අධ්‍යාත්මික යුගයට සුදානම් වෙන්නේ මෙහෙමයි | රහතන්වහන්සේ වැඩ හිදින ස්ථානය | පාරමිතාව තේරුම්ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @chameerapriyangana8832
    @chameerapriyangana8832 3 หลายเดือนก่อน +4

    කාරුණිකව අපිට ධර්මය අවබෝධ කිරිමට යථාර්ථය සරලව දේශනා කරන උන්වහන්සේ මා හ⁣ට හමුවිමට තරම් මා කුසල් රැස් කර ඇත්නම් මා හට මේ ආත්මයේදිම ධර්මාවබෝධ කිරිමට අවශ්‍ය නිවැරැදි මාර්ගය හමුවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...සාදු සාදු සාදු ...සියලුම සත්වයෝ නිදුක් නිරෝගිව නිවනින් සැනසේවා....සාදු සාදු සාදු 💐💐💐

  • @unique-marketer66
    @unique-marketer66 4 หลายเดือนก่อน +5

    උන්වහන්සේ දෙසන එක වචනයක්වත් සසරේ යන්න නෙවෙයි සසර අවසන් කරන වචන පෙළක් අපට ලැබෙන්නේ.. මෙන්න සැබෑ දහම සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 4 หลายเดือนก่อน +6

    උන්වහන්සේ දිනයක මට මුණ ගැසේවා 🌷🙏🙏🙏

  • @nelkapriyangani8736
    @nelkapriyangani8736 4 หลายเดือนก่อน +5

    ආර්යයන් වහන්ස කාන්තාවන් වන අපිටත් පුංචි වූ අවස්ථාවක් දෙන්න බැරිද..ඔබ.වහන්සේගේ ධර්මය නිතරම ශ්‍රවණය කරනවා.මේ මාර්ගය වඩා ගන්න උපදෙස් ගන්න සුදුසුම ඔබ වහන්සේමයි..මගේපැතුම මේ ජීවිතයේදී ඔබ වහන්සේව දැකීමමයි...🙏🙏🙏

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k หลายเดือนก่อน +1

    සෙව්වෙමි සෙව්වෙමි guru ස්වාමින් වහන්සේ දහම තුල සිටිති උතුම් සමිඳු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @LasanthaJayasuriya-jr9yl
    @LasanthaJayasuriya-jr9yl 3 หลายเดือนก่อน +1

    Oba wahanseta dheergausa labewa

  • @ChandraNandanie
    @ChandraNandanie 5 หลายเดือนก่อน +3

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @tharindushehan3705
    @tharindushehan3705 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු...සාදු ...සාදු

  • @sunethrarupage8559
    @sunethrarupage8559 5 หลายเดือนก่อน +3

    Meva ahenna mn pin karala තියෙනවා 🙏🙏🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 5 หลายเดือนก่อน +3

    ස්කන්ධයන් ගෙන් හටගන්නා රාග ද්වේශයෙන් මෝහයෙන් දුරුවීම සිදුවන විටම මමද නවතිමි.................කය දාතූන්ගෙන්.හටගතෙමි .එම නිවස,අතහැර ජීවවායුව (දාතුන් ගෙන් හටගත් )එතනින් නික්මීම සිදුවේ .ව්ශ්වයේ ,සොබාදහමේ ,ක්‍රියාවට එකතුවීමයි............සුවපත්වේවා ...ස්වාමීන් වහන්ස ...........

  • @mallikaweerasinghe5774
    @mallikaweerasinghe5774 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 4 หลายเดือนก่อน +1

    Sadhu sadhu

  • @samankumara1181
    @samankumara1181 5 หลายเดือนก่อน +3

    Mage nams kara වේවා

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama3299 4 หลายเดือนก่อน +1

    Sadu.Sadu.Sadu.

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏💐🙏💐🙏💐

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට නමස්කාර wewa!!!

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 5 หลายเดือนก่อน +3

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️❤️

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා ........

  • @wswere4099
    @wswere4099 5 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ වන්දනා කරමි ...🙏🙏🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @rashanisumendra4040
    @rashanisumendra4040 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @kelumdilhara7674
    @kelumdilhara7674 3 หลายเดือนก่อน

    යහපතක්ම වේවා ❤❤

  • @GdskJeewamala
    @GdskJeewamala 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

  • @LasanthaJayasuriya-jr9yl
    @LasanthaJayasuriya-jr9yl 3 หลายเดือนก่อน

    Ma karana pin balen arihathun wahanse dineka munagasewa

  • @sunethrarupage8559
    @sunethrarupage8559 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤️

  • @w.sajeewani3441
    @w.sajeewani3441 3 หลายเดือนก่อน

    ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️

  • @TWM-u3o
    @TWM-u3o 5 หลายเดือนก่อน +3

    🌸💜️🙏☸️🙏💜️🌸

  • @SLglobalnews6900
    @SLglobalnews6900 5 หลายเดือนก่อน +2

    Siyaluma loka wassen hata yahapathakma wewa

  • @gaminipathirana2647
    @gaminipathirana2647 5 หลายเดือนก่อน +2

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @kasungunasekara6441
    @kasungunasekara6441 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏.......

