Toyota Vios (Yaris, Belta) 2nd Generation, car for lower price? Full Review (Sinhala) by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ලක්ෂ 35 ඇතුලත ගන්න පුලුවන් ලංකාවේ අඩුම මිලක් තියෙන 1500cc වල හොදම sedan car එක. Toyota Vios 2nd Generation (Yaris, Belta in Japan and international market), Full Review in Sinhala, High quality law price 1500CC Japan Sedan Car in Sri lanka.
    Toyota Belta (Yaris, Vios) (Sinhala) full review, buy & save money to invest something else. MRJ
    • Toyota Belta (Yaris, V...
    Facebook : mrjinspire
    Instagram : / mrj_inspire
    #MRJ
    MRJ inspire
    • What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
    • What is a "facelift" “...
    Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
    • Suzuki Every, 2015-202...
    Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
    • Car Seat Belts can sav...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video
    Rajapaksha motors
    / rajapaksha-motor-trade... Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace

ความคิดเห็น • 343

  • @dushankavinda1302
    @dushankavinda1302 3 ปีที่แล้ว +36

    පොඩි කෙනෙක් බැලුවත් තේරෙන්න කියලා දෙනවා වාහන පිස්සන්ට ඔයා දෙයියෙක් 😁❤

  • @sameeramadusha3324
    @sameeramadusha3324 3 ปีที่แล้ว +13

    වාහනවල එන්ජින් එකෙ නිතරම අවදානය යොමුකළ යුතු උපාන්ග පිලිබඳව වීඩියෝ එකක් කරන්න ......👍👍

  • @punsara1874
    @punsara1874 3 ปีที่แล้ว +1

    හැමදාමත් ඔබගෙ reviews විශිෂ්ටයි ... හැමදෙම හොඳින් පැහැදිලි කරනවා ... well done.... ඉදිරියටම යන්න සුබපැතුම් .......

  • @supuntharaka7239
    @supuntharaka7239 3 ปีที่แล้ว +3

    වචන උච්චාරණය සුපිරි අයියේ..මන් දැකපු හොදම වාහන පිළිබඳ විස්තර කරන්නා ඔයා ❤️ Good Job Brother 💪

  • @kavithweerarathna4036
    @kavithweerarathna4036 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ video එකක්.wow Nice explanation bro🤩👏👏👏 Nissan Navara එක ගැනත් පුලුවන් නම් video එකක් කරන්න.ටිකක් මිල අඩු pickup එකක් නිසා ගොඩක් ප්‍රයෝජනවත් වේවි හැමෝටම😊

  • @bandulajayasundara1659
    @bandulajayasundara1659 3 ปีที่แล้ว +1

    "Nissan navara" එකට review එකක් දාන්න විශේෂ engine fault,fuel consumption ගැන ටිකක් දැනගන්න ඔානැ 👍

  • @yasirukanchana459
    @yasirukanchana459 3 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක නියමයි 👌. Electric වාහන ගැන වීඩියෝ එකක් ඕනි....

  • @prasadnagahage5467
    @prasadnagahage5467 3 ปีที่แล้ว +2

    බොහොම හොද පැහැදිලි කිරීමක්.හොදින්ම වැටහුනා.thank u very much යාලූ

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Thanks for comment and watching brother

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +1

    පුංචි ප්‍රශ්නයක් අහන්න තියනවා. ජපන් වාහනේකයි යුරෝප් වාහනේකයි එන්ජින් වල බලයේ වෙනසක් තියෙනවද සාමාන්‍යෙන් එකම කැපෑසිටි වල එන්ජින් වල?
    ඒ වගේම තව එකක් දැනගන්න ඕනේ ඇයි turbo එන්ජින් හිතාගන්න බැරි ලොකු torque එකක් ලබලා දෙන්නේ?
    උදා: ගත්තොත් audi A3 එන්ජින් එක 1000cc turbo. ඒත් torque එක 200NM ලොකු torque එකක් තියනවා. සාමාන්‍ය 1000 cc එන්ජින් එක වගේ දෙගුනයක්. කොහොමද මෙහෙම වෙන්නේ? Toyota නෝමල් 1.5 L engine එකකත් තියෙන්නෙ උපරිම 140Nm. ඒත් 1L turbo එන්ජින් වල 200Nm ලොකු torque එකක් තියනවනේ. Turbo එකක් කොහොමද මෙච්චර ලොකු power එකක් ලබලා දෙන්නේ? Plz reply

