12v LED Support Powerful VU Meter Circuit | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • How to make 12v LED support powerful VU Meter circuit වෝල්ට් 12හ LED සපෝට් කරන පවර්ෆුල් VU මීටරය සර්කිට් එක
    pats list
    LB1403 ic
    10uf/50v capacitor
    2.2uf /50v capacitor
    10k resistor
    50k preset
    printed broad
    A940 Transistor
    330 ohm resistor
    අළුත් අප්ලෝඩ් කල්තියාම බලන්න පේජ් එකට ලයික් එකක් දාල සෙට් වෙන්න
    Facebook - / electronic-lokaya-3187...
    TH-cam Home page-
    / electroniclokaya
    #electroniclokaya
    #ledvumeter
    other video-
    Rechargeable Automatic Emergency Light circuit
    • Rechargeable Automatic...
    How To Repair LED Tube Light • Easy Methods Big Savin...
    Adjustable Fade Light circuit • Adjustable Fade Light ...
    Buck Converter part 1 • How To Make Buck Conve...
    DC Filter Circuit • DC Filter Circuit | ඩී...
    How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
    Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
    Automatic ON OFF Rechargeable Solar Light Circuit
    • Automatic ON OFF Recha...
    USB Kit Full Review with No Power Repairing
    • How to Fix USB kit And...
    Computer Power Supply inverter
    • Computer Power Supply ...
    Whats This one ? | bridge rectifier project
    • Bridge Rectifier proje...
    High Power Voltage Regulator Controller
    • High Power Voltage Reg... Song:

ความคิดเห็น • 271

  • @kdstudio7579
    @kdstudio7579 3 ปีที่แล้ว +6

    ⁣යූටියුබ් පෙරල පෙරල හොයපු එකක්☝️. වටිනවා අයියේ....😊

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +2

    ඉතාමත් පැහැදිලි ලෙස ඔබතුමා ක්‍රියාකාරකම විස්තර කළා . බොහොම ස්තූතියි . ඔබට හැකිනම් ශබ්දයේ සංඛ්‍යාතය අනුව දැල්වෙන LED ඩිස්ප්ලේ එකක සර්කිට් එකක් දෙන්න .

  • @ajstyles3049
    @ajstyles3049 4 ปีที่แล้ว +1

    නියමයි අයියෙ... සුප්පා..
    අර 12v to 36v inverter circuit eka ඉක්මනටම බලාපොරොත්තු වෙනවා. අර ඔසිලේටර් එක දාලා වැඩිදියුණු කරලා දෙනවා කියල ඔයා කියපු එක.
    මෙකත් සුපිරා වීඩියෝ එක🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ප්‍රතමයෙන් තැන්ක්ස් මල්ලි .. ඔව් ඔයාගෙ වීඩියෝව බඩු ඕඩර් එක ආපු ගමන් කරනව ගොඩක් අය ඉන්වටර් ඉල්ලල තියෙන්නෙ..

    • @ajstyles3049
      @ajstyles3049 4 ปีที่แล้ว

      @@ElectronicLokaya ❤❤❤❤ නියමයි අයියෙ❤❤❤❤

  • @sumeeradushyantha9924
    @sumeeradushyantha9924 3 ปีที่แล้ว +2

    Niyamai.loku deyak igena gaththa thanks

  • @tharakatharaka2080
    @tharakatharaka2080 ปีที่แล้ว +1

    මේකට තව ලයිට් දාන විඩියෝ එකක් දාන්නකෝ

  • @prasadgunasingha5130
    @prasadgunasingha5130 4 ปีที่แล้ว +2

    නියමයි 👍 thank u

  • @pubudubuddika6937
    @pubudubuddika6937 2 ปีที่แล้ว +1

    ඩිරෙක් ඇම්ප් එක්ට දෙන්න පුලුවන් වියු මිටර් එකක් හදන හැටි කියාදෙන්න ....

  • @pasindutharusha
    @pasindutharusha 4 ปีที่แล้ว +1

    mokak hari PNP transistor ekk daagaththama wada.Mama oka try karala thiye kaalekata kalin...Input ekata signal diode ekk damma base eka witharak paththu wenawa....Ehema dammama supiri!!

