82 ක් වෙලත් 18 න් හිතන සීයා.. | H M Kumaradhasa | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 666

  • @pemananda
    @pemananda 3 หลายเดือนก่อน +570

    මෙයා වඩුවාවේ කුමාරදාස හේරත්. ප්‍රසිද්ධ කවියෙක්. ගීත රචකයෙක්. බන්දුල විජේවීර ගායනා කරන ඕන් රීන් කට්ටු කට්ටු ගීතය රචනා කලේ මොහු විසින්. මට මතක හැටියට එක්දාස් නමසිය හැත්තෑව දශකයේ අලව්වේ නගරාධිපති ලෙස කටයුතු කලා.

    • @sujeewapriyanthi9247
      @sujeewapriyanthi9247 2 หลายเดือนก่อน +23

      Obata godak sthuthi ..ethumawa kawda kiyana waga kiwwata.athrhatama ape nathiwelayana mewani sahithiyama hakiyawan naaathata mathak karadun me seeyata bohoma pin.mamanam harima asai mewa ahanna...

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 2 หลายเดือนก่อน +7

      Harine eya kawiyenma kiwwa Alawwe purapathi widiyata hitiya kiyala..harima daksha Kawiyek

    • @malithrajapaksha
      @malithrajapaksha 2 หลายเดือนก่อน +2

      Thank you for the information!

    • @miyurusangeethe4852
      @miyurusangeethe4852 2 หลายเดือนก่อน +3

      ස්තූති දැනුවත් කිරීමට❤

    • @ChamindaSampath-b2r
      @ChamindaSampath-b2r 2 หลายเดือนก่อน +16

      දීර්ඝායුශ ලැබෙන්න ඕනි මිනිස්සු මේ

  • @maheshkarunaratne1204
    @maheshkarunaratne1204 3 หลายเดือนก่อน +295

    මගෙ පහ වසරෙ පන්තිභාර ටීචර්ගෙ මහත්තයා...! ජය වෙවා හේරත් අන්කල්🎉

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +144

    තාත්තා ඔයාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාද්‍ය ලැබේවා 🙏🏽❤❤❤❤❤

  • @Nadulaniroshana-ds7ry
    @Nadulaniroshana-ds7ry 2 หลายเดือนก่อน +133

    ප්‍රශිද්ධ කවියෙක්
    කවියෙහි නිර්මාතෘවරයෙක්
    ගීත රචකයෙක්
    ජාතියේ ප්‍රභූවරයෙක්
    ආදර්ශමත් පියෙක් මෙලෙස අගයමු 🙏❤️

  • @dinushafernando2172
    @dinushafernando2172 3 หลายเดือนก่อน +149

    ඇත්තටම හරිම හරිම ලස්සනයි ඒ සීයාගේ හැකියාව❤️

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 2 หลายเดือนก่อน

      සීය වලා..😂

    • @netur1234
      @netur1234 2 หลายเดือนก่อน +4

      ​@@GayanSanjaya-y8iතෝ මහ කාලකණ්ණියෙක්

  • @priyadarshaniekanayake6203
    @priyadarshaniekanayake6203 2 หลายเดือนก่อน +37

    නිසි පිළිතුරම නිවරද සේ කවිය මතින්
    ගෙනහැර පෑවෙ නොපැකිල එඩිතරව හිතින්
    ඔබ සමිපතකි සිත සනහන නිව්න වතින්
    ඔරැඳෙන් ලබා සැප ආයුෂ වඩා ඉතින්
    නිතරම තරුණ කම හද ඇති කවියාය
    කවදත් කවිලොවේ ඒ අය රජයාය
    මිනිසුන් අතර ඔහු නිතරම ගජයාය
    සැමදා මුවඟ මතුවේවා පදයාය
    ❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 3 หลายเดือนก่อน +114

    අනේ හරිම ලස්සනයි ඒ සතුට කොච්චරද කියලා නිමකරන්ඩ බැ ඒ සැබැ නිහතමානී කම තෙරුවන් සරණයි ඔබ තුමන්ට 🎉🎉🎉🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 3 หลายเดือนก่อน +174

