Helicopter in Srilanka පාසල් සිසුවෙක් හෙලිකොප්ටරයක් නිපදවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #BeastReacts #MrBeast #MrBeastGaming #lankagossip #srilankanews #lka #newstoday #dangerousdeadbody #lakshmanvideohome #lankaenews #helicopter #
    Helicopter in Srilanka දින11කින් හෙලිකොප්ටරයක් හදපු රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ A.L තරුෂික දිලංක පාසල් සිසුවා. සම්පූර්ණ වීඩියෝව බලන්න
    ඹබත් ගායනයට. වාදනට. රංගනයට. නිර්මාණයට. හෝ කුමක් හෝ විශේෂ දක්ෂතා ඇති කෙනෙක්ද ?
    වයස කුමක් වුනත්. ආගම ජාතිය කුමක් වුනත්. අපි සූදානම් ඹබේ විශේෂ හැකියාව නිර්මාණය ගැන නොමිලේ ලොවටම පෙන්නන්න. ඉතින් තවත් බලා ඉන්න එපා අදම කථා කරන්න - Lakshman - 0722714754 / 0714005855
    Email - lakshmanvideo@gmail.com
    මේ‍ වීඩියෝ එක බලලා Lakshman Video Home යූටියුබ් චැනල් එක subscribe කරලා
    Like එකක් දාලා මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා....
    LAKSHMAN VIDEO HOME
    LvH Video Studio All Event - News - Wedding Video & Photography
    Musical Live Show & All Live Video Production
    0722 714 754 / 071 4005 855
    facebook - Lakshman Ratnapura
    TH-cam - Lakshman Video Home
    Email - lakshmanvideo@gmail.com
    www.lakshmanvideohome.yolasite.com

ความคิดเห็น • 492

  • @movieworld2872
    @movieworld2872 3 ปีที่แล้ว +164

    උඩ යනකම් බලන් හිටපු උන් කොයි.

    • @outofthebox7610
      @outofthebox7610 2 ปีที่แล้ว +12

      මේ වීඩියෝ එක දාපු දවසේ ඉදන් තවමත් බලං ඉන්නව බොල...😁

    • @thanujathiwanka1951
      @thanujathiwanka1951 2 ปีที่แล้ว +5

      තාම උඩ ගියෙ නෑනෙ

    • @udenikumari3947
      @udenikumari3947 2 ปีที่แล้ว +4

      UBA giyada bb

    • @thilisathsara7264
      @thilisathsara7264 2 ปีที่แล้ว +1

      😅😂uda giye ne hby

    • @wajirailangarathna7628
      @wajirailangarathna7628 2 ปีที่แล้ว +6

      නොතකිං උඩ ගියෙ නෑනෙ මම මාර සතුටින් වීඩියෝ එක play කරෙ උඩ යන සුපිරි helicopter එකක් කියල😥

  • @gihanshameera3023
    @gihanshameera3023 2 ปีที่แล้ว +30

    පිස්සු කන්නා ගෙ video එක බලල ආපු උං ඉන්නවද ? 😍

    • @nateyushi2475
      @nateyushi2475 2 ปีที่แล้ว +4

      උඩ යනවද බලන්න අපු මම 😹

    • @user-xi4zt9mh9h
      @user-xi4zt9mh9h 2 ปีที่แล้ว +1

      Math awa ud ynwd blnn 👍

    • @damirunemitha1833
      @damirunemitha1833 2 ปีที่แล้ว +1

      Mamath pissu kannage vid eka balala awe😂

    • @nirmalgamage476
      @nirmalgamage476 2 ปีที่แล้ว +1

      gmmt

    • @techosh8542
      @techosh8542 2 ปีที่แล้ว +1

      mamath awe uda yanawada balanna giya paka

  • @Vishwa-nq3gv
    @Vishwa-nq3gv 2 ปีที่แล้ว +10

    කමේන්ට් දාන්න ඇවිල්ලා තියෙන්නේ හෙලිකොප්ටර් මහාචාර්‍ය වගයක් කටින් .. ලෝකේ 1වෙනි plane එකත් උඩ ගියේ නෑ හරිද උත්සාහය වටිනවා මේ වගේ රටක ඉදන් හරියට ❤️‍🔥

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว +3

      ඒ පලවෙනි ප්ලේන් එක ,මේක ලෝකෙ පලවෙනි හෙලිකොප්ටරය නෙවෙයි

  • @bhaggyathimira4162
    @bhaggyathimira4162 2 ปีที่แล้ว +10

    ගොඩක් අය කියල තියෙනව උඩ ගියෙ නැකියල තටු අපු ගමන් ඉගිල්ලෙන්න හදන තොපිවගෙ උන් නිස තම ලන්කව දිව්නු වෙන්නැත්තෙ රයිට් සහොදරයො හැදුව එකත් මුලින් උඩ ගියෙ නැ එත් ලොකෙම පවිච්චි කරන ගුවන් යන හොය ගත්තෙ උන් මෙ කොල්ලටත් යිස්සරහ ට ලන්කවෙම හොද ගුවන් යන නිශ් පදන සම ගමක් දගන්න පුලුවන් වෙන්න කියල පර්තන කර පියව් කුහක වෙන්නැතුව කරන්න එකෙක් නැ ඇදකියන්න සියයි තොපිට පුලුවන් හිනවෙන්න විතරයි චිත්ත වෙන්න එප උඩ ගියෙ නැතත් උචොපර් එකක් හැදුව උහැදුවෙ චොපර් එකක් හිනෞන උන් කියපල්ල උබල බිම දිගෙ යන විල් බැරොවක්වත් හදන්න දන්නවද හැදියල්ල බන් නැගිටින උට උදව්කරමු ලන්කව ගැන කැක්කුමක් හද ගනිල්ල චන්දෙ කලෙට සිමින්ති කොට්ටෙට කැම පැකට් එකට රට පව දෙන එක නවත්ත පල්ල මොකද්ද මෙ රට ගොඩගන්න මොරලෙකක් තියෙන උන් යින්නවනම් සෙට් වෙයල්ල

