තවමත් ඔබ මගේය පද්‍ය රසාස්වාදය | thawamath oba mageya padya rasaswadaya | A/L Sinhala| උසස් පෙළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • නූතන පද්‍ය රසවින්දනය ලියන ආකාරය 👉 • නූතන පද්‍ය රසවින්දනයක්...
    සාහිත්‍ය විචාරයක් ලියන ආකාරය 👉 • සාහිත්‍ය විචාරයක් නිවැ...
    පර මල් | උසස් පෙළ | නූතන පද්‍ය රසාස්වාදය • පර මල් | උසස් පෙළ | නූ...
    දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් • දේදුන්න පායාවි හෙටත් ප...
    පන්තිවලට සම්බන්ධ වීම සඳහා ඔබගේ නම සහ පාසල වට්ස්ඇප් පණිවිඩයක් මගින් පහත දුරකථන අංකයට යොමුකරන්න. 076 689 4308
    rasamawanabasa... වෙබ් අඩවිය හරහා අපත් සමග එක්වීමට දැන් ඔබට හැකියි.

ความคิดเห็น • 57

  • @tharumaheshi5434
    @tharumaheshi5434 ปีที่แล้ว +8

    අනේ මැඩම් මම ඔයාගෙ පාඩම් බලලා දෙවනි පාර A/L වලට පාඩම් කරන්නෙ ගොඩක් වටිනවා මේ අදහස් හැම පාඩමකම මේ වගේ වීඩියෝ දාන්නකො ඒක ගොඩක් වටිනවා මැඩම්

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ම පුතේ අනිත් පාඩම් ටිකත් දානවා 💕

  • @hariprakash21234
    @hariprakash21234 28 วันที่ผ่านมา

    Greate❤🎉

  • @Ireshaprasadini6197
    @Ireshaprasadini6197 10 หลายเดือนก่อน +2

    Hithata wadinnama kiyala dunna.maru teacher ❤❤ kiyanna vachana na.👌🙄

  • @diliniwickckramasooriya
    @diliniwickckramasooriya หลายเดือนก่อน

    පරපුරකට විශ්වාසය තැබිය හැකි මගේ ආදරණීය ගුරුතුමිය..... ❤♥️♥️♥️

  • @tharushiayesha2147
    @tharushiayesha2147 11 หลายเดือนก่อน +2

    ගොඩාක් හොද වීඩියෝ එකක්...බෑක් මියුසික් එක අය්න් කර නම් ගොඩාක් ඔලුවට යනව මිස්ස්...දිගටම මේ වගේ වීඩියෝ කරන්න 🥺♥️

  • @sithumianjana6991
    @sithumianjana6991 7 หลายเดือนก่อน

    අනේ මිස් .. අනිද්ද මට exam මම දැං සේරම රසාස්වාද වල video balan gmm innee madam ge video dan hambunee .😢❤❤ harima lassanata kiyala denw thankyou miss

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  7 หลายเดือนก่อน

      Thank you puthe. 🌸 අදයි හෙටයි උපරිමෙන් වැඩ කරන්න. පුළුවන් කරගන්න මේ දවස් දෙක ඇති 👊❤️

  • @user-im3xq9me7g
    @user-im3xq9me7g 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @NalakaHettiaarachchi
    @NalakaHettiaarachchi 2 หลายเดือนก่อน

    Maru mis padams❤❤ vachana nee kiyanna

  • @OnlineTamill
    @OnlineTamill 11 หลายเดือนก่อน +1

    අම්මො හොදටම තේරුනා මිස් ගොඩාක් ස්තුති..මිස් පුලාන් නම් ගෙස් කරලා පොඩ්ඩක් කියන්න පුලාන්ද මේ පාර රසස්වාදයට එන්න පුලාන් පද්‍ය පන්තිය😪🥺🙏

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  11 หลายเดือนก่อน

      ඉස්සරහදි දෙන්නම් අනිවාර්යයෙන් පුතේ ✨

  • @kaushiumaya1579
    @kaushiumaya1579 11 หลายเดือนก่อน

    Mn video deka thunakm bluw ekkwath hriyt therun nh...hby me video ek godaak hodat theruna💗🌷 thank you madam💛 thwth me wge pdm dann..godak wtinw ek♥️

