ලංකාවම හොයන ලක්ෂ 8 කින් හදපු කෝටි ගණනක් වටින ගැමි ගෙදර | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මේ දිනවල සමාජ මාධ්‍ය වල බහුතරයක් දෙනා කතා කරන දෙයක් තමයි මේ ගැමි ගෙදර,
    ලක්ෂ 8 කින් හදපු මේ නිවස අනෙකාගේ පැසසුමට ලක්වන්නේ නිවසේ බිත්ති නිර්මාණයට මැටි යොදා ගැනීමත් ගම්බද නිවසක දක්නට ලැබෙන විවිධ වූ අම්පන්න තිබීමත්, ගේ වත්තේ බහුලව එළවළු වගා කර තිබීමත් නිසාය. කෙසේ හෝ මෙහි ඇති සුන්දරත්වය කිය නිම කළ නොහැක..... එම නිවසේ සම්පූර්ණ විස්තරය මෙම වීඩියෝවෙන් දැකගත හැක...
    මෙම නිවසේ හිමිකරු වන විජේරත්න මහතා හෙළ රහස් අප වෙත සම්බන්ධකරදුන් වස්තු ෆේස්බුක් පේජ් ඇඩ්මින් හට බොහොම ස්තූතියි...!
    #Helarahas

ความคิดเห็น • 472