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +13

    නියමයි මල්ලියා ..තාක්ෂණය හරියටම පාවිච්චි කරලා..ඒත් යානයේ සැකිල්ල බර වැඩි වගෙම හෙලවෙනවා..ඒකෙන් පොලවට තදවෙනව..නට් එකක්වත් හෙලවෙන්න හොද නෑ. .මේන් රොටර් එක 600rpmවත් තියෙන්න ඕනා ..rotax engine හොයගන්න බලන්න ආය එකක් හදනකොට..ඔයා ඉහලටම යන්න ඔන කෙනෙක්..👍👍👍පන්ඩිත කමක් නෙවෙයි කීවේ දැකපු දේවල්

  • @sanduntharanga1573
    @sanduntharanga1573 2 ปีที่แล้ว +5

    ලංකාවේ අපේ දෙයක්❤️.උත්සහය ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ."උත්සහය උනන්දුව ඇත්නම් කළ නොහැක්කක් නොමැත"💪💪ඊළග අභියෝගේ උඩට ගන්න එක.ඒකත් කරමු❤️💪

  • @luckybilly8808
    @luckybilly8808 2 ปีที่แล้ว +7

    ඕනම දෙයක පලවෙනි එක හරියන්නෙ නෑ... උත්සාහය නියමයි... අමුද්‍රව්‍ය ටික හොයාගන්න ඇත්තෙත් හරිම අමාරුවෙන්.. නමුත් එක වරදක් කියන්න ඕනි.. ඉස්කෝලෙට ගේන්න කලින් වැවු පිට්ටනියකට අරන් ගිහින් අඟල් දෙක තුනක් උස්සල experiment එකක් කරල ගේන්න තිබුනා.. ජයවේවා

    • @r.k.m.bsankalpa6595
      @r.k.m.bsankalpa6595 2 ปีที่แล้ว +2

      රයිට් සහෝදරයෝ පලවෙනි ගුවන් යානයත් එක පාරට උඩ ගියේ නෑ.
      උත්සහයයි වැදගත් වෙන්නේ...
      "

  • @xo5913
    @xo5913 2 ปีที่แล้ว +5

    ජයරත්න සහෝදරයන්ගේ අනගි නිපැයුමකි😆මේ උත්සව සමයේ ඔබත් මේ අනගි අවස්ථාව මග නොහැරගන්න

  • @kuruwitammv
    @kuruwitammv 4 ปีที่แล้ว +5

    අපේ පාසැල හා සිසුවා සදහා දක්වන ලද සහයට ස්තුති.

    • @mohankumara8013
      @mohankumara8013 4 ปีที่แล้ว +2

      Ko bn meka udayannene hikzzzzzzzz

    • @kuruwitammv
      @kuruwitammv 4 ปีที่แล้ว

      @@mohankumara8013 අවශ්‍ය ඉංනේරු ශිල්පය ඔබට ලබාදිය හැකිනම් එය කර පෙන්වීමට අපේ ශිෂ්‍යාට සුදානම්. එසේම නිතිමට අවසරයද අවශ්‍යයි. if you have that engineering knowledge please contact us . Thank you

    • @dulajshane953
      @dulajshane953 4 ปีที่แล้ว +1

      උඩ නොගියත් උත්සාහය අගය කරනවා හදවතින්ම ❤

    • @Melbournebird
      @Melbournebird 4 ปีที่แล้ว +3

      කාල් බෙන්ස් එක පාරට එස් ක්ලාස් මොඩල් එකක් හැදුවෙ නෑ....මේක උඩ නොගියත් මේ උත්සාහය මං නම් ගොඩක් අගය කරනව... සමහරු මේක උඩ යන්නෑ කිය කිය මේක බාල්දු කරනව..ඒ අයගෙන් අහන්න තියෙන්නෙ ඒ වයසෙදි ඒ අයට මෙහෙම දෙයක් තියා අඩු ගානේ ෆෑන් එකක මෝටරයක් වැඩ කරන තියරි එක වත් දැනන් හිටියද කියලා තමයි..!

