ජනප්‍රිය නිළියට වහ වැටුණු ත්‍රීරෝද රථ රියදුරා කළ කැත වැඩේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #actor #popular #police #arested #cid #fypシ゚viral #trendingnews #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
    www.threads.ne...
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.ne...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.ne...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.ne...
    » WhatsApp Channel: whatsapp.com/c...
    » Telegram Channel: t.me/AdaDerana...
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #NewsBulletin #AdaDerana #TVDerana #DeranaNews #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #CurrentAffairs #Sports #Business #BizNews #Technology #Entertainment #TrendingNews #ViralNews
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 451

  • @zhenzhen999
    @zhenzhen999 8 หลายเดือนก่อน +289

    වෙන කෙල්ලෙක්ට ඔක වුනානම්
    කෙල්ලගෙ ගෙදරයි නමයි id එකයි තාත්තගෙ සීයගෙ නමයි ඔක්කොම දාලා 💀

  • @musicdragonofficial
    @musicdragonofficial 8 หลายเดือนก่อน +307

    ගොඩක් අපරාදකාරයෝ පොලිසියට ගියාම මල්වර වෙනවා. ඒකනේ සුදු රෙද්දකින් පොරවන්නේ

    • @NisansalaJoshap
      @NisansalaJoshap 8 หลายเดือนก่อน +13

      ඒ කතාව මරු 😄

    • @slpt1028
      @slpt1028 8 หลายเดือนก่อน +7

      පොලීසියේ නිලධාරියෙක්ම තමයිනේ. ප්‍රමෝශන් එකක් ලැබෙන්න ඇති 😅

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน +3

      සමහර විට මැරෙනවා වෙන්නත් පුළුවනි. 🤣 ඒකනේ උන්ගේ මූණු වහන්නේ

    • @sib1212
      @sib1212 8 หลายเดือนก่อน

      Sakakaru kiyanne ekane 😂😂😂😂 eka notherena gon labbo cmmt karala 😂😂😂😂 ​@@Sandakathmini01

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน +1

      @@sib1212 ඉතින් ඒකට මං මොනවා කරන්නද?

  • @dineshcmr5566
    @dineshcmr5566 8 หลายเดือนก่อน +75

    ලෝයර් කෙනෙක්, එස්.අයි කෙනෙක් ත්‍රී වීල් දුවනවා... බල්ලො හදපු රට.. අපිත් ජොබ් කරමින් හිඟා කනවා ඕයි.. කවද්ද මේක වෙනස් වෙන්නෙ

  • @user-wu8sp4rd4i
    @user-wu8sp4rd4i 8 หลายเดือนก่อน +252

    නිලියන්ගේ හෙලුවනෙමෙයි බලන්න ඕනේ ලංකාව ඇතුලේ ගැහැනිය කොපමන අනාරක්ෂිතද කියන එක.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +13

      අනේ ආච්චිගේ රෙද්ද .... යකෝ ඇවිත් බලපන් ඔය නිළිය කියනා උන් කොලබ ගෙවන ජීවිතේ .... දොරකින් ඇතුළු වූ ගමන් තොලෙන් පටන් ගන්නේ .... තාත්තා අම්මා බඩ බැදගෙන හදනා දුවයි .... ඉබාගාතේ ගමන් යන එකී සමාන කරන්න එපා .... අපි නම් ඕක වලක්වන්නේ ත්‍රීවීලර් කාරයාට ලෙඩ හැදෙන නිසා .... ඕකිට කෙළින එක විතරයි නම් පාඩුවේ ඉදියි .... ඔය දුවන්නේ වැඩේ කරලා මරයි කියන බයට .... අපි ඕනතරම් වැඩ කරලා තියෙනවා ඕකුන් ඇතුලකට ගිය ගමන් ඇතුලේ එකෙක් ඉන්නවා .... ගොඩක් උන් සිංහල පිරිමි නොවේ .... ඇතැම් උන් ගෑණු .... කෙල්ලෝ ගෑණු න්ගේ අවශ්‍ය යතාත් සපුරනවා .... යුද්ධේ කාලෙත් ඔහොම සිද්ධි යක් වුනා .... ප්‍රභාකරන් ටයි .... සොල්හයිම් ලා ආපු දවසක උන්ට අල්ලන්න ගිය අපේ නිළියක් ආපසු එද්දී රතු කුරුස ඩ්‍රයිවර් රූම් ගෙනිහින් .... නිළියගෙන් ප්‍රශ්නය ක් වුනේ නෑ .... රියදුරුගේ බිරිඳගෙන් ප්‍රශ්නය ක් වුනා .... ඔබේ බිරිඳව දුවව ආදේශ කරලා බොරු බියක් මවා ගන්න එපා .... මේකි මෙහෙමයි කියා නිගමනයෙන් ඔහොම කරන්නේ .... ඔය නිළියෝ දුවන්නේ චරිතවත් බව රැක ගන්න නොවේ .... මරයි කියලා බයට .... මිනීය ගොඩ දැම්මාම ඒකට කෙළියාද කියලා බැලුව එකෙක් .... ඌ ඒක කළේ නැත්නම් මේ අකල් මරණ ය අපි දන්නේවත් නෑ කිව්වේ නෑ .... ලංකාව තුළ කොච්චර අකල් මරණ ද .... අපි කොච්චර අනාරක්ෂිත ද යන්නයි බලන්න ඕන

    • @nishantha1422
      @nishantha1422 8 หลายเดือนก่อน +8

      කෙටියෙන් කියන්නම් බඩු බන් දැන් ඉන්න නිලියෝ කියාගත්තු සේරම

    • @user-hc4vq2om6d
      @user-hc4vq2om6d 8 หลายเดือนก่อน +3

      සමහර විට වැඩේ කරල සල්ලි දුන්නෙ නැති නිසා පොලිසියට පැමිණිල්ලක් දැම්මද දන්නෙ නෑ. ඕකන් ඒ තරම් ජරා සත්තු. සල්ලි පෙන්නුවනම් ඕන එකෙකුට ok.