    තාත්තේ ඔයා නමි හරිම විනොදයෙන් ඉන්න කෙනෙක් දිර්ගායුසම ලැබෙවා තාත්තාට ආදරෙයි

    • @umeshamadushan8503
      @umeshamadushan8503 2 หลายเดือนก่อน +3

      ඇත්තටම සතුටුයි අපේ දෙමව්පියන් මෙහෙම වෙනවට මම කැමති යි

    • @mohamednazeer4007
      @mohamednazeer4007 2 หลายเดือนก่อน +1

  • @sumigunawardana2850
    @sumigunawardana2850 2 หลายเดือนก่อน +41

    ඒ වගෙ තාත්තල ඉන්න ගෙවල් හරි සුන්දර ඇති.❤

  • @siriwardhanabalasooriya4692
    @siriwardhanabalasooriya4692 2 หลายเดือนก่อน +22

    මොනවත් ලියාගන්න බෑ හිත පිරිල ඔබ තුමා ට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා .

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 หลายเดือนก่อน +124

    "බැංකුවේ ඇත රැපියල් 65 ක් ඉතුරු කර පවුලේ සමගිය ඇත සතුට පිරි..." ඒ පදපෙලෙන් ජිවිතේ ට ගන්න ගොඩක් අර්ථවත් දෙයක් තියෙනවා ❤❤ දීර්ඝායුෂ ලැබෙිිවා එතුමට

    • @UvinduKavishka
      @UvinduKavishka 2 หลายเดือนก่อน +3

      ඒකේ වැදගත්ම කොටස

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน

      ❤❤

    • @HBIrangani
      @HBIrangani 2 หลายเดือนก่อน

      Thatha dekkama mage thathath mathakuna obata digasiri wewa.....❤❤❤❤❤❤❤❤

  • @chamicurten2140
    @chamicurten2140 2 หลายเดือนก่อน +37

    මහප්පේ ඔයාට .. දීර්ගායු ලැබේවා.... බුදුසරණයි.

  • @mathishapabasara2919
    @mathishapabasara2919 2 หลายเดือนก่อน +28

    කොච්චර බැලුවත් ආයෙත් බලනවා❤❤❤

  • @dimuthulakshan9976
    @dimuthulakshan9976 3 หลายเดือนก่อน +177

    කතා කරේම නෑ. කවියෙන්ම විතරයි. අනික rhyming & endings perfect.. තනිකර පිස්සුවක්. සුපිරි ❤

  • @MaryMary-nr7tz
    @MaryMary-nr7tz 3 หลายเดือนก่อน +58

    අනේ රත්තරන් තාත්තේ අපේ අවිසන් අරන් ජීවත් වෙන්න හදවතින්ම ප්‍රාර්ථාන කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r 3 หลายเดือนก่อน +188

    ඇස් දෙකට කදුලුත් ආවා සතුටට.. බුදු සරණයි සීයේ

    • @diyomixX
      @diyomixX 2 หลายเดือนก่อน +1

      ඇත්තටම සුපිරි

    • @indranisilva6980
      @indranisilva6980 2 หลายเดือนก่อน +2

      අම්මෝ ඇස් දෙකට කඳුළු ආවා ❤❤❤❤❤

    • @SadeesGimhana
      @SadeesGimhana 2 หลายเดือนก่อน +1

      Yes

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 3 หลายเดือนก่อน +110

    හිටිවන කවියට හරිම ආසයි .මෙතුමා දක්ශයෙක්.❤❤❤

  • @akushladilhari-iy6uf
    @akushladilhari-iy6uf 2 หลายเดือนก่อน +26

    ඉතාම ඉතා දක්ශ කලාකරුවෙක්....මෙවැනි අයට ජයග්‍රහණය හිමි විය යුතුමයි...ඔබතුමන්ට දීර්ඝායු ,නීරෝගි සැප...ඉතාම දක්ශයි ඔබතුමා..ඇසට කදුලුත් ආවා...මෙවැනි අයගේ දක්ශතා ප්‍රදර්ශනය කල යුතුමයි ....මුලුලෝකයටම

  • @AshikaSilva
    @AshikaSilva 2 หลายเดือนก่อน +11

    අනේ සීයේ මං ඔයාට ගොඩක් ආසයි.ලස්සනටම කවි කිව්වා.දීර්ගායුශ ලැබේවා.වැඩිම වැඩි කාලයක් ආයුශ බොහෝ ලැබේවා.🙏🙏

