සිංහල හෝඩිය සිංදුවෙන් | From the Sinhala alphabet song - Song By Sri Jayalath Anuradha Kumarasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • 🔹Lyrics - Sri Jayalath Anuradha Kumarasinghe
    🔹Artist - Sri Jayalath Anuradha Kumarasinghe
    🔹Editing - Sasindu Nethsara
    🔹TH-cam By - Anuradha Kumarasinghe
    _________________________________________________
    ⭕ ආදරණීය දුවේ පුතේ සිංහල හෝඩිය මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිදි මෙම ගීතය සැකසුවේ Anuradha Kumarasinghe sir.මේ සිංදුව මතක තබා ගැනීමෙන් ඔබට සිංහල අක්ෂර මාලාවේ සියලුම ප්‍රභේද මතක තබා ගැනීමට් පුලුවන.
    දිනපතා මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අපගේ TH-cam Chnnel එක Subscribe කරන්න.
    ඔබට යම් ගැටළුවක් ඇතොත් අමතන්න
    ✔ 071 3553816
    ✔ 077 0509913
    ✔ 077 3514932
    ✔ 071 2526386
    Anuradha Sir
    All Rights Reserved

ความคิดเห็น • 199

  • @Anuradha_Sir
    @Anuradha_Sir  3 ปีที่แล้ว +19

    10/11 ශ්‍රේණී සිංහල භාෂාව හා රසාස්වාදය පංති වලට සම්බන්ධ වීමට අවශ්‍ය නම් මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න!. 074 045 0303

  • @ikumariikumari6007
    @ikumariikumari6007 3 ปีที่แล้ว +16

    මගේ දරුවන් දෙන්නත් බලනවා බුදු සරණයි සර්ට දැනුම සමඟ සංගීත රසයද දරුවන් ට ලබා දෙන්න තවත් ශක්තිය ලැබේවා

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +7

      🙏🙏🙏මම ගොඩක් පාඩම් දරුවන් ට කරන්නෙ මේ වගේ මතක තියා ගන්න ක්‍රමවේද ඔස්සෙ..ඉතින් මට හිතුනා, මේ දේ මම ගාවට එන්නෙ නැති,එන්න විදිහක් නැති දරුවන්ටත් දෙන්න පුළුවන්නම් කොච්චර හොඳඳ කියල..මොකද සමහර දරුවන් ට ඉගෙනගන්න බැරි නෑ. එයා කැමති විදිහට ඉගෙනගන්න විදිහක් නැති වීමයි ඒකට හේතුව..ඔබ ඇතුළු බොහෝ දෙනා දැක් වූ ප්‍රතිචාර තුළින් මගේ මේ වෑයමට ඇත්තටම ලොකු ශක්තියක් ලැබුණා..🙏🙏🙏🙏 මොකද subscribe කරල coment එකක් දානව කියන්නෙ..එයා මෙහෙම ඉගෙන ගන්න කැමතියි කියන එකයි..ඉතින් මම මගේ යුතුකම එයාලට කරන්න උපරිම උත්සාහ කරනවා. මම මේ දේ ඔබට කියන්න හිතුවෙ දරුවන්ගෙ coments අතරෙ අම්ම කෙනෙක්ගෙ/තාත්ත කෙනෙක්ගෙ coments එකක් තිබුණ නිසා...ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏 🙏 ඉදිරියට දාන හැම වීඩියෝ එකක් ම දරුවන් ට සතුටින් ඉගෙනගන්න වගේම මතක තියා ගන්න උදව් කරයි කියල මම විශ්වාස කරනවා..

  • @amilaruwan4256
    @amilaruwan4256 3 ปีที่แล้ว +20

    Wow sir නියමයිනේ 👍

  • @darshanisandamali7693
    @darshanisandamali7693 2 ปีที่แล้ว +2

    ගොඩාක් වට්නවා සර්

    • @Anuradha_Sir
      @Anuradha_Sir  2 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️

  • @nimasha9868
    @nimasha9868 3 ปีที่แล้ว +8

    I'm grade 10 student. This is very useful and very beautiful. Thank you sir .👍

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏Your ideas and blessings really give me the strength to do things like this. Bless the Triple Gem.

