සමන්ත ජනාධිපතිට රිදෙන්නම දෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews #samanthavidyarathna #npp #lka
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankanews.com/
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 106

  • @MudithaRanganatha
    @MudithaRanganatha 2 วันที่ผ่านมา +49

    රාජ්‍ය සේවකයින් වුවත් තේරුම් ගත යුතුයි මී හරක් පාලකයින්ගේ හොර කපටි වැඩ වලට උදව් දී පසුව දඩුවම් විදින්න වෙන්නෙත් ඔවුන්ටමයි

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 วันที่ผ่านมา +39

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .

    • @dnatapaththu2093
      @dnatapaththu2093 2 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP 2 วันที่ผ่านมา +2

      අනිවාරෙන්.. අපි NPP.. හොරු මෙදා සැරේ ගෙදර.. මාලිමාවට ජය.. ❤️❤️

  • @sunilchandathilaka6981
    @sunilchandathilaka6981 2 วันที่ผ่านมา +18

    ඇයි ජාත්‍යාන්තර සන්විදානවලට පැමිනිලි කරන්න බැරිද ?

  • @santhasantha1110
    @santhasantha1110 2 วันที่ผ่านมา +28

    පොලිස්සියත් චාටර් රනිල්ලත් චාටර්

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 วันที่ผ่านมา +11

    මේ සේරම මේ රටේ ඉන්න උද්දච්ච මොඩ ජනතාව හින්ද.උන් හැමදාම මේ තක්කඩින්ටම ජන්දෙ දෙන හින්දයි මේ රට වලපල්ලට ගියෙ..

  • @user-rawana
    @user-rawana 2 วันที่ผ่านมา +34

    පොලිසියත් සවුත්තු වෙලායනවා😮 අනිවාර්යයෙන් මාලිමාව දිනනවා ඒක නවත්වන්න කාටවත් බෑ මාලිමාවට ජයම වේවා ❤❤🧭🧭🧭

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 วันที่ผ่านมา +13

    මාලිමාවට ජය වේවා!බෝම ස්තුතියි දැනුවත් කිරීම 💖💖💖💖🧭

  • @user-wz5xy8ig9g
    @user-wz5xy8ig9g 2 วันที่ผ่านมา +12

    You are correct Samantha.

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 2 วันที่ผ่านมา +10

    හමුදාවත් පොලිසියත් ජනතාව පැත්තට එන දවස වැඩි ඈතක නැහැ

  • @shwusbs3889
    @shwusbs3889 2 วันที่ผ่านมา +14

    වහාම නිතිය ක්‍රියාත්මක කල යුතුමයි ජාත්‍යන්තර සහයෝගය හරි ඉල්ලන්න..

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 2 วันที่ผ่านมา +9

    රාජ්‍ය සේවකයින් වැඩි කියලා අඩු කරන්න ඕන කිව්ව රනිල්ම චන්දෙ ලන් වෙද්දි රාජ්‍ය පත්වීම් දෙනවා... යකෝ මේ හරක්ට තවත් තේරෙන්නෙ නෑනෙ මුන්ගෙ බොරැවයි,රැවටීමයි... අපි මාලිමාවට..💪💪💪 ජයවේවා මාලිමාවට

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 วันที่ผ่านมา +1

      අනේ බන් ඒක තමයි වෙලා තියෙන්නෙ කොච්චර කොහොම කීවත් තේරෙන්නෑ

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 วันที่ผ่านมา +11

    Correct Samantha comrad npp

    • @parakum1827
      @parakum1827 2 วันที่ผ่านมา

      සමන්ත ඌමා ඔය කිසිම වරදක් නැතිව පාඩුවේ ජාතියට සේවය සලසනවා නේද නාය යෑම් එහෙම සිදු උනේ නැහැනේද ජෙප්පෝ කිවා පරිදි බොරු කිව්ව නිසා ජාතියෙන් සමව ගන්න හිතෙන්නේ නැද්ද

  • @sarathkumara9955
    @sarathkumara9955 2 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @anilkarunathilaka1379
    @anilkarunathilaka1379 2 วันที่ผ่านมา +1

