රැට්ටාගෙ අලුත්ම වාහනේට මොකද උනේ? I Ratta (Rathindu Senaratne) with Toyota Raize!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 174

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +3

    රැට්ටගෙ ආරම්භයෙ ඉදන් වීඩියෝ බැලුව. ලොකු ගමනක් තියන පරිකල්පනයකින් හෙබි පොරක් කියල එදාම හිතුන. නියමයි 👍👍👍

  • @gamegame4284
    @gamegame4284 4 ปีที่แล้ว +26

    රැට්ට කියන්නේ හෙන සරල කොල්ලෙක් නේහ්. සිරාවට සුපිරි වීඩියෝව! ජයවේවා සහෝලා.!

  • @nipunasarathchandra5638
    @nipunasarathchandra5638 4 ปีที่แล้ว +10

    රැට්ටටයි ඔයාටයි දෙන්නටම සුබපැතුම් මල්ලී..

  • @DaysofDilshan
    @DaysofDilshan 4 ปีที่แล้ว +88

    මාසෙට ලක්ශ 50+ හොයන මනුස්සයෙක් කටක් ඇරල කියන කතාද රට්ට අය්යෙ ඔය කිව්වෙ 🤣🤣🤣🤣

    • @pamalpahasara14
      @pamalpahasara14 4 ปีที่แล้ว

      😂😂😂

    • @adeepajay1793
      @adeepajay1793 4 ปีที่แล้ว

      Ai oya😂

    • @imoslgaming5689
      @imoslgaming5689 4 ปีที่แล้ว

      හරි සෝයි දිල්ශාන් අයියා

    • @S.Gamage01
      @S.Gamage01 4 ปีที่แล้ว +13

      උබ පුද්ගලිකව දන්නවා වෙන්න පුලුවන් Ratta ගෙ ආදායම...ඒත් ඒක ප්‍රසිද්ධියේ කියවන්න එපා බ්‍රෝ...😂✋ඒක ඒච්චර Ethical නැහැ..
      අනික ratta කියන්නෙ CIMA qualified හොදට ඉගෙන ගත්ත ඩයල් එකක්..එහෙම එකෙක් සල්ලි තිබ්බ පලියට සල්ලි වලින් පිස්සු කෙලින්නේ නැහැ 😂

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว

      ඇයි ඔයත් ඒ ගානම හොයනවනෙ ඩිලා අයියේ 🤭😂

  • @nidula_yasan
    @nidula_yasan 4 ปีที่แล้ว +86

    පිටිපස්සෙන් රැට්ටගෙ පරණ කාර් එක එනවා දැකපු අය කෝ 😂

    • @navanjaladevindi6923
      @navanjaladevindi6923 4 ปีที่แล้ว +2

      Ow ow ettamai

    • @AUTOREP1
      @AUTOREP1 4 ปีที่แล้ว +1

      Nah e colour eka unata car eka wenai lights balanna..

    • @nidula_yasan
      @nidula_yasan 4 ปีที่แล้ว +1

      @@AUTOREP1 ne bro eka tama enne.eya aye yannet ekene 😅

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +36

    තාත්තා කිව්වාමත් මටනම් මතක් වෙන්නෙ රැට්ටගේ විඩිඔ වල ඉන්න තාත්තාව 😂

  • @carloverslk4477
    @carloverslk4477 4 ปีที่แล้ว +33

    කාපට් ටික ගෙදර තියල පලයං ඈ.. 😂

  • @isuruthushantha1828
    @isuruthushantha1828 4 ปีที่แล้ว +17

    6:22 රැට්ටා අයියගෙ ඔළුව අතගාලා වයස අහගත්තා නේ 😂😂😂

  • @sadunsanka1037
    @sadunsanka1037 3 ปีที่แล้ว

    Ela ela hasitha jayawaewa

  • @rasinduanuththara1273
    @rasinduanuththara1273 4 ปีที่แล้ว +7

    Ratta daapu aluth video eken passe meka balana un ko? 🤚❤️

  • @samdoon2660
    @samdoon2660 4 ปีที่แล้ว +69

    ආපෝ ඔටෝ මිරාජ්... හොර ගුහාවක්නේ. ඔයාටනම් අවුලක් නෑ free හින්දා

    • @thisukainol
      @thisukainol 3 ปีที่แล้ว

      ඇයි බන් එහෙම කියන්නෙ 😂 අපි දුන්නොත් දෙන්නෙ උන්ට

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +13

    😍❤️ hasitha bro...🤭😍

  • @IamSachintha
    @IamSachintha 4 ปีที่แล้ว +7

    Gopro hero 8 ද හසිත අයියේ ඔය කැම් එක ??