  • @ranjith2752
    @ranjith2752 3 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක් අයියා

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 3 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක්..ස්තූති

  • @Imhesha
    @Imhesha 3 ปีที่แล้ว +1

    Supiri Aiyah...😍❤️ Ikmanatama 100k gahamu...❤️ Good luck..💪

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 3 ปีที่แล้ว +1

    සුබ නත්තලක් අයියේ, නියම review එක ✳️🎆🎄🎁

  • @kavimx3698
    @kavimx3698 3 ปีที่แล้ว +2

    ඔබට ජය ❤️🇱🇰

  • @hiranperera7982
    @hiranperera7982 3 ปีที่แล้ว

    Hello MRJ,
    I am from USA a car lover. During my vacation, I don’t drive in Sri Lanka coz its super crazy now a days. I had a 96 TERCEL when I was in Sri Lanka few years ago. I really like watching your videos which are really informative and well done. Its really important for the general public to do these reviews in Sinhala and we also learn a lot. Please keep up the good work. Stay safe!!!!

  • @dilumlive
    @dilumlive 3 ปีที่แล้ว +1

    ජය වේවා අයියා.....❤️❤️

  • @nilsauranilsaura4476
    @nilsauranilsaura4476 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි ඔයාගේ පැහැදිලි කිරීම්. හරිම නිවැරදි විදිහට කියලා දෙනවට ගොඩක් ඉස්තුති

  • @edgarwetthasingha9655
    @edgarwetthasingha9655 3 ปีที่แล้ว +1

    Mama obage hama review ekakma balanawa kelinma theruwan saranai kiyana niyama bouddhayek kiyala kiyanda puluwan 🙏🙏🙏

  • @sanjeewaherath855
    @sanjeewaherath855 3 ปีที่แล้ว +7

    වාහනයක් ගනිද්දී මොනවාද බලන්න ඕනේ කියලා video එකක් කරන්න පුලුවන්ද ?

    • @chandanananayakkara4040
      @chandanananayakkara4040 3 ปีที่แล้ว +1

      Othana tiyana honda vezel eke review ekak karanta, duble cluch saha anek dosa gana danuwath karanna

  • @maheshmar3735
    @maheshmar3735 3 ปีที่แล้ว +1

    Ayye ela...❤️❤️❤️ Puluwan nm perodua axia, kia picanto wage karanna. Mkda brand new dan 40 ta aduwen ganna loku wahana nane. Wagon r review eka pattai. Loku knowledge ekak labuna.

  • @amiladesilva2838
    @amiladesilva2838 3 ปีที่แล้ว

    හැමදාමත් වගේ හොඳ video එකක්

  • @lpclewz4479
    @lpclewz4479 3 ปีที่แล้ว

    Niyamai ayye review nm ithin MRJ tamai❤️

  • @kasunvish6847
    @kasunvish6847 3 ปีที่แล้ว

    Niyamai machan, godak dewal eganagaththa . Thanks you .🎉

  • @dilnadee9230
    @dilnadee9230 3 ปีที่แล้ว

    Samaya sathuta piri suba naththak wewa MJR... thawa thwath video karala hema hadath thula supiri charithayak wimata suba pathum.

