Sasiranga de silva | three wheeler technology development | MY TV SRI LANKA

แชร์
ฝัง

ความคิดเห็น • 260

  • @heshaninfo1919
    @heshaninfo1919 5 ปีที่แล้ว +40

    පටිට.. ලංකාවෙම ඉදල මෙික වැඩි දියුණු කරන්න.... ඔබට ජය...!!"

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ටයි සර්. ජයවේවා !

  • @ashadilrukshi7598
    @ashadilrukshi7598 5 ปีที่แล้ว +71

    සිංහල අපිට ආඩම්බරයක්.ඔබට ජයෙන් ජය පුතා.රටටම බෙදා හරින්න.දෙවි පිහිටයි ඔබට.

    • @stevecorgen8565
      @stevecorgen8565 5 ปีที่แล้ว +4

      Umbata ekenut jathiwadeda pakayo

    • @thetryguy
      @thetryguy 5 ปีที่แล้ว +2

      Me wge ponnayanta hri amarui inna..yko sri laankeeyk widihta sathutu weyn ponnaya..

    • @ptv670
      @ptv670 5 ปีที่แล้ว +2

      thoge sinhalakama..puke ghn..kondk kelin inna bri eka..sinhala apita adaambryk...ane ponnayoo..tho gihin thaththata huka gnin hrka..awaa methana jaathiwaada awussnna

    • @ashadilrukshi7598
      @ashadilrukshi7598 5 ปีที่แล้ว +1

      @@ptv670 කවුද යකෝ උඹ මට කියන්න ජාතිවාද අවුස්සනවා කියලා.තොට සිංහල තේරුම් ගන්න බෑ කියලා මම පලිද? ඉස්සෙල්ලා සිංහල ඉගෙන ගෙන හිටපන් රිප්ලයි කරන්න.හොදට ඔලුවට ගනිං ලියලා තියෙන්නේ මොකක්ද කියලා නිවටයා.

    • @ashadilrukshi7598
      @ashadilrukshi7598 5 ปีที่แล้ว

      @@thetryguy සිංහල කියවලා තේරුම් අරන් හිටපං මුලින්ම.සිංහලයෙක් කරපු දේට සිංහල කම නොකියා මොකද්ද යකෝ කියන්නේ.පොන්නයා උඹනෙ

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +16

    අති විශිෂ්ටයි..සුභ අනාගතයක් ඔබට...ජනාධිපතිතුමනී ඔබේ අවධානය යොමුකරන්න..

  • @mohamedroomy111
    @mohamedroomy111 3 ปีที่แล้ว +1

    Great wish you the very best

  • @mallika6841
    @mallika6841 5 ปีที่แล้ว +41

    අපි ගොඩක් සතුට වෙන්න ඕනේ එවාගේම මේ අයට උදව් කරන්න ඔනි ඉදිරියට යන්න ජනාධිපති තුමනි අවදානය යොමු කරන්න
    ඔවුහුට ඉදිරියට යන්න බුදුසරණයි

    • @ranjithranjith5683
      @ranjithranjith5683 5 ปีที่แล้ว

      Mallika Jayawardane

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 5 ปีที่แล้ว

