Pegasus Spyware - Spy in Your Phone (Sinhala) : Smartphone එකෙහි සියලුම දත්ත පහසුවෙන්ම අනුන් අතට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 211

  • @Bandaranayaka7
    @Bandaranayaka7 7 หลายเดือนก่อน +2

    මෙච්චර කාලේකට මම දැක්ක හොදම review එක❤❤❤

  • @royalcreator2338
    @royalcreator2338 3 ปีที่แล้ว +34

    අද තමයි මුලින්ම මේ පිළිබඳව දැන ගත්තේ.ඔබ අපිට දෙන මේ දැනුමට බෙහෙවින් ස්තුතියි ❤

  • @cwa7981
    @cwa7981 3 ปีที่แล้ว +40

    මන් මේ ගැන වීඩියෝ එකක් හොය හොය හිටියේ 👍👍

  • @isurushehan5652
    @isurushehan5652 3 ปีที่แล้ว +15

    Sir අතිවිශිශ්ටයි ඉස්සරහට යන්න සුභ පතමි

  • @viduva
    @viduva 3 ปีที่แล้ว +2

    ඇත්තටම සර් අපිත් දවසකට ලින්ක් කොච්චර ක්ලික් කන්නවද තෑන්ක්ස් සර් අපිව දැනුවත් කලාට..මම සර්ගෙ වීඩියෝ ඔක්කොම වගේ බලනව මට ඕනෙ එතිකල් හැකර් කෙනෙක් වෙන්න .ඒත් මුදල් ප්‍රශ්න හරස් වෙනවා. මෙතැනින් පුලුවන් තරම් දැනුම අර ගන්නවා.සර් ඔබට ජය.

  • @malaka509
    @malaka509 3 ปีที่แล้ว +6

    බොරු පඩ නෑ. සුපිරියට කරනවා. පලවෙනි video එකටම sub කරා. Thumbnail එක ටිකක් වෙනස් ⁣විදිහකට හදන්න අයියෙ. ඔයාගෙ video එකේ quality එකට , thumbnail එක ගැලපෙන්නෙ නෑ වගේ එකක් දැනෙනවා

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +2

    දැන් සබ් කරේ ඔයාව ගොඩක් වැදගත් මාතෘකාවක්
    තරාතිරමක් නැතිව ලෝකෙ හැමෝටම මේක වෙලා තියෙනවා මේවට දඩුවම් දෙන්න ඕන, ඊශ්‍රායල් කියන්නේ මාර ගුප්ත මිනිස්සු ඉන්න අඩවියක් ඒ වගේම ලෝකෙ නොබෙල් ත්‍යාගලාභීන් වැඩිම රට අපේ යුද විශ්ලේෂක මුනින්ද්‍රදාසව මරල දැම්ම තාම හොයාගන්නවත් බෑ උන්ට එරෙහිවෙන මිනිස්සු සාක්ශි නැතිව මැරෙන එක විතරයි උනෙ එදා ඉදන්ම

  • @UshanBro
    @UshanBro 3 ปีที่แล้ว +6

    Wow superb video. I learned a lot. keep it up💛✔

  • @anjana3747
    @anjana3747 3 ปีที่แล้ว +11

    නියමයි කොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට

  • @worldofnissanka9222
    @worldofnissanka9222 3 ปีที่แล้ว +27

    මම ඔබතුමාගේ දැක්ක මම කැමැතියි හොඳම වීඩියෝ එක..මොකද මම ඔයා මෘදුකාංග නිෂ්පාදනය කළ රටේ රස්සාව කරන නිසා..මේ රටේ වෙන බොහෝ දේ හරිම වෙනස් ..ගුප්තයි .. මිනිස්සු හිතන විදිහ සහ දකින විදිහ පවා වෙනස්.. ගෙදර බල්ලාගේ පවා හැසිරීම වෙනස්.. ඒ උනාට මේ රටේ වැඩකරන ලංකාවේ බහුතරයකට ඒ වෙනස තේරුම් ගන්න බැරි එක කරුමයක් ... මම මේ රට ගැන හොඳ කියන්නෙත් නැහැ නරක කියන්නෙත් නැහැ.. නමුත් මේක වෙනස්ම වෙනස් තැනක් ... ඒ වගේම ඉතිහාසය පුරාවටම ඉක්මන් කොටයි කියලා කියල කතාවක් මම අහලා තියෙනවා .. නමුත් ඒක අනාගතයට බාර දෙනවා

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +16

      අන්තර්ජාලයෙන් දැකපු අහපු දේවල් අනුව විස්තර හොයන්න හොයන්න මම පුදුමයට පත් වෙන රටක් තමා ඊශ්‍රාලය කියන්නේ.ඒ තරම් interesting.එහෙම රටක ඔබ ඉන්නවා කියන්නේ මට හිතා ගන්න පුළුවන් ඔබේ අත්දැකීම්.ස්තුති රුවන්.

