Life style of three Most Popular ,Art Familys of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #sajitha #jakson #sanuka #saranga #dinesh #sengadagala #nadagamkarayo #shanudrie #shanudripriyasad
    Disclaimer: This is a news report. All images, audio, or video are used for reference purposes only. All Images and Audio credit to Respectictive owners.
    🔻 Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    Don't forget to Subscribe for the latest news!
    Thanks For Watching..

ความคิดเห็น • 215

  • @percivalfernandu2047
    @percivalfernandu2047 ปีที่แล้ว +15

    ඇන්තනිලා. ගාව තියෙන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වල සල්ලී

  • @leelawithana7767
    @leelawithana7767 3 ปีที่แล้ว +42

    ජැක්සන්, රාජපක්ෂ, ආණ්ඩුවෙන්,,හොදට,හමිබකලා,,, රූකාන්ත ලා, තමන්ගෙ,උත්සාහයෙන්,,දියූණූ,වූන,අයයි,,

    • @ItsMayghaM
      @ItsMayghaM 3 ปีที่แล้ว +3

      ඇත්ත කතාව.ජනමූල සංස්කෘතික නායකයා කියලා ඒ කාලේ නමකුත් හදන් ඒ නායකයා ඉන්න කාලේ සියලු සංස්කෘතික වන නොවන සියලු උත්සව සංවිධානය කල කෙනෙක් සහ ඒ හරහා මුදල් සම්භාරයක් හම්බකල කෙනෙක් බව Mr ඇන්තනී ගැන මම අහලා තියනවා.

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 ปีที่แล้ว +7

    ජැක්සන් පවුලට කොච්චර වත්කම් ලැබුනත් කමක් නෑ සිදු කරන්නාවූ සේවය වෙනුවෙන් රටට

  • @amilasuranga912
    @amilasuranga912 3 ปีที่แล้ว +177

    මීට වඩා වැදගත් වීඩීයෝ නිර්මාණය කරන්නට බුද්ධිය පහල වේවා.. !

  • @chandanasenavirathna2392
    @chandanasenavirathna2392 2 ปีที่แล้ว +9

    කොච්චර තිබුනත් මොකද .යන තැනකට දෙයක් කරගන්නෙ නැත්නම් .මොනව තිබුනත් අපි යනකොට යන්නෙ හිස් අතින් .ආවෙත් හිස් අතින්

  • @kamalageethani2428
    @kamalageethani2428 3 ปีที่แล้ว +85

    කවුරු⁣ කෝටිපති යො වුනත් අපිට වැඩක්ම නැහැ

  • @paba-.23
    @paba-.23 2 ปีที่แล้ว +23

    හැබැයි රූකාන්ත පවුල් රගන්නෑ වැඩිය.

  • @nksiyani5663
    @nksiyani5663 ปีที่แล้ว +5

    හේලිබැලි නිරැපන සේත්තරේ ඉන්නෙ අක්කලා නංගිලා තුන් දේනාගේන් දිනාක් සී ද එ බ් ද එ ව ත් කාම කොහොද තියෙනේ පියසාත් පවුලේ මැක නිවුස් එක් ව්දිහට දපු කේනාගේන් අහනේ

  • @prasannapullaperuma9732
    @prasannapullaperuma9732 2 ปีที่แล้ว +22

    හරියට දේවල් නොදැන තව කෙනෙක්ගෙ ජීවිත මාකට් කරන්න යන්න එපා.තමන් ගැන තමන්ගේ රට ගැන ඔයිට වඩා හිතන්න පුළුවන් නං නම් වඩාත් වැදගත්🙏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +1

    රූකාන්ත පවුල තම උත්සාහ යෙන් සල්ලි හොයපු අය උනත් ජැක්සන් පවුල රාජපක්ෂලගෙ උදව්වෙන් සල්ලි හොයපු අය. ප්‍රියසාද් පවුල නම් ගන්න සසරක් නෑ.......

  • @ranakodi6468
    @ranakodi6468 3 ปีที่แล้ว +18

    අපි අහල තියනව මාගම්පුර වරාය උත්සවයෙන් කෝටි ගානකට කෙලිය කියල

  • @anudidineshnovels
    @anudidineshnovels 3 ปีที่แล้ว +12

    පැරණි සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚

  • @darshaniefernando
    @darshaniefernando 3 ปีที่แล้ว +22

    කෝටිපතියෝ වෙන්න බැරි
    මොකද හම්බන්තොට වරාය විවෘත කරන උත්සවයට කෝටි වලින් ගෙවපුවා.

