Fammily Visa to Romreniya | රුමේනියාවට ෆැමිලි එක ගන්නෙ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @kumarox6865
    @kumarox6865 12 วันที่ผ่านมา

    Supiriyata kiyala Denawa.jayawewa machan..👍👍👍

  • @sanjeewanikumari8137
    @sanjeewanikumari8137 7 หลายเดือนก่อน

    malli...oyata godak pin.me karana danuwath karana ekata ...aththatama me widihata kawruwath apiwa danuwath karala naha...thanks malli..budu saranai oyata ..

  • @SuviKasuni
    @SuviKasuni 5 หลายเดือนก่อน

    Mara hoda malli kenek oya.puluwan vidiyata wachanekin hari udau karanawa.god bless you malli

  • @Lakshan3194
    @Lakshan3194 7 หลายเดือนก่อน

    සුපිරි මචො... හැමදෙම සාර්ථක වෙන්න ඔනා බන්.. මමත් හොය හොය හිටියෙ... එල..👊🤝

  • @Euro_Bee
    @Euro_Bee 7 หลายเดือนก่อน +2

    😫😫Brother oyage Videos play karaddi full screen(rotate) karaddi Sound speker wada karanne na. Earpeace එකෙන් විතරයි ලාවට ඇහෙන්නේ. හැම වීඩියෝ එකක්ම Sound ප්‍රශ්න. ප්ලීස් මචන් ඒක හොයලා බලන්න. ගොඩක් වටින චැනල් එකක්

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน +1

      හා. එල් මචං. 4න් එකෙන් එඩිට් කරන නිසා වෙන්න පුලුවන්.

  • @asankasameera6397
    @asankasameera6397 7 หลายเดือนก่อน

    පැහැදිලි මදී bro, step by step තව clear උනානම් හොදයි කියලා හිතෙනව , ගොඩක් වටින video එකක් මේක, thank you 👍

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน +4

      ඒ වීඩියෝ එක දිග නිසා වෙන්නැති. ඔය ටිකම විනාඩි 15න් කියන්නත් පුලුවන්. ඒ උනාට කරන්න ගියාම කම්ප්ලිකේටඩ්. ex. " රුමේනියාවෙ ඉන්න කෙනාත් AFFIDAVIT එකක් හදාගන්න ඕන " මම මේකට දවස් හතරක් නිවාඩු දාගෙන රස්තියාදු උනා. ඒකයි හැමදේම explain කලේ.

    • @asankasameera6397
      @asankasameera6397 7 หลายเดือนก่อน

      @@theimmigrantEU 👍

  • @Funfact6767
    @Funfact6767 7 หลายเดือนก่อน

    Thank you 👍

  • @diliniradika2948
    @diliniradika2948 5 หลายเดือนก่อน +1

    Salary bank staitmentඑක ගන්නේ කොහොමද ?කොච්චර කාලයකටද?
    මුදල් රදවලා තියෙන්න ඕනේ ද?
    නැත්නම් සල්ලි bank එකට වැටුණා කියලා විතරක් තිබුනානම් ඇතිද? මේකට උත්තරයක් දෙන්න bro

  • @kumarox6865
    @kumarox6865 9 วันที่ผ่านมา

    Ethakota kochchara kalayak wadinawada visa eka..

  • @dinushavishwantha3940
    @dinushavishwantha3940 7 หลายเดือนก่อน

    ඔයා video එකක් කරනකොට මීට වඩා හොදින් ඒකට සූදානම් වෙලා කරන්න.නැත්නම් කොච්චර හොද වීඩියෝ එකක් උනත් අහගෙන ඉන්න අමරුයි.wish your all the best.❤

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      time is the barrier . Thank you 💙

  • @kalumkumara2903
    @kalumkumara2903 6 หลายเดือนก่อน

    Machan mata me afidevit eka hadana widiya poddak danda puluwanda

  • @DhammikaRom
    @DhammikaRom 7 หลายเดือนก่อน +1

    Very Important video ekak brother ..Wife ව work permit එකකට සහ බබාව මගෙ dependant විදියට දාලා දෙන්නවම එක පාර ගෙන්නන්නේ කොහොමද brother ..ඒ ගැන කියන්නකො පුළුවන් නම්..wife ට work permit එකක් ගහගන්න පුළුවන් ..ඒත් දෙන්නවම එකවර ගෙන්නන්න ඕන විදිය දන්නවනම් කියනවද brother ..Thank you for your valuable information ..🙏

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      මැසේජ් එකක් දාපන් මචං

  • @thissaranathunga1697
    @thissaranathunga1697 2 หลายเดือนก่อน

    Supreme court yanne.affidavit valata aluth kade .

