"අවුරුදු හයක් ආදරේ කරපු කෙනා මන් දුප්පත් හින්දා දාලා ගියා..අද එයා දුක්වෙනවා ඇති" | Manej Sanjaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2021
  • #konara #manej
    Presenter & Director - Avishka Viraj Konara
    Videography - Subodh Dilshan,Trevon Perera,Gayashan De Silva
    Editor - Subodh Dilshan
    Post Production Supervision - Gayashan De Silva
    Production Manager - Subodh Dilshan
    Production By 3zero Studio
    Music : www.bensound.com
    Evok music / evokelk
    www.evoke.lk
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +468

    හරිම සතුටුයි මනේජ්. ඔබගේ ජිවිතේ අද යම් ස්ථාවරයක් හදා ගෙන ඉන්නවනම් ඒ ඔබේ ඇති නිහතමානී කම සහ ඔබගේ කැප වීම් නිසයි. ඔබ වැනිම අසරණ වෙලා හිටිය කෙනෙකුට නැගිටින්න අත දෙනවා කියන්නෙ ලොකු පිනක් ඒ නිසයි අද ඔබ මේ තැන ඉන්නේ. ඔබ‍ට සුබපැතුම් මනේජ්

    • @geethasamarawickrama4985
      @geethasamarawickrama4985 3 ปีที่แล้ว +9

      බුදු සරණයි දරුවනේ.

    • @QwertYuiop-iy6jl
      @QwertYuiop-iy6jl 3 ปีที่แล้ว +4

      Ane ac no dennako manej malluge ac no har ewnnako ples ples

    • @sunjeewa2333
      @sunjeewa2333 3 ปีที่แล้ว +1

      Good luck jayawewa sahodaraya seyaluma denatama budusaranayi

    • @ranydeloroxy1310
      @ranydeloroxy1310 3 ปีที่แล้ว +2

      මනේජ් ඔයාගේ නිහතමානී කම කතා වෙන්ම තේරෙනවා

    • @ranydeloroxy1310
      @ranydeloroxy1310 3 ปีที่แล้ว +1

      ඇත්තටම සතුටුයි මල්ලි ඔයා ගැන බිරිඳ ගේ අම්මා තමන්ගෙ අම්මා ලෙස සලකන ඔබට තෙරුවන් සරණයි

  • @nayanikongahage2223
    @nayanikongahage2223 3 ปีที่แล้ว +195

    නැන්දමාට අම්මාවගේ සැලකීනත් ඔබට ගොඩාක් පීන්.මනේජ් මල්ලි ඔබට පින්🙏🙏🙏🙏🙏

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +370

    මනෝජ් හිරු ස්ටාර් දින්නේ නැති උනාට මිනිස්සුන්ගේ හදවත් දිනාගෙන ඉවරයි!! ♥️🙏

    • @drunkpanda1405
      @drunkpanda1405 3 ปีที่แล้ว

      Manoj motors da? 😂

    • @praveenrandika5472
      @praveenrandika5472 3 ปีที่แล้ว +2

      🤝

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම,,,, මනේජ් අයියා මාර හොඳ කෙනෙක්❤️🙏🙏🙏

    • @amendavlogs5757
      @amendavlogs5757 3 ปีที่แล้ว

      @@shenayamadhuwanthi ❤️🙏

    • @slpenguin9776
      @slpenguin9776 3 ปีที่แล้ว

      @@amendavlogs5757 මෙයා හැම තැනම😊❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +439

    දැකපු නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️ මනේජ්ට ආදරෙයි කියන අය කෝ....

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว +5

      මනෝජ් ත්යහලුවටත්බුදු.සරනයි

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌👌👌🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😕😕😕😕😕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @DhanushDhanush-ee1go
      @DhanushDhanush-ee1go 3 ปีที่แล้ว +2

      Me inne

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว +1

      @@chandrakanthi1277 ❤️❤️🇱🇰🇦🇪💪💪

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว +1

      @@srilangka222 ❤️❤️💪🇱🇰🇦🇪

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +179

    පාස්කු ප්රහාරය ගැන සින්දුවක් කරා ඇහුවද. අම්මා ගැන කිව්ව ඇහුවද , ඇත්තම කතාව කිව්වා ,සල්ලි තියෙනවා නම් ඕන එකක් කරන්න පුළුවන්♥️♥️♥️

  • @sljaye1657
    @sljaye1657 3 ปีที่แล้ว +25

    මනෝජ් අයියෙ ඔයා වගේ නිහතමානි මිනිස්සු දැන්කාලෙ ගොඩාක් අඩුයි අයියේ................❤❤❤❤❤❤
    (දුක දන්න මිනිහට විතරයි දුක තේරෙන්නෙ)
    කෝ බලන්න මනෝජ් අයියට අදරේ කට්ටිය.දාමුද බලන්න 👍 එකක්................