  • @HGGLP
    @HGGLP 2 ปีที่แล้ว +2

    Thank you for details👍👍👍

  • @MaliAjantha
    @MaliAjantha ปีที่แล้ว +2

    මහින්දගේ කඩේ ගිය ජැක්ශන් ඇන්තහිලා

  • @ItsMayghaM
    @ItsMayghaM 3 ปีที่แล้ว +78

    🤣🤣😂🤣😂🤣😂 ඔයා මෙතරම් විහිළු කියන්නෙ ඇයි??? ඔයිට වඩා ලොකු මිනිස්සු මේ ලංකාවෙ ඉන්නවා .ඔයා පව්.

    • @kumaribandara2442
      @kumaribandara2442 2 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත . පිස්සු අනේ මේ දිනක්ශිගෙ පවුලෙ අය හිටියෙම කුලියට . මීට වඩා සල්ලි තියෙනවා මේ එදිනෙදා ජොබ් එකක් කරලා ඉන්න අයට

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว +3

      ලොකු මිනිස්සු කියන්නේ ඇග තඩි බොඩි බිල්ඩර්ල වගේ එවුන් ද?

    • @ItsMayghaM
      @ItsMayghaM 2 ปีที่แล้ว +3

      @@raveendrarupasinghe7520 ඔයා හිතන විදියට හිතන්න.මම කිව්වෙ මම හිතන විදියට.😀😀ලොකුඇ ගක් තියෙන්නෙ පුංචී මොළයක් තියන අයට කියලයි මම දන්නෙ

    • @abcd19898
      @abcd19898 2 ปีที่แล้ว

      මෙයාට පිස්සු..ප්‍රියසාද් පවුල හිටියෙම කුලියට..යන්නෙත් ත්‍රීවිල් වල..ජැකා නම් මරාට හේත්තු වෙලා හම්බ කර ගත්තා....රූකාන්ත නම් කොහොමත market හැබැයි...සල්ලි ඇති..

    • @weerasearawemcsk4075
      @weerasearawemcsk4075 2 ปีที่แล้ว

      එ මිනිස්සු ට බණින 🐃 කටිටිය ඉන්නවා මේ ක ලංකාව නෙ

  • @VSENESH
    @VSENESH 2 ปีที่แล้ว +17

    ජක්සන්ලා නම් කෝටිපතියෝ උනේ රාජපක්ෂ වලව්වේ වලං හෝදපු හින්දා

    • @biotic6033
      @biotic6033 2 ปีที่แล้ว +1

      ඇත්ත කතාව

    • @vincentinde394
      @vincentinde394 ปีที่แล้ว

      රාජපක්ෂලාට බුදුන්වහන්සේ ගෙන් නෑකමක් හදල දීපු ජැක්සන් ඇන්තනි. කතෝලික යන් බුදුන්වහන්සේට නෑකම් හොයල දෙනව.අගෙයි.

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +35

    ඇන්තනි පවුලට නම් පට්ට ආදරෙයි ඈ... ජැක්සන් සර්ගේ ලමයි තුන් දෙනාම අති දක්ශයින්.. 💔😊

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +2

    Adarshamath demavpiyan. Jackson ayyath kumari akkath.🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞❤❤❤❤❤

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว

    මෙවා දැන ගෙන අපිට මොකටද වැඩක් නැති දෙවල්

  • @nishanthadayana2335
    @nishanthadayana2335 2 ปีที่แล้ว +13

    මොකා කෝටිපතියො උනත් අපිට වැඩක් නෑ ...... කිසිම ඞ

  • @mohanmohan29
    @mohanmohan29 3 ปีที่แล้ว +19

    මේ කාලකන්නින්ට තියෙන දේවල් අපිට මොටද. ඔහේට මීට වඩා වෙන දෙයක් නැද්ද දාන්න

  • @sudas1235
    @sudas1235 ปีที่แล้ว +1

    3

  • @luckyfernando5935
    @luckyfernando5935 ปีที่แล้ว +2

    Madavi's ex husband Milan is a flight attendant not a cockpit crew please correct your statement

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +2

    ඒ උනාට අසනීපයක් හැදුණු ගමන් හුඟ දෙනෙක් සාමාන්‍ය ජනයාගේන් සහ රටේමුදල් ඉල්ලා සිට්නවා. එම නිසාමුදල් නාස්ති නොකර තබා ගන්න.