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +5

    මගේ පුතාට බුධු සරනයි ගන දෙවියන්ගේ පිට ලැබේවා👍👍👍👍👍👍

  • @mr.return7361
    @mr.return7361 ปีที่แล้ว +8

    පුකේ ඉදන් තට්ටෙ ඉදන් වදන්නම් දාලා😂පොර ටෝක් දාන්න කලින් හරියට උඩ යවාගන්නවත් පුලුවන් උනානම් දුක නැ ඕක ගහගනින් රෝල් කරලා පුකේ. කාර් හදන තියරි වලින් Helocpter හැදුවම ඔහොම තමා😂

  • @akasheshmika4594
    @akasheshmika4594 2 ปีที่แล้ว +4

    වුඩගියෙනැති වුනාට අයියෙ ඔයාගෙ වුට්සහය ඇත්තටම වැදගත් කවද හරි හොද යිහල තැනකට යන්න. ප්ලේන් සම්බන්දව හොදට යිගන ගන්න. බුදුසරණයි !

  • @raplife8314
    @raplife8314 2 ปีที่แล้ว +12

    ඕකෙ තටු කරකන ගමන් පැත්තෙන් ඕක බූම් එකකින්වත් උස්සපන්කො උඩ ගියා කියලා පොඩ්ඩක් හිතවත් හැදෙන්න😂😂

  • @BloomingLifeSL
    @BloomingLifeSL 4 ปีที่แล้ว +4

    කුහක මිනිස්සුන්ගේ වචන වලට වැටෙන්න එපා සහෝදරය. ඉදිරියටම යන්න . ජය

  • @m.j.smalalanayake5155
    @m.j.smalalanayake5155 4 ปีที่แล้ว +8

    උත්සාහවන්තයා ජයගනී...

  • @LayanMaduka
    @LayanMaduka 3 ปีที่แล้ว +5

    ළමා මනස සන්වර්දනය උනේ නැති උනාම ඔය වගේ නිර්මාන කරනවා.
    රටේ ඉන්න මන්ද බුද්දිකයො ටිකත් කොල්ල ෆොම් කරල තවත් මොඩයෙක් කරනවා

  • @ganethakana8874
    @ganethakana8874 4 ปีที่แล้ว +4

    බුදුසරණයි .මගේ.පුතේ .ඉදිරියට
    යන්න.මගේ.පුතේ.හරිම.සතුටුයි

  • @roshanevx2655
    @roshanevx2655 3 ปีที่แล้ว +5

    අපි ඉන්නවා මල්ලී ඔන දෙයකට,එක පාරක් උඩ යවපන් අපිට සතුටු වෙන්න😘
    5

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි පුතාට 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @නොපෙනෙනලෝකය-බ3ට
    @නොපෙනෙනලෝකය-බ3ට 3 ปีที่แล้ว +5

    අයියේ ඔයා නියමයි තව ඔයාට
    නිර්මාණ කරන්න ශක්තිය ධෙෙර
    උදාවෙන්නයි මම සිතමි ජය

  • @lasithadananjana3034
    @lasithadananjana3034 2 ปีที่แล้ว +12

    රොද හයිකරගෙන බිම පලයන් 🤣🤣🤣

  • @hemanthaanura4306
    @hemanthaanura4306 2 ปีที่แล้ว +8

    පට්ට බන් උඹ උඩ යන එකක් හදන්න උස්සහ කරන්න 😔😔😔

    • @hemanthaanura4306
      @hemanthaanura4306 2 ปีที่แล้ว +3

      උඹ මල්ලි උත්සහය අතහරින්න එපා උඹට පුලුවන් උඹ උඩ යන එකක් හදපන් ඔය කියන එවුන් ෙග කටවල් වැ ෙහන්න

  • @rumidudilsara2461
    @rumidudilsara2461 3 ปีที่แล้ว +4

    අයියේ ඕක තව අලුත්වැඩියා කරොත්
    උඩ යන මට්ටම ට
    ගන්න පුලුවන් .

  • @sl_.4967
    @sl_.4967 2 ปีที่แล้ว +4

    උඩ යවන්න පොලිසිය අවසර දීලා නෑ. 😥😥

  • @vijithakumara2653
    @vijithakumara2653 ปีที่แล้ว +5

    පුතා ඔයා තවත් උත්සහා රන්න රට වෙනුවෙන් යමක් කරන්න😊

  • @thiwankadeshapriya3919
    @thiwankadeshapriya3919 4 ปีที่แล้ว +6

    මල්ලි උබ අනිවාර්යෙන්ම මොරටුව කැම්පස් ගිහින් ඕක උඩ යවපන්

  • @janakaprabath6580
    @janakaprabath6580 2 ปีที่แล้ว +4

    දැන් උඩ යයි....දැන් උඩ යයි කියල බලාගෙන හිටියෙ...උඩ ගියෙ නැනෙ...මෙවැනි නිර්මාන තවත් කිරීමට සුභ පතනව..ඕනෑම දෙයක ආරම්භය ඔහොම තමා....👍👍...ජය වේවා !!!