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

  • @anandauduwarage5605
    @anandauduwarage5605 ปีที่แล้ว +1

    MRJ thanks lot for ur explanation

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 3 ปีที่แล้ว

    121 එක ගැනත් කරන්න. G, Xli, Gli වගේ වර්ග ගොඩක් තියෙනවානෙ. එ ගැනත් සඳහන් කරන්න.
    ස්තූතියි

  • @sameeramadushanka5415
    @sameeramadushanka5415 3 ปีที่แล้ว

    Most awaited review...thanx

  • @tharindujayawardhana7776
    @tharindujayawardhana7776 3 ปีที่แล้ว +1

    Fog light වල ක්‍රියාකාරිත්වය ගැන video එකක් ගේන්නකෝ.. technical side එක ගැන..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Hodai good point.

  • @lankajayasekara713
    @lankajayasekara713 3 ปีที่แล้ว +1

    Nissan navara eka,gana video ekk karanna.

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +2

    👍👍👍 happy christmas dear...

  • @tharindubandara4697
    @tharindubandara4697 3 ปีที่แล้ว

    Enakan hitiye bro ,Pattaya review eka ,jayawewa 😍😍😍

  • @senuralakshan6429
    @senuralakshan6429 3 ปีที่แล้ว +1

    Video aka supiri aiya puluwannam audi car ake review akak genna koo 😁😁❤❤

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 ปีที่แล้ว

    ඔබේ දැනුවත් කිරීම හරිම වටිනවා .Tyota belta car ekak හොයා ගන්නෙ කොහොමද

  • @tharindudarshana7348
    @tharindudarshana7348 3 ปีที่แล้ว

    Super ❤️ budusaranai.sinha moona vannet van eka gana review ekak dammoth godak vatinawa.mahathmaya sinhala bawuddayek weema gana apita loku aadambarayak thiyanawa.eewagema ceb eka weemath loku sathutak.budusaranai

  • @chathuradulanjanwalivitigo2624
    @chathuradulanjanwalivitigo2624 3 ปีที่แล้ว +1

    Honda visal එක ගැනත් ලොකු විස්තරයක් දාන්න අයියා

  • @DilanTharakamunasinghe
    @DilanTharakamunasinghe 3 ปีที่แล้ว

    Suzuki Swift 2008 , Demio 2008 Review ekak දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...

  • @diytrucker8021
    @diytrucker8021 3 ปีที่แล้ว

    🇱🇰 ලස්සනයි විඩියොව මහත්මයා ස්තුතියි

  • @krishanmaduranga1723
    @krishanmaduranga1723 3 ปีที่แล้ว +2

    හොන්ඩා ෆිට් ඒරියා එක ගැනත් review එකක් කරන්න

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Idiriyedi krnnm

  • @chathutangakumara3615
    @chathutangakumara3615 3 ปีที่แล้ว +1

    supiri,korean whana wala review karanna

  • @jayasekarajayasekara3520
    @jayasekarajayasekara3520 2 ปีที่แล้ว +1

    I view your all vedios and i subscribed you ❤️🤗👍

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti6554 3 ปีที่แล้ว +2

    Nice brother you are clever

  • @pulindujanul
    @pulindujanul 3 ปีที่แล้ว

    Beautiful car for second hand owners. Nowadays we can buy this car for our second vehicle.

  • @akilaherath9379
    @akilaherath9379 3 ปีที่แล้ว +2

    Chevrolet cruze eka gena review ekak karanna puluwn da please

  • @rukshanisanka9063
    @rukshanisanka9063 3 ปีที่แล้ว

    Bro පුළුවන් නම් auto gear shifting while driving kiyana eka gana vefio ekak karannako