  • @ishanpasindu5719
    @ishanpasindu5719 3 ปีที่แล้ว +6

    හිතට කාවදින විදියටම පාඩම කියා දෙනවා. අපට ලෙසියි මතක තියා ගන්න

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏ගොඩක් සතුටුයි

  • @suranjithroopasingha7277
    @suranjithroopasingha7277 3 ปีที่แล้ว +8

    බුදු සරණයි .ජය වෙවා ඔබ දෙපළට

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +2

      බුදු සරණයි!! ❤️❤️

  • @tictech5899
    @tictech5899 3 ปีที่แล้ว +14

    හිතට වැදුනා 👍👍👍👍👍☺️☺️

  • @slmusicrasinidu5788
    @slmusicrasinidu5788 2 ปีที่แล้ว +1

    Niyamai sir hodak hodata theruna

    • @Anuradha_Sir
      @Anuradha_Sir  2 ปีที่แล้ว +1

      🙏🙏🙏❤️❤️

  • @aneesharikshiya5387
    @aneesharikshiya5387 3 ปีที่แล้ว +3

    Ane sir ලස්සනයි sir eka nam mru sir. all the vry best sir ❤❤❤🙏🙏🙏🙏🙏

  • @lazibazi7219
    @lazibazi7219 3 ปีที่แล้ว +7

    Niyamai

  • @sunethragamage4753
    @sunethragamage4753 3 ปีที่แล้ว +2

    Niyamai sir hithata වැදුණා.කොච්චර බැලුවත් epa වෙන්නේ na

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි පුතේ...අනිත් වීඩියෝ එහෙමත් බලල හොඳට ඉගෙනගන්න..බුදු සරණයි..!!

    • @sunethragamage4753
      @sunethragamage4753 3 ปีที่แล้ว

      @@Anuradha_Sir sir ටත් බුදුසරණයි.

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 2 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි ටැංකි වු බුදු සරණ යි සර් පරිස්සමින් ඉන්න 😍❤

    • @Anuradha_Sir
      @Anuradha_Sir  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dinithanilesh8999
    @dinithanilesh8999 2 ปีที่แล้ว +1

    අනේ සර් ගොඩක් ස්තුති ❣️❣️💖
    මේ විදිහෙ පාඩම් අපට තවත් ගෙනත් දෙන්න සර්...
    සර්ට බුදුසරණයි !...

    • @Anuradha_Sir
      @Anuradha_Sir  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️❤️

  • @MRsongSL-b7b
    @MRsongSL-b7b 2 หลายเดือนก่อน

    සර් නම් අනේ මාරම මාර මැයි මාරයී....❤❤❤
    මෙ වැනි ඉගැන්වීම හොදට මතක හිටිනවා
    ❤❤❤❤

  • @rmimashi3191
    @rmimashi3191 3 ปีที่แล้ว +2

    Supiiiriiii Sir hodata mathaka hitinawa... Thank you sir

  • @hirushaff2894
    @hirushaff2894 3 ปีที่แล้ว +5

    Niyamai sir

  • @kaushichamathka1900
    @kaushichamathka1900 3 ปีที่แล้ว +2

    Thank you sir.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.තව තව බලන්න හිතෙනවා.💖💖

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි 🙏🙏🙏🙏

    • @kaushichamathka1900
      @kaushichamathka1900 3 ปีที่แล้ว +1

      @@Anuradha_Sir 💖💖

  • @hdpriyanthi4903
    @hdpriyanthi4903 3 ปีที่แล้ว +1

    හිතට හොඳට වැදුනා thank you sir

  • @sameshasubodani8017
    @sameshasubodani8017 3 ปีที่แล้ว +1

    Ane sir oyata godak pin mt akshra malawa beruwa hitiye dn hodatama mt puluwan una sirta pin ane godak pin😍😍😍😊😊🤓💕💕❤❤💙💚💛🖤🖤💜💜💝💞💞💗

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      ඔයාලට ඒක ප්‍රයෝජනවත්වීම තමයි මගෙත් සතුට පුතේ..❤❤❤ගොඩක් සතුටුයි වගේම..ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏 ❤❤❤

  • @dragongamingacademy2009
    @dragongamingacademy2009 3 ปีที่แล้ว +6

    මම 7 වසරෙ ඉන්නෙ ගොඩක් වැදගත් සර් බුදු සරණයි 🙏🙏🙏

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +2

      🙏🙏🙏 ඔයාලටත් වැදගත් වන තව වීඩියෝ දාල තියෙනවා... ඉස්සරහටත් දානව..ඒවත් බලලා හොඳට ඉගෙනගන්න..බුදු සරණයි..!!