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 2 หลายเดือนก่อน +36

    මට මගේ සීයාව මතක් වුනා😢❤❤❤. බුදුසරණයි මේ සීයාට ❤

  • @navodachanchala6105
    @navodachanchala6105 2 หลายเดือนก่อน +26

    තෙරුවන් සරණයි සීයා තාත්තේ. පුදුමාකාර සිරියාවක්. වයසට ගියත් තවමත් ගතින් සිතින් තරුණ වෙන්න ඕනෙ කියල කට්ටිය බණ කිවුවට ඒවා ඔප්පු කරපු මිනිස්සු දැක්කෙ හරි අඩුවෙන්. මෙන්න ඒ වගේ මුලු රටට ආශිර්වාදයක් අපෙ සීයා තාත්තා. ආදරෙයි ❤😍🤩

    • @ImWithYou-iz1co
      @ImWithYou-iz1co 2 หลายเดือนก่อน

      ඔව්.....ඒක ඇත්ත...😊
      අපිට ආඩම්බරයක්....ආශිර්වාදයක්...❤

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 หลายเดือนก่อน +22

    ඇත්තෙන්ම තාත්තා අති දක්ශයෙක් ❤️🙏දීර්ගායු ලැබේවා .ඒ කවි වලින් හිතට වැදුන කවිය අකිලට කීව කවිය😥 තෙරුවන් සරනයි තාත්තා දිගු ගමනකට සුබ පතනවා ❤️🙏

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392 2 หลายเดือนก่อน +20

    අලව්වටම ආඩම්බරයක් හේරත් මාමා ❤️🙏

  • @deepaldeepal2223
    @deepaldeepal2223 3 หลายเดือนก่อน +76

    ඉතාමත් දක්ෂ කවියෙකු වගේම උගත් බුද්ධිමත් කෙනෙක් .❤❤❤

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 หลายเดือนก่อน +24

    හරිම ආදරණීය තාත්ත.නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ......!! බුදු සරණයි ....!!❤

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 2 หลายเดือนก่อน +38

    දිර්ඝායුෂ ලැබෙිවා තාත්තෙ හරිම ලස්සනයි කවි ටික ❤

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 3 หลายเดือนก่อน +48

    ආදරෙයි සීයේ ජෙසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +14

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඒ සීයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 👏👏👏👏

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 2 หลายเดือนก่อน +15

    කොච්චර වාසනාවන්තද මෙහෙම හැකියාවක් දකින්න ලැබීමත්..
    බුදුසරණයි සීයේ

  • @judevalentineperera1279
    @judevalentineperera1279 2 หลายเดือนก่อน +18

    තාත්තා ඔබ හරිම දක්ශයි .අපේ සතුට වෙනුවෙන් ඔබ දිගටම ඉන්න....හරිම සරල තාත්තා...🙏

  • @hlgunasiri4092
    @hlgunasiri4092 2 หลายเดือนก่อน +6

    7ත්8පාරක් බැලුවා එ්ත් මදි ඉඩක් ලැබුනු විගස බලනවා බුදුසරනයි බුදුතාත්තේ

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน +29

    ආදරය ආදරෙයි සීයේ... නියමයි සුපර් තව තවත් ඉදිරියට යන්න ලැබේවා සීයට.. බුදු සරණයි!❤❤❤❤

  • @LahiruBandara-tl3ij
    @LahiruBandara-tl3ij 3 หลายเดือนก่อน +56

    හොදින් මතක තබා ගත යුතුයි මරු වැඩක්

  • @dilkaravihara7459
    @dilkaravihara7459 2 หลายเดือนก่อน +9

    දිගාසිරි ලැබෙන්න ඕන මිනිස්සු❤
    බුදුසරණයි

  • @mpmagic5519
    @mpmagic5519 3 หลายเดือนก่อน +82

    ඒක නම් නියමයි සීයේ.. බුදුසරණයි...!