  • @thisukainol
    @thisukainol 3 ปีที่แล้ว +3

    6:10 අම්මෝ යකෝ අය්යෙ උබ 😂 රැට්ටගෙ වයස leak කරා උගෙ කටෙන්ම ❤😂

  • @jayawardhenakoswaththagame4399
    @jayawardhenakoswaththagame4399 4 ปีที่แล้ว +1

    Autohub ekete wada hodai ayyawena s wadak

  • @suraspam
    @suraspam 4 ปีที่แล้ว +5

    පට්ට හසිත 👍

  • @dineshtharindu2265
    @dineshtharindu2265 4 ปีที่แล้ว +7

    නැනෝ කෝටින් ඔටො මිරාජ්ලගෙ කොලිටි නෑ රත්මලානෙ සෙන්සායි කියල තැනක කරනව මාර කොලිටි එකෙට

  • @malithamaradeepa6544
    @malithamaradeepa6544 3 ปีที่แล้ว

    හසිත අයියේ රැට්ට අයියාගෙ කාර් එකේ වර්ගෙ මොකක්ද

  • @charithajayathilaka67
    @charithajayathilaka67 4 ปีที่แล้ว +6

    KR42 කියන්නෙ ඔරිජිනල් පෙට්‍රල්නෙ... පස්සෙ ඩීසල් එන්ජින් එක්ක් තියල වෙන්න ඕනි

  • @ramyalathawijesundara4410
    @ramyalathawijesundara4410 4 ปีที่แล้ว +1

    Rattata ford mustang ekak nadda!red color ekak drive krnwa dkla thyenwa

  • @soapgaming99
    @soapgaming99 4 ปีที่แล้ว +19

    නුවව auto miraj එකට යන්න හිතන්නවත් එපා😐

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 4 ปีที่แล้ว +3

      ඔයා කියපු හින්දා දැන් නුවර auto miraj එකට මිනිස්සු යන්නෙ නැ සර්විස් එක වහන්න හදන්නෙ 😂

    • @soapgaming99
      @soapgaming99 4 ปีที่แล้ว +5

      යන නොයන එක යන අය බලාගනී මන් කිවුවෙ මට උන දේ, මොන බූරුවාද කියාන්කො වාහනේ හෝදනව කියල දොරවල් ඇරල දොර බෝඩ් වලට වතුර අල්ලන්නෙ ඒකත් ප්‍රාඩො එක්කට😂 ඒ මදිවට engine එක්ටත් වතුර අල්ලනව😂

    • @soapgaming99
      @soapgaming99 4 ปีที่แล้ว

      @@danushkasankalpa9978 ..

    • @youcenon
      @youcenon 4 ปีที่แล้ว

      @@danushkasankalpa9978 උබ Automiraj එකේ අයිතිකාරයා ද?

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 4 ปีที่แล้ว +1

      @@youcenon ඔව් ඇයි උබට පාන්ද 😂

  • @lahirunagaspitiya3337
    @lahirunagaspitiya3337 4 ปีที่แล้ว +11

    රැට්ටට 32ක් වයස 🤭❤️

  • @ddyNX
    @ddyNX 4 ปีที่แล้ว

    bro broge gewal kohed bn paradise kituwada?

  • @praveenmeegallearachchige8528
    @praveenmeegallearachchige8528 4 ปีที่แล้ว +4

    සුජියා ❤ ඇයි මැනික චුට්ටක් හිනාවෙන්නකො රවං ඉන්නෙ

  • @IamSachintha
    @IamSachintha 4 ปีที่แล้ว +12

    හැම කොල්ලෙක්ගෙම හීනයක් තමයි Super car එකක් කියන්නෙ......ගන්න බැරි උනත් ඒ හීනෙ පස්සෙ හැමදාම දුවනවා 💔😭

