සෑම දිනකම චක්‍ර අවදිවෙනවා,එකදිගට චක්‍ර අවදිවීම සිදුවන්න.ආරණ්‍යවාසී හිමිගේ චක්‍ර පිළිබද විශේෂ දේශනයක්
ฝัง
- เผยแพร่เมื่อ 20 ม.ค. 2025
- රාමුවක් තුල සිරවී ඇති වර්තමාන ජිවිත යථාර්තය වෙත ගෙනයාම මෙම නාලිකාවේ අරමුණවේ.මගේ ජීවිතය වෙනස්කල ඒ විවිද තැන්වල තිබු දර්ම දේශනා එකතුකර කොටස්වශයෙන් මෙහි විකශයවේ.මේ ලෝකයේ සෑම තැනකම ඇත්තේ දර්මයක්මයි.එය අපගේ ජිවිතයට ගලපගන්න අපි දක්ෂ විය යුතුයි.හැකි අයුරින් ඔබවෙත එම දර්ම දේශනා කොටස්කර දර්මය ප්‍රචාරය කිරීමේ අරමුණින් මා මෙය සිදුකරන්නෙමි.මෙහි අඩංගු සියලු දේශනා සිදුකරන ස්වාමින්වහන්සේලා සියලුදෙනාටත් එම නාලිකා කරන යන සියලුදෙනාටත් පිං අනුමොදන් වේවා.නිවන ඔබසියලුදෙනාටම අවබෝද වේවා.
මෙම නාලිකාව පවත්වාගෙන යාමට උපදෙස් දෙන සියලු දෙනා මෙන්ම නිවන්දකිමු ස්වාමින්වහන්සේටත් එම නාලිකාව කරන යන සියලුදෙනාටත් ඇතුලු සම්පත් දුන් සියලු දෙනාට මෙම ධර්ම දානයේ පින් අනුමෝදන් වේවා..
සියලු දේශණාවක්ම සියලුම ලෝක සත්ත්වයිනට ධර්ම දානයක්ම වේවා..
තෙරුවන් සරණයි !
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ දකින බව විශ්වාස යි.
උන්වහන්සේට නමස්කාර වෙව සාදු සාදු සාදු ☸️🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 5🙏🙏🙏
සාදු සාදු සාදු ආර්යයන් වහන්සේට නමස්කාර වේවා
මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට
ස්වාමීනී... ඔබවහන්සේට බොහෝ පිං... ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..... නිදුක් නීරෝගී දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..🙏🙏💫💫
Saadu saadu saadu SWAMEENWAHANSE 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌹🌹🙏🌹🌷🌷🌷
🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා .........
NIDUKWEWA Neerogiwewa Suwapathwewa Deergaaau weewa SWAMEENWAHANSE Theruwansaranai 🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏼🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏼🙏🏼🙏🏻🙏🏻🙏🙏🙏🏼🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏻🙏🙏⭐
Mage guru dewayanta namaskara wewa...sadu..sadu..sadu
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
Me uthum pin kethata me wishwa koshayata mage namaskataya wewa!
🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai
Sadu..sadu..sadu
Niyamai sir thawa වැඩසටහනක් karanna
🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸
Sadu. Sadu. Sadu. Sadu
Sadu. Sadu sadu
Saaadu saaadu saadu SWAMEENWAHANSE
Thank you for your hard work.
Saaadu
"""SAHASRA CHAKKRA""
CROWN CHAKKRA IS VERY IMPORTANT
THERUWANSARANAI NIDUKWEWA NEEROGIWEWA SUWAPATHWEWA DEERGAAAU WEEWA SWAMEENWAHANSE 🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🏻⭐⭐⭐⭐⭐⭐🌷🌷🌹🌹🌷🌷🌹
🙏💐🙏💐🙏💐
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
Uthuru kura diwayana dakunu kuru diwana wage budun deshana karapu e lokya gana dashna karnna
Ane oba wahansege inna tanak kiyanna puluwanda
ස්වාමීන් වහන්ස චක්‍ර අවදිවීමේදි මම පුහුණු කල ආකාරයට මට දැනෙන දේ පවසන්නම්
ස්වාමීන් වහන්ස මම භාවනා කරන්න පටන් අරන් සති දෙකක් විතර යද්දි මගේ නලල මැද නලියන්න ගත්තා පසුව කොදුඇට පෙලේ අග (මූලාදාර චක්‍රය )vibration එකක් වගේ කැරකෙන්න ගත්තා මම ඒ වෙනකොට චක්‍ර ගැන දන්නෙ නෑ සාමාන්‍ය විදියට භාවනා කලේ නමුත් ටික දවසක් යනකොට යටි බඩේ මැදින් ඒ vibration එකම ආවා ඊට පස්සෙ මම ඒ ගැන හොයලා බැලුවා ඇයි එහෙම වෙන්නෙ කියල භාවනා කරන්නේ නැති වෙලාවටත් මේ vibration එක තියෙනවා මෙහෙම ටිකදවසක් යද්දි මට තේරුම් ගියා මූලාධාර චක්‍රය සමග ස්වාධීශ්ටාන චක්රයත් උදේ කාලයෙත් මනිපූර චක්රයත් ආනාහක චක්රයත් දහවලටත් . විශුද්දි චක්රයත් සහශ්‍ර චක්‍රය රාත්‍රි කාලයේත් vibration වෙනවා හැබැයි ආච්ඣා චක්‍රය සෑම මොහොතෙම vibration වෙනවා පිංවත් ස්වාමීන් වහන්ස පිලිතුරක් බලාපොරොත්තු වෙමී. තෙරුවන් සරනයි
කලින් වීඩියෝ එකේ තීනවා චක්‍ර අවදි වුනාම පිස්සු හැදෙනවලු
පින්වත් ස්වාමීන්වහන්ස.සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවෙ පාපියුම් පිලිගන්න නෙලුම් මල් පිපුනා නේද?
Nikola teslage 369 method eka gana oba wahansege vigrahaya danaganimate kamathi
මේ අාරන්ය සේනාසනය දන්න කෙනෙක් .ඉන්නවානම් කියන්නකෝ .
Dolukanda arannya kiyla comment ekak thibba
@@dimanrandula8807 අනේ බොහොම පිං දරුවෝ .
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