  • @my4tech761
    @my4tech761 4 ปีที่แล้ว +2

    නියමයි 👌

  • @gameonmobile8165
    @gameonmobile8165 ปีที่แล้ว +1

    නියමයි මචන්

  • @elektronikchanel0029
    @elektronikchanel0029 4 ปีที่แล้ว +1

    Power full led with ic Lb1403🤩🤩🤩

  • @shanthapallewela3278
    @shanthapallewela3278 3 ปีที่แล้ว +1

    අන්න එහෙම පැහැදිලි පෙන්නුවට thanks

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว +1

    අයියේ හයිබ්‍රීඩ් බැටරි ගැන ෆුල් වීඩියෝ එකක් ගේන්නකො 😍

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว +1

    අයියේ මේ වීඩියෝ එක ආයෙත් ගේන්නකෝ තව පැහැදිලි කරලා

  • @Kasunq
    @Kasunq 4 ปีที่แล้ว +1

    සුපිරි 👍👍🌹

  • @sanukarashmitha4810
    @sanukarashmitha4810 2 ปีที่แล้ว +1

    Piliwalta uda athata wadiwenna meeta wada led danna barida

  • @matheeshanadiranga9565
    @matheeshanadiranga9565 4 ปีที่แล้ว +2

    Ayye d718 transistor eken amp eka hadana video ekak dannakoooo.. plzzz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඔව් මල්ලි මේ දවස් වල මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ පස්නය තමයි ඔය ට්‍රාන්සිස්ටරය මෙහෙ ගන්න නෑ ලංකවට ආවම කරන්නම්කො

    • @nuwansalitharanaweera3812
      @nuwansalitharanaweera3812 3 ปีที่แล้ว

      Ane lankawata apu gaman karala danna.

  • @solutionslk
    @solutionslk 10 หลายเดือนก่อน +1

    D313 transistor eka use karanna barida mekata

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 4 ปีที่แล้ว +1

    Thanks aiya

  • @tharakahasintha6646
    @tharakahasintha6646 ปีที่แล้ว +1

    Thankyou ayiyeee❤

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 4 ปีที่แล้ว +1

    Supiri

  • @sugathperera4811
    @sugathperera4811 4 ปีที่แล้ว +1

    niyamay

  • @NimaliNimali-zt4mn
    @NimaliNimali-zt4mn 5 หลายเดือนก่อน +1

    ඔය circuit දාන්නෙ නැතුව spekar එකෙන් එන out එකට light pati සෙට් කරොත් වැඩ කරනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน

      වැඩ ඒත් මේවගේ රටාවට මියුසික් එකට වැඩ කරන්නෙ නෑ

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 ปีที่แล้ว +1

    Patta

  • @liongameing6051
    @liongameing6051 ปีที่แล้ว

    අයියෙ පුලුවන්නම් lm3915 ic එකෙන් ඔය විදිහට 12v led වලට circuit එකක් හදන video එකක් දාන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බඩු හොයාගන්න පුලුවන් උනොත් කරන්නම්කො

  • @lahirusampath7784
    @lahirusampath7784 2 ปีที่แล้ว +1

    Aiye me ic ekama පාවිච්චි karala pcb bord ekaka circuit diagram ekath ekkama thawa balb gana wadi karala අලුතින් video ekak dannako loku udawwak

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว +1

    good video sir

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 4 ปีที่แล้ว +1

    ජයවේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලියො

  • @kasunkumara6900
    @kasunkumara6900 4 ปีที่แล้ว +1

    Aiya lagadi thamai චැනල් eka set une niyamai aiyee mekata light pati dala gahanna barida equalizer ekk wage

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      පුලුවන් මල්ලි

    • @kasunkumara6900
      @kasunkumara6900 4 ปีที่แล้ว +1

      @@ElectronicLokaya කොහොමද වැඩේ කරන්න අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      @@kasunkumara6900මෙහෙම මැසෙජ් වලින් කියන්න අමාරුයි මල්ලි ඔයා මගෙ ෆේස්බුක් එකට එන්න මං කෝල් එකෙන් කියන්නම්.

