මනේජ්ගෙ වෙඩින් එකේ සොදුරුම අත්දැකීම | සියලු දෙනා අඩවමින් පනට නමක් දුන් හැටි Panata Namak |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • Wish Your very happy married life & Fulfillment of every dream. From:- HD Video Team
    Panata Namak | පණට නමක් | Manej Sanjaya New Song
    HD Video Team Balapitiya | Sri Lanka No.1 Live Show Video Team |
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @ritamalani8094
    @ritamalani8094 3 ปีที่แล้ว +211

    මෙහෙම දරුවෙක් ලබන්න ඒ අම්මා ගොඩාක් පින් කරලා ඇති

  • @sanjeewakumara8675
    @sanjeewakumara8675 3 ปีที่แล้ว +327

    මනේජ් අයියා ඔයා නම් මාරම අවංක හදවතක් තියෙන ගායකයෙක් ඒ වාගේම සහෝදරයෙක් 👍👍😍

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +215

    උබ මාරම මනුස්සයෙක් මනේජ් අයියේ 🤘❤️

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 3 ปีที่แล้ว +182

    මනේජ් වගේ කොල්ලෙක් ලබන්න ඒ නංගී ලොකු පිනක් කරලා තියෙනවා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි මනේජ් යුවලට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️👌👌😍😍😘

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +522

    මනේජ් කියන්නේ නිහතමානී අවංක මනුස්සකම දන්නා සුන්දර හදවතක් තියෙන ගායකයෙක් සහෝදරයෙක් ❤️❤️

  • @dinukalokuge980
    @dinukalokuge980 3 ปีที่แล้ว +307

    ආසම ගායකයෙක්.කතා කරද්දි පට්ට නිහතමානි සහෝදරයා

    • @sadunpushpakumara815
      @sadunpushpakumara815 3 ปีที่แล้ว

      Kiyala wadak na puduma hetha hoda Ela kollak bn👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @BadBoy-rk1xk
      @BadBoy-rk1xk 3 ปีที่แล้ว

      Vidyaloka kollek ne bro

    • @milinduff2903
      @milinduff2903 3 ปีที่แล้ว

      සිරාවටම බන්

    • @uchithaniperera1353
      @uchithaniperera1353 3 ปีที่แล้ว +1

      niyamai

  • @reshmikavishani6647
    @reshmikavishani6647 3 ปีที่แล้ว +128

    අනේ ඒ අහිංසකයගේ මූනෙ තියෙන සතුට අයියේ ඔයාට වරදින්නේ නෑ බුදුසරණයි දෙන්නටම ❤ අක්කා ගොඩක් වාසනාවන්තයි 🤗❤

  • @madumadu5631
    @madumadu5631 3 ปีที่แล้ว +159

    මෙහෙම මනුස්සකම ගැන දන්න මනුස්සයො අද කාලෙ අඩුයි..ඒත් මනේජ් අයියා ඔයා ඒ අතර එක්කෙනෙක්...මාර සතුටුයි.. ❤️❤️‍🔥

  • @prasadsanjiwa2733
    @prasadsanjiwa2733 3 ปีที่แล้ว +192

    හදවතක් තියෙන කොල්ලෙක්.අද වෙඩ්න් එකෙදි ලොකෙටම අදර්ශයක් දුන්නේ.ඔය දෙන්නට තුරුනුවන්ගේ අශිර්වාදය ලැබෙවා !!!🙏🙏🙏♥️

  • @nuwanjayaweera9608
    @nuwanjayaweera9608 3 ปีที่แล้ว +116

    පුදුම හදවතක් තියෙන්නෙ ඔයාට .කොමෙට් ටික බලනකොට ගොඩක් දුක හිතෙනවා.මෙහෙම මනුෂ්‍යත්වයක් ගොඩාක් අදරෙයි හදවතින්ම .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepthimadushani320
    @deepthimadushani320 3 ปีที่แล้ว +85

    හදවතේ ගායකය කියන වචනෙට නියම සාදාරනයක් මනේජ් ඔයා...සුභ පැතුම් 💖💖💖
    ඔය හිතේ පුරොලා තියෙන මනුස්සකමට ඊට වඩා ගරැ කරනවා...