  • @chathuniiresha4055
    @chathuniiresha4055 3 ปีที่แล้ว +1

    සුපිරියි සර් 👍👍

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +1

      🙏🙏🙏❤️❤️

  • @chathurangarathnayaka3146
    @chathurangarathnayaka3146 3 ปีที่แล้ว +4

    නියමයි සර් ✌✌✌

  • @chenulishanaya4381
    @chenulishanaya4381 3 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏 සතුටුයි ..අනිත් වීඩියෝ ත් බලල හොඳට ඉගෙනගන්න..තෙරුවන් සරණයි ..!!

  • @imeshawickramasinghe148
    @imeshawickramasinghe148 3 ปีที่แล้ว +1

    Supirima guruwarayek.jaya wewa.

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️❤️❤️

  • @kingsleygunawardana8458
    @kingsleygunawardana8458 2 ปีที่แล้ว +1

    Niyamai sir. Thank you

  • @pradeepnuwan4413
    @pradeepnuwan4413 3 ปีที่แล้ว +1

    Maru sar mn godak kamathi ekata නිතරම balanawa

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏 සතුටුයි ගොඩක් ..හොඳට ඉගෙනගන්න..තෙරුවන් සරණයි !!

  • @umeshdimalsha8414
    @umeshdimalsha8414 3 ปีที่แล้ว +2

    Lassana wadak

  • @tharushibhagya652
    @tharushibhagya652 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් 😇😇😇

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏❤❤

  • @ovitigalapiriwena413
    @ovitigalapiriwena413 3 ปีที่แล้ว +1

    sir hodatama kiyala denawa. supiri piri sir

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏 .මේවත් මතක තියාගෙන හොඳට ඉගෙනගන්න..බුදු සරණයි,...!!

  • @hdlanka1403
    @hdlanka1403 3 ปีที่แล้ว +2

    Ane sir me wage thawa video danna ko meka niyamai sir

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏 හැම පාඩමක් ම මේ විදිහට තමයි පුතේ මම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ..පහසුවෙන් මතක තියා ගන්න පුළුවන් විදිහට..තව පාඩම් කිහිපයකට වීඩියෝ දාල තියෙනවා.ඒවත් බලන්න..හොඳට ඉගෙනගන්න..බුදු සරණයි..!

  • @kaushichamathka1900
    @kaushichamathka1900 3 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි සර්ට.💖💖 ගොඩක් පිං 👍👍

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +1

      🙏🙏🙏 ගොඩක් සතුටුයි පුතේ...

  • @sulakshanafernando9535
    @sulakshanafernando9535 2 ปีที่แล้ว +1

    සර් මේ සින්දුව ගොඩක් ලස්සනයි

    • @Anuradha_Sir
      @Anuradha_Sir  2 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️

  • @wijekumara2622
    @wijekumara2622 3 ปีที่แล้ว +1

    Godak watinawa sir sirta budu sarani

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +2

      🙏🙏🙏 හොඳට ඉගෙනගන්න තෙරුවන් සරණයි ..!

  • @dananjayamax3804
    @dananjayamax3804 3 ปีที่แล้ว +1

    සර් නියමයි කියා දෙන දේවල් හොඳට තේරෙනව ඔය විදිහට අහන් ඉන්නත් අාසයි දැන් සබ් කරනව සරි❤❤❤❤❤❤

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      ඔයාලට ඒක ප්‍රයෝජනවත් වීම තමයි මගෙත් සතුට පුතේ ..ගොඩක් ස්තුතියි 🙏 🙏