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 8 หลายเดือนก่อน +22

      ​@@SanjeewaUdayakumara-ub9kr
      සමයං කියවනවා.
      නිලියක් කිව්වොත් හැමෝම එකම මිම්මෙන්ද මනින්නෙ. මොලේ අමාරුවක්ද කොහේද

    • @Sanonedrial
      @Sanonedrial 8 หลายเดือนก่อน +23

      ​@@SanjeewaUdayakumara-ub9krඅනේ යකෝ ඔච්චර අමාරුවක් නන් ඒකි ත්‍රීවිල් එකෙන් බැහැල දුවනවද යකෝ සල්ලි කීයක් හරි අරන් එතනටම වෙලා ඉන්නව 😂
      නිකන් රදා කුලේ එවුන්ගෙ වැඩ නොකර හිටපන් බන් 😂

  • @kanthikanthi358
    @kanthikanthi358 8 หลายเดือนก่อน +119

    හැමෝටම වාහන නෑ, ගමනක් යන්න වාහනයක් කතාකරගත්තම පරෙස්සමට, ආරක්ෂාකාරීව එක්කර ගෙන යන්න වග බලාගන්න මහත්වරැනෙ🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน +10

      ඒක ඇත්ත. ජරා හිතක් තියාගෙන වාහන පාරට දාන්න එපා

    • @flashydeals2743
      @flashydeals2743 8 หลายเดือนก่อน +5

      ඇයි රංගන ශිල්පනියො පට්ට ලක්සරි ලයිෆ්නෙ පෙන්නන්නෙ instagram එකෙයි tiktok එකෙයි.උන් පෙන්නන්නෙ benz ,bmw, ලයිෆ්. යථාර්ථය වෙනස්.

    • @rashbroyt2643
      @rashbroyt2643 8 หลายเดือนก่อน

      @@flashydeals2743atta

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 8 หลายเดือนก่อน +44

    රටේ මොකක්හරි ජරා වැඩකට පොලිස් කාරයෙක් අනිවා සම්බන්ධයි 😂😂😂
    දේශබන්දු උඹේ යුක්තිය රෝල් කරල ගහගනින් 😂😂🤣

  • @sagarasiriwardana2237
    @sagarasiriwardana2237 8 หลายเดือนก่อน +222

    ඒක නෙමෙයි හොදම කැල්ල.....පොලිස් පරීක්ශක lawyer කෙනෙක් uber දුවනවා කියන්නෙ track ලන්තේ...😢😢😢😢

    • @pavithrabandara8700
      @pavithrabandara8700 8 หลายเดือนก่อน +43

      ඒක නෙවේ හොදම කෑල්ල pickme කියන එකට uber කියපු එක මචන්😂❤

    • @Cristianoronald09-b1x
      @Cristianoronald09-b1x 8 หลายเดือนก่อน

      Uber එකෙත් වීල් දුවනවා මචන් උබ දැකලා නැද්ද ​@@pavithrabandara8700

    • @1994madhuri
      @1994madhuri 8 หลายเดือนก่อน +28

      Sure එකට ඌ pickme/ Uber දුවනව ඇත්තේ ඔය වැඩේටම තමයි.

    • @lalithbotheju3800
      @lalithbotheju3800 8 หลายเดือนก่อน +9

      Uber duvana eka madikamakda pita ratavala karanne

    • @nethmihimansa934
      @nethmihimansa934 8 หลายเดือนก่อน +20

      එහෙම එකෙක්ට සල්ලි ප්‍රශ්න නෑනේ. ඌ ගෑණුන්ව දූෂණය කරන්න හිතාගෙන ඔහොම කරනවා ඇත්තේ. මේ කී වැනි වතවද දන්නේ නෑ

  • @asithalk
    @asithalk 8 หลายเดือนก่อน +67

    ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කිසිම ආකාරයකින් සාධාරණීකරණය නොකරමු. සිද්ධිය ගැන කරුණු සැක සහිතය. පෙර තීරණ ගැනීම අසාධාරණය.

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน +6

      ඔව්
      ඔබ හරි.
      මේ ඔබේ මව සහෝදරිය දියණිය විය හැකියි.

  • @ayanhayasm7565
    @ayanhayasm7565 8 หลายเดือนก่อน +84

    හේතුව මේ රටේ education වල වරදක්, අනිත් කෙනාගේ culture එකට ගරු කරන්න උගන්නන්නැ, මු දොස්තර උනත් මේක කරනව

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 8 หลายเดือนก่อน +7

      කිසිම අධ්‍යාපනයක් නැති අපේ තාත්තලා සීයලා මුත්තලා ඔය වගේ පහත් වැඩ කළේ නෑනේ.

    • @srinarumatil
      @srinarumatil 8 หลายเดือนก่อน

      දොස්තරයන් කියලා නැහැ උන් අතරෙත් අන්ත කුපාඩියෝ ඉන්නවා.කලකට ඉහතදී මීගමුව රජයේ රෝහලේ දොස්තරයෙක් බෙහෙත ගන්ඩ ආපු ගාමන්ට් කෙල්ලෙක්ව දූෂණය කරලා පස්සේ මරලා දැන් හිරේ ඉන්නවා.

    • @ayanhayasm7565
      @ayanhayasm7565 8 หลายเดือนก่อน +6

      මේවා ඒ කාලේත් උනා,සමහර දේවල් පත්තර වල ගියා ඒවා එතනින් මතක නෑ, දැන් මිඩියා වලින් ලෝකේ වටේටම දෙනව

    • @hasiWills1021
      @hasiWills1021 8 หลายเดือนก่อน

      නීතිය දන්න එකාමයි නීතිය කන්නේ, මු කොහොම හරි බේරෙයි, ලංකාවේ අධ්‍යාපනයේ වරද ම තමයි, පෙනුමෙන් රෙද්දෙන් මිනිස්සු මනින රට නේ.

