ඔබේ දරුවාගේ හැසිරීම ඔබව පීඩාවට පත් කරයිද? 04 - With Psychologist Samitha Ethuldoraarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 64

  • @eLearningLK
    @eLearningLK  2 ปีที่แล้ว +3

    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe

  • @sujeewanandani5270
    @sujeewanandani5270 ปีที่แล้ว +12

    Doctor කෙනෙක් වෙන්නේ පෙර බවයෙ පිනකට ඔබ තුමියට බොහොම පින් මේ කෙරෙන මහගු සෙවයට

  • @hdfernando6324
    @hdfernando6324 ปีที่แล้ว +6

    ඇත්තටම මගේ දරුවාත් මාව ගනන් ගන්නේ නැහැ මට ගහනවා බනිනවා...එයා මා එක්ක තරහින්. එයාට පාඩම් කරන්න කෑ ගහන නිසා මේ දේ උනා කියලා මන් හිතන්නේ. දැන් මන් හිතුවේ මගේ පැත්ත හදා ගන්න ඕනා කියලා . ඒක නිසා මේ වගේ වැඩ සටහනකින් අපිව දැනුවත් කිරීම ගැන ඔබතුමියට පින්...මොකද වෙලාවකට මට මගේ ජීවිතය විතරක් නෙවේ පුතාගේ ජීවිතයත් මට මහත් වදයක් වෙලා තිබුනේ. මන් ඇඩුවා.....බැරිම තැන මන් දැන් බනත් අහනවා....මේ ප්‍රශ්නය ට විසදුමක් හොයාගන්න.

    • @Hasith640
      @Hasith640 ปีที่แล้ว +3

      මගේ දුව මට එකට එක කියාගෙන එන්නෑ. එයාට උනේ එයා දක්ශ දරුවෙක් එයා කරේ exam එකේදී දන්න ප්‍රශ්න මගහැරියා. ඒ ඇයි ඇහුවාම අම්මා මට හැමවෙලේම කියන්නේ පාඩම් කරන්න කියලානේ. මන් ඔයාට පාඩමක් ඉගැන්නුවලූ.මන් එදා ඉදන් එයාට පාඩම් කරන්න කියලා බල කලේ නෑ.ඔයාට පුලුවන් දේ කරන්න කිව්වා. දැන් එයා එහෙම කරන්නෑ. මුරන්ඩු නෑ. දෙමව්පියනගේ ක්‍රියාව මත තමා සියලු දේ තීරනය වෙන්නේ. ( මගේ අත්දැකීම )

  • @kalpanibhagya2747
    @kalpanibhagya2747 8 หลายเดือนก่อน

    මිල කල නොහැකි ,ගොඩක් වටින කතාබහක්.බොහොම පින් මැඩම්❤

  • @rukshannalaka1933
    @rukshannalaka1933 ปีที่แล้ว

    She is very ferfect lady. I like her., I also mom I love your advice with always gives us mam, your know ,lam now new mom in my kids and other kids Thanks a lot

  • @eLearningLK
    @eLearningLK  2 ปีที่แล้ว

    * වෙබ් අඩවිය - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLKvideos
    * TH-cam Channel 02 - th-cam.com/channels/NPswKyohe5t4ovcYvvVwPA.htmlvideos
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog එක - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @chathurikaranasinghe6181
    @chathurikaranasinghe6181 5 หลายเดือนก่อน

    ඉතාම වැදගත් වැඩසටහනක්

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 ปีที่แล้ว

    When mother made happiness in family the children develop their se self- esteem and they learn in school very well.

  • @amilasu1
    @amilasu1 ปีที่แล้ว +7

    මේ පාඨමාලාවට අදාල පටිගත කරන ලද වීඩියෝස් ටික මුදල් ගෙවා ලබාගත හැකිද?

  • @user-nu3de3jq1e
    @user-nu3de3jq1e 5 หลายเดือนก่อน

    Madam mata autisam and cp kiyana thathwaye duwek innawa thawa chuti puthek innawa..mata special dewal tikaka danaganna ona...madamta katha karanna hari...hambenna hari vidiyak kiyanna puluwan da

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 ปีที่แล้ว

    Great madam thank s lot

  • @JmJayasundara-qs1xb
    @JmJayasundara-qs1xb 11 หลายเดือนก่อน

    Harima vatina wedasatahanak

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว

    අපි හිටියේ qvatas එකක. මහත්තයගේ අම්මයි තාත්තයි. තනියම නිසා අපි මහ ගෙදර අාවා.. qvatas එකේ හිටිය දරුවා.. නෙවෙි දැන් මහ ගෙදර ඉන්නේ.. අම්මා දරුවාට මොන වරද කරත් කිසිම විටක සැර වෙන්නේ නෑ.. තාත්තා මැරෙන්න කෑ ගහනවා මට.. බැරි වෙලාවත් මම දරුවට සැර වුනොත්.. මහ ගෙදර අැවිත් කරගත්තේ ලොකු වැරැද්දක් කියලා.. හිතෙනවා. දැන්නම්.. අැති වෙලා ඉන්නේ .. 😢😢😢

  • @niroshranathunga7385
    @niroshranathunga7385 ปีที่แล้ว

    Thank you very much

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 ปีที่แล้ว

    When mother accepted the role of father the children dev develop their selfsteem.

