@@GKSL-දැනුම me paaan gediyak newey rs130 ta tiyena. wahanayak.ahala tiyenawada Xiaomi su7 car eka. Xiaomi lage palaweni car eka.tesla model 3 ekatat wada gaana aduy ,hebey denna one hema feature ekama tiyenawa.jeewiteta car heduwe netat seeehena hit una. hebey wikunana hema car ekakinma $10000 lost una . ai e? ?eyala modayda???? neee ,etanay real business tiyenne. anik de rajayak wahana aran denna awassa ne . eeekata tasiri wenna gahapu badu adu karama athi. rajayak krnnone eeka
Business karana ayatanam oka ganakwath na..Hire karana ayata challange ekak thiyenawa.. Et TAX eka hari adu karala mila adu karala dunnanam minissunta watinawa
vega ceo professor unath wadak na uta common sense na😂 kawda loku ganak deela three wheel ekak ganne..igenagathata samaja danumak na kiyanne mekai..alto wage podi electric car ekak design karanan market eka gana poddak hithanna tibuna..dan meka wikunaganna bariwa video hada hada danawa...ane manda😂
මේ වගේ threewheelers ලංකාව හැමතැනම තියෙනවනම් නියමයි...අපි තවදුරටත් බජාජ් වගේ ඉන්දියානු බ්‍රෑන්ඩ් වලට වඩා අපේම බ්‍රෑන්ඩ් එකක් යූස් කරනවා කියන්න පුලුවන්....ඒක හරිම අභිමානයක්...
මේකේ ගාන එක්ක ගොඩක් අය හිනා වෙනවා. බේකරියේ හදපු පාන් ගෙඩියක් රු. 130 වුනාට, ගෙදර පාන් හදන්න ඕන කියලා, අවන් එකක් අරන්, අනිත් උපකරණත් අරන් පාන් ගෙඩියක් හැදුවොත් පාන් ගෙඩියක් 130tට කන්න පුලුවන් ද... නිෂ්පාදනය වැඩි වුනොත් මේක අඩුවට දේවි. රජය මැදිහත් වෙලා ඉස්කෝලවලට , කාර්යාල වලට අරන් දුන්නොත් , රජයටත් වාසී, අපේ රටේ නිෂ්පාදනකුත් අඩු මිලට මිනිස්සු අතරට යාවි ❤
Ow aka hari.. komath kalayak meka a digatama adennnna oni
@@GKSL-දැනුම me paaan gediyak newey rs130 ta tiyena. wahanayak.ahala tiyenawada Xiaomi su7 car eka. Xiaomi lage palaweni car eka.tesla model 3 ekatat wada gaana aduy ,hebey denna one hema feature ekama tiyenawa.jeewiteta car heduwe netat seeehena hit una. hebey wikunana hema car ekakinma $10000 lost una . ai e? ?eyala modayda???? neee ,etanay real business tiyenne. anik de rajayak wahana aran denna awassa ne . eeekata tasiri wenna gahapu badu adu karama athi. rajayak krnnone eeka
@@kalanaliyanage1905 tax අඩු කරන්න ඕන එක හරි. එකඟයි. ඒත් xiaomi එක්ක ලංකාවේ company එකක් compare කරන්න බෑ. 😃 හැම පොලිසියකම වගේ ඉන්දියන් bajaj වීල් එකක් දීල තියෙන එකේ , මේ වාහනයක් දෙන්න බැරි ද ?
@@kalanaliyanage1905 xiami ekk compare krnn ep bn
දැන් ඉතින් රැක් එකක් තියලා හයිවේ දාන්න පුළුවන් මට්ටමේ රෝද 4ක් හදමු.
මේ වාහනේ ලංකාවෙ මිනිස්සුන්ට ගන්න පුලුවන් ගානකට මාකට් එකට ආවොත් හොදයි.රජයෙනුත් ඒ ගැන අවදානය දුන්න නම් වේගා සමාගම ගැන මේ වගේ තවත් නිශ්පාදන එලියට එයි
Good luck malli ❤
Love Elekrateq
වාහනයක් හදන්න කලින් අවසාන මිලට මීලදීගතහැකි ගැණුම්කරුවන් කැමති වාහන මොනවද කියල බලන්න කාර් එකක් අඩුම ලක්ෂ පනහට ගියත් ත්‍රී වීල් එකක් ලක්ෂ තිහට ගන්න දුප්පත් මිනිසුන්ට වත්කමක් නෑ මේක තේරුම් ගන්න ඔච්චර අමාරුද? 😂😂😂
මෙකේ ලොක්කගෙ මොලේ පුපේ බන්
@AkshayKumar-vg2pi සිරාවට 😄
ත්‍රී වීල් හදලා තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ට කියලා කොහෙද තියෙන්නේ 🥲 බජාජ් එකේ ඉලෙක්ට්ක් ත්‍රී වීල් එකක් ලක්ෂ 28 වෙනවා 😂 එහෙම බලද්දි ඕක ඔය ගානට දෙන එකත් අපරාදේ
@@kasunwanninayake3110 එතකොට ත්‍රී වීල් ගන්නෙ Accountant Doctor lawyer වගේ අයද? බජාජ් එකත් උපරිම පාඩුයි ඒකනෙ මිනිස්සු ගන්නෙ නැත්තෙ බජාජ් එකට තෙල් ගහල ඕන දුරක් යන්න පුලුවන් ඔය හුචක්කුව කොයි වෙලේ නවතියිද දන්නෑ 😂
මේ tuk එකේ හොඳ නිමාවක් තියනවා...