  • @charuthapelpola6002
    @charuthapelpola6002 3 ปีที่แล้ว +74

    ආසම ගායකයෙක් මාරම අවංක හදවතක් තියෙන මනුස්සයෙක් නිහතමානි ගායකයෙක් ආදරෙයි❤️ Manej අයියේ😊

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +36

    ඇහැට කදුලක් ආවා ජයවේවා මනේජ් අයියේ කවදාවත් වරදින්නෙ නෑ ඔයාලා දෙන්නට ❤❤❤❤❤❤

  • @wasanthidilrukshi5724
    @wasanthidilrukshi5724 3 ปีที่แล้ว +97

    මිහි පිට දෙවිකෙනෙක් වදාපු මවට හිස නවා නමස්කාර කරනව.🙏🙏🙏🙏රත්තරන් අම්මෙ අපිට අපේරටට වාසනාවක් මේ පුතා අම්මට මගෙ ආදරේ නමස්කාරය කරමි.මනේච් මල්ලි ආදරෙයි ඔයාට හැමදාම නංගි ඔයා තමා මේ ලෝකෙ යින්න වාසනාවන්තම කෙල්ල කියලයි මට හිතෙන්නෙ වාසනාවන්ත දරු පැටවුන් ලැබේවා.🎊️🎊️🎉️🎊️🎊️🎊️🎊️💐💐💐💐💖💖💐💐💐💐🎉️🎊️💕✨️✨️✨️✨️🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💐🌹🎉️🌹🎊️🌹💕🌹🎉️🌹🎉️🌹💐💖

    • @ramanipeiris3203
      @ramanipeiris3203 3 ปีที่แล้ว +1

      Utum hadawatak ati nubata suba anagataya wewa

    • @jayantgabandarajayantha2159
      @jayantgabandarajayantha2159 3 ปีที่แล้ว +1

      මනෝජ් අය්යේ මේ වගේ සෝන්ග් නම් මරු... අක්කි ලස්සනයි

  • @lishankaveesha2032
    @lishankaveesha2032 3 ปีที่แล้ว +42

    මනේජ් අයියා කියන්නේ මන් දැක්ක නිහතමානි කිසිම ලොකු කමක් නැති කොල්ලේක්.ආයියට සුබ පතනවා අයියාගේ ජිවිතයේ ඉදිරි කටයුතු සියල්ලම දෙවියන්ගේ පිහිටෙන් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මනේජ් අයියා කවදත් අපේ හිතේ ගායකයා ❤️❤️❤️🙏

  • @dulminiprarthana9931
    @dulminiprarthana9931 3 ปีที่แล้ว +80

    මනේජ් අයියා ඔයා ගැනනම් කියන්න වචන නෑ මනුස්සකම පිරිලාම තියෙනවා. ඔයාගේ අම්මා, තාත්තා ඒකේ අඩුවක් නැතුව ඔයාට දැනෙන්න දීලා තියෙනවා. අක්කේ ඔයානම් පුදුම වාසනාවන්තයි මේ වගේ රත්තරං හදවතක් තියෙන අයියා කෙනෙක් ලබන්න. ඔයාල දෙන්නා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඔනේ බුදු සරණයි ❤️

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +79

    සුභ මංගලම් සතුටින් ඉන්න හැමදාමත් .නිහතමානී මනුස්සකම හැමදාම තියාගන්න .බුදු සරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️

  • @amilaishan1866
    @amilaishan1866 3 ปีที่แล้ว +63

    ශිහාන්ගෙ wife වගේම වාසනාවන්‍තයි මනේජ් අයිය වගේ කෙනෙක් marry කරපු ඒ අක්කා🔥👌💖💪😊

  • @tharangaherath6881
    @tharangaherath6881 3 ปีที่แล้ว +50

    අපේ හිරු ස්ටාර් ඔයාතමයි ගොඩක් ආදරෙයි

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +62

    සහොදරිය ඔයා ගොඩක් පිං කරලා තියෙනවා එකයි මෙ තරමි වාසනාවන්ත උනෙ ගොඩක් සන්වෙදි උනා මනෝජ් අයියෙ ඔයාට කවදාවත්ම වරදින්නෙ නැ කෙනෙක් වෙනුවෙන් හදවතින්ම දෙයක් කරන කෙනෙක්ට කවදාවත්ම වරදින්නෙ නැ හැමදාමත් ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිට

  • @hasithagayan3786
    @hasithagayan3786 3 ปีที่แล้ว +43

    සුපිරි හදවතක් තියෙන ගායකයෙක් එලම මනේජ් සංජය උබටත් වරදින් නෑ මචන් කවදාවත් ❤️👍

  • @fffem9547
    @fffem9547 2 ปีที่แล้ว +6

    මම 8වසරේ එත් මම දන්න දෙයක් තාම මැනේජ් අයියා ඉක්මනට හිත උණු වෙන ගායකයෙක්

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 3 ปีที่แล้ว +213

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද -දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

  • @user-fg8mm1jw2q
    @user-fg8mm1jw2q 3 ปีที่แล้ว +16

    ඇත්තටම නිහතමානී පට්ට පට්ට පට්ට පට්ට පට්ට හිත හොද කොල්ලෙක් තමයි මනෙජ් කියන්නෙ ...සුබපැතුම් යුගදිවියට

  • @slblackboy7467
    @slblackboy7467 2 ปีที่แล้ว +16

    අයියේ ඔයා වගේ කට්ටිය බොහොම අඩුයි.. අක්කට හිතේ හැටියට සතුටු වෙන්නෙ පුලුවන් මේ වගේ ස්වාමියෙක් ලැබිම ගැන..අනාගතය සුබ වේවා..දෙන්නටම බුදු සරණයි..මට මේක මාස 6ට පස්සේ හම්බ උනේ..බුදු සරණයි.. HD VIDEO TEAM ආදරෙයි..ඔයාලටත් බුදු සරණයි

  • @user-ie1jv6mc7u
    @user-ie1jv6mc7u 3 ปีที่แล้ว +8

    හිත හොද අවන්ක කිසි ලොකුකමක් නැති හොද ගායකයෙක් මනේජ් සන්ජය කියන්නේ ආදරෙයි මනේජ් අයියේ හැමදාමත්❤

  • @nayomidulanjalee8774
    @nayomidulanjalee8774 3 ปีที่แล้ว +35

    මේ වගේ දේවල් වලටත් unlike කරන ආය ඉන්නවනේ ඇත්තටම 🤨🤨🤨
    දැනුනා හදවතටම ගොඩක් බුදු සරණයි ❤❤❤

  • @gamingfila8543
    @gamingfila8543 3 ปีที่แล้ว +13

    සතුටින් ඉන්න දෙන්නම කවදාවත් වරදින්න එපා ආබාධිත සහෝදරයත් ඊලග ආත්මේ ලස්සන තැනක සර්ව සම්පූර්ණ විදියට ඉපදෙන්න ඕනි ❤️

  • @susininisansala532
    @susininisansala532 3 ปีที่แล้ว +15

    මුලු කටහඬ පුරාවටම තියෙන්නේ නිහතමානී බව 💖💖💖

  • @hasinichathurika834
    @hasinichathurika834 3 ปีที่แล้ว +31

    අයියේ ඔයා නම් මං දැක්ක නිහතමානීව ජිවත් වෙන අවංක කෙනෙක් ... පරිස්සමින් ඔය දෙන්නම ..❤️

    • @sadarunirmal1341
      @sadarunirmal1341 3 ปีที่แล้ว

      ඔයානම් මාරයි මනේජ් අයියේ

    • @maduroxx7281
      @maduroxx7281 3 ปีที่แล้ว

      ADeh

  • @nandanipadmalatha5094
    @nandanipadmalatha5094 3 ปีที่แล้ว +14

    ඔයා නම් දෙවියෙක් අයියේ...ජීවිතේ කවදාවත් වරදින්න නම් එපා....බුදු සරනයි....😍😍

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +15

    දුක හිතුනා බන් අර මල්ලිව දැකලා 😥 උබලා කොච්චර සුන්දර මිනිස්සුද මචන්..ආදරෙයි මනෙයා...😍♥️😘 බුදුසරනයි❌⃟⚘ཻ͜͡❁͜͡⚘ཻ͜͡ උබටයි අක්කාටයි අර සහෝදරයාටයි ඔක්කොටම විශ්ව මෑණියන්ගේ පිහිටයි🌹ཻ͜͡❁ཻ͜͡ই๏҉═ই❁͢⃝ͦই๏҉☛ 😘♥️

