ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වසර 3කට පමණ ඉහත දී අපට සෝමරත්න දිසානායක නම් මහා නිර්මාණ කරුවා හමුවීමට හැකියාව ලැබුණා ...ඒ එතුමා විසින් රචනා කළ "සීනි බෝල රස වුණාට " ගීතය ගායනා කිරීමට, අපේ දුව මහරගමට රැගෙන ගිය වෙලාවේ.ඒ ගීතයට සංගීත අධ්‍යක්ෂණය කල හර්ෂණ දිසානායක මහත්මා ද එහි පැම්ණ සිටියා. සිහෙලි දිටු ගමන්ම "අනේ චූටි පැටියෙක්නෙ"කියමින් දෙදෙනාම ඇයව ආදරණීය ලෙස පිළිගත්තා..ඊට මාස දෙක තුනකට පසුව සෝමරත්න සර් අපට දුරකථනයෙන් කථා කළා.. අරුණ ,දමයන්ති මං ඔන්න සිහෙළිට ම ගැලපෙන ලස්සන සිංදුවක් ලිව්වා, අපේ හර්ෂණ ට කියල තනුවකුත් දැම්ම, ඉක්මනට voice කරන්න දිනයක් දාගන්න කිව්වා..ඒ ගීතය හරිම ලස්සනයි ... වචන ටිකත් සිහෙලිහේ ජීවන රටාව වගෙයි..තනුවත් ඉතා මිහිරියි, හිතා ගන්නවත් බැරි නාද මාලාවකින් ඒ ගීතය සරසන්නට හර්ෂණ දිසානායක සර් ට හැකි වෙලා තිබුණා. ඒ තමයි ඔබ මේ රස විදින "මන්ද්රී දේවී" ගීතය විශාල මුදලක් වැය වූ මේ ගීතය වෙනුවෙන්, සිහෙළි තුර්යා ගේ දෙමව්පියන් වන අපට කිසිදු වියදමක් දරන්නට, එතුමා සහ එතුමාගේ ආදරණීය බිරිද- රේණුකා බාලාසූරිය මැතිණිය ඉඩ නොතැබූ අතර, එය හර්ෂණ දිසානායක යුගය මෙන් ළමා ගී ගායනයට සිහෙලි උනන්දු කිරීමට අපෙන් ලබාදෙන තෑග්ගක් බව පැවසුවා. රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙවන් පරිත්‍යාග, කැපකිරීම් කරන සුන්දර හදවත් තියෙන සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, හර්ෂණ දිසානායක,යන මහත්ම මහත්මීන් මෙන්ම විශ්ව සර් ,අභිලාශි දුව ඇතුලු සියලු කලා කරුවන්ට අපේ ගෞරවය ....🙏🙏🙏🙏🙏 අරුණ , දමයන්ති (සිහෙලිගේ දෙමාපියන් )
සිහෙලි නංගිගේ දක්ශතා අපිට ඉස්සරහත් දකින්න ලැබේවි නේද ❤
Ow @@Sanchii3366
❤❤❤❤
❤ තෙරුවන් සරණයි ඔයාලට
Subapathanawa duwa oyata subaanagathayak
ඒ බෝනික්කි කොහොමත් ගයන්න නර්තනය දෙකටම විතරක් නෙවෙයි රගපෑමටත් දක්ෂයි. ජයවේවා
ඇත්තටම ගොඩාක් හොද ලස්සන නිර් මාණයක්. සෝමරත්ත දිසානායක මහත්මාටත් රේනුකා බාලසූරිය මහත්මියටත් හර් ෂණ දිසානායක මහත්මා ඇතුලු සැමටම ගොඩාක් ස්තූතියි.ඒ වගේම සිහේලි රත්තරන් දු කුමාරියටත් ඇගේ දෙමව්පියන්ටත් ස්තූතියි. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.සිහේලි දූගේ හැකියාවන් දකින කොට හැමදාමත් මගේ දෑස් වලට උණු කදුලු උනනවා. ඔයාලා සෑම දෙනාටම තෙරුවන් සරණයි !!!