    • @goose-ir1tc
      @goose-ir1tc 4 ปีที่แล้ว

      දුවල දුවල මහන්සිත් ඇතිනෙ බොමුද සීතල වතුර වීදුරුවක් ? 😂😂

    • @HirushanNXT1
      @HirushanNXT1 4 ปีที่แล้ว

      @@goose-ir1tc 💦💦

    • @IamSachintha
      @IamSachintha 4 ปีที่แล้ว

      @@goose-ir1tc බොමු 😁

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว

      මෙන්න තවත් සුපිරි Samsung F41 unboxing and සිංහල review එක.
      th-cam.com/video/iXln4r3cb_Y/w-d-xo.html
      ❤️❤️❤️❤️

  • @threelankan4705
    @threelankan4705 3 ปีที่แล้ว +7

    හපෝ auto miraj නම් ජරාවක්😂😂 කාපට් තියල යමන්😂😂

  • @පිස්සුපූස-ඨ2ර
    @පිස්සුපූස-ඨ2ර 3 ปีที่แล้ว +1

    🤗💪

  • @thelifeacer2485
    @thelifeacer2485 4 ปีที่แล้ว +1

    ratta kiyanne brand eka broo. Good luck

  • @KalpaWanninayake90
    @KalpaWanninayake90 4 ปีที่แล้ว +1

    Automiraj Ceramic coating karala awul giya wahana godak thiyenawa.. ceramic coating wala durability eka adui asian countries wala.. mage Yaluwekge wahane awuruddak yaddi awul una.. poddak research karala balanna Ceramic coating gena

  • @sujeewanalaka4907
    @sujeewanalaka4907 4 ปีที่แล้ว

    Niyamai

  • @destination9391
    @destination9391 4 ปีที่แล้ว +13

    ඔයාලට අවුලක් නෑ අපි දැම්මොත් කාපට් එහෙම හොයන්න යන්න ඕනෙ

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว

    Good yaluwa

  • @nipunanupama71
    @nipunanupama71 4 ปีที่แล้ว +2

    good luck aiya ❤️❤️

  • @chamarasenarathne8779
    @chamarasenarathne8779 4 ปีที่แล้ว +12

    දෙයි වගකීමක් 😂😂

  • @pulithaindusara1540
    @pulithaindusara1540 4 ปีที่แล้ว +1

    Nice video 👍

  • @ruchithudara
    @ruchithudara 4 ปีที่แล้ว +1

    Superb❤️❤️❤️❤️

  • @bimsaraweerasekara5090
    @bimsaraweerasekara5090 4 ปีที่แล้ว +9

    රුටටගෙ mustang එකට මොකද වුනේ?

  • @pamalpahasara14
    @pamalpahasara14 4 ปีที่แล้ว +9

    1st like and view

  • @pk8172
    @pk8172 4 ปีที่แล้ว +3

    Carpet horuu sakkili😂 අත්දැකීමෙන් කියන්නෙ😂😂

  • @IsaraShalindaJayalath
    @IsaraShalindaJayalath 4 ปีที่แล้ว +3

    රැට්ටා ෆෑන්ස් මේ කොනට

  • @iamsandaru
    @iamsandaru 4 ปีที่แล้ว +24

    හසිත අයියා වාහනේ යතුර තියන්නෙ මල් පෝච්චිය අස්සෙද?😂

    • @imlost9356
      @imlost9356 4 ปีที่แล้ว +2

      horekta hoda tip ekak

  • @amdatv8697
    @amdatv8697 4 ปีที่แล้ว +1

    ආදරෙයි ඔක්කෝටම ආ

  • @dineshtharindu2265
    @dineshtharindu2265 4 ปีที่แล้ว +6

    ඔටෝ මිරාජ් කියන්නෙ හොර ගුහාවක්

  • @channalaleen3527
    @channalaleen3527 4 ปีที่แล้ว +1

    ඕ එම් ජී ඔටෝ මිරාජ් 😂🙈

  • @devlokka
    @devlokka 4 ปีที่แล้ว +3

    Ah ape sirase amila ayyane me. Parana bokkak thama mage. Jaya

  • @sandaruwannethmina
    @sandaruwannethmina 4 ปีที่แล้ว +1

    Background music eka kiyanako please bro

  • @mohamedjabbar3473
    @mohamedjabbar3473 4 ปีที่แล้ว

    Suzuki hustler review karanna

  • @nidda4442
    @nidda4442 4 ปีที่แล้ว

    Ayye ohommama celerio eka ganath review ekak karannako auto ekak

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 4 ปีที่แล้ว

    Elaaa hasitha supiri episode eka.😍😍😍👌👌👌onna man oyage video eka 9m balala sub kara. Mage channel eka patheth awith matath sup ekak denna.
    Good Luck👍👍👍👍