    • @SitharaHemachandra
      @SitharaHemachandra 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම මාලනී ට ප්ලාස්ටික් සැත්කමක් කරන්න ,කුරුලෑවලට ජනාධිපති ලා උදව් කරලා ආයේ ඉන්දියාවේ ගිහින් බෙහෙත් ගන්න ,ලතා වල්පොල ටත් එහෙම යි එතකොට ඒ කලාකරුවන් මෙයා ලගේ ගුන වයනවානේ දැක්කා නේ නාමල් උඩුගම බෙහෙත් ගන්න එකතු කලා ඒවුනාට ලොකු වෙඩින් ගන්න සල්ලි තියෙන වා ,,ජැක්සන් ගෙ පුත්තුත් කොච්චර සල්ලි තිබුණා ත් ප්‍රයිවෙට් ඉස්පිරිතාලෙ නැවැත්තුවේ නැහැ නේ ,,සමහර කලාකරුවන් අහිංසක යි සමහර අය කපටියි,

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 3 ปีที่แล้ว +20

    ජැකා නම් රාජප්ක්ශලාගෙ රෙදි අපූල්ලා හම්බකරපුව

  • @ytv2055
    @ytv2055 2 ปีที่แล้ว +13

    ඔයාලා කරන්න හදන්නේ ලස්සන පවුල් අවලස්සන කරන්න මම හරිම දුප්පත් ඒත් අවංකවම සතුටු වෙනවා සිංහල අපේම අය මේ වගේ ඉන්න එකට දලදා සමිදු පිහිටයි සැමට

  • @manikeekanayaka8932
    @manikeekanayaka8932 3 ปีที่แล้ว +20

    පවුල් තුනේම අයට බුදුසරනයි 🤩🙏❤

  • @wasanthacool1163
    @wasanthacool1163 3 ปีที่แล้ว +14

    මුන් එකෙක්ගෙන් අපිට වැඩක් නැ

  • @asankamali6081
    @asankamali6081 2 ปีที่แล้ว +9

    🤣🤣🤣🤣🤣🤣🤣 පවු අනේ මේ කමේන්ට් දැක්කාම මේ විඩියෝ එක කරපු කෙනා ගැන ගොඩක් දුක හිතේනවා.මටත් කියන්න තියෙන්නේ බොරු බේගල් ඇද බන්නේ නැතුව තමන්ගේ වත්කම් ගැන ටිකක් හොයලා බලනවා.

  • @shiran4362
    @shiran4362 2 ปีที่แล้ว +3

    වොශීන් මැශින් එකක් තියනවා
    ඕනෙද?තව මාස හයක් වොරන්ටිත්
    තියනවා,දෙපාරට සල්ලි දුන්නත් අව්ලක් නෑ...

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 3 ปีที่แล้ว +10

    ඇන්තනි ලා....රා පස්සලාට අල්ලලා කෝටිපති වුන බව කවුරැත් දන්නවා

  • @Ddishanayaka
    @Ddishanayaka 2 ปีที่แล้ว +6

    අපිට වැඩක්ද උන්ගෙ වත්කම් කොච්චර තිබුනත් පිනක්වත් කරගන්නවද නැතිබැරි මනුස්සයෙකුට දීලා

  • @ලාලි_Fashion
    @ලාලි_Fashion 2 หลายเดือนก่อน

    සනුද්දිල හෙලුවෙන් ඉන්නත් දක්සයි

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Thamange mahansiyen hiya gaththa ayata mage pranamaya...hora deshapaluwangen goda giya untanam..kiyanne na. Hoda kala paulak kiyala...

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว

    Pawul 3nema seyaluma denatama dalada samidu pihetaye Jesu pihetaye jayawewa deer gayusha labewa jayawewa👍👍👍💕💕👏👏👈👈👈

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 2 ปีที่แล้ว

    ඇත්ත කතාව

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +21

    අපි හම්බකරොත් අපි කනවා 😂

  • @user-xtra
    @user-xtra 2 ปีที่แล้ว +1

    අර 225 වත්කම් ටික හොයලා දාපංකෝ

  • @kumaripubudini2196
    @kumaripubudini2196 2 ปีที่แล้ว +9

    Ubata wena weda nadda mewage rate kala kannin gana hoya hoyaa inne me wage kala kanni gana api hodata dannewa munge carottuwa

