Toyota Corolla E140 Narrow Body - Axio Non-Hybrid Review (Sinhala) I Auto Hub
ฝัง
- เผยแพร่เมื่อ 21 ส.ค. 2021
- Let's talk about Toyota #Corolla #Axio Non Hybrid version. Which is a reliable family sedan in Sri Lanka.
Special Thanks:
Mr.Anura Ananda
Mr.Thilina Chamod
Check our previous Toyotta Corolla reviews. Links down below:
Corolla 121: • Toyota Corolla E120 I ...
Axio Hybrid 2016: • Toyota AXIO Hybrid 20...
(Which is One of our very first reviews, Hope you guys understand the situation and ignore the mistakes 😀 )
Toyota Corolla E140 Narrow Body - Axio Non-Hybrid Review (Sinhala)
Find us on social media :-
Like us on Facebook: / autohubsl
Fb group: / 337328127618612
Follow us Instagram: / autohubsl
Contact Auto Hub :-
077 37 17 137
autohubasia@gmail.com
Like, comment, share and subscribe for more...
Thank you!
_________________________________________________________________________
Track: Alex Skrindo, Severin & Like Lions - Heart [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Alex Skrindo, Severin ...
Free Download / Stream: ncs.io/Heart
Hitman by Kevin MacLeod incompetech.com/
Promoted by MrSnooze • Spy Background Music f...
Creative Commons - CC BY 3.0 goo.gl/Yibru5
_________________________________________________________________________ - ยานยนต์และพาหนะ
This one was our 1st Axio. So far we've been used 4 Axio's in total. I can still remember the day we bought this (2011) for around 38 laks & the day we sold it (2014) for 36 laks to upgrade to the latest Sorento! Damn the time passed & this one is now selling for the same price as we sold our WXB Axio before the virus 😂😭
😅 Nice, Thankz for sharing ❤ #admin
Video eka patta 😍👍🏻👍🏻👍🏻
2021 DFSK I - AUTO SUV eke review ekak karanna
😇😇❤❤
ගොඩක් අය කියන dashboard අවුල මටත් තිබ්බා. 2007 G එකක් ගත්තා ඒ දවස් වල unregistered 2010දී. අවුරුදු 2 යනකොට මැද AC ducts කැඩිල කෑලි කෑලි වැටුනා. වෙන කිසිම අවුලක් නෑ.මේක අපේ රටේ තියෙන දේශගුණික බලපෑමක්ද හිතෙනවා. මම වැඩකරපු තැන car park එක කාස්ට අව්ව. අවුරුදු 2ක් වාහනේ අව්වෙ පිච්චුනා. කෑලි 2 මම replace කලා අවුලක් නෑ ඊට පස්සෙ. රට ආවට පස්සෙ කාර් එක ගෙදර දුවන්න කෙනෙක් නැති නිසා. නිවාඩුවට ආවම බැටරිය මාරු කරල සර්විස් කරල ටිකක් පැදල යනවා අවුරුදු පතා. තාම 55000km. බෝකර් ලගෙන් බේරිල්ලක් නෑ ගෙදර අයට විකුණනවා ද අහල. සති දෙකකට තුනකට වරක් කෙනෙක් අහනවාමයි. සුපියටම තියෙන low mileage ,one owner කාර් එකක් ගෙදර තියෙනවා කියන්නෙ ඇහැට කනට පේන ළමිස්සියෙක් ඉන්නවා වගේ...... යෝජනා ඉල්ලීම් තොරතුරු විමසීම් අඩුවක් නෑ. 😎
😍🔥🔥 අදහස් දැක්වූවාට ස්තුතියි #admin
Ac duct kohenda replace karagaththe matath oya dema wela thiyenne
@@menukagunawardhana4308 accident වෙච්ච් වාහන salvage yard එකකින්. Insurance එකක යාලුවෙක් තමා set කලේ. සුලු මුදලක් ගියේ . හැබැයි ඔය මැද කෑල්ල මුලු උනිට් එකම toyota Agents ල ගෙනත් දෙනවා ලොකු ගානක් ඉල්ලුවා ඒ කාලෙ. මතක හැටියට 34000/- 2012 දී.ඒ සැරේ තමා salvage yard එකකින් බැලුවෙ. උත්සහ කරල බලන්න.