    අදාල ආයතනවලට මේ සම්බන්ධව පැමිණිලි කළයුතුයි

  • @nissankagedara9469
    @nissankagedara9469 2 วันที่ผ่านมา +6

    Okawa alawannama oni 🐕 Jaya malimawata 👍👍

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 2 วันที่ผ่านมา +13

    වහම ඔය වැඩේට විරුද්දව නඩුවක් දාන්නකෝ ඉක්මනින්

  • @prabadkumaramohottige7980
    @prabadkumaramohottige7980 2 วันที่ผ่านมา +3

    මොනවා කරත් පොලිස් නිලධාරීන් බහුතරයක් චන්දෙ දෙන්නෙත් මාලිමාවට.. 🧭

  • @lalalwis7679
    @lalalwis7679 2 วันที่ผ่านมา +5

    ස්තුතියි ඔබට මෙි දැනුවත් කිරිම ගැන බුදු සරනයි

  • @HapugodaMm
    @HapugodaMm 2 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම කරන ඔක්කොටම දෙන්න ඕන පරිප්පුව.අය රාජ්‍ය දේපල භාවිතා නොකරන්න දෙන්න ඕන.මාලි මා ආණ්ඩුවක්.ඒ සම්බන්ධ වෙච්ච ඔක්කොටම.රාජ්‍ය දේපල දේපළ අධිභාවිතා කරේ වෙනුවෙන්.ලොකු දඩ මුදලක් අය කරන්න.උතුරු කට්ටිය සේරම හිරේ දාන්න ඕන.

  • @buddikasilva4146
    @buddikasilva4146 2 วันที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත කතාව, අප්පච්චි ඉන්න කාලෙත් 5000 ක් කොළඹට ගෙනාවා ඔය විදියටම, පොලිසිය දේශපාලන අතකොලුවක් වෙන්න නරකයි, අපිත් බලාපොරොත්තු වෙනවා දූෂිතයින්ට දඬුවම් දෙන හොරකම් නොකරපු රට දියුනු කලහැකි අලුත් දිශාවකට යන රජයක්,........ජයවේවා.....!

  • @P.G.S741
    @P.G.S741 2 วันที่ผ่านมา +1

    මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 2 วันที่ผ่านมา +1

    පොලිසිය යොධ ගන්නවා පොහොට්ටුව එවුන් තමයි කලුතර නම් යොධ ගන්නෙ , මලිමවට සහයෝගය දෙන අයට කරදර කරන්න කසිප්පු කරයෝ, කුඩු කරයෝ , ගනිකවන් යොධ ගන්නවා , බයකරලා දෙසපලන කරනවා

  • @AsithKumara-gu3xb
    @AsithKumara-gu3xb 2 วันที่ผ่านมา +9

    banku හොරෙකුට චාන්ද ඩෙන්නෙ බත් කන හරක් තමා

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i 2 วันที่ผ่านมา +2

    පොලිස්කාරයින්ට ඹක ලේසියි කුඩු කාරයින් ටිකක් රැස්වීමට යවන්න😂😂

  • @kondasim
    @kondasim 2 วันที่ผ่านมา +3

    Why NPP is not filing against this case, SJB already on the job. NPP only talks? No action?

  • @silvag9383
    @silvag9383 2 วันที่ผ่านมา +2

    🗣️🇱🇰☝️

  • @dinesh6466
    @dinesh6466 2 วันที่ผ่านมา

    ටැප් එක උමාඔය හිල

  • @nckchandima5188
    @nckchandima5188 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤npp❤❤❤❤

  • @w.bandara6128
    @w.bandara6128 วันที่ผ่านมา

    රනිල්ට පිස්සු හැදිලා වගේ

  • @raninadan548
    @raninadan548 2 วันที่ผ่านมา

    👍

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 2 วันที่ผ่านมา +1

    නීති විරෝධීව පත් වූ පොලිස් පතිගේ නියෝගත් නීති විරෝධී නැත්ද?

  • @dinesh6466
    @dinesh6466 2 วันที่ผ่านมา +1

    ජෙප්පොන්ට ජාත්‍යන්තරය මතක් වෙලා😂😂😂😂😂😂😂😂😂 උමාඔය හිල. උබේ හිල වහ ගනිං

  • @sudharmayapa
    @sudharmayapa 2 วันที่ผ่านมา +1

    යන්ඩ එපා.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 10 ชั่วโมงที่ผ่านมา

    රි ලෝඩ් දීලා තියාගෙන පොලිස්පති කළේ මේවා කරන්න ලෑස්ති පිට තමයි බලය තියෙන නිසා හොර මඟඩි වැඩ කරන්න පටන් 😂😂😂😂😂😂😂😂😂

  • @kittangodaarachchige981
    @kittangodaarachchige981 2 วันที่ผ่านมา

    මේ අසාධාරණ වලට විරුද්දව මුලු ලංකාව පුරාම පෙත්සමක් අත්සන් කරල ජාත්‍යන්තරයට හෝ හැකි ඉහලම තැනකට ඉදිරිපත් කරල හෝ මේවා නවත්තන්න බැරිද????

