Gurugalgoda Agro
Gurugalgoda Agro
  • 34
  • 60 029

วีดีโอ

වගාවේ විරාමයක සොබා අසිරිය සොයා
มุมมอง 17828 วันที่ผ่านมา
වගාවේ විරාමයක සොබා අසිරිය සොයා
නයිමිරිස් වලට වැස්සේ බලපෑම
มุมมอง 1Kหลายเดือนก่อน
ඔබේ අදහස් මට වැදගත් 0776134359
මෙන්න සුහුරු නයිමිරිස් පලමු අස්වැන්න
มุมมอง 1.3K2 หลายเดือนก่อน
ඔබට ගැටලු ඇත්නම් දන්වන්න 0776134359
සුහුරු නයිමිරිස් වගාවේ ප්‍රගතිය ,ගැටලු සහ තුන්වන මාසයේ පොහොර යෙදීම
มุมมอง 2.2K2 หลายเดือนก่อน
ඔබේ අදහස් සහ යෝජනා මට දෙන්න 0776134359
ලෙලි මැෂිමේ අලුත් වැඩියාව
มุมมอง 1803 หลายเดือนก่อน
ගැටලු ඇත්නම් අමතන්න
නයිමිරිස් වල දෙවන මාසයේ පොහොර
มุมมอง 9453 หลายเดือนก่อน
කොහොමද නයිමිරිස් පැලවල වර්ධනය ඔබේ අදහස් දෙන්න දෙවන මාසයේ පොහොර .දිලීර නාශක සහ කෘමිනාශක යෙදීම පිලිබද ප්‍රශ්නයක් ඇත්නම් මා අමතන්න 0776134359
නයිමිරිස් වගාවේ මුලික පොහොර යෙදීම
มุมมอง 3.3K4 หลายเดือนก่อน
නයිමිරිස් වගාවේ මුලික පොහොර යෙදීම
නයිමිරිස් වගාවට සුහුරු තාක්ෂණය
มุมมอง 34K5 หลายเดือนก่อน
නයිමිරිස් වගාවට සුහුරු තාක්ෂණය
පොල් පැළයක් මේ විදිහට නිවැරැදිව හදමු
มุมมอง 2995 หลายเดือนก่อน
පොල් පැළයක් මේ විදිහට නිවැරැදිව හදමු
කිරි අල වගාවක් පහසුවෙන්
มุมมอง 1.5K5 หลายเดือนก่อน
කිරි අල වගාවක් පහසුවෙන්
කෙසෙල් පැලයකට නිවැරැදිව පෝර දමමු
มุมมอง 4606 หลายเดือนก่อน
කෙසෙල් පැලයකට නිවැරැදිව පෝර දමමු
අපේ පොසොන් දන්සල 😇
มุมมอง 6196 หลายเดือนก่อน
අපේ පොසොන් දන්සල 😇
පොලිතින් එපා 🙅 පරිසර හිතකාමී තවාන් පොට් එකක් හදමු 😉
มุมมอง 707 หลายเดือนก่อน
වියදමක් නොමැතිව කෙසෙල් පට්ටා වලින් ඇති තරම් තවාන් පොට් හදමු. අපව දිරිමත් කිරීමට ඔබේ අදහස් comment එකකින් අපට කියන්න. #gardeningtips #newmethods #noplythene
මේ දැන් වතුරෙන් යට වුනු හොරොම්බාව
มุมมอง 537 หลายเดือนก่อน
මේ දැන් වතුරෙන් යට වුනු හොරොම්බාව
වෙසක් අසිරියෙන් වැස්සත් අරන් මරළුවාව රජමහා විහාරයට....
มุมมอง 4767 หลายเดือนก่อน
වෙසක් අසිරියෙන් වැස්සත් අරන් මරළුවාව රජමහා විහාරයට....
ඉවරයි නයිමිරිස් කොලකොඩේ
มุมมอง 1K7 หลายเดือนก่อน
ඉවරයි නයිමිරිස් කොලකොඩේ
හිටුමැරීම විසාල කරදරයක් උනාද 😐
มุมมอง 4118 หลายเดือนก่อน
හිටුමැරීම විසාල කරදරයක් උනාද 😐
නෙට් හවුස් නයිමිරිස් වගාවේ නඩත්තුව
มุมมอง 1.4K8 หลายเดือนก่อน
නෙට් හවුස් නයිමිරිස් වගාවේ නඩත්තුව
අවුරුදු චාරිත්‍ර කරන්න ඕනෙමද ?
มุมมอง 478 หลายเดือนก่อน
අවුරුදු චාරිත්‍ර කරන්න ඕනෙමද ?
අවුරුදු සුභ පැතුම් 💐
มุมมอง 309 หลายเดือนก่อน
අවුරුදු සුභ පැතුම් 💐
සල්ලි හොයන්න ඩබල් එස් 2s චිප්ස් කපන්න
มุมมอง 1.3K9 หลายเดือนก่อน
සල්ලි හොයන්න ඩබල් එස් 2s චිප්ස් කපන්න
නඩත්තූව පහසු ලස්සන ගෙවත්ත
มุมมอง 5610 หลายเดือนก่อน
නඩත්තූව පහසු ලස්සන ගෙවත්ත
රොඩු නැතිව චිප්ස් ගන්න මේ විදිහට මැෂිම හදන්න
มุมมอง 3.6K10 หลายเดือนก่อน
රොඩු නැතිව චිප්ස් ගන්න මේ විදිහට මැෂිම හදන්න
කරදහයියා පහසුවෙන් හදමු
มุมมอง 46210 หลายเดือนก่อน
කරදහයියා පහසුවෙන් හදමු
සරු අස්වැන්නක් ලැබෙන net house නයිමිරිස් වගාව
มุมมอง 30311 หลายเดือนก่อน
සරු අස්වැන්නක් ලැබෙන net house නයිමිරිස් වගාව
මගේ එළිමහන් නයිමිරිස් වගාව
มุมมอง 49311 หลายเดือนก่อน
මගේ එළිමහන් නයිමිරිස් වගාව
පොල් ලෙලි chips ව්‍යාපාරය
มุมมอง 2.3K11 หลายเดือนก่อน
පොල් ලෙලි chips ව්‍යාපාරය
පොල් ලෙලි chips කර්මාන්තයේ අනාගතය
มุมมอง 33111 หลายเดือนก่อน
පොල් ලෙලි chips කර්මාන්තයේ අනාගතය

