යුරෝපයේ බලවත්ම නිල් කාඩ් එක.. How to apply EU Blue Card.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • EU blue card එකක හිමිකරුවෙක් වෙන එක හැම යුරෝපියන් මයිග්‍රන්ට් කෙනෙකුගෙම හීනයක් විය යුතුමයි..
    #theimmigrant #රුමෙනියා #eubluecard #romania #europe #europeanlife

ความคิดเห็น • 63

  • @ridminil4054
    @ridminil4054 2 หลายเดือนก่อน

  • @sureshgune3269
    @sureshgune3269 หลายเดือนก่อน

    Mechine operetor lata illanna puluwanda kiyana sudusukam tiyenawa.aiyye no eka denna puluwanda kata karanna

  • @akhilawijerathne8473
    @akhilawijerathne8473 3 หลายเดือนก่อน

    Thanks bro 💪👍

  • @janathmendis
    @janathmendis 3 หลายเดือนก่อน +3

    High skills job කියන්නේ machine operater ලට නෙමේ බොරො.. degree holder කෙනෙකුට. එකත් ලංකාවේ නැතුව europ රටක කරලා තියනවනම් වැඩේට ලේසියි. උත්සහා කරලා බලන්න එත් එකේ කියලා තියන ක්‍රියා පටිපාටිය අරක. ඔක ගන්න බැරි උනත් unskills worker ලට පුරවැසි බාවයට උත්සහා කරන්න පුලුවන්. එතකොට කොමත් ඔය පහසුකම් හම්බෙනවා.

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      Eu Blue එකට ඇප්ලයි කරන්න පුලුවන් EU රටකින් ගන්න skill worker vocational certificate එකෙන්. ලංකාවෙ degree එකක් එක්ක ආවත් තවත් ලේසීයිතමයි . ඒත් හැමෝටම ඩිග්‍රී නෑ ඩිග්‍රිරි තීන අය රොමේනියාව ට්‍රයි කරන්නෙත් නෑ මචං.
      පුරවැසිබාවය ගන්න අවුරුදු 5ක ට වඩා ඉන්න වෙනව. 👽

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 3 หลายเดือนก่อน

      කොහොමද ඔයා කන්ටැක් කරගන්නෙ

  • @pathumprabath2472
    @pathumprabath2472 3 หลายเดือนก่อน +1

    Eu carde Eka kalen kaleta aluth karanna oneda anith Eka MN enne kansrakshan walata unskilled worker kenek vidihata enne MN .MN lankawe dawase kuliyata mesan wada Karanne campani Ekaka newe .eu carde Eka Ganna mata oppu Karana vidihak na lankawe me rakiyawa mechvhara kalayak Kara kiyala . Anith eka MN patamakawak karalath na me sambansawa . Wena kranayak naddda oppu Karana .horata sahathika hadan awoth aul weida ahawal ayathanayaka Aurudu ganak wada kara kiyla sahathika hadan awoth oheta ohedi Mattu weida

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      මෙහේ එන්නෙ මෙහේ ඉන්න නෙවේනෙ. ජර්මන්,ෆින්ලන් වගේ රට වල මේසන් බාස්ටත් ඩිග්‍රීස් තීනව කරන්න. හිමින් එහෙම එකක් ෆලෝ කරන්න

  • @gaminibandara4690
    @gaminibandara4690 3 หลายเดือนก่อน +1

    Malli mama welda kenek.mata meka karaganna one mata oyage nombare denna..loya kenek kantek kara ganne kohomada...

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      ඊට කලින් ඔයා කරන්න ඕන දෙයක් තීනව. ඉන්න යුරෝප් රටෙන් පිලිගත් vocational කෝස් එකක් ෆලෝ කරන්න

  • @mudiyanselagecharithwijesi6582
    @mudiyanselagecharithwijesi6582 3 หลายเดือนก่อน

    👍

  • @LasanthaIndrajith-ys9ny
    @LasanthaIndrajith-ys9ny 13 วันที่ผ่านมา

    මම construction works කරන්නේ මට eu blue card එකට යන්න පූළුවන්ද

  • @rohanagamalath9059
    @rohanagamalath9059 3 หลายเดือนก่อน

    For example .මේසන් කෙනෙක් ta වුනත් apply කල හැකිද

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      ඔයා finland වල මේසන් කෙනෙක් නම් , 2 yers කෝස් එකෙන් පස්සෙ පුලුවන්. අනිත් EU රටවල් ගැන රිසර්ච් එකක් කරල බලන්න.

  • @slcryptoschool360
    @slcryptoschool360 3 หลายเดือนก่อน

    Cyprus blue card ekin berida enna???

  • @Nisa.com15
    @Nisa.com15 3 หลายเดือนก่อน

    Mama kitchen helper enna inne,mata awath puluwan weyida apply karanna.

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      helper job වලදි බෑ.

  • @LasanthaIndrajith-ys9ny
    @LasanthaIndrajith-ys9ny 3 หลายเดือนก่อน +1

    මට ලොයර් කෙනෙක් සම්බන්ධ කරගන්නේ කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @pfasnga1606
    @pfasnga1606 3 หลายเดือนก่อน

    Dear,
    Waiter, Barman, kenekta apply karanna puluwanda?

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      ට්‍රයිකරමු . මැසේජ් එකක් දාපන්.මම ලින්ක් එක එවන්නම්

    • @pfasnga1606
      @pfasnga1606 3 หลายเดือนก่อน

      Ok, Thanks! Dear, link eka danawada?

