අද කාලේ අලුත්ම ත්‍රීවිල් කොයි වගේද ? Modern Threewheels | TVS King | TopCar
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2018
- කාලයත් එක්ක ත්‍රීවීලුත් ගොඩක් අලුත් වෙලා.ඉතින් මේ විඩීයෝ එකෙන් අපි හොයල බලමු අද කාලේ මොඩර්න් ත්‍රීවීල් එකක තියෙන විශේෂාංග ගැන...
Special Thanks to Abans Auto (pvt) ltd. - ยานยนต์และพาหนะ
අමතර කොටස් නුත් කරදරයක් නැතුව ගන්ඩ තියනවනං ඇත්තටම බජාජ් ත්‍රී විල් වලටත් වඩා හොඳයි
වාහනයක් ගන්න එක නවත්තලා මේක ගන්න හිතුනා.... බොහොම හොද ඉදිරිපත් කිරීමක්.........
Tvs එකක් පදින මනුසයා දන්නවා එකේ වටිනා කම i love tvs king ❤️❤️
කදු අදිනවද හොදට
Watinawada leda denn nadda 2 hand markert natte ai
Ekenm
Aniwa
Aniwa❤️
බජාජ් එකට වැඩිය නම් tvs එක ඉස්තරම් මගේ එක දැන් අවුරුදු 7ක් වෙනවා yt නොම්මරේ තාමත් සුප්පට දුවනවා 🙏🙏😘
එතකොට 😂 205 වගේ ඉල්ලක් නම්බර් දුවන ඒවා බජාජ් නෙමේද 😂 පාරට පොඩ්ඩක් බැහැලා බලහන්
bajaj 14 sri ewath thiyenne pare supiriyata duwana
Mage අවුරුදු 8 yy
Baja wala hadanawa hadanawa iwarak na me tvs eka haduwak gdk kal thiya ganna puluwan
m.facebook.com/groups/2656387011288787?view=permalink&id=2656404291287059
Wow padalama balanna supiri bawa... It's really good
th-cam.com/video/LncpAdo6sE0/w-d-xo.html
සුපිරි ❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනවා දැනුවත් කිරීම සම්බන්ධව... මේ වන විට T.V.S. මෙ වාහන වල ගනනුත් සදහාන් කරන්න
Good announcing.
සුපිරි
ඇත්ත ටම සුපිරි ..👍👍👍👍👍
බොහොම ස්තූතී....
Super good tvs sir
ජය
විශිෂ්ඨයි mallikarachchi
Supiri kolla
Thanks...
When comming the
TVS-DuraMAX
Can you add an English subtitle, please...!
Waahana anayanaya karanna kota gennawaid?
මේක car එකක් වගේ නිසා TVS director board එකේ උං මේ 3wheel එකේලු යන්නෙ.
Kauru monwa kiuwath kalin man padde Bajaj 2stroke ekak.ynwta vadiyen hdnwaa.cable ehema wadkma naa.dan thiyenne TVS ekak.TVS eka thram supiri weel ekak engine eka supiri
සැප ඒම කෝමද බන් වීල් එක සුපිරි ද බජාජ් වලට වඩා මගෙත් බජාජ් එකක් තියෙන්නෙ
Hi when TVs dura max will be in srilanka
man me bmw ekak ganan hitiye !! dan tvs three wheel ekak gannaawa hitan !! ! mokada adi 9 palalin light wadinawa ne !! ape geadrata ena para adi 10i ! meka gattama hena eliya dagena enna puluwan !!
ඔක්කෝම හොඳයි eth හදන්න tan bohima adui.
Down payment ekak daala ganna puluwanda?
Now s days available??
Tvs supre ithin ❤️
Tvs 3වීල් එක්ක නියමයි 👍👍
2022/06/23 මිල කියදේ
අලුත් බිරන්නියෝ ???
මෙම වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය "ජයරත්න".
😂
TVS supiri leda aththema ne aaya mageth bick ekak thiyenawa kisima repearing ekak k. Ne. Niyama wahana
ගින්දර බජාජ් ලදරමට වැඩ් ය TVS එක අපුගමන් කොපිය ගැහුවා බජාජ් ඩබල් ලයිට් එක
I sellaama double light haduwe api
Khd hutto bjj ldrm wenne ube tvs aka mktd blpn
Meka mita wada makat eka allaganna tibba passe mad gad deka wenama awanam man hari machan
Mekata kalin awa tvs king ekat meka wage hodaida?
කලන්ක මහත්මයා මේ Tvs king deluxe එක අලුතින් ආපු මොඩිෆයි කරලා තියනවා...ඒක වටිනවා...ඒත් ඇයි 2nd හෑන්ඩ් මාකට් නැත්තේ ඇයි පාට්ස් ගනන් වැඩි.....මොකද මට හිතෙනවා ඔය වාහනය ගන්න ...ඒ ගැන ටිකක් කියන්න පුලුවන්ද
💜💜
👍
thaks..
2stroke එකේ future එක කියන්නකෝ
sawi shakthiya hodai👌
TVS eka Maru ..awrudu 12 wenawa ...thma hodata duwanawa 🛺❤️
What is the price of a tvs three whwheeler
deesal weel ganat video ekk karanna
anthimata kiyapu tika patta
ඩබල් තහඩු නිසා පට්ට හයියයි
මාර features ටිකක් නේ
අයියා මං අනුරාධපුර කැබිතිගොල්ලෑව TVS සමගම කඩේ Sale දුරකථන අංක දෙන්ඩ
Tvs king Bajaj ekath ekka gathama repaire Athema nathi wahana yak athdakemen kiyanne..
