HARIIE ADAMBARAIE APERAJAKUMARAYA SADU SADU SADU APIWA DALA WIDESAGATHAWENNA NAM EPA SWAMIENI. APITA NIWANDAKINNA KAGE PIHITADA. SAMAWENNA SWAMIENI NIEROGIEWA DIERGAUWEWA SAMMA SAMBHUDU SARANAIE
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.
බුදු පුත්‍ර රත්නයක් අපේ පින්වත් ස්වාමීන්වහන්ස කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සසුන පවත්වා ගන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න උදව් උපකාර කරන පින්වත් ස්වාමීන් වහන්ස සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මට නම් වචන නෑ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️
Sadu. Sadu. Sadu🙏🙏🙏🙏
Darmay. Gana. Kisim. Awabodayak. Notibu. Mahata. Obawahansea. Desu. Bana. Asimen. Marm. Sanasimk. Mam. Dan. Hamdam. Ban. Ahanwa. Obawahanseata. Bohom. Pin🙏🙏🙏
සාදු සාදු සාදු! බොහොමත්ම පින් මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මෙතරම් වටිනා දහම් පරියායක් දේශනා කලාට! තවමත් ගගේ උඩට වෙලා නතරවෙලා ඉන්න අපිට ලබාදුන් ප්‍රභල උත්තේජනයක්. නිවන් දකිනකම්ම මතක් කර කර උත්සහ කරන්න ලබාදුන් මහගු අවස්තාවක්! දේශනාව අවසානයේ පුණය්‍යානුමෝදනාවෙන් පුදුම සතුටක් හිතට දැනුනා මෙවන් අති උතුම් ධර්මදානයකට සම්බන්ධ වෙන්න ලැබුන එකට! අප්‍රමාණ පින් මගෙ ලොකු ස්වාමීන් වහන්ස! 🙏🌹🙏🌹🙏🌹ඔබවහන්සේගේ වීර්ය්‍ය හා කැපකිරීම් ගැන අහද්දී අපි මොනවද කරන්නෙ කියලා හිතුනා.මගෙ බුදු පියාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලේ මොනතරම්නම් කැපකිරීමක් කරන්න ඇතිද?🙏🌺🙏🌺🙏🌺
❤🙏🙏🙏❤සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා උතුම් සාස්තෘන් වහන්සේ අපිට ඉතුරු කරල ගිය දහම ඔබ වහන්සේ අපිට ඉතා අවබෝදයෙන්ම පහදලා දෙනවා අපි දැනගන්න ඕන ඒ මාර්ගය හදා ගන්න මොන තරම් වෙහෙස මහන්සිය උනත් අපිට මෙය ඔලුවට දාලා අපිට මේ ලැබුනු මනුස්ස ජීවිතයෙන් එගොඩ කරන්නට මේ පිනම ඇති ඔබ වහන්සේට උතුම් නිවනින් නිවී පතන්නාවූ බෝදියකින් නිවී සැනසෙන්නටමේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පිංවත් අපෙ හාමුදුරුවනේ මෙි ධර්ම අසා චතුරාදි සත්වය අවබෝද කරගන්න ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏 ,අපෙ හාමුදුරුවන් වහන්සේට නිවන ලැබේවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේට පිං සිද්ද වෙන්න,අපිනම් හිමීට පීනගෙන යනව හාමුදුරුවනේ 🙏🙏 ආයෙ ඉතිං ඔබ වහන්සේ කිව්වත් "ලමයි දැන් ඔය ඇති " කියල දැන්නම් නවත්තන්නෙ නෑ🙏🙏එච්චරට රහයි මේ ධර්මය 🙏🙏🙏💐💐💐💐
ඒ ධර්ම රසයෙහි පවා හිරනොවී එතෙර වන්නට කල්‍යාණ මිත්‍රයන් වහන්සේ මග පෙන්වන්නාහ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@swarnasarojini5786 හරියටම හරි 🙏🙏🙏🙏
Q)0)@@swarnasarojini5786
🙏❤❤❤
❤❤❤❤ සාධූ..! සාධු ..!සාධු ..! මගේ ලොකු ස්වමින්වහන්සෙට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා..!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
ඔබවහන්සේට පිඃසිද්ධ වෙන්න පොඩිඩක් පොඩිඩක් අපිත් පීනනවා ස්වාමීන් වහන්ස ....තාම නමි ගිලුනේම නෑ...