  • @leddanushka1828
    @leddanushka1828 3 ปีที่แล้ว +1

    අයියේ මට අවශ්‍ය කරල තියෙනවා නයිට්රයිඩර් කතා මාලාවේ එන black car එකට එන කටහඩට සන්වේදී 12v මේ වගෙ out line 10 හෝ 12 පරිපථ සටහනක්. Out line එක 12v විය යුතුයි. මයික් ඕඩියෝ line එකට mic එක තිබිය යුතුයි. කට හඩ පරාසයට මෙය වැඩ කිරීමටයි,,, අයියගෙ වට්ස් ඇප් නම්බරය දිය හැකි නම් වටිනවා,,

  • @NimanthaAkash
    @NimanthaAkash 2 ปีที่แล้ว +1

    Olata 100w amp ekakin dunnoth layit tika hema pichcheyida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඇම්ප් වලින් එන ස්පීකර් අවුට් වලට දෙන්නෙ නෑ මෙවට ඇම් එකට දෙන ඉන්පුට් එකට අමුනන්නෙ

  • @sugathpriyantha3179
    @sugathpriyantha3179 4 ปีที่แล้ว +1

    Meke eka wayar ekka lin ekata dunnata wada karanne meka spikar lin 2 denna oni khomda podak kiyala denawadha

  • @indikasampath4637
    @indikasampath4637 4 ปีที่แล้ว +1

    supiri

  • @WorldScopeinfo
    @WorldScopeinfo ปีที่แล้ว +1

    Ayiye මේකෙ aux jack eka වෙනුවට amp එකක bofale wire දෙක දුන්නොත් වැඩ නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒ අව්ට් එක වැඩියි

  • @chanuchanu3206
    @chanuchanu3206 4 ปีที่แล้ว +1

    good job

  • @buddhadebsing6614
    @buddhadebsing6614 4 ปีที่แล้ว +2

    sir,how much transistor you used this project reply me soon as possible...please

  • @NimanthaAkash
    @NimanthaAkash 2 ปีที่แล้ว

    Ekata power deddi ampore eka avulak na ne ona ganak ara hadapu power saply eken dunnata kamak nadda power saply eken dunnata kamak nadda plz plz kiyanna

  • @topgeark9876
    @topgeark9876 3 ปีที่แล้ว

    Aiye sub ekt wada karana 12v light circuit ekk hdn widih on

  • @nilankasenarathna3762
    @nilankasenarathna3762 2 ปีที่แล้ว +1

    Ekanam godak hodai

  • @esikaweemansha6682
    @esikaweemansha6682 2 ปีที่แล้ว

    Ayye d438 thiyana thanakata a940 transistor danna puluwanda

  • @aselaindika3815
    @aselaindika3815 4 หลายเดือนก่อน

    ටුාන්සිස්ටරයට 12v ලයිට උපරිම කියක් දාන්න පුළුවන් ද

  • @senarathperera7085
    @senarathperera7085 3 ปีที่แล้ว +1

    Amplifier එකකට VU meter 2 k දාගන්න වීදිය vedeo එකක් karanna පුළුවන්ද ?

    • @senarathperera7085
      @senarathperera7085 3 ปีที่แล้ว

      Mage prasnayata උත්තර නෑනේ thama.

  • @kalanaprasad1340
    @kalanaprasad1340 4 ปีที่แล้ว +1

    Ela hoyapuma video akaik

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි හදල ෆේස්බුක් එකට ශෙයා කරන්නකො අපිටත් බලන්න.

