පාහියන්ගල නිග්ගහ දොල | සැඟවුණු මැණිකක්|Niggaha Dola | පාහියන්ගල | Pahiangala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • සැඟවුණු මැණිකක් නිග්ගහ දොල | Niggaha Dola | පාහියන්ගල.
    දර්ශනීය බුලත්සිංහල පාහියන්ගල පාර දිගේ පිහිටා ඇති නිග්ගහ දොලෙහි සිත් ඇදගන්නා සුන්දරත්වය. සංචාරයක නියැළුණු අපිට සොබාදහමේ තවත් අපූරුතම නිර්මාණයන් දැකගන්නට ලැබුණි. මෙය නමින් නිග්ගහ දොල නම් වූ දොළ පහරකි. කුඩාවට නිර්මාණය වූ පුංචි ජල තටාක රාශියක් මෙම නිග්ගහ දොල පුරාවට දැකගන්නට ලැබුණි
    සොබා දහමේ අපූර්වත්වය ආරක්ෂාකාරීව සොබා දහමට හානියක් නොවන අයුරින් විඳින ලෙස Travel With Vinu අප ඔබගෙන් ඉල්ලා සිටිමු.
    The breathtaking beauty of Niggaha Dola, located along the scenic Bulathsinghala Pahiyangala Road. Being engaged in a trip, we got to see the most wonderful creations of nature. This is a stream named Niggaha Dola. A lot of small water pools were seen all over this Niggaha Dola
    We at Travel With Vinu request you to enjoy the wonders of nature safely and without harming nature.
    If you enjoyed this video subscribe the channel
    camera : Gopro hero 12
    sounds on : TH-cam audio library
    niggaha dhola
    පාහියන්ගල ලෙන
    niggaha
    nik gaha dola
    nik gaha village
    pahiyangala guhawa
    pahiyangala sinhala
    na gha dola
    pahiyangala#travel pahiyangala
    pahiyangala map
    pahiyangala cave
    pahiyangala lena
    pahiyangala caves
    bulathsinghala pahiangala road
    pahiyangala temple
    trip to pahiyangala
    pahiyangala travel
    pahiyangala pansala
    pahiyangala kalutara
    pahiyangala sri lanka

ความคิดเห็น • 17