  • @BikerMotion
    @BikerMotion 4 ปีที่แล้ว +1

    Eka dawasak battery dead wela kapu katta mathakada ratto? :D

  • @sandaruwannethmina
    @sandaruwannethmina 4 ปีที่แล้ว

    Ara titi tik gala ena warninnig sound eka mokakda

  • @sandaruwannethmina
    @sandaruwannethmina 4 ปีที่แล้ว +3

    Bro yatin brackground music eka danna plese

  • @adeepajay1793
    @adeepajay1793 4 ปีที่แล้ว +2

    Dila ekka thawa ekak ona😁🤘

  • @sudda_off
    @sudda_off 4 ปีที่แล้ว

    Master Podda you tube chanel eka peththeth poddak enno
    Rettage car eka dekkada mam dekka

  • @chamaridinesha2476
    @chamaridinesha2476 4 ปีที่แล้ว +1

    පට්ට්

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 4 ปีที่แล้ว

    Chanux bro ekka vlog ekak karannako 🤗

  • @rehanhansaja7618
    @rehanhansaja7618 4 ปีที่แล้ว

    Supiri

  • @pakaya5065
    @pakaya5065 4 ปีที่แล้ว

    Ethkota ratta aiyge mustang ekta mkda une

  • @nwjdissanayake9982
    @nwjdissanayake9982 4 ปีที่แล้ว +2

    ❤❤❤

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +5

    Toyota එකක් ගත්තු එක හොදයි බන්...
    ⚠️️

  • @pavithjayaweera2742
    @pavithjayaweera2742 4 ปีที่แล้ว +6

    ඒ කියන්නේ රැට්ටා ට වයස 32ක් වෙනවා නේද😛😛😛

  • @amdatv8697
    @amdatv8697 4 ปีที่แล้ว

    ඔන්න හසිත ඔයාට උදව් කර සබ් එකෙන්

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว

      මෙන්න තවත් සුපිරි Samsung F41 unboxing and සිංහල review එක.
      th-cam.com/video/iXln4r3cb_Y/w-d-xo.html
      ❤️❤️❤️❤️

  • @madushankaliyanage2827
    @madushankaliyanage2827 4 ปีที่แล้ว +1

    ❤️

  • @dilankanilupul3889
    @dilankanilupul3889 4 ปีที่แล้ว

    adooo rathpure kiyl hithgen idyt aiya kuruwit inne

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 4 ปีที่แล้ว

    ❤😍🤘

  • @arunaprabath8307
    @arunaprabath8307 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @pasinduweerasinghe9262
    @pasinduweerasinghe9262 4 ปีที่แล้ว

    kr42 kiyanakotama driver side eken e wahanema dakunata harawanawa..

  • @sllogic9668
    @sllogic9668 4 ปีที่แล้ว +3

    ඔරජිනල් කාපට් මාරු කරපු ඔටො මිරාජ් අයියා🌚

  • @rhythmframe237
    @rhythmframe237 4 ปีที่แล้ว

    👌

  • @nwjdissanayake9982
    @nwjdissanayake9982 4 ปีที่แล้ว +2

    ❤🖤❤

  • @dilankanilupul3889
    @dilankanilupul3889 4 ปีที่แล้ว +1

    😍

  • @brianmadushan1848
    @brianmadushan1848 4 ปีที่แล้ว

    Gewna ganata me wahane watinne na kiyna aya kawuda inne meka toyota unata plastic godak mekata wada hoda vezal aka or CHR Aka hodai kiyla hithna aya kawda

  • @The_Lankan_Voice
    @The_Lankan_Voice 4 ปีที่แล้ว +1

    👊👊👊👊👊😁👊👊👊👊👊😎👍

  • @hasharahashan5724
    @hasharahashan5724 3 ปีที่แล้ว

    හසිත අයියට වාහන කීයක් තියනවද 😀😀😀😀

  • @chamodsasindu3352
    @chamodsasindu3352 4 ปีที่แล้ว

    2006 liscene eka 18 panapu gaman gatta nam rattata dan vayasa 32 ne

  • @fakeworld8300
    @fakeworld8300 4 ปีที่แล้ว

    💯👍

  • @mithunnisansala3360
    @mithunnisansala3360 4 ปีที่แล้ว +1

    එතකොට කෝ මස්ටෑන්ග් එක😬

  • @saheesl9699
    @saheesl9699 4 ปีที่แล้ว +3

    Auto miraj...👅🤣🤣 0% වගකීම..

