ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යූටියුබ් පෙරල පෙරල හොයපු එකක්☝️. වටිනවා අයියේ....😊
මාත්😊
ඉතාමත් පැහැදිලි ලෙස ඔබතුමා ක්‍රියාකාරකම විස්තර කළා . බොහොම ස්තූතියි . ඔබට හැකිනම් ශබ්දයේ සංඛ්‍යාතය අනුව දැල්වෙන LED ඩිස්ප්ලේ එකක සර්කිට් එකක් දෙන්න .
❤️❤️
Niyamai.loku deyak igena gaththa thanks
නියමයි අයියෙ... සුප්පා..අර 12v to 36v inverter circuit eka ඉක්මනටම බලාපොරොත්තු වෙනවා. අර ඔසිලේටර් එක දාලා වැඩිදියුණු කරලා දෙනවා කියල ඔයා කියපු එක.මෙකත් සුපිරා වීඩියෝ එක🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
ප්‍රතමයෙන් තැන්ක්ස් මල්ලි .. ඔව් ඔයාගෙ වීඩියෝව බඩු ඕඩර් එක ආපු ගමන් කරනව ගොඩක් අය ඉන්වටර් ඉල්ලල තියෙන්නෙ..
@@ElectronicLokaya ❤❤❤❤ නියමයි අයියෙ❤❤❤❤
නියමයි 👍 thank u
❤️🌷
Piliwalta uda athata wadiwenna meeta wada led danna barida
නියමයි 👌
තැන්ක්ස්
නියමයි මචන්
Meke eka wayar ekka lin ekata dunnata wada karanne meka spikar lin 2 denna oni khomda podak kiyala denawadha
mokak hari PNP transistor ekk daagaththama wada.Mama oka try karala thiye kaalekata kalin...Input ekata signal diode ekk damma base eka witharak paththu wenawa....Ehema dammama supiri!!
Olata 100w amp ekakin dunnoth layit tika hema pichcheyida
ඇම්ප් වලින් එන ස්පීකර් අවුට් වලට දෙන්නෙ නෑ මෙවට ඇම් එකට දෙන ඉන්පුට් එකට අමුනන්නෙ
Ayye d438 thiyana thanakata a940 transistor danna puluwanda
මේකට තව ලයිට් දාන විඩියෝ එකක් දාන්නකෝ
අන්න එහෙම පැහැදිලි පෙන්නුවට thanks
Ayiye mekata 4.7uf capesitar ekak demmda hariyane nedda
Thawa ekathu karanne kohomada
Power full led with ic Lb1403🤩🤩🤩
Thanks aiya
❤️❤️🌷
Bulb gana wadi krla hdagnne kohomada godak digata
කොමන්ට් වල උත්තර දීල ඇති මල්ලි
Ayye mekata gaththa led bulb volt kiye ewada plaese reply
12හ
Thankyou ayiyeee❤
Thawa bulbs add karnne kohomd
Patta
Aiye sub ekt wada karana 12v light circuit ekk hdn widih on
smd 5630 led chip light welin serkit ekak hadana heti kiya denna aiye lagadima,,,
Ela hoyapuma video akaik
තැන්ක්ස් මල්ලි හදල ෆේස්බුක් එකට ශෙයා කරන්නකො අපිටත් බලන්න.
අයියේ හයිබ්‍රීඩ් බැටරි ගැන ෆුල් වීඩියෝ එකක් ගේන්නකො 😍
සුපිරි 👍👍🌹
අයියේ මේ වීඩියෝ එක ආයෙත් ගේන්නකෝ තව පැහැදිලි කරලා
Aiye, mekata 12v single supply denna barida ?
Ayye d718 transistor eken amp eka hadana video ekak dannakoooo.. plzzz
ඔව් මල්ලි මේ දවස් වල මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ පස්නය තමයි ඔය ට්‍රාන්සිස්ටරය මෙහෙ ගන්න නෑ ලංකවට ආවම කරන්නම්කො
Ane lankawata apu gaman karala danna.
good video sir
Ekata power deddi ampore eka avulak na ne ona ganak ara hadapu power saply eken dunnata kamak nadda power saply eken dunnata kamak nadda plz plz kiyanna
Ekanam godak hodai
A940 venuwata D313 ganna barida
බෑ මල්ලි
@@ElectronicLokaya A940 npn nemeida ayye
good job
🌷🌷🌷
sir,how much transistor you used this project reply me soon as possible...please
this project for use 5 transistor
thank you.....
apo aiya bus,3wl walanam led vikara dakala epawela inne.