    • @RLmal-fy9lj
      @RLmal-fy9lj 2 ปีที่แล้ว

      ikamau kotai kiiwe? therune ne

  • @kkdponline
    @kkdponline 3 ปีที่แล้ว +6

    සුපිරියට තේරුණා... පැහැදිලි කිරීම නියමයි...👍👍👍

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 3 ปีที่แล้ว +3

    කියනවිදිහ හරිම පැහැදිලියි.සම්පූර්ණ දැනුවත් කිරීමක් කරනව👍

  • @yasirusupun862
    @yasirusupun862 3 ปีที่แล้ว +2

    1st comment 😍

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 8 หลายเดือนก่อน

    ගොඩාක් හොද වැඩ සටහනක්, ඇත්තටම මම ඔඒ ගැන විස්තර දැන ගත්තේ 2014දී වගේ, සමහරක් වේලාවට ස්වයංක්‍රීය කැමරාව ඔන් වේලා තිඒනවා කියා පේන්නවා කියලා display ඒකේ කේලවරේන් කැමරාවේ සංකේතය දිස් වේනවා කියන්නේත් ඔඒ දෙම නේද?

  • @tharidubro6033
    @tharidubro6033 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි කියන දෙ කෙනෙක්ට තෙරුම් ගන්න පුළුවන් වෙන්න කියලා දෙනවා

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +6

    හොඳ දැනුවත් කිරීමක්

  • @worldwatch92
    @worldwatch92 3 ปีที่แล้ว +3

    ඉතා වැදගත් තොරතුරු ගොඩක් දැනගත්ත. ස්තුතියි

  • @extremebp8891
    @extremebp8891 3 ปีที่แล้ว +2

    නියම විස්තරාත්මක වීඩියෝවක්.!!! ❤️

  • @ThusithaSSilva
    @ThusithaSSilva 3 ปีที่แล้ว

    Godak watina video ekak.....spyware eka gana hamadeyakma danaganna labuna.....☺️☺️

  • @janudapeiris5751
    @janudapeiris5751 3 ปีที่แล้ว +1

    නියමයි sir💙

  • @SLMediaClub
    @SLMediaClub 3 ปีที่แล้ว +2

    Privesy dashboard use කරන්න.. ඒකෙන් පෙන්නව microphone ,camera, location use karaddi

  • @isurucumaranathunga
    @isurucumaranathunga 3 ปีที่แล้ว

    නියම වීඩියො එකක් මාරම වටිනවා. බොහොම ස්තුතියි

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා දැනුවත් කිරීම 🙏🙏

  • @techlanka9566
    @techlanka9566 3 ปีที่แล้ว +1

    Supiri thama ithin🤗

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 3 ปีที่แล้ว

    හරිම වටිනවා. වැදගත් . බොහොම ස්තුතියි දැනුවත් කලාට. ❤️🙏

  • @dishan.sanjaya24
    @dishan.sanjaya24 3 ปีที่แล้ว +2

    Balan hitiya video ekak sir ,Thank you😍

  • @pasindub.dimantha6651
    @pasindub.dimantha6651 3 ปีที่แล้ว +3

    Thank you for sharing data 🙏

  • @amre2411
    @amre2411 3 ปีที่แล้ว

    Ayye oyage video godak hodai, details godak podi welawakadi apita danagnna puluwn.

  • @shehanshanaka1348
    @shehanshanaka1348 3 ปีที่แล้ว +2

    Thank you sir 😊😊

  • @p4thum
    @p4thum 3 ปีที่แล้ว +2

    Thank YOU sir❤❤

  • @dumindacooray
    @dumindacooray 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වීඩියෝවක් !