  • @claratish601
    @claratish601 7 หลายเดือนก่อน +2

    Unskill ඇවිල්ල ඉන්න කෙනෙක්ට පවුලෙ අයව ගෙන්න ගන්න එක අමරුයිද? ස්තූතියි.🙏

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน +1

      නෑ. එහෙම අවුලක් නෑ. හැම කෙනෙකුටම අයිතිය තියෙනව පවුල එක්ක එක්ක එකට ජීවත් වෙන්න.

    • @claratish601
      @claratish601 7 หลายเดือนก่อน

      @@theimmigrantEU ස්තූතියි 🙏

  • @kasunwaijayantha9617
    @kasunwaijayantha9617 7 หลายเดือนก่อน

    superb machoo

  • @rajusenanayake417
    @rajusenanayake417 4 หลายเดือนก่อน

    🙏🙏

  • @KDg-84
    @KDg-84 7 หลายเดือนก่อน

    👍👍👍

  • @Dinusha_670
    @Dinusha_670 7 หลายเดือนก่อน +1

    Malli wife ganna work visa ekakata puluwanda. Rumeniyawen work formit apply karanna nisa ekmanin enawada. Dan wage masa ganak yanawada. Api Dan masa 6 vitara work formit enakan balan ennawa. Wife ganna t work visa ekakata a wage balan enna onada.

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      Work permit එකකින් එනවන් ඔය කාලය යනව. ඩිපෙන්ඩින් විහියට නම් මාස 4න් වගේ පුලුවන්

    • @Dinusha_670
      @Dinusha_670 7 หลายเดือนก่อน +1

      Malli oya kiyanna vidiyata apita work visa netiwa family visa awama job ekak karanna puluwanda. Job eka ganna puluwan vidiyak kiyanawada.

  • @EnglishWithWijay
    @EnglishWithWijay 6 หลายเดือนก่อน

    නියමයි

  • @shalikadilshani6989
    @shalikadilshani6989 5 หลายเดือนก่อน

    Malli ,husbange birth certificate ekath lankawen certified karala ewanna onida.husband denata rata enne

  • @thissaranathunga1697
    @thissaranathunga1697 2 หลายเดือนก่อน

    Hariyata appointment ekak dala documents clearly Aran yanawanam lankawe Romania embzy eken superlegliz karaganna eka hondai.80000 k Vitara yanawa romaniyawen mm Danna tharamata.

    • @theimmigrantEU
      @theimmigrantEU  2 หลายเดือนก่อน

      Romaniya foreign ministry එකෙන් සල්ලි ගන්නෙ ණෑ. ල්ංකාවෙ තානපති කාර්‍යාලයෙන්. නම් ගන්නව

    • @thissaranathunga1697
      @thissaranathunga1697 2 หลายเดือนก่อน

      @theimmigrantEU dear lankawe foreign ministry attest karalane lankawe rumaniya embassy eken superlegliz karanne.oya kiuwe eka skip karanna,mehe embassy free superlegliz kalata Romanian embassy eke a wedeta Salli gannawa.mehe eka free Kara gan puluwan.

  • @Funfact6767
    @Funfact6767 หลายเดือนก่อน

    රුමේනියාවේ ශී ලංකා එම්බසි එකෙන් සීල් කරගන්න ඕන උප්පැන්න සහිතක වයිෆ්ගේ විතරද නැත්තන් හස්බන්ගේ එකත් එක්කද?