  • @manikeekanayaka8932
    @manikeekanayaka8932 3 ปีที่แล้ว +2

    Bdusaranai thwath wadi wadiyen labewa 🙏🙏🙏❤❤❤

  • @nisanthanisantha9196
    @nisanthanisantha9196 ปีที่แล้ว +1

    අපිට පුකද😮අැත්තො කාති නැත්තොලෙවකති 😅

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 3 ปีที่แล้ว +11

    එයාලගේ උනන්දුවෙන් දියුණු වෙලා ,,ඔයා රෙදි හෝදන්න එපා ,,,,,,

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +2

    ලංකාවේ කෝටිපතියෝ නම් ඉන්නවා...මිනිස්සු න්ට සතපහකින් වත් උදව් නොකරන???" මිනිස්සු න්ට උදව් කරන කෝටිපතියෝ ගැන විතරක් කියනවා නම් හොදයි නේද ??

  • @sudas1235
    @sudas1235 ปีที่แล้ว +1

    1

  • @stg9264
    @stg9264 2 ปีที่แล้ว

    Niyama pawura rukantha pawula 🙏🤟

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +1

    Punchi lamay madde hitpu pic ek lssnyi.
    Hamoom thamnt salli naa kiyala ne kiynne

  • @vinithasamaraweera8235
    @vinithasamaraweera8235 2 ปีที่แล้ว +2

    දුකක් නැතිව හොයන සල්ලි oita වඩා මහන්සි වෙලා මුදල් හොයන aya කොච්චර ඉන්නවාda

  • @සිල්වියාකාන්ති
    @සිල්වියාකාන්ති 3 ปีที่แล้ว +3

    අර බඩු .3න 🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @jagathupananda5039
    @jagathupananda5039 ปีที่แล้ว +1

    මේව මොන බොරු ද ප්‍රියසාද් පවුල කොහෙ කෝටිපතියොද හිටපු තරමක් හිටියේ කුලී ගෙවල්වල යන්තම් අක්කලා නංගිලා ටික හෙලුවෙන් නටල නටලා ඉන්න හිටින්න ගෙයක් ගත්තෙ මේ ළඟකදී එයට ගවුරවයක් වශයෙන් අදටත් මේ අක්කලා නංගිලා සෙට් එක ඕනෑම උත්සව අවස්තාවකට සහබාගී වන්නේ හෙලුවෙන් හෝ බාගෙට හෙලුවෙන්

  • @Sweet-beesss
    @Sweet-beesss 3 ปีที่แล้ว +17

    ජැකා රාජපක්ශලට දූ විකුණල පෝසත් වුනා. 😁

    • @vincentinde394
      @vincentinde394 ปีที่แล้ว +1

      බොරැ කියපුවට දිට්ඨදම්මවේදනීය කර්මයට අහුවෙලා

  • @ranisunethra376
    @ranisunethra376 2 ปีที่แล้ว +1

    කොච්චර සල්ලි තිබුනත් කරදරයක් උනාම සල්ලි වලට කරන්න bari දේවල් කොච්චර තියෙනවා ද

  • @Jenebert85
    @Jenebert85 2 ปีที่แล้ว +1

    Anthony Paula Kadeyaamen Upayagat mudal

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +5

    ඔකුන්ගේ රු කෝටියක් ට් වඩා ,මගෙ ලග තියෙන රු 5 වටිනා ...

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +1

      Kaputata Deepan Gono***

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว

      @@quintusfernando7396 anee ponnayo...api salli hambakarala thiyene sadaranawa...okun wage gon badu wela newai ...😂

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +1

      @@anurashantha2811
      Meka Kaputas Da?****
      Mynahs Da? ***

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว

      @@quintusfernando7396 mainek, kaputek wadak baha...thope 1000 talk walata kiyanne ...🐂

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +1

      @@anurashantha2811
      Pukatas?****

  • @dilbil7844
    @dilbil7844 3 ปีที่แล้ว +1

    Ammo ethakota lankawe kalakaryo kiyanne puduma asarana minissune. Mokada jakson anthony paulata wada hama athinama hodin inna , vacation ekata rata yana, sallith ithuru karan hoda paul jeewithath gatha karana private company wala wada karana minissu innawa (company aithi karayo memei) . Ethakota baluwahama raga panawata wada hodai igenagena rassawak karaganna eka. Raga pala hambakarannatha ba, paula rakinnath ba nidahasakuth na.