  • @kemithacreations2726
    @kemithacreations2726 ปีที่แล้ว +5

    උත්සහය හොදයි. ඒත් මේක දැනට ලෝකෙ පවතින තාක්ෂණයක් නිසා හැඩයට වඩා තාක්ෂණික පැත්ත ගැන මීට වඩා හිතුවනම් ගොඩක් වටිනව ❤️

  • @s.k.k8091
    @s.k.k8091 3 ปีที่แล้ว +6

    මේ මොකද්ද ඕයි මේ අපිත් හදුවා ඔහොම හෙලිකොප්ටර්නං 😂 අපි ඔහොම මාද්‍ය සංදර්ශනනං දාන්න ගියෙ නෑ අන්න ගේ පිටිපස්සෙ දැන් බාගයක්ම දිරල ගිහිල්ලා 😂🖐️ බයික් එන්ජින් වලින් කොහොමද ඕයි හෙලිකොප්ටර් හදන්නෙ ඕවගෙ rpm එක නියතව තියා ගන්න බෑ..හෙලිකොප්ටර් හදන්න ගන්නෙ ටර්බෝ එන්ජින්... අනික ඔය හෙලිකොප්ටර් එකේ මේන් බ්ලේඩ් එක රොටේට් වෙනවා මදි.. නියුටන්ගෙ නියම ටිකවත් බලලා ගේමක් ගහපන්.. හෙලිකොප්ටර් එක පොලොවට යොදා තිබෙන බලේට වඩා වැඩි තෙරපුමක් බ්ලේඩ් එකෙන් දෙන්න ඕන..

    • @hudakalava5553
      @hudakalava5553 3 ปีที่แล้ว +2

      අනිවා මචන් අනික මෙයා කරකවන්නෙ බ්ලේඩ් ඈන්කල් කරලාමයි. ඒම කරකවද්දි එන්ජින් එකට මුල ඉදලාම බර අල්ලනවා . අනික මේකෙ අසංතුලිත බල ගොඩක් තියෙනවා ඒක නිසා ගැස්සෙනවා . පිස්ටන් එන්ජින් එකකින් හදන්න පුලුවන් උස්සන්න ඒත් පිස්ටන් අටක් වගේ ඕන එක පිස්ටන් එකක්ට ඉන්ලට් වෑල් දෙකක්වත් එන්න ඕනි . නැත්නම් මදි . හොදම දේ ඩ්‍රෝන් එකක් හදන එක . ඒක ඩ්‍රෝන් ටෙක්නොලේජි එකට නෙමේ . හෙලිකොප්ටර් එකක බ්ලේඩ් ඈන්කල් සිස්ටම් එකටම . එතකොට අසංතුලිත බල පාලනය කරගන්න පුලුවන් . එකකට එකක් විරුද්දව ක්‍රියාකරන නිසා . අනික ඒ වගේඑ ටෙස්ට් එකක් කරද්දි තමන් පැදලා බලන එක බයානකයි . හොදම දේ රිමෝට් ක්‍රොන්ටෝල් කරන එක . එ වැඩේ එච්චර පහසු දෙයක් නෙමේ අනික නීතියෙනුත් ගොඩක් බරපතල කේස් ඔය සබ්ජෙක්ට් එකට

    • @dhirajkuldeepekanayake2293
      @dhirajkuldeepekanayake2293 2 ปีที่แล้ว +1

      ඔක ඇත්තටම වැඩ නම් safty එකට දම්වැල් දාල අඩියක් වගෙ උඩට යන්වද කියල බලන්න පුලුවන්. තව helicopter එකකට 2stroke 2silinder එකක් හරියන්වද ඔනෙ power එක ගන්න.

    • @s.k.k8091
      @s.k.k8091 2 ปีที่แล้ว

      @@dhirajkuldeepekanayake2293 පිස්සුද 2stroke engine ekakin helicopter hadanna 😂😂😂 aduma twin turbo engine ekakwath ona

    • @dhirajkuldeepekanayake2293
      @dhirajkuldeepekanayake2293 2 ปีที่แล้ว +1

      @@s.k.k8091 අනික මෙක ලංකාවෙ heli එකක් හදපු පලවෙනි වතාව නෙවෙයි රෙ.විජෙවර්දන් මහත්තය එකක් හදල නිදහස් චතුරස්‍රෙ land කරා කියල කියනව 80 ගනන් වල ඔය වෙන රටවලත් මිනිස්සු තනියෙන් හෙලිකොප්ටර් හදල උඩ යවපු videos ඕනෙ තරම් තියනව. ඕක උඩයන්වද කියල බලන්න පුලුවන්නෙ දම්වැල් දාල safe නෙ අවසර ගන්න ඔනෙත් නෑනෙ. ඕවගෙ ​display සීයක් ව්තර තිබ්බට වැඩක් නෑනෙ උඩ යවන්න බැරි නම්. අනික ඔය chain වලට පුලුවන්ද ඔය torque එක handel කරන්න

    • @s.k.k8091
      @s.k.k8091 2 ปีที่แล้ว +2

      @@dhirajkuldeepekanayake2293 පිස්සු හුත්තලනෙ බන් 😂 ඕකෙ rpm එක නියතව තියා ගන්න බෑ..අනික ඔය හෙලිකොප්ටර් එකේ බැලන්ස් එක අන්තිමයි 😂 යකඩ කෑලි ටිකක් පාස්සලා එන්ජිමක් හයි කරලා පෙත්තක් දැම්ම පලියට ඒක හෙලිකොප්ටරයක් වෙනවද 😂

  • @isurulakshan2806
    @isurulakshan2806 2 ปีที่แล้ว +6

    එ මදිවට ලයිට් පටිත් දාලා

  • @Shortvideo1731
    @Shortvideo1731 2 ปีที่แล้ว +5

    උඩ නොයන්න බෝයින් ප්ලේන් උනත් මම හදන්නම්🤣🤣🤣 දෙපෙත්තෙ එන්ජිනුත් කරකවල ලයිට් එහෙමත් පත්තු කරන්නම්🤣🤣