  • @thusaradamayanthi7324
    @thusaradamayanthi7324 3 ปีที่แล้ว +15

    Manog මල්ලි හරිම ලස්සනයි oya sing karanawa api හැමෝම ඔයාට ආදරෙයි suba මංගලම්

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 ปีที่แล้ว +30

    මෙ සිංදුවට පිස්සු හැදෙනවා අහද්දි 😍😍

  • @mddulee4409
    @mddulee4409 3 ปีที่แล้ว +5

    මනේජ් නිහතමානී මං ආසම ගායකයෙක්,,, වෝට් කරා හැමදාම හිරු ස්ටාර් වලදි,, ජය වේවා,,, තෙරුවන් සරණයි

  • @disnachathu8174
    @disnachathu8174 3 ปีที่แล้ว +15

    හැමදාම සතුටින් ඉන්න ඔය ඉන්නවා වගේම......ඒ මනුස්සකමට ගොඩාක් ආදරෙයි සුභ පැතුම්...ගොඩාක් වාසනාවන්තයි ඒ අක්කා බුදුසරණයි 🙏🙏🙏🙏 ❤️

  • @kavingamax4085
    @kavingamax4085 3 ปีที่แล้ว +6

    පට්ට වාසනාවන්ත අක්කා කෙනෙක්. ❤️ බුදුසරණයි දෙන්නටම සුබ පැතුම් ඉදිරි වැඩ කටයුතු හොදට කරගන්න ❤️☸️

  • @liyanagehasini1758
    @liyanagehasini1758 2 ปีที่แล้ว +4

    අයියේ ඔයානම් ගොඩාක් මනුස්සකමින් පිරුනු හදවතක් තියෙන ආදරනීය අම්මෙක්ගේ පුතෙක්💖එයාගේ ඇස් වල තිබ්බ සතුට...ලොකු පින් වැඩක්...බුදුසරණයි අයියේ බලාපොරොත්තු වෙන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනි❤️ඒ වගේම අක්ක හුගක් වාසනාවන්තයි...අයිය වගේ කෙනෙක් ලැබුනු නිසා💗

  • @sewwandiananda6700
    @sewwandiananda6700 3 ปีที่แล้ว +8

    ලක් මෑනිට තව රත්තරන් පුතෙක් අයියේ ඔයා...... මෙච්චර කල් මන් එහෙම අය දැක්කෙ ගොඩක් අඩුවෙන් ආඩම්බරයි ඔයාගැන මගේ අයියත් ඔයා වගේමයි එයාට කන්න නැතත් එයා අනික් අය ගැන හිතන කෙනෙක්..... අපි කාට හරි බැන්නත් එයා කවදාවත් හතුරෙක්ටවත් වචනයක් කියල නැ ..... ඔයාත් මේ රටට ගොඩක් වටිනව බුදුසරණයි

  • @shadowgammer5784
    @shadowgammer5784 3 ปีที่แล้ว +16

    නිහතමානී ගායකයෙක් ආදරෙයි මනේජ් අයියේ

  • @sahanmax9066
    @sahanmax9066 3 ปีที่แล้ว +19

    ආදරේයි මනේජ් අයියේ වරදින්නේ නැහැ කිසිම දෙයකින් බුදුසරණයි🍃⃟✦⃝᭄᭄᭄̊̊̊̊̊̊࿔ අයියේ අක්කේ දෙන්නාටම ❤️❤️❤️❤️😍

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +5

    නිහතමානී අපේ හදවතේ ගායකයා "මනේජ් සංජය අයියටයි අයියා විවාහ වූ අක්කටයි..💪❤💪❤

  • @thashmikaclans4192
    @thashmikaclans4192 3 ปีที่แล้ว +16

    රටට ම ආදර්ශමත් චරිතයක් සහෝදරයා ❤

  • @tharindumaduranga1576
    @tharindumaduranga1576 3 ปีที่แล้ว +4

    අැත්තටම පටිටම මනුස්සයෙක් කියලා දැන්නමි තේරෙනවා..බුදු සරණයි.