Denne nadda car eka arn wikunanna nm newei hamadaatama padinna ❤
වෙනදා වගේ අදත් සුපිරි හසිත අයියේ
notification එක ආපු ගමන් වීඩියෝ එකට සෙට් උනා 💝💝💝💪💪💪😀😀😀
😍❤❤ Thank you very much #admin
@@AutoHubSL 😀😀💝💖💝💖
මේ වාහනේ නම් සුපිරි..😎මේ වගේ වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා අය කෝ.....🤓තෑන්ක්යූ හසිත ඔයා මේ වගේ සුපිරි වාහන වල review ගේනවට....☺️මම ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා ඔයා මේ වගේ හොඳ වාහන review ගෙනෙයි කියලා....👍ජය වේවා🙏පරිස්සමින් ඉන්න..✋
Thank you very much. Digatama set wenna channel ekath ekka.❤❤ Jaya wewa.
frein mata subscribe karala podi hari udauwak denawada please
@@AutoHubSL අනිවාර්යයෙන් 😎
බලාපොරොත්තුවක් තිබ්බ හොඳට කරන්න ගත්තට පස්සෙ ඒක නැති උනා😂
@@ravinduprabathofficial1201 😅 Ducai bocca. #admin
Used an Axio 2008 G grade model for 3 years. No any common issues. But I think that the dashboard should be replaced as it gets ruined by the time but it doesn't costs much. And one of the most reliable family sedan cars. But the price is too much over right now. Anyway waiting for this review for a time, Thank you Auto Hub.
I can remember the day that we brought our toyota axio in 2015 and sold in 2020 now I am so sad that I sold my Toyota axio but now it is so reliable 😢😢😢👍👍👍❤❤
😇❤❤👍
වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක් 🔥🔥🔥❤️❤️❤️😊😊😊
Thank you very much❤❤
කතා දෙකක් නෑ සුපිරි ...🙂👍 0:45 ඒක බාර් ඇහුන 😅
😉❤❤
frein mata subscribe karala podi hari udauwak denawada please
1k giya gaming vedio eka subscribe karala udauwak denna
th-cam.com/video/DAQz_dhlb-M/w-d-xo.html
Another Superb review 💪🔥💯 😍Hasitha Ayya 😍 Mama oyage හැම review එකක්ම balanawa Oya 15:30 කියපු කතාවට මමත් එකගයි Toyota Carina review ekakuth karamu 💪💪💯🤩
Thank you very much! ❤❤
@@AutoHubSL 🤗😍
හිතේ තියෙන්නෙ රේන්ජ් රොවර් එකක් එත් අයියගෙ විඩියො හැමදාම බලනව ❤️✊
🤪
❤❤
මගෙත් මචන් 🤜🤛
@@chamodaishara7244 ❤️✊
Attatma mun ma wahanayakin lksa 15 k wtara majin akake tiyagana kiyanna, mitiy inna kalla adma tarame samanya minhakuta wahanaykwat ganna hakiyawk tibba apy karume tma
මේ වාහනේ මන් අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරනවා මේකෙ එක අවුලක් තියෙනවා මේකෙ ac එක 60000km වලින් පස්සේ වගේ ac compresser එක අලුතින්ම දාන්න වෙනව තව මේකෙ dash bord එකත් අවුවට සවුත්තු වෙන්ව කියල නම් කියනවා ඒත් මගේ කාර් එකේ තාම එහෙම dash bord එකේ අවුලක් උනේ නෑ වෙන කියන්න කිසිම අවුලක් නෑ සුපිරිම car එකක්
Dash board - 2006-2007 model wala tamai dashboard awla tynne...2008 model eken passe ena ewage dashboard awla naha.. godak aya dashboard maru krala tynne 2008 ewalata...