  • @riderschoice3496
    @riderschoice3496 2 ปีที่แล้ว +8

    මෙහෙ හැදුවොත් ඉතින් ඔහොම එකක් තමා.බොරු උත්සහයක්නෙ. එහෙම බැලුවොත් අපි තනකොල කපන්නෙත් හෙලිකොප්ටර් එන්ජිමකින්.....😁😁😁😁😁

    • @mr.return7361
      @mr.return7361 ปีที่แล้ว

      අන්න ඒකයි 😂

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 25 วันที่ผ่านมา +2

    මේ මොන ලබ්බක්ද බන්😂.සැකිල්ලක් හදන එක නම් ඔර්නෙ එකෙක්ට පුලුවන් අපි හදන් නැතුව ඉන්නෙ සැකිල්ලක් හදල උඩ යන්නේ ණති නිසා. මේ වගේ කුරුම්බැට්ටි හදන එක නම් මොන කජ්ජක්ද.මේ වගෙ වැඩකට ලොකු තාක්ශනික දැනුමක් ඔර්නෙ.බෞතික විද්‍යාව ගැන හොද අවබෝදයක් තිබිය යුතුයි.ඔය වගේ යකඩ ෆ්‍රේම් එහෙකට 3whl එන්ජින් එකක් හයි කරන්න ගමේ කම්මලේ බාස්ට කිව්වත් කරයි😂

  • @KIM-yy2sn
    @KIM-yy2sn 4 ปีที่แล้ว +5

    අපි ඉන්නවා මල්ලී ඔන දෙයකට,එක පාරක් උඩ යවපන් අපිට සතුටු වෙන්න😘

  • @mahindamwk9984
    @mahindamwk9984 4 ปีที่แล้ว +2

    උනුසුම් සුභපැතුම්.දැනුම දියුණු කරගෙන ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 4 ปีที่แล้ว +5

    දිනක ජය නියතයි 👍උත්සහය අත්හරින්න එපා මොකද වැටි වැටි ගිහින් තමයි අද අපි දෙපයින් ඇවිදින්නෙ. ඔබව දිරි ගන්වන්න කරන දිරි ගැන්වීම් වලට වඩා ඔබ ජයග්‍රහණය වෙත රැගෙන යන්නේ අද ඔබට හිනා වෙන ,ඔබව අධෛර්යට පත් කරන්න කරන සියලු දේ .

  • @idp4037
    @idp4037 4 ปีที่แล้ว +2

    Malli oya uthsahaya hodai 👍👍👍pisso kiyana katha ganan ganna apa හෙලිකොප්ටර් හදන්න ලොකු වියදම් යනවා ඔයා දවසක ජයග්‍රහණය ලබනවා 👍👍👍👍👍👍👍

  • @allclear2333
    @allclear2333 2 ปีที่แล้ว +4

    අපූරුයි පුතේ....එකතැන බිම්කොප්පරේ කියලා නම තියමු අපි ඕකට...

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +2

    නව නිර්මානයක් නම් ගොඩක් වටිනව. ඒත් ඉතින් ගොඩක් උන් ඕව හදනවනෙ . ටිකක් හරි උඩ යන්න වත් හැදුවනම් සුපිරි වැඩ්ඩෙක් . උත්සහය වටිනව. සල්ලි අපරාදෙ හැබැයි .

  • @Gayainayai
    @Gayainayai 4 ปีที่แล้ว +4

    Made in sri lanka respect broo

  • @malanird908
    @malanird908 4 ปีที่แล้ว +3

    ඔයාට සුබ අනාගතයක් බුදුසරණයි දෙවිපිහිටයි

  • @rajithalakshan3007
    @rajithalakshan3007 2 ปีที่แล้ว +5

    අනිවාරෙන්ම ඌ උඩ යන එකක් හදනවා දවසක..ඉරිසියා කරන්න එපා...උබලට බෑනෙ ඔහොම එකක්වත් හදන්න

  • @chanupriyankara468
    @chanupriyankara468 2 ปีที่แล้ว +3

    උඩ යනකමි බලන් හිටිය මම 🙄

  • @shakthimalan6103
    @shakthimalan6103 2 ปีที่แล้ว +5

    එකතැන ගැහෙන බඩුවක් නෙ 🙈

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake2293 2 ปีที่แล้ว +2

    මිනිස්සුන්ට යන්න පුලුවන් එකක් හදන්න කලින් radio control එකක් හදල බලන්න එකපාර අලි අල්ලන්න බෑනෙ. ඕක ලංකාවෙ heli එකක් හදපු පලවෙනි පාර නෙවෙයි 80 ගනන් වල රෙ.විජේවර්දන්ත් heli එකක් හදලා උඩිනුත් ගියා කියල් මන් අහල තියනවා

  • @jayanthperera9278
    @jayanthperera9278 4 ปีที่แล้ว +8

    මේක උඩ යන්නෙ නෑනේ මල්ලි.... තව ගොඩක් තියෙනව ඔයාට ඉගෙනගන්න.... ඉස්සෙල්ල ඉගෙනගන්න පස්සෙ හදන්න.... තව ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනව air pressure, lattitude, wing span, body mass lift up... මෙව්ව ඉගෙන ගන්න ඉස්සෙල්ල... එව්ව නොදන්න නිසයි ඕක ඔයාට උඩ යන්න හදන්න බැරි