  • @GS_jaya_2
    @GS_jaya_2 3 ปีที่แล้ว +132

    කොල්ලෝ දෙන්නම පට්ට අවංකයී කියලා හිතෙන්නේ ❤️

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +63

    අර කොල්ලත් සුපිරි චරිතයක් නැන්දම්ම වෙනුවෙන් කරපු කැපකිරීම❤❤

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 3 ปีที่แล้ว +158

    මනේජ් සන්ජය අයියා මගේ ජීවිතේ වටිනම මනුස්සයෙක් ... හදවතින්ම ..මම ආදරය කරන මනුස්සයෙක් ❤️❤️❤️❤️💯💯💯💯

    • @dubmania5851
      @dubmania5851 3 ปีที่แล้ว +1

      ස්තූති හාමුදුරුවනේ ...ඇත්තටම අය්යා හොද කෙනෙක්...

    • @sumithrafonseka6425
      @sumithrafonseka6425 3 ปีที่แล้ว +1

      Ane ehemayi ape hamuduruwane🙏

  • @kawee9931
    @kawee9931 3 ปีที่แล้ว +160

    අම්මට ගහන මේ කාලෙ නැන්දම්මා ට ඔහම ආදරයක් ❤️

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +110

    තමන්ගේ අම්මාට සලකන්න බැරි ලමයි ඉන්න අද කාලේ තමන්ගේ නැන්දම්මා වෙනුවෙන් මේච්චර කැපකිරිමක් කරන්න පුලුවන් රත්තරන් පුතේක් පව් අනේ මනෝජ් අය්යා අඩනවා ජිව්තේ සාර්ථක වේවා මනෙජ් මල්ලිට සහ අනිත් අය්යාටත් ව්ඩ්යො එක කරපු මල්ලි ඔයාටත් ජයවේවා

    • @malshikaranathunga2716
      @malshikaranathunga2716 3 ปีที่แล้ว

      Maarama aadarei aiye

    • @nadeekaweerakoon8285
      @nadeekaweerakoon8285 ปีที่แล้ว

      මගේ තාත්තත් ලෙඩ ඇදේ. ඔයාලා කරන්නෙ පින් සිද්ධ වෙන වැඩක්.

  • @tharushivithanage29
    @tharushivithanage29 3 ปีที่แล้ว +36

    මනේජ් අයියෙ නියමයි.මාරම සතුටුයි.හදවතින්ම ඔයාගෙ වැඩවලට හැමදාම සුබ පතනවා.මගේ අතේ A/L කාලෙ සල්ලි නැති වෙලාවෙ ඔයා රුපියල් 1500ක් දුන්නා.එ් දේවල් නිසා ඔයාට කොහොමත් වරදින්නෙ නෑ.

  • @anuladassanayake784
    @anuladassanayake784 3 ปีที่แล้ว +24

    Thanks konara .
    Rasika Dilshan ඔබගේ කටහඩ නිවේදකයෙකුටත් ගැලපෙනව.ඒ අන්ශයෙනුත් දියුණු වෙන්නත් බලන්න .සොඳුරු ගායකයා මනේජ්,ඔබ වැනි පුතෙකු හදපු ඔබේ මවට මේ පිනම ඇති යහපත් ජීවිතයකට .ජය වේවා ඔබ සැමට !!!

  • @sithumlakmal6944
    @sithumlakmal6944 3 ปีที่แล้ว +69

    මීට වඩා මොනවද තවත් මනුස්සයෙක් ට හරියනවනම් ආය මොනවද 🖤 නියමයි අයිය... තව තව උදව් කරන්න පුළුවන් වෙන්න ඔන🖤✌️ මොකද ඇත්තටම ඔහොම අය නෑ රු 100ක් දෙන්නත් 1000ස් පාරක් හිතන උං ඉන්නෙ🖤 අයියට කැමති මම හැකියාවට වඩා ගතිගුනට... මම කිසිම ප්‍රසිද්ධ කෙනෙක් මෙහෙම ෆලොව් කරල නෑ අද වෙනකං බුදුසරනයි

  • @jayanthadesilva9772
    @jayanthadesilva9772 3 ปีที่แล้ว +62

    ඇඬුනා බන් උදේ පාන්දරම😥ජිිවිතේ කට්ට කන එකාට ඒ ජිවිතේ හදා ගන්න ලේසියි,මොකද හැම දේශගුණයකටම ඒ ශරීරය ඔරොත්තු දිිලා ඉවර නිසා.හිරු ඇප් එක ඩවුන්ලෝඩ් කර ගත්තෙ මනේ මල්ලි උදාාර මල්ලි නිසා.අද ලෝකේ රටවල් ඇරිල තිබුණා නම් මනේ මල්ලිව ලංකාවේ තියෙන ෂෝ වලට ගෙන්වනව බොරු.අම්මා කාගෙත් අම්මා තමයිඒ සහෝදරයාටත් බෑන්ඩ් එකකක සෙට් සිංඳු කියන්න ලැබේවා කියා සුභ පතනව👍🙏කාලෙකින් දැක්ක හොඳ සංවාදයක්.කෝනා මල්ලි උඹටත් ස්තුතියි මෙවැනි වැඩසටහන් කරල එක ජිිවිතයකට හරි එලියක් අරන් දෙනවට.මේක මනේ මල්ලිට ලොකුම ලොකු පිනක්,ඒ අම්මගේ දාානේ වැඩ කටයුතු කර ගන්න සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා🤝🙏හැමටම තෙරුවන් සරණයි👍🤝🙏

  • @hinadanauwa9879
    @hinadanauwa9879 3 ปีที่แล้ว +46

    මනේජ් අයියා 😍
    නොපැකිලී කරපු ලස්සන කතා බහක්. හරිම සතුටුයි ❤️❤️🔥🔥

  • @gamingfila8543
    @gamingfila8543 3 ปีที่แล้ว +147

    හදවතේ හදවතේ ගායකයෝ කියලා ගොඩක් කලාකරුවෝ හිටියට ඇත්තටම හදවතේ ගයකයා මනේජ් ❤️

    • @lmmusic5263
      @lmmusic5263 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ................