    • @Sanonedrial
      @Sanonedrial 8 หลายเดือนก่อน +7

      ​@@sriyakanthirathnalatha1403ඒ කාලේ වුනේ නෑ කියන්න ඔයා ඒ කාලෙ ඉදන් රටේ ලෝකේ වෙන දේවල් බලන්න හැමතැනම CCTV හයි කරන් ඉදලද
      නැත්තන් වෙන කොහොමද හිතාගන්න බෑනේ 😂

  • @asankajayasundara6175
    @asankajayasundara6175 8 หลายเดือนก่อน +72

    යකො ඌ නීතීඤයෙක් කීවා නෙද..
    ඌ වීල් එක්ක හයර් කරනවා.. බලපං ලංකාවේ හැටි... කොච්චර තත්වයක් ද? අපොයි...

    • @nadunmadu7710
      @nadunmadu7710 8 หลายเดือนก่อน +5

      Mm hithanne eyala eka pehedili k widiya weradilada manda? Police kosthapal knk neda? A inna gaman law karanwa athi.

    • @nadunmadu7710
      @nadunmadu7710 8 หลายเดือนก่อน +2

      Lawyersla hodata hamba krnwa..... eyala k neth business tamai. Awrudu ganan nadu eda eda. Lawyers police politicians yahapath una nm rata mehema wenne na

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 8 หลายเดือนก่อน +1

      ​@@nadunmadu7710 සහතික ඇත්ත. දැන් රට කරන්නේ නීතිඥයෝ. මහා විනාසයක්

    • @anuruddaanu1674
      @anuruddaanu1674 8 หลายเดือนก่อน

      ලන්කාවෙ ආර්තිකේ😂

  • @Shagy_778
    @Shagy_778 8 หลายเดือนก่อน +43

    දුප්පත් කෙල්ලෙක්ට ඕක උනානම් ඔක්කොම විස්තරෙ දායි නිලියක් හින්දා මොකුත් කියන්නැ.

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 8 หลายเดือนก่อน +42

    සැක කරුලොකු ලමයෙක් වෙලා ලෝකෙට මූන පෙන්නන්න ඕන උන්ගේ මූන පිරුවටකින් වහල අනේමෙහෙම රටක්

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 8 หลายเดือนก่อน +177

    ඔය අපරාධ කාරයන්ගේ මුහුණ පැහැදිලිව පෙන්නන්න ගොඩක් වටිනවා .

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 8 หลายเดือนก่อน +10

      ලොකුලමයෙක්වෙලා.නාවපුදවසට.පෙන්වන්නේ.ඵතකංඉවසන්න

    • @abcx377
      @abcx377 8 หลายเดือนก่อน

      ​@@dharmasirikumarasinha8909ammo 😂😂😂

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 8 หลายเดือนก่อน

      @@pesandugunarathna1888 පලපොන්න.කැරියා තොටඅමාරු උතොගෙඅප්පදබල්ලෝ

    • @Teehi_Reha
      @Teehi_Reha 8 หลายเดือนก่อน

      ​@@pesandugunarathna1888 එතකොට ඌ නෙවේ ද මැරුවෙ ඒ අහින්සකීව.හොයලා දීපන්කො මැරුව එකාව

    • @bandarabandara4442
      @bandarabandara4442 8 หลายเดือนก่อน +5

      එහෙම පෙන්නන්න බෑ.පාලකයන්ට ලැජ්ජයි.උණුත් හොරුනේ.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 8 หลายเดือนก่อน +58

    දූෂණයක් නම් අල්ලස් හෝ දූෂණ කොමිහමට කියන්න.
    කොමිෂමෙන් කෙරෙන දූෂණ සොයන්න තව කොමිසමක් පත් ක
    රන්න වෙයි

  • @umeshamadushan8503
    @umeshamadushan8503 8 หลายเดือนก่อน +23

    නීතිඥ මහත්තයා හයර් කරනවා නම් ..ඉතිං අපේ රටට බුදු සරණයි 😂...මේක දැක්කොත් ලමයි ඉගෙන ගන්න එකක් නෑ ..😂

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 8 หลายเดือนก่อน +29

    වීල් එකට නැග්ගම දුවන්න බලන් ඉන්න ඕනෙ. බෑග් එකත් කරේ දාන් 😂

    • @telenachamindhi529
      @telenachamindhi529 8 หลายเดือนก่อน +8

      අන්න හරි , අනිවාර්යයෙන් ම හැම කෙල්ලෙක් ම දැනුවත් වෙන්න 👌

    • @nnmovies514
      @nnmovies514 8 หลายเดือนก่อน +6

      ගම්මිරිස් ස්ප්‍රේ එකක් මිරිස් කුඩු ටිකක් ගෙනියනවනම් වඩා හොදයි😁😁😁😁

    • @banukaliyanage1201
      @banukaliyanage1201 8 หลายเดือนก่อน

      ​@@nnmovies514අනිවාරෙන් 😂😢

  • @sandahamwinston
    @sandahamwinston 8 หลายเดือนก่อน +49

    මෙ ඔක්කොම කරන්නේ පොලීසියට සම්බන්ධ එවුන්...😅

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 8 หลายเดือนก่อน +57

    මුන් හැම එකාම පුදුම අසහනෙන් ඉන්නේ. හැබැයි කෙල්ලෙක් ගැහැණියෙක් කොටට පොඩ්ඩක් පපුව පේන්න ඇදැන් යන එක තමයි වැරදි. මුන් වගේ අය තමයි බෙරුවට ගැහැණුන්ට බුඩු කිය කියා සුදොනෝ වෙන්න හදන්නේ. දැන් වත් ඇස් ඇරලා බලහල්ලා. අසහන කරයෝ වෙන්නැතිව කෙල්ලෙක් දිහා බලලා සතුටු වෙයල්ලා. පිරිසකට විතරයි අදාල වෙන්නේ

    • @chamathrashmika7709
      @chamathrashmika7709 8 หลายเดือนก่อน +1

      උඹ බඩුවක්

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน +7

      එකෙන්ම 👊 බ්‍රෝ

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 8 หลายเดือนก่อน +2

      හෙලුවෙන් යන්න එපා කියන්නෙ ඒකයි.

