ඕස්ට්‍රේලියා ආවොත් අවුරුදු 4න් 4ට Brand New වාහන | Toyota Kluger Review | Access Plan | Yakagewada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඕස්ට්‍රේලියා ආවොත් අවුරුදු 4න් 4ට Brand New වාහන | Toyota Kluger Review | Access Plan | Yakagewada
    Subscribe / @yakagewada
    Like our FB Page / yakagewada
    Follow us on Instagram / yakagewada
    Join this channel to get access to perks • Yakagewada
    Student Visas
    Australia • Australia Student Visa...
    Canada • Video
    UK • Video
    Germany • German Student Visa | ...
    Norway • Norway Student Visa | ...
    2022 Scholarships • German Student Visa | ...
    Australian PR www.youtube.co....
    Irish PR www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
    #Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
    #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 126

  • @achirasilva8850
    @achirasilva8850 ปีที่แล้ว +17

    ඊලග වාහනය මීටවඩා හොද එකක් අරන් අපිව ඉක්මනට තව motivate කරන්න අයියෙ. ජයෙන් ජයම වේවා!

  • @chandanavidanalage8636
    @chandanavidanalage8636 ปีที่แล้ว +7

    හොඳයි දැනුවත් කිරීම අපේ බොහෝ අය දන්නේ නැතුව ඇති විදේශගතව ඉන්න නමුත් ලෝකයේ බොහෝ රටවල මේ ක්‍රමේ තියෙනවා

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +14

    Patta😍❤️
    USA වලින් එනවනං කොලිටිය වාහනේ සුපිරියටම ඇති.. High Quality

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +1

      කොහෙ හැදුවත් toyota සුපිරි

    • @sandarueshan2429
      @sandarueshan2429 ปีที่แล้ว +1

      Toyota japan 🇯🇵

  • @malanfernando2345
    @malanfernando2345 ปีที่แล้ว +4

    3500cc engine එකේ හැටියට 8.4 per litre හොදටම හොද තෙල් කිරිල්ලක්. මෙහෙ nissan cefiro වගේ 2000cc v6 engine එක හිටන් කරන්නේ 8ක් වගේ තමයි. එහෙම බැලුවම ඕක සුපිරියක්

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว +6

    මට කෙනෙක් කිව්වා kluger එකට එයාලා කියන්නේ Thirsty කියලලු..fuel consumption එක ගොඩක් අඩුයි කියලා

  • @chamalkanchana
    @chamalkanchana ปีที่แล้ว +6

    බලාගෙන හිටියේ මේ video එක එනකම් ජය!

  • @deminjayasinghe4711
    @deminjayasinghe4711 ปีที่แล้ว +4

    Wow you have got a hair cut mate 👍
    අප්පා යකා අය්යා කොන්ඩේ පීරලා කියන්නකො👍

  • @USAVLOG.
    @USAVLOG. ปีที่แล้ว +7

    0:01 ❤California same view 😮

  • @prabathhwi
    @prabathhwi ปีที่แล้ว +2

    Retirement plans and pension schemes ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +5

    ආයුබෝවන් අයියා සුපිරි වීඩියෝ එකක්
    Wish you happy new year ❤🙏

  • @jacobfernandez6649
    @jacobfernandez6649 ปีที่แล้ว +1

    බ්‍රදර්, ස්පොර්ට්ස් මූඩ් නෙවෙයි ස්පොර්ට්ස් මෝඩ් (sports mode) නේද?
    Smart cruise control මාර උදව්වක් දෙන්නෙ මහන්සි නැතුව safely එලවන්න.
    තව auto hold එහෙඑහෙමත් තියෙනවානම් මරු කන්දක නවත්වලා ඉඳලා අදිද්දි.
    ඔයාගේ fuels consumption reading එක ඔහොම වුනාට Toyota ගොඩක් ඒවයේ එතන තියෙන්නෙ 8.4 L/100kmවගේ reading එකක්
    හැබැයි දැන් Kluger එකේ afforadable කම ගිහින්, ගණන් වැඩියි. මේ කාලෙ afforadableම එක Mitsubishi Outlander ඒක. Hybrid නම් නැ නමුත් Plug in Hybrid එනවා
    Toyota Access 2012 වගේ කාලෙ මම Camry Hubrid ගනිද්දිත් offer කලා. හිතුනෙ නැ ඒ කාර් එක ඉක්මනට දෙන්න. දැන් අවුරුදු 10ක් පැදලා එකත් කිසි අවුලක් නැ
    Toyota rocks 💪