AC Compressor - allion, Permio eket oya prashnema tynwa.. hodama de tamai 121 ekaka compressor ekak tyna eka... Kisima awlak natiwa awrudu ganak use krnna plwan.
Anna hari godak kattiya dashboard maaru karanawa nethnam eke engillak gahapu gaman pathuru gelawenna gannawa.. e nisa maaru karanawa 🤜
අපි දන්න කෙනෙක් ගාව kp නම්බර් එකක් තියෙනවා ඒකෙ ඩෑශ් බොඩ් එක දිරලා සවුත්තුවෙලා💔🤧
Kavindu. Harshana, Bihandu, Asanka : Thank you very much guys! අදහස් share කරගත්තට. ඒක ගොඩක් වටිනව බලන කෙනෙක්ට. #admin
@@AutoHubSL 😉😉❤️🔥
මේකේ ආවේණික ලෙඩ දෙක තමා AC Compresser එකයි dashboard akayi.මගේ නම් AC Compresser අවුල ආවෙත් නෑ Ac sensor එකක් ගියා විතරයි එකනම් පොඩි එකක්.අවුරුදු 6ක් මේ ලෙඩ 2 ඇර කිසි එකක් වේ නෑ.AC sensor එක ගියා කියලා හොයන පුලුවන් 100kmh walin passe AC aka off වෙනවා blower එක විතරයි වැඩ.ඒක පොඩි ගාණක repair akak.අනික dashboard aka replace කරනවනම් හොදට බලන්න ඕනේ.මං ඒක replace කරන්න බලද්දි තැන් 4 කින් 5කින් කිව්වා replace කරොත් passenger side airbag එක accident එකක්දි එලියට එන්නෙ නෑ කියලා.ඒ ගැන බලල replace කරන්න ඕනෙ හොදට හොයලා බලලා.අවුරුදු 6ට වෙන කිසිම ලෙඩක් ආවේ නෑ.Highly recommended car එක.කවදාවත් පරණ වෙන්නෙ නැති හැමදාම ලස්සන පට්ට කාර් එකක්.ආදරෙයි @Auto hub.
😍❤❤ අදහස් දැක්වූවාට ස්තුතියි #admin
Mage car eke dashboard interior aul wela tikak replace karanna place ekak thiyanawada
@@menukagunawardhana4308 Oya seen akata passe mn dashboard aka maru kare naa.Podi awulak thibba hinda.Main comment akak dala balanna poddak oya.Naththm FB ake wage balanna Axio group akakata gihin.
Good review. Please do a review about Hyundai Elantra 2001.
සුපිරි හරිම ලස්සනට ඉතාමත් පැහැදිලිව ඔඹ ගේ කතාවට සවන් දුන්නා .ඔඹට තෙරුවන් සරණයි .
❤❤ තෙරුවන් සරණයි.
2021 Rav4 Eka gana monawada yla hithanne? kalin me channel eke review ekak karala thibba
As long as you mentioned about carina let's do a review please bro. I owned one and Carina is a great car. Thanks.. 🙏
Sure bro. Stay tuned. ❤❤
අදත් සුපිරි review එකක් 🤩🖤
frein mata subscribe karala podi hari udauwak denawada please
Thank you very much Sasindu ❤❤
Patta review eka🔥
Ape 2011 x grade ekk thynawa
Awlk nha hoda wahanee😎
Ground clearence nm kiypu thrm nha neda👀
😇😇 Ehamda. E unata anith car walata sapekshawa hodai neda!
අයියේ Nissan hb11 ekada hoda nathnam Mitsubishi lancer box ekada
Maru patta ❤💪
❤❤
Dashboard ekata wena rexin ekak demmama air bag wedada?