  • @shanthafernando647
    @shanthafernando647 ปีที่แล้ว

    නිවේදක මහතා ඇයව අමතන විදිහ හරි මදි .....

  • @DineshThalpawila-rf8ll
    @DineshThalpawila-rf8ll ปีที่แล้ว

    Dr samahara dewal api baya wennatuwa hitiyot hadisiyema kaadarayak wunot hamoma baninawa ammala hariyata balagatte na kiyala.etakota mokada karanne?

  • @upekhakumudini562
    @upekhakumudini562 ปีที่แล้ว

    Good job doctor

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +1

    මැඩම් අැත්ත... මම මගේ වයස අවු. 5.6 ඉඳන් දරුවෙකුට දරන්න බැරි ගොඩාක් වෙිදනා වින්ද කෙනෙක්. මම මගේ දරුවාට අාදරේයි ගොඩාක් එ්ත් මම එයාට සැර වෙනවා වැඩියි.. ගොඩාක් බනිනවා... එයා හරිම අහිංසක දරුවෙක්.. මම දරාගන්න බැරි තරම් අඬනවා.. මට ම තේරෙන්නේ නෑ අැයි එහෙම වෙන්නේ කියලා. මම එදා ඉඳන් වින්ද එ් වෙිදනා අදටත් මම විඳවනවා... එ් නිසාම ද මන්දා එහෙම කියලා හිතෙනවා මට

  • @nishani-id2wu
    @nishani-id2wu 2 ปีที่แล้ว

    Puluwannam lamayekwa kohomada piliwelakata wada karanna purudu karanne ...saha babekuta kohomada kama kana widiya specially baby kenekta ...program ekak karanna ...

  • @nurakshichiranthika9918
    @nurakshichiranthika9918 ปีที่แล้ว

    Doctor oyata godak pin.apiwa denuwath karata me pilibadawa.mata tiyana prashna thamai sera karoth hari,gehuwoth hari thamai daruwa hodata weda karanne.ekata mokadda karanne doctor

  • @Knightvidu
    @Knightvidu ปีที่แล้ว +1

    Thawama thiyeda

  • @nilukaudayangani7632
    @nilukaudayangani7632 ปีที่แล้ว

    Doctor ane mage duwa 5 re eyat hariyata tharaha yanawa malliwa penna be math ekkath tharahen inne mokada ekata karanne

  • @DineshThalpawila-rf8ll
    @DineshThalpawila-rf8ll ปีที่แล้ว

    Dr ge number eka hari natnam dr meet wena widiya kiyanna.

  • @damekaadamekaa554
    @damekaadamekaa554 ปีที่แล้ว

    Budu saranaii

  • @greatvideos2014
    @greatvideos2014 ปีที่แล้ว

    මොනව කිව්වත් ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති සහ ආකල්ප වෙනස් කරන්න හිතන්නවත් බෑ. ආත්මාර්ථකාමී දෙමව්පියන්ගෙන් උපන් දරුවො ඒ අයගෙ දරුවන්ට දෙන්නෙත් ආත්මාර්ථයම විතරයි. පිටරටක ඉඳන් ලංකාවට ගියාම ඒ වෙනස හොඳට දැනෙනවා. මිනිහෙක් මැරිලා වැටුනත් තමුන්ට කළ හැකි පුංචිම දෙයක්වත් නොකරන මිනිස්සු තමයි වැඩි යමක් කරන කෙනෙකුට වඩා. ආදය, කරුණාව, තව කෙනෙක් ගැන අනුකම්පාවෙන බලලා උදව් කරන්න හිතන ගතිය නැතිම පිරිසක් කොහොමද දරුවන්ට තව කෙනෙක් ගැන කාරුණික වෙන්න උගන්වන්නෙ??

  • @iroshamadhushaniranwalaara1933
    @iroshamadhushaniranwalaara1933 2 ปีที่แล้ว +3

    මැඩම් මගෙ දුවට වයස අවුරුදු 2මාස9යි.එයා නිතර ම එයාගේ ලිංගය අල්ලනවා,එක එක දෙවල් දාන්න හදනවා.ඇයි කියලා දැනගන්න පුළුවන් ද?

    • @ganithpeiris3960
      @ganithpeiris3960 ปีที่แล้ว +3

      මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ අහන ඒක හොදයි.තව කෙනෙක්ටත් එකෙන් දැනුවත් වෙන්න පුළුවන්.නමුත් අද සමාජයම බොහෝ විකෘතිතා වලින් පිරිලා ඉතිරිලා නේද .එහෙම සමාජෙක අපි මේක ප්‍රසිද්ධියේ කතා කිරීම තුලින් දරුවාගේ අනන්‍යතාවය පිලිබදවත් පොඩි ගැටලුවක් එනවා නේද?ඒ නිසා පුද්ගලිකව මෙතුමිය හෝ සුදුසුකම් තියෙන අයෙක් හමුවීම ගොඩක් හොදයි නේද.