මනස්කාන්ත නිර්මාණයක් ,හරිම අගෙයි.සිහෙලි දුව ඇතුලු සියලුම දෙනා දක්ෂයි. නැටුම් teacherත් හරි ලස්සනයි .සියලුම තේරීම් අනර්ගයි ,මාගේ හදපිරි ස්තූතිය සෝමරත්න මහත්මයාට....තෙරුවන් සරනයි 🙏
සිහෙලි දුව ඔය සම්පත මේ රටට ආඩම්බරයක්.ඔයාගෙ ගායන,නර්තන ,රංගන හා වාදන යන හැකියාවන් සියල්ලම එක වගේ.ඒක හැමෝටම පිහිටන්නෙ නෑ.ආදරණීය අප්පච්චි ,අම්මා දෙදෙනාට දෙවියන් දුන් වටිනාම තෑග්ගක් ඔයා.රටේ අනර්ඝතම ළමා ගීත,චිත්‍රපට නිර්මාණායේ අති දක්ෂයෙක් වන සෝමරත්න දිසානායකයන් විසින් කරන නිර්මාණයට සිහෙලි දුව ගත්තා කියන්නෙ දුවගේ තියෙන සියලුම දක්ෂතාවයන්ට දීපු වටිනාකමක්.දුවගෙ වාසනාව තමයි සෝමරත්න මහතාගෙ සහ හර්ෂන දිසානායකයන්ගෙ නිර්මාණයකට දායක වෙන්න ඇති ලැබීම.ලංකාවෙ කලාවට හොඳම දේ දායක කල නිර්මාණකරුවන් දෙපල ක් තමයි ඒ දෙදෙනා.ආඩම්බරයි සතුටුයි ආදරණීය සිහෙලි මැණික.සුබ පතනවා හදවතින්ම.(පෝද්දිවල ම.වි. සංගීත අංශය)
මනාව ගැළපෙන කලාකරුවන් පිරිසකගේ එකතුවක්... අගනා නිර්මාණයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😍💐
හැම අතින්ම සාර්ථක ලස්සන නිර්මාණයක් ..
හරිම ලස්සනයි.බුදුසරණයි සිහෙලි...සෝමරත්න සර් නිවැරදිම ගායිකාවට තමන්ගෙ නිර්මාණය ලබා දීම ගැන වඩාත් සතුටුයි..සිහෙලි තූර්යා සෝමරත්න සර්ගේ චිත්‍ර පටියකත් දකින්න ආසයි....සියලුම දක්ෂතා අතින් පරිපූර්ණ දරුවෙක්....❤❤❤❤
Thamange Harsana putha Now A Lamaparapure Ekama Usas Nirmaana karana Athalosse Arambaya Thamagen VIYADAM Kara Lowatama Miniskamen Padam kiyadena Disanayaka Group pothupitiya Rajadaniya Dambadeniyata Dheerghu Pathami.