😁😁❤️
Aiya lagadi thamai චැනල් eka set une niyamai aiyee mekata light pati dala gahanna barida equalizer ekk wage
පුලුවන් මල්ලි
@@ElectronicLokaya කොහොමද වැඩේ කරන්න අයියේ
@@kasunkumara6900මෙහෙම මැසෙජ් වලින් කියන්න අමාරුයි මල්ලි ඔයා මගෙ ෆේස්බුක් එකට එන්න මං කෝල් එකෙන් කියන්නම්.
Mage amp eka sony eke amp eke bass ekata danna hoda led light monawada
ඉතින් මේකෙ අයි සී එකෙන් කරපු කොටස විතරක් හොදයි නම් හදල දාන්න
Super
Thanks මල්ලි
Ayiye මේකෙ aux jack eka වෙනුවට amp එකක bofale wire දෙක දුන්නොත් වැඩ නැද්ද
ඒ අව්ට් එක වැඩියි
5ta wada wadipura barida set Karanna
පුලුවන් මල්ලි ඒකට වෙනම අයි සී එකක් තියෙනව ඒකෙන් හදල මේ විදිහට ට්‍රාන්සිස්ටර් දාල පවර්ෆුල් කරල 12හ එල්. ඊ.ඩී දාන්න පුලුවන්.
Me 4n eke sinhala penne nane..
Aiye me ic ekama පාවිච්චි karala pcb bord ekaka circuit diagram ekath ekkama thawa balb gana wadi karala අලුතින් video ekak dannako loku udawwak
Aiyeee thawa bulb add karanne kohomda?
ඔව් මල්ලි ❤️
Eka transistareta light kiyak puluwan da aiye
මේව නම් 10ක් උනත් අව්ලක් නෑ දාන්න පුලුවන්
Bulb 10k witara set karaganna berida?
පුලුවන් මල්ලි තව බල්බ් දාන්න ට්‍රාන්සිස්ටර් වලට හීටි සින්ක් එකක් දාන්න විස්තර කියන්නම් මගෙ ෆ්බී මැසෙන්ජර් වලින් එන්න
super
Thank you
niyamay
Supiri
තැන්ක්ස් 🌷
A940 wenuwata wena transistor ekak use karanna barida
පුලුවන් A වලින් තියෙන මේ සයිස් එකේ ට්‍රාන්සිස්ටරයකින් ට්‍රයි කරල බලන්න
Meke spikar ekta ena karant ekata ekkak capasitiyata dila ithiri eka - lin ekatata dunnama set ekata awlak wenawane
මල්ලි ඔයාගෙ මැසෙජ් එක ටිකක් පැහැදිලි මදියි
ජයවේවා
තැන්ක්ස් මල්ලියො
Aiye podi setup wala basse ekata light danda hoda නැද්ද ..
අව්ලක් නෑ හරියට කරොත්
Ayye me meka amp ekata gahanna barida
අපෝ පුලුවන් මල්ලි
Speaker wire eken ma okata in karata kamak nadda ehema in karata passe setup eka full ariyama light pichcheyida
50k priest eka pichcheyida
නැ
@@ElectronicLokaya okol 😉👍
Ela ela❤️❤️❤️👍👍👍
🌷🌷
Led 10 (line)vu mtr ekata A940 dala 12v led danna hadaganna puluwanda .ehema krama hodak rath weida A940
පුලුවන්
Machan a940 wenuwata danna transistor tikak ewanna
තව ඕනී තරම් තියෙනව මල්ලි ඩේට ශීට් බලන්නකො
supiri
ඔය circuit දාන්නෙ නැතුව spekar එකෙන් එන out එකට light pati සෙට් කරොත් වැඩ කරනවද?
වැඩ ඒත් මේවගේ රටාවට මියුසික් එකට වැඩ කරන්නෙ නෑ
Lassanai
💖💖💖
Supply dunnamaha laita okkoma paththu wenawane
ට්‍රාන්සිසිටර් හෙම දාලද හැදුවෙ මට කෝල් කරන්නකො උදව් කරන්නම්
Na danne nathuwa haduwe
Aiyee light kiyk wage danna puluwan da......?