  • @samjoseph723
    @samjoseph723 ปีที่แล้ว +1

    බ්‍රෝ, නිවැරැදි කිරීමක් - වර්තමාන පෙලගැස්ම අනුව kluger විතරයි ඇමරිකාවෙ හදන්නෙ. Hilux Hiace fortuner කලින් ආපු Corolla petrol Sedan එන්නෙ Thailand . Corolla hybrids camry hybrids Rav4 prado සහ V8 - LC 300 එන්නෙ Japan වලින්. පරන Aurio එක හා පරන camry එක ඔස්ට්‍රේලියාවෙමයි. Toyota උනාට quality දෙකක්. මම toyota ගොඩක් පාවිච්චි කරල තියෙනවා . Thailand වාහනේ Finish එකේ අඩුපාඩු Paint එකේ අඩු කල්පැවැත්ම විශේෂයෙන්ම දැනෙනවා අවුරුදු 3 යනකොට වාහන ගැන හොදින් දන්න අයට . Kluger එක හොද quality වාහනයක් . Powerful .ටිකක් පෙට්‍රල් බොනවා හැබැයි. 👍

  • @maduliyanage3073
    @maduliyanage3073 ปีที่แล้ว +4

    ආදරෙයි යකා.අපේ පූස් පැටියගේ නමත් යකා

  • @slweera8267
    @slweera8267 ปีที่แล้ว +1

    මචන් මන් 2018 ඕකම ගත්ත ඇමරිකාවෙ....මරු වාහනෙ..මන් ඕකෙ ඉස්සරහා පැත්තට හරිම ආශයි.....හැබැයි ඒක දුන්න පොඩි අවුල් ටිකක් ආවා..දැන් තියෙන්නෙ 2022 toyota highlander limited එක..එත් මන් ආසයි පරන හයිලැන්ඩර් එකේ ඉස්සරහ ග්‍රිල් එකට ...

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ 👍❤️❤️🍻

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว +3

    Ammo motivation ekta thanks ayya

  • @sandasisenaya234
    @sandasisenaya234 ปีที่แล้ว +3

    Cadillac suv review ekk oni😭💘 plz plz😫🙌🏻

  • @dumindutharaka9432
    @dumindutharaka9432 ปีที่แล้ว +1

    Suba පැතුම් brother ජය වේවා බුදුසරණi

  • @amilaprasad6807
    @amilaprasad6807 ปีที่แล้ว +5

    සුපිරි වැඩක්

  • @naradawanigasekara7181
    @naradawanigasekara7181 ปีที่แล้ว +2

    Good working condition vehicle 😄👍
    Nice explain

  • @jimmyboss4395
    @jimmyboss4395 ปีที่แล้ว +2

    Khomad khomad ❤

  • @sameerabandara6139
    @sameerabandara6139 ปีที่แล้ว +1

    අයියා වහනයක් ගන්න යනකොට ටෙස් රයිඩ් එකක් දෙනවලු නෙද එකේ විඩියේ එකකුත් දන්න❤️❤️

  • @ranjith3189
    @ranjith3189 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දැනුවත් කිරීම ගැන.

  • @udayaellepola4787
    @udayaellepola4787 ปีที่แล้ว +3

    very well for your opinion 👍

  • @LionRunner
    @LionRunner ปีที่แล้ว +1

    යකා අයියේ ප්‍රාඩෝ වගේ එකක් බස්සමුද? 2.8 turbo diesel නිසා practical touring option එකක් නේද? fulltime 4wd , dual fuel tanks තියනවා. Kakadu එකේ KDSS sway bar එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. ඔය ප්‍රාඩෝ එක මගේ channel එකේ තියන 4Runner වගේම ජපානේ Tahara Toyota plant එකේ හදන්නේ. quality එක ගැන කියලා වැඩක් නෑ,සුපිරි. මම හිතන්නේ එක Toyotaලගේ #1 factory එක.
    ඔයා කිව්වා වගේ lease system එක Toyota වගේ high value වාහන වලට වටිනවා. එක නිසා ඉස්සර මම අවුරුද්දෙන් අවුරුද්දට හෝ අවුරුදු 2කට සැරයක් වාහන මාරු කරලා තියනවා . Trade value එක පට්ට high නිසා ගේමක් නෑ. lease එක ඉවර වෙන්න කලින් පරණ එක දුන්නා අලුත් එකක් අරං ආවා. දැන් නම් wife කියලා කියලා තියන වාහනේ කාලයක් පාවිච්චි කරන්න හිත හදාගෙන ඉන්නේ.