  • @smarttechnology1474
    @smarttechnology1474 2 ปีที่แล้ว +1

    Ayye mekata gaththa led bulb volt kiye ewada plaese reply

  • @tharakatharaka2080
    @tharakatharaka2080 ปีที่แล้ว

    මේකට තව led ලයිට් දාන්න පුලුවන් ද අයියේ

  • @eshanmalinda4650
    @eshanmalinda4650 2 ปีที่แล้ว +1

    Ayiye mekata 4.7uf capesitar ekak demmda hariyane nedda

  • @ranganadayawansa466
    @ranganadayawansa466 3 ปีที่แล้ว +1

    Lassanai

  • @maheshpushpakumara8197
    @maheshpushpakumara8197 4 ปีที่แล้ว +1

    Led 10 (line)vu mtr ekata A940 dala 12v led danna hadaganna puluwanda .ehema krama hodak rath weida A940

  • @sugathpriyantha3179
    @sugathpriyantha3179 4 ปีที่แล้ว +1

    Meke spikar ekta ena karant ekata ekkak capasitiyata dila ithiri eka - lin ekatata dunnama set ekata awlak wenawane

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මල්ලි ඔයාගෙ මැසෙජ් එක ටිකක් පැහැදිලි මදියි

  • @slluckytech2719
    @slluckytech2719 3 ปีที่แล้ว +1

    Super

  • @bhashithakavindu9606
    @bhashithakavindu9606 2 ปีที่แล้ว

    smd 5630 led chip light welin serkit ekak hadana heti kiya denna aiye lagadima,,,

  • @Amanoo86
    @Amanoo86 3 ปีที่แล้ว

    How do I make a circuit like this to power a number of 12v motors instead of the LEDs alternately, thanks

  • @koza9217
    @koza9217 3 ปีที่แล้ว +1

    Bulb gana wadi krla hdagnne kohomada godak digata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      කොමන්ට් වල උත්තර දීල ඇති මල්ලි

  • @Amanoo86
    @Amanoo86 3 ปีที่แล้ว

    How to make a circuit to power a number of 12 volt motors alternately by adding a variable resistor to adjust the time

  • @NimanthaAkash
    @NimanthaAkash 2 ปีที่แล้ว

    12v led gahaddi led vala + පැත්තට gahapu 100 ohm resister eka ain karanavada තියෙනවාද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      වීඩියෝ එක බලාගෙන ඒ විදිහට හදන්න මල්ලි

  • @indunilmapa1405
    @indunilmapa1405 4 ปีที่แล้ว +1

    apo aiya bus,3wl walanam led vikara dakala epawela inne.

  • @mohammadfazil6897
    @mohammadfazil6897 4 ปีที่แล้ว +1

    super

  • @mrsudda_magic
    @mrsudda_magic ปีที่แล้ว +1

    මෙහෙම pixel led v 12 පටි ගන්න තැනක් තියනවා නම් නම්බර් එක දාන්නකෝ සහොදරයා

  • @ravinduashan3591
    @ravinduashan3591 3 ปีที่แล้ว

    Aiye, mekata 12v single supply denna barida ?

  • @sanjeewanayanajith7716
    @sanjeewanayanajith7716 3 ปีที่แล้ว +1

    Thawa ekathu karanne kohomada

  • @shanlanproduction5199
    @shanlanproduction5199 4 ปีที่แล้ว +1

    Mage amp eka sony eke amp eke bass ekata danna hoda led light monawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඉතින් මේකෙ අයි සී එකෙන් කරපු කොටස විතරක් හොදයි නම් හදල දාන්න

  • @Vihen-fw1wl
    @Vihen-fw1wl 3 ปีที่แล้ว +1

    අය්යේ ඕන බඩු ඔක්කොම description එකේ තියෙනවා නේද ඒ ටික ගත්තම ඇතිනේ. තව ඕකෙ music එක හොඳට ඇහෙන්න මොකද්ද කරන්න ඕනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේක මියුසුක් එකට වැඩ කරන එකක් මිසක් මේකෙන් සව්න්ඩ් එන්නෙ නෑ මල්ලි

  • @Djmusic-tp4sy
    @Djmusic-tp4sy 11 หลายเดือนก่อน +1

    5ta වඩා වැඩියෙන් දානවනන් ඔය ic එකෙන්ම පුලුවන් ද. නැත්නම් තව ,ic දාන්න ඔනද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      තව අයි සී එකක් දැම්මොත් දිගට යන රටාව වැඩි කරගන්න පුලුවන්