    • @blackHeart517creations
      @blackHeart517creations 8 หลายเดือนก่อน +1

      ​@@pesandugunarathna1888ඔයාගෙ නූගත්කම පෙන්නන්න එපා.කොටට නෙමෙ මුලු ඈගම වැහෙන්න ඇදන් ගියත් මනුස්සයන්ගෙ දූශිත මනස හදන්න බැ.අපේ රටේ කොච්චර පොඩි දරුවො දූෂණය වෙනවද?ඒ ලමයිගෙ මොනවා පෙනිලද ඒ.ජරා මිනිස්සුන්ව සුද්ද කරන්න හදන්නෙ ඒ වගෙ මනුස්සයොමයි.

    • @sib1212
      @sib1212 8 หลายเดือนก่อน

      Ai ganunta tiyana asahaneta tamai heluwen aga penna penna yanne😂😂😂pirimi kawadda aga penna penna giye?😂😂😂 Ganuth pirimi aga penna penna giya dawasata tamai ganun okkota wada waradinne😂😂😂😂😂😂😂😂 ganunta witrada feelings tiyenne? Pirimi kiyanne robola, salli machine wage pena ganunta ohom wenna one😂😂😂

  • @Resaraasali
    @Resaraasali 8 หลายเดือนก่อน +48

    ගමක කෙල්ලෙක් උනා නම් කෙල්ලග්ව් යට සායයි කෙල්ලගෙ ගෙදර මිදුලයි කෙල්ලගෙ ගෙදර ට යන පාරයි සේරම පෙන්නනව කෙල්ලග්ව් ඇස් දෙකට විතරක් සෙලෝ ටේප් එකක් ගහල

    • @MR-ne5bt
      @MR-ne5bt 8 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 8 หลายเดือนก่อน +5

      Wesige putho සිද්ධිය una kena hoyana eka නෙවෙයි වැදගත් ....anith minissu mewa ඇසුරෙන් ආරක්ෂා wena ekai....ilaga dawase thoge amma...thoge nangi...thoge gaani......nathnam thoge hora gaani...thoge වඳ punchi amma wenta පුලුවන් ...e nisa kena kauda kiyala hoyagena theeththa adin natiwa me wage de nathi karanta udau weyan......

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 8 หลายเดือนก่อน

      හෙලුවෙන් යන නිලියන්ට හොඳ වැඩේ

  • @theblack.z
    @theblack.z 8 หลายเดือนก่อน +21

    කදිමයි යම්කෝ කදිමය්...මැරිගෙන පාඩම් කරලා law කරේ ත්‍රිවීල් එකක් පදීන්නද?😅😅😅

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 8 หลายเดือนก่อน +78

    මෙතන හොදම කාල්ල මේතරම් තනතුරු තියෙන කෙනෙක් තිවිල් දුවනවා දේසපාලුවො හදපු රට

  • @trevorzlk
    @trevorzlk 8 หลายเดือนก่อน +33

    යකෝ lawyer කෙනෙක්, SI කෙනෙක්, ත්‍රීවීල් කාරයෙක්. ??? මූ ජොනී සින්ස්ද යකෝ මෙච්චර Job ගොඩක් කරන්න.?

    • @Minist562
      @Minist562 8 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @supuntharaka4238
      @supuntharaka4238 8 หลายเดือนก่อน

      😂😂

    • @wcs581
      @wcs581 8 หลายเดือนก่อน

      පුකේ😂

    • @NayanaBatangala
      @NayanaBatangala 8 หลายเดือนก่อน

      😂😂😂😂

    • @shanprasad3304
      @shanprasad3304 8 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +69

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤ ....!

  • @SLSurabro
    @SLSurabro 8 หลายเดือนก่อน +32

    ශනු.. ඔයා හොඳින් නේද..😢

  • @senadhi12
    @senadhi12 8 หลายเดือนก่อน +27

    ජානු බේරුනා ❤

  • @dineshkumara8098
    @dineshkumara8098 8 หลายเดือนก่อน +8

    ඉතින් කොහොමද පිරිමි කෙනෙක් විස්වාස කරලා මුදල් ගෙවලා ගමනක් යන්නේ .රට පුදුම විදිහට බලු වෙලා තියෙන්නේ .එල්ලුම් ගහ,අත පය කැපීම්,ගල් ගසා මරා දැමීම් අපේ රටට අනිවාර්යයෙන්ම ඕනි .සම්පූර්ණයෙන්ම නීතිය වෙනස් කරන්න ඕනි ගැහැනු කෙනෙකුට තනියෙන් තියා මිනිහා එක්කවත් ගමනක් යන්න බැරි කාලයක් ,දරුවෙක් ගෙදර එනකන් හරිම බයෙන් ඉන්න වෙලා තියෙන්නේ