  • @jayasuryakwt5367
    @jayasuryakwt5367 3 ปีที่แล้ว +3

    මිනිස්සු ලියලා තියෙන අදහස් ගොඩක් කියෙව්වම මට ලියන්න දෙයක් ඉතිරි wela නැහැ ගොඩක් හිත හොද කොල්ලෙක් අලුතින් පටන් ගත්ත කිරියෙන් පැණියෙන් ඉතිරේවා ❤️❤️🤘🤘

  • @tharushidiwyanjali4399
    @tharushidiwyanjali4399 3 ปีที่แล้ว +7

    මේ වගේ ප්‍රසිද්දචරිත වලින් සමාජෙට එන්න ඕන මේ වගේ ආදර්ශ තමයි. සුබ පැතුම් ❤️🌷

  • @sameerasenani1895
    @sameerasenani1895 3 ปีที่แล้ว +12

    බුදු සරණයි ඔයලා දේන්නටම අලුතේන් පටන් ගත්ත ජිවිතේට 💞 ඔඇස් දේකට කදුලු අවා

  • @amilasampath1015
    @amilasampath1015 3 ปีที่แล้ว +10

    මරු මනේ නියමයි වැඩි වැඩියේන උබට ලැබේන්න ඔන..... ⁣දේන්නම සතුටින් ඉන්න ⁣මනේ....💕💕🌹🌹🌹🌹

  • @slhero1160
    @slhero1160 3 ปีที่แล้ว +17

    චාමර රනවක , චාමර වීරසිංහ , දමිත් අසංක වගේම මනේජ් සංජයත් අද ඉදලා හදවතේ ගායකයා උනා ❤️

  • @ruchinimaheshika8632
    @ruchinimaheshika8632 3 ปีที่แล้ว +4

    හරිම නිහතමානී මනුස්සයෙක් මේ අයිය නම්ම් ❤️❤️❤️❤️❤️❤️

  • @sanduu324
    @sanduu324 3 ปีที่แล้ว +2

    ඇත්තටම මං මේ වගේ සින්දු අහන්න පොඩ්ඩක්වත් කැමති නෑ... ( එක එක්කෙනාගෙ විදිය වෙනස් නෙ ) කොහොමහරි අර මනුස්සයට කරපු උදව්වක් Respect කරනවා... ගොඩක් හොද වැඩක්...❤❤❤❤❤❤

  • @amithabandara6769
    @amithabandara6769 3 ปีที่แล้ว +17

    සුපිරි මචන්.උබ නියම කොල්ලෙක්.බුදු සරනයි.

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 3 ปีที่แล้ว +6

    ඒ කොල්ලගෙ සතුට 😍 පිං මනේජ් අයියා ඔයාට ගොඩක්. බුදුසරණයි. හදවතින්ම සුභ පතනවා දෙපලටම 😍

  • @dilinimadusha7098
    @dilinimadusha7098 3 ปีที่แล้ว +11

    ඔයාට ගොඩක් පිං අයියේ........ඔයාලට කවදාවත් වරදින්නේ නෑ.ඔයාල දෙන්නට බුදු සරණයි

  • @pubuduruwan5674
    @pubuduruwan5674 3 ปีที่แล้ว +18

    සුපිරි මචෝ උබනම් සුපිරි කොල්ලෙක්

  • @minezeeker8061
    @minezeeker8061 3 ปีที่แล้ว +4

    සංගීත කලාවේ ආසම චරිතයක් තමයි.....congratulations aiyee😍😍

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +33

    මාත් මේ පින්වත් කුමරා සහ කුමරිය.ජීවිතේ. ජය පතනවා. ආදරණිය. පුතේ ක්. රටට.ජය වේවා.