    • @lmmusic5263
      @lmmusic5263 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .....................

    • @lmmusic5263
      @lmmusic5263 3 ปีที่แล้ว

      🙏🏻 ...............................

    • @nalinpushpakumara8620
      @nalinpushpakumara8620 3 ปีที่แล้ว

      Aththa

    • @chathuraasanka2485
      @chathuraasanka2485 2 ปีที่แล้ว

      Adarei manej aiye

  • @manejsanjaya8445
    @manejsanjaya8445 3 ปีที่แล้ว +390

    මනේජ් ට ආදරේ කට්ටිය මේ කොනට ❤️

  • @praneethkariyawasam5905
    @praneethkariyawasam5905 3 ปีที่แล้ว +61

    මෙච්චර දවසක් කෝනරගේ video බැලුවා. හැබැයි අද තමයි එක විනාඩියක්වත් skip නොකර මෙච්චර ආසාවෙන් බැලුවේ. ලස්සනම interview එකක්. ඒ වගේම සමාජයට ලොකු පණිවිඩයක් දෙන video එකක්❤🔥

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 3 ปีที่แล้ว +91

    මනෝජ් මහතානෙනි
    අර අහිංසකයාට කරපු උදව්වලට ඔයාට වරදින්නේ නැහ
    දෙදෙනාටම තුනුරැවන්
    සරණයි🙏🙏🙏

  • @hansanichethana9173
    @hansanichethana9173 3 ปีที่แล้ว +50

    හදවතේ ගායකයා ❤️ මිනිස්සුන්ගේ මනාපෙට සාධාරණයක් ඉෂ්ට කරපු එකම තරැව 😘 ආදරෙයි මනේජ් අයියේ 😍

    • @surangaalahakoon9475
      @surangaalahakoon9475 2 ปีที่แล้ว

      adambarai malliyo

    • @kaushalyasewwandi5465
      @kaushalyasewwandi5465 ปีที่แล้ว

      අනේ මගගෙ ඇස් දෙකට කදුළු එනවා මමත් ඔයා වගේම මගෙ නැන්දම්මාටයි මාමන්ඩිටයි මගේම අමිම තාත්තට වගේ සලකන කෙනෙක් ඒත් මගෙ නැන්දම්ම නොහිතපු මොහොතක අපිව දාලා යන්න ගියා මට හරිම දුකයි

  • @amaaamaaamaan8721
    @amaaamaaamaan8721 3 ปีที่แล้ว +33

    ඇත්තටම වීර පුතෙක් නැන්දම්මට අම්ම කියන අම්ම බලාගන්න පුතේ නුබට ඒ කරන පිනෙන් ජීවිතය ජයගන්න ලැබේවා බුදුසරණයි ආදර්ශමත් පුතෙකි ආදරෙයි පුතේ කවදාවත් වරදින්නෙ නැහැ

  • @nadimalakmali8742
    @nadimalakmali8742 3 ปีที่แล้ว +42

    මනුස්ස ජීවිතයක් ගොඩදාපු මනොජ් මල්ලී ඔයා ගැන කියන්න වචන නෑ ගොඩක් පින්

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +44

    ඔයාලා දෙන්නම හොඳ පුතාලා දෙන්නෙක්...එක වගේ කුරුල්ලො දෙන්නෙක් වගේ .නැන්දම්මාට අම්මා කිව්ව එකේ වැරැද්දක් නැහැ.ඔයා ඒක නිවැරදි කරපු එක හොඳයි .ඔයාලා දෙන්නටම සතරවරම් දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි!කොන අරන් ඔබටත් තෙරුවන් සරණයි !

  • @rasindupramod8550
    @rasindupramod8550 3 ปีที่แล้ว +22

    Flashback රොශාන් අයිය කියන්නෙ හිතහිද සහ අනාගතේ දකින ගායකයෙක් ❤️

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +153

    මනේජ් හිරු ස්ටර් නොවුනට යම් තැනකට ඇවිත් ඉවරයි දැන් 😌💞

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +12

    ඒ අයියා හදවතින්මයි කතා කරන්නේ,, බුදුසරණයි අම්මට ඉක්මනින් සනීප වේවා ,,❤️❤️🙏🙏🙏🙏🙏,, සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් ලස්සන හඬක් තියෙන්නේ,,,ඒ වගේම මනේජ් අයියාට ගොඩාක් පිං ,ඒ පින නිවන් මඟට හේතු වේවා,,,,වාසනා වේවා,, 🙏🙏🙏🙏🙏වැඩි වැඩියෙන් ලබෙන්න ඕන ගොඩාක් ඈදරෙයි,, කෝණාර ඔයාටත් පිං ,, ❤️❤️❤️🙏🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +58