    • @Djmusic-tp4sy
      @Djmusic-tp4sy 11 หลายเดือนก่อน

      @@ElectronicLokaya 5න් පහට එහෙම දාන්න ඕන නේද

  • @sachinumesh9978
    @sachinumesh9978 2 ปีที่แล้ว

    Thawa bulbs add karnne kohomd

  • @amithasaraamithasara3930
    @amithasaraamithasara3930 8 หลายเดือนก่อน +1

    අයියේ මට මේකටම මයික් එකක් දාලා speaker සවුන්ඩ් එකට වැඩ කරන විදිහට හදලා දාන්න පුලුවන්ද ගොඩක් වටිනවා ඒක දාන්න පුලුවන්නම්

    • @amithasaraamithasara3930
      @amithasaraamithasara3930 8 หลายเดือนก่อน

      Koo aiyee

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      බලමුකො දැන් මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      හැම වෙලාවෙම ඔන් ලයින් නෑ දරුවො වැඩ නැති වෙලාවට බලල තමයි රිප්ලයි කරන්නෙ

  • @sugathpriyantha3179
    @sugathpriyantha3179 4 ปีที่แล้ว +1

    මේ ක මන් හැදුවා සුපිරියට වැඩ කරනවා මට ඔනි මෙක විල් එකට සෙට් කරන්න මෙක විල් එකෙ ස්පිකර් ලින් 2 දේන්න බැ මොකද සෙට් එකෙන් අවුට් වෙන වයර් එක අපහු - ලින් එකට දෙන්න බැ පොඩ් ඩක් කියලා දෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් එන්නකො මගේ ගෲෆ් එකට

    • @sugathpriyantha3179
      @sugathpriyantha3179 2 ปีที่แล้ว

      @@ElectronicLokaya mokkada oyae goop eka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@sugathpriyantha3179 ඩිස්ක්‍රිප්සන් එකේ ලින්ක් දාල ඇති මල්ලි

  • @liongameing6051
    @liongameing6051 11 หลายเดือนก่อน +1

    අයියෙ මේක මං හදල තියෙන්නෙ ඒකෙදි එක transistor එකකට ලයිට් 4ක් වගේ තමයි සෙට් කරන්න් පුලුවන් ඊට වඩා 6ක් වගේ දාන්කොට එලිය ඩුවෙනව ඒකට මොකද්ද කරන්න පුලුවන් ලයිට් 4ක් දාපුහාම 11v වගේ එනව ඒත් 6ක් දපුහාම 9v වගේ ගානකට අඩුවෙනව මේකට විසදුමක් තියනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      ඇම්පියර් කීයක සප්ලයි එකකින්ද දුන්නෙ

    • @liongameing6051
      @liongameing6051 10 หลายเดือนก่อน

      @@ElectronicLokaya computer pover suply එකකින්

  • @lakshankumara3913
    @lakshankumara3913 3 ปีที่แล้ว +2

    අයියේ A 940 ඒව පහේම මැද පින් ඔක්කොම ශෝට් කරල පවර් එක දෙන්න පුලුවන්ද 🧐🧐

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් එහෙම තමයි කරන්නෙ මෙ ට්‍රාන්සිස්ටරෙදි වීමක් නෑ මල්ලි

    • @lakshankumara3913
      @lakshankumara3913 3 ปีที่แล้ว

      @@ElectronicLokaya thax aiiya

  • @chanukadilshan7362
    @chanukadilshan7362 ปีที่แล้ว +1

    Mic එකකින් input කරන්න පුලුවන්ද

  • @prahashanigray7542
    @prahashanigray7542 4 ปีที่แล้ว +1

    Led bulb වැල් හදන විදිය කියා දෙන්න

  • @hasinisandunika9991
    @hasinisandunika9991 4 ปีที่แล้ว +1

    Ela ela❤️❤️❤️👍👍👍

  • @yasithajayalal9990
    @yasithajayalal9990 3 ปีที่แล้ว

    අයියේ bM10F එක මල්ටි මීටරයෙන් චෙක් කරන්නේ කොහෙද

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว +1

    Strip led set කරන්නේ කොහොමද?ඒකෙ data line එකකුත් තියනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඒක මේකට බෑ මල්ලි වෙන විදිහක් තියෙනව අපි බලමුකො ඒකත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න