සිහෙලි දුව,ඔයා මේ ලෝකයටම මිල කළ නොහැකි සම්පතක්. මෙච්චර දක්ෂතා සහිතව ඔයාව බිහි කළ , ඇති දැඩි කළ ඒ නිරහංකාර දෙමව්පියන්ටත් ගෞරවය පුද කරනවා.Derana little star ආපු පළවෙනි චවසෙ ඉඳන් මම ඔයාගෙ රසිකයෙක්.සිංදු කියනවා වගේම පුළුවන් තරම් හොඳට ඉගෙන ගන්න. එතකොට ඔයාට උගත් නිහතමානී දක්ෂයෙක් විදිහට මේ ලෝකයට පිවිසෙන්න පුළුවන්.ඔයා වගේ වටිනා සම්පත් මේ ලෝකයේ හරි අඩුයි.ඔයාට නීරෝගීතාව වගේම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
රටේ සම්පත් නියම විදියට යොදාගන්න සෝමරත්න ශූරීනි ඔබගෙන් බිහිවූ තවත් එක් සුවිශේෂී නිර්මාණයක්. සිහේලි ❤️
සුභ පැතුම් ඔයාලා හැමෝටම.විශිෂ්ඨ නිරිමාණයක්.දුව ඔයා ගොඩක් වාසනාවන්ත යි.සෝමරත්න සර් හර්ෂණ පුතා රේණුකා මිස් නිර්මාණය කට සම්බන්ධ වෙන්න ලැබීම.තෙරුවන් සරණයි ❤❤❤
නැවත නැවත ත් බලන්ට හිතෙන අපූර්ව නිර්මාණය ක්
ප්‍රශස්ථ නිර්මාණයක්, සිහෙළි,හර්ෂණ සෝමරත්න ස්වර්ණමයරස ගුලාවක්❤❤❤
Wooooooow Soooooo beautiful song and dancing 💃 Excellent💐💃💃💃💃 ❤👏👏👏
හරිම ලස්සනයි. සහේලි දුව ඔයා රගන්නත් හරිම දක්ෂ දරුවෙක්. සෝමරත්න මහතා you have done a good job
අපේ දේශිය සංගීත ලෝකයට එක් වු තවත් වටිනා ගීතයක්. චිරාත් කාලයක් රසිකයන් අතර පවතීවි. සියළු දෙනාටම සුභ පතමි.
හරිම ලස්සන නිර්මාණයක් ❤ පුංචි දරුවන් වෙනුවෙන් තවත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න සුබ පැතුම්❤
හරිම ලස්සත නිර්මාණයක් 😍😍😍♥️♥️♥️පුංචි සිහෙලි ගේ ගායන හැකියාව නම් අති විශිෂ්ටයි!!! සියුම් අලංකාර පවා හරිම පැහැදිලියි ❤ ඒ හැඟුම්බර හඬ අහන් ඉද්දි නොදැනීම ඇස් තෙත් වෙලා ගියා ♥️♥️♥️
එක නම් අපුරැයි .ඔබ තුමා ඒ මිනි කැටය තවත් ඔපදැම්මා .සුබ අනාගතයක් සිෙහලිදුව
සුබ පැතුම් සිහෙලි පැටියාට වගේම සෝමරත්න දිසානායකයන් ට සහ හර්ෂණ පුතාටත්
ඔබතුමා කලාවට කල දේ ඉතාම විෂශිෂ්ඨයි.තුති .
දෙරනින් බිහි වෙන්නේ කොහොමත් හොද කලා කරුවෝ තමා ♥♥♥
හරිම ලස්සනයි චුටි ,දුවට බුදු සරණයි සියලු දෙවි රැකවරණය යි
කන්කලු නෙත්කළු ගීතයක් සෝමරත්න සර් මුලික උනොත් සුපිරි තෙරුවන් සරණයි සැමටම
හරිම ලස්සනයි , සියලු දෙනාටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි.
Mage duwath asai me wage ragapanna eya hari lassana bonikkiyek.
හරිම ලස්සනයි අනේ සිහේලි දුව බුදුසරණයි රත්තරන් ❤️♥️
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා පුතේ, ආදරෙයි වස්තුව ජයවේවා 🙏🌹👍👌
හරිම ආඩම්බරයි චූටි මන්ද්රී දේවී.....😍ඔයා අපිට ඉන්න වටිනා ම මැණිකක්. සුබ පතනවා සිහෙලි නංගියෝ......♥️🤗🙏
අනේ හරි ලස්සනයි❤❤❤❤❤❤ සුභපැතුම් හැමෝටම... විශේශයෙන් අපෙ චූටි ගායිකාවට
තුනුරුවනෙ ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් සිහෙලි දුවගෙ හකියව හරිම අගෛ හැමෝටම තෙරුවන් සරනෛ සියලු දෙවි පිහිටයි ❤❤
Harima lassanai godak sathutu hithuna duwe jayen jayama wewa ❤❤
So beautiful and Excellent ❤❤❤
Super ❤❤❤❤❤harima lassanai❤❤
හරිම ලස්සන නිර්මාණයක්. 🥺❤️🔥
සර් වැඩක් කරොත් ආයේ බලන්න දෙයක් නෑ ඒක නිවැරදි වැඩක් නිවැරදි දැක්මක්.මගේ උණුසුම් සුභ පැතුම් සර්.