  • @nethminarathnayake3556
    @nethminarathnayake3556 3 ปีที่แล้ว +3

    😋👍👍 Mahindra Kuv 100 eka gna review ekk krnda

  • @asankapathirana1886
    @asankapathirana1886 3 ปีที่แล้ว

    Me video eka godak hodai

  • @saduniwathsala
    @saduniwathsala 3 ปีที่แล้ว

    Tech details is very good 👍

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +1

    වාහන ගැන හොදටම දන්න කෙනෙක්ට දැක්ක ගමන් කියන්න පුලුවන් මේක viod එකක් කියලා

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +1

    යට තියෙන අර රතුපාට indicaters තියෙනව නම් හදුන ගන්න පුලුවන් vios කියලා

  • @RusiruHangarangoda
    @RusiruHangarangoda 3 ปีที่แล้ว +1

    මේ කාර් එක මම බැලුවා. නුගවෙල මේ සේල් එකේම. Engine එක high rpm තියල තිබ්බේ. ඒ නිසා ගන්න බය උනා. . තව පොඩි පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා..ඒවනම් එච්චරම අව්ලක් නෑ.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      kohomth second hand gannwanm hodtma ballna bro. Mn me video ekedith kiwe ekai

    • @RusiruHangarangoda
      @RusiruHangarangoda 3 ปีที่แล้ว

      @@MRJInspire lagadi ekak gatte.. oyage video dakke passe. Naththam metath wada hoda ekak ganna thibuna. Elaga car eka gaddi oyage videos godak wedagath wei 😊

  • @saviinuwiickramasiinghe161
    @saviinuwiickramasiinghe161 3 ปีที่แล้ว +3

    Video Ekanam ada ikmanin upload karala! Corona situation Eka nisa Oya me video Eka parissamin wede karada? The ruwan saranaii

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Ow. Mask eka unath galawanne video ekta vitrai. Sanitizer danwa. Godak thanks.

    • @saviinuwiickramasiinghe161
      @saviinuwiickramasiinghe161 3 ปีที่แล้ว +2

      @@MRJInspire Ekanam hodai. Parissamin inna bro. Videos nam loku subscribers thiyana channel ekata wada oyage channel Eka super. Theruwan saranii

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Dumi450
    @Dumi450 3 ปีที่แล้ว +4

    This car new version available in Dubai 10k maximum, mean 5 lak in sri lankan Rs. so just think about where we are, MRJ if you need really reviewed cars come to dubai we will take you some car sales you will get shocked
    .

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      thanks bro. Keep in touch. Ones if i visited I will contact. We can show real situation

    • @Dumi450
      @Dumi450 3 ปีที่แล้ว

      @@MRJInspire by the way Pradeep is my school friend. Give my regards.🤟🤟🤟

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 3 ปีที่แล้ว

    Great review. I have heard there are some vios manufactured in Japan. Can you kindly clarify. Thanks.

  • @dulminrathnayaka6559
    @dulminrathnayaka6559 3 ปีที่แล้ว +2

    nissan tiida 2007 gana review ekak one..😀😀

  • @dammikawijesiri5672
    @dammikawijesiri5672 3 ปีที่แล้ว

    Pls do review of the Honda GP1 & pls instructions of hybrid battery also..

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว

    සුබ නත්තල් bro

  • @SukunaSL
    @SukunaSL 3 ปีที่แล้ว

    Great content😎🔥

  • @eshanherath2979
    @eshanherath2979 3 ปีที่แล้ว +1

    Puluwan nm peugeot 307 eka gana review ekak karannko vehicle ekak naththm mn dennm review karanna....

  • @amazingreviews6364
    @amazingreviews6364 3 ปีที่แล้ว +1

    aiye Toyota 121 ake review ekak karannko

  • @thilinajayasekara2018
    @thilinajayasekara2018 3 ปีที่แล้ว +1

    Avanza ගැන review එකක් කරන්නකො

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +15

    2003 එක ඔකට වඩා හොදයි ඒක මාර special කාර් එකක්

    • @mtime4710
      @mtime4710 3 ปีที่แล้ว +3

      Sira oi 2004,2005, ehemath modified karanna maru bn

  • @chamikaazra8563
    @chamikaazra8563 3 ปีที่แล้ว +1

    Ayya niyamai ayya wade ❤️❤️❤️.mm wada kandy janasiri motors eki ayya

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      මන් ආවොත් කතා කරන්නම්කො.