  • @naturevlog5630
    @naturevlog5630 ปีที่แล้ว +2

    තට්ට කැරකෙද්දි ගැස්සෙන විදියෙන් මොලේ ටිකක් හරි තියෙන එකෙක්ට තේරෙනවා මේව ආසාවට හදන්න දෙන්න ඕන එවා නෙමේ කියලා

  • @slgaminhashi2042
    @slgaminhashi2042 3 ปีที่แล้ว +8

    උඩ ගියෙ නැනෙ

  • @indikakarunarathna5682
    @indikakarunarathna5682 4 ปีที่แล้ว +2

    ඉදිරියටම යන්න මල්ලි සුභ අනාගතයක් බුදු සරණයි

  • @amilakalana5611
    @amilakalana5611 2 ปีที่แล้ว +7

    මේකට මොනා කියන්නද මන්දා 🤣 ... රබර් ඇටේකින් රූං පෙත්තක් හදල සෙල්ලම් කරපං බං....ඒක ලේසි..

  • @MedTrackMT
    @MedTrackMT 2 ปีที่แล้ว +9

    මේක උඩ යන්නේ නැද්ද, මමත් ස්කොලේ යනකාලේ උඩ යන්නේ නැති helicopter 2ක් හැදුවා 💩💩

    • @uvindusahan947
      @uvindusahan947 2 ปีที่แล้ว +1

      අඩෝ අඩෝ 😂😂

  • @uvindusahan947
    @uvindusahan947 2 ปีที่แล้ว +6

    යෝෂිත රාජපස්ස රොකට් හදන්න ඉගෙනගත්තු තැනින්ද ඉගෙනගත්තෙ 🙂💥

  • @ceylonstyle7773
    @ceylonstyle7773 4 ปีที่แล้ว +3

    ජය වේවා පුතේ...👍❣️

  • @kanthiabeywardana272
    @kanthiabeywardana272 4 ปีที่แล้ว +6

    ඉදිරියට යන්න ධෛර්‍ර්‍ය ශක්තිය ලැබෙිවා බුඋු සරණයි පුතේ

  • @rajithalakshan3007
    @rajithalakshan3007 2 ปีที่แล้ว +5

    උ කවද හරි උඩ යන එකක් හදනවා

  • @ygmaths3469
    @ygmaths3469 3 ปีที่แล้ว +6

    ඕකෙ බර වැඩී මල්ලි.බැලන්ස් එක ඔයිට වඩා එන්ඩ ඕනෙ.ඔයාගෙ රොටර් බ්ලේඩ් මැනේජ් එක හරි.ටේල් එකෙත් රොටර් එක හරි.කේබල් පාවිච්චි කරන්ඩ එපා.ෆ්‍රේම් එකේ බල බෙදෙන්නෙ නෑ ඒකයි හෙලවෙන්නෙ.ඕක කොහොමත් උඩට ගන්ඩ බෑ.50hp ඕනෙ. එන්ජින් එක dcdi එකක් වෙන්ඩ ඕනෙ.කැල්කුලේශන් ගොඩක් තියනව.ඉස්සරහට ඒ ගැන ඉගෙන ගද්දි හරියයි.සුපිරි උත්සහයක්.ලංකාවෙ ඉන්නෙ දෙන දේ සල්ලි වලට ගන්න උන් විතරයි.එල කොල්ලො.ටෙක්නිකල් එක හරි.💪

    • @keventech7091
      @keventech7091 3 ปีที่แล้ว

      eken ma bn ape unge irisiyaa commnt tika baluwma kiynna puluwn

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว

      ඔයා දන්නවද මේවා ගැන....contact number එකක් දාන්න පුලුවන්ද ඔයාගේ 😊

    • @ygmaths3469
      @ygmaths3469 3 ปีที่แล้ว

      dileepnuwanbandarayg@gmail.com
      මං ඒ ගැන අධ්‍යනය කරනව.තරමක් දුරට දන්නව.mail එකක් දාන්ඩ.

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว

      @@ygmaths3469 දැම්මා බලන්න

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว

      @@ygmaths3469 කෝ reply නෑනේ

  • @sandaluimasha4919
    @sandaluimasha4919 2 ปีที่แล้ว +4

    ඌ බයද දන්නෑ නෙ ඔකෙ යන්න
    😂

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 ปีที่แล้ว +1

    සුපිරි .අගය කල යුතු අය අගයන්න ඕන .සුබ අනාගතයක් ඔබට පුතේ.බුදු සරනයි

  • @KanishkaPramodScience
    @KanishkaPramodScience 3 ปีที่แล้ว +3

    hama ekama raka meeka kiwwata ganan ganna epa ayye..mun ehema kaagahuwata munta helicopterayaka lagin wath yana ekk hadaaganna baa...moda minissu pirichcha rataka oya wage daksha kenek inna ek nm maru..keep it up..one day you can will be a great aviation engineer.GOOD LUCK

  • @warrenkelly4561
    @warrenkelly4561 4 ปีที่แล้ว +3

    Great invention keep it up! However, you need a gyroscope to keep the helicopter stable. Also the whole frame vibrating means mechanically unstable. Keep it up

  • @dilshanv7594
    @dilshanv7594 4 ปีที่แล้ว +7

    මේකෙ උන්ගෙ බලු කතා ගොඩ. එතකන් රට හදන්න කතාව. ගොබ්බ මූසල කාලකණ්ණි ඉන්නකන් මේක එකතැන පල් වෙනව.
    මේකෙම තියෙනව දියුණුයි කියල කියන රටවල්වලත් හෙලිකොප්ටර් හදල උඩ යන්නෙ නැතිව තියෙන ඒව.
    Fb යන්න බෑ ඒකෙ හැමිනෙන්න එනව. මේකෙත් එහෙමයි

  • @bikerider8591
    @bikerider8591 4 ปีที่แล้ว +2

    Supiri wedak kollo,aniwa uba oka uda yavannama oni..ජය...

