Mage wife Tama warica dunne niyojitata wariyata eya salli dala naha insurance ekata , insurance eka laps una , gedarata liyum awama danne api , Sri Lanka insurance eke. 😢😢😢😢😢😢😢 .... Video ekanam Patta,,, kalin mama video eka dakkanam ahu wenne nahaaa 😢😢😢😢 Thanks machan updates walata.
Attha ... eka deyak thiyenawa ..... awasanayadi hambena fund eka hambena gana gana balanawanam ... ada gewana ganath balanna wenawa nehe . Api gewannath ada gana nam aurudu 20 k 30 k gihinuth nam .... ethana hithanna deyak thiyenawa . 🤔
Mama softlogic life eke insurance ekak demma. Den awurudu 3k wenawa. Mulinma kiwe e demma salli awurudu 3k giyama ganna puluwan kiyala. Eth den kiyanawa ganna puluwan laksha dekak gewala rupiyal 30000 lu
බොහොම ස්තූතියි මහත්මයා ඔබ කියපු දේවල් 100% ක් ඇත්ත තව තව මේකට ඇතුළත් කළ යුතු දේවල් තියෙනවා. ඒ මොකක්ද ඔබ කිව්වා රක්ෂණයක් අරගෙන තව අවුරුදු විස්සකින් ඒකෙ ප්‍රතිලාභ ලැබෙනකොට ඒ මුදල එදාට ප්‍රමාණවත් ද කියලා හිතන්නයි කියලා ඇත්තෙන්ම එය ප්‍රමාණවත් නැහැ එතනදි ඔබ කිය යුත්තේ සහ රක්ෂණය ලබාගන්න තැනැත්තා කළ යුත්තේ ඔහුගේ ආදායම අනුව තව අවුරුදු පහකින් මෙම රක්ෂණය නැවත ඔබගේ ආදායම වැඩිවෙලා නම් නැවත ඊළඟ රක්ෂණයට යන එක නැතුව වෙන වෙන කිසිම විකල්පයක් නැහැ මොකද අපි රක්ෂණයක් ගන්නේ ඔබ කිව්වා වගේ අතේ තියෙන මුදලට සහ ඉතිරි කරන්නම මුදලට පමණයි ඊට වැඩිය දාන්න ගියොත් අපි හිර වෙනවා රක්ෂණය කරගන්නත් බැහැ. ඒක හින්දා හොඳම දේ තමයි අපි පුළුවන් නම් අවුරුදු පහෙන් පහ හෝ අවුරුදු අට අලුත් රක්ෂණවලට ගිහිල්ලා වැඩි වැඩියෙන් මුදල් ඉතිරි කරන එක එතකොට ඒ අවුරුදු කාලෙදි ලැබෙන වරප්‍රසාද වැඩි වැඩි මුදලක් අපට ලැබෙනවා
මගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා වාහනය හදලා දෙන්න අවුරුදු දෙකහමාරක් ගියා. ගැරේජ් එක හොයලා දුන්නෙත් Fairfirst insurance එකේන්, එක ගැරේජ් එකක අවුරුද්දක් විතර තිබ්බට පස්සේ එයාලා අරගෙන වෙනග ගැරේජ් එකකට ගියා., එතනත් මාස හයක් විතර තිබිලා වෙන ගැරේජ් එකට අරන් ගියා. එතන මාස හයක් වගේ යනකොට කාර් එක හදලා දුන්නත්, වාහනය කෑලි ගොඩාක් අඩුයි, ගැරේජ් එකෙන් කියන්නේ කලින් කට්ටිය විකුණගෙන කියල, වගකීමක් නැති ඉන්සියුරන්ස් එකක්, අඩුපාඩු වලට හරියන්න මුදල් ගෙවනවා කියලා පොරොන්දු වුණත්, ලක්ෂ එකහමාර ක විතර කෑලි වලට රුපියල් 45000යි දුන්නේ. ස්පෙයා විල් එකයි වීල් බ්‍රස් එකයි ජැක් ඒකයි ගැරේජ් එකේ තියෙනවා කියලා කිව්වොත් ඒක අද වෙනකන් ලැබෙන්න සැලැස්සුවේ නෑ. ඒ කෑලි ටික ඉල්ලලා කෝල් 25කට වැඩිය දීලා තියෙනවා. ඒ නිසා කවදාවත් fairfirst එකේ insurance දාන්න එපා
ඉතා වට්නා අදහස් ඉදිරිපත් කලේ
Thankyou
Insurance අරන් තියෙනවනම් ඒවා update කරගන්න ඕන අලුතෙන් ගන්නවනම් benifit ගැලපෙන විදියට ගන්න වගබලාගන්න ඕන අනිවාර්යයෙන්ම..මතක් කරල ගෙවන්න පුලුවන් ගානට insurance ගන්න..😊
වටිනා අදහස් ටිකක් ❤❤❤
Supiri Aye ❤❤❤..