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 วันที่ผ่านมา

    ජනතාව පත් කරන නව ආණ්ඩුවේ පලවෙනිම ජොබ් එක . මේ ලංකා ඉතිහාසයේ ලොව දූශිතම ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුව පැන්ශන් එකත් රාජසන්තක කර...විසුරුවාලීමටයි ජනතාව මාලිමාවට චන්දෙ දෙන්නේ.
    රටේ උගත් භුද්විම්ස්ත් උපාධිධාරීන්ව හා බිශ්‍රාමලත් පොලිස් නිලධාරීන් ලවා.. නව.. පොලිස් දෙපාර්තමේන්තුවක් ඉස්තාපිත කිරීමයි....

  • @dummaroshan3350
    @dummaroshan3350 2 วันที่ผ่านมา

    Samantha brooo 👍👍👍🤛🤛🤛

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 2 วันที่ผ่านมา

    උසාවි යන්න වෙයි මාලිමාවට ජයවෙිවා

  • @user-et7bc8qf8y
    @user-et7bc8qf8y 2 วันที่ผ่านมา

    Danuwath kirima hodae🎉🎉🎉🎉

  • @looswt299
    @looswt299 2 วันที่ผ่านมา

    මුන් ගම් වලින් සල්ලි ත් ගන්නවා.

  • @user-dt2pw6xv8e
    @user-dt2pw6xv8e 2 วันที่ผ่านมา +2

    Athakota oya police inna .modayod..na ne...hithakin .nami yanna ...bs .

  • @shalukaumayanga7890
    @shalukaumayanga7890 2 วันที่ผ่านมา +2

    Api munta daduwam demu horunta

  • @nilanthakumara9354
    @nilanthakumara9354 2 วันที่ผ่านมา

    Sampurna aththa.policeya kewa me kalakanni polic pathiya.

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 2 วันที่ผ่านมา +1

    Npp only 2024❌

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 วันที่ผ่านมา

    නීතිය සහය ගන්න.
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා

  • @sen5725
    @sen5725 2 วันที่ผ่านมา +3

    tiran desa bandu oita hodai lat walak kadan kahalla😂

  • @KA-hs5cs
    @KA-hs5cs 2 วันที่ผ่านมา

    According to commissioner of educations declaration of provincial election is active
    Please take legal actions against misuse of police department

  • @nilanthakumara9354
    @nilanthakumara9354 2 วันที่ผ่านมา

    Niyama kathawa.policeya apa karala thiyenne me heththa

  • @upul1684
    @upul1684 2 วันที่ผ่านมา

    ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා

  • @sisirakumara3515
    @sisirakumara3515 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 ชั่วโมงที่ผ่านมา

    Ranil gusumping. SL public’s wealth.

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 2 วันที่ผ่านมา

    සජිත් එවුනුත් මෙවට සමිබන්දයි , පොලිස්පති කොමත් පොහොට්ටුව එවුන් කරන්නේ

  • @senarathsiriwardanasiriwar3627
    @senarathsiriwardanasiriwar3627 2 วันที่ผ่านมา

    Npp ජන්ඳ වෙනස් කරන්ඩ ගහන ගේමක් වාගෙ.

  • @kmpbandara9976
    @kmpbandara9976 2 วันที่ผ่านมา

    Saman maks munkalabila api innawa

  • @user-mx3jj7xv7m
    @user-mx3jj7xv7m 2 วันที่ผ่านมา

    Tirantai desa bandutai kranna ona libiyawe gadapita krapu dema thamai..

  • @priyanammuni3546
    @priyanammuni3546 2 ชั่วโมงที่ผ่านมา

    හැත්ත බුරැත්ත ඔක්කොම හිරේ දාමු ....පොදු ජනතාවට සෙතක් කරමු ...මාලිමාවට ජය වේවා.❤❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 วันที่ผ่านมา

    Mewta nadu file karala thiyanna. Sajithaya ge iskola desapalana yatath demapiyekuta puluwan nadu danna. Ko piyawara gannawa.