කාලෙකින් ඇහුණු මිහිරිම ගීතයක් 💐💕💝❤️
ඉතාමත් සුන්දර නිර්මාණයක්.. 🥰🙏🙏👏
Harima lassana watina Nirmanayak❤❤❤❤❤❤❤❤❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි.සුභ පැතුම් ඔබතුමාට
Lassanai ...🌷🌷🌷🌷
ලස්සනම නිර්මාණයක් ❤️💙💙😍😍
Harima lassanai chuti du❤❤❤❤❤budusaranai
Very beautiful . Budusaranai duwa
Excellent production ❤❤❤❤❤
ඔයාල හතර දෙනාටම බුදු සරණයි ❤❤❤❤
සුභ පැතුම් සිහෙලි පැටියෝ ❤
හරිම ලස්සනයි හරිම අගෙයි ❤
හදවතේ පතුලටම දැනුනා පුතේ. ❤❤
ලස්සනම ලස්සනයි.සිහෙලි ආදරෙයි පැටියෝ
❤❤❤ godak lassani menika.kalekata passe lama katahakin lama sinduwak ඇහුව.
Ane harima lassanai.🥰🥰🥰🥰🥰🥰🥰🥰
නිවරදි තෝරාගැනීමක් සර්..දුවට හදවතින්ම සුභ පතනවා.
Harima lassanai chuti menika❤❤❤❤❤budhusaranai
Hmm.lassanai❤️❤️ godaaaaaaaak lassanai❤️❤️❤️❤️
Siheli oyaga geeth ahanna mama hareema aasai oyaa jaya puhe
හොද එකතුවක්. හොද නිර්මාණයක්. 👌👌👌👌
හරිම ලස්සනයි ...සුබ පැතුම්! 💐
ඔයා මේ ලෝකෙටම වාසනාවක් පැටියෝ❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි ,සුබපැතුම් !
Beautiful song Shiheli thurya❤❤
Adarei puthe❤
Ammooo mara lassana ahan indala rasa vindinna puluwan githayak❤️✨
Budusranai manikata me patiyage demapiyanta monatharam sathutak athida mage du patiyath me vagema daksha venna vennona budunge saranin
සුබපැතුම් දුවේ
අති විශිෂ්ඨ නිර්මාණයක්.❤
Superb...Great work....❤❤❤❤❤😊😊😊😊😊😊
අනේ ගොඩක් ලස්සනයි සිහෙලි පැටියෝ❤ ලස්සනට නටන්නත් පුලුවන්නෙ සිහෙලි බබාට ❤😊
ලස්සන නිර්මානයක් ❤❤❤
මට මාව මතක් වුනා..ඒ කාලේ ..දැන් අපි මොන තරම් වෙනස් වෙලාද..වගකීම් වල පැටලිලා..ආයෙත් දහම් පාසල් ගිහින්..ඉස්කෝලේ ගිහින්...පන්ති ගිහින්..ගෙදර එද්දි අම්මගෙ උකුලට වෙලා ඉන්න තිබ්බනම්..😢
හරිම ලස්සනයි ❤ 💐
අයියා අති විසිස්ටය් ,ජය වේවා!!