    තමාගේ ජීවිතයේ ඳුක මිහිරක් කර ගනිමින් තමන්ගේ දක්ෂතා ගොඩනැගීමට වෙර දරන සුපිරි තරැවක් .👍👌💜️❤️❤️

  • @hemakumari1729
    @hemakumari1729 3 ปีที่แล้ว +27

    Maga පුතා ta බුදු සරණින් සියලුම daeviyanga පිහිට ආරක්ෂා පතමි පුතා ඔයා wagae හිත පිරිසුදු පුතා la තව තවත් බිහි waewa බුදු සරණයි ඔයාලා ට

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +61

    හැම දාම හරි යන්න ඕන මනේජ් අයියේ,, ඇස් වලට කදුළු එන්න තරම් ඔයා නිහතමානී කෙනෙක්,, ඒ මනුස්සකමට ගොඩාක් ආදරේයි,,පවුල් ජීවිතේට අශිර්වාද කරනවා❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @wickramasingha5063
      @wickramasingha5063 3 ปีที่แล้ว +1

      Siramaa

    • @chandrikaambeypitiya3324
      @chandrikaambeypitiya3324 ปีที่แล้ว +1

      මනේජ් ගායකයාගේ දුරකතන අංකය ලබා ගන්න පුළුවන් ද? ගීත රචනයක් ලබා දීම සඳහා කතා කරන්න කැමතියි. ඔබට ජය ම වේවා ! ( මම Teacher කෙනෙක්.)

  • @amdatv8697
    @amdatv8697 3 ปีที่แล้ว +26

    මනේජ් කොහොමත් නිහතමානී ගායකයෙක් ..ඒ වගේම අර අයියා ගොඩාක් නිහතමානී කෙනෙක් ඒකට හේතුව සාමාන්‍ය ලැබුන මුදල්ගැන කවුරුත් කියන්නේ නැහැ ඒයා ඒක කටපුරාම කීවා ..අන්න ඒකයි වෙන්න ඕන ..ඒ වගේම කෝනාර ඔයා කොහොමත් ලස්සනට වැඩසටහන කරනවා ජයවේවා congratulations 🙏🙏🙏

  • @mrdasunasl2233
    @mrdasunasl2233 3 ปีที่แล้ว +14

    අයියේ ඔය වගෙ චරිත අපේ ලන්කාවෙත් ඉන්න එක ගැන ඇත්තටම නිහතමානී සතුටක් හිත ඇතුලේ කැකැරෙන පිරිසකුත් ලන්කාවෙ ඉන්නවා ඉතිම් අනිවාරෙන් කෙල්ලෙක් දාලා යන්නම ඔනි කොල්ලෙක්ට හැදෙන්න ඉතිම් අදරෙයි මනේජ් අයියටත් කෝණාර අයියේ ඔයාටත් අනිත් අයියටත්

  • @shashikazoysa6181
    @shashikazoysa6181 3 ปีที่แล้ว +46

    පාස්කු ප්‍රහාරයට වෙනුවෙන් කියපු සින්දුව ගොඩක්ම ලසන්ත නිර්මාණක්........ලස්සන සින්දුවක්...

    • @sadu4752
      @sadu4752 3 ปีที่แล้ว +3

      E song eke nama mokakda

    • @user-lw4se8vg3c
      @user-lw4se8vg3c 3 ปีที่แล้ว

      @@sadu4752 ඒකනෙ නම කියන්නන්කො

    • @dilininishanshala2704
      @dilininishanshala2704 3 ปีที่แล้ว

      @@sadu4752 මනුස්සකම මියෙදුනාද මිනිසුනේ

    • @dilininishanshala2704
      @dilininishanshala2704 3 ปีที่แล้ว +1

      @@user-lw4se8vg3c මනුස්සකම මියෙදුනාද මිනිසුනේ song eka

    • @user-lw4se8vg3c
      @user-lw4se8vg3c 3 ปีที่แล้ว +1

      @@dilininishanshala2704 අම්මා ගැන කරපු සින්දුවෙ නමත් ඕනි 😭

  • @isharakavinda5796
    @isharakavinda5796 3 ปีที่แล้ว +65

    මටත් මනෙජ් අයියා හම්බ වෙලා තියනවා පට්ටම නිහතමානි චරිතයක් 🙏🙏❤️

  • @chathurangasadun5633
    @chathurangasadun5633 3 ปีที่แล้ว +41

    අදරේයි අපේ දකුනේ ගැමිම කෙලින් කතාව අදරේයි මනෝජ අයියා 3 දෙනටම

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 ปีที่แล้ว +34

    වෙනද පුංචි බයික් එකකින් නිතරම ගාලු ටවුන් එකෙ දකින්න ලැබෙන කෙනෙක්.හරි නිහතමානී..ගාල්ලේ cargills ඒකට නිතරම එනවා වෙනද..ලොකු චොක්ලට් එකක් ගන්න මයි එන්නේ චොකලට් එකේ අයිති කාරීව දැනගත්තේ ඊයේ පෙරේද.. ආදරේයි හැමදාම සතුටින් ඉන්න.❤️