ความคิดเห็น

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 6 ชั่วโมงที่ผ่านมา

    me wagawa koheda thiyenne

  • @chethanakewindha9330
    @chethanakewindha9330 7 วันที่ผ่านมา

    වතුර දාන්නෙ කොහොමද

  • @kapilaHarischandra-w1p
    @kapilaHarischandra-w1p 9 วันที่ผ่านมา

    වැඩේ පැහැදිලියි ඔබතුමාව එක් කරගන්න වැඩි විස්තර දැනගන්න පෝන් නම්බරයක් ලබාදෙන්න

  • @Levin-pk8rj
    @Levin-pk8rj 9 วันที่ผ่านมา

    bohoma watinawa sir... apita loku danumak labenawa. digatama video genna sir.. jayawewa!!!

  • @rukmansiriwardana3866
    @rukmansiriwardana3866 9 วันที่ผ่านมา

    Congratulations that you keep up with your plants.

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v 10 วันที่ผ่านมา

    Monawada dana pohora

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro 9 วันที่ผ่านมา

      පරන වීඩියෝ වල තියනවා

  • @SugathSududewage
    @SugathSududewage 10 วันที่ผ่านมา

    ඔයාගෙ නොම්මරය දෙන්න පුලුවන්ද

  • @ගණිතපාසල
    @ගණිතපාසල 10 วันที่ผ่านมา

  • @rukmansiriwardana3866
    @rukmansiriwardana3866 11 วันที่ผ่านมา

    Could you please provide an update on your Scotch Bonnet plants following the recent rain.

  • @rukmansiriwardana3866
    @rukmansiriwardana3866 11 วันที่ผ่านมา

    I love the way you explain. True srilanken.

  • @venurasampath7947
    @venurasampath7947 15 วันที่ผ่านมา

    amumiris gaswalatath me pohoramada danne

  • @MangalikaDamayanthi-k2c
    @MangalikaDamayanthi-k2c 16 วันที่ผ่านมา

    😀😀😀

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 25 วันที่ผ่านมา

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් . ස්තූතියි මහත්මයා 🥰👍👍

  • @HemanthaKumara-r9f
    @HemanthaKumara-r9f 25 วันที่ผ่านมา

    ඉතාම හොඳ පැහැදිලි කීරීමක්.ඕනෑම අයෙකුට හොඳින් තේරුම් ගන්න පුලුවන් .ඔබගේ වගාව සරුවේවා.තෙරුවන් සරනයි.

  • @anildias5442
    @anildias5442 26 วันที่ผ่านมา

    Superb video. Highly professional. Thanks for this excellent presentation.

  • @dulanjananimalasinghe3344
    @dulanjananimalasinghe3344 27 วันที่ผ่านมา

    ❤❤

  • @SadeeyaYt-h4l
    @SadeeyaYt-h4l 27 วันที่ผ่านมา

    Aswanna vikunaganne kohomada

  • @udaniliyanage5938
    @udaniliyanage5938 28 วันที่ผ่านมา

    නියමයි ලස්සන වැඩසටහනක් ❤

  • @PradeepSathkumara
    @PradeepSathkumara หลายเดือนก่อน

    Komadu වගාවට හොඳයි da ma kamaya

  • @chana5225
    @chana5225 หลายเดือนก่อน

    ජය වේවා ❤

  • @gayashanchamika2130
    @gayashanchamika2130 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි කියන දේ මාරම පැහැදිලි.මටත් තෙරෙන්නෙ නැතුව හිටියෙ. වෙලාවට ඔයගෙ විඩියොව දැක්කෙ🥰🥰🥰🥰