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน +8

    හරිම දක්ෂ තාත්තෙක්
    දීර්ගායු වේවා ඔබතුමාට 🙏🙏👍👍

  • @SmartAttitudelk
    @SmartAttitudelk 2 หลายเดือนก่อน +18

    ඇත්තටම මාර Talent එකක් තියෙන්නේ එතුමාට ❤

  • @helanibale8778
    @helanibale8778 2 หลายเดือนก่อน +15

    හේරත් සීයා ට සුබ පතනවා. ඔබතුමා ගේ ගායනය ලස්සනයි

  • @DumindaHerath-g2e
    @DumindaHerath-g2e 2 หลายเดือนก่อน +8

    ලස්සනයි ඒ පද පේලී...පුදුම හැකියාවක්...ශුභ අනාගතයක් ..බුදු සරණයි ..😊😊😊

  • @bitabitadorin9881
    @bitabitadorin9881 2 หลายเดือนก่อน +16

    කුමාරදාස කිවිසුරුට දීර්ගායු සම්පත් ලැබේවා

  • @priyalrohitha887
    @priyalrohitha887 2 หลายเดือนก่อน +6

    හරිම ආදරනීය මොහොතක් .කදුලු පිරුනා දෑසට. තෙරුවන් සරනයි තාත්තා .

  • @TharakaDilhara-c4w
    @TharakaDilhara-c4w 2 หลายเดือนก่อน +4

    මාරම දක්ෂතාවයක් ඒක
    ආදරෙයි සීයේ ❤️

  • @slheroedits
    @slheroedits 2 หลายเดือนก่อน +8

    මගේ ආදරණීය සීයා මතක් උනා.. සීයටත් ලස්සනට හිටවන කවි කියන්න පුළුවන්..

  • @LifeDiarybySM
    @LifeDiarybySM 3 หลายเดือนก่อน +44

    දැනුත් කුමාරදාස සීයව හම්බෙලා ආවෙ ❤

  • @champabasnayaka5155
    @champabasnayaka5155 2 หลายเดือนก่อน +6

    ජැක්සන් ඇන්තනී මහත්මයා ගේ දක්ශතා එමටයි.. දරුවන් ට, ඒ දක්ශතා පිහිටා පිහිටයි.! අකිල සතුටුයි ..ඔබගේ හැකියාව න්,,,,,, ,, සංගීතා නිහතමානී දක්ශ නිලියක් ලස්සන යි. අනිත් දෙපළ ත්,දක්ශයි.

  • @mr.perera4328
    @mr.perera4328 2 หลายเดือนก่อน +7

    ❤ දිීර්ඝායුෂ ලැබේවා සිීයේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤18 කොල්ලෙක්ට කරන්න තියා හිතන්නවත් බැරි talent එකක් තියෙන්නේ 😊

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 3 หลายเดือนก่อน +48

    හිටිවන කවිය පනපොවමින් අගේ තියා.
    සභයේ සැවොම රස ගගුලේ ඔබා ගියා.😂😂😂

  • @anojaperera6786
    @anojaperera6786 2 หลายเดือนก่อน +13

    ඒ අඩෙ දහපාරකට වැඩිය බැලුවා ඒක ❤🎉

  • @roosranjani2154
    @roosranjani2154 2 หลายเดือนก่อน +7

    කිවිදානනි දීර්ඝ ආයුෂ ඔබතුමාට🙏❤️

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 2 หลายเดือนก่อน +9

    වඩුවාවේ කවියා .....වයඹ අභිමානේ..❤️❤️❤️❤️

    • @kumarikumari4078
      @kumarikumari4078 2 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍❤❤❤❤❤❤❤,❤❤❤❤❤

  • @rusirugimhan
    @rusirugimhan 2 หลายเดือนก่อน +4

    දීර්ඝායුශ ලැබේවා කලාකරුවානෙනි මා මෙතෙක් කල් දැක්ක සුන්දරම මිනිසෙකි නුබ. ❤❤

  • @SudawaSujth
    @SudawaSujth 2 หลายเดือนก่อน +4

    අම්මාප මෙහෙමත් වැඩිහිටියෙක්. ❤. දීඝායු

  • @samanthinalika755
    @samanthinalika755 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි .. ආසයි හැමදාම got talent වේදිකාවේ දි බලන්න ...ඉදිරිය සුබ වේවා තෙරුවන් සරණයි .......තාත්තා ...

  • @DhammikaManike
    @DhammikaManike 2 หลายเดือนก่อน +9

    හිටිවන .kaveyek..ලස්සනයි කටහඬ ❤❤❤

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මාමේ. අපේ ලේ පිරිසිදු උනා. ඔබ නිරෝගීමත් වේවා. දීර්ඝායුෂ ලැබේවා. ජයෙන් ජයම ලැබේවා .

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 2 หลายเดือนก่อน +16

    වඩුවාවෙ හේරත් කවියාණන්...... හැමෝටම අමතක වෙලා ගිය සුන්දර චරිත.......