  • @jananibingusarani391
    @jananibingusarani391 3 ปีที่แล้ว +2

    Good job sir

  • @usu866
    @usu866 3 ปีที่แล้ว +2

    Niyamaii sir

  • @subashichandima2479
    @subashichandima2479 3 ปีที่แล้ว +1

    පට්ට සර් 👍👍👍👍

  • @nethmithathsarani8681
    @nethmithathsarani8681 3 ปีที่แล้ว +1

    නියමයි සර්, thanks sir

  • @pabasarasasanganee8957
    @pabasarasasanganee8957 3 ปีที่แล้ว +1

    Thank you sir🙏🙏🙏

  • @anujayasadina1616
    @anujayasadina1616 3 ปีที่แล้ว +3

    WOW Sir 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤

  • @SunilKw-m4p
    @SunilKw-m4p 26 วันที่ผ่านมา

    Niyamai 🥰

  • @sameshasubodani8017
    @sameshasubodani8017 3 ปีที่แล้ว +1

    Adrei godak sirta 💜💜💜💜💜

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️

  • @vimarshaumayangi3991
    @vimarshaumayangi3991 3 ปีที่แล้ว +1

    thank you sir.

  • @lazibazi7219
    @lazibazi7219 3 ปีที่แล้ว +4

    Ape sirta sindu kiyannath පුළුවන්

  • @dilukatm503
    @dilukatm503 3 ปีที่แล้ว +1

    Lassanai sir budu saranau

  • @prasannajayalath....1429
    @prasannajayalath....1429 3 ปีที่แล้ว

    සුපිරි සර්...ලස්සන වැඩක්

  • @hasitharangani4146
    @hasitharangani4146 3 ปีที่แล้ว +2

    Lassanai sir mama hamadama balanawa ma video eka

  • @thamidusankalpa1192
    @thamidusankalpa1192 3 ปีที่แล้ว +1

    පට්ට සර් ඒක...

  • @samanashoka8810
    @samanashoka8810 3 ปีที่แล้ว +2

    සර් නම් super සර්

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤❤❤❤

  • @dilushaamarathunga396
    @dilushaamarathunga396 3 ปีที่แล้ว

    Nihamai sir... hoda uthsahayak. 🤗🤗🤗

  • @nadeejayasiri8033
    @nadeejayasiri8033 3 ปีที่แล้ว +1

    ඒක මරු ❤️❤️

  • @manukasanula9954
    @manukasanula9954 2 ปีที่แล้ว +1

    Super 🔥😙❤️

    • @Anuradha_Sir
      @Anuradha_Sir  2 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️

  • @disaljayawardhana6005
    @disaljayawardhana6005 3 ปีที่แล้ว +3

    Well done

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +1

    නියමයි සර් ස්තූතියි සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethanilmini3517
    @suneethanilmini3517 3 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @priyangikapriyadarshani369
    @priyangikapriyadarshani369 3 ปีที่แล้ว +1

    Excellent

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️

  • @kusalangiimalka4516
    @kusalangiimalka4516 3 ปีที่แล้ว +1

    සර් සර්ගේ කවිය අහලා තමයි මට පාඩම් ඔනේ Thank you sir

  • @advice3
    @advice3 3 ปีที่แล้ว +1

    මරු සර් ❤

  • @Techtion__lk
    @Techtion__lk หลายเดือนก่อน

    අපේ... sir❤

  • @samantharajapaksha7480
    @samantharajapaksha7480 3 ปีที่แล้ว +2

    Hari hodai

  • @dharmapriyakarunanayake2682
    @dharmapriyakarunanayake2682 3 ปีที่แล้ว +1

    Patta

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +2

    Sir Gread 8 class valata Online class nadda?

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +1

      දැනට online කරන්නෙ 10/11ට විතරයිනෙ..

    • @AjithKumara-vq4bc
      @AjithKumara-vq4bc 3 ปีที่แล้ว

      @@Anuradha_Sir ok sir

  • @sankalpaherath6131
    @sankalpaherath6131 3 ปีที่แล้ว +1

    නියමයි

  • @sriyanimangalika7
    @sriyanimangalika7 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්

  • @sathishkasadruwan1338
    @sathishkasadruwan1338 3 ปีที่แล้ว +2

    MAMA 7 VASARE INNE .MATA GODAK THERUNA .SIR ONLINE CLASS KARANAWADA

  • @rasindurameshanimallife1326
    @rasindurameshanimallife1326 3 ปีที่แล้ว +2

    Sirta godak pin 🙏🙏

  • @isharamadhavi3411
    @isharamadhavi3411 3 ปีที่แล้ว +1

    Godak vedagath sir

  • @Dsithija
    @Dsithija 3 ปีที่แล้ว +1

    Niyami sir 👍👍

  • @gimhaniakarshana4549
    @gimhaniakarshana4549 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක 💯🥳😍😍😍