  • @nipuniumanda2973
    @nipuniumanda2973 8 หลายเดือนก่อน +185

    😢හොද වෙලාවට කිසිම කරදරයක් වෙලා නෑ

    • @samanwijesuriya1880
      @samanwijesuriya1880 8 หลายเดือนก่อน

      😢

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +27

      රංගන ශිල්පිනියක් නේ .... කරදරේ කළින්ම වෙලා ඇති .... 🤗🤗🤗🤗🤗

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +7

      මේ කොළඹ රටාව ඔබ තව නෑ දන්නේ .... මම රෙස්ටුරන්ට් වළ වැඩ කරනා කාලේ ... ගොඩක් දැකලා .... තියෙනවා .... දොරෙන් ඇතුළට ආ ගමන් තොළෙන් පටන් ගන්නේ .... එකියක් ව ස්නූකර් මේසයකට නවනවත් දැක්කා .... තනියම ගිහින් ඇතුලකදී සෙට් වෙනවා කියන්නේ බඩුම තමා .... බොහෝ වෙලාවට පිරිමියා සිංහලත් නොවේ .... ඇතැම් විට පිරිමි ත් නොවේ .... ඒ ජීවිතේ මේ කොළඹ ගෙවන්න ලොකු සල්ලියක් ඕන .... ලොකු සල්ලි හොයන්න එසේ කරන්න .... ඕන .... මේ නිළිය ගැන නම් නොදනී ....

    • @nipuniumanda2973
      @nipuniumanda2973 8 หลายเดือนก่อน +2

      @@nishantha1422 තේරුනේ නෑ හලෝ

    • @erangaasela6197
      @erangaasela6197 8 หลายเดือนก่อน +1

      ​@@SanjeewaUdayakumara-ub9kr restaurant එකක් කිව්වේ room දෙන එකක්ද නැත්නම් කෑම විතරක් තියෙන් එකක්ද.

  • @virangairaj5606
    @virangairaj5606 8 หลายเดือนก่อน +11

    අනික් ජනප්‍රිය නොවෙන මිනිස්සුන්ගේ නම් ගම් ගෙවල් හැම විස්තරයක්ම කියන එකේ මේ news එකෙත් ඒ විස්තර දෙන්න පුළුවන් නේ. Script එකෙන් ඒක අයින් කරලා වෙන්න ඇති. 😂 නිළියොනේ. 😂

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 8 หลายเดือนก่อน +17

    නිතිය කරන එවුන් මෙහෙම නමිි අනික් උන් ගැන කවර කතාද 🤔

  • @user-id9cm5ny3j
    @user-id9cm5ny3j 8 หลายเดือนก่อน +6

    රංගන ශීල්පිනියක්නම් මූණ පෙන්නන් නැතුව රංගන ශිල්පීනිය කියනවා.සාමාන්‍ය මනුස්ස්‍යෙක්ට උනානන් ඒ මනුස්සයගේ මූණත් පෙන්නලා කතා කරන්නත් දෙනවා.පව් තමා හැබැයි හැම කෙනෙක්ටම ඒ විදිහට මූණ නොපෙන්වා උන්නන් කොච්චර හොදද...ඒ මිනිස්සු සමාජ්‍ය ඉස්සර වැරදි විදිහට මිනිස්සු කොහොමත් බලනවා පව් අසරණ මිනිස්සු .ජනප්‍රිය උනාම එකක් නැතිකොට තව සැලකිල්ලක් ..ඒක මාද්‍ය කරන ලොකු වැරද්ද්ක්

  • @andyandy7194
    @andyandy7194 8 หลายเดือนก่อน +23

    මේවට මොනව ලියන්නද. ගැහැණිය අනාරක්ෂිත යි හැම තැනම.

  • @user-zi3pl3cz3e
    @user-zi3pl3cz3e 8 หลายเดือนก่อน +6

    ලෝයර්කෙනෙක්ලු,SI කෙනෙක්ලු ඒ උනාට ත්‍රීවීල් හයර් දුවනවලු,පුදුම රටක්නෙ මේක,😅😅

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 8 หลายเดือนก่อน +10

    චරිතෙ හා මනුස්සයා අදුරන්න බැරි එවුන් පොලිසිය ට ගිහින් අසහනේ,,,,,

  • @ffnoob4761
    @ffnoob4761 8 หลายเดือนก่อน +9

    😂😂😂මොළේ අවුල් වෙනව මේවා අහද්දි😂😂මොනවද බං මේ වෙන්නෙ 😂😂😂😂

  • @SuResh-wc7en
    @SuResh-wc7en 8 หลายเดือนก่อน +52

    ලංකාවේ පොලීසියේ සහ ආරක්ෂක අංශවල තත්වය.😂 කොහෙන් ගියත් මොකක් නම් හරි කුපාඩි වැඩකට නැත්තම් අපරාධයකට එක්කෝ පොලීසීය සම්බන්ධයි,නැත්තම් හමුදාවේ,ගුවන් හමුදාවේ නැත්නම් නාවික හමුදාවේ පුද්ග⁣ලයෙක් සම්බන්ධයි..ජනතාව ආරක්ෂා කරන්න ඉන්න උන්ගෙන් ජනතාවට ආරක්ෂා වේලා ඉන්නයි දැන් සිද්ද වේලා තියෙන්නෙ.කවුරු හරි ඇහැව්වොත් ආරක්ෂක අංශ බල්ලාට ගිහිල්ලා ද කියලා කියන්න තියෙන්නෙ බල්ලෝ ආරක්ෂක අංශවල සේවයට ඇවිල්ලා කියලයි.එකත් කකුල් 4 අර ඉන්න බල්ලො නෙවෙයි කකුල් 2 මිනිස්සු කියන බල්ලො.කකුල් 4 බල්ලො අවංකයි මිනිස්සුන්ට ආදරෙයි...රටට ගිය කලක්...

    • @chandana8727
      @chandana8727 8 หลายเดือนก่อน +6

      සම්පූර්ණ ඇත්ත

    • @ssh126
      @ssh126 8 หลายเดือนก่อน +5

      එකෙක් දෙන්නෙක්ගේ කුපාඩි වැඩකට ඔහොම ඔක්කොටම පොදුවේ වැරදි කියන එක වැරදියි , පොලීසියක් , ආර්මි එකක් නැත්තම් මෙහෙම කමෙන්ට් එකක් දාන්නවත් උබ ඉතුරු වෙන්නේ නෑ..