  • @slsandun6399
    @slsandun6399 2 ปีที่แล้ว +4

    මනෝජ් අයියේ ඔයාගේ සින්දු මාරම විදිහට හදවතට දැනෙනවා ආදරෙයි

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 3 ปีที่แล้ว +20

    එකටනම් කදුලු ආවා 💖

  • @ranukashiran1264
    @ranukashiran1264 3 ปีที่แล้ว +3

    ඇත්තටම නියමයි මනේජ් අයිය ඔය අවංකකම හැමදාම තියාගන්න හැමදාමත් ආදරෙයි.

    • @ranukashiran1264
      @ranukashiran1264 3 ปีที่แล้ว +1

      ඒ වගේම තව දෙයක් කියන්න ඇත්තටම කදුකල් ආව මනේජ් අයියෙ ඔයාගෙ තියෙන මනුස්සකම දැකල ආදරෙයි හැමදාමත්.❤️❤️❤️❤️🥰

  • @dewmikaveesha9356
    @dewmikaveesha9356 3 ปีที่แล้ว +11

    මනෝජ් අයියේ ඔයා ඇත්තටම හොද හිතක් තියෙන කෙනෙක් අපි ඒක හිරුස්ටා එකෙත් දැක්කා හැමදාමත් සතුටින් ඉන්න බුදුසරනයි ඔය දෙන්නටම ❤️❤️

  • @techshow7403
    @techshow7403 3 ปีที่แล้ว +5

    ඒ අහින්සක මූණට හිනාවක් ගේන්න පුලුවන් වුණ ඔයාට බුදු සරණයි

  • @srngamrtng4871
    @srngamrtng4871 3 ปีที่แล้ว +1

    කතා නෑ මනේජ් අයියේ. ඔයා සුපිරි කොල්ලෙක්. ආදරෙයි හැමදාම

  • @nimeshmaduranga4748
    @nimeshmaduranga4748 3 ปีที่แล้ว +11

    අයියේ ඔයා nam සුපිරි චරිතයක් .බුදු සරණයි ❤️💖❤️.තමන්ගේ කියන අයත් අහක බලාගෙන යන කාලේ dan.තවත් කෙනෙක් ගේ දුක දකින්න හොඳ හදවතක් තියෙන්න one .👍👍👌

  • @sandunivihara
    @sandunivihara 3 ปีที่แล้ว +4

    මනේජ් අයියට කවදාවත් වරදින්නේ නෑ මේ හොඳ හැමදාම තියාගන්න අයියේ.. ඔයා දැනටමත් මනුස්සකමෙන් දිනලා ඉවරයි... ඔයාට ගොඩක් ගරු කරනවා අයියේ...

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 ปีที่แล้ว +4

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අයියේ.මන් හරිම ආසයි.ඔයා මේ කරපු වැඩේනම් මාරම වටිනවා අයියේ.super❤️❤️❤️❤️👍👍👍👍

  • @chamikamadhushani8963
    @chamikamadhushani8963 3 ปีที่แล้ว +3

    නියමයි manej අයියේ. Good lock both of you. නිහතමානී අය මේ ලෝකේ ගොඩක් අඩුයි. එ අතරින් ඔයා ගොඩක් විශේෂයි

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +588

    නංගි උබ පට්ට වාසනාවන්තයි මෙහෙම මිනිස්සු ලබන්න බැහැ හැමෝටම

  • @shamalimudalige4234
    @shamalimudalige4234 3 ปีที่แล้ว +25

    සුබ පතනවා ඔබ දෙපලට...ගොඩාක් ආදර්ශයමත්..ජේසු පිහිටයි !!!හොදින් ඉන්න හැමදාමත් ...🙏😘❤️👍

  • @pvisuddhi67
    @pvisuddhi67 3 ปีที่แล้ว +9

    උබනම් ඇත්තටම දෙවියෙක් මනේජ් අයියේ..❤️💪❤️

  • @mayurirasangika646
    @mayurirasangika646 3 ปีที่แล้ว +14

    ආදර්ශමත් වැඩක් .ඔබ දෙපලට ජයවේවා

  • @hasanboy1958
    @hasanboy1958 3 ปีที่แล้ว +5

    අපි හැමදාමත් මනේජ් එකයි

  • @aruni213
    @aruni213 3 ปีที่แล้ว +772

    ඇත්තම කිව්වොත් ඒ අක්කා වගේම මාමණ්ඩියි නැන්දම්මායිත් වාසනාවන්තයි එහෙම බෑණෙක් ලැබෙන්නත් .. මං කියන්නේ ඇත්ත නේද යාලුවනේ..