  • @sanjanakawshan4354
    @sanjanakawshan4354 4 ปีที่แล้ว

    Luxury vehicle walata thamai mama asma

  • @samiwoon
    @samiwoon 4 ปีที่แล้ว +2

    Customer service nam hondai hebei wahane service eka thama.......☹️

  • @gagulkavishwara8535
    @gagulkavishwara8535 4 ปีที่แล้ว

    1:30 මෙයා අපේ බොඩරෙට අවිල්ලා නේ

    • @gagulkavishwara8535
      @gagulkavishwara8535 4 ปีที่แล้ว

      අම්බෝ මේ record කරල ගොඩක් කල් නේ

  • @lasanthachamintaka2636
    @lasanthachamintaka2636 4 ปีที่แล้ว

    Dapu gaman baluwa onna

  • @janithbandara8592
    @janithbandara8592 4 ปีที่แล้ว +1

    Ratta aya alut vidiyo ekak enne kavadda

  • @randeepsvn8452
    @randeepsvn8452 4 ปีที่แล้ว +2

    Eka paarak upload krla private damma ne 😐

  • @jeewanthawijesinghe3902
    @jeewanthawijesinghe3902 4 ปีที่แล้ว +2

    Auto miraj පට්ට හොරු😂

  • @manthiladahanayaka1645
    @manthiladahanayaka1645 4 ปีที่แล้ว +7

    Ratta ge wayasa dana gattha un kooo....

  • @rivirueren3383
    @rivirueren3383 4 ปีที่แล้ว

    Eiya mu me mala jarawa gaththe mokatada?

  • @princeravee9506
    @princeravee9506 4 ปีที่แล้ว

    Raize na❤️

  • @chanakadineth4683
    @chanakadineth4683 4 ปีที่แล้ว +1

    Ratta ta mustang 1kak neddooo.🤔🤔🤔

  • @navanjaladevindi6923
    @navanjaladevindi6923 4 ปีที่แล้ว +1

    Ratta godak welawata ath deka atherala yanawa penne mata witharada

  • @imoslgaming5689
    @imoslgaming5689 4 ปีที่แล้ว +5

    කෝ රැට්ට අයියා, ඔයාගේ mustang එක

    • @lahirushehan3547
      @lahirushehan3547 4 ปีที่แล้ว

      එක රැට්ටගෙ නෙමෙ 😂💔

  • @sldramaushika2846
    @sldramaushika2846 4 ปีที่แล้ว

    Palayankoo Gedara hambei thathagen

  • @sldramaushika2846
    @sldramaushika2846 4 ปีที่แล้ว

    Ratta panthi cut karala giya neda

  • @gamingking-do3vh
    @gamingking-do3vh 4 ปีที่แล้ว

    ❣️😋😘

  • @devlokka
    @devlokka 4 ปีที่แล้ว +1

    Irajwath genda bro

  • @isuruyash3383
    @isuruyash3383 4 ปีที่แล้ว

    Meka sahena kal karapu video ekak wage.ma eliye wathura dala thiyeddine karala thiyenne

  • @amilasenal6216
    @amilasenal6216 4 ปีที่แล้ว

    Amboo...automiraj 🤣🤣

  • @buwaneshkarunaratne7740
    @buwaneshkarunaratne7740 4 ปีที่แล้ว +3

    car eka maru unama rattage hasireema maru wechcha eka dakka aya ko balanna🤔🤔

    • @erandisamarakoon4981
      @erandisamarakoon4981 4 ปีที่แล้ว +1

      Ow wenas una thamai..ratta full comfortable wage parana wahanee..aluth wahane thama uncomfortable wgee..😁😁

  • @isuruchathuranga5316
    @isuruchathuranga5316 4 ปีที่แล้ว

    Apo auto miraj hora guhawak oka...bill maruwo

  • @sathsaradananjaya802
    @sathsaradananjaya802 4 ปีที่แล้ว +1

    Mustand eka nedda rattage