      හල්ලෝ මගේ රත්තරං යහළුවනේ කොහමද ඉතින්? අනේ රත්තරං යාලුවේ මම ඔබහට විශ්ව අද්විතීය සත්‍ය කුමක්ද යනු පැහැදිලි කිරීමටයි යන්නේ මගේ එෆ් බි පිටුවට යන්නකෝ , එතකොට ඔබ සියලු දෙනාට දෙවියන් කව්රුන්දැයි දැන ගැනීමට හැකි වේවි🙂මමත් මුලින් ගල් , මුල් කිසිම ශක්තියක් නොමෙති විවිද පිලිමවල් , ඇදහූ එ වගේම අප අතර පැවත එන අප මුතුන් මිත්තන්ගේ විවිද සාම්ප්‍රදායන් එ වගේම චාරිත්‍ර වාරිත්‍රයන් මුල්කොට ගෙන ඒ ගල් පිලිම වලට ගරුත්වය පිදීමට ඔවුන් ඉදිරියෙහි සිරස නමා වැන්දුම් පිදුම් කල බැතිමතෙක් පසුව හින්දු බෞද්ද කිතුනු ඉස්ලාම් යන ආගම් ඇතුලු ලොවෙහි වෙසෙන විවිද මිනිස් කොට්ටාශයන් විසින් අනුගමනය කරනු ලබන ආගම් පිලිබඳවද දීර්ග ගවේෂණයක සහ අධ්‍යයනය කිරීමෙන් පසු සත්‍ය එකම එක දෙවියන්ව අදහන ඉස්ලාම් දර්මය වැලන්ද ගත්තා මගේ රත්තරං යහළුවනේ 😞 🙂
      මගේ රත්තරං යහළුවනේ ඔබ සියලු දෙනාට ඇරයුම් කරනවා ගෞතම බුදුන් ,ජේසුස් වහන්සේ ඇතුලු මුහම්මද් නබි තුමානන් පෙන්වූ සත්‍ය මාර්ගය වෙතට 🙂 සීග්‍රයෙන් පැමිණෙන ලෙසට 🙂 මම ඔබ සියලු දෙනාට ආදරෙයි රත්තරං යහළුවනේ 😞😞
      ඔබ සියලු දෙනාට හට මම ආදරෙයි යහළුවනේ අපා ගින්දර මතට පිය නොගන්න 😞 ඔබ සියලු දෙනා තව තවත් මුලාවෙහි ගිලිහීමෙන් වලකින්න 😞ඔබ සියලු දෙනාට මරණින් මතු ජීවිතයෙහි සදාකාලික ජීවනයක් ලැබීමට නම් ජෙසුස් වහන්සෙ ගෞතම බුදුන් සහ මුහම්මද් නබිතුමන් ඇතුලු සියලු දේව දූතවරුන් අවදාරනය කොට පෙන්වූ එ සත්‍ය මාර්ගය පිලිගෙන, එකම එක දෙවියන්ව විශ්වාස කොට අදහන්න!!! මන්ද වැන්දීමට සුදුස්සා සත්‍ය දෙවියන් හැර අන්කිසිවක් නොමෙති හෙයින්!! 😞 එයයි මෙලොවට පහල වුනු උතුම් ගෞතම බුදුන්,ජේසු උතුමානන්, මුහම්මද් නබි නායක තුමන් ඇතුලු සෑම සත්‍ය දේව දූතවරුන්ගෙ ඉගෙන්වීම් වල එකම අරමුණ සහ අවසානයට කෙලවර ගමනාන්තය වන්නේ !!!අනේ මේකත් පොඩ්ඩක් බලන්න මගේ ආදරණීය මිතුරු මිතුරියනෙ 😞 ගල් වලින් නිශ්පාදනය කොට ඇති ගල් රූපයට ඔහුවම බේරගන්න අපොහොසත් වෙනවා නේද ??! 😞 එසේනම් එම ගල් පිලිමවල් කොහොමද ඔබහට සෙතක් සලසන්නෙ 😞 කොටින්ම ජේසුස් වහන්සේගෙ පිලිමයකට හෝ පන තියෙන ජෙසුස් වහන්සෙට හෝ පන තියෙන ගෞතම බුදුන් වහන්සේට හෝ පන තියෙන මුහම්මද් නබි තුමානන්හට හෝ , කිසිම දෙයක් කිරීමට ශක්තියක් නොමෙත මන්ද ඔවුන් අප මෙන් සාමාන්‍ය මනුස්සයන් වන බෙවින්!!!
      😞 අනේ මගේ උගත් බුද්දිමත් යහළුවනේ ඇයි ඔබලාට මෙවෙනි මිත්‍යා විශ්වාසයන්හි අසත්‍ය තාවය නොතේරෙන්නේ රත්තරනේ