  • @koriyandream7111
    @koriyandream7111 3 ปีที่แล้ว

    Sirge knowledge eknm supiri ❤️👏

  • @virajsoysa9724
    @virajsoysa9724 3 ปีที่แล้ว +2

    ගොඩක්ම වටිනවා,👍👍👍

  • @Shan_Tharaka
    @Shan_Tharaka 3 ปีที่แล้ว +2

    වටිනවා අයියෙ.

  • @foxstorepro
    @foxstorepro 3 ปีที่แล้ว +1

    Thanks video eka niyamai. VPN Tunneling gana video ekak dannako sir..

  • @anurasenarathna1703
    @anurasenarathna1703 3 ปีที่แล้ว +1

    Very good explanation. Thank you

  • @dhanushkarandheera9197
    @dhanushkarandheera9197 3 ปีที่แล้ว +1

    Sir cyber security degree කරන විඳිය ගැන vedio කරනවද?

  • @tharindukulathunga5274
    @tharindukulathunga5274 3 ปีที่แล้ว +1

    Godak vatinv. 🤩

  • @TechiQLk
    @TechiQLk 3 ปีที่แล้ว +1

    supiri ayye

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +1

    Thanks 👍

  • @hasith8647
    @hasith8647 3 ปีที่แล้ว

    gemmak thaama digatama video genna

  • @kavindushadeesha354
    @kavindushadeesha354 3 ปีที่แล้ว +1

    Mage lap eketath me trogen horse kiyana virus eke awa

  • @parasoap9789
    @parasoap9789 3 ปีที่แล้ว

    Hoya hoya hitiye

  • @shiksha4123
    @shiksha4123 3 ปีที่แล้ว

    this like video very important to sri lanka. god job !

  • @Mellownn
    @Mellownn 3 ปีที่แล้ว +1

    oday attacks gana loku vistharayak onee tutorial ekakkuth oneee 🥺🥺🥺🥺

  • @kavindushadeesha354
    @kavindushadeesha354 3 ปีที่แล้ว +1

    Ekanam patta

  • @kamalwettasingha5147
    @kamalwettasingha5147 3 ปีที่แล้ว

    Thanks bro

  • @VimukthiKeashawakumarasiri
    @VimukthiKeashawakumarasiri 3 ปีที่แล้ว

    thank you very much

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 3 ปีที่แล้ว

    Supiri video eka thanks

  • @Music-gb2vp
    @Music-gb2vp 3 ปีที่แล้ว +3

    Ethical Hacking වීඩියෝ සීරියස් එක නැවැත්තුවාද?

  • @dwaynejohnson4389
    @dwaynejohnson4389 3 ปีที่แล้ว

    අනේ සර් මට උදව් කරන්නකො මන් ඔන්ලයින් බඩු ගෙන්වනවා මට දවසක් ආව dhl එකෙන් කියල msg එකක් ආව ඕඩර් එක හෝල්ඩ් වෙලා නිසා විස්තර දෙන්න කියල ලින්ක් එකක් ආව මන් එ ලින්ක් එකෙන් ගියාම address ekai phn numb ekai gahanna aawa man gahala submit karaa පස්සෙ දැන්ගත්තා එක scam එකක් කියල අනේ මට බයයි හැමතිස්සෙම මේක හිතෙනවා මට කරදරයක් වෙයි කියල මට තාම අවු 17 අනේ උදව් කරන්නකො 😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓

  • @wizardingworld2919
    @wizardingworld2919 3 ปีที่แล้ว +1

    Ethical hacking video series 1 nadd

  • @trailer_Azura
    @trailer_Azura 3 ปีที่แล้ว +1

    Firewall eka bypass karana eka gena video ekak karanna puluwannam watinawa.

  • @susanthakumara7281
    @susanthakumara7281 3 ปีที่แล้ว

    Nice vedio 👍 👍

  • @sahasbro7498
    @sahasbro7498 3 ปีที่แล้ว +1

    hack vechcha device ekaka connection drop karana video ekak karannako

  • @rojithpiumal9414
    @rojithpiumal9414 3 ปีที่แล้ว

    Thanks

  • @tharakaweerasinghe
    @tharakaweerasinghe ปีที่แล้ว +1

    අපෙ ෆොන් එක හැක් වෙලද කියල බලන්නෙ කොහොමද

  • @pubudulasantha8968
    @pubudulasantha8968 3 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @lakshanfreefire
    @lakshanfreefire 3 ปีที่แล้ว +3

    අද හම්බුනෙ ඔක්කොම බලන්න ඔනි ඔයාගෙ විඩියොස් ඔක්කොම බල්න්න ඔනී

  • @nraesthetics4333
    @nraesthetics4333 3 ปีที่แล้ว +2

    Dark web sites ගැන ගැඹුරින් විස්තරාත්මක වීඩියෝ එකක් ඕනි......!!