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว +8

      ඇත්තටම 😮😮

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 ปีที่แล้ว +7

      Aniwaryenma.

    • @dineshnuwan6661
      @dineshnuwan6661 3 ปีที่แล้ว +5

      😍

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว +6

      ඔයාට කියද දන්නෙ නැ වයස මට 22 එහෙම බැනෙක් වෙන්න 😊😊පුළුවන් ද

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +4

      Aniwarrayen

  • @idhuuakil3058
    @idhuuakil3058 3 ปีที่แล้ว +8

    Hiru star enna lalin idalamai manej aiyage sindu ahuwe. Hitha hoda, manusathkam piri මනුස්සයෙක් 👉👉💗💗 බුදු සරණයි . අයියෙ . ජීවිතය සාර්ථක වේවා 💪💖💪💖

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 3 ปีที่แล้ว +1

    චාමර ,දමිත් ,මනේජ් හදවතේ ගායකයෝ

  • @adhilu1839
    @adhilu1839 2 ปีที่แล้ว +1

    කදුලක් වැටුනේ අහම්බෙන් ඇස් වලින්
    දැනුනා කරුනාව ආදරය ඔය දෑත් වල
    ජයෙන් ජය හැමදාම
    දිනේවා ලෝකයම
    බුදුසරණයි ඔයාා දෙන්නටම.
    තව තවත් අසරන අපේ මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න ශක්තිය ධෛර්යය නොමදව ලැබේවා !
    ♥️♥️♥️♥️

  • @user-ck1pp2hp1c
    @user-ck1pp2hp1c 3 ปีที่แล้ว +4

    අපේ හිරු ස්ටාර් ඔයාතමයි ගොඩක් ආදරෙයි ඔයාලා දෙනාට සුභ ගමන් තෙරැවන් සරණයි 👩‍❤️‍🙍

  • @kumaruday9736
    @kumaruday9736 3 ปีที่แล้ว +31

    ජේසු පිහිටයි ඔබ දෙපලට

  • @hansanashehan9315
    @hansanashehan9315 2 ปีที่แล้ว +3

    මැනේජ් අයියේ ඔයාට ගොඩක් පින් මේවගේ දවසක මේවගේ දෙයක් කරට ඔයාලා දෙන්නට ගොඩක් පින් බුදු සරණයි අයියේ

  • @ruwan.s.fernandoruwan.s.fe3287
    @ruwan.s.fernandoruwan.s.fe3287 3 ปีที่แล้ว

    නිහතමානී කම හදවතෙම රැදිච්ච නියම ගායකයෙක්

  • @rockonproductions7611
    @rockonproductions7611 3 ปีที่แล้ว +3

    Ela bn aththatama sathutui godak dukakuth ekka siyaluma balaporoththu ista wewa sahodaraya manussa kamata bokken garu karanawa Manoj sahodaraya

  • @rakinduamaneth9982
    @rakinduamaneth9982 3 ปีที่แล้ว +6

    අඉයෙ කියන්න වචන න එච්චරට සුපිරි ගරුකර්නව . අක්කෙ ඔය ගොඩක් වසානා වන්තියාක් හමදම සතුටින් ඉන්න

  • @jayangasadares4721
    @jayangasadares4721 3 ปีที่แล้ว +2

    අම්මො අයියෙ ඒකටනම් ඇඩුනා 😘❤️

  • @slgreatwork3638
    @slgreatwork3638 3 ปีที่แล้ว +4

    අවංක හිත හොද කො⁣ල්ලෙක් අපෙ මනේජ් අයියා.