      th-cam.com/video/inJ_kjrxyJs/w-d-xo.html
      පුසුල්පිටිය රජමහා විහාරයේ ඉපැරණි මකර තොරණ හොරකම් කරලා ඔබේ සහය අවශ් යයි ව
      පුසුල්පිටිය රජමහා විහාරයේ ඉපැරණි මකර තොරණ හොරකම් කරලා ඔබේ සහය අවශ් යයි


      th-cam.com/video/5REMbCfwdXU/w-d-xo.html


      th-cam.com/video/qQKrvuMvfgM/w-d-xo.html

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 5 ปีที่แล้ว

      උතුම් ගෞතම බුදුන්ගේ නැතහොත් උතුම් ජේසුස් උතුමානන්ගෙ නැතහොත් අවසන් වරට දෙවියන්ගේ(අරාබි බසින් අල්ලාහ් යනුවෙන්ද අනෙකුත් විශ්ව බාසාවලින් දෙවියන් ලෙසද ආමන්ත්‍රණය කරනු ලබන්නේය) දේව නියෝගයන් මිනිස් සමූහයාට පූර්තිමත් කිරීමට පහල කල අවසාන දේව පනිවුඩය රැගෙන ආ උතුම් මුහම්මද්තුමන්ගේ සරණ පතන පිංවත් උදවියනේ!!එහි තේරුම උගත් ඔබලා දන්නෙහිද? මාගෙ උගත් යහලුවනේ එහි තේරුම වන්නේ ඒ උතුම් දේව ශාස්ත්රුවරුන්ගේ ගල් පිලිමවල් සාදා එයට වැන්ද උපස්කාර කිරීම නොවේ එසේත් නොමැතිනම් පොලවට පස්වූ ඒ උත්තමයන්ව සිහිපත් කොට ඔවුන්ගෙන් උදව් පදව් පැතීමද නොවේ මන්ද එය මහත් අනුවන ක්‍රියාවක් හෙයිනි 🙂 නමුත් ඒ උත්තමයන් වදාරු සත්‍ය දේශනා පිලිපැද කට යුතු කිරීමයි ඒ උතුම් ශාස්තෘවරුන්ගේ සරණ පතන නියම පිංවතුන්ගේ යුතුකම වන්නේ මන්ද උතුම් ගෞතම බුදුන් වහන්සේ දම්ම පදය 188 සහ 189 වෙනි පදයන්වල ඉතාමත් පැහදිලිවම මෙසේ පවසන්නේය බහුම් වෙ සරනම් යන්ති
      පබ්බතනි වනනි කා
      අරමරුක්ඛචෙත්යනි
      මනුස්ස භයටජ්ජිට. (ධම්ම පද 188 වෙනි පිටුව ගෞතම බුදුහුන් වදාපු බන දෙශනාවෙන් බින්දක්)
      . භීතියට පත් ජනතාව
      බොහෝ දෙනා රැකවරණය සොයති
      කඳුකරයේ, වනාන්තරවල, පූජනීය ගස්වලට,
      පිළිම වහන්සේලා සහ සිද්ධස්ථාන වෙත යන්න.
      භීතියෙන් පීඩා විඳින්න.
      (පැහැදිලි කිරීම: බියෙන් තැතිගෙන සිටින මිනිස් වර්ගයා කඳු, වනාන්තර, උද්යාන, ගස්
      සහ පූජනීය ස්ථාන රැකවරණය සඳහා සොයයි.) ණෙතම් කහො සරනම් ඛෙමම්
      නෙතම් සරනමුත්තමම්
      නෙතම් සරනමගම්ම
      සබ්බදුක්ඛ පමුක්කති. (ධම්ම පද 189 වෙනි පිටුව ගෞතම බුදුහුන් වදාපු බන දෙශනාවෙන් බින්දක්).
      එවැනි රැකවරණයක් ආරක්ෂිත නොවේ,
      එවැනි රැකවරණයක් උත්තරීතර නොවේ.
      සියලු දුක්ඛා වලින් නිදහස් නොවේ
      එම සරණාගත මාර්ගය කරා ගොස් ඇත.
      පැහැදිලි කිරීම: මෙම ආරක්ෂිත නිවහන නොවේ. උත්තරීතර නිවාසය නොවේ. ඔවුන්ගෙන් ආරක්ෂාව ලබන්නෝ සියලු දුක් විඳිනවා එය එසේ තිබියදීත් අද සමස්ත බෞද්ද බෙතිමතුන් ඒ උතුම් ගෞතම බුදුන් වදාරු සත්‍ය ප්‍රකාශයන් කිස්දු ගනනකට මයිම් නොකොට කිසිම ශක්තියක් නොමැති ගල් මුල් පිලිමවල් ආරාමවල් වැන්ද පුදන්නෝ වෙති 😞 ඉමහත් කණගාටුවට පත්විය යුතු කරුනකි එය උතුම් ගෞතම බුදුන්ටත් කරන මහ නින්දාවකි අපහාසයකි 😞
      මාගේ බුද්දිමත් උගත් රත්තරං යහලුවනේ ඔබලාගෙ උගත් මනසට මෙවෙනි මිත්‍යාවන් මත පදනම්වු විශ්වාසයන්වල අවසන් කේදාන්විතය නොපෙනෙන්නේ මන්ද?? 😞 ?? විශාල බූමි කම්පාවකින් සුනු විසුනු වූ විශාල පිලිමයක් 😞 අනේ දැන්වත් සත්‍ය තේරුම් ගන්න මගේ රත්තරං යහලුවනේ 😞 බුදුන් වහන්සේ වදාරපු ඒ උතුම් ඉගෙන්වීම්වලට පිටුපාන්නට එපා 😞 ගස් ගල්වලට වැන්ද උපස්කාර කොට ඔබ සියලු දෙනාම සිටින්නේ අන්ත මුලාවක !! බුදු හාමුදුරුවෝ සත්‍ය එකම එක දෙවියන්ගේ සත්‍ය දේව පණිවුඩය රැගෙන ආ උතුම් ශාස්තෘවරයෙක් ඒ උත්තමයන් කවරදාකවත් එතුමන්ව නමදින්නෙයි කිසිවිටක හෝ කිසි තැනකවත් ප්‍රකාශ කොට නොමෙත 😞 ඇයි ඔබ තුමන්ලා ඒ උතුම් බුදුන්ගේ වැකියන් විකුර්ති කිරීමට වෑයම් දරන්නේ ?? 😞 😞 th-cam.com/video/Ed5Yw292hBU/w-d-xo.htmlt=
      Buddha Purnima: Rebuilding Buddha Temple in Earthquake Hit Nepal.
      Today on the auspicious occasion of Buddha Purnima, Pujya Swami Chidanand Saraswatiji, President of Parmarth Niketan (Rishikesh), Inspiration behind Project ..
      Buddha Purnima: Rebuilding Buddha Temple in Earthquake Hit Nepal.
      Today on the auspicious occasion of Buddha Purnima, Pujya Swami Chidanand Saraswatiji, President of Parmarth Niketan (Rishikesh), Inspiration behind Project ...