    • @therelaxsubnow
      @therelaxsubnow 3 ปีที่แล้ว

      hithannawath apa yanna maruna wage thama blackmail karanawa btc walin gewanna kiyanawa hackers la

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว

      මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා.ඒක බලන්න.

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว

      @@therelaxsubnow එයාලා කොහොමද අපිට එහෙම කියන්නේ 🙄

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว

      @@therelaxsubnow ඇත්තටම අපිට හානියක් කරන්න පුලුවන් ද උන්ට

    • @therelaxsubnow
      @therelaxsubnow 3 ปีที่แล้ว

      @@tharindudilshan8340 ow 1000% sure

  • @surajperera8680
    @surajperera8680 3 ปีที่แล้ว

    Me video eka Ada ahamben dekke. Obathumata godak stuti. Mawa kawuru hari fallow karanawa kiyala terenawa. Mage phone, lap eka hack karala tiyenne kiyala terenawa. Namuth mata mekata visadumak Hoya ganna beriwa inne .

  • @EshanAdithaya
    @EshanAdithaya 3 ปีที่แล้ว +3

    need full explain video about printer nightmare

  • @palihawadanagenadeeshani1677
    @palihawadanagenadeeshani1677 ปีที่แล้ว

    Me wge deyak phone eke thiyanva kiyla denagnne kohmada.,mge phone eka wena kenekge athata giya.puluvnnm mt danna kenek kiyanna.

  • @Dinesh_Dananjaya_D
    @Dinesh_Dananjaya_D 3 ปีที่แล้ว +1

    Api wage egenaganna ayata godk wadagath

  • @ClayDiver
    @ClayDiver 3 ปีที่แล้ว +2

    ලින්ක් එකක් ඔබපු ගමන් හැක් වෙන තව මොනා හරි විදි තියනවද? ඒවා සාමන්‍ය ජනතාවට ගන්න පුලුවන්ද? ගැහැනු ලමයින් මෙහෙම ප්‍රශ්න අහලා තියන්වා. මේ පිලිබදව ඔවුන්ව දැනුවත් කරන්න අවශ්‍යද ? මේවට උත්තර දෙන්න ෆ්‍රී වෙලාවක සර්.

  • @umalanuraga
    @umalanuraga 3 ปีที่แล้ว

    ස්තූතී

  • @sahasbro7498
    @sahasbro7498 3 ปีที่แล้ว +1

    http proxy injector use karanna hoda na kiyala godak aya danna e gana puluwannam kiyala dennako 👍

  • @dinujaonline6312
    @dinujaonline6312 3 ปีที่แล้ว

    Trojan horse ගැන ඕනිමයි🙂

  • @sureshabayagunawardana2735
    @sureshabayagunawardana2735 3 ปีที่แล้ว +1

    Great.>>>>

  • @SunethChinthaka
    @SunethChinthaka 3 ปีที่แล้ว

    Good video ✌️

  • @thereallover1191
    @thereallover1191 3 ปีที่แล้ว

    Good video

  • @nirmithaprasad3000
    @nirmithaprasad3000 3 ปีที่แล้ว +12

    මට ප්‍රශ්නේ 2016 නම් ඕක කැනඩා විශ්ව විද්‍යාලකින් ඕක මුලින්ම හොයාගත්තේ උන්ට ඔය malware එක previledge escalate කරලා permission ගන්න විදිය සරලව කිසියම් zero day attack එකක් මෙතන වෙන බව සොයාගන්න බැරි උනාද? උන් එවෙලෙම ඕක ගැන applle google වලට දැනුම් දුන්නා නම් උන් ඔය zero day attack එකක්ය කියන attack vector එක ගැන මීට වඩා සොයනවා නේද? Zero day attck එකකට ලඝු කරන්න බෑ ඕක 2016 ඉදන් තිබ්බ නම්..ඊට එහා දෙයක් මේක.