    • @theimmigrantEU
      @theimmigrantEU  หลายเดือนก่อน

      උපොඇන්න සහතික වලින් බලන්නෙ එන කෙනාගෙ එක විතරයි

  • @sidneyperera5779
    @sidneyperera5779 7 หลายเดือนก่อน

    Tnx machan TRC adres eka Maru karanna vidiya Danna ikmanata

    • @kalumkumara2903
      @kalumkumara2903 7 หลายเดือนก่อน

      Aiye mat family eka ganda yanne mage bosta terenne na kohomada mehe wada tika kara ganne kiyala mataoyage 4n no eka denawada mata me wada tika kara ganda loku udauwaka

  • @RuwaniWathsala-l3r
    @RuwaniWathsala-l3r 2 หลายเดือนก่อน

    මෙහෙම ගද්දිත් ambasy interview face කරන්න ඕනෙද එයාලත්....? රිජෙට් කරනවද ? රිජෙට් කරන්න දෙයක් නෑ නේ,ෆැමිලි වීසා නේ....අපි එන්න අවුරුද්දක් ගියා.මෙයාලව මාස 4න් ගන්න පුළුවන් ද ?

  • @Dinusha_670
    @Dinusha_670 7 หลายเดือนก่อน

    Malli family visa awama job karanna puluwanda. Job ekak karanna ona kiyala terunot apita kohomada karaganne puluwan.

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน +1

      මෙහේට ආවම Work permit එකකට මාරුකරගන්න වෙනව.

  • @sandamalirathnayaka5127
    @sandamalirathnayaka5127 4 หลายเดือนก่อน

    Me widiyata giyath embassy interview face karanna oneda

  • @Funfact6767
    @Funfact6767 5 หลายเดือนก่อน

    Brother high court lowyer gaava singh karanna kochchara charge ekak yaida?.

    • @theimmigrantEU
      @theimmigrantEU  5 หลายเดือนก่อน

      එක එක්කෙනා එක එක ගනන්. මගෙ වයිෆ් ගෙන් 7500ක් අරන් තිබුන

    • @thissaranathunga1697
      @thissaranathunga1697 2 หลายเดือนก่อน

      1500 k yanne sign eka daganna.commiunication ekakin format eka download karala ape DeWal edit karaganna.

  • @ashaniweerasinghe2995
    @ashaniweerasinghe2995 5 หลายเดือนก่อน

    Husband Romania dan 2 years walata wediy.Masa 2k job nathuwa idala me mase thamai aye job patangaththe.Dan family visa apply kaloth masa 2k job nathuwa hitiya eka prashnayak weida kiyala danaganna puluwanada

    • @theimmigrantEU
      @theimmigrantEU  5 หลายเดือนก่อน +1

      @@ashaniweerasinghe2995 අලුත් ජොබ් එකේ වර්ක් පර්මිට් ගහල හරි විදියට නම් පටං ගත්තෙ අවුලක් නෑ. කොහොමත් ඩොකියුමන්ට් හදල ඇප්ලයි කරනොට මාස දෙක්ඛ් විතර යාවි

    • @ashaniweerasinghe2995
      @ashaniweerasinghe2995 5 หลายเดือนก่อน

      @@theimmigrantEU okay.thank you

  • @ashaniweerasinghe2995
    @ashaniweerasinghe2995 4 หลายเดือนก่อน

    Bank statement ekata 3700*3 or 3700*6 da? Meka hariyatama danaganne kohomada,godak aya kiyanne 3700*6 kiyala.

    • @theimmigrantEU
      @theimmigrantEU  4 หลายเดือนก่อน +2

      එක සාමාජිකයකු ට මාස තුනක් , සහ තමනුත් සාමාජිකයකු කියල ගනන් හදන්න ඕන

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 วันที่ผ่านมา

    රුමේනියාවේ එම්බසි එකෙන් සල්ලි දීලා කරගන්න එක ලංකාවේ රුමේනියා එම්බසි එකෙන් නොමිලේ කරගන්න පුලුවන් නේ.

    • @theimmigrantEU
      @theimmigrantEU  14 ชั่วโมงที่ผ่านมา

      ඔවු.