ඔයාට කියක් දාන්න ඕනිද
@@ElectronicLokaya light 10 k wagee
Ayye mekath heduwa.ath weda kale nene..mata poddak kiyadenna puluwanada
මගේ ෆේස්බුක් එකෙන් එන්න මල්ලි
24 sakitekak hadaganne kohomada
Aiha oka music natuwa hadanne komada 24v
මියුසික් නැතුව වැඩ කරන්නෙ නැහැනෙ දරුවො
@@ElectronicLokaya bus akkata komada otuanta lait gahanne
ටුාන්සිස්ටරයට 12v ලයිට උපරිම කියක් දාන්න පුළුවන් ද
12v led gahaddi led vala + පැත්තට gahapu 100 ohm resister eka ain karanavada තියෙනවාද
වීඩියෝ එක බලාගෙන ඒ විදිහට හදන්න මල්ලි
මේකට තව led ලයිට් දාන්න පුලුවන් ද අයියේ
Okata maik ekak danna derida
good ✨️✨️✨️✨️✨️✨️✨️
aux cable eka gahapuwama sadede pitata ahen nane. ekata wisadu,ak nadda
ඇහෙනව ඒකට තව ලයින් එකක ගන්න දරුවො
@@ElectronicLokaya aa thank you so much
Led 10 danna kramayak kiyannakoo
මේකටත් තව ගොඩක් දන්න පුලුවන් හැබැයි 5ක් විදිහට තමයි වැඩ කරන්නෙ තව ඒකක් තියෙනව ඉස්සරහට බලමුකො ඒකත් කරන්නම්
Ikmanatama
අයියේ bM10F එක මල්ටි මීටරයෙන් චෙක් කරන්නේ කොහෙද
Mama haduva oka eke ic eka rathvenava mokada karqnna oni plz plz kiyanna rth venva hodatma plzplz kiyanna 👍
වැරදිල අයි සී එක පිච්චිලා වෙන්න ඇති. නැත්තම් මේ අයි සී එක රත් වෙන එකක් නෙවෙ
@@ElectronicLokaya na ne kohomada check karaganne pichchilada kiyala
@@NimanthaAkashඅයි සී මල්ටි වලින් චක් කරන්න බෑ අලුත් අයි සී එකක් දාල බලන්න, සර්කිට් එකත් නැවත් බලන්න කොහෙද ශෝට් වෙලවත් නැත්තම් වැරදිල්ලවත් ද කියල
@@ElectronicLokaya eka rth venne volume vadi karanakota rqthvenav vadi adu karqma rathvenava aduyi
@@ElectronicLokaya haa👍
Led 5 nathuwa 15 withara danna kiyalade
Ayiye a940 wenuwata dann puluwan ekak kiyannko
අයියෙ මේක මං හදල තියෙන්නෙ ඒකෙදි එක transistor එකකට ලයිට් 4ක් වගේ තමයි සෙට් කරන්න් පුලුවන් ඊට වඩා 6ක් වගේ දාන්කොට එලිය ඩුවෙනව ඒකට මොකද්ද කරන්න පුලුවන් ලයිට් 4ක් දාපුහාම 11v වගේ එනව ඒත් 6ක් දපුහාම 9v වගේ ගානකට අඩුවෙනව මේකට විසදුමක් තියනවද
ඇම්පියර් කීයක සප්ලයි එකකින්ද දුන්නෙ
@@ElectronicLokaya computer pover suply එකකින්
12v power 1k transformer 1kking dennna puluvanda mekata
L R channel 2kama connect karanne kohomada. circuit 2k hadanna onada
ඕනි නම් දෙකක් හදන්න පුලුවන් නැත්තම් එකක් හදල ලයිට් පේලි දෙකක් දන්න ත් පුලුවන්.තව ක්‍රම තියෙනව ඔයා මගේ ගෲෆ් එකට ඇවිත් පෝට්ස් එකක් දාන්න දැනගන්න පුලුවන් වෙයි
How do I make a circuit like this to power a number of 12v motors instead of the LEDs alternately, thanks
අයියේ A 940 ඒව පහේම මැද පින් ඔක්කොම ශෝට් කරල පවර් එක දෙන්න පුලුවන්ද 🧐🧐
ඔව් එහෙම තමයි කරන්නෙ මෙ ට්රාන්සිස්ටරෙදි වීමක් නෑ මල්ලි
@@ElectronicLokaya thax aiiya
Man 12v led dala sercuit 2kma haduwa.eth 5 weni led eka paththu wenne na.ea ai..Singlish walin rp plz.sinhala penne na.
Ekata podi කන්වන්සෙර් mic ekak gahanna barida + - eka
ට්‍රාන්සිස්ටර් එකක් දාල පුලුවන්
ඩිරෙක් ඇම්ප් එක්ට දෙන්න පුලුවන් වියු මිටර් එකක් හදන හැටි කියාදෙන්න ....