  • @sudathrohana2655
    @sudathrohana2655 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @sukitha579
    @sukitha579 5 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @MalshaVlog-mk3id
    @MalshaVlog-mk3id 11 วันที่ผ่านมา

    මම ඉතා පින්වන්තයි මේ ධර්ම දේශනාව අහන්න තරම්. සාදූ සාදූ සාදූ

  • @chiranthiwijesundara665
    @chiranthiwijesundara665 5 หลายเดือนก่อน +3

    🙏🏽🙏🏽🙏🏽😢

  • @wickremasinghenimal631
    @wickremasinghenimal631 5 หลายเดือนก่อน +3

    🌷🌼🌸☸️🙏🙏🙏☸️🌸🌼🌷

  • @kalumnishantha726
    @kalumnishantha726 5 หลายเดือนก่อน

    Oba wahanae wadinawa mn lagata mannayakna mn sasare pinkara

  • @RathnadeepaGemstones
    @RathnadeepaGemstones 21 วันที่ผ่านมา

    මෙ දේශකයන් වහන්සේගේ නම මොකද්ද. දන්න කෙනෙක් කියන්නකො

  • @nilanthinanayakkara4218
    @nilanthinanayakkara4218 5 หลายเดือนก่อน +11

    ඇයි මේ එකම දේශනාව නැවත නැවත update වෙන්නේ? නැවත ඇසිය යුතු නිසාද? සමාවෙලා පහදන්න.

    • @champafernando9806
      @champafernando9806 5 หลายเดือนก่อน +9

      අපේ ප්‍රඥාව වැඩෙන කොට දේශනාව එකම වුනත් පෙරට වඩා හොඳින් තේරුම් යනවා. ඔබත් මෙය කර බලන්න. ඔබටම වැටහේවි. බුදු සරණයි!

    • @kalumnishantha726
      @kalumnishantha726 5 หลายเดือนก่อน

      Matt oka terumkarnna ba keles pirunu kenek nikeles kenekgen ahanne uttarana

    • @lakshandinendra
      @lakshandinendra 4 หลายเดือนก่อน

      මේකේ අයිතිකාරයා දාන්නෙ එකමයි .මොකද මේ හාමුදුරුවන්ගේ දේශනා දාන එකම එක චැනල් එකයි තියෙන්නේ ඒකේ වීඩියෝ දිග වැඩී ඒකේ ඒවා අරන් තමා මෙයා short කරලා දාන්නේ

    • @unique-marketer66
      @unique-marketer66 4 หลายเดือนก่อน +1

      මොක වුණත් සියපාරක් හරි අහන්න තමන්ගේ අවබෝධය පමණයි වැදගත්

    • @champafernando9806
      @champafernando9806 4 หลายเดือนก่อน

      ​@@unique-marketer66👍

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane 5 หลายเดือนก่อน +5

    Why are you hiding and preaching ?😂

  • @tuhratu9566
    @tuhratu9566 5 หลายเดือนก่อน +2

    සමාවේන්න රහතන් වහන්සේලා මොකටද යුටුප් එන්නේ නිවන් දකින්නද අපහස කරන්න එපා රහතන් වහන්සේලාට හැමොම කරන්නේ පටූ අරමුණු ඉටුකර ගෑනිමයි ඔබ කරන්නෙත් එකමයි මම දන්නවා මේ විස්වයේ පිංවන්ති වුතුමල්ලා සිටින බව නමුත් ඔබවාගෙ අයනෙවේ😂😂😂

    • @kasunsameera8015
      @kasunsameera8015 5 หลายเดือนก่อน +3

      ubavage miharak innakan me rata hadanna ba

    • @kasunsameera8015
      @kasunsameera8015 5 หลายเดือนก่อน +2

      Ubavage meeharak inakan merata hadanna ba

    • @ramanikarunarathna9584
      @ramanikarunarathna9584 5 หลายเดือนก่อน +3

      Apa siyalu denatama unwahanse wada sitina sthanayata yamata awakashayak thibeda?
      Anthar jaalaya nothibunanam apata Ema deshana asanta hakida?
      Unwahansege niweema pilibanda apahasa karanuye Obaya. Ewannak sitheemada paapayaki.
      Unwahanseta dakeemata wenath WISHWAYAK natha.
      Unwahanse labagath obata nowatahuna DHANAYA...nam PINAYA.

    • @DilrukshiWickramasinghe
      @DilrukshiWickramasinghe 5 หลายเดือนก่อน +1

      ඉතින් ඔයා අහන්නේ නැතුව ඉන්නකෝ ඉවරයිනේ.. අනිත් අයට උපදෙස් දෙන්නේ නැතුව.. අපි පින් කරලා තියන නිසා තමයි මේ උතුම් ධර්මය අහන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ🤍

    • @niroshinialwis3709
      @niroshinialwis3709 5 หลายเดือนก่อน +2

      උන්වහන්සේ කිසි දිනක u tube ආවේ නැහැ. U tube වලින් උන්වහන්සේ ලගට ගියා මිසක්. උන් වහන්සේ ගේ දේශනා තේරුම් ගන්න බලන්න. බැරි නම් අපහාස කරලා පව් කරගන්නේ නැතුව නොබලා ඉන්න.

  • @Loofimusic451
    @Loofimusic451 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 5 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻

  • @niwieeeishere5737
    @niwieeeishere5737 5 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @yashodagayathri7911
    @yashodagayathri7911 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @nilusamaranayaka793
    @nilusamaranayaka793 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