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ❤️❤️🔥👍

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +2

    විඩියෝ එක සුපිරි 😍👍

  • @tharukajayalath4854
    @tharukajayalath4854 ปีที่แล้ว +3

    Supiri bro❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb aiya thank you budusaranai

  • @couplelovers9229
    @couplelovers9229 ปีที่แล้ว +3

    Thanks ayya ❤️💯👍

  • @r.m.arathnayaka1006
    @r.m.arathnayaka1006 ปีที่แล้ว +1

    Woow good luck brother

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว +1

    BMW MERC UDI wage ekak padapan ohe iddi..owa nam lankawe padinnat puluwan ne !!

  • @supercars7497
    @supercars7497 ปีที่แล้ว +2

    Supercars emath oya wge change krnn puluwn d. Ek wisthre komda ayiya

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 ปีที่แล้ว +2

    niyamai jaya wewa

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 ปีที่แล้ว +1

    🔥 වාහනේ.සුපිරි 😍

  • @MIGVISION
    @MIGVISION ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @ruijka1584
    @ruijka1584 ปีที่แล้ว +3

    Superb 👌❤️💖✨️

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +7

    මාසෙකට ලක්ෂ 2ක් 3ක් පඩි ගන්න ලංකාවෙ ඉන්න කෙනෙක්ට මීට වඩා හොද වායනයක් ගන්න පුලුවන් අයියේ. මොකද ඕස්ට්‍රේලියාවෙ ඉන්නවට වඩා අඩු මුදලකින් ලංකාවෙ ඉන්න පවුලකට මාසයක් කාලා බීලා ඉන්න පුලුවන් ❤

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +2

      ලොල් 😂 කෑවා බිව්වට පස්සේ ලක්ශ 2, 3න් කීයද ඉතුරු වෙන්නේ?

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว +1

      lol

    • @HemanthaIhalawaththa
      @HemanthaIhalawaththa ปีที่แล้ว +2

      මොන්ගල්ද ඔයි . වාහනේ විතරක් තිබ්බම ඇතිද ? ලකශ දෙකෙන් කොරයි😁

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว

      @Lakmal koheda ?

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      @@dilmiperera8827 හැමදාම Hilton එකෙන් කනවා කියලා හිතුවද? (හැබැයි Aussi වල වගේ එකම කෑම හැමදාම රත් කර කර කන්නේ නම් නැහැ).

  • @srimalliyanage2396
    @srimalliyanage2396 ปีที่แล้ว +1

    Thank's aiyaa...

  • @yasirulaknath708
    @yasirulaknath708 ปีที่แล้ว +1

    Aluth eka ganath video ekak krmu 🙈❤️🤍

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 ปีที่แล้ว +1

    Super yaka bro❤️

  • @dimuthun654
    @dimuthun654 ปีที่แล้ว

    yaka ayya, Aussi kiwwama mata mathak wena kenek saha deyak thamayi Steve Erwin and venomous snakes, spiders, crocodiles la. Oyalage gewal paththeth sarpayo, venomous spiders la innawada? Podi video ekak karamuda? Eka gana dana ganna asayi.

  • @samjoseph723
    @samjoseph723 ปีที่แล้ว

    බ්‍රෝ, මම ඔහෙ ඉදලත් ඔය ක්‍රමය පාවිච්චි කරල නෑ, හැමදාම කලේ බැංකු ණයක් අරං වාහන ගත්ත එක. මගේ හා අන් අයගේ අවබෝදය පිණිස - වසර 4 ක් සති 2 කට $288 බැගින් ගෙවල පොලී ඇතුලත් ව 30000 විතර ගෙවෙනවනේ. එතකොට end of 4th year වාහනේ guarenteed buy back value එක හෝ valuation එක කීයද ? (ඒ valuation එක ගන්න mileage එක කලින් කතාකරගත් සීමාවට අඩුවෙන් තියෙන්න ඕනෙ ඒ වගේම service අකුරට වෙලා තියෙන්න ඕනෙ ඩැමේජ් හැදිල තියෙන්න ඕනෙ නැතිනම් පාඩුයි)- දැනුවත් කරන්න . Thanks

  • @yehanjayakody3729
    @yehanjayakody3729 ปีที่แล้ว +2

    Next eka toyota V8 ekak neda 🔥

  • @krishandesigns9092
    @krishandesigns9092 ปีที่แล้ว +3

    ayye man syudent enna innne. australia walatada canada walatada enne kiyala theeranayak ganna one. karana degree eka,job market serama wage 50/50 opinion ekak mata thiyenne ratawal dekema. ayya mokakda kiyanne ?❣❣❤❤

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      Upto you... Canada is colder

    • @krishandesigns9092
      @krishandesigns9092 ปีที่แล้ว +1

      @@Yakagewada this is way harder to think. what to do ? flip a coin and choose ? please can you do a comparison about genearal advantages❤❤❤‍🩹 ?