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +5

      තව හිතා ගන්න අමාරු ගැටළුනම් ගොඩක් මේ සිදුවීම් වල තියෙනවා

    • @Shan_Tharaka
      @Shan_Tharaka 3 ปีที่แล้ว

      @source codes explained yep

  • @sanjayadhanasundara5759
    @sanjayadhanasundara5759 3 ปีที่แล้ว

    Ithamath pahadili ❤️

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +4

    Pegasus කියපු ගමන් මතක් උනේ Mr. Bean ව 😂

  • @MudithaSandeepa
    @MudithaSandeepa 3 ปีที่แล้ว

    mama me wage dewal karala thiyenawa aurudu dekakata withara kalin.

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති 🙏 ❌⃟⚘ཻ͜͡❁͜͡⚘ཻ͜͡❁ཻ͜͡☞❤️••✦😌

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 ปีที่แล้ว

    Parissaman budusaranai jasu phitai

  • @isurusandaruwan1529
    @isurusandaruwan1529 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว

    kalin ahala thiyenawa films akaka thibba

  • @P.amarasinghe
    @P.amarasinghe 3 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @worldaroundyou2226
    @worldaroundyou2226 2 ปีที่แล้ว

    Wadakna ape unge phone balanna bane horu allanna

  • @luxurythings1389
    @luxurythings1389 3 ปีที่แล้ว +5

    End to end encryption එක viber whatsapp වල තියෙනවා. ඉතිං ඒවගෙ විස්තර video call එහෙමත් බලන්න පුළුවන් ද. ඒක ගැන විස්තරයක් කියන්න. අපිටත් මේකෙන් හානියක් තියනවාද? විස්තාරය ඕන ඉක්මණට

    • @luxurythings1389
      @luxurythings1389 3 ปีที่แล้ว

      @Swadesh Rawana poddak pahadili kranna puluwanda?

    • @luxurythings1389
      @luxurythings1389 3 ปีที่แล้ว

      @Swadesh Rawana etakot calls, video calls?

    • @luxurythings1389
      @luxurythings1389 3 ปีที่แล้ว

      @Swadesh Rawana end to end encryption එක වැඩක් නැ නේ එහෙනම් 😬

    • @luxurythings1389
      @luxurythings1389 3 ปีที่แล้ว

      @Swadesh Rawana eth meken awlk wenawa neh? Neda.

    • @ClayDiver
      @ClayDiver 3 ปีที่แล้ว

      @Swadesh Rawana Phone eke memory card eka ain karama hari neda ?

  • @chinthakafernando3430
    @chinthakafernando3430 3 ปีที่แล้ว +2

    මටනම් හිතෙන්නේ මේක spy ware එකක් නෙවෙයි, Google, Microsoft, Apple, Facebook එයාලගේ පරිශිලකයන්ගේ දත්ත එයාලට ගන්න පුලුවන් විදියට ක්‍රම හදලා තියෙනවා, pegasus එකෙන් කරන්නනේ එයාලා හදපු උමං මාර්ග දිගේම Device එක ඇතුලට එන එක, pegasus එලියට එන්න කලින් ඉදන්ම මාර්ක් අයියා එයාගේ ලැප් එකේ වෙබ් කැම් එකට ටේප් කැල්ලක් අලවලා වහලා තමයි පාවිච්චි කරන්නේ. ජමාල් මැරෙන්න කලින් එයාගේ තිබ්බ ඇපල් වොච් එකෙන් එතන තිබ්බ දේවල් පටිගත වෙලා තිබ්බා වගේම රටවල් කිහිපයක්ම එකට සවන් දිලාත් තිබුනා.

  • @chanakabandara2358
    @chanakabandara2358 3 ปีที่แล้ว +1

    More imporant video for me

  • @bhoommusic6887
    @bhoommusic6887 3 ปีที่แล้ว +1

    ලෙඩක් එනව නම් එකට බෙහෙතකුත් තියනව නෙ virus guard company එවට පිලියමක් දිල නැද්ද

  • @tharushasavinda6552
    @tharushasavinda6552 3 ปีที่แล้ว +4

    මේක ඔත්තු බලන්න හදපු එකක් නේද ඊශ්‍රායල් වලින් 🙂

  • @thenukanisal6957
    @thenukanisal6957 3 ปีที่แล้ว +2

    මගේ lap එකේ task manager එකේ disk 100% වගේ යනවා.මාර විදිහට stuck වෙනවා slow වෙනවා. Full scan එකක් කරා windows defender එකෙන්. Hacking tool 4ක් පෙන්නනවා. Action එකක් කරන්න පෙන්නන්නේ නෑ. History එකෙත් පෙන්නන්නේ නෑ. පස්සේ මම offline scan එකක් කරා. එතකොට lap එක slow වෙන එක stuck වෙන එක මාරම අඩු උනා. හැබැයි WiFi connect උනාම මොකුත්ම කරන්න බැරි විදියට stuck වෙනවා. මේකට මට උදව්වක් අවැසි.