  • @sandusandu1960
    @sandusandu1960 3 ปีที่แล้ว +5

    ඔයා හුගාක් නිහතමානී ගායකයෙක් අයියෙ ☺️

  • @tharakawickramasingha3652
    @tharakawickramasingha3652 3 ปีที่แล้ว +20

    මනුස්සකම adarei ubata.hemomtama me wage hith ne bn

  • @nisansalamadhushani764
    @nisansalamadhushani764 3 ปีที่แล้ว +1

    .මනේජ් අයියා කියන්නේ ම් නිහතමානී සහෝදරයෙක් ඇත්තටම දවසක හම්බෙනවාමයි 😍😍

  • @nethmiamasha5027
    @nethmiamasha5027 2 ปีที่แล้ว +1

    සුපිරි 😍😍 මනේජ් අයියගෙ හැම සිංදුවකටම මන් ආසයි ❤❤❤❤

  • @nilachnilach6769
    @nilachnilach6769 3 ปีที่แล้ว +7

    සුපිරි manej aiye...congratulations oyla dennta..

  • @thakshilakumari4104
    @thakshilakumari4104 3 ปีที่แล้ว +4

    හැමදාම ඔය විදිහටම ඉන්න.ඔයාට කවදාවත් වරදින්නැ.තෙරුවන් සරනයි ඔය දෙන්නටම.

  • @ampitiyaradagaspana6261
    @ampitiyaradagaspana6261 ปีที่แล้ว +2

    මං දැකපු ලස්සනම හදවතක් තියන ගායකය තමාඅ♥️♥️♥️♥️♥️

  • @ireshalakmali8871
    @ireshalakmali8871 2 ปีที่แล้ว

    පට්ටම චරිතයක් මනෝජ් බ්රධර්... නිහතමානි කලාකරැවෙක්. රෙස්පෙක්ට් මනෝජ් අයියේ... 👌👌👌💪

  • @dammikabandara4793
    @dammikabandara4793 3 ปีที่แล้ว +3

    හැමදාමත් හොඳම දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි දෙන්නට,,,💪🙏👍

  • @manojsandaruwan9079
    @manojsandaruwan9079 3 ปีที่แล้ว +6

    අයියා ඔයා රත්තරන් එ් එගේම ඔයාගේ හදවත ඉස්තරමි ඉතින් සුභ පැතුමි යුග දිවියට ඔයාගේ මනුස්සකමි දන්න හදවතේ ගායකයා

  • @nipunranishka3514
    @nipunranishka3514 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං අතේ වැඩක්..අක්කා ඔයා පිං කරන්න ඔයා මනේජ් අයිය වගේ කෙනෙක් ඔයාගෙ සැමියා කර ගන්න පුලුවන් උන එකට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයලට කවදාවත් වරදින්නෙ නෑ ❤❤

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +2

    නිරහංකාර ඔබට පළමුව උතුම් u 🙏🙏🙏 සරණයි .....oba දක්ෂ කම කම වගේම ලස්සන පවුල් jewithayath එක්ක ඉදිරියටම yanna ආදරෙයි ❤️❤️❤️ නිරහංකාර කමට God bless you and your families ඩුබායි

  • @shalikadilrukshi6797
    @shalikadilrukshi6797 3 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා දෙන්නම .ඔයාලට වරදින්නැ කවදාවත් .............ආදරේයි 💖💖💖💖

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +16

    මිනිස්සුන්ගෙ හදවතෙ ගැබුරුම තැන මනෙජ් ඉන්නෙ මේ මනුස්සකමට පට්ට ආදරෙයී මනෙජ් සාර්ධා ආදරෙයී ගොඩාක් ❤❤❤

  • @salithvimukthi2276
    @salithvimukthi2276 3 ปีที่แล้ว +2

    මොනා උනත් මෙ වගේ දේවල් හැමදාම කරන්න... ඒක නියමයි...❤️

  • @dilhanimittage7786
    @dilhanimittage7786 3 ปีที่แล้ว +2

    පට්ට සිංදුව.මනූෂ් කම දන්න .දුක දන්න. අපෙ සහොදරයා. හැමදාම ආදරෙයි පැලෙන්න . සුභ .මමත් බුස්සෙ .