හරිම කෙනෙක්ට ලස්සන නිර්මාණයක් 😍❤
👍👍👍❤️❤️❤️❤️💅💅💅නියමයි. ජයවේවා. බ. ස. කුවට්
ලස්සනයි ගොඩාක්❤❤❤
Woow puthe devi pihitai❤❤❤❤
Excellent ❤
❤ දරුවන් වෙනුවෙන් තවත් සුවිශේෂී නිර්මාණයක්... ❤
හරිම ලස්සන නිර්මාණයක්❤
Wow very beautiful ❤❤
ලස්සනයි ❤
Suba pathum puthe🎉🎉🎉❤
හරිම ලස්සනයි 💖
Very beautiful song ❤❤❤
Great work !!!!!!
😘😘😘ගොඩක් ලස්සනයි
It's an excellent work, I think
Love you siheli. Team siheli!🎉❤
❤ සුභ පැතුම් අභී ❤
😮😮😮
අනේ සහේලි මැණික 😲🥺💔👌
❤❤❤❤❤❤ woow
ආදරෙයි චූටි දූ❤❤❤
Lassana nirmanayak.
❤❤ ලස්සනයි
ජය වේවා
බුදු සරණයි ❤
ජාලිය krisnajina වටා වෙස්සන්තර ජාතකය cinemawata නගන්න හොඳම කෙනා ඔබ තුමා තමයි
Superb
Lovely ❤❤
වසර 3කට පමණ ඉහත දී අපට සෝමරත්න දිසානායක නම් මහා නිර්මාණ කරුවා හමුවීමට හැකියාව ලැබුණා ...ඒ එතුමා විසින් රචනා කළ "සීනි බෝල රස වුණාට " ගීතය ගායනා කිරීමට, අපේ දුව මහරගමට රැගෙන ගිය වෙලාවේ.ඒ ගීතයට සංගීත අධ්‍යක්ෂණය කල හර්ෂණ දිසානායක මහත්මා ද එහි පැම්ණ සිටියා.
සිහෙලි දිටු ගමන්ම "අනේ චූටි පැටියෙක්නෙ"කියමින් දෙදෙනාම ඇයව ආදරණීය ලෙස පිළිගත්තා..
ඊට මාස දෙක තුනකට පසුව සෝමරත්න සර් අපට දුරකථනයෙන් කථා කළා.. අරුණ ,දමයන්ති මං ඔන්න සිහෙළිට ම ගැලපෙන ලස්සන සිංදුවක් ලිව්වා, අපේ හර්ෂණ ට කියල තනුවකුත් දැම්ම, ඉක්මනට voice කරන්න දිනයක් දාගන්න කිව්වා..
ඒ ගීතය හරිම ලස්සනයි ... වචන ටිකත් සිහෙලිහේ ජීවන රටාව වගෙයි..
තනුවත් ඉතා මිහිරියි, හිතා ගන්නවත් බැරි නාද මාලාවකින් ඒ ගීතය සරසන්නට හර්ෂණ දිසානායක සර් ට හැකි වෙලා තිබුණා. ඒ තමයි ඔබ මේ රස විදින
"මන්ද්රී දේවී" ගීතය
විශාල මුදලක් වැය වූ මේ ගීතය වෙනුවෙන්, සිහෙළි තුර්යා ගේ දෙමව්පියන් වන අපට කිසිදු වියදමක් දරන්නට, එතුමා සහ එතුමාගේ ආදරණීය බිරිද- රේණුකා බාලාසූරිය මැතිණිය ඉඩ නොතැබූ අතර, එය හර්ෂණ දිසානායක යුගය මෙන් ළමා ගී ගායනයට සිහෙලි උනන්දු කිරීමට අපෙන් ලබාදෙන තෑග්ගක් බව පැවසුවා.
රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙවන් පරිත්‍යාග, කැපකිරීම් කරන සුන්දර හදවත් තියෙන සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, හර්ෂණ දිසානායක,යන මහත්ම මහත්මීන් මෙන්ම විශ්ව සර් ,අභිලාශි දුව ඇතුලු සියලු කලා කරුවන්ට අපේ ගෞරවය ....🙏🙏🙏🙏🙏
අරුණ , දමයන්ති
(සිහෙලිගේ දෙමාපියන් )
සිහෙලි නංගිගේ දක්ශතා අපිට ඉස්සරහත් දකින්න ලැබේවි නේද ❤
Ow @@Sanchii3366
❤❤❤❤
❤ තෙරුවන් සරණයි ඔයාලට
Subapathanawa duwa oyata subaanagathayak
ඒ බෝනික්කි කොහොමත් ගයන්න නර්තනය දෙකටම විතරක් නෙවෙයි රගපෑමටත් දක්ෂයි. ජයවේවා
ඇත්තටම ගොඩාක් හොද ලස්සන නිර් මාණයක්. සෝමරත්ත දිසානායක මහත්මාටත් රේනුකා බාලසූරිය මහත්මියටත්
හර් ෂණ දිසානායක මහත්මා ඇතුලු සැමටම ගොඩාක් ස්තූතියි.
ඒ වගේම සිහේලි රත්තරන් දු කුමාරියටත් ඇගේ දෙමව්පියන්ටත් ස්තූතියි. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.
සිහේලි දූගේ හැකියාවන් දකින කොට හැමදාමත් මගේ දෑස් වලට උණු කදුලු උනනවා.
ඔයාලා සෑම දෙනාටම තෙරුවන් සරණයි !!!
මනස්කාන්ත නිර්මාණයක් ,හරිම අගෙයි.සිහෙලි දුව ඇතුලු සියලුම දෙනා දක්ෂයි. නැටුම් teacherත් හරි ලස්සනයි .සියලුම තේරීම් අනර්ගයි ,මාගේ හදපිරි ස්තූතිය සෝමරත්න මහත්මයාට....
තෙරුවන් සරනයි 🙏
සිහෙලි දුව ඔය සම්පත මේ රටට ආඩම්බරයක්.ඔයාගෙ ගායන,නර්තන ,රංගන හා වාදන යන හැකියාවන් සියල්ලම එක වගේ.ඒක හැමෝටම පිහිටන්නෙ නෑ.ආදරණීය අප්පච්චි ,අම්මා දෙදෙනාට දෙවියන් දුන් වටිනාම තෑග්ගක් ඔයා.
රටේ අනර්ඝතම ළමා ගීත,චිත්‍රපට නිර්මාණායේ අති දක්ෂයෙක් වන සෝමරත්න දිසානායකයන් විසින් කරන නිර්මාණයට සිහෙලි දුව ගත්තා කියන්නෙ දුවගේ තියෙන සියලුම දක්ෂතාවයන්ට දීපු වටිනාකමක්.දුවගෙ වාසනාව තමයි සෝමරත්න මහතාගෙ සහ හර්ෂන දිසානායකයන්ගෙ නිර්මාණයකට දායක වෙන්න ඇති ලැබීම.ලංකාවෙ කලාවට හොඳම දේ දායක කල නිර්මාණකරුවන් දෙපල ක් තමයි ඒ දෙදෙනා.ආඩම්බරයි සතුටුයි ආදරණීය සිහෙලි මැණික.සුබ පතනවා හදවතින්ම.
(පෝද්දිවල ම.වි. සංගීත අංශය)
මනාව ගැළපෙන කලාකරුවන් පිරිසකගේ එකතුවක්... අගනා නිර්මාණයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😍💐
හැම අතින්ම සාර්ථක ලස්සන නිර්මාණයක් ..