  • @shyamalishyamali2918
    @shyamalishyamali2918 4 หลายเดือนก่อน

    Jackson hora.Rukantha good.

  • @jmnbandarajayasakara2132
    @jmnbandarajayasakara2132 ปีที่แล้ว

    ජැක්සන් මහතා කොටිගනන් තිබුනත් ජාතික රෝහලේ හිටියා ගොඩක් කල් .දුප්පත් මනුෂ්‍යේක් එ ඇදට දැම්මනම් උපරිම සතියක් බලාවී.

  • @leelavithana9722
    @leelavithana9722 ปีที่แล้ว

    අවසානය කෙබඳුද ඒකයි සොබාදහම

  • @sriyanilatha4932
    @sriyanilatha4932 2 ปีที่แล้ว

    A paul thunama thawa thawath diunuwen diyuwatama path wewa kiyala hadawathinma parthana karanawa adarei siyalu denatama theruwan saranai .a aya දියුණු wenna දරන uassahaya මහන්සිය apita penawane

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 3 ปีที่แล้ว +7

    පව් අනේ. මේව දැක්ක ඔයාගෙ මනස ගැන මොන කතාද.ධනවත් කියන එකේ තේරුම පොඩ්ඩක් ඉගෙනගන්න.වාහනයක් ගෙයක් තිබ්බ පලියට ධනවත් වෙන්නෙ නැහැ.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว

    ජේසු තුල පොහොසත් වන්න.

  • @pradeepakumari7416
    @pradeepakumari7416 2 ปีที่แล้ว +1

    Sara or sajitha anthony has a blue colour BMW not benz

  • @sanjiuk2663
    @sanjiuk2663 2 ปีที่แล้ว +1

    අපිට පන්ද😃😃

  • @sulochanamayadunne478
    @sulochanamayadunne478 3 ปีที่แล้ว +2

    අන් අයගේ වත්කම් මොකටද අපට අපේ මහසිය අප ළගනම්

  • @ruwandikwella7508
    @ruwandikwella7508 2 ปีที่แล้ว +3

    ඉන්දියාවෙ නම් දේශපාලුවන්ට ස්තෝත්‍ර ගීත ගයලා තවතව ඒවා පුදලා නෙවෙයි කලාවට දක්ෂයෝ කෝටිපති උනේ. Not all artists but a few.

  • @dinushankaweerawardhana9191
    @dinushankaweerawardhana9191 2 ปีที่แล้ว +1

    සජිත පදින්නේ නිල් පාට BMW එකක්.. 😂

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    ජැකසන මතකද පෙුකොට ගනන හොරා කැවා

  • @shanthalalbulathsinghala3356
    @shanthalalbulathsinghala3356 ปีที่แล้ว

    අනුන්ගේ දේවලට වඩා රටට ,ඔබට වැඩ දාය ක දෙයක් ගැන වැඩ සටහනක් කරන්න

  • @sadevdenuwan7211
    @sadevdenuwan7211 ปีที่แล้ว

    Ochchara salli tiyenam api wage ayata dunnanam pin sidu wewi

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +4

    අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව...සමාජයේ යහපතට හේතුවන වැදගත් වීඩියෝ එකක් කරපල්ලා ....ඒක බැරිනම් ඇගිල්ල ගහගෙන ,,සද්ද නොකර හිටපල්ලා ...

  • @damai4603
    @damai4603 ปีที่แล้ว

    වැල් බයිලා වයර් මාරැවෙලා මාධ්‍ය පුම්බන සමයන්

  • @minigames-pq2py
    @minigames-pq2py 2 ปีที่แล้ว +1

    සජිත පදින්නෙ නිල්.පාට බෙන්ස් එකක් නොවේ BMW එක්ක්

  • @kumarid8880
    @kumarid8880 3 ปีที่แล้ว

    ඕව අරගෙන කොහෙ යන්නද

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 หลายเดือนก่อน

    Ane ..ththiye thota wenaweda nedda

  • @chamlieperera5196
    @chamlieperera5196 2 ปีที่แล้ว

    ඔයා BMW & BENZ පටලගෙන කෙල්ලෙ
    😂😂

  • @myvideo2035
    @myvideo2035 3 ปีที่แล้ว +10

    කවුරුත් දන් නැත්නම් තෝ දන්නෙ කෝමද..