  • @kanthiKanthi-oo6up
    @kanthiKanthi-oo6up 2 วันที่ผ่านมา

    Policeye mahathwaruni mona de kalath malimawata kathiraya gahanna me para wenasak karala du daruwanta ratak ethiri karamu

  • @UvaisMohammed-wh4sh
    @UvaisMohammed-wh4sh 2 วันที่ผ่านมา

    Npp rajaya mul wada me wage kaakanni tika hire daandda ona apa nathuwa.

  • @ChandraPathiranaPathirana
    @ChandraPathiranaPathirana 2 วันที่ผ่านมา

    ,definitely go home October
    Ranil with others 😂😂😂

  • @nethuthenu2100
    @nethuthenu2100 2 วันที่ผ่านมา

    baya wenna apa polisiye chanda okunta ne.....
    a.. ayata koranna deyak naha rukada vage natanna wela tiyenne...
    malemawa awama ohunta suvadeenava weda karanna dennakoooo.

  • @AHGMithrasena
    @AHGMithrasena 2 วันที่ผ่านมา

    Kochchara redenna dunnath wadak naa. Lajjawakuth naa. ranilta one deya aya karagena yanawa. balaya thibenne eyalata thama

  • @pradeepfernando3250
    @pradeepfernando3250 2 วันที่ผ่านมา

    🎉😅😅😅😅😅😅😅😅😅

  • @rketagodage
    @rketagodage 2 วันที่ผ่านมา

    Hariyata hari ratawat policeya wat ranilage nemei kote adala gedara pala nattam hire thamai okata yanna wenne kalakanni musalaya

  • @PhdKulasinghe
    @PhdKulasinghe 2 วันที่ผ่านมา

    aurudu 76 sapaya ewara karamu

  • @pramodyastationaries121
    @pramodyastationaries121 วันที่ผ่านมา

    Mahajanaya..badu..mudal..thama..polis..walata..padi.gavanawa..dasapaluwo..nove

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy 2 วันที่ผ่านมา

    poleiey.arnyanne.kudu..karayo.kasieppu.perana.aya.raskaraieyokalawa.hamagahannaona

  • @shoanjansen3629
    @shoanjansen3629 2 วันที่ผ่านมา

    Ranil seeyage awasan hora kihipaya me gewenne. Ikmanin okawa maha ulu gedara gaal kala yutui. Pahara naki samanalaya.

  • @rammyabandara7666
    @rammyabandara7666 2 วันที่ผ่านมา

    mema patta horu ranil rajapassa ethulu UNP POHOTTU SLFP SAJBE,Sajith ethulu siyaluma patta horu pannamu,,
    munta kohomath chance denna beha,,,,ekwemu lankawe siyaluma dena,,,,horu dhushithayo, minimaruwo, banku kadapu hoara ballo pannamu,

  • @NoName-zs6by
    @NoName-zs6by 2 วันที่ผ่านมา

    Deshabandu kiyana ranil rajapaksha horunge gu kana pakaya hire inna ona pakaya maranna ona okawa

  • @ShamilaQatar-fl3zp
    @ShamilaQatar-fl3zp 2 วันที่ผ่านมา

    Batt.dandtt.Apa.koss
    Dandtt.apa.Alwala.danda.bayntuwa.oyala.mhasiwala.hoyana.auwa.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 วันที่ผ่านมา

    Danda oka penenne. Mula idalama ehema neda. Parata awahama prasna visadanne polisiya bawa penenne nadda. Un kiyanne para para para ida denna ayin wenna kiya kiya elonawa. Meka zombie Ranil ge polisiya wela hungak kal.

  • @user-he7td4gu8g
    @user-he7td4gu8g 2 วันที่ผ่านมา

    Me hora hatthete chandeye dene harak innewa

  • @sudharmayapa
    @sudharmayapa 2 วันที่ผ่านมา

    පොලීසිය ස්වාධීනයි

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP 2 วันที่ผ่านมา

      😂😂🤣 කවදා ඉදන්ද දන්නෙ නෑ.. අපි දන්න කාලෙක ඉදන් පොලීසිය රජය කරන යටි පූට්ටු වැඩ ආරක්ශා කරනව වගේම රජය කියන කියන විදියට නටනව.. 😂

  • @uppam
    @uppam 2 วันที่ผ่านมา +3

    බොරැ බිෙගල් නොකියා අර උමා ඔයේ හිලට මොකද වුනේ කියලා බලපං.😂😂😂😂

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 2 วันที่ผ่านมา +1

      මාලිමාවේ ආන්ඩුවක් ආවම හිල ගැන බලනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ

    • @upalirathnayake4943
      @upalirathnayake4943 2 วันที่ผ่านมา

      OWE NE MACHN UMA GE HILA DEN LOKU DA ANIK HOLE EKA KOHOMADA

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 2 วันที่ผ่านมา

      ඔවු ගිහින් බලන්නකො හිලෙන් වෙච්ච දේ. උඔල බයියො රට ගැන නොහිතන

  • @Rohanay
    @Rohanay 2 วันที่ผ่านมา +3

    උඹ ඔය ටික ඒ කාලේ ප්‍රේමදාසට කිව්වනම්
    උඹට අද ජීවත් වෙන්න වෙන්නේ නැහැ. පසුද උදේ ටයර් සෑයක.

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 วันที่ผ่านมา +6

      මේ 2024😂😂😂😂😂

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena 2 วันที่ผ่านมา +5

      ඔයා හොදට දෙනවනේ පස්ස

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 วันที่ผ่านมา +2

      මල්වට්ටි මාරයා ගේ ගෝලයෙක් බටලන්දයා
      කාලෙ වෙනස් තාලෙ වෙනස් වෙලා එදා කෙරුම් මෙදා කරන්න ගියොත් බඩුම තමා

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 2 วันที่ผ่านมา +1

      ඔව් ඒ වගේ වැඩ කරපු නිසා තමයි ඌ බල්ලෙක් වගේ මහ පාරේ මැරිලා ගියේ

    • @Rohanay
      @Rohanay 2 วันที่ผ่านมา

      අපිත් දැන් අවුරුදු පනහක් දන්නවනේ. විවිධ වෙස් වලින් ආවත් උඹලා මිනී මරන ජේවී පිකාරයෝ.

  • @upalirathnayake4943
    @upalirathnayake4943 2 วันที่ผ่านมา +1

    HOREN HOREN MINEE MARAPU EWAUN BUS GINI THIYAPU EWUN GOWIJANA SEWA KAARYALA GINI THIYAPU EWUN CEB TRANSFORMERS GINI THIYAPU EWUN POLICE BOARD DAKINKOTA BAYAI YAKO ARA GEMA MAATUDA DANNE NEHE KIYALA

  • @parakum1827
    @parakum1827 2 วันที่ผ่านมา +2

    සමන්ත ඌමා ඔය කිසිම වරදක් නැතිව පාඩුවේ ජාතියට සේවය සලසනවා නේද නාය යෑම් එහෙම සිදු උනේ නැහැනේද ජෙප්පෝ කිවා පරිදි බොරු කිව්ව නිසා ජාතියෙන් සමව ගන්න හිතෙන්නේ නැද්ද

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 2 วันที่ผ่านมา +11

      ගොබ්බයෝ පලයන් ගිහින් බලපන් වැලිමඩ, බංඩාරවෙල, ගම් කීයක් ගිලා බැහැලා සිය ගනනක ගෙවල් ගිලා බැහැලා තියෙනද? වතුර ලිං කීයක වතුර හිඳිලා තියෙනද? අද ඒ ගම්වල ජනතාවට උන් හිටිතැන් නැතිවෙලා.... පරයෝ...

    • @user-jy9ul7oh1i
      @user-jy9ul7oh1i 2 วันที่ผ่านมา +6

      රනිල් රාජපස්සගේ ගූ කන එකෙක්

    • @udeniwijekoon3257
      @udeniwijekoon3257 2 วันที่ผ่านมา +8

      වහල් බවින් අන්දවුනාම ඇත්ත පේන්නෙ නැහැ. පවු මිත්‍රයා ඔයාට යමක් ලැබෙන්න ඇති හැබැයි ලක්ෂ ගනනක් දුක් විදිනවා

    • @amal-oh4qg
      @amal-oh4qg 2 วันที่ผ่านมา +8

      ඒ පැතිවල මිනිස්සුන්ගෙන් අහල බලපන් කරුමෙ කොහොමද කියල

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 วันที่ผ่านมา +4

      ගොබ්බයෝ ඇවිත් බලාපන්
      වෙලා තියෙන විනාසය අපිට උන් හිටි තැන් නැති උනා

  • @kulesma2171
    @kulesma2171 2 วันที่ผ่านมา +1

    මුන්ට මොකද කරන්නේ?