  • @StudioCinematics
    @StudioCinematics 3 ปีที่แล้ว

    Corolla 141 b,new 2008 එක ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @thiranjayasamudika7795
    @thiranjayasamudika7795 3 ปีที่แล้ว +1

    SUV ekak gana vedio ekak karanna.

  • @oshiasproduction
    @oshiasproduction 3 ปีที่แล้ว +3

    YEAH BROH I'M CORRECT

  • @sachinhjayaweera5128
    @sachinhjayaweera5128 3 ปีที่แล้ว

    Toyota avanza එකේ review එකක් කරන්න පුළුවන්ද?

  • @praveenm2170
    @praveenm2170 3 ปีที่แล้ว +1

    Othana thibba vezel eke review ekak karanna bro..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Vezel eka gena lankawe hodma review eka krnwa. Chuti welwak denna 🤗🤗🤗

  • @lasanthamendis2063
    @lasanthamendis2063 3 ปีที่แล้ว

    4millon max ගන්ඩ පුලුවන් වාහන range මොනවද කියල එකක් කරන්ඩ බැරිද ?

  • @asithamadhushanka4923
    @asithamadhushanka4923 3 ปีที่แล้ว +4

    Belta ekeeda ayiya වැඩිපුර market නැත්තං vios ekada

    • @mtime4710
      @mtime4710 3 ปีที่แล้ว +1

      Vios eka eka 1.5 littler eka hinda Vios eke pick up eka nisa market

    • @asithamadhushanka4923
      @asithamadhushanka4923 3 ปีที่แล้ว

      @@mtime4710 tnx machan

    • @mtime4710
      @mtime4710 3 ปีที่แล้ว

      @@asithamadhushanka4923 machn mehema seen ekak thiyenawa belta Yaris walat wada interior eka hoda na but gdk hodai . engine eka atin maru .kollanta gdk galapenne Vios eka modified karanna patta wahane

    • @mtime4710
      @mtime4710 3 ปีที่แล้ว

      @@asithamadhushanka4923 Vios 1st gen eka modified karanna maru

  • @geethjayanath688
    @geethjayanath688 3 ปีที่แล้ว +1

    Vios manufacture thailand da asembled da, japanese quality eka ndda?

  • @himashliyanage5651
    @himashliyanage5651 3 ปีที่แล้ว

    අයියෙ Honda accord 2004 model එක ගැන ට්කක් කියන්නකො.

  • @sandundevinda9270
    @sandundevinda9270 3 ปีที่แล้ว

    VIOS 1st jen එක ගැනත් vedio එකක් ඔනේ...

  • @gameboy1860
    @gameboy1860 3 ปีที่แล้ว

    Nissan march k11 eka video ekak karannako..me davasvala thiyena vahana milath ekka car ekak ganna godak apahasu..denata TH-cam hari sinhala review ekak ne..k11 eka...

  • @arushad49
    @arushad49 3 ปีที่แล้ว +2

    Honda grace 2014 or 2015 details review we need bro 🤗

  • @Mr.Techcloud
    @Mr.Techcloud 3 ปีที่แล้ว

    suzuki grand vitara 2007 wage model ekaka suv ekak karanna dr....please

  • @nuwanpradeep9073
    @nuwanpradeep9073 3 ปีที่แล้ว

    Nice explanation

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 ปีที่แล้ว +1

    Avanza 2011 කරන්නෙ නැද්ද

  • @thilinasampath8549
    @thilinasampath8549 3 ปีที่แล้ว +1

    Supper mcn❤

  • @sugandirupasinghe
    @sugandirupasinghe 3 ปีที่แล้ว

    අද චුට්ටක් මහන්සි පාටයි මූන වෙනදට වඩා. ඒත් රිවීව් එක නම් සුපිරි හැමදාම වගේ

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 ปีที่แล้ว +1

    Mr MRJ Obathumata kiyanna puluwanda eco tablet hodada petrol tankiyata danna. 95 use karala 92 use karanawa hodada? Thanks. 👍🙏