HosCover Insurance ගැන විස්තරයක් දැන ගන්න පුළුවන් ද ඔබතුමා ගෙන්?
Attatama hoda pahadili kirimak meka... aththatama hariyatama meke wade tiyenne agent ge athe elagata tmai company eka😊 meke tiyna dewl mehemmam man kta karanawa service eka denna kalin eth minissu terum ganna tikak kamattak na wage hitenne menna mekai aththa😊
Mage wife Tama warica dunne niyojitata wariyata eya salli dala naha insurance ekata , insurance eka laps una , gedarata liyum awama danne api , Sri Lanka insurance eke. 😢😢😢😢😢😢😢 .... Video ekanam Patta,,, kalin mama video eka dakkanam ahu wenne nahaaa 😢😢😢😢
Thanks machan updates walata.
Attha ... eka deyak thiyenawa ..... awasanayadi hambena fund eka hambena gana gana balanawanam ... ada gewana ganath balanna wenawa nehe . Api gewannath ada gana nam aurudu 20 k 30 k gihinuth nam .... ethana hithanna deyak thiyenawa . 🤔
Marturity balagana insurance danna epa..
Oya bank ekaka deposit karanna..oya ta awadanamak thiyenawanam insurance ekak danna..risk ekak nathnam insurance gannama epa..
Mama softlogic life eke insurance ekak demma. Den awurudu 3k wenawa. Mulinma kiwe e demma salli awurudu 3k giyama ganna puluwan kiyala. Eth den kiyanawa ganna puluwan laksha dekak gewala rupiyal 30000 lu
Thanks bro..
Eny recommended insurance??
Union assurance
කල්පිරිම ලක්ස 50 හම්බ වෙනකොට එහි අගය අඩුවෙන්වා වගෙම ගෙවන වාරිකය 10000ක් නම් එයත් 1000ක් වගේ වෙනව..ඒ වගේම වාරික 5ක් 6 ක් දාලා තියෙද්දි කරදරයක් උනොත් එකේ වටිනාකම කියන්න බෑ.
Good video .thanks.
Godak sthuthi
thank you
You're welcome❤💐
Many of our new packages have been introduced and there are many advantages. If anyone wants to know, let me know
Thank you ❤
Good video 😊
පට්ටම
Thank ❤
Tnq🙏
❤
❤💐
පට්ට මීහරකෙක්.
මේ වගේ දේවල් දාන්නේ රක්ෂණයක් ජීවිතයට අරගෙන නැති රක්ෂණයක වටිනාකම දන්නැති මී හරක් ඒක හින්දා මේ කියපු දේවල් බැහැර කරන්න එපා මේවා 100% ක්ම ඇත්ත මේ වගේ කට්ටිය ඉන්නවා අර පොහොට්ටු වලත් දන්න මගුලක් නැහැ ගන්න කෙනෙකුට ගන්න දෙන්නෙත් නැහැ රක්ෂණය විශ්වාස කරන් නැත්තේ ඊශියන් කන්ට්‍රිස් වල ලංකාවේ වගේ ඉන්න මිනිස්සු තමයි හැබැයි යුරෝපෙට ගියොත් 100%ම insurance එක්කෙනෙක් පහ ගානේ තියෙනවා ඒක හින්දා මේක කියපු මේ පට්ට මී හරකා මේකත් දැනගන්න
Benjamin Graham
❤💐
😍😍😍
👍👍👍👍👍👍👍💗
💐❤
AiA eka hodyid 🥲
hodai
AIA minissu mula karanawa ..
Mata AIA eke insurance plan 6k tiyenawa
Odai
දාපු මුදාල් නැවත ලාබාගැනිමට පුලුවාන්ද..
ඔයාට ඉන්සුරන්ස් එකක් තියෙනවද?
Mu hena gonek 😂😂
Sri lanka insurance eke jiwitha rakshanaya hodaid danna kenek kiyannako
හැම ආයතනයක්ම හොදයි. නමුත් Slic එකේ විශේෂතා කීපයක් තියනවා
Company eka mokakda kiyana ekata wada wadagatg..wenne oyage need ekata adala visaduma..mokada hama company ekama eka wage thama..podi podi wenas kam athi..namuth wadagathma karanaya company eka nemei..
@@dilshanrajaguru157what is the highlight point.
AIA nam dhanna epa...
මට ඔබ තුමාගෙ වටිසප් නමිබරයක් දමන්න කතා කරන්න
Pake youtube channel ekak 😅
😁
Pissu bn ubat
Many of our new packages have been introduced and there are many advantages. If anyone wants to know, let me know
What is the company
Benjamin Graham