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 5 ปีที่แล้ว

      අනේ මගේ රත්තරනේ මම අද සත්‍යයෙහි සිටින්නේ උතුම් ශාස්තෘවරයෙක් වන ගෞතම බුදුන්ගේ මාර්ග උපදේශනය ක්‍රියාවෙන් පිලිපැද නිර්වානය කරා ළඟා වීමටයි යාලුවේ මන්ද උතුම් ගෞතම බුදුන් කවරදාකවත් අසත්‍යන් ප්‍රකාශ නොකරන හෙයින් මම සත්‍ය එකම එක දෙවියන්ව පිලිගත්තා මගේ යාලුවේ හේතුව බුදුන් ඉතාමත් සුපහැදිලිව එකම එක සත්‍ය දෙවියන් ගැන මෙසේ වදාර ඇත බුදුන්ගේ සත්‍ය වැකියන් පිලිගැනීම නොපිලිගැනීම ඔබ සතු අයිතියක් නමුත් පෞද්ගලිව මා එම සත්‍ය වන්තයා ගෙන ආ සත්‍ය වැකියන් පිලිගැනීමට පසු බට නොවන්නේය!! විශ්ව සත්‍ය වසන් කිරීමට වෑයම් නොදරන්න ඔබට එයින් කිසින්ඳු යහපතක් නොවනු ඇත !!! නිබ්බන සූත්ර 8.3හි මෙසේ ගෞතම බුදුන් වදාරන්නේය
      “අට්ති භික්ඛවෙ අජටම් අභුටම් අකටම් අසන්ඛටම්, නො සි ටම් භික්ඛවෙ අභවිසම් අජටම් අභුටම් අකටම් අසන්ඛටම්, නයිද ජටස්ස භුටස්ස කටස්ස සන්ඛටස්ස නිස්සරනම් පන්නයෙත. ‍යස්ම ඛහෝ භික්ඛවෙ අට්ති අජටම් අභුටම් අකටම් අසන්ඛටම්, ටස්ම ජටස්ස භුටස්ස කටස්ස සන්ඛටස්ස නිස්සරනම් පන්නය‘ටි.
      මෙහි තේරුම වන්නේ,
      “ වහන්සේ කෙනෙකු සිටී!! “නූපන් ,බිහිනොවුනු, සදාකාලික , නොපිරිසෙකසුනු!!!. එහෙත් එම නූපන් , බිහි නොවුනු, සදාකාලික, නොපිරිසෙකසුනු ,නොසිටියානම් , උපන් ,බිහිවුනු,සෑදුනු ,පිරිසෙකසුනු වෙනි දේවල් වල අවසානය දැකීමට නොහෙකිවනු ඇත!! එහෙත් නිසකයෙන්ම නූපන් , බිහි නොවුනු, සදාකාලික, නොපිරිසෙකසුනු සිටින හෙයින්, උපන් ,බිහිවුනු,සෑදුනු ,පිරිසෙකසුනු වෙනි දේවල් වල අවසානය දැකීමට හැකිව ඇත (( නිබ්බන සුට්ට උදාන 8.3 ))
      මාගේ උගත් බුද්දිමත් ආදරණීය බෞද්ධ යහලු යෙහලියනේ ඔබ තුමන්ලා බුදුන්ගේ මේ වැකියන් හොඳින් අධ්‍යයනය කල විට ඔබ හට සත්‍ය දෙවියන්වහන්සේව අවබෝධ වනවා නිසැකයි !! මන්ද මෙ ලොවට උපන්, ඉපදීමට නියමිත සෑම කෙනෙකුම අවසානයේදී උපතක් ලැබුවන්ය නමුත් කවුරුන්ද මේ, ගෞතම බුදුන්ගේ වචනයන් සමන්විත ත්‍රිපිටකේ ඇතුලු සියලු ආගමික ඉපැරණි පෞරාණික ග්‍රන්ත වල පවා විශිෂ්ඨ ලෙස සුරක්ශිතව සටහන් , කා විසින්වත් නිර්මාණය නොවුනු නූපන්වහන්සේ? ඔබ සියලු දෙනා සිතට එකගව නිගමනයකට එලම්බුනේ නම් , ඒ අන්කිසිවෙකු නොව එහෙත් සත්‍ය එකම එක දෙවියන්(සිංහල සහ අනිකුත් බස වලින් දෙවියන් ලෙසද අරාබි බසින් අල්ලාහ් යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලබයි) යනු ඔබහට වැටහෙනව නොඅනුමානයි !! එයයි ගෞතම බුදුන් ඇතුලු දේව පණිවුඩය රැගෙන ආ සියලු දේව දූතවරුන් වදාල විශ්ව සත්‍ය !!උතුම් ගෞතම බුදුන් වදාල සත්‍ය දෙවිදුන්ට අයත් ගති ලක්ෂණ පිළිබඳව සූරහ් 15:9හි සටහන් වී ඇති “අපි සැකයෙන් තොර, පණිවුඩය පහළ කර ඇත්තෙමු. අපි එය ආරක්ෂා කරන්නෙමු“ යන මේ දේව පොරොන්දුවද යථාර්තයක් කරමින් දැනට අවුරුදු එක දහස් පන්සීයක කාලය්ක් ගතවී ඇතත් තවමත් එහි මුල් කෘතිය තවමත් නොවෙනස්ව පැවත එන දෙවියන් විසින් මුලු මිනිස් සමූහයාටම අනාවරණය කල ශුද්ද වූ කුරානයේ ඉතාමත් සුපැහැදිලිව සටහන්ව ඇති අයුරුයි මේ පරිච්ජේදය 112 :1 අල් ඉක්ලාස් (ඒකීයත්වය )
      අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගෙ නාමයෙන්
      1. (නබියේ!! මිනිසුන්හට ) ඔබ මෙසේ පවසනු අල්ලාහ් එක්කෙනෙකි.
      2.අල්ලාහ්(කිසිවෙකුගේ අවශයතාවයක්ද නොවන්නෙකි (සියල්ලන්ම ඔහුගෙ වරප්ප්‍රසාදයන් බලාපොරොත්ත්වෙන් සිටින්නාහා.
      3.ඔහු කිසිවෙකුත් ප්‍රසුති කලේ නැත (කිසිවෙකු විසින්) ප්‍රසුති කරනු ලැබුවේද නැත
      4.තවද ඔහුට සම වන කිසිවෙක්ද නොමෙත
      මුස්ලිම් වරුන් විශ්වාස කරන අද්විතීය කුරානයට අනුකූලව සත්‍ය එකම එක දෙවියන්හට හට හිමිවි ඇති අද්විතීය ගුනාංගයන් ගෞතම බුදුන් වහන්සේ ඇතුලු දේව පණිවුඩය රැගෙන ආ සියලු දේව දූතවරුන් පවා ඉතාමත් පැහදිලිව ඔවුන්ගේ දේශනාවලින් වදාල ඇති සේක !!! facebook.com/shimla.banu/videos/1969484169777191/?t=0