  • @NimanthaAkash
    @NimanthaAkash 2 ปีที่แล้ว

    Speaker wire eken ma okata in karata kamak nadda ehema in karata passe setup eka full ariyama light pichcheyida

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว +2

    අදම හදනව 😅

  • @Shonbrandanofficial
    @Shonbrandanofficial 2 ปีที่แล้ว

    Aiye podi setup wala basse ekata light danda hoda නැද්ද ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අව්ලක් නෑ හරියට කරොත්

  • @shanthapallewela3278
    @shanthapallewela3278 3 ปีที่แล้ว +1

    P i R sensor එකට 12vබැටරියක් නැතුව වැඩ කරන්න හදන්නේ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      බලමු මං ලංකාවට ආවම වීඩියෝ එකක් කරන්න බලන්නම්කො ඒ ගැන

  • @showgadgets8572
    @showgadgets8572 3 ปีที่แล้ว +1

    Aiye..සමාන්‍ය විදිටට පත්තු වේලාම තියන 230v මේ ලයිට්ම කිහිපයක් සම්බන්දා කරන heti කියන්කෝ.මාලු tank එක කට හරි යන්න....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      230 න් මේ වෝල්ට් 12හෙ එල් ඊ ඩී ද පත්තු කරන්න ඕනී.

    • @showgadgets8572
      @showgadgets8572 3 ปีที่แล้ว

      Ou..oka wge led tama.

  • @dilinisudath8055
    @dilinisudath8055 4 ปีที่แล้ว +1

    Ayye mekath heduwa.ath weda kale nene..mata poddak kiyadenna puluwanada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      මගේ ෆේස්බුක් එකෙන් එන්න මල්ලි

  • @tharushadj1567
    @tharushadj1567 3 ปีที่แล้ว +1

    Okata maik ekak danna derida

  • @senudanethula9365
    @senudanethula9365 2 ปีที่แล้ว +1

    A940 venuwata D313 ganna barida

  • @movindudamsara852
    @movindudamsara852 ปีที่แล้ว

    A940 wenuwata wena transistor ekak use karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      පුලුවන් A වලින් තියෙන මේ සයිස් එකේ ට්‍රාන්සිස්ටරයකින් ට්‍රයි කරල බලන්න

  • @dilshanrupasingha
    @dilshanrupasingha ปีที่แล้ว

    125cm smd 5050 strips 10k සම්භන්ධ කලා ඕකට. පටි හතරක් පත්තු වෙන්නෙ නෑ හේතුව මොකක්ද. 50k preset එක මදිද

    • @dilshanrupasingha
      @dilshanrupasingha ปีที่แล้ว

      3,4 පින් වල පටි තමා පත්තු වෙන්නෙ නැත්තෙ

  • @electroniccrafts9
    @electroniccrafts9 3 ปีที่แล้ว +1

    Led 5 nathuwa 15 withara danna kiyalade

  • @chathuramadushanka9400
    @chathuramadushanka9400 3 ปีที่แล้ว +2

    ඉල්මනින් රත් වෙන බවුත් එකක නමක් කියන්නකො

    • @amithasaraamithasara3930
      @amithasaraamithasara3930 8 หลายเดือนก่อน

      40w nil pata mita thiyena aka hodai man aka pavichchi karanne

  • @dhanuinaction4221
    @dhanuinaction4221 4 ปีที่แล้ว +2

    මේකට සව්න්ඩ් එක In කරද්දි බෆල් එකට එන Sound වයර් එකෙන් ඔකට කෙලින්ම සව්න්ඩ් In කරාට අව්ලක් නෑද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      පුලුවන් ප්‍ර්‍රි සෙට් එකෙන් ගොඩක් අඩු කරල දෙන්න වෙයි

  • @newtiktoksrilanka9791
    @newtiktoksrilanka9791 2 ปีที่แล้ว +1

    Supply dunnamaha laita okkoma paththu wenawane

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ට්‍රාන්සිසිටර් හෙම දාලද හැදුවෙ මට කෝල් කරන්නකො උදව් කරන්නම්

    • @newtiktoksrilanka9791
      @newtiktoksrilanka9791 2 ปีที่แล้ว

      Na danne nathuwa haduwe

  • @SLHarshaBro
    @SLHarshaBro 3 ปีที่แล้ว +1

    බුදුරැස්මාලාවක් හදන හටි දන්න පුලුවන්ද ???