  • @classiccarbmachines4455
    @classiccarbmachines4455 3 ปีที่แล้ว

    Hoda video ekak..👌👌

  • @dinsbro1268
    @dinsbro1268 3 ปีที่แล้ว

    Superb MRJ

  • @senarathasankagamage9042
    @senarathasankagamage9042 3 ปีที่แล้ว +1

    Maruti suzuki zen estilo
    Review plz

  • @anjelodrumjourney
    @anjelodrumjourney 3 ปีที่แล้ว +1

    Could you please review maxda 3 2008

  • @gaminigunasena2346
    @gaminigunasena2346 3 ปีที่แล้ว +1

    Nissan caravan NV350 review ekak karannako

  • @sasithasandakelum478
    @sasithasandakelum478 3 ปีที่แล้ว

    සුපිරි 💟💟💟

  • @lasunrandima6096
    @lasunrandima6096 3 ปีที่แล้ว

    සුපිරි සුද්දා

  • @ScienceBack2Back
    @ScienceBack2Back 3 ปีที่แล้ว +1

    9:52 Bonnet එකනම් කොළයක් වගේ නේද අයියෙ? අතෑරියත් වැහුනෙ නෑ බර නැති හන්ද..😂

  • @danujakaluarachchi5997
    @danujakaluarachchi5997 3 ปีที่แล้ว +2

    121 2006 review ekak one😍

  • @ScienceBack2Back
    @ScienceBack2Back 3 ปีที่แล้ว

    Ayye FB15 එකේ පිටිපස්සෙ torsion bar එකක් තියෙනවද?

  • @ravindrafernando7126
    @ravindrafernando7126 3 ปีที่แล้ว

    Prius 4th gen එක ගැන යමක් කියන්න

  • @preveenharshanath9843
    @preveenharshanath9843 3 ปีที่แล้ว

    Prius eketh review ekak karanna aiya

  • @geethjayanath688
    @geethjayanath688 3 ปีที่แล้ว +1

    What's the best lighting tech for auto? Halogen? HID? LED? Projector? Is it better to replace halogen? Efficient?... Can you give a video?Is their quality after market products(Led, projector lights) in Sri Lanka?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      I am planning to do a video for this

    • @geethjayanath688
      @geethjayanath688 3 ปีที่แล้ว

      @@MRJInspire Thankz, & another question 🙂. Is LED not working for fog lamps?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      @@geethjayanath688 for fog lams better to use warmer light. Led comes white light. So better to go with yellow light for better visibi

  • @Mirage_bc
    @Mirage_bc 3 ปีที่แล้ว

    KDH එක ගැනත් රිවිව් එකක් කරන්න

  • @matheeshaindeera1428
    @matheeshaindeera1428 3 ปีที่แล้ว +1

    aiye oya me karapu video eke ehapaththe thibichcha premio eka gana review ekak karannako

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      premio eke ekak krla tiyenwa malli balnna poddak channel eke search krla

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว

    suzuki zen එක ගැන රිවීව් කරන්න පුලුවන්ද ?

  • @shaa4280
    @shaa4280 3 ปีที่แล้ว +1

    Ayye allion 240 review ekak ona 👍

  • @mithunnisansala3360
    @mithunnisansala3360 3 ปีที่แล้ว

    Toyota prius eka gana review ekk krnnko hybrid battery eka gnath wistre ekkama

  • @dineshchathuranga2305
    @dineshchathuranga2305 3 ปีที่แล้ว

    Aiiya dolfin van ganath podi withra tikk dannko. Gdk kal bln innwa.