Ota object radawana mekata kiyana nama mokakda (siduru thiyena )
අයි සී බෝඩ් එක ගැන ද මල්ලි ඔයා අහන්නෙ
❤️❤️❤️
අයියේ මට අවශ්‍ය කරල තියෙනවා නයිට්රයිඩර් කතා මාලාවේ එන black car එකට එන කටහඩට සන්වේදී 12v මේ වගෙ out line 10 හෝ 12 පරිපථ සටහනක්. Out line එක 12v විය යුතුයි. මයික් ඕඩියෝ line එකට mic එක තිබිය යුතුයි. කට හඩ පරාසයට මෙය වැඩ කිරීමටයි,,, අයියගෙ වට්ස් ඇප් නම්බරය දිය හැකි නම් වටිනවා,,
අය්යේ ඕන බඩු ඔක්කොම description එකේ තියෙනවා නේද ඒ ටික ගත්තම ඇතිනේ. තව ඕකෙ music එක හොඳට ඇහෙන්න මොකද්ද කරන්න ඕනෙ
මේක මියුසුක් එකට වැඩ කරන එකක් මිසක් මේකෙන් සව්න්ඩ් එන්නෙ නෑ මල්ලි
Amplifier එකකට VU meter 2 k දාගන්න වීදිය vedeo එකක් karanna පුළුවන්ද ?
Mage prasnayata උත්තර නෑනේ thama.
5ta වඩා වැඩියෙන් දානවනන් ඔය ic එකෙන්ම පුලුවන් ද. නැත්නම් තව ,ic දාන්න ඔනද
තව අයි සී එකක් දැම්මොත් දිගට යන රටාව වැඩි කරගන්න පුලුවන්
@@ElectronicLokaya 5න් පහට එහෙම දාන්න ඕන නේද
අයියෙ පුලුවන්නම් lm3915 ic එකෙන් ඔය විදිහට 12v led වලට circuit එකක් හදන video එකක් දාන්න පුළුවන්ද
බඩු හොයාගන්න පුලුවන් උනොත් කරන්නම්කො
අදම හදනව 😅
මේ කේ led ගනන වැඩි කරගන්න බැරිද
Strip led set කරන්නේ කොහොමද?ඒකෙ data line එකකුත් තියනවා
ඒක මේකට බෑ මල්ලි වෙන විදිහක් තියෙනව අපි බලමුකො ඒකත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න
Bro 12 v led light dekk 24 kranni kohomada
හරි ලේසියි නේ මල්ලි සීරියෙස් කරල අමුනන්න ,👍
@@ElectronicLokaya thanks bro 💚
How to make a circuit to power a number of 12 volt motors alternately by adding a variable resistor to adjust the time
kiyak yanavadha me badu tika dhanna.
මේව හදල නම් ගොඩක් කල් නේ මල්ලි කොරෝන වලට කලින් දැන් ගනන් නම් කඩේකින් ගිහින් චෙක් කරල බලන්න වෙයි
අයියේ මට මේකටම මයික් එකක් දාලා speaker සවුන්ඩ් එකට වැඩ කරන විදිහට හදලා දාන්න පුලුවන්ද ගොඩක් වටිනවා ඒක දාන්න පුලුවන්නම්
Koo aiyee
බලමුකො දැන් මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ
හැම වෙලාවෙම ඔන් ලයින් නෑ දරුවො වැඩ නැති වෙලාවට බලල තමයි රිප්ලයි කරන්නෙ
මේකට bafal ekatta adio kebal eken දෙන්න baridda😁😁😁
පුළුවන් මල්ලි😀❤️
🤟🤟🤟🤟🤟🤟
යූටියුබ් පෙරල පෙරල හොයපු එකක්☝️. වටිනවා අයියේ....😊
මාත්😊
ඉතාමත් පැහැදිලි ලෙස ඔබතුමා ක්‍රියාකාරකම විස්තර කළා . බොහොම ස්තූතියි . ඔබට හැකිනම් ශබ්දයේ සංඛ්‍යාතය අනුව දැල්වෙන LED ඩිස්ප්ලේ එකක සර්කිට් එකක් දෙන්න .
❤️❤️
Niyamai.loku deyak igena gaththa thanks
❤️❤️
නියමයි අයියෙ... සුප්පා..
අර 12v to 36v inverter circuit eka ඉක්මනටම බලාපොරොත්තු වෙනවා. අර ඔසිලේටර් එක දාලා වැඩිදියුණු කරලා දෙනවා කියල ඔයා කියපු එක.
මෙකත් සුපිරා වීඩියෝ එක🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