    • @ishakanyavee240
      @ishakanyavee240 8 หลายเดือนก่อน +1

      Very true.

    • @TenSrilanka2684
      @TenSrilanka2684 8 หลายเดือนก่อน

      රහත් වෙච්ච මිනිස්සු හාමුදාවල්වල නැ වැරදි කරන මිනිස්සුන්ට දඩුවම් ලැබේනවා හමුදාවේද පොලිසියේද කියලා අදාල නැ හාමුදාවට එන්නෙත් ඔය සමාජේම හැදිච්ච අයනේ

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 8 หลายเดือนก่อน +3

      ආමි නේවී එයාර්පෝස් මොකද්ද කරේ බල්ලෝ එතොකොට සාමන්‍ය මිනිස්සු මොකුත් කරන්නැද්ද හැම සමාජ මට්ටමකම එකෙක් හරි ඉන්නවා මෝඩයෝ😂😂

  • @aselamadusanka1927
    @aselamadusanka1927 8 หลายเดือนก่อน +25

    ලෝයර් කෙනෙක් ටැක්සි දුවනව කියනකොට රටේ අනාගතේ ගැන හිතාගත්තැහැකි නේද.

  • @erangaasela6197
    @erangaasela6197 8 หลายเดือนก่อน +4

    ස්ත්‍රී දූශන කරන ප්‍රමානය වැඩි වෙන්න වෙන්න වරදකරුවන්ට දඩුවම වැඩි වෙන්න ඕනි නැත්නම් හෙන නඩුවක්.

    • @xgamer660
      @xgamer660 8 หลายเดือนก่อน

      මෙන්න ගෑනුන්ගේ කිබි ලෙවකන පොන්සියෙක්

  • @Userji3700
    @Userji3700 8 หลายเดือนก่อน +3

    උඩ comments වල ගොඩක් අය කියලා තියෙනවා ඒ නිලිය කවිහාරි (ජානු) කියලා. ඒක ඇත්ත ද?

  • @H_D_Walker
    @H_D_Walker 7 หลายเดือนก่อน +2

    අරුත් එක්කම හිරේ දාන්න ඕන ගෑනු එක්ක ඇරියස් තියෙන අසහනකාරයෝ ටිකක් මේකෙත් ඉන්නවා 😂

  • @SamithaSenaka-bo4qe
    @SamithaSenaka-bo4qe 8 หลายเดือนก่อน +2

    නිතියට අනුව මේම පොලිස් නිලධාරීන් ට වෙන රස්සාවක් කරන්න බෑ මට මතක හැටියට,අනික මේක රස්සාවක් විදියට කරන රියදුරු මේ වගේ පහත් වැඩ කරන්නේ නැ

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 8 หลายเดือนก่อน +5

    මේ තිරිසනා ටැක්ෂි හයර් කරන්නෙ හම්බ කරන්න නෙමෙයි වල්කමට කියලා හොඳටම පැහැදිලියි 🤮🤮🤮

  • @Advane23
    @Advane23 8 หลายเดือนก่อน +3

    ටිවී එකේ දැගලුවට උනුත් වීල් එකෙ යන්නෙ😂😂 අනික් ඕකුන්ට ඕන තරම් අතවර වෙලා තියෙ ඩිරෙක්ටස්ලගෙන්😂

    • @cricket9799
      @cricket9799 8 หลายเดือนก่อน +1

      ඒවා සැපයි..

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 8 หลายเดือนก่อน +4

    නීතියේ පරමාර්ථය අපරාධකරුවන්ට දඬුවම් කිරීම නෙවෙයි. නිවැරදි කරුවන් ආරක්ෂා කිරීමයි. වැරදි කරුවෙක් නිදහස් වෙනවට වඩා අපරාදයක් නිවැරදි කෙනෙක් දඬුවම් ලබන එක.
    ගොඩක් හරක් ඒක දන්නෙ නෑ.
    ඕනම කෙනෙකුට ඕනම විදිහෙ පැමිණිල්ලක් දාන්න පුලුවන්.

  • @chandana8727
    @chandana8727 8 หลายเดือนก่อน +11

    ආරක්ෂක නීතිගරුක ballo

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 8 หลายเดือนก่อน +5

    රටේ නීතියක් නැහැ රාජකාරි කරන වුන් ඔහොම නම් තව වුන් ගැන කවර කථාද රටකට ගිය කලක්

  • @abeyrathnabanda-nw5rq
    @abeyrathnabanda-nw5rq 8 หลายเดือนก่อน +2

    තමන් ඉන්න මට්ටමේ සිට,කළ හැකි සීමාව තුල , පමණක් කළ හැකි දේවල් කළ යුතුවේ නැතිනම් තමන්ගේ ගරුත්වය කෙලෙසෙනු ඇත 😎

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 8 หลายเดือนก่อน +4

    නිළියක් කීවට අපි දන්නෙ නෑනෙ. නමත් එක්ක කියන්න.. මොකද සාමාන්‍ය කාන්තාවකට ඔහොම උනා නම් හත්මුතු පරම්පාරාවෙම වතගොත කියලානෙ නිව්ස් වලට දාන්නෙ.. නිළියොන්ට විතරක් ඇයි අමුතු සැලකිලි.. නිව්ස් දාද්දි හරියට දාන්න.. මොකද ලංකාවෙ නලු නිලියොත් හිතන් ඉන්නෙ උන්ට කරදර වෙන්නෑ රටේ උන් රටේ වෙනම vip එවුන් කියලා.. ඒක නිසා මේ වගේ නිව්ස් පෙන්නන්න ඕනෙ එයාලටත් මේවා සිද්ධ වෙනවා කියලා තේරෙන්න.. එහෙම නැති වුනාම ටීවි එකට ඇවිල්ලා රඟනවා උන් හෙන අමතු උන් වගේ.. අර එයාර් ලයින් නිලිය හොදම උදහරණෙ.. නිලියො කියන්නෙ අමුතු එකක් කියලා එයාලා හිතන් ඉන්නෙ😅