  • @IroshanaThilakarathna
    @IroshanaThilakarathna 3 หลายเดือนก่อน

    Machn mn dn inne romenia mata poland wp tiyanawa awilla mage id eka 2024/07/28 expired wenawa mata may mase last wage fly poland walta fly kroth yanna id eke kayala athida masa 2k tiyana nisa

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      ප්‍රස්නයක් වෙන්න විදියක් නෑ වර්ක් පර්මිට් එකකට ෆ්ලයි කරන නිසා. ඇග්‍රීමන්ට්,වර්ක්පර්මිට් ප්‍රිරින්ට් කරා ගෙනියන්න. චෙක් උනෝතින් පෙන්වන්න. රැන්ඩම් චෙක් වෙන්නෙ. හැම කෙනාම නෙවෙයි

    • @IroshanaThilakarathna
      @IroshanaThilakarathna 3 หลายเดือนก่อน

      @@theimmigrantEU ela thnx

    • @tthusharaDalugoda-ou6qw
      @tthusharaDalugoda-ou6qw 3 หลายเดือนก่อน

      Oya contact number eka danna puluwanda

  • @sankahikka
    @sankahikka 3 หลายเดือนก่อน

    Ehenne ne bn hariyata sound madi vedio eke..😒

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      L R අන්බැලන්ස් සීන් එකක් නම් තීනෝ.

  • @lasithasameera416
    @lasithasameera416 3 หลายเดือนก่อน

    Machine operator lata puluwanda apply karanna

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      මේක බෑ. වෙන විදියක් තීනව. පස්සෙ වීඩියෝ එකක් දාන්නම්

  • @Nisa.com15
    @Nisa.com15 3 หลายเดือนก่อน

    Malli mata kiyanna oheta godak watinne ohe bhashawada englishda.

    • @paveendeshan2960
      @paveendeshan2960 3 หลายเดือนก่อน

      mehe language eka

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      English මෙහේට ලොකුවට වැඩක් නෑ

    • @LasanthaIndrajith-ys9ny
      @LasanthaIndrajith-ys9ny 3 หลายเดือนก่อน

      මට Eu blue card එක්ක ගන්න ලොයර් කෙනෙක් සම්බන්ධ කරගන්නේ කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @TharangaWeerasingha-nd9kb
    @TharangaWeerasingha-nd9kb หลายเดือนก่อน

    Bro 0yage no denako

  • @trending26565
    @trending26565 3 หลายเดือนก่อน

    Bro id eka expire vela release eke masa 3 id eka renew karahakid

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      කලින් වීඩියො එකකින් නම්බරේ අරගෙන කෝල් එකක් දීපන් මට

  • @useanyone7173
    @useanyone7173 3 หลายเดือนก่อน

    Thx bro
    Oyawa cintact kragamna puluwanda
    Thx

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      කෝල් එකක් ගනින් බං

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 3 หลายเดือนก่อน

    මිනිස්සු අසරණ කරන්න එපා දැන් කොයි රටේත් ඉන්න අමාරුවයි ඉන්න රටේ හොදින් රැකියා කරගෙන ඉදපල්ලා මේ වගේ උන් කියන්නේ බොරු හසු වෙන්න එපා

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน

      🤣🤣🤣🤣 යුරෝප් වලට ඇවිල්ල කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙන උදේ රස්සාවට ගිහින් හවසට කාමරේට ඇවිත් අවුරුදු දෙකෙන් ලංකාවට දුවන්න බලං ඉන්න නාකි මෝඩ ගොබ්බ පඩංගු වලට නෙවෙයි මිතුර මා ආමන්ත්‍රනය කරන්නෙ..... ස්තූතීයි. ඊලග වීඩියෝ එක අනිවා බලන්න. ඒක ඔයාට දාන්නෙ උපුල් මාමෙ. 💙

  • @slctaraa7808
    @slctaraa7808 3 หลายเดือนก่อน

    පනින රිලව්ට ඉනිමං දෙන්න එපා.එන්න ඉන්න කොල්ලන්ට කෙල වෙන්නේ

  • @gaminibandara4690
    @gaminibandara4690 3 หลายเดือนก่อน

    මල්ලි මට ඔයාගේ නම්බරේ දෙන්න.කොහොමද කරගනනෙ

  • @Travelineurop
    @Travelineurop 3 หลายเดือนก่อน +1

    Bro.පුලුවන් ඔයාගේ නම්බරේ එවන්න

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      කලින් වීඩියෝ වල ඇති

  • @dulangadisanayaka5827
    @dulangadisanayaka5827 3 หลายเดือนก่อน

    Oyawa contact kara gnnne kohamda

  • @udarakarunarathna8702
    @udarakarunarathna8702 3 หลายเดือนก่อน

    Number eka danna puluwan da

  • @LasanthaIndrajith-ys9ny
    @LasanthaIndrajith-ys9ny 3 หลายเดือนก่อน

    Nmmv

  • @user-gb4jf8vy2j
    @user-gb4jf8vy2j 3 หลายเดือนก่อน +2

    Oyage number eka ewnna brother

  • @kumararanatunga6492
    @kumararanatunga6492 3 หลายเดือนก่อน

    malli number eka dandako

  • @nihaldawunda1269
    @nihaldawunda1269 3 หลายเดือนก่อน

    Mu.. danna keisey dayyak nah.

    • @theimmigrantEU
      @theimmigrantEU  3 หลายเดือนก่อน +1

      ඔවු. නිහාල් මහත්තයගෙ වගේ මගේ තට්ටෙ පෑදිල නෑ නෙ තවම. 🙂🙂💙💙

  • @watsonpaul3102
    @watsonpaul3102 3 หลายเดือนก่อน

    All fart no shitt

  • @manjularanathunga5682
    @manjularanathunga5682 2 หลายเดือนก่อน

    Good work malli mata oyage number aka dannakoo