  • @susanthadinesh5414
    @susanthadinesh5414 3 ปีที่แล้ว +10

    හරිම සතුටුයි..ජනප්‍රිය කම පෙන්නගෙන මහන්ටත්වෙන් ඉන්න පමනක් චරිත එක්ක ගත්තම.ජනප්‍රිය කමින් මේ වගෙ හොද දෙයක් කරන්න.මේ වගෙ නිහතමානි චරිතයක් අපි අතරේ ඉන්නවා කියල හිතෙද්දි දකිද්දි මාරම සතුටුයි 🙏❤️

  • @darshikasathsarani8085
    @darshikasathsarani8085 3 ปีที่แล้ว +35

    මනේජ් අයියට මඩ ගහන්න එයා ගැන නොදන්න අයට කියන්නේ එයාව පොඩ්ඩක් මුණ ගැහුනම තේරේවී කොච්චර හොද මනුස්සකම් තියෙන මනුස්සයෙක්ද කියලා❤❤

  • @chathuranga1185
    @chathuranga1185 3 ปีที่แล้ว +50

    🌞 පවුලේ මගෙ හදවතේ ගායකයා ...එදා ඔයාට දුන්නු මනාපයට අදටත් අපි හදවතින්ම සතුටු වෙනවා...god bless 😘♥️😍

  • @jagathsaliya4913
    @jagathsaliya4913 3 ปีที่แล้ว +67

    අඩම්බරයි මේවගේ කොල්ලො මගේ රටෙ ඉන්න එක ගැන 💞💞🙏🙏

    • @samanthasamantha783
      @samanthasamantha783 2 ปีที่แล้ว

      Niyai manej malli mage hadawathe gayakaya himi kirula oyatai saho thanks

  • @janithliyanagama2750
    @janithliyanagama2750 3 ปีที่แล้ว +24

    හැම Session එකකම වගේ මේ Session එකෙත් ජනතාවගේ හිතේ නැවතුනු ගායකය තරගය දිනන්න බැරි උනාට මිනිස්සුන්ව දිනාගෙන යිවරයි. ...❣️...

  • @chamarifernando6462
    @chamarifernando6462 2 ปีที่แล้ว +5

    ඔබේ ජීවිත කතාව තවත් කෙනෙකුගෙ ජීතයක් ආලෝකමත් කර ගන්න හොද ආදර්ශයක් ...
    ඔබට ජය,සතුට, නීරෝගිබව නිරතුරුවම ලැබේවා.!

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +28

    මම ඇහුවේ පනට නමක් පොරොන්දුවක් සත්තයි ඔබ මට එවා ව්තරයි අයියෙ ඔයාට ජයවේවා

  • @thisarumadusanka99
    @thisarumadusanka99 3 ปีที่แล้ว +40

    අපිත් එක්ක හිරු star එකේ හිටියෙ මනෙ අයියා.පට්ටම හදවතක් තමා.ජයවේවා අයියේ.❤️😍

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 3 ปีที่แล้ว +24

    මනේජ් අයියා මන් දකින විදියට නිහතමානි අහින්සක චරිතයක් වගේ.ඒ වගේම ගොඩක් දුක් ගැහැට විදල ලොකු කට්ටක් කාලා උත්සාහයෙන් මෙතැනට එන්න පුලුවන් උනා අයියේ ඔයාට.දුක්විදපු අය තමා දවසක් සැප විදින්නේ.❤️
    අයියගේ කටහඩ අයියගේ සින්දු අහන් ඉන්න හරිම ආසයි අයියේ.
    අයියගේ ඉදිරි ගමනට මන් හදවතින්ම සුභ පතනවා.🙏😌

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +17

    මැනේජ් ඔබ දේව ගතිගුණ ඇති සැබෑ මනුෂ්‍යයෙක්. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ජයෙන් ජය වේවා!!!

  • @sandiyadaweeka5174
    @sandiyadaweeka5174 3 ปีที่แล้ว +16

    ආදරෙයි පුතේ හැමදම ...ඔයාගෙ ආදරනීය රසිකාවියක් මමත් ..ඔය නිහතමානීකම සදාකල් රැදේවා !!!...සියලුම දෙවි පිහිටයි ඔයාට ...

  • @intelligentmind7824
    @intelligentmind7824 3 ปีที่แล้ว +11

    කාලයක් එකට අපි වැඩකලා ඒ මුලු කාලෙ පුරාම මාසෙකට වතාවක් ඔයාගෙ සිංදුවක් අහන්න අපි හැම මාසෙකම ඒ කාලෙ බලාගන හිටිය ඒ තරම් මිහිරි කටහඩක් මල්ලිට තීයෙනව