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 5 ปีที่แล้ว

      මගේ රත්තරං යහලුවනේ බොහෝ අය නොදැනුවත්කම නිසා මේ මුලු විශ්වයම මැවූ ඒ දෙවියන්ව දැකීමට ඇලුම් කරති 🙂 නමුත් මේ මනුස්ස ජීවිතයෙහි යමෙකුට හො කිසියම් මැවීමකට, සත්‍ය දෙවියන්ව නැරඹීමට නොහැකි වනු ඇත, මන්ද සත්‍ය දෙවියන් එතරම්ම බලවත් ආලෝකමත් බාවයෙන් පිරුනු අති පරිශුද්ද වන්තයෙකු වන බෙවින් කිසිඳු මැවීමකට සත්‍ය එකම එක දෙවියන්ව දැක බලා ගැනීමට නොහැකි වනු ඇත !! මෙ ලෝකෙට පතිත වන සාමාන්‍ය හිරු එලිය පවා එක එල්ලේ බැලීමට නොහෙකි අපි කොහොමද මේ මුලු විශ්වයම මැවූ දෙවියන්ව නැරඹීමට හැක්කේ?? සත්‍ය එකම එක දෙවියන්ව තේරුම් ගැනීමට අවශ්‍යය නම් දෙවියන් විසින් මවා තිබෙන දේ පිළිබඳ මොහොතකට සිතන්න අධ්‍යයනය කරන්න:) අවුරුදු එක්දහස් දහස් පන්සීයකට කලින් ලිය වුනු සත්‍ය දේව වැකියන් අන්තර්ගත කුරානය අත්හදා බලන්න!! ඉතා ගැම්බුරින් අදීක්ශනය කරන්න !! විවුර්ත වූ මනසකින් එහි තිබෙන නූතන තාක්ෂණය බාවිතා කොට සොයා ගත් විද්‍යාත්මක මත පදනම් වු කරුනු කාරනා දෙස මොහොතකට අධ්‍යයනය කරනු මෙන!! ඉතාමත් මේතකදි විද්යාඥයින් විසින් සොයා ගත් දැනට වසර බිලියන 14 කට පමණ පෙර සිදුවූ විශ්වයන් බිහිවීමට ප්‍රාදානතම සාදකයක් වුනු මහා පිපුරුම් වාදය සම්බන්ඳව , කිසිඳු නූතන තාක්ෂණ උපකරකන නොතිබුනු, නොදියුනු කාල වකවානුවක එනම් දැනට ආසන්න වශයෙන් අවුරුදු එක් දහස් පන්සීයකට ඉහත පහල වූනු කුරානයේ ඉතාමත් සූක්ෂමව පැහදිලිව සත්‍ය දෙවියන් මෙසේ විමසන්නේය!! දෙවියන්ව ප්‍රතික්ශේප කරන්නෝ නොදන්නෙහිද අහස් හා භූමිය එකට සම්බන්ඳව තිබුනු කල අප විසිනුයි එය වෙන් කරේ යනු? තවද අප සෑම ජීවයක්ම ජලයෙන් නිර්මාණය කොට ඇත්තෙමු,එසේ නම් තවමත් විශ්වාස නොකරන්නෙහිද?(සූරාහ් 21:30)මගේ උගත් බුද්දිමත් යහලු යෙහලියනේ !! සත්‍ය එකම එක දෙවියන් කුරානයේ මෙසේ පවසයි “අල් කුර්ආනය අල්ලාහ්ගෙ වදන් නොවේ නම් ඔබලාට එහි පරස් පර අදහස් දැක ගැනීමට හැකි වනු ඇත!!! “ සූරාහ් 4:82!! මාගේ උගත් රත්තරං යහලු යෙහලියනේ ඔබලාගෙන් එක්කෙනෙකුට හරි පුලුවන්නම් ශුද්ද කුරානයෙන් නූතන විද්‍යාත්මක කරුණු කාරනා වලට පටහැනිව තිබෙන එක පරස් පර වචනයක් හරි ඉදිරිපත් කරන්න !!! මෙය සත්‍ය එකම එක මුලු විශ්වයටම අධිපති දෙවියන්ගෙන් දෙවියන්ව ප්‍රතික්ශේප කරන උදවියට එල්ලවන දේව අබියෝගයක්!!! www.google.com/search?q=big+bang+in+the+quran&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjOqYjEg-7gAhXyjuYKHSsWCJ0Q_AUIDigB&biw=1024&bih=638#imgrc=e6K0-fW77nXVlM:
      හා විශ්වය, අපි එය නිර්මාණ ශිල්පය සමඟ
      ගොඩනඟා ඇත්තෙමු අපි තවමත් එය පුලුල් කරමින් උන්නෙමු(සූරාහ් 51:47) මෙයද ඉතාමත් මේතකදි විද්යාඥයින් විසින් සංකීර්ණ නවතම තාක්ෂණය බාවිතයෙන් සොයා ගත් තවත් ඒකමතිකව පිලිගත් විද්‍යාත්මක කරුණකි නමුත් මේ සම්බන්ධයෙන්ද සත්‍ය එකම එක දෙවියන් විසින් අවුරුදු එක් දහස් පන්සීකියකට පෙර ශුද්ද්වූ කුරානයේ පවසා අවසන්ය !! මාගේ උගත් බුද්දිමත් රත්තරං යහලුවනේ සත්‍ය එක එක දෙවියන්ව පිලිගැනීමට ඔබහට තවත් සාක්ශි අවශ්‍යවේද? www.google.com/search?biw=1024&bih=638&tbm=isch&sa=1&ei=nQGAXKrQMfbez7sPqKGGwAE&q=universe+expansion+in+the+quran&oq=un&gs_l=img.1.0.35i39j0i67j0j0i67l2j0l2j0i67j0j0i67.5068.11734..13980...1.0..1.154.579.0j4......2....1..gws-wiz-img.....0.bS0zZsneaDU#imgrc=5t4UeyImKAD5gM:

  • @dinushasilva4057
    @dinushasilva4057 5 ปีที่แล้ว +6

    ස්තුති කෞශාල් වැදගත් දේවල් හොයාගෙන රටට කියනවාට
    මෙ නිර්මාණය කරපු අයියටත් ජයින් ජයම වේවා!

  • @kavimax9910
    @kavimax9910 4 ปีที่แล้ว +1

    ගොඩක් හොද නිරමානයක් සහෝදරය පොඩි මිනිස්සු වෙනුවෙන් ගොඩක් වටින නිරමානයක් ,ලංකාවෙ ඉන්න කා පාලු දේශපාලකයො පොඩි මිනිස්සුන්ව සූරා කන නවතී දැන්වත් ,බදු ගහන එක දැන්වත් අඩු වෙයි.. වාහන මිල අඩු වෙඉ❤️❤️

  • @indikairoshan7316
    @indikairoshan7316 5 ปีที่แล้ว +41

    සහොදරයා ඔබට මාගේ හද පිරි උත්තමාචාරය.ගැටලුව තියෙන්නෙ පාලකයන් තාම මොන්ටිසෝරි අවදියේ.