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +30

    ජයවෙිවා තාත්තේ ජයවෙිවා

  • @wasanawasana2412
    @wasanawasana2412 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සීයේ.බුදුසරණයි ඔබ ඇතුලු සියලු දෙනාට ..❤❤

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน +19

    🌹🌹🌹💐🙏🙏🙏ඇත්තටම හරිම ලස්සනයි බුදු සරනයි තාත්තට දිිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @sisirasamarasuriya8442
    @sisirasamarasuriya8442 2 หลายเดือนก่อน +6

    ඔබතුමාට ...නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි .දෙවි පිහිටයි

  • @ASho-td4uz
    @ASho-td4uz 2 หลายเดือนก่อน +8

    Satuta පිරුණු සුන්දර මොහොතේ කලාවට kaveyeta ආදරෙයි හැමදාමත් ❤❤❤❤🎉

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 3 หลายเดือนก่อน +81

    කුරැණැගල වඩුවාවෙි මෙි සියා ❤

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 2 หลายเดือนก่อน

      ඉතිං අපිට පාංද...සීයා එක්කං පලයං උඹලගේ ගෙදර..😂

    • @Lazy570
      @Lazy570 2 หลายเดือนก่อน +1

      @user-sx1uv9kh2g
      Ane ponnayo ubata panda kiyala ahapan

    • @Anuherath683
      @Anuherath683 2 หลายเดือนก่อน

      වඩුවාව කීවෙ කොහෙද

    • @jananisp9284
      @jananisp9284 2 หลายเดือนก่อน

      ​@@Anuherath683පොල්ගහවෙල මහමෙව්නාව තියෙන්නේ එහේ

  • @nilusharehani4942
    @nilusharehani4942 2 หลายเดือนก่อน +4

    ,, කියන්න වචන නෑ මුළු හදවතටම දැනුනා ඇත්තමයි ගොඩක් ආදරේ සීයා

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et 2 หลายเดือนก่อน +6

    Wow. නියමයි. නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 2 หลายเดือนก่อน +8

    ගොඩක් වැදගත් සීයාගෙ කවි හරිම ලස්සන යි හරිම විනෝද යි😮❤

  • @kithsiriwl7657
    @kithsiriwl7657 2 หลายเดือนก่อน +7

    අපිව සතුටු කරාට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nelkagamage5801
    @nelkagamage5801 3 หลายเดือนก่อน +15

    අනේ දිර්ගයුෂ සීයේ 🙏🏻බුදුසරණයි ❤❤️

  • @icgwd9788
    @icgwd9788 3 หลายเดือนก่อน +12

    සීයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘

  • @SudeshSudesh-ok8kl
    @SudeshSudesh-ok8kl 2 หลายเดือนก่อน +6

    බුදුසරනයි තාත්තේ, දීර්ගායූශ ලැබේවා තාත්තේ,ආවඩා ආයූ බෝහෝ වේවා

  • @shashikashehara7191
    @shashikashehara7191 3 หลายเดือนก่อน +19

    සුපිරි සීයෙක්🫶🏻❤️‍🩹.

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 หลายเดือนก่อน +4

    බුදු සරණයි සීයේ❤🙏💎💎👌❤🇱🇰🎇🙋💞👏👏👏සුපිරිස් ටැලන්ට් එකක් බුදු සරණ😢💞🌹🌹🌹👌

  • @PriyanganiAluthgamage
    @PriyanganiAluthgamage 2 หลายเดือนก่อน +6

    දිර්ඝායුස ලැබේවා තාත්තාට තෙරුවන් සරණයි ❤🏵️🌼🌸🙏😍

  • @Balsbogoda23
    @Balsbogoda23 2 หลายเดือนก่อน +1

    සුපිරි සීයකෙනෙක්

  • @xendertech
    @xendertech 2 หลายเดือนก่อน +4

    මේ සීය මාරම හොද සීයෙක්

  • @yesprema
    @yesprema 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි. ඔබතුමා ට. දීර්ඝායුෂ ලැබේවා. දිගටම ඔය ආදරණීය මුහුණ දකින්න ට ලැබේවා. ආදරෙයි ගොඩක්.