Car එකක් විදිහට වෙනස් කලා නම් ඔය ගානට මිනිස්සු ගන්නවා...
super
❤🇱🇰
❤vega
gov. Bank walin Aduma poliyata loan ekak denna puluwan rajaya madihath wela.
❤❤❤
❤❤❤🙏🙏🙏🙏
ඔය ත්‍රීවීලර් එක රෝද හතරක් දාලා කාර් එකක් කලොත් හොඳ ඉල්ලුමක් තියෙයි.මයික්‍රෝ ප්රිවිලේජ් එක වගේ සයිස් එකක්.ඔය ඩිසයින් එක හොඳයි.ඕකම පුංචි කාර් එකකට හරවන්න.කොච්චර හොඳ උනත් මිනිස්සු ඔය ගාන දීලා ත්‍රීවීලර් එකක් ගන්නෙ නෑ.පොඩ්ඩක් හිතලා බලන්න.ඔයාලට පුළුවන්.
gaana wedi rata yawanna hodai. lankawata $ genna puluwan
meya nm saarthaka wiwasayakayek wenna be,bike eka wage keeepaguneeka ev wheel ekk aran cost eka ituruy kiyanne. ehema kiyanawa nm numbers ekka kiyanna epay
Muge oluwe aulak ethi ne😮
සිරාවටම බං 😂😂😂
Battery replacement ekata kiyak gannawada?
6000 million
Pissud ubt😂@@MinulGomesz-so5tx
@@MinulGomesz-so5tx maths fail 🐃
@@MinulGomesz-so5tx Rosy Senanayakage nayekda?
@kumaralanka6735 bro doesn't know about sarcasm. You think you are smart with that maths fail comment? 😂😂😂
Oka lankawe minissunta hadapu ekak newe
🇱🇰❤️
ලක්ශ 25ක් 30ක් දීලා මෙකක් ගන්න😂😂😂😂😂 ඔය ගානට රොද 4ක් හදපල්ලා, මීට වඩා Bajaj Qute හොදයි බලන් ගියාම
ubata ehenam alto ekakwath ganna puluwwanda
@@zonik7699 palayn bn gobbyek vene nathuva
@zonik7699 K10 එකක් තියනවා බං😌2011, ekama laksha 26kata dhenna puluwan, 30ක් දීලා මෙකක් ගන්න
එහෙම තමයි , නිෂ්පාදනය වැඩි වුනොත් තමයි මිල අඩු කරන්න පුලුවන් වෙන්නේ. එකට හොදම දේ, රජයෙන් ඉස්කෝලවලට, සමහර කාර්යාලවලට වගේ අරන් දුන්න නම්, මේ නිෂ්පාදනය වැඩි කරල දෙන්න පුලුවන් නෙහ්. මෙච්චර දියුණු කරපු රෝද තුනක් හරි අපේ රටින් හදපු එක ලොකු දෙයක්.
@@GKSL-දැනුමMainly due to heavy taxes
සම්පූර්නයෙන් කී දෙනකුට යන්න පුලුවන්ද
රියදුරු සමග
3 Rajaye neethiyata anuwa
ලංකාවෙි වාහන ප්‍රායෝගික නෑ කියන්න තවත් උදාහරනයක් නේද?
මාසෙකට 74,000/- ක් කොහොම දෙන්නද මහත්මයා..
ඒකට Electric Cost එක 15,000/- ත් එකතු උනහම.
ඔක්කොම මාසෙකට 90,000/- ක් විතර වෙන් කරන්න වෙනවනෙ.
Business karana ayatanam oka ganakwath na..Hire karana ayata challange ekak thiyenawa..
Et TAX eka hari adu karala mila adu karala dunnanam minissunta watinawa
ඕක ලක්ෂ 10ක් වටින්නෑ ත්‍රී වීල් එකක් ගන්නෙ දුප්පත් මනුස්සයෙක් මිසක් මධ්‍යම පන්තියේ අය නෙවෙයි ආදායම පනස්දාහට අඩු කෙනෙක් කොහොමද ලක්ෂ තිහක වාහනයක් ගන්නෙ? practical නෑ
Meka 10k watinene na.bajaj eka aluthenma 17k wenawa.eka watinawa mita wada..ehemada hithanna poddak.