  • @shanukavindya5240
    @shanukavindya5240 3 ปีที่แล้ว +38

    මනේජ් අයියා , ආසම ගායකයා😍

  • @antonehele4903
    @antonehele4903 3 ปีที่แล้ว +5

    ඇත්තටම ඒ මල්ලි අවසාන කියපු එකට නං ඇඬුණා බුදු සරණයි මල්ලි ඔබට

  • @pps5702
    @pps5702 3 ปีที่แล้ว +63

    දෙවිකෙනෙක් වගේ මනුස්සයෙක් මනෝජ් අයියා ආදරෙයි ❤❤❤

  • @samanmalierajapaksha2868
    @samanmalierajapaksha2868 3 ปีที่แล้ว +18

    හදවතේ ගායකයා මනේජ් සංජය 💝❤

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +26

    හරි සතුටුයි මනේජ් ඔබ ගැන ඔබ හරි නිහතමානී කෙනෙක් හරු ඉස්ටාර් එකේ ආදරේ කරපු ගායකයෙක් හැමදාාම වෝට් කරා ලස්සන විඩියෝ එකක් කෝනාර ඔයාල තුන්දෙනාටම ඉදිරියටම යන්න සක්තිවය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @TwoSisters389
    @TwoSisters389 3 ปีที่แล้ว +7

    මමත් එදා ඒ live එක බැලුවා මට එවලෙම හිතුනා ඒ live එකෙන් ලොකු දෙයක් වෙයි කියලා
    අද ඒක වෙලා පට්ටම සතුටුයි මනේජ් අයියා
    ඒ වගේම කෝනාර බ්‍රෝ සතුටුයි

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +2

    මනුස්සකම දන්න මනුස්සයෙක්ගේ දුක තේරෙන තමන් කොච්චර ඉහලට ගියත් තමන් කාපුකට්ට අමතක් නොකරන ඇත්තටම හිත හොද මනුස්සයෙක් අයියෙ ඔයා.අද කාලේ ගොඩක් අයට ඉහලට ගියම හෙන ඔලුවෙන් ඉන්නේ ඒත් ඔයා එහෙම නෑ අයියේ.දෙවි කෙනෙක් වගේ රත්තරන් වටින මනුස්සයෙක් අයියේ ඔයා 💘❤

  • @kavishkashain9231
    @kavishkashain9231 3 ปีที่แล้ว +45

    Skip කරන්න හිතෙන් නෑ 🥺❤

  • @Mylifestyle9917
    @Mylifestyle9917 3 ปีที่แล้ว +14

    අපි ආදරේ කරන්නෙ එ මනුස්සකමට ඒ නිහතමානිකමට අයියෙ. බුදුසරණයි

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs 3 ปีที่แล้ว

      Dream Tharu අනිවාර්යයෙන්❤️ මගේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න🤛😍👍

  • @harshanisamanmali3745
    @harshanisamanmali3745 3 ปีที่แล้ว +11

    හදවතට සිංදු කියන මනේජ් අයියව හැබහින් දකින්න ලැබේවා ලොකූ ආසාවක් තියෙනවා ලග ඉදන් සිංදුවක් අහගන්න ආදරෙයි 💓💓💓

  • @user-ny3fn9bf3b
    @user-ny3fn9bf3b 3 ปีที่แล้ว +29

    මනේජ්ට මුලු රටම ආදරේයි ඉන්න හැමෝම ජයවේවා ඔබට..

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 3 ปีที่แล้ว

      රටම ආදරෙ නැහැ බයියො තමයි ආදරෙ මුට ගාල්ලෙ බය්යො

    • @user-ny3fn9bf3b
      @user-ny3fn9bf3b 3 ปีที่แล้ว

      අපොයි මෙයගෙ ඉර්සියාව කැතයි හිරිකිතයි ලැජ්ජයි ඔයී කතවට රටම කිව්වට ඒ කොල්ලට ආදරේ කරන පිරිසක් හදන් ඉන්නෙ ඇයි ඉරිසියයිද ඔයට බයියොවත් ඉන්දිවිද හොද හදවතත් තියන අයට ගරහාද්දි සොරි හිදේ

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +17

    Paw ane මනෝජ් පුතා ජය වේවා හොඳ වැඩ කරනkenata අනිවාර්යයෙන් ලස්සන ජීවිතයක් තියනවා ජය වේවා

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว +5

    ලොකු කම නැති අහිංසක ගායකයෙක්😊......බුදුසරණයි ❤️

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 3 ปีที่แล้ว +6

    නිහතමානී මනුස්සයෙක් මොහුගේ සියලු දේවල් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @srilasrilanka9311
    @srilasrilanka9311 3 ปีที่แล้ว +11

    ලැජ්ජා වෙන්න එපා වැරැදි නොකර මුදල් හෙව්වේ හොඳ ගමනක් යන්න සුබ පතනවා

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +5

    අනේ පව් ගොඩක් හොඳ නිහතමානී කෙනෙක්, සල්ලි තමා හැමදේටම මුල, ඔබ දවසක ඔබේ සියළුම සිහින සැබැ කරගන්නවා අනිවාර්යෙන්, ඔබ‍ට ජය,❤️

  • @ayomalshaseepriya3076
    @ayomalshaseepriya3076 3 ปีที่แล้ว +7

    මනේජ් අයියා ❤️💞...හදවතේ ඉන්න නිහතමානී චරිතයක්..කරන කියන හැමදේම හරි යන්න ඕන අයියේ..බුදු සරණයි ❤️😘

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +33

    හරිම සංවෙදි චරිතයක් මුනෙන් දුක පෙනවා

  • @isurusampath6756
    @isurusampath6756 2 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා manej sanjaya 🔥🤘💓