Hi. Interested but i hope you have english subtitles
Tvs repair karana thanwala tool nathiwa wada karanne
Me gana soya balanna tvs hoda rathayak kisima ledak denna eth me wage than walin mekata thiyana thana kanawa maharagam dipowa lagin yna pare workshop eka gana soya balanna
Ane bro dennama ocharama moleneddaoka hirenawa bro ane ane
Tawa treewheel reviews one
Meke price eka kiyada? I Love tvs king
Vidio kara eka buruwek pennanne nane kisi deyak oka elawala podi ekak ganin aiye
CDI unit eka one hoyaganna nene
Seems a very exhaustive description. But why no automatic CC translation to English? WAKE UP TVS and sponsor CC translation cost?
Bajaj ekata gahanna tvs newei haibrid three wil awath ba.201 weel ekaka tvs eka hapunoth tvs sundal bn.gassenawata hoda tayar dapan.mage eka bajaj 2007 thama apu shokat QT sapata wada aurudu 16
Mechchara hodai nm ai market adu..😁😁
Gris ghnna ewwa nm hoday...dan ewa hadala epa wenwa...gris ghna eka wadk nathi deyak nam oil line ekak dila ewanna mewa rabar newi yakada....hycaben...
Price eka kohomada ?
Tvs king 👑 patta
👍👍👍👍
❤
Ane muwa watune ne ne muflur guard ekata nagidii
Tvs එක සුපිරියි
T v s brand new kiyada
Gannawa nam kohomada
Kohenda ganna puluwan
Anthimata kiyapu tika patta
Price eka kiyada?
Abans gattata passe TVS 2wl eke performance hodyi ban....Bajaj ekata Wada hogak hodayi.
How much
tvs market adu bajaj dan aran kollo tharageta hadana nisa bajaj wala body parts thiyenawane ekai habai tvs eka thamai niyama enjine eka maru car eka wage
Owa gnn hrk me lnkwe innwne bn...
Tvs eka maru... Math padinne ekak.... Eka aulak tiye.. petral wadakaranawa adui... Godak tan walata pennuwa . Hari giye na
please call 0705711330
Enna bro hadala dennm 35n uda wada karanna...0752481126
DAN PAWATHINA MILA KIYADA ALUTHINMA
Bajaj ekata wada wiyadama adui.
Bajaj mona reddakda me thiyenne vill aka supar ...
Ai apita meka koheda mila kiyada kiyanne nathe
parana three wheel eka thiyenawa nam katha karanne...discount ekak denna0705711330
Tvs amatara kotas ganne kohenda
Tvs three wheeler aka hodai habai parts godak ganan ne. Aka thama thiyana prashna second hand markets akath godak adui..
Tvs වාහන වෙළඳපොලේ තියෙනවද
Ammo chars gewa..market na ok
මිල ?
bajaj akata wadamam supiri 100%
thanks
TVS ❤ එක්ක අවුරුදු 12ක් දැනට..❤
Kiyak wanawada
Clutch leaver eka wedila glass eka crack wenwa neda 🤔
අලුතින් ත්‍රිවිල් එනවද?
TVS Three Wheel wala body eka sautthui papadam wage
Bajaj ඩක්කු වල හෙණ හය්යයි නේ😂
Bajaj ewa Dan aspa gananne bn.meka hodai.anika Bajaj leda wadi
Oya deeal mulinma awe bajaj wel walin copi karala TVs wel wala tiyenne matgat uda naggata api bajaj wel eka ussala pennanne mat gat eken TVs kiyanne thanikar copi
ඇත්තටම සුපිරි වාහනයක් තමය (ටි වි ස්) ඈත් අඩු පාඩු ටිකක් තියෙනවා.
ඔයාගෙ අගය කිරිමට බොහොම ස්තූති... අලුත් වාහනයෙ අඩුපාඩු ඔක්කොම අඩුකරල තියෙන්නෙ...
How much brand new?
@@kalankakarunarathna4184 brand new how much is there any offer for April ?
අඩුපාඩු ටිකත් කිව්වනම් බලන්න.
Price
Pitipasse ellilath yanna puluwan.. Allagannath. Deyak haduwanam😂😂😂
තවත් මෙ ත්‍රිවිල් වසංගත එපො 😪
Okkoma kiyala dana aka ganak kiyanna nadda
Samprna gana kiyada
مرحبا ياشباب
هل Tvs كلها اصلية في خارج الهند
tvs.y.no.padina.aya.kiyannako.ewa.hodaida.nadda.kiyala.mma.ekak.ganna.inne.godak.leda.tiyenewada
oya gattada
එකක් ගන්නවනම් මූලික ගෙවීම කියද
අලුත්තුිවිල්.ඒකේ.ගාන.කියද
Oya kiyana okkoma bajaj eketh thiyenawa bn
Tvs thre wheel eka disel neda
නැහැ පෙට්‍රල්
Indian jarawa market karanna daganna epa..owa marana..10lks walata hoda Japan parana car 1 hanna puluwan neda .ai ewa kiyanne natte.
Kiyada meke mila
අයියේ ඔයාගේ video එක ගොඩක් හොදයි ඔයාට පුළුවන් නම් අලුතින් ම එන Bajaj Three wheelers එකක video එකක් කරන්න ples ❤️❤️🙏👍🙏🙏🙏🙏