හරිම ලස්සනයි.බුදුසරණයි සිහෙලි...සෝමරත්න සර් නිවැරදිම ගායිකාවට තමන්ගෙ නිර්මාණය ලබා දීම ගැන වඩාත් සතුටුයි..සිහෙලි තූර්යා සෝමරත්න සර්ගේ චිත්‍ර පටියකත් දකින්න ආසයි....සියලුම දක්ෂතා අතින් පරිපූර්ණ දරුවෙක්....❤❤❤❤
Thamange Harsana putha Now A Lamaparapure Ekama Usas Nirmaana karana Athalosse Arambaya Thamagen VIYADAM Kara Lowatama Miniskamen Padam kiyadena Disanayaka Group pothupitiya Rajadaniya Dambadeniyata Dheerghu Pathami.
සිහෙලි දුව,
ඔයා මේ ලෝකයටම මිල කළ නොහැකි සම්පතක්. මෙච්චර දක්ෂතා සහිතව ඔයාව බිහි කළ , ඇති දැඩි කළ ඒ නිරහංකාර දෙමව්පියන්ටත් ගෞරවය පුද කරනවා.
Derana little star ආපු පළවෙනි චවසෙ ඉඳන් මම ඔයාගෙ රසිකයෙක්.
සිංදු කියනවා වගේම පුළුවන් තරම් හොඳට ඉගෙන ගන්න. එතකොට ඔයාට උගත් නිහතමානී දක්ෂයෙක් විදිහට මේ ලෝකයට පිවිසෙන්න පුළුවන්.
ඔයා වගේ වටිනා සම්පත් මේ ලෝකයේ හරි අඩුයි.ඔයාට නීරෝගීතාව වගේම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
රටේ සම්පත් නියම විදියට යොදාගන්න සෝමරත්න ශූරීනි ඔබගෙන් බිහිවූ තවත් එක් සුවිශේෂී නිර්මාණයක්. සිහේලි ❤️
සුභ පැතුම් ඔයාලා හැමෝටම.විශිෂ්ඨ නිරිමාණයක්.දුව ඔයා ගොඩක් වාසනාවන්ත යි.සෝමරත්න සර් හර්ෂණ පුතා රේණුකා මිස් නිර්මාණය කට සම්බන්ධ වෙන්න ලැබීම.තෙරුවන් සරණයි ❤❤❤
නැවත නැවත ත් බලන්ට හිතෙන අපූර්ව නිර්මාණය ක්
ප්‍රශස්ථ නිර්මාණයක්, සිහෙළි,හර්ෂණ සෝමරත්න ස්වර්ණමය
රස ගුලාවක්❤❤❤
Wooooooow Soooooo beautiful song and dancing 💃 Excellent💐💃💃💃💃 ❤👏👏👏
හරිම ලස්සනයි. සහේලි දුව ඔයා රගන්නත් හරිම දක්ෂ දරුවෙක්. සෝමරත්න මහතා you have done a good job
අපේ දේශිය සංගීත ලෝකයට එක් වු තවත් වටිනා ගීතයක්. චිරාත් කාලයක් රසිකයන් අතර පවතීවි. සියළු දෙනාටම සුභ පතමි.
හරිම ලස්සන නිර්මාණයක් ❤ පුංචි දරුවන් වෙනුවෙන් තවත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න සුබ පැතුම්❤
හරිම ලස්සත නිර්මාණයක් 😍😍😍♥️♥️♥️
පුංචි සිහෙලි ගේ ගායන හැකියාව නම් අති විශිෂ්ටයි!!! සියුම් අලංකාර පවා හරිම පැහැදිලියි ❤ ඒ හැඟුම්බර හඬ අහන් ඉද්දි නොදැනීම ඇස් තෙත් වෙලා ගියා ♥️♥️♥️
එක නම් අපුරැයි .ඔබ තුමා ඒ මිනි කැටය තවත් ඔපදැම්මා .සුබ අනාගතයක් සිෙහලිදුව
සුබ පැතුම් සිහෙලි පැටියාට වගේම සෝමරත්න දිසානායකයන් ට සහ හර්ෂණ පුතාටත්
ඔබතුමා කලාවට කල දේ ඉතාම විෂශිෂ්ඨයි.තුති .