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +266

    මනේජ්ට ආදරේ අය කෝ _______ ♥️😗🙄🤗

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +15

    Ammo rasika malli obata budu saranai thamage ammata wenas kam karana kaleka නැන්දම්මා mey tharam adarey bala gannawa kiyanne obnam eththama niyama puthe obawa වැදු obe දෙමාපියන්ට budu saranai

  • @Sanduni555
    @Sanduni555 3 ปีที่แล้ว +22

    සුපිරිම තරුවක් ඇත්තටම 💖👌🌹

  • @h.m.m.s1602
    @h.m.m.s1602 3 ปีที่แล้ว +5

    ගාල්ලේ අපේ විද්‍යාලෝක විද්‍යාලයේ කොල්ලෙක්.ඉතා හොදින් දන්න සුපිරි චරිතයක් මනේජ් කියන්නේ

  • @SMDgroupYT
    @SMDgroupYT 3 ปีที่แล้ว +14

    සුපිරි හදවතක් ඇත්තටම පට්ට දුකයි හිරු එකෙන් කරපු වැඩෙට😥😥නියමයි මනොජ් අයියේ තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම💗💗💗💗💗💗✌️👍💖🙏

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔය දෙන්නටම.කවදාවත් වරදින්නේ නෑ.ඔන්න ඔය ආත්මශක්තිය තමා ඕන කරන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @supunnirmal4120
    @supunnirmal4120 3 ปีที่แล้ว +40

    හොරැස්ටා නොව්නට මනෙඡ් අයියා කියුවම හිරැස්ටා වගේ තමයි අපිටනම්😌✋❤🤗

    • @praveenguruge3076
      @praveenguruge3076 3 ปีที่แล้ว +1

      වුනේ නැති එක හොදයි,හිරු එකේ ඇග්‍රිමන්ට් වලට යට වෙනවට වඩා

    • @wasanthidilrukshi5724
      @wasanthidilrukshi5724 3 ปีที่แล้ว +4

      අමන්ද වගේ හොරුස්ටාල ආයෙආයෙ බිහි නොවේවානොවේවා

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว

      @@praveenguruge3076 කීයක්ද අවෘදු 5k ද

    • @praveenguruge3076
      @praveenguruge3076 3 ปีที่แล้ว

      @@kaviya2532 dekai,eka show ekakin 40k hiru ekata,thamange ekekge show ekak unath hiru eken dena manager haraha contact karanna oona,oonanam hiru eke gaana dila uuta gaanak nethuwa show walata yanna puluwan,

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว

      @@praveenguruge3076 thanks
      යකෝ ඒක ඌ දින්නට වැඩක් නෑ නෙ 😂

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 ปีที่แล้ว +1

    තමාගේ දිනුම තව කෙනෙකුට දෙන්නේ කවුද අවංකයා හදවතේ ගායකයා නිහතමානීයා ජයවේවා මැනේජ් බුදුසරණයි 🌹🌹🌹

  • @sandunneshan2499
    @sandunneshan2499 3 ปีที่แล้ว +92

    අද තමයි කෝනාර හරි කෙනෙක්ව ඉන්ටවීව් එකට අරන් තියෙන්නෙ

    • @Anoud
      @Anoud 3 ปีที่แล้ว

      Thank you Konara.

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว +3

    Ae නිහතමානී කමට හැමදාමත් දෙවියෝ පිහිට ලැබේවා තෙරුවන් සරණයි

  • @malithjayamal7654
    @malithjayamal7654 3 ปีที่แล้ว +4

    ඇගේ මයිල් කෙලින් වෙනවා අයියේ ඒ තරම් නිහතමානී වචන ටික ආදරෙයි මනේජ් අයියාට , කෝනාර අයියා ට වැඩ ටික හොදට කරගන්න බුදුසරණයි ❤️

  • @lasanthafernando4236
    @lasanthafernando4236 3 ปีที่แล้ว +6

    කෝනාර මල්ලි ගොඩක් ස්තුති මෙ ගැන කතා කරන්න ඉඩක් වෙන් කලාට 🙏🙏🙏👍👍

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +25

    මල් සිංඳු කියන්නෙ ඇයි අහපු එකට දීපූ උත්තරය නම් මරු,😍😍👌
    තරඟයෙන් කැපුවා ඒකනම් ශුවර්,ඒත් ඒක කියන්න බෑ නෙහ්,හිරු එකෙන් සප් එකක් ගන්නත් ඕන වෙනවා.....තව හිරු නිසාමයි මනේජ් හිට් උනෙත් ඒක නිසා කියන්නෙ නෑ,❤

  • @nalinsudarshana155
    @nalinsudarshana155 3 ปีที่แล้ว +5

    Yaheeee 01 comment aka magen🙏🙏🙏patta ah niyama hadawathak tiyana kollek jayan Jaya wewa oba dedenatama suba anagathayak 👍🙏🙏🙏

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว +3

    ආදරෙයි manej පුතේ ඔයාගේ නොමසුරු සහයෝගයෙන් අසරණ වුවන් සතුටින් වැජඹුණු ලැබේවා

  • @yaniththarusha8683
    @yaniththarusha8683 3 ปีที่แล้ว +3

    ඒ මනුස්සකමට හදවතින්ම ආදරෙයි කවදාවත් වරදින් නෑ අයියේ ජීවිතේ ඉස්සරහටම යන්න❤️💯 බුදු සරණයි!

