity walatath badawak weida

  • @srgeek5954
    @srgeek5954 ปีที่แล้ว +1

    Course eka buy karala karan yanna windows pc ekkmada oni mn gawa Mac book air M1 ekk thiyenne eken bariweida 😢😢😢

  • @coorayst4793
    @coorayst4793 8 หลายเดือนก่อน

    Can you help ms

  • @sllabs.
    @sllabs. ปีที่แล้ว

    How to dowlode that

  • @gamikagamika9149
    @gamikagamika9149 ปีที่แล้ว

    A/l ict walin bari ayi

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว

    👍

  • @lashenwithanything
    @lashenwithanything ปีที่แล้ว

    Ayye A/L walata tech karala hacker kenek wenna berida

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    🌹🌹🌹

  • @119-GANG
    @119-GANG 8 หลายเดือนก่อน

    Anonymous member kenek wenawa kawadaharima 👿👿

  • @iteighty8869
    @iteighty8869 ปีที่แล้ว

  • @wizardingworld2919
    @wizardingworld2919 ปีที่แล้ว

    ❤️