  • @SadeepthaBandara
    @SadeepthaBandara หลายเดือนก่อน

    Monada danna ona dileera nasaka.mage gaswalath ehema wela

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 หลายเดือนก่อน

    ස්තූතියි ඔබගෙන් යමක් ඉගෙන ගන්නවා වීඩියෝ බැලීමෙන්.❤

  • @dilankodithuwakku6391
    @dilankodithuwakku6391 หลายเดือนก่อน

    tks for information .😍😍😍😍

  • @ravidurajiw3947
    @ravidurajiw3947 หลายเดือนก่อน

    යට කොල කප්පාදු කරන් නැද්ද 😮

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro หลายเดือนก่อน

      කප්පාදු නොකර පරික්ෂණ කරනවා බලමු වෙනසක්

  • @ravidurajiw3947
    @ravidurajiw3947 หลายเดือนก่อน

    වතුර වැටෙන්න බටේ සිදුරු කරනවද

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro หลายเดือนก่อน

      නැ මේකෙ සිදුරු තියනවා

  • @ravidurajiw3947
    @ravidurajiw3947 หลายเดือนก่อน

    ඔය වගේ මැසින් එකක් ගන්නෙ කොහොමද අපි පොලොන්නරුවේ මෙහෙ නෑ මාත් පොඩියට වගා කරනවා ඔක්කොම උදැල්ලෙන් කරන්නෙ හුගක් මහන්සි වෙනවා 😢

  • @nishanuthpalajayasinghe-yt5tb
    @nishanuthpalajayasinghe-yt5tb หลายเดือนก่อน

    Me wagawa me kanne iwara unama ilaga kanne patan gaddi apahu aluthen poli mulch eka danna onida

  • @nishanuthpalajayasinghe-yt5tb
    @nishanuthpalajayasinghe-yt5tb หลายเดือนก่อน

    Godak isthuthi number eka denna puluwanda

  • @nishanuthpalajayasinghe-yt5tb
    @nishanuthpalajayasinghe-yt5tb หลายเดือนก่อน

    Godak isthuthi harima පැහැදිලිව kiyala denawa

  • @BuddikaBopage-o7l
    @BuddikaBopage-o7l หลายเดือนก่อน

    Honda pahadili kireemak budusaranai

  • @ChamindaDissanayaka-ce2hy
    @ChamindaDissanayaka-ce2hy หลายเดือนก่อน

    වටිනා විඩියෝවක් ඔබ තුමන්ට ස්තූති

  • @renukapriyadarshani7943
    @renukapriyadarshani7943 หลายเดือนก่อน

    Ayyoo aparade wagawa😢😢😢

  • @stresskiller8363
    @stresskiller8363 หลายเดือนก่อน

    Mageth pala tikak sawuththu unaa

  • @sisilsumedhabandara778
    @sisilsumedhabandara778 หลายเดือนก่อน

  • @dulanjananimalasinghe3344
    @dulanjananimalasinghe3344 หลายเดือนก่อน

    😢

  • @dilushalakmal8502
    @dilushalakmal8502 หลายเดือนก่อน

    ❤ගොඩක් හොද video එකක්

  • @sugathsamarathunga7285
    @sugathsamarathunga7285 หลายเดือนก่อน

    දුරකථන අංකය ලබාදෙන්න ස්තුතියි

  • @emilatukorala3720
    @emilatukorala3720 หลายเดือนก่อน

    😍😍😍😍👍👍👍

  • @emilatukorala3720
    @emilatukorala3720 หลายเดือนก่อน

    සියලු වගා සාර්ථක වේවා ,

  • @emilatukorala3720
    @emilatukorala3720 หลายเดือนก่อน

    ඉතා ලස්සනයි , බොහෝම හොදින් කියලා දෙනවා, කියන දේ කරලා පෙන්වනවා, අනවශ්‍ය කිසිවක් පෙන්වන්නේ නැහැ , දැකපු හොදම වැඩ සටහන , ඔබට ජයම වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @Thanu962
    @Thanu962 หลายเดือนก่อน

    Scotch bonnet kohetatha vikunana puluwan. Pela kohenda mila deegana puluwan?

  • @unkownmember12
    @unkownmember12 หลายเดือนก่อน

    ❤❤

  • @unkownmember12
    @unkownmember12 หลายเดือนก่อน

  • @AnuruddaDias-fk5jr
    @AnuruddaDias-fk5jr หลายเดือนก่อน

    👍❤️❤️

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of หลายเดือนก่อน

    බොහෝ ම ස්තුතියි ❤

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි දැනුවත් කීරීම් වලට 🌹

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 หลายเดือนก่อน

    සුපිරි❤❤❤❤

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 หลายเดือนก่อน

    මහත්මයාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද

  • @susilkarunathilaka4623
    @susilkarunathilaka4623 2 หลายเดือนก่อน

    Matath hadanna asai pe 7 kiyak vithra viyadama yanawada

    • @GurugalgodaAgro
      @GurugalgodaAgro หลายเดือนก่อน

      ලොකු වියදමක් යන්නෙ නැ පටන් ගන්න