  • @SecretScope.
    @SecretScope. 4 หลายเดือนก่อน

    Brother, මං රුමේනියා boy කෙනෙක් marry කරපු කෙනෙක් ..මට මගේ අම්මව ගන්න මේ විදියට පුලුවන්ද,නැත්නම් වෙනස්ද brother

    • @theimmigrantEU
      @theimmigrantEU  4 หลายเดือนก่อน +1

      කෝල් එකක් ගන්න

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 4 หลายเดือนก่อน

    එතකොට අයියේ banks statement එක ගන්න lei 3300 ewa 3k witharada පෙන්නන්න ona. Godak aya 40000lei විතර පෙන්නන්න ona කියන්නේ මොකක්ද. Ane mekata ඉක්මණට උත්තරයක් dennakoo

    • @theimmigrantEU
      @theimmigrantEU  4 หลายเดือนก่อน

      අලුත් ගාන 3700* 3

    • @sudarmapriyadarshani5141
      @sudarmapriyadarshani5141 4 หลายเดือนก่อน +1

      @@theimmigrantEU 3700lei වලින්ද. Meka පෙන්නන්න ona වීසා process එකටද. Awats passe TRC eka hadaddi kiyaka bank statements ekakda පෙන්නන්න thiyenne.

  • @Funfact6767
    @Funfact6767 5 หลายเดือนก่อน

    Brother oyage fb page eka danna puluvanda heuva hambune na

    • @theimmigrantEU
      @theimmigrantEU  5 หลายเดือนก่อน +1

      @@Funfact6767 එහෙම එකක් නෑනෙ.

    • @Funfact6767
      @Funfact6767 5 หลายเดือนก่อน

      @@theimmigrantEU afoi nadda oyage wifge affidavit eke vistara enna one vidiha clear pic ekak ganna puluvan veida brother.hariyatama idea ekak ganna.youtube eke pahadili madi.

  • @virajindika8966
    @virajindika8966 6 หลายเดือนก่อน

    Husband romenia wala job ekak kranawanm wife dipender ganna puluwanda ehima yddi embacy interview oni da dipender gihin ehi work visa ekak ganna puluwanda..

    • @theimmigrantEU
      @theimmigrantEU  6 หลายเดือนก่อน

      ඔක්කෝටම උත්තරේ ඔවු

  • @eshananjana8749
    @eshananjana8749 21 วันที่ผ่านมา

    අයියේ ඔයාව කන්ටැක් කරගන්නෙ කොහොමද

  • @amilaperera841
    @amilaperera841 6 หลายเดือนก่อน

    මචන්. මෙහෙට ෆැමිලි එක ගෙන්නපු යාලුවෙක් කිව්ව, දිව් රුම් ප්‍රකාශය Attorny-at-lawyer ගාව Certify කරපුවහම අති කියල. මම එහෙම ඒ ටික ගෙන්න ගත්ත.. එක ප්‍රස්නයක් වෙයිද?

    • @theimmigrantEU
      @theimmigrantEU  6 หลายเดือนก่อน +1

      එයා කොයිකාලෙද කරල තියෙන්නෙ. මම එහෙම ට්‍රයි කලේ නෑ. IGI එකෙන් කීව විදියටයි කලේ. High cort රෙජිස්ටර් ලොයර් කෙනෙක් සර්ටිෆයි කරපු එකක් ලංකාවෙන් පිට වැලීඩ් වෙන්නෙ හයිකෝට් සීල් කලාම. අනික ඔයා ඒක ලංකාවෙ ෆොරීන් මිනිස්ට්‍රි දැම්මම අවුලක් උනේ නැද්ද ?

    • @amilaperera841
      @amilaperera841 6 หลายเดือนก่อน

      @@theimmigrantEU මන් Whatsapp වොයිස් එකක් දැම්ම මචන් උබට.

    • @EnglishWithWijay
      @EnglishWithWijay 6 หลายเดือนก่อน

      Excellent

  • @suaganthanchandrasegar5707
    @suaganthanchandrasegar5707 7 หลายเดือนก่อน

    SE no monatha yannea bro

  • @lnfamily462
    @lnfamily462 7 หลายเดือนก่อน

    අයියේ එතකොට TRC කාඩ් එක හම්බෙන්නත් මාස 3ක් විතර යනවනේ ඵ් මාස 3ට අමතරව තව මාස 6ක් TRC එක පරණ වෙන්න ඕනද? ඔක්කොම මාස 9ක් ඉන්න ඕනද සේ ටික කරගන්න?

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน +2

      ආ , මෙකට ඇප්ලයි කරන්න නම් මාස 8ක් වත් රොමේනියාවෙ ඉදල තීන්න ඕන.