  • @dinethkaveesha456
    @dinethkaveesha456 ปีที่แล้ว +2

    අඩියක්වත් උඩට ඉස්සුනම් හිතට දුක නෑ

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 2 ปีที่แล้ว +5

    ඕක බං අඩි දෙක තුනක් උඩට ගන්න පොලිස් අවසර මොකටද. ඕක අඩියක්වත් උඩට ගන්න බෑ. ලෝකයේ ඔහොම හදපුව ඕනතරම් තියෙනව . හැබැයි උඩට ගන්න බෑ

  • @Annasigediya
    @Annasigediya ปีที่แล้ว +1

    ගිය මාසෙ ඔය අයියා මහන උනා අපේ ඉස්කොලෙ අයියා කෙනෙක් එයාගෙ මල්ලි මගෙ යාලුවා ❤ කුරුවිට ගැම්ම ❤

    • @Annasigediya
      @Annasigediya ปีที่แล้ว +1

      ඔක හදන්ස් කොට මන් 8 කොල්ලෙක් 2023 දී ඔය අයියා මහන උනෙ මන් එකටත් ගියා පට්ට නිවිච්ච චරිතයක් ❤

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 4 ปีที่แล้ว +2

    මල්ලි එක පාරක් උඩයවපන් මල්ලි අපි බලන්න සතුටුයි මල්ලි උබෙ උස්සහයට

  • @dulajnirmal
    @dulajnirmal 2 ปีที่แล้ว +5

    හරකෙක් ගත්ත නම් හරි ඇදගෙන යන්න 😂😂

  • @ranjanchathuranga2927
    @ranjanchathuranga2927 3 ปีที่แล้ว +1

    250 cc capacity enging or up වෙන්න ඔනේ තව ටිකක් දගලලා මහන්සි උනා නම් උඩ තම...

  • @dushanmadurasinghe3445
    @dushanmadurasinghe3445 3 ปีที่แล้ว +2

    malli, collective pitch ekak stablish karanna. roter speed eka mita wada wedi wenna ona. tail roter speed ekath madi. anika engine smoothness eka hadanna. twin cam piston engine ekak wath try karanna. turbo engine nethi nisa. weight balance eka hadanna ona main roter eken kochchata weight ekak ussanna puluwanda kiyana ekata set wenna. (maximum weight can be lifted with the pilot), tutorial tikak hodata balanna. oyata wede goda danna puluwan malli.

  • @djjfjffjjfisudhd8676
    @djjfjffjjfisudhd8676 4 ปีที่แล้ว +3

    බුදු සරනයි පුතාට❤❤❤❤

  • @rumidudilsara2461
    @rumidudilsara2461 3 ปีที่แล้ว +2

    අයියේ ඉස්සරහ
    මෝටරේ
    සාමාන්‍ය විදිහට කැරකෙන වා.
    පිටිපස්සේ
    මෝටරේ එක පැත්තකට
    කැරකෙන වා .
    ඊට පස්සෙ නැවතිලා
    අනෙක් පැත්තට
    කැරකෙන වා .

  • @dilumsampath6905
    @dilumsampath6905 3 ปีที่แล้ว +2

    මදයි උඩයනකං බලං හිටිය.කලිං ටෙස්කරල බැලවෙ නැද්ද.

  • @VinushaBRO-e5f
    @VinushaBRO-e5f 3 ปีที่แล้ว +4

    ලොකුකමට පෙන්නුවට උඩ යන්නෑ නෙ ඔය වගේ එව්ව කාඩ්බෝඩ් වලිනුත් හැදුවේ හැකි

  • @nilulakmali7164
    @nilulakmali7164 4 ปีที่แล้ว +4

    ammo ape podi rate kochchara mola karayo ennawada

  • @asankajayathilaka2852
    @asankajayathilaka2852 4 ปีที่แล้ว +3

    මල්ලි තව ස්මූත් වෙන්න ඕන. නත්නම් බයානකයි. Ite

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 5 หลายเดือนก่อน +3

    කෝ උඩ ගියේ නැනෙ.😅 මේවගෙ සෙල්ලම් බඩුවක්නම් ඕනෙ එකෙක්ට හදන්න පුළුවන්. 😂😂

  • @muthukalum8430
    @muthukalum8430 2 ปีที่แล้ว +7

    උත්සහය අගයකලයුතු ය👍👍👍

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 ปีที่แล้ว +2

    බොහොම හොද උත්සහයක්. Rotor blades වල weight balance කරා නම් ඔහොම vibrate වෙන්නේ නැහැ.
    Swash plate වගේ සත්‍ය තාක්ෂනය යොදලා තියෙනවා. නමුත් safty පැත්තෙන් නම් ගැටළු තියෙනවා. ඔය වගේ ටෙස්ට් එකක් කරනකොට අවට කට්ටිය තියාගන්න එක අවදානම්. අනික හෙල්මට් එකක් දාගන්න. පුළුවන් තරම් ඕකේ බර අඩු කරන්න. ඔය chain spocket ම සෑහෙන්න බරයි. මම යෝජනා කරන්නේ unmaned එකක් හදන්න try කරන්න කියලා.. Good try..