  • @user-ej2tp2xn6k
    @user-ej2tp2xn6k 8 หลายเดือนก่อน +8

    උන්ගෙ නම් දාන් නෑ.අහිංසක කොල්ලෙක් කෙල්ලෙක් උනා නම් උන්ග් නම් ගම් ඔක්කොම දාල

    • @blackHeart517creations
      @blackHeart517creations 8 หลายเดือนก่อน +6

      මොන රටේද ඒ?දූෂණය උන ගෑනු ලමයගෙ නම ගම photo මීඩියා වලින් දෙනවා දැකල තියනවාද?බොරු කියන්න එපා.media වලට එහෙම අයිතියක් නැ

  • @rooricreations5497
    @rooricreations5497 7 หลายเดือนก่อน +1

    නීතීඥයෙක්, පොලිස් පරීක්ෂක වරයෙක්, ත්‍රිරෝද රථ රියදුරෙක් 🤔 මෙච්චර ජොබ් කරන්න ඕනේ මේ රටේ ජීවත් වෙන්න කියන එක තමයි තේරුම. මොනා උනත් පොලිස් පාට් තමයි දැම්මේ .

  • @sampathbandara8403
    @sampathbandara8403 8 หลายเดือนก่อน +7

    යකෝ අර හුත්තිය මෙහෙයුමෙන් ගෙදරකට පැනල චෙක් කරනකොට ගෙදර ලැට් එකේ ඉන්න උන්වත් වීඩියෝ කරල පෙන්නනවා මුන්ව සුදු රෙද්දෙන් ඔතලා පෙන්නනවා.

  • @flashydeals2743
    @flashydeals2743 8 หลายเดือนก่อน +3

    රංගන ශිල්පිනියක් කිව්ව නේද? අරූ ත්‍රීවිල් එකකින් නැතුව කාර් එකකින් ඇවිල්ල 5 star හෝටලයකට යන්ක කතා කලා නම් ශිල්පිනිය දවස් දෙක තුනක් ඕක එක්ක එනව😂. රංගන ශිල්පිනියො ,මෝස්තර නිරූපිකාවන් අදින ක්‍රමයක් තියෙනව. ලක්සරි සීන් එකට කරන්න ඕන එක. එතකොට ඔය දැගලිලි ,පැමිනිලි නෑ. 😂

  • @susanjayathilaka8708
    @susanjayathilaka8708 8 หลายเดือนก่อน

    Thank you for your message God bless you

  • @banukaliyanage1201
    @banukaliyanage1201 8 หลายเดือนก่อน +88

    කවීහාරිට කරදයක් නැති නිසා හොදයී ❤😢

    • @surekanishani4771
      @surekanishani4771 8 หลายเดือนก่อน +2

      කවුද නිළිය

    • @ShaliniKavindi
      @ShaliniKavindi 8 หลายเดือนก่อน +1

      Kawihari janu drama eke janu

    • @user-qc6vc3bi6w
      @user-qc6vc3bi6w 8 หลายเดือนก่อน +8

      @@ShaliniKavindi😂ඒ වුනාට ඒකි රඟන්නෙ කෝටිපති වගේනෙ, වාහනයක්වත් නැද්ද 😂

    • @Userji3700
      @Userji3700 8 หลายเดือนก่อน +6

      ​@@ShaliniKavindiකොහොමද දන්නේ කවිහාරි කියලා?

    • @AnushaPrasadani-bh2ze
      @AnushaPrasadani-bh2ze 7 หลายเดือนก่อน +5

      Ai kotipathi kellanta tree wheels thahanamda, sathutu wenna kauru unTh berunsne

  • @badboyyt1
    @badboyyt1 8 หลายเดือนก่อน +4

    කොමලී නේද ඉදලා තියෙන්නෙ

  • @maheshprabodha8411
    @maheshprabodha8411 8 หลายเดือนก่อน +2

    අසහනේ..මුංගෙ අම්මලා සහෝදරියොත් අඹුකමට අරන් ඇත්තෙ

  • @rangabandara6058
    @rangabandara6058 8 หลายเดือนก่อน +4

    අනේ බම් ඔය නිලියෝ කියා ගන්න ගොඩක් උන් බඩු😅 උන්වත් දන් නෑ උන් යන පාර

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 8 หลายเดือนก่อน +1

      Ane aththada modayo

    • @rangabandara6058
      @rangabandara6058 8 หลายเดือนก่อน +1

      අපි ඒ ගැන දන්නවා ඔවුන්ට සල්ලි නැති වෙන කොට ඔන ඒකෙකුට රෙද්ද උස්සනව උබට ඔවා කියනකොට රිදෙන්නේ උබත් ඒ ගොඩට නේද අයිති😂😂😂😂😂

  • @harshanperera
    @harshanperera 8 หลายเดือนก่อน +1

    pickme drivers ලා මහ ජාරා මිනිස්සු ඉන්නෙ දැන් ,රියදුරන් ගැන කමිපලේන් කරන්න කොල් කරට අන්ස කරන්නැ

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 8 หลายเดือนก่อน +5

    ඕවට බලෙන් ගහලා Free HIV තමයි හදාගන්න වෙන්නේ.

  • @sandunilkulatunga3240
    @sandunilkulatunga3240 8 หลายเดือนก่อน +3

    නීතීඥතුමා කරපු වැරැද්ද කැතැයි හොදේ 😢

  • @niroshawaduge4433
    @niroshawaduge4433 8 หลายเดือนก่อน +8

    ඔවා ගොන් බඩු

  • @priyankarajayasiri3868
    @priyankarajayasiri3868 8 หลายเดือนก่อน +3

    මට හිතෙනවා... ජනප්‍රියත්වය වැඩි කර ගන්න ගහපු ගේමක් වත් ද... 😮😮 නෑ මං නිකමට වගේ අහන්නේ

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 8 หลายเดือนก่อน +1

    යස වැඩේ..