  • @nadeekalakshani8133
    @nadeekalakshani8133 ปีที่แล้ว

    Mata obatumit akka kata karanna puluwanda

  • @sandunimadushani8452
    @sandunimadushani8452 ปีที่แล้ว

    මෙතුමියව සම්බන්ධ කරගන්නේ කෙසේද?

  • @arduinomasterboy
    @arduinomasterboy 2 ปีที่แล้ว +1

    Obata godak pin

  • @krishanthichandrasekara5935
    @krishanthichandrasekara5935 ปีที่แล้ว

    How to consult her ?

  • @kokilakarunathilaka5635
    @kokilakarunathilaka5635 2 ปีที่แล้ว

    මෙතුමිය සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න

  • @gayanirajapacksa5361
    @gayanirajapacksa5361 11 หลายเดือนก่อน

    Pls docter contaci karaganna number eka ganna puluwanda ? Please

  • @JmJayasundara-qs1xb
    @JmJayasundara-qs1xb 11 หลายเดือนก่อน

    Dan patamala pawathwanne nathida?

  • @sachithrasubashini3939
    @sachithrasubashini3939 ปีที่แล้ว

    Mata telipon no denna puluwan da madam

  • @nirmapriyangi9552
    @nirmapriyangi9552 2 ปีที่แล้ว

    Mata me misswa contact Karaganna widiyak kiyannako pls

  • @niroshakumari7492
    @niroshakumari7492 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @shakilajayasinghe6598
    @shakilajayasinghe6598 ปีที่แล้ว

    me madamwa contac karaganna oni

  • @volgachamari9549
    @volgachamari9549 ปีที่แล้ว

    Doctor kenek wenne kohomada

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +4

    ආච්චිල සීයල කැමති ලමයින්ට ගහල හදනවට...ඒකත් එක්තරා පීඩනයක්...

    • @harshanisandamali2539
      @harshanisandamali2539 2 ปีที่แล้ว +2

      ඇත්ත. ඒක පුදුම පීඩනයක්

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว

      ඔව් අපෙ අම්මත් එහෙමයි පුදුම පීඩනයක් ඒක

  • @thusharibalasuriya5095
    @thusharibalasuriya5095 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ayeshadamayanthi3464
    @ayeshadamayanthi3464 2 ปีที่แล้ว

    Kohomada me cause ekata join wenne ?mata join wrnna ona.

    • @eLearningLK
      @eLearningLK  2 ปีที่แล้ว

      මෙතනින් ලියාපදිංචි වන්න - elearning.lk/course/effective-parenting-techniques-psychology-batch4-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi
      වැඩි විස්තර සහ තාක්ෂණික සහාය : 075 6 700 700

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 2 ปีที่แล้ว +1

    A sathi 5 patamalawa videos youtube ekata danawada loku udawuwak miss

    • @eLearningLK
      @eLearningLK  2 ปีที่แล้ว +1

      මෙය මුදල් අය කරන පාඨමාලාවක් බැවින් youtube දමනු නොලැබේ

  • @sachithrasubashini3939
    @sachithrasubashini3939 ปีที่แล้ว

    Mage puthata godak tharaha yanawa awrudu 3

  • @emilasudarshani7770
    @emilasudarshani7770 ปีที่แล้ว +1

    Ai kawadda me පාඨමාලාව patan ganne

  • @manorirathnamali2822
    @manorirathnamali2822 ปีที่แล้ว

    👍🙏💐❤

  • @user-bw9kd2me2s
    @user-bw9kd2me2s 11 หลายเดือนก่อน

    Miss number eka gnne khmd

  • @piumikasilva758
    @piumikasilva758 2 ปีที่แล้ว

    Mata doctorawa contact karagnna number eka gnna puluwanda.doctor ekka private kata krnna oni mata.pls

    • @eLearningLK
      @eLearningLK  2 ปีที่แล้ว

      මෙම Telegram Group එක වෙත හෝ Facebook Page එක වෙත Message එකක් දමන්න
      t.me/+qvidUAj7PDs5ODRl
      facebook.com/elearninglk

    • @fitnessclubmoratuwa.9123
      @fitnessclubmoratuwa.9123 ปีที่แล้ว

      @@eLearningLK mata doctor ge number eka ganna puluwanda. Doctor ge channeling hospital eka koheda.mata mage duwata pennannaoni.

  • @wajirajayakody7158
    @wajirajayakody7158 ปีที่แล้ว

    Pls phone number එක දෙන්න puluwanada

  • @manojiharshani123
    @manojiharshani123 2 ปีที่แล้ว +1

    🙏