හරිම අමාරැවෙන් විශාල වෙහෙසකින් යුතුව අල්ලගෙන ඉන්නවා පිංවත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
මගෙ ස්වාමීන් වහන්ස ඇත්තම කතාවක් කියනද.අදනම් ඔබවහන්සේ කියන්න ඕන ටික මූනටම කීව අවසරයි🙏. මම වීරීය නැතිවෙන හැම වෙලාවකම මේ දේශනාව අහනව මොකද මාව භාවනා කරන ඉන්දවෙනව.තෙරුවණ් සරණයි මගේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏
🙏❤❤❤
තෙරුවන් සරණයි !මගේ පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධියෙන්ම උතුම් නිවනින් සුවසේම නිවෙත්වා !මහ පුදුම සැනසීමකින් ගිලෙන්නෙ නැතිව එගොඩට පීනා යන්නට කරන මේ උතුම් උපකාරය නම් වචන කල නොහැකිමයි.🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ .🙏🙏🙏
🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ,,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
උතුම් වීර්‍යයාණන් වහන්ස ,
සෑම ධර්ම දේශනාවක්ම අපට වීර්‍යය වඩා සසර ගමන කෙටි කර ගැනීමට උත්තේජනය ලබාදෙන දේශනාමය...
මේ පින් ඔබ වහන්සේට මේ භවය තුලදීම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය සුවසේම අවබෝධය පිනිසම හේතු වේවා ! මාගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස වහන්ස !🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ නිසාමයි සංසාර ඕඝය තරනය කරන්න ශක්තිය ලැබුණේ .අනේ ඔබ වහන්සේ කෙතරම් කරුණාවෙන්ද අපිව මේ සංසාරයේ ගිලෙන්න නොදි එතෙර කරන්න වෙහෙසෙන්නෙ.ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !ඔබ වහන්සේ මේ ලෝකයට බිහි කල දෙමාපියන්ට නිවන් අවබෝධ වේ්වා🙏🙏🙏
මගේ පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ පතන බෝධියෙන්ම නිවේවා !
රිදෙන් තුරුහඬ දී උගුර
ලේ රස
වදන් ගලපා දෙසු අම
දම් රහස
ඉතින් බිඳී යන තෙක් මේ
කම් පියස
පුතුන් බුදු පාමුල තබමි
මම් සිරස
🙏🙏🙏
❤❤
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස☸️🙏☸️
මෙි සසර කතර ගිලි ඉන්න අපිට ගොඩ ගන්න උපකාරී වුනු මෙි දර්මය පමනයි,අපි තාම ගිලිල ඉන්න මිනිස්සු ....මෙි ධර්මය අවබෝද කරගන්න ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏
නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Oba wahansege darmaya ahanawa sethpahada gannawa saduu saduu oba wahanseta neduk neroge suwaya churarya saththyda awabodama pehetathwa🙏🙏🙏🙏🙏
උඩට ඇවිත් පීනන්ට උත්සාහ ගන්නවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතර ඇසීමෙන් එයට ඔබ වහන්සේට ගොඩක් පින්
බොහොම පින් ස්වාමීන් වහන්ස වටිනා ධර්ම දේශනාවක්.කියපු කරුණු සියල්ලම සත්‍යයක්මයි.එතර වෙන්නට විර්‍යය කරමි.අද පටන් තවත් විර්‍යය වැඩි කර ගනිමි. පින්වත් ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
🙏❤❤❤
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏
ඔබවහන්සේට පතනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏
Theruwan saranai loku swamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !තෙරුවන් සරනයි !🙏🙏🙏❤️❤️❤️
එහෙමයි ස්වාමීනී ..තව දුරටත් කල්පනා කරමින් සිටින්නට කාලයක් නැතුවාමය...ඔබවහන්සේගේ වීර්යය ආශ්චර්යය ..අපටද ඒ වීර්යය හමුවේවා ..අප සැම කෙරෙහි ඔබවහන්සේ අපමණ කාරුණිකයහ...එය පුදුම සහගතය..කල්‍යාණ මිත්‍රයන් වහන්ස ..ඔබවහන්සේගේ පාරමිතා සපිරේවා ..
සාදු ....සාදු .....සාදු ......
🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් කල්‍යාන මිත්‍රයානන් වහන්ස🙏🙏🙏
තෙරුවන් සරනයි මාගේ ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට පින් අනුමෝදන් කරන්න අපිට වචන නැහැ .ඔබ් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකි නිවන් අවබෝධ වීමට මේ මග පෙන්වීමම හේතු වේවා දීර්ඝායුෂ ලැබේවා
පින් වත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷
අපව අතරමං නොකර සසරින් එතර කරවිමට කරන උත්සාහයම
ඔබ වහන්සේට නිවන් පිනිස මවේවා
මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ තෙමී සැනසුන දහමින් අපවද නිවා සනසන්නට මෙතරම් පැහැදිලිව කියලත් කොහොමද මගෙ ස්වාමීන්වහන්ස වීර්‍ය අතහැර ඉන්නෙ.උපරිමයෙන් ගිලෙන් නැතිවම පිහිනා එගොඩ වෙන්නටමයි උත්සහය මගෙ ස්වාමීන්වහන්සේට පැතූ සම්බෝධියක් වෙත්නම් සුවසේම සපිරීමට මේ පින් හේතු උපනිශ්‍රය වේවා !
🙏🙏🙏🙏
❤🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼ආශ්චර්යයි ස්වාමිනි ඔබ වහන්සේගේ කරුණාව නමි මහා සාගරය තරමි.පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,
තෙරුවන් සරණයි.සසරින් එතෙර වීමට වීර්යය කරමි.🙏🙏🙏
මේ ආත්මයේම නිවනින් සුවසේම නිවේවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තුණූරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
දිය මත සිටි මම, මගේ පිංවත් ගෞරවණීය කල්‍යානමිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම ලබාගත් දිනයේ පටන් ගග තරණය කරමින් සිටිමි. තව තවත් අපවගේ අසරණ සත්වයන්ව ධර්ම මගට ගැනීමට ඔබ වහන්සේට ශක්තිය සහ ධෛර්යය ලැබේවා. මා කල, සහ කරන සෑම කුසල කර්මයකම සියළුම පින් අනුමෝදන් කරමි.
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං සිද්ද වෙන්න ගිලිලා හිටපු මමත් දැන් උඩට ඇවිත් හිමිහිට පීනන්න උත්සාහ කරනවා🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු උතමි සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
ගිලෙන්න නොදී ඔබ වහන්සේ අපිව මේ තරම් දුර රැගෙන ආව.යන්තම් ගිලෙන්න යන විට නැවතත් ඔබ වහන්සේගේ වචනයෙන් නැවතත් වීර්ය කලා. විශ්වාසයි ඔබ වහන්සේ අපිව මෙගොඩට රැගෙන එන බවට.එතෙක් වීර්ය වඩමින් සංසාර ඕඝය තරණය කරමි.
අනිවාර්යයෙන් ම පිනනවාමයි මගෙ පින්වත් ස්වාම්න් වහන්සේ ගෙ දේශනා අහන්න ලැබුණු නිසා ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ,ඔබ වහන්සේ දේශනා කළ මේ උතුම් දර්මය මා හට මැනවින් වටහා ගැනීමට හැකි විය .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු !!!සාදු !!!!සාදු !!!
ගෞරවනීය පින්වත් ස්වාමීන්වහන්ස නිර්මල බුද්ධ දේශනාවෙන් ඔබවහන්සේත් නිවිලා අපවත් නිවන්න උත්සාහ දරන ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණයම අත්වේවා සාදූ සාදූ සාදූ
Bohoma pin ape hamuduruwani☸️🙏🏻🙏🏻☸️🙏🏻
🌼🙏සාදු🙏සාදු🙏සාදු.........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏
Namaskara wewa pinwath swamin wahansa, me sasarin atara wenna oba wahansege drama desana apita shaktiyakma wewa,
තෙරැවන් සරනයි මාගෙ නමස්කාරය වෙිවා
සාදු සාදු සාදු!!! මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ..ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🪷🌹🌷🪔🙏🙏🙏🙏
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,උතුම් නිර්වානයම අවබෝධ වේවා ,🙏🙏🙏
'සබ්බං පරවසං දුක්ඛං - සබ්බං ඉස්සරියං සුඛං 'සාධාරණේ විහඤ්ඤන්ති. යෝගා හි දුරතික්කමා "අනුන්ගේ යටතේ තියයන හැමදෙයක්ම ඳුකක්. සියලු ලොවිතුරැ ඉසුරැමත් බව 'සැපයි. සාධාරණය ඉටු කරගන්න යන 'හැම දෙනෙක්ම පීඩා විඳිනවා. මේ කෙලෙස් 'බන්ධනවලින් නිදහස් වෙන එක නමි ලේසි දෙයක් නොවෙයි..."🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ
" මම බුදු හාමුදුරුවන් දකින්න කැමති ධර්මය තුලින් "🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
බුද්ධ ශාසනයක ප්‍රතිඵල ගන්න ඔබ වීර්යය කරන්න කෙලෙස් තවන්න....🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
🙏🙏🙏 මගේ පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි සාධු සාධු සාධු
Oba vahansata ape sada Naya gathi may budu sasunama nivan magapask vava
ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය chirageewanaya ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මාගෙ නමස්කාර වේවා
Aththamai suwaminwahansa oba wahanseta budu bawama labenna oni..man dan peenamin innawa ...hemeeta hemeeta..