  • @gmash128
    @gmash128 5 ปีที่แล้ว

    සුපිරි වැඩක්... ආඩම්බරයි මේවගේ දක්ෂයෝ ලංකාවෙ ඉන්න එක ගැන

  • @santhaakumaraa6439
    @santhaakumaraa6439 5 ปีที่แล้ว +7

    ආඩම්බරයි සහෝදරයා එත් ලංකාවේ එයට ඉඩ දෙන්නෙ නැහැ වතුර වලින් කාර් එකක් කියවුණු කතාව යටටම ගිහින් ලංකාව වැඩකාරයන්ට ඉඩ නැහැ මොකද කාලකණ්ණි දේශපාළුවො මඩිය හිස් වෙන නිසා මුන් නි රටට අබ සරණයි

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 2 ปีที่แล้ว +1

    උද්ඝොශන කරන කැම්පස් වලඉන්න ගොන් හැත්තට වැඩිය ඔයවගේ වැඩක් කරපු ඔබ වගේ අයව අගයකරනවා තව තවත් දිව්නුවෙන්න සුබපතනවා

  • @chandanadenawaka807
    @chandanadenawaka807 5 ปีที่แล้ว +3

    දක්ෂයින්ගෙන් අඩුවක් නැහැ අපේ රටෙහි.එත් සමාජගත කිරීමට තියෙන උදවුව තමයි අපේ රටේ නැත්තෙ.ඔබට ජයවේවා තරුණ ඉජිනේරුවානනි.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 5 ปีที่แล้ว +3

    ඔබවැනි දරැවන් රටේ සම්පත් ලෙස පාලකයන්ටත් දැනෙනවානම් ? තෙරැවන් සරණයි ඔබ දෙදෙනාට!!!

  • @todaysl4110
    @todaysl4110 5 ปีที่แล้ว +4

    වටිනවා ඔයා අපේ රටට..
    අනිත් අය වගේ පිට රටට technic 1 දෙන්නනම් එපා.. මෙහෙම හදල india වලටත් විකුනන්න

  • @nilukank3564
    @nilukank3564 5 ปีที่แล้ว +6

    Me daruwata mama kiyanne kisima danawadi ratakin dena kisima deyak Obage nishpadanayata ganna epa.
    Ehema unoth APEL WAWAPU PUDGALAYATA SIDUWUNA DEYAMA SIDDA WEI.
    BLESS YOU.

  • @Thakshi-Vlog
    @Thakshi-Vlog 5 ปีที่แล้ว

    හොඳ වැඩක් සහොදරයා.ඉදිරියටම යන්න.all the best.මෙ වගෙ වටිනා දෙයක් වත් අගය නොකර unlike කරන මන්ද මානසික මිනිසුන් ඉන්න රටක ඔබෙ කටයුතු නොසැලී ඉදිරියටම කරගෙන යන්න.ජය වේවා.

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 ปีที่แล้ว

    ජය ශිිු රාවන්..ඔබට හා උදවිි කල සැමට ශිිු රාවන්ගෙ පිහිට හා බුඋු සරණයි..

  • @fathmathahmed390
    @fathmathahmed390 5 ปีที่แล้ว +6

    Good malli.parisara dusanaya gana hithala oya wede duratama aragena yanna devipihitai 🎓

  • @upamalbandara7192
    @upamalbandara7192 5 ปีที่แล้ว +1

    Niyamai....keep it up

  • @gayancrishantha5483
    @gayancrishantha5483 5 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්

  • @santhashan393
    @santhashan393 3 ปีที่แล้ว

    Niyamayi niyamayi lankawe thiyena anik weel walatath mehema set kalanam joli wedeeee parisara dushanaya Awana wenawaneeeeee good luck 😍

  • @salakasuba2847
    @salakasuba2847 5 ปีที่แล้ว +1

    Very good. Wow niyyamie. Ma vaga haduvama apita puluvan lokanm 1k vanna. Plz janati pati tumanii atha danna ma tharunayanta. 😃😃😃😍

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ,ඔබට ජය

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 5 ปีที่แล้ว +3

    Good luck...

  • @RAJA-xc3gi
    @RAJA-xc3gi 5 ปีที่แล้ว

    Congratulations for your new thinking please go forward and I wish you all success

  • @muhammadhakram
    @muhammadhakram 5 ปีที่แล้ว +8

    Niyamai good luck

  • @dilshanmathew7599
    @dilshanmathew7599 5 ปีที่แล้ว

    අයියෙ එක පට්ට ඔයා මරු ජය වෙවා✌️

  • @susanthafernando6383
    @susanthafernando6383 5 ปีที่แล้ว +1

    Good work..very interesting. I would like to join with him and give him more support to his final product/ dream. 👌 👌

  • @smantismanti8790
    @smantismanti8790 5 ปีที่แล้ว +5

    Niyamai. Obata. BUDU.Saranai

  • @cookingwithammaduu5359
    @cookingwithammaduu5359 5 ปีที่แล้ว +23

    අනේ පරිස්සමින් මොකද මිට කලිනුත් ලංකාවේ බොහෝ නිෂ්පාදන ලාංකිකයන් කලා එත් අද ඔවුන් රටින් පිට කරලා නැත්නම් නිශ්සබ්ද කරලා

  • @ziyadx4786
    @ziyadx4786 5 ปีที่แล้ว +1

    දැන් අපෙ රටෙ ඉන්න ගොඩාක් දෙනෙක් හිතන්නේ මහන්සි නොවි අනුන් ව මරාගෙන ඉදිරියට යන්න නමුත් ඔබ තමන්ගේ ම දහඩිය මහන්සි යෙන් ඉදිරියට යන්න හදන්නේ ඔබ වැනි අය අපෙ ලන්කාවට ආඩම්බරයකි ඔබට දෙවියන් ගෙම පිහිටයි

  • @ashanharshana4748
    @ashanharshana4748 5 ปีที่แล้ว

    නියමයි.ඔබට මාගේ හදපිරි සුභපැතුම්...

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 5 ปีที่แล้ว +1

    good luck bro. keep it up......!

  • @vinitha9819
    @vinitha9819 5 ปีที่แล้ว

    ඔබට jayen ජයවේවා .mey නිර්මාණ රටටත් ලොකු ජයක් .