    • @Anuradha_Sir
      @Anuradha_Sir  2 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️

  • @supahan6688
    @supahan6688 3 ปีที่แล้ว +4

    Sasindu අයියා ගෙ සර්ද

  • @asankaabeywickrama4700
    @asankaabeywickrama4700 3 ปีที่แล้ว +1

    Sir Vijithapura Maha Vidyalaye igena gaththada ?

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      ඔව්..මගේ ආදරණීය පාසල..🙏🙏🙏

  • @thenestearlychildhoodcentr1557
    @thenestearlychildhoodcentr1557 3 ปีที่แล้ว +1

    Superb

  • @sathishkasadruwan1338
    @sathishkasadruwan1338 3 ปีที่แล้ว +2

    SIR ONLINE CLASS KARANAWADA?

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +1

      10/11ta online clz karanwa puthe

  • @sarasiddique1909
    @sarasiddique1909 3 ปีที่แล้ว +1

    Nice ❤️

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️

  • @shaweeradhanuja9829
    @shaweeradhanuja9829 3 ปีที่แล้ว +2

    Maru sir

  • @jananibingusarani391
    @jananibingusarani391 3 ปีที่แล้ว +1

    Danata 6 prak ahuwa ahan innath asai pdam hitinawa nikanma superb sir

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏 තවත් පාඩම්වලට මේ වගේ වීඩියෝ දාල තියෙනවා,ඒ වගේම ඉදිරියට දානවා. ඒවත් බලලා පාඩම් කර ගන්න.

    • @jananibingusarani391
      @jananibingusarani391 3 ปีที่แล้ว

      @@Anuradha_Sir ok sir 🙏

  • @sashikalamadushani3013
    @sashikalamadushani3013 3 ปีที่แล้ว +1

    sir mta me vedio eka yluwek euwa..eka dkla mn you tube eke bluwe..Ane sir A/l wlta sir ge cls ndda.. seminar hri.

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      දැනට උසස් පෙළ කරන් නෑ පුතේ..ඇයි මොනාද අමාරු ..ව්‍යාකරණ ද? සාහිත්‍යය ද?

    • @sashikalamadushani3013
      @sashikalamadushani3013 3 ปีที่แล้ว

      @@Anuradha_Sir ව්‍යාකරණ pelk thn amrui sir.

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      අමාරු පාඩම් කියන්න..ඉදිරි වීඩියෝ වලදි දාන්නම්

    • @sashikalamadushani3013
      @sashikalamadushani3013 3 ปีที่แล้ว

      @@Anuradha_Sir sir sir ge contact nb ekk gnna brida sir

  • @aneesharikshiya5387
    @aneesharikshiya5387 3 ปีที่แล้ว +1

    Sir a/l lamaita cls karan ndd sir

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      6-11 තමයි දැනටනම් කරන්නෙ..ඔයාට උ.පෙළ පාඩම්වලට අදාළව මොනව හරි උදව්වක් ඕනෙනම් කියන්න..එහෙම උදව් කරන්න පුළුවන්..

    • @aneesharikshiya5387
      @aneesharikshiya5387 3 ปีที่แล้ว

      @@Anuradha_Sir sir a/l සිංහල වලට witharada sir ta උදව් කරන්න පුළුවන් sir wena wishayakata බැරිද sir media wage විෂයන්

  • @nayomidilrul5130
    @nayomidilrul5130 3 ปีที่แล้ว +1

    Sir grade 10 ayt online class krnwd kiynnko mula idalama padam tika.