One and only axio I ever saw that comes with 8 air bag... Nice vehicle
apita tiyenneth axio ekak X grade KQ number ekak. Me lagadi idan තෙල් කරනවා මදියි wagee. Meka හදාගන්නේ කොහොමද?? Mama නුවර.
great job 👌🔥
Please review about toyota corolla 110
We will try ❤❤
Notification apu gaman beluwa Bro! BS...👌
Thank you😇❤
Notification එක ආපු ගමං,,,,ෆොන් එකේ තිබ්බ ඉතුරු 200mb,,,, එහෙනම් කොල්ලා අපි ගියා,,,,🥸🥸🥸🥸
😬😬
Thank you Hasitha Aiye.mama illapu video eka 😘😘😘
welcome 😇❤
@@AutoHubSL aiye axio 141 eke steering wheel eka adjust karanna puluwan.tilt karanna puluwan.telescopic karannath puluwan
@@thanuwaravindiw4980 Eka watinawaa ❤😇
@@AutoHubSL ow.ape thiyenne 141 ekak supirima car ekak.
patta aiyee
Thank you malli ❤❤
Toyota lage affordable ma car ekak!!! Superb detailed review!! ;)💖
Thank you very much ❤❤
Honda fit ge6 eka gana kiyanna brother
Superb car...😍 conditions 🤘
Owner is a real vehicle lover...❤️
Yes, true 😇😇❤❤
Can you please review 2013- 2015 Mazda 6. Thanks
පෙට්‍රල් වැඩ කරන සුපිරිම සැපපහසු වාහනයක්. 🚘😍
Review එකත් සුපිරියි. 😍🙌✌
Petrol gananm kynna deyak naha itin...
Combination of 2 technologies VVT-i and CVT.. ❤️. Ekai allion premio axio fuel consumption hodatama tynne . Ekama arrangement eka wahana 3nema tynne..
😍❤❤
Fuel consumption kohomada axio eke? Tks.
@@agampodipasindumangaladezo5547
* highway - 19-21km per liter.. speed eka 90-100kmh tynna ona.
*Non traffic area - 14 to 18 km per liter
* Highly traffic area (colombo) - 9 to 13 km per liter
Me values okkoma AC dagena yaddi.. AC natiwa yaddi khmada danne naha.. poddak wadi ati kyla hitenawa..
Engine aluten hadalanam oya values tawa tkak wadi wenna plwan.. specially highway eke value eka wadi wenna plwan.. mkda premio eka 24km per liter krnawa kylat yaluwo kyla tynwa mata highway ekedi..
Kattiya kyna ganan newe oya ekakwat ..okkoma experience eken kypu values...
@@harshanawijesinghe2842 tks reply kalata. Mage axio eke130000km milage eka. Awurudu 2k wenawa aragena . Oya car eke tune up kala da. Mama gatta ta passe kale na.
nissan navara, mitsubishi pejaro Mk2 wahana dekath ikmanata gennako aiye
ප්‍රායෝගික තලයේ සුපිරි වාහනයක් ❤️❤️❤️
❤❤
We had a Toyota Corolla 121 then This Axio, then a 2013 Toyota Premio, (all were sold after running more than 70k kms)now we have another 2018 Toyota Premio. Toyota is truly one of the most reliable car brands. We have never had a single bad experience for the past 13 years with these cars. and if anyone asks me "Do you recommend the Corolla 121" (even though it is more than 15 years old) I'll always say yes to a Corolla 121. They are that good! Despite the age. Just routine maintenance and caring, Toyotas will run forver.
මේ car එකේ seat cover set එක අරන් තියෙන්නෙ කොහෙන්ද කියල දැනගන්න පුළුවන්ද?
Brother starlet civic mazda familia 323 wge old car walt review krnna
Maru hasitha ayya.💯
❤❤ Thank you.
Meke head lamp daala neda aluthin G mage eke awe nane 2007 Projection lamp anyway supiri ayye... oyagen video balala thamai man audi eka gattet
Woow nice 🔥🔥
Please do review for corolla fielder as well
DN defender akaka price aka kiyak Vai da
Supiri mame
කතා දෙකක් නෑ සිංහලෙන් වාහන ගැන දැනගන්න තියෙන හරිම තැන 👏✌️👌💪
Thank you 😍❤
Axio luxcel 2007 fuel efficiency kohomada ayye?