  • @deepakanthi8838
    @deepakanthi8838 3 ปีที่แล้ว +11

    එ මනුෂ්‍යයෝ දියුණු උනේ එ අයගේ උස්සහයේන්

  • @swabeysinghe3764
    @swabeysinghe3764 3 ปีที่แล้ว +2

    Anthony n gunathilaka family API agayane ounge maga niyamakarayen Yana wadagath Paul pasubimak thiyena nissy

  • @kasunliyanage9245
    @kasunliyanage9245 3 ปีที่แล้ว +1

    Benz ekai BMW ekai aduranne naa wagei. 😂🤣🤫

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +3

    රටට වැඩක් කරපු නවනිවැපුම් කරුවන් බුද්දිමතුන් හිගාකනවා මුන් රජ සැප සම්පත් විදින වා ඒ අපේ මෝඩ හැත්ත නිසායි

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +1

    Jackson la mulin kiwwe eyaalt salli naayi kiyala ne

  • @ust7687
    @ust7687 2 ปีที่แล้ว

    උඹ මුන්ට වැඩිය සල්ලි කාරයෝ දැකලා නැද්ද ...උඹ පව් බන්..😋😋😋🤣🤣

  • @davemobilemart6157
    @davemobilemart6157 2 ปีที่แล้ว

    1a 1a ta allala redi hodala newaii utsahawanta minissu pennapan.andawelat wadakarana atapaya nati un kiyak harihoyanavidiya.

  • @kumarinirmala3476
    @kumarinirmala3476 3 ปีที่แล้ว +1

    Eyalage Kofi mudal eyalta nethi bering kenek ta udauwak ilana eka gena danna ballanna oya kotipthiyo uday karanawada kiyala

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp ปีที่แล้ว

    Priya.shad.paula.gana.satutui.anit.aya.hamba.kale.kohomada.kiyala.kaurut.dannava😅😅😅😅😅

  • @casual6563
    @casual6563 2 ปีที่แล้ว

    හදන්න දෙයක් නැත්තන් වීඩියෝ නොහදා චැනල් එක වහල දාන්න..කුණු නොදා...

  • @phhemalatha4787
    @phhemalatha4787 ปีที่แล้ว

    Duppath apata upukarayak labanawa nam.pinak.

  • @sameeranuwan1849
    @sameeranuwan1849 2 ปีที่แล้ว

    HALO oyata wena wada nadda anunge magul hoyanne

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +2

    සරා පදින්නේ 3 වීල් එකක් ..
    සජිත් පදින්නේ BMW එකක් ..බොරු නිවුස් කියන්න එපා හලෝ

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 ปีที่แล้ว

    අනුන්ගේ කුණු හොයලා බඩගෝස්තර ය හොයාගන්න මේ චැනල් subscribe කරන්න එපා

  • @pradeepnishantha1716
    @pradeepnishantha1716 ปีที่แล้ว

    Gu kana haththa hena gahanawa thopita

  • @wasanthakumara2371
    @wasanthakumara2371 ปีที่แล้ว

    No o1 unata wedak ne maha janathawage mudalen නඩත්තු kele

  • @dilshanfernando1497
    @dilshanfernando1497 3 ปีที่แล้ว

    anunge reddawal hoyan nathuwa kata hari wadagath deyak karala diyunu wenna baluwa nam hodai

  • @deesharashini1670
    @deesharashini1670 2 ปีที่แล้ว

    Priyasadlanam higanno sarangage salli walin raganne

  • @damithcharinda466
    @damithcharinda466 2 ปีที่แล้ว

    Oya Boru kiyannam APA. Sarah have only Nisan X trail 1k not range rover and sajitha have blue colour BMW.

  • @KanthiWijesinghe-m1o
    @KanthiWijesinghe-m1o 2 หลายเดือนก่อน

    Anunge pade apata monaqade? Mokkade apiellanna yanawade oya oya kiyanna ekeetama hoda

  • @chaminidesilva283
    @chaminidesilva283 3 ปีที่แล้ว +3

    කිසිවෙක් නොදන්න එක උබ දන්නෙ කොහොමද බන්?

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว

    බුදු අම්මෝ කියන බොරු.🤣🤣🤣🤣

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว

    😊😊😊😁😁😁😁😁😁

  • @sureudayangani4906
    @sureudayangani4906 3 ปีที่แล้ว +1

    Ane Samaja madya walin meeta wada wedagath Samaja prashna thiyanwa Katha karanna .me monwada apita wedagath deyakda.subscribe karannam wedagath deyak dapu dawsata