  • @swarnamalie7826
    @swarnamalie7826 ปีที่แล้ว +2

    wow super😀

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +2

    ඉතින් කොහොමද කොහොමද යකා 👍

  • @urbanodyssey7
    @urbanodyssey7 ปีที่แล้ว +3

    Next vehicle => Tesla

  • @prabathhwi
    @prabathhwi ปีที่แล้ว

    ලංකාවේ ඉදන් 189 විස එක හම්බ උනොත් කොච්චර කාලයක් ඇතුලත ද australia එන්න ඕන
    Please reply 🙏

  • @thusithasuraj755
    @thusithasuraj755 ปีที่แล้ว +1

    මෙහෙන් යන එකමයි හොද 👍

  • @pasindu1989
    @pasindu1989 ปีที่แล้ว +1

    නියමයි නියමයි ✌😍

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว +3

    Apita Ausi.enna oona naha.api lankaawe maasen maaseta car maaru karanawa.🧐

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 ปีที่แล้ว +3

    ඔස්ට්‍රේලියාවේ අය කැන්ගරුවො කනවද ?

    • @danielvanouten6507
      @danielvanouten6507 ปีที่แล้ว +1

      Yes some Aussies eat Kangaroo meat but it doesn't taste that good. It has a very gamey taste.

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      Ow

  • @thilolg
    @thilolg ปีที่แล้ว

    You should never wash the engine. You probably should consider given your in the city and the Hybrid system works pretty efficiently especially during frequent start-stop conditions.

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      Everyone is washing their engines here.
      This is not a hybrid engine

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    කොහොමද කොහොමද 👍👍👍

  • @pramithkumara9799
    @pramithkumara9799 ปีที่แล้ว +1

    nice try demon 😃 amuthu ate perum purnwanwa wanwa

  • @ranjith2752
    @ranjith2752 ปีที่แล้ว +1

    යකෝ කීය ගියත් කමක් නෑ අපටත් විස එකක් ගහලා දෙනවද ඔය වගේ රටක පදිංචි වෙන්න 😂😂😂

  • @kavidumadusanka6996
    @kavidumadusanka6996 ปีที่แล้ว +2

    ඊලගට y 62 ekak gamu නෙහ් 😮😮

  • @DailyDoseEverydayEverynight
    @DailyDoseEverydayEverynight ปีที่แล้ว

    Aiye mta kiynnea puluvnda adelaide vala used vehicle ekak gtheama apita roadworthy certificate ekak oneda rego eka gunnea apita, please respond thanks

  • @BhagyaGunathilake-t8x
    @BhagyaGunathilake-t8x 11 หลายเดือนก่อน

    Aiyaa I have a question
    What do you do for a living?

  • @virangaumesh
    @virangaumesh ปีที่แล้ว +2

    Apita itin hinayak thama ayye

  • @rawindukalana5423
    @rawindukalana5423 ปีที่แล้ว +3

    Super

  • @samanathulakumara2504
    @samanathulakumara2504 ปีที่แล้ว +1

    සුභ පැතුම් ...

  • @worldtechtrack9049
    @worldtechtrack9049 ปีที่แล้ว

    Sir...me year ake mn A/l karanne...exam iwara wela mata wena eatakata yana parth aka kiyanna puluwan da

  • @animekaraya9741
    @animekaraya9741 ปีที่แล้ว

    Yaka bossa 😆❤

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 ปีที่แล้ว +2

    👍🤜

  • @AjithChanaka
    @AjithChanaka ปีที่แล้ว

    මමත් Kluger එකක් ගන්න හොයනවා, දන්නා කෙනෙක් හිටියොත් කියන්න. 😀

  • @indikaprasannath2500
    @indikaprasannath2500 ปีที่แล้ว +1

    Maxza infro brother

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU ปีที่แล้ว +1

    V8 ekk geenna

  • @denethdulakshana727
    @denethdulakshana727 ปีที่แล้ว +1

    Good ❤️❤️❤️🌹🌹🌹

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    අලුත් V8 එකාක් ගමුකො😁

  • @gihanpasindu4756
    @gihanpasindu4756 ปีที่แล้ว +1

    Hena kalayak indn illapu video ekak neh ayye...wahane maru karannama una neda video eka genna 😁

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      🤣🤣😁😁❤️❤️❤️❤️❤️🙏

  • @dylanfernando489
    @dylanfernando489 ปีที่แล้ว +2

    Ci

  • @සිංහවංශය-ඬ8ථ
    @සිංහවංශය-ඬ8ථ ปีที่แล้ว

    මීට කලිනුත් Kluger එක රිවිව් කරා නෙද?