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      Mama danata online class karanawa puthe..mage class eke dan 10 sahithya padam walin godak iwarai..twa lena athahara yama witharai tynne...mula indanm karnnanm wenama group ekkata karanna oone..balmu twa darywo awoth ehema karamu..nethnm me widihata mama padam dannm..ewa balala iskoolen igena ganna ekath ekka oya unanduwa thibunoth sinhala panthi oon ne puthe....lesiyenma A ganna pluwan ..🙏🙏

    • @nayomidilrul5130
      @nayomidilrul5130 3 ปีที่แล้ว

      Hari sir👍

  • @sbuspro2743
    @sbuspro2743 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @nisadiapsara5767
    @nisadiapsara5767 3 ปีที่แล้ว

    Thanks

  • @shanikamihi8215
    @shanikamihi8215 3 ปีที่แล้ว +1

    අම්මෝ එ්ක නම් ආස හිතෙනවා

  • @sasmichalakshana9756
    @sasmichalakshana9756 3 ปีที่แล้ว

    Good 👍

  • @rasithlakshan8032
    @rasithlakshan8032 3 ปีที่แล้ว +2

    මම හිතන්නෙ සර් ලන්කවෙ හොඳම සින්හල ගුරුවරයා

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏ගුරුවරයෙකුට ලබන්න පුළුවන් ඉහළම ඇගයීම මා වෙනුවෙන් සිදු කළාට ගොඩාක් සතුටුයි පුතේ ..ගොඩක් ස්තුතියි 🙏🙏🙏 හැබැයි මම වගේ තවත් හොඳ ගුරුවරු ඉන්නවා පුතේ..සමහර විට මටත් වඩා හොඳ...ඒ වගේ ගුරුවරුත් ඉස්සරහට මුනගැසේවි...හොඳට ඉගෙනගන්න පුතේ..මටත් වඩා හොඳ ගුරුවරයෙක් වෙලා මීටත් වඩා දේවල් කරන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා...ඔයාට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් 🙏🙏🙏🙏

  • @lasithbro3099
    @lasithbro3099 3 ปีที่แล้ว +2

    maru

  • @kamalaherath5593
    @kamalaherath5593 2 ปีที่แล้ว +1

    maru sir

    • @Anuradha_Sir
      @Anuradha_Sir  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️❤️

  • @bithubhagya1977
    @bithubhagya1977 3 ปีที่แล้ว +1

    Sir O/L clz krnne ndd............mama 2021 O/L...

  • @kaveeshanimsara8240
    @kaveeshanimsara8240 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @inscrazy3008
    @inscrazy3008 3 ปีที่แล้ว +2

    Thx sir im grade10

  • @chamithdulanjaya1493
    @chamithdulanjaya1493 3 ปีที่แล้ว +1

    A/L sinhala karan nadda sir

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      දැනටනම් 6-11 විතරයි කරන්නෙ පුතේ ...ගොඩක් දරුවො මේ ගැන අහල තියෙනවා ..මම ඔයාලගෙ පාඩම්වලටත් අදාළව වීඩියෝ කිහිපයක් හරි දාන්න බලන්නම් පුතේ..🙏🙏🙏🙏

  • @jananiarjuna9651
    @jananiarjuna9651 3 ปีที่แล้ว +2

    ඒකජ ස්වර ද්විජ ස්වර කියන්නෙ මොනවද සර්

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      අකුරු උත්පත්ති ස්ථාන අනුව එක් උත්පත්ති ස්ථානයකින් උපදින ස්වර ඒකජ ස්වර වේ..ස්ථාන දෙකකින් උපදින ස්වර ද්විජ ස්වර වේ.

  • @aneesharikshiya5387
    @aneesharikshiya5387 3 ปีที่แล้ว +1

    Cls krn ndd sir a/l lamaita

  • @veeshashaani4736
    @veeshashaani4736 3 ปีที่แล้ว +1

    👍

    • @Anuradha_Sir
      @Anuradha_Sir  3 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️

  • @antoinette1616
    @antoinette1616 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Sureekamal
    @Sureekamal 15 วันที่ผ่านมา

    tankiyu Sparta matath mama watiya math aka thibunnana

  • @VinithaGangani
    @VinithaGangani 3 หลายเดือนก่อน

  • @dinujaya8622
    @dinujaya8622 3 ปีที่แล้ว +1

    🎉

  • @Denu_XXX
    @Denu_XXX 3 ปีที่แล้ว +3

    👌 සර්

  • @slchamiya9705
    @slchamiya9705 3 ปีที่แล้ว

    😍👍👍👍👍