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් ඉන්නකො මල්ලි ටිකක් ලංකවට එනකම්

  • @tharangadikkumbura
    @tharangadikkumbura 4 ปีที่แล้ว

    good ✨️✨️✨️✨️✨️✨️✨️

  • @nadunprasad9650
    @nadunprasad9650 4 ปีที่แล้ว +1

    Bulb 10k witara set karaganna berida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      පුලුවන් මල්ලි තව බල්බ් දාන්න ට්‍රාන්සිස්ටර් වලට හීටි සින්ක් එකක් දාන්න විස්තර කියන්නම් මගෙ ෆ්බී මැසෙන්ජර් වලින් එන්න

  • @rukshanchathuranga599
    @rukshanchathuranga599 3 ปีที่แล้ว +1

    Aiyeee thawa bulb add karanne kohomda?

  • @vrnishshanka8018
    @vrnishshanka8018 3 ปีที่แล้ว +1

    Machan a940 wenuwata danna transistor tikak ewanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තව ඕනී තරම් තියෙනව මල්ලි ඩේට ශීට් බලන්නකො

  • @lahirusampath5510
    @lahirusampath5510 4 ปีที่แล้ว +1

    5ta wada wadipura barida set Karanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      පුලුවන් මල්ලි ඒකට වෙනම අයි සී එකක් තියෙනව ඒකෙන් හදල මේ විදිහට ට්‍රාන්සිස්ටර් දාල පවර්ෆුල් කරල 12හ එල්. ඊ.ඩී දාන්න පුලුවන්.

    • @lahirusampath5510
      @lahirusampath5510 4 ปีที่แล้ว

      Me 4n eke sinhala penne nane..

  • @NimanthaAkash
    @NimanthaAkash 2 ปีที่แล้ว

    Ekata podi කන්වන්සෙර් mic ekak gahanna barida + - eka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ට්‍රාන්සිස්ටර් එකක් දාල පුලුවන්

  • @heshanwijerathna547
    @heshanwijerathna547 3 ปีที่แล้ว +1

    Ayye me meka amp ekata gahanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අපෝ පුලුවන් මල්ලි

  • @rajjorajjo5414
    @rajjorajjo5414 ปีที่แล้ว +1

    Aiha oka music natuwa hadanne komada 24v

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මියුසික් නැතුව වැඩ කරන්නෙ නැහැනෙ දරුවො

    • @rajjorajjo5414
      @rajjorajjo5414 ปีที่แล้ว

      @@ElectronicLokaya bus akkata komada otuanta lait gahanne

  • @artlkmusic2204
    @artlkmusic2204 3 ปีที่แล้ว +1

    kiyak yanavadha me badu tika dhanna.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේව හදල නම් ගොඩක් කල් නේ මල්ලි කොරෝන වලට කලින් දැන් ගනන් නම් කඩේකින් ගිහින් චෙක් කරල බලන්න වෙයි

  • @Curio_Bytes-1
    @Curio_Bytes-1 6 หลายเดือนก่อน +1

    මේ කේ led ගනන වැඩි කරගන්න බැරිද

  • @lahirusampath5510
    @lahirusampath5510 4 ปีที่แล้ว

    Man 12v led dala sercuit 2kma haduwa.eth 5 weni led eka paththu wenne na.ea ai..Singlish walin rp plz.sinhala penne na.

  • @wasanthapradeep8696
    @wasanthapradeep8696 3 ปีที่แล้ว

    මේකට bafal ekatta adio kebal eken දෙන්න baridda😁😁😁