Toyota Corolla 141 2008 petrol virsion eke review eka denawada aiyya 😇😇
හොඳ රිවිව් එකක්.ආසම වාහනයක්
Thank you 😍❤❤
Allion 240 2006-2007 G/aniversery model vs This Axio 2007-2011 ? which one worth for the money
නියමය් broo
Putha mage laga thiyenneth Corolla AXIO 141 G ekak. Eka narrow the wide kiyala kohomada Denaganne.Reply Ekak Denna.
Corolla 10th generation eke Japan domestic market eka hadapu wahane tamai axio kyla Toyota eken special name ekak dunne.. attama meka corolla eke 10th generation eka car eka japanetama hadapu model eka. Mekata tamai narrow body eka kynne. meke international version eka tamai ape oya lankawe tyna corolla 141 eka kyna eka.. wide body eka... eke axio kyla name ekak naha..eka nisa oya kyna widiyata oyage axio kyla name eka tynwa kynne oyage laga tynne corolla 10th generation eke narrow body verision eka.. balanna vehicle registration eke model eka widiyta atte DBA-NZE141 AXIO kyla...
Good Job Harshana ❤👌
විඩියෝ එක පට්ට 🔥👊
Thank you ❤❤
frein mata subscribe karala podi hari udauwak denawada please
Allion 240eka hondai neda mekath ekka compare karaddi?
Model code eke 141-AEMEK kiyala thiyenne mona model ekeda🤔
Axio ekak ganda balanne me dawas wala . video eken loku Idea ekak awa . thank you Auto Hub.
You are welcome 😍❤ Comments balanna tawa idea ganna plwn ethkota. Danata use karana ayageth #admin
Oya alutin gannawanam aniwa mileage eka genuine da balanna, CVT eka check karanna, dashboard eka maru krlada balanna 2006-2007 manufactured ekaknam... AC compressor eka check krnna.. AXIO ekak gannawanam aniwa oya tka check krla okay nam ganna... Hodata mataka tyganna oya ekakawat tyna awla scan ekakin ahuwenne naha kyna eka... Danna kiyana kenek ekka yanna wahanaya balanna... Lankawe minisuu sahenna jara wada karanawa... Edirisinghe brothers ekata lagadi WAGON R ekak customer kekek check krganna genalla. Wahane full cash dila argena yana gaman tamai check krnna aran awilla tynne...wahane postlift ekata dala ussanna bahalu..wahne ada wenawlu... Condemn una wahanayak atawala dila.. dash board eke check lights okkoma kapala.. chassie eke onima tan tka wtrak weld krla itiri okkoma tka micro fiber krla wahane dila tynne .. post lift eketa dala issuwama wahane wheels 4a eka eka pati walalu.. customer ta adunalu.. enna ehema andana jara wada karana minissu innawa.. specially oya colombo and kurunegala sales walin balanawanam wahane past years okkogema emission test report tka natnam wahane ganna epa...mkada eka tamai hodama evidence eka mileage eka genuine da kyna ekata ..
@@harshanawijesinghe2842 Harshana ❤👌👌
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
Thank you😇❤
නියමයි අයියා වීඩියෝ එක ❤❤👍
frein mata subscribe karala podi hari udauwak denawada please
frein mata subscribe karala podi hari udauwak denawada please
Thank you😇❤
What is the vehicle you use
Prefect 👍👍👍
😍❤❤
මේකෙ multifuntional thiyenne mona grade eked
Mahindra scorpio s11 eke review ekak gennako
What's the price range for these
Axio, Yaris, Belta, Vios සෙට් එක toyota company එක ගහපු ඩීසන්ම කාර් සෙට් එකක් තමා🤩❤️
😇❤❤
axio 141 / 161 compare video ekak nadda
සුපිරි 👍👍
Thank you😇❤
Watina video ekak ❤️❤️
frein mata subscribe karala podi hari udauwak denawada please
❤❤ Sajeew
Fuel kochchrk krnwd me car eke?