    • @binzzoff114
      @binzzoff114 3 ปีที่แล้ว

      ane matath ehemai mage phone eka wifi off karala thiyeddi fast wifi on karahama slow pls help

  • @VVTReDER1
    @VVTReDER1 3 ปีที่แล้ว +1

    mewageewa kiya denawata godak sthuthi

  • @RasikaKumudu
    @RasikaKumudu 3 ปีที่แล้ว +7

    Wedagath Denuwath kireemak. Api "Proxy injector" Genath Kathaa karamuda? Meekedi Use Karana "SSL/TLS SERVER" Genath Kathaa karamu. Godak Denek Use Karanawane Internet Package Bypass Karala internet Yanna. But Eeka Nisaa Apee PC Eka Hack Wenna Puluwanda? Ehema Wenne kohomada? Nethnam monawagee Risk Ekakda Thiyenne. Hoda Naraka Kathaa Karamuda? Ee Wageema SSH Connection Ekakadi Wena Dee Saralawa kiyanna Balamu. Godak Denekta Wedagath Wei kiyala hithenawa.

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +6

      වෙලාව ලැබෙන විදිහට ඒ ගැනත් කියන්න බලමු.ස්තූති රසික.

  • @kasuneranga6760
    @kasuneranga6760 3 ปีที่แล้ว +1

    Anonymous ලා ගැන video එකක් කරන්න පුලුවන්ද

  • @gayankumara7330
    @gayankumara7330 3 ปีที่แล้ว

    𝐧𝐢𝐲𝐚𝐦𝐚𝐢 𝐚𝐲𝐲𝐚..𝐞𝐥𝐚𝐦𝐚

  • @banukachirantha9971
    @banukachirantha9971 3 ปีที่แล้ว +2

    Apple products wala security, internet, oni

  • @emwltd2292
    @emwltd2292 3 ปีที่แล้ว +4

    අපේ උන්ගෙ පුද්ගලික දත්ත හොයන්න නම් මේ වගේ සංකීර්ණ සොෆ්ට්වෙයාර්ස් ඕනෙ නෑ. ගිහින් ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලුව නම් හොඳටම ඇති. මොකද ගොඩක් උන් ෆේස්බුක් එකේ දාන්න ඕන ඒවත් දානව එපා ඒවත් දානව. යටට අඳින ජංගියේ පාටත් දානවනෙ

  • @n.ranaweera1809
    @n.ranaweera1809 3 ปีที่แล้ว +1

    Ethical hacking videoes නැද්ද

  • @mohamedfaslan9728
    @mohamedfaslan9728 3 ปีที่แล้ว

    Backup karut spyware eken arksha vana puluwanda

  • @harshadevapriyankarabandar5456
    @harshadevapriyankarabandar5456 2 ปีที่แล้ว

    Galleface eke tower eka gahuweth mekata wenna puluwanda?

  • @lakshanmaths
    @lakshanmaths 3 ปีที่แล้ว +2

    Link click කරන එකට අමතරව cracked patched apk files එක එක website වලින් ගන්න එකෙන් මේ Pegasus spyware එක එන්න හැකියාවක් තියෙනවද? ඒ කියන්නේ මොකක් හරි app එකක apk file එකට spyware එක ඇතුළත් කරලා එවන්න පුළුවන් ද?

  • @kaveeshaamunugama3171
    @kaveeshaamunugama3171 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @Dproduct
    @Dproduct 3 ปีที่แล้ว +7

    Android වල aplication maneger එකෙන් හොයාගන්න බැරිද මේක,සාමාන්‍ය malware නම් එහෙම අහුවෙනවා,

  • @janindunimsara178
    @janindunimsara178 3 ปีที่แล้ว +1

    අය්යෙ ethical hacking 2 වනි episode එක බලන්න බෑනෙ?