  • @sachindusankalpa7610
    @sachindusankalpa7610 5 ปีที่แล้ว +4

    Jaya wewa

  • @sumithpiyan2477
    @sumithpiyan2477 5 ปีที่แล้ว +3

    Good

  • @hikkaduwaamila6699
    @hikkaduwaamila6699 5 ปีที่แล้ว

    Petrol denata tiyana wheel convert karanna puluwanda

  • @disnikamuthumali6448
    @disnikamuthumali6448 5 ปีที่แล้ว +1

    ඔබගේ හැකියාවට මගේ සුබපැතුම් ජයෙන් ජය පතමි , නමුත් කණගාටුවට කරුණ නම් මේ පවතින system 1 ඇතුලේ ඔබට ඕකට රජයෙන් කිසිම අනුග්‍රහයක් නොලැබේවී යන්න මගේ පුද්ගලීක අදහසය් .මොකද ඉන්දියාවෙන් ගෙනාවම හොද comise කුට්ටියක් ගහගන්ඩ තියන අවස්ථාවක් නැතිව යනව , මේ ඉන්න හොරු ඉන්නකන් මේ රට ඔබල වගේ අයට තැනක් දෙන්නෙම නැහැ .

  • @dammikadammika3828
    @dammikadammika3828 5 ปีที่แล้ว +1

    Obea mea nawa nirmanaya lowama dinanata haki wewa obata tearuwan saranai!

  • @r.g.n.shanthigamage9502
    @r.g.n.shanthigamage9502 5 ปีที่แล้ว +4

    Great

  • @nilochananilochana8717
    @nilochananilochana8717 5 ปีที่แล้ว

    Niyamai elaa

  • @worldofnissanka9222
    @worldofnissanka9222 5 ปีที่แล้ว +1

    කුඩා කාර් එකක් electric කරන්න හැකියාවක් ලැබුණොත් ඒක රටේ සංවර්ධනයටත් ාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයේ ආර්ථිකයටත් මහඟු සේවාවක් සිද්ධවේවි ඒවාගේම සොබාදහමටත් එය ඉතාමත් හිතකර වන බව අනිවාර්ය කාරණයක්

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 5 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබට .ජය වේවා .

  • @lankashama124
    @lankashama124 5 ปีที่แล้ว +2

    ජයෙන් ජය..

  • @kusumkusum4532
    @kusumkusum4532 5 ปีที่แล้ว +2

    ඔබට ජයෙන් ජය

  • @vincentwijesuriya7637
    @vincentwijesuriya7637 5 ปีที่แล้ว +4

    Our observation in the past is that if you make a vehicle, however good and cheap it is they never allow those to be sold in Sri Lanka.. because when government brings vesicles from other countries it gets a big tax from imported vehicles. We are happy about wonderful people like you and still sad that new inventions like your,'s have no place in Sri Lanka. I wish you were born in a another country, because by now many would have come to appreciate your achievement. Keep it up.. God bless you more and more. You may have some body somewhere

  • @gajanman5982
    @gajanman5982 5 ปีที่แล้ว +2

    ජයෙන් ජය

  • @innovators
    @innovators 3 ปีที่แล้ว

    wow 😍😍😍😍😍😍

  • @rasithsaman2253
    @rasithsaman2253 5 ปีที่แล้ว

    Proud of you. Congratulations from Canada.

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 5 ปีที่แล้ว +6

    Subapatum ediriyatama yanna. Jaya wewa. Sri Lanka..hari adambarai

  • @anuruddhalogin
    @anuruddhalogin 5 ปีที่แล้ว

    සුපිරි වැඩක් !

  • @bmsbalasooriya6180
    @bmsbalasooriya6180 5 ปีที่แล้ว +1

    All the best

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 ปีที่แล้ว +2

    Good luck👏👏

  • @savishkagunasekara4879
    @savishkagunasekara4879 3 ปีที่แล้ว +3

    දැන් අවුරුදු 2 ක් ගිහින් තවම පාරේ දැක්කේ නැනේ Electricit ත්‍රිවිල් එකක්

  • @samanabayarathna6776
    @samanabayarathna6776 4 ปีที่แล้ว +1

    Congratulations for your effort for trying to develop a three wheeler to run on a battery. Just as a suggestion, you can include couple of solar panels to the roof of the vehicle to charge the battery while running the vehicle or perhaps small wind turbine. Please be aware that there are lots of companies are working on electric vehicles (busses, trucks and cars etc), battery technologies and hydrogen fuels etc. I am sure you are about Tesla and Nio Limited. Good luck and wish you the best.

  • @dinukasheheranbowattha5907
    @dinukasheheranbowattha5907 5 ปีที่แล้ว

    well done ..................

  • @ruwanlakmal5180
    @ruwanlakmal5180 5 ปีที่แล้ว

    Niyamai niyamai

  • @pradheepa26
    @pradheepa26 5 ปีที่แล้ว

    well done and keep it up..

  • @NKIsuruMadusanka
    @NKIsuruMadusanka 5 ปีที่แล้ว +12

    Person who conducted the interview didn't ask basic technical questions so bad.

  • @sajithlakmal9406
    @sajithlakmal9406 5 ปีที่แล้ว +1

    ජයවේවා ❤️❤️❤️❤️

  • @peiumanthaperera1322
    @peiumanthaperera1322 3 ปีที่แล้ว

    ගෙදරින් ඕක චාජ් කරත් ඩීසල් ම තමා පුච්චන්න පුතා වහලෙට සෝලා පවර් ෆුල් කවර් කරල ඒ ගමන් පිටිපස්සට solar power එකක් හයි කරන්න ඔය ත්‍රීවීල් එකේ battery කැපෑසිටි එක හොඳ නම් ළඟ තියෙන තව ත්‍රීවිල් එකක් චාජ් කරල ගානක් ගන්න පුළුවන් වෙන විදියට ඒ වගේ වැඩක් කරන්න තෙරුවන් සරණයි

  • @tv6076
    @tv6076 5 ปีที่แล้ว +2

    ඉතාම සතුටු වෙමු

  • @funnydogs659
    @funnydogs659 5 ปีที่แล้ว +5

    ලන්කාවට ත්‍රීවීල් ගෙන්නන උන් උබ මරයි පුතා....☝🏻☝🏻☝🏻😂😂😂

  • @sanjeewa138
    @sanjeewa138 5 ปีที่แล้ว +1

    well done.