අයියා ආදරෙයි ❤️💪
😍❤❤
Perfect condition car❤️ still in brand new condition.All credits goes to the owner😎❤️
Yes, true ❤❤
රත්නපුරේ වාහන වල අනිත් පැති වල වාහන වලට වඩා හොදට කන්ඩ්ෂන් තියෙනවා.
පදින්නෙ නැ නෙ
Fit aria ekaka video ekkuth ona😀
Ane mata2014 axio corolla eka2021 price gana video ekak karannako
Auto hub good
Hasitha very good
😀❤❤ #teamAutoHub
Honda fd 1/fd 4/ es 8 review ekakut onee 😉
0:45 ඒක බාර් 😂😂
😉😉
frein mata subscribe karala podi hari udauwak denawada please
Auto hub ❤️
❤❤
review එකනම් සුපිරි අයියේ japan alto එකේ review එකකුත් ඕන ❤️
th-cam.com/video/YDyqZ8pcfM8/w-d-xo.html
Honda fit gp5 eka oneee
මරු..
Thank you ❤❤
Super👌👌👌
Thank you! Cheers!
මං use කරපු හොදම කාර් එකක්. 2008 axio g grade. ගෙවපු ගානට සාදාරනයක් කරපු එකක්, ලෙඩ ආවෙම නෑ. අවුරුදු 4ක් use කලා
😍😍 nice
දැන් මොකද්ද තියෙන්නේ
@@boostedignite4173 aqua ekakui chinese jeep ekakui 🤣
@tharindu devinda aqua eka practicle. axio ekath hodai normal use ekata. man daily office yana nisa aqua eka thamai mata hari yanne. trips yanna wage nam axio eka hodai hodata ida thiyenawa 5 kata.
Mustang Shelby GT review ekkuth one❤️♥️🌿
Hi, can you review Sangyong Rexton ?
Will add to pending list. Thanks for the suggestion.. #admin
110 cristel light ekek gana katha karanne nadda aiye
සුපිරිම යි❤️
❤😍
Machan korean vehicle luth review karanna sorento , tuscon , Sportage, car etc
😇❤
Toyota carina eke review ekk nadd
නියමයි
❤❤
Honda Insight ZE3 review plz.
ඉස්සර කෝටියක් කිව්වම සුපිරි වාහනයක් ගන්න පුළුවන් දැන් ලක්ෂ 90 විතර දීල ගන්න වෙලා තියෙන්නේ vitz වගේ ඒවා ඉතින් කොහොමද වාහන ගන්නේ 😂
සිරාවට බන්😪😪
Issaraha kotiyakata 2010 prado 150 ganna puluwan
Sira kathwa
හොඳට කරනකොට ඔහොම තමයි ඉතිම්
69 lakshayak buddi mathunta pin sidda wewa
රිවීව් එක පට්ට😍
Thank you very much ❤❤
Try to do a review for Mazda Axela 2009 - 2011.
will try. Thanks for the suggestion 😇❤ #admin
Notification ආපු ගමන්...
මාත්
😍🔥🔥
@@AutoHubSL frein mata subscribe karala podi hari udauwak denawada please
@@nipunadayarathna8083 frein mata subscribe karala podi hari udauwak denawada please
frein mata subscribe karala podi hari udauwak denawada please e
ඔහොම්ම 141 එකෙත් රිවීව් එකක් කරමු benifits/drawbacks එක්කම 😍
මරු
😍❤
The axio has a CVT not a 4 speed torque converter
සුපිරිම car එකක් අපි අවුරුදු 11 පවිච්චි කරනවා repair එකක් අවෙම නෑ 😍😍
mta vistra tikk denagatteki
Aiye Prius eka gana karannako, vios eka ganath oni 2003 wage
😇😇❤
Conditions සුපිරිමයි 👌 ❤
Ane auto hub eken honda civic fd4
Eke review ekk oni kiyala illana aya මෙයාට
The title alone makes me want to watch the video , right away it's informative and won't waste our time when we have to figure out what model it is lol
This is modified , please edit ur title