  • @user-im3xq9me7g
    @user-im3xq9me7g 5 หลายเดือนก่อน

    hodata theruna madam🥺❤

  • @user-qd1nz1to9j
    @user-qd1nz1to9j หลายเดือนก่อน

    කියන්න වචන නැ හොදට තෙරුනා❤

  • @user-qy6ss9yo6k
    @user-qy6ss9yo6k ปีที่แล้ว

    ඔයගෙ ගොඩක් එවා බලුවා.....
    උසස් පෙල කරන්න උනේ නඅ.
    එත් ඉගෙන ගන්න පුලුවන් උනා ඔයලා වගේ අය නිසා.
    සුබ අනගතයක් ගුරුතුමියනි.....😍😍😍

  • @KavishkaPiyumiMG
    @KavishkaPiyumiMG 8 หลายเดือนก่อน

    Thnk you miss ,thawa video one a/l ❤😊

  • @vineethakumari2493
    @vineethakumari2493 ปีที่แล้ว +2

    මැඩම් මේ සැරේ එන රස්සාවදය ගෙස්ට් කරලා කියන්න කෝ

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම ඉස්සරහදි දෙන්නම් 💞

  • @user-js7sb1wn6i
    @user-js7sb1wn6i 11 หลายเดือนก่อน

    හිතට වැදෙන්නම කියලා දෙනවා.📌❤️

  • @shaalukumari2317
    @shaalukumari2317 3 หลายเดือนก่อน

    Ai me music...???? Sinduwa ahanna onenam..ona tharam yutube eke sindu ahanna plwn ne...padama neerasa karanawa eken

  • @user-us1we9od5g
    @user-us1we9od5g ปีที่แล้ว

    Thankyou teacher ❤❤

  • @NethmiKaushallaya-fb8yr
    @NethmiKaushallaya-fb8yr 4 หลายเดือนก่อน

    Hodata තේරුණා

  • @Sadu-D-7.9
    @Sadu-D-7.9 ปีที่แล้ว +1

    Tnq teacher🙏❤️

    • @Sadu-D-7.9
      @Sadu-D-7.9 ปีที่แล้ว

      Me para rasaswadayata mokakda enne kiyala gest karala kiyannako 🥺

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  ปีที่แล้ว

      💞💞

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  ปีที่แล้ว +1

      @@Sadu-D-7.9 අනිවාර්යයෙන් ම ඉස්සරහදි දෙන්නම් පුතේ 💞

    • @Sadu-D-7.9
      @Sadu-D-7.9 ปีที่แล้ว

      ​@@MadushikaWeerakkodihari.tnq teacher ❤

  • @user-rj9hg4ww8i
    @user-rj9hg4ww8i ปีที่แล้ว

  • @user-tk2wk8cn9h
    @user-tk2wk8cn9h 7 หลายเดือนก่อน

    voice ekh❤❤

  • @user-zg1me5sp5l
    @user-zg1me5sp5l 7 หลายเดือนก่อน

    😊❤

  • @user-qy6ss9yo6k
    @user-qy6ss9yo6k ปีที่แล้ว +1

    SUPIRI

  • @nethmininawodya4732
    @nethmininawodya4732 10 หลายเดือนก่อน

    Voice ekh🥺🥰

  • @kumariakashi3836
    @kumariakashi3836 10 หลายเดือนก่อน

    🥺❤

  • @raweeshasewmini5206
    @raweeshasewmini5206 ปีที่แล้ว +1

    අඩ සද රසාස්වාදෙ කියලා දෙන්නකො මිස්

  • @KavishkaPiyumiMG
    @KavishkaPiyumiMG 8 หลายเดือนก่อน

    Me sare ena rasaswadaya kiynnko mis 😢❤

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  8 หลายเดือนก่อน

      ඉදිරියේදි අනුමාන දෙන්නම්..👊❤️

  • @sithumianjana6991
    @sithumianjana6991 7 หลายเดือนก่อน

    අනේ මිස් .. අනිද්ද මට exam මම දැං සේරම රසාස්වාද වල video balan gmm innee madam ge video dan hambunee .😢❤❤ harima lassanata kiyala denw thankyou miss