  • @tharuwaranajith6852
    @tharuwaranajith6852 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @_Nisal_
    @_Nisal_ ปีที่แล้ว +1

    I Think Next Vecicle
    Land Cruise J300

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Nooo... No point of maintaining such a beast without a purpose 😁

  • @yanjana5815
    @yanjana5815 ปีที่แล้ว +2

    අයියෙ මෙහෙන් එන අයට ඔහෙ කරදරයක් නෑ නේද අනිත් අයගෙන්

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      එහෙම දෙයක් නැහැ... විශේෂයක් කියලා

  • @shakilathilakshana7816
    @shakilathilakshana7816 ปีที่แล้ว

    407 training visa eka gana ona❤

  • @krishankumra
    @krishankumra ปีที่แล้ว

    Aiya usa en kmd help krn puluwda

  • @dreamygirlgeethi754
    @dreamygirlgeethi754 ปีที่แล้ว

    Hello ayya, I want to know a place where we can buy a new laptop for a software engineering student. Please recommend a place where we can buy for an affordable price in Australia.

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Try easy payments from anywhere

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    පිස්සු කන්නා ගෙ ගෙදර ගිහින් විඩියෝ එකාක් දෙනවා කිව්වෙ එක දෙනවා ද 😁

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    ❤️❤️✌️

  • @rumeshk7999
    @rumeshk7999 ปีที่แล้ว +1

    Let me guess. Next vehicle is Tesla model Y ?

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      No brother.. Tesla is not good at or Australia

  • @pehezara4850
    @pehezara4850 ปีที่แล้ว +1

    ♥️🔥

  • @MendisDJ17
    @MendisDJ17 ปีที่แล้ว +1

    Vehicle eka accidents unoth mokada wenne

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Insurance තියෙන්නේ ඒකට

  • @akashakash-m4z
    @akashakash-m4z ปีที่แล้ว

    ඔහෙ වාහන වල parts ගනංද bro

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      සමනයයි

  • @kelumyatawara
    @kelumyatawara ปีที่แล้ว +1

    Let me guess….. next vehicle, Toyota Land Cruiser…..Sahara…🚘🚘🚘

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      අපෝ නැහැ..ලොකු වැඩියි😁

  • @newinnovator4315
    @newinnovator4315 ปีที่แล้ว

    Oyata pitipassen tiyen cab eka mokaada ?

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ?

    • @newinnovator4315
      @newinnovator4315 ปีที่แล้ว

      @@Yakagewada show room eka athule tiyena double cab eka ?

    • @samjoseph723
      @samjoseph723 ปีที่แล้ว

      @@newinnovator4315 අලුත්ම Hilux එක

  • @resadukavisara5728
    @resadukavisara5728 ปีที่แล้ว

    Adelaid walata hima wetenawada ?

  • @tharushanboy9522
    @tharushanboy9522 ปีที่แล้ว

    ඔහෙත් උද්දමනෙ වැඩිද දැන්?

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 ปีที่แล้ว

    🇱🇰👍💪❤️‍🔥🇱🇰👍💪❤️‍🔥

  • @O712558558
    @O712558558 ปีที่แล้ว

    Grand Hylander 2023

  • @O712558558
    @O712558558 ปีที่แล้ว +1

    👏

  • @D.w.ngolden231
    @D.w.ngolden231 ปีที่แล้ว

    Apita enna kramayak nadda ohata

  • @ulyssesgrant9071
    @ulyssesgrant9071 ปีที่แล้ว

    Yaka, meka nan echcharama honda topic ekak kiyala mama nam hithanne nahae. Even if somebody can afford to buy a vehicle every 4 years, they shouldn't. A vehicle is a depreciating asset. It's wiser for people to invest any extra money and increase their wealth, rather than trying to keep up with the Joneses and replace your vehicle every 4 years.

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +2

      I think you didn't watch the full video as this method is a solution for rapid depreciation. Anyhow, changing vehicles will be a personal choice

  • @sachithrandika8849
    @sachithrandika8849 ปีที่แล้ว +2

    ♥️

  • @shakilathilakshana7816
    @shakilathilakshana7816 ปีที่แล้ว

    407 training visa eka gana ona❤