උෂ්ණත්වය වැඩි වනවිට ඔටෝ ඔන් වන ෆෑන් එකක් හදමු , How to make temperature sensitive circuit .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • උෂ්ණත්වය වැඩි වනවිට ඔටෝ ඔන්වන ෆෑන් එකක් හදමු , How to make temperature sensitive circuit , #temperature_sensitive _circuit , #electronic

ความคิดเห็น • 45

  • @nirusl443
    @nirusl443 2 วันที่ผ่านมา

    Thank you sir ......❤

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 ปีที่แล้ว

    jayawewa obata.

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +1

    හුගක් වටිනව ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @rexrahaman764
    @rexrahaman764 ปีที่แล้ว +5

    ඉතාමත් හොදින් පැහැදිලි කලා .ඔබතුමාගේ මේ ඉගැන්වීමේ කලාව ඉතා විශිෂ්ටයි ස්තූතියි.සියලු කටයුතු සාර්ථක වේවා!!!!

    • @charukasandaruwan
      @charukasandaruwan ปีที่แล้ว +1

      මමත් එයට එකගයි...

    • @premalalwijesiri138
      @premalalwijesiri138 ปีที่แล้ว +1

      ඇයි මම, මමත් එකෙන්ම එකඟයි. ඉගැන්වීමේ උපන් හපන් කමක්.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      ස්තූතියි ඔබට

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      ස්තූතියි

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +3

    එකෙන්ම වැඩ සුපිරියට මාත් හැදුවා බොහෝම පිං.....!!!

    • @chamindabandara7277
      @chamindabandara7277 ปีที่แล้ว

      Kohenda parts tika gathte frend

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว +1

      @@chamindabandara7277 Ntc ekanam parana laptop 🔋 ekaka circuit ekakin gathta ganna tinawa electronic shop wala serama kaali

    • @chamindabandara7277
      @chamindabandara7277 ปีที่แล้ว +1

      @@user-nk9kt5wf2m thanks

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      ස්තූතියි

  • @rasithakuruppu2097
    @rasithakuruppu2097 2 วันที่ผ่านมา

    Alarm1k on wena widiyata upgrade, pls.

  • @chamindabandara7277
    @chamindabandara7277 ปีที่แล้ว +2

    පට්ට වටිනවා සර්

  • @niroshankumara363
    @niroshankumara363 ปีที่แล้ว +3

    Thank you sir

  • @chamallovemasha4246
    @chamallovemasha4246 ปีที่แล้ว +1

    ඒක ගොඩක් වටින video එකක්. Components ටික හොයාගන්න පුළුවන්. පරණ අයින් කරපු ලැප්ටොප් බැටරි එකේ ඔය වගේම ntc එකකුත් තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 ปีที่แล้ว +2

    ඹබ තුමාට ගොඩාක් ඉස්තුතියි මෙවැනි දෙවල් කියලා දෙනවාට අලි වැටවල් සකිටි එක්කුත් කියලා දෙන්ටකො.

  • @NOTIYA_YT
    @NOTIYA_YT ปีที่แล้ว +3

    Elama✌️

  • @samudu27jayasankha77
    @samudu27jayasankha77 ปีที่แล้ว +1

    Thank u sir

  • @thusitharathnayaka4966
    @thusitharathnayaka4966 ปีที่แล้ว +1

    Hoyapu circuit ekak.thank you sir.

  • @anurasenarathna1703
    @anurasenarathna1703 ปีที่แล้ว +1

    Thank you

  • @tishantishan2147
    @tishantishan2147 ปีที่แล้ว +1

    super
    thanks bro.

  • @amithchandrarathna9325
    @amithchandrarathna9325 ปีที่แล้ว +2

    🙏

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e ปีที่แล้ว

    Preset eka kiyatada adjust කරන්න one

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e ปีที่แล้ว +1

    Ups ekata denna baada transformer eka rath wena nisa

  • @ayeshjayathilaka4128
    @ayeshjayathilaka4128 ปีที่แล้ว +1

    කීයක් වෙනවද හදන්න

  • @rajarajabase4434
    @rajarajabase4434 ปีที่แล้ว

    ඔබතුමාගේ දුරකථන අන්කය ලබා දීමට පුලුවන්ද ?

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +2

    ❤ ❤ ❤

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +2

    👍

  • @rubyhome6090
    @rubyhome6090 ปีที่แล้ว +1

    👍👍👍

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 ปีที่แล้ว

    මෙම උපකරණය භාවිතා කර (වෙනස්කම් කරමින්)ජල සැපයුම අවශ්‍ය පරිදි පාලනය කළහැයිනේද. ( වගාග්‍රහයක රාර්දතාවය පාලනය සදහා) ඔබට ජයක්මවේවා.

  • @kodithuwakkumanju5646
    @kodithuwakkumanju5646 ปีที่แล้ว

    LDR wala andurata ha alokayata weda karan widiye warga dekkak thiyanawada ayye... netthan ekamada ganne...

  • @rukshanravindukalhara
    @rukshanravindukalhara ปีที่แล้ว

    ඕකෙන් බැරිද amp එකේ hit sink ඒකේ hit ඒක වැඩි වෙනකොට on වෙන්න හදා ගන්න

    • @samudu27jayasankha77
      @samudu27jayasankha77 ปีที่แล้ว

      මටනම් හිතෙන්නෙ ඒක තේරුමක් නැති දෙයක් වෙයි කියල.

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e ปีที่แล้ว

    Preset nethuwa baada

  • @kasunalwitigala6586
    @kasunalwitigala6586 ปีที่แล้ว

    100´©~180 `© පමණ උෂ්ණත්වයකට මෙම සර්කිට් එක ඩිසයින් කරන්නේ කොහොමද ?

    • @samudu27jayasankha77
      @samudu27jayasankha77 ปีที่แล้ว +1

      Tube light starter ek athule en bulb ekk wage kotasth rathweddi onwen switch ekk wage wed karnn puluwn. Try ekk deela blnn. Eth me wage circuit ekk tharam nm hariyan ekk na

  • @Uni.LifeWithPrasadi
    @Uni.LifeWithPrasadi หลายเดือนก่อน

    මේ විදිහටම temperature අඩු range එකක ඉදලා වැඩිම temperature එකක් වෙනකම් range 3 deela තිබුණොත් නිල්,කොල ,රතු ඒ විදිහට , රතු led එක පත්තු වෙද්දී fan eka ඔන් වෙන්න හදන්නෙ කොහොමද ?

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 ปีที่แล้ว

    ආදරණීය ගුරුතුමනනී....godark pin hoya hoya hitapu dayagram ekak plees sir phone number ekak denkooo👌👌❤❤❤