  • @sampathbandara4486
    @sampathbandara4486 2 หลายเดือนก่อน +12

    කදුලු ආවේ නැත්තම් පුදුමයි.දීර්ගායුශ ලොකුඅත්තේ❤❤❤

  • @nadeeshapriyadarshani3294
    @nadeeshapriyadarshani3294 2 หลายเดือนก่อน +9

    අනේ ඇත්තටම ඇස් වලට කදුලු ආව ඒ ටැලන්ට් එකට❤❤❤❤

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial5492 2 หลายเดือนก่อน +1

    මේ රටේ වටින මිනිස්සු තාමත් ඉන්නවා සීයේ ඔයාට බුදු සරනයි 🙏

  • @smilingmind1963
    @smilingmind1963 2 หลายเดือนก่อน +5

    අහගෙන ඉන්න හරිම ආස හිතෙනවා❤

  • @CjcCnfm
    @CjcCnfm 3 หลายเดือนก่อน +10

    අංකල්ට මමත් තප්පුඩි ගැහුවා ගෙදර ඉඳගෙන❤❤❤❤මමත් යෙස් කියනවා

  • @prabuddhikakalhari7524
    @prabuddhikakalhari7524 2 หลายเดือนก่อน +3

    ඉදිරියටම යන්න සුභ පතනවා තාත්තාට..yes yes yes

  • @Gayangi2003
    @Gayangi2003 2 หลายเดือนก่อน +8

    අනේ ඒක නම් හරිම ලස්සනයි❤

  • @sanurisilva1963
    @sanurisilva1963 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @LalWijesingha
    @LalWijesingha 2 หลายเดือนก่อน +5

    නියම හිටිවන කවි. ඔබ තුමා වඩුවාවෙ.

  • @amilamadushani8094
    @amilamadushani8094 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට ජය වේවා...

  • @fdojeenat5946
    @fdojeenat5946 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි තාත්තෙ ජේසු පිහිටයි

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 3 หลายเดือนก่อน +11

    බුදුසරණයි සීයට

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 2 หลายเดือนก่อน +8

    දීගයු මතිදුනි ජය ජය ජයවේ

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි ජයවෙිවා ❤❤❤❤💪💪👍

  • @anaalo-ek5ro
    @anaalo-ek5ro 3 หลายเดือนก่อน +6

    අනේතාත්තේලස්සනයී ගොඩාක් ආදරෙයි මමකුවේටිඉදන්😃😃😃😃👌👌👌👌👌👌👌👍👍👍👍👍👍💓💓💓💓💓💓💓💓👌👌👌

  • @sumithbandara8959
    @sumithbandara8959 2 หลายเดือนก่อน +5

    සැබෑ දක්ෂයෙක්🙏💜

  • @NilanthiN-u6z
    @NilanthiN-u6z 2 หลายเดือนก่อน

    අලවිවෙි..අපේ..ආඩමිබරේ..තෙරැවන්..සරනයි......මාමෙි❤❤❤❤❤

  • @technosl2659
    @technosl2659 2 หลายเดือนก่อน +9

    හරිම සිරියාවන්ත මූනක් අනේ

    • @technosl2659
      @technosl2659 2 หลายเดือนก่อน

      සිංහල ජාතියට වටින චරිතයක්

  • @Master-Dstreaming
    @Master-Dstreaming 2 หลายเดือนก่อน +8

    සුපිරියක් ❤❤❤

  • @LalaniWeediyage
    @LalaniWeediyage 2 หลายเดือนก่อน

    මගේ තාත්තා වගේ.......
    කවි,ගීත,නිර්මාණය කරන්නේ ඔය වගේමයි ජයවේවා! ඔබට සරසවි දෙවි පිහිටයි!බුදුසරණයි!

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 3 หลายเดือนก่อน +11

    දෙන්නට ගෙනත් දෙන්නම් මං ගහේ බඩූඩඌඌ❤❤❤😂🍻🍻🍻🍻🍺🍺🍺🍺🍺🍺

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 3 หลายเดือนก่อน +6

    අනේ හරිම සුපිරි ම සුපිරි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 หลายเดือนก่อน +5

    ඇත්තටම එතුමාට මේ කවි හරඹෙ තව තව දුක් නිරෝගීව ජීවත්වෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි

  • @mangalikakusumtika3705
    @mangalikakusumtika3705 2 หลายเดือนก่อน +3

    ඇත්තටම. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි ❤❤❤

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 3 หลายเดือนก่อน +18

    ආදරෙයි රත්තරන් සීයෙ❤❤❤❤❤❤