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ගගට වැටුනේ පීනන්න දන්නේ නැති කෙනෙක්නම් ගිලෙනවා....
ටිකක් පීනන්න දන්න කෙනෙක් පොඩි උත්සාහයක් දරනවා ඒත් නිසැකවම ගිලෙනවා.....
ආධාරකයක් ඇති කෙනෙක් නොගිලී ඉන්න උත්සාහ දරනවා ඒත් ගිලෙන්ව....
තවත් අයෙක් එතෙර නොවී නොගිලී සිටිනවා...
පීනන්න දන්න කෙනෙක් නම් උත්සාහ දරලා ගංගාව තරණය කර එතෙර වෙනවා....
තමන් පිලිබද තමාටම මැනගත හැකි,
සංසාරය කියන ඕගය තරණය කිරීමට හැකි හා නොහැකි පුද්ගලයන් ගැන වතුර උපමා කරගත් අර්ථවත් දේශනාවක්....
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
තෙරුවන්.සරන.වේවා.🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ!!!🙏🙏🙏
සාදු සාදු 🪔🪔
උතුමි හඝරූවනටතෙරූවන්සරණින්දීගායුවෙවා.සාධුසාධුසාධු🎉🎉🎉
Happy to see this comments 🙏There are many people trying to get out of this circle🙏❤❤❤
සාදු 🙏 සාදු. 🙏. සාදු. සම්බුදු සරණයි 🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්..!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
Kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
වීර්‍ය කරනවා හාමුදුරුවනේ
Pinwath swarmiin wahanseter niduk neerogi sweryalabewar Theruwansaranai
සම්මා සම්බුදු සරණයි
ATHERATA ASANNAYEMAIE INNESUWAMIENIE GILENNENAMNEKIYATAWATH ITHIRITIKA GODAWENNETH OBAWAHANSEGE SARANINMAIE OBAWAHANSEMAIE APANIWANMAGA METHARAMDURA ADANAWETH ITHIRITIKA MERENNAPERA GODAYANNAT NETHA ANSARANA OBAWAHANSEGEMASARANAAMAIE GUTIKALAHARI ETHARAQENAWASAMMA SAMBHUDUSARANAIE MAGE GURUDEWAYAN WAHANSETA NIEROGIWA DIRGAUWEWA SUWASE NIWEWA
HARIIE ADAMBARAIE APERAJAKUMARAYA SADU SADU SADU APIWA DALA WIDESAGATHAWENNA NAM EPA SWAMIENI. APITA NIWANDAKINNA KAGE PIHITADA. SAMAWENNA SWAMIENI NIEROGIEWA DIERGAUWEWA SAMMA SAMBHUDU SARANAIE
මේ සසරින් ගැලවීමට මටද වීර්‍ය ලැබේවා 🙏
Mamath tika tika pinanawa.sadu sadu. sadu...
මෙවන් දේශනා අසමතන්,තේරුම් ගන්න උත්සාහ කරමින් නිවෙන්න බලමු.අන්ද බක්තිය නැති කරන්න පුලුවන් නම්.පින්
Sadhu sadhu sadhu!
Sadu sadu sadu
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.
🌸🙏🌸🙏🌸🙏🌸🙏
☸️🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ධර්මය නිසා හිතට දැනෙන්නේ මාර සැනසීමක්.අත් හැරීම පුරුදු වෙනකොට හිත නිදහස් වෙනවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🌹🌹🌺🌺🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
උතුම් නිර්වාණය අවබෝධ වේ වා
Sudu sudu sudu