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි දෙන්නා ගැනම .⁣තුනුවන්ගේ සරනයි දෙන්නටම.අවංක උනාම දෙවියොත් පිහිට වෙනවා හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි

  • @themusician-5265
    @themusician-5265 3 ปีที่แล้ว +3

    මනේජ් අයියා ගැන වැඩිය දැනගෙන හිටියේ නෑ.හැබැයි අයියේ ඔයා නම් දෙයියෙක් මනුස්සයෙක්ගේ ජීවිතේ ගොඩ දාපු හැටි.ගොඩක් පින් අයියේ.අනිත් එක ඒ අයියත් සුපිරි චරිතයක් කෙලින් කතා කරන සුපිරි මනුස්සයෙක්.කෝණා එල මේ සාකච්ඡාව තිබ්බට ඔයාටත් පිං අයියේ බුදුසරණයි!😇😇😇අයියේ හැමෝටම❤❤❤

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +5

    මනෙජ් මල්ලි ඔයාලගතියෙන මනුස්ස ගොඩක් අය ලගනැ බුදු සරණයි. ඇත්ත කතාව කියන්න බය.වෙන්න. ඉරිසියා.කාර්යයෝ.ඉන්නවා .පරිස්සමින්.ඉන්න 2ම.ජයවේවා පතමි. 💖💜💝💞💝💞💝💕💓❤💘

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +5

    අම්මෝ මාර කොල්ලෙක් මාර ලස්සනයි ..කවදා හරි හරියන්න ඕනේ 👍👍

  • @kumarisagaraka9425
    @kumarisagaraka9425 3 ปีที่แล้ว +4

    නිහතමානී hoda චරිතයක් ජය වේවා manej malli

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +8

    කෝනාර මල්ලියෝ ඔයාට හදවතින්ම ස්තුති මේ වගේ මනුස්සකමින් පිරිච්ච කොල්ලෙක් එක්ක විඩියො එකක් කර එකට...
    ඕනී තරම් ගායකයෝ බිහිවෙනවා..ඉන්නවා ...ඒත් පුදුම මනුස්සකම පිරිච්ච කොල්ලෙක් විදිහට මනෝජ්ව විදිහටයි මං දකින්නේ...බොරු පොෂ් නෑ.., ලොකු සීන් නෑ. ...කොටින්ම කිව්වොත් අලි ඔලුව නෑ..හොද කොල්ලෙක්...💐💐💐👌

  • @BK-vu4pw
    @BK-vu4pw 3 ปีที่แล้ว +10

    මේ තුන්දෙනාම මාර ලස්සනයි 🥰

  • @psamithathero8199
    @psamithathero8199 3 ปีที่แล้ว +18

    නිහතමානී ගායකයා

  • @RedLineLKofficial
    @RedLineLKofficial 3 ปีที่แล้ว +4

    මනේජ් අයිය ඒ දේ කරල නිහතමානීව බලන් ඉන්න විදිය මාරයි

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +8

    ඇස් දෙකට කදුලු ආව අවංක මනුස්සයෙක් ලස්සන වොයිස් එකක් තෙරුවන් සරණයි ❤️

  • @shanu9882
    @shanu9882 3 ปีที่แล้ว +6

    අද බැලුවේ. බලද්දි ඇත්තටම ඇඩුනා😔.

  • @ireenj6593
    @ireenj6593 3 ปีที่แล้ว +6

    Good to know malli now ur in good hands. wherever we lived we are all Sri Lankans, we always there for each other. we will never let anybody fall apart. God bless u

  • @tharinduhewage72
    @tharinduhewage72 3 ปีที่แล้ว +7

    මනේජ් අයියෙ උබට මිනිස්සු ආදරේ උබගෙ ගායන හැකියාවට විතරක් නෙමේ බන්. උබගෙ තියෙන ඔය මනුස්සකම හින්ද උබට වරදින්නෙ නෑ අයියෙ කවදාවත් උබල වගේ මිනිස්සු හුගක් අඩුයි මේ ලෝකෙ ❤️💯🤘 ආදරෙයි හැමදාමත් ☸️

  • @mrboss9260
    @mrboss9260 3 ปีที่แล้ว +8

    අනේ මල්ලි ඔයාට තවත් අන්අයට මෙිවගේ දෙවල්කරන්න ලැබෙිවා බුදුසරණයි

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 3 ปีที่แล้ว +3

    නිහතමානී ආදරණීය චරිතයක් සුන්දර අනාගතය තුණුරුවන් සරණයි

  • @sudusudu8682
    @sudusudu8682 3 ปีที่แล้ว +1

    මනෝජ් මල්ලියෝ ඔබේ නිහතමානිත්වයට ...හදවතින්ම ගරැ කරනවා...මනුෂ්‍යත්වය මුල් තැන දි කල උපකාරයට ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලියෝ ...දෙන්නටම සුභ පතනවා...බුදු සරණයි

  • @noyoub8168
    @noyoub8168 3 ปีที่แล้ว +1

    දකුණේ නිහතමානී දක්ෂයෙක් ආදරෙයි අයියේ