    • @lnfamily462
      @lnfamily462 7 หลายเดือนก่อน

      @@theimmigrantEU අපිට TRC එක හම්බෙලා බොස් එක්ක මේ වැඩේ කරගන්න බැරිද අයියේ මාස 4කින් 5කින් වගේ

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน +1

      @@lnfamily462 බෑන්ක් ස්ටේට්ම්න්ට් එක. ? TRc ආව ගමන් බෑන්ක් එකවුන්ට් එක අරින්න . ඒ අතරෙ වැඩේ පටන් ගන්න

    • @lnfamily462
      @lnfamily462 7 หลายเดือนก่อน

      @@theimmigrantEU හරි බ්‍රදර් thank you💙🙏

    • @lnfamily462
      @lnfamily462 7 หลายเดือนก่อน

      @@theimmigrantEU මට යාලුවෙක් කිව්වේ bank එකට කොහෙන්හරි සල්ලි දාලා bank statement එක අරං අාපහු ඵ් සල්ලි අදාල අයට දෙන්න පුලුවන් කියලා ව්තරයි TRC එක මාස 6ක් පරණ වෙන්න ඕන කතාව කිව්වෙ නැහැ ඵ්කයි අැහුවේ හරියටම දැනගන්න. එතකොට කොහොමත් මේ වැඩේට මාස 8ක් 9ක් යනවා නේද?

  • @sumudithasandaruwan6559
    @sumudithasandaruwan6559 7 หลายเดือนก่อน

    Oyge number eka danna ko mta AFFidavit eke 4tos ekak gnna

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      නම්බරේ ඩිස්ක්‍රිප්ශන් එකේ තීනව

  • @sandunpriyankara2408
    @sandunpriyankara2408 7 หลายเดือนก่อน

    නියමයි. සුපිරි සහෝදරයා, බබාලයි නෝනවයි රොමේනියාවට ගෙන්නගත්තොත් අපිට වෙන රටකට යන්න පුලුවන්ද?

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      ජොබ් එකක් හොයාගත්තොත් ලේසියෙන්ම යන්න පුලුවන්

  • @shehananuruddha8062
    @shehananuruddha8062 6 หลายเดือนก่อน

    මේ විසා එකකින් එන අයෙක්ට වරක් විසා එකකට මාරැ වෙන්න පුලුවන්ද?

    • @theimmigrantEU
      @theimmigrantEU  6 หลายเดือนก่อน

      පුලුවන්.

  • @hemanthawidanapathirana12
    @hemanthawidanapathirana12 7 หลายเดือนก่อน

    නියම අවංක කොල්ලෙක් අපේ රටේ මිනිස්සුන්ට පිහිටවෙන්ණ .ගොඩ ක් පිං.

  • @gamininiroshan7381
    @gamininiroshan7381 หลายเดือนก่อน

    ඔයාව කන්ටැක්ට් කර ගන්නේ කොහොමද මම ගාමිණි මියෝවිණි

  • @Lakshan3194
    @Lakshan3194 7 หลายเดือนก่อน

    Police report ඔනෙ නැද්ද ?

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      ඒක තුන්වෙනි කොටසට... ඒව ඕන වෙන්නෙ රුමේනියාවට නෙවෙයි , ලංකාවෙ වීසා ප්‍රොසෙස් එකට

  • @diliniradika2948
    @diliniradika2948 5 หลายเดือนก่อน

    එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශයේ න් විතරද certifi කරගන්න ඕනේ .ලංකාවේ documents

  • @EasternWorld-h9t
    @EasternWorld-h9t 7 หลายเดือนก่อน

    මචං ඔය විදියට අම්ම තාත්තාව ගන්න බෑ නේද wife දරුවො විතරයි නේ ගන්න පුළුවන් 🥲

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      1st Blood line එක පුලුවන්. තමන්ගෙ අම්ම තාත්ත පුලුවන්, වයොෆ්ගෙ අයව බෑ.සහෝදර සහෝදරියො බෑ

  • @nishanmadushanka9551
    @nishanmadushanka9551 7 หลายเดือนก่อน

    අය්යේ මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්නකො අය්යේ .

    • @theimmigrantEU
      @theimmigrantEU  7 หลายเดือนก่อน

      Description එක බලන්න.

  • @sameerabandara5493
    @sameerabandara5493 2 หลายเดือนก่อน

    👍👍👍👍❤

  • @KDg-84
    @KDg-84 7 หลายเดือนก่อน

    ❤❤❤❤