  • @champichampi6125
    @champichampi6125 5 ปีที่แล้ว +3

    සුභ පැතුම් ...සුභ අනාගතයක් ...

  • @travellaunch6022
    @travellaunch6022 5 ปีที่แล้ว +3

    Ela

  • @jay93942
    @jay93942 5 ปีที่แล้ว +2

    👍👍👍

  • @gayanianuradha89
    @gayanianuradha89 5 ปีที่แล้ว

    Attatama godak sathutui ape rate minissunge daksha tawayan gana adambarai .. et dukai godak ape rate ewani ayahata idiriyata yanna rate balawatthunge awastawa nolabima gana...

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    සාර්ථක වේවා හොඳ නිර්මාණ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @ushanrukantha6005
    @ushanrukantha6005 5 ปีที่แล้ว

    Thanks buddy. Hope u will succeed like Musk

  • @tharukaasurumuni746
    @tharukaasurumuni746 5 ปีที่แล้ว +1

    ape rate daksha pirisak innawa obata jaya wewa. idiriyatama ynna .

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 5 ปีที่แล้ว

    Good luck brother, go ahead...

  • @erangalakmal1790
    @erangalakmal1790 4 ปีที่แล้ว

    ජය වෙිවා දැනගන්න පුලුවන්ද මෙහෙම හදාගන්න පුලුවන්ද කියලා දැනට පාවිච්චි කරන එක.

  • @nalakawijerathne281
    @nalakawijerathne281 5 ปีที่แล้ว +3

    Ammmooo satutaaaaa♥️😍

  • @samankumar3218
    @samankumar3218 3 ปีที่แล้ว

    මෙිකට සෝලා පැනල් ඒකකුත් සමිබන්ද කරානමි ඒයින් බැටරිය තවත් චාජවිමක් සිදුවෙිනවා ඒහෙම වුනානමි තවත් වැඩි කාලයක් දාවනය කිරිමට හැකිවෙිනවා

  • @lalithperera1197
    @lalithperera1197 5 ปีที่แล้ว

    Best of luck 👏👏👏

  • @annedesilva1224
    @annedesilva1224 5 ปีที่แล้ว

    keep it up 💐

  • @theekshanadulitha8522
    @theekshanadulitha8522 5 ปีที่แล้ว +1

    Supirii meka thama wenna one

  • @arav8427
    @arav8427 5 ปีที่แล้ว

    Congratulations & go head my bro

  • @slrouters2724
    @slrouters2724 5 ปีที่แล้ว +1

    Superb

  • @indikasusantha4206
    @indikasusantha4206 2 ปีที่แล้ว

    ජයම වෙිවා

  • @shanalex6356
    @shanalex6356 5 ปีที่แล้ว +6

    Oba waddek.oka kohoma hari market akata danna

  • @nothingisrealdude
    @nothingisrealdude 5 ปีที่แล้ว

    Good job 👌👀

  • @malindanuwan3516
    @malindanuwan3516 5 ปีที่แล้ว

    බුදු සරනයි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +12

    කෝ ඉතින් මේක කරපු වෙනස්කිරීම පෙන්නන්න කෝ

    • @kasunshewan9042
      @kasunshewan9042 5 ปีที่แล้ว +1

      Uba hodata video eka balahao bn 😂😊

  • @indrajithbeddewela9102
    @indrajithbeddewela9102 5 ปีที่แล้ว

    Supiri wadak thawath nawa nirmana hadala srilanka namak thiyanna.

  • @mohammedruzmeen2117
    @mohammedruzmeen2117 5 ปีที่แล้ว +1

    Congratulation

  • @nimalkuwait9029
    @nimalkuwait9029 2 ปีที่แล้ว

    ජයවේවා...

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 5 ปีที่แล้ว

    ජය වේවා ඔබට

  • @manulavihanga1523
    @manulavihanga1523 5 ปีที่แล้ว

    ලංකාවේ තමයි සුපිරි වැඩ්ඩො ඉන්නේ.... අතදීල ඉස්සරහට අරන් යන්න හරි නායකයෝ නෑ.... එකයි දුක..

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 ปีที่แล้ว +14

    Sri lankawe daksha daruwo. Siyalu deviyo obawa aaraksha kerethwa !idiriyata yannata raajya atha deemak leabei neda ?

  • @dineeshdiani5801
    @dineeshdiani5801 5 ปีที่แล้ว +1

    Lankawe enne kalakanni desha paluwo apema unta apema un kelawanawa.parissamin saho.hela jathiyata jayawewa...

  • @judefernando5176
    @judefernando5176 5 ปีที่แล้ว +2

    👏👏👏👏

  • @siraj9237
    @siraj9237 5 ปีที่แล้ว +1

    මෙච්චරයි කියන්නේ
    ලංකාවේ දේශපාලනයින්ට මෙව්වා
    තේරෙනකොට කල් යනවා
    කල් යනකොට පල් වෙනවා

  • @arunasamarakoon3936
    @arunasamarakoon3936 5 ปีที่แล้ว +1

    good

  • @dulangabandara8727
    @dulangabandara8727 5 ปีที่แล้ว

    super ayiye

  • @user-kk7db3yh9v
    @user-kk7db3yh9v 5 ปีที่แล้ว

    Good luck

  • @denvernonis4127
    @denvernonis4127 2 ปีที่แล้ว

    Congratulations .

  • @tironfernando9485
    @tironfernando9485 5 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි අය්යා .ඉන්දන පිරිවැයට සුපිරිම විසදුම මෙම රතයේ බැටරිය full charge කරපුහම k.m.කීයක් විතර දාවනය කරන්න පුලුවන්ද...