දෙරනින් බිහි වෙන්නේ කොහොමත් හොද කලා කරුවෝ තමා ♥♥♥
හරිම ලස්සනයි චුටි ,දුවට බුදු සරණයි සියලු දෙවි රැකවරණය යි
කන්කලු නෙත්කළු ගීතයක් සෝමරත්න සර් මුලික උනොත් සුපිරි තෙරුවන් සරණයි සැමටම
හරිම ලස්සනයි , සියලු දෙනාටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි.
Mage duwath asai me wage ragapanna eya hari lassana bonikkiyek.
හරිම ලස්සනයි අනේ සිහේලි දුව බුදුසරණයි රත්තරන් ❤️♥️
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා පුතේ, ආදරෙයි වස්තුව ජයවේවා 🙏🌹👍👌
හරිම ආඩම්බරයි චූටි මන්ද්රී දේවී.....😍ඔයා අපිට ඉන්න වටිනා ම මැණිකක්. සුබ පතනවා සිහෙලි නංගියෝ......♥️🤗🙏
අනේ හරි ලස්සනයි❤❤❤❤❤❤ සුභපැතුම් හැමෝටම... විශේශයෙන් අපෙ චූටි ගායිකාවට
තුනුරුවනෙ ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් සිහෙලි දුවගෙ හකියව හරිම අගෛ හැමෝටම තෙරුවන් සරනෛ සියලු දෙවි පිහිටයි ❤❤
Harima lassanai godak sathutu hithuna duwe jayen jayama wewa ❤❤
So beautiful and Excellent ❤❤❤
Super ❤❤❤❤❤harima lassanai❤❤
හරිම ලස්සන නිර්මාණයක්. 🥺❤️🔥
සර් වැඩක් කරොත් ආයේ බලන්න දෙයක් නෑ ඒක නිවැරදි වැඩක් නිවැරදි දැක්මක්.මගේ උණුසුම් සුභ පැතුම් සර්.
කාලෙකින් ඇහුණු මිහිරිම ගීතයක් 💐💕💝❤️
ඉතාමත් සුන්දර නිර්මාණයක්.. 🥰🙏🙏👏
Harima lassana watina Nirmanayak❤❤❤❤❤❤❤❤❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි.සුභ පැතුම් ඔබතුමාට
Lassanai ...🌷🌷🌷🌷
ලස්සනම නිර්මාණයක් ❤️💙💙😍😍
Harima lassanai chuti du❤❤❤❤❤budusaranai
Very beautiful . Budusaranai duwa
Excellent production ❤❤❤❤❤
ඔයාල හතර දෙනාටම බුදු සරණයි ❤❤❤❤
සුභ පැතුම් සිහෙලි පැටියෝ ❤
හරිම ලස්සනයි හරිම අගෙයි ❤
හදවතේ පතුලටම දැනුනා පුතේ. ❤❤
ලස්සනම ලස්සනයි.සිහෙලි ආදරෙයි පැටියෝ
❤❤❤ godak lassani menika.kalekata passe lama katahakin lama sinduwak ඇහුව.
Ane harima lassanai.🥰🥰🥰🥰🥰🥰🥰🥰
නිවරදි තෝරාගැනීමක් සර්..දුවට හදවතින්ම සුභ පතනවා.
Harima lassanai chuti menika❤❤❤❤❤budhusaranai
Hmm.lassanai❤️❤️ godaaaaaaaak lassanai❤️❤️❤️❤️
Siheli oyaga geeth ahanna mama hareema aasai oyaa jaya puhe
හොද එකතුවක්. හොද නිර්මාණයක්. 👌👌👌👌
හරිම ලස්සනයි ...සුබ පැතුම්! 💐
ඔයා මේ ලෝකෙටම වාසනාවක් පැටියෝ❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි ,සුබපැතුම් !
Beautiful song
Shiheli thurya❤❤