  • @bhanukadasanayaka3457
    @bhanukadasanayaka3457 3 ปีที่แล้ว +2

    Helicoper එකක් වගේ එකක්🌝

  • @ravinduchathuranga9117
    @ravinduchathuranga9117 4 ปีที่แล้ว +3

    Obage utsahyata suba pathum 👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 2 ปีที่แล้ว +5

    මොන රෙද්කද බන් මෙ. මොන්ගල්ද ලංකාවේ උන්ට.

  • @sasjsalinda4552
    @sasjsalinda4552 4 ปีที่แล้ว +2

    Deyak karama agaya karanawata wada wachanen hari pahalata danna inna unut innawa meke. Ekenma hari adyapanayk nati un wennat ati. Pitipasse thatuwe gahala tibuna wekiyat hariyatama hari.. Go ahead.... Good luck

  • @ictsuperguru
    @ictsuperguru 4 ปีที่แล้ว +3

    😏නියමයි තව හොදට හදමු

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 2 ปีที่แล้ว +5

    උඩ යන්නත්තම් රෝද දෙකක් දාල බිම වත් යවපං කො..😃

  • @alvinsongsenglish6892
    @alvinsongsenglish6892 2 ปีที่แล้ว +6

    උඩ යන්නැති ඒවා හදල වැඩක්ද යකෝ 😂😂😂😂😥😥

  • @kavindulakmal6539
    @kavindulakmal6539 ปีที่แล้ว +2

    හෙලිකොප්ටර් කියලා දාන්න එපා පගයෝ 🤣 සෙල්ලම් එකක් වත් හැදුවනම් නෑ බලාගේන කඩන් වැටෙයි

  • @shakthimalan6103
    @shakthimalan6103 2 ปีที่แล้ว +2

    මදෑ බලන් හිටියා උඩ යනකල්ල

  • @madhuwanthibandara8106
    @madhuwanthibandara8106 4 ปีที่แล้ว +2

    Puthe oya sri Lanka wata mini pahank budu sarani.oya ge uthsahaya. Ituwewa suba anagathayak.

  • @nimalratna3125
    @nimalratna3125 2 ปีที่แล้ว +4

    ඇට දෙක කඩා ගන්න නියම වැඩේ

  • @kapiyadasa5383
    @kapiyadasa5383 3 ปีที่แล้ว +2

    Ela kiri supiri kiri oka thawa hodata hadala uda yanna hadanna

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว +1

    Apita adambarai mewage lamai ape rate innawa kiyaddi puttata budu saranai❤❤❤❤❤❤

  • @shevinfonseka1685
    @shevinfonseka1685 2 ปีที่แล้ว +2

    අඩෝ ගෑස් ටැංකියක් හයි කරානන් හරි උඩ නෙමෙයි උබට කෙලින්ම සුරලොවටම යන්න can 😹💔

  • @malaarachchilage3003
    @malaarachchilage3003 4 ปีที่แล้ว +2

    Hrima adamarai puthe ediriyatama yanna oyata jaya niyathai

  • @fixyourmobile90
    @fixyourmobile90 2 ปีที่แล้ว +2

    උඩ යනකන් හිටියා මැදැයි

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +1

    මේ වගේම 2018 පාසැල් සිසුවෙක් 4දෙනෙකුට යන්න පුළුවන් යානයක් හැදුවා කො තාම කාගෙන්වත් කිසිම උදවුවක් නැ

  • @ydbox5943
    @ydbox5943 2 ปีที่แล้ว +2

    ඉස්සෙල්ලාම රිමෝට් control එකක් හැදුවා නම් හොඳයි නේද

  • @ratanapalawijesinghe4820
    @ratanapalawijesinghe4820 4 ปีที่แล้ว +1

    Supiri kamata maru

  • @harshaniamarasingha9615
    @harshaniamarasingha9615 ปีที่แล้ว +1

    උඩ යන්නැනෙ අවුලක් නැහැ ඉස්සරහට බලමු

  • @user-md7nh7wj3h
    @user-md7nh7wj3h ปีที่แล้ว +4

    මෙක සෙල්ලම් එකක්ද?

  • @anux7011
    @anux7011 4 ปีที่แล้ว +5

    හෙලිකොප්ටර් එන්ජින් එකක ආර් පී එම් එක වෙනස් වෙන්න බෑ එකම ගානට තියෙන්න ඕනෙ ඔය බයික් එන්ජින් එක බයානක වැඩි

    • @kasunjayasinghe7645
      @kasunjayasinghe7645 4 ปีที่แล้ว

      turbine engine ekk neda tiyenne helecoptor eke

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว

      ඔයා දන්නවද මේ ගැන ඔයාගෙ contact number එකක් දාන්න පුලුවන්ද ?