@@Mkminigame1990 මේක 10 කට වඩා නම් වටිනව හැබැයි බජාජ් එක price එක්ක බැලුවම මීට වඩා වටිනවා.... මුලින් බලන්න ඔය කියන බජාජ් එක ඉංදියාව ඇතුලෙ කීයටද විකුණන්නෙ කියල ...ඒක ලංකාවට ඇවිල්ලා පට්ට ටැක්ස් එකකුත් ගෙවල අනිත් ඔක්කොම වියදමුත් කවර් කරගෙන ලාබෙකුත් තියන් 17 ට දෙනකොට ලංකාවෙඇතුලෙ හදන එකට 30 ක් කියනව .... ලක්ෂ 30 ක් වාහනයකට යට කරන්න පුළුවන් මනුස්සයෙක් ජීවිතයට three-wheeler එකක් ගනියි කියල ඔබ තුමා හිතනවද? මරුටියක් ගන්න පුලුවන් නෙ. නිෂ්පාදනයක් දේශීය වීම එයට ආභරණයක් මිස එකම හේතුව නොවිය යුතුයි.
@Mkminigame1990 17ට තියෙන බජාජ් එක තෙල් වලින්ද දුවන්නෙ එහෙමනම් ev එකට වඩා වටිනව 17ක් දීල බජාජ් එක අරන් බය නැතුව කතරගමට යාපනේට වුනත් ගිහින් එන්න පුලුවන් ev එක දුවන්න පුලුවන් ලග විතරයි දුර බෑ 😄
@@Azr900බජාජ් එකක් අලුතින්ම ආවොත් ලක්20ක් වත් වෙනවා.. මේකෙ සෑහෙන ඔප්ශන් ගොඩක් තියනවා.. සේෆ්ටිය උනත් වැඩියි. චාර්ජින් විතරයි තාම අවුල. කොහොමත් ඉදිරි කාලයේදී පෙට්‍රල් වාහන ගෙන්වන එක අඩු කරන්න වෙනවා.
@change1341 ත්‍රී වීල් යුගය අවසානයි ආදි කාලෙ විදියට හිතන්න එපා ලක්ෂ 20ක් දීල බජාජ් එකක් ගත්තත් පාඩුයි හොදම දේ බජට් කාර් වෑන් වලට යන එක ඕන කෙනෙකුට තේරෙනව Vega bajaj පාඩුයි කියල
ඇයි අනේ මේ වගේ බොරු කියන්නේ. මේ වගේ ව්‍යාපාරයක් කරන කෙනෙක් කවදාවත් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් තිබෙන ඩීසල් ත්‍රීවීලර් එකක් අයින් කරලා මේ වගේ වාහනයකට යන්න හිතන්නේ නෑ. මොකද ඩීසල් ත්‍රීවීලර් එකක කි.ග්‍රෑම් 700-800 අතර බර ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකියි. වැඩි දුරක් යන්න පුළුවන්. එහෙම එකේ එක චාර්ජ් එකකින් කි.මී.150 ක් පමණක් යන්න පුළුවන් මේ වගේ වාහනයකට මාරුවෙන්නේ කවුද? මේකට යන වියදමින් ඩීසල් ත්‍රීවීලර් 2ක් ගන්න පුළුවන්
Electric වාහන ගැන පොඩ්ඩක් හොයල බලල දැම්ම නම් තමයි හොද මචන් 😄😄
ත්‍රී විලර් එකක ගාන වත් දන්නෙ නෑ වගේ සම හරක් comments දාල තියෙන්නෙ
අපිට පිස්සු නැහැ බන් මිලියන ගන ගෙවල ත්‍රීවිල් ක ගන්න
😂😂😂😂 ලොරයක් ගන්නතිබ්බා
vega ceo professor unath wadak na uta common sense na😂 kawda loku ganak deela three wheel ekak ganne..igenagathata samaja danumak na kiyanne mekai..alto wage podi electric car ekak design karanan market eka gana poddak hithanna tibuna..dan meka wikunaganna bariwa video hada hada danawa...ane manda😂
Gana වැඩි
Apita eapa oya ginipettiya...ubalama thiyaganin...yako parana Japan car eakak aran padinawa
උපරිම 15 ඊට වඩා වැඩක්ම නැ
Mu reccomend Kala kiyala 35lk dila me jarawak gann Oni .pissek wenn oni.yako alto Panda marutayath adui me Lara Aya wada
නෝ තෑන්ක්ස්
😂😂😂😂😂😂😂
🤣😂
❤❤❤
❤❤