  • @rumeshtharangatharanga578
    @rumeshtharangatharanga578 8 หลายเดือนก่อน +4

    Ithin handbag eka thiyana thana ugenma ahaganna epa😃

  • @songmusicprabash1856
    @songmusicprabash1856 8 หลายเดือนก่อน +1

    අඩෙි නිතිඤයෝ දැන් ත්‍රිවිල් හයර් කරනවද 😂

  • @malvisoriya1309
    @malvisoriya1309 8 หลายเดือนก่อน +18

    කවුදෝ ඔබ කවුරුන්දෝ
    නිළි දැරිවිය කවුරුන්දැයි 😮

    • @user-9647
      @user-9647 8 หลายเดือนก่อน +2

      කවිහාරි හපුතන්ත්‍රි(ජානු ටෙලිඩ්‍රාමා එකේ ජානු)

  • @user-ez7ds8pf4j
    @user-ez7ds8pf4j 8 หลายเดือนก่อน +1

    අනේ ඉතින් වැටත් නියරත් ගොයම් කයි නම් මේඅව නඩු කාට කියන්න දෝ

  • @gayannusanga43
    @gayannusanga43 8 หลายเดือนก่อน +4

    nodakin oka😢😢😢😢😢

  • @Usery5439
    @Usery5439 8 หลายเดือนก่อน +4

    dubai wala laws meheta genna one. ekek dennekge athak payak kapuwata passe ayy kauruth karanne na oya wage wada. nathuwa mewa hadanna ba. ekane dubai wala mewa wenne natte and mehe one tharam wenne

  • @funworld2002
    @funworld2002 8 หลายเดือนก่อน +13

    Kavihari නේද

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 7 หลายเดือนก่อน

    කවදාවත් වැරැද්දක්කරපු එකෙක් වහන්න එපා. ඌ ඒ වැරැද්දම ආයෙ කරනවාමයි. කොහොමද මිනිස්සු මු මෙහෙම එකෙක් කියල හඳුන ගන්නෙ.කුලී රථ සමාගම
    මොකක්ද කියන්න. එතකොට අනෙක් අය හරි ඒවායෙ නොයන්න දැනුවත් වෙයි

  • @SakunthalaDilrukshi-xj1gd
    @SakunthalaDilrukshi-xj1gd 8 หลายเดือนก่อน +5

    කවුද බන් එතකොට ඒ නිලිය..මට හරිම ප්‍රශ්නයක්😂😂

  • @neymarfans44
    @neymarfans44 8 หลายเดือนก่อน +9

    කව්ද ඒ නිලිය?

    • @banukaliyanage1201
      @banukaliyanage1201 8 หลายเดือนก่อน +1

      කවීහාරී

    • @imaanju9963
      @imaanju9963 8 หลายเดือนก่อน

      Heluwenne inne

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 3 หลายเดือนก่อน

    ජානු බඩ්ඩට නේද මේ කරදරේ වෙලා තියෙන්නෙ ,හපොයි දෙයියනේ 😪

  • @sithijatharuka1994
    @sithijatharuka1994 8 หลายเดือนก่อน +1

    යකෝ ලෝයර් කෙනෙකුත් වෙලා.. පොලීසියේ ip කෙනෙකුත් වෙලා pick me දුවනවාද

  • @Lankanlife
    @Lankanlife 8 หลายเดือนก่อน

    තෙල් ඉවරවෙලා,රිසව් එක දාන්න ආවා වෙන්න බැරිද😊

  • @user-hl6xu8um4w
    @user-hl6xu8um4w 8 หลายเดือนก่อน +6

    Niliyo narakai kiyala meke in banana thinne warada karapu ekata newei etharam harak yako niliyak unath unta kamathi kena ekka budiyanne Eka unge kemeththa ubalage n apen kala inna wada nane Anika meke inna in okkoma waradi nokarapu Unda ai ban mehema tikak biddimath weyalla naththam me rate anagathe ipadena unnuth harak wenawa

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 8 หลายเดือนก่อน +1

    කවුද ඒ නිලිය ...

  • @sachinikamburapola-jz9zc
    @sachinikamburapola-jz9zc 8 หลายเดือนก่อน +7

    කවුද අනේ නිලිය.අපේ ශනු නෙමෙයි නේද ...😢

    • @sandunmadu23
      @sandunmadu23 8 หลายเดือนก่อน +3

      ශනූ නවක නිලියක් නෙවෙයිනේ

    • @sachinikamburapola-jz9zc
      @sachinikamburapola-jz9zc 8 หลายเดือนก่อน

      @@sandunmadu23 ah ou neda ...

    • @hirunishakya
      @hirunishakya 7 หลายเดือนก่อน

      Na bn rawihari

    • @sandunmadu23
      @sandunmadu23 7 หลายเดือนก่อน

      @@hirunishakya කවිහාරි

  • @cricket9799
    @cricket9799 8 หลายเดือนก่อน

    එක සැරෙ ඔයා පොලිස් අයියා කෙනෙක් කිවා නම් එකි කැමති වෙනවා😅

  • @apekshakalpani6911
    @apekshakalpani6911 7 หลายเดือนก่อน

    අල්ලස් සහ දූෂණ නඩු හොදින් විසදනව ඇති.

  • @MR.Science12
    @MR.Science12 8 หลายเดือนก่อน +5

    අපි බලන්නෙ නැ ලංකාවේ කුණු කතා

  • @kiyanakatha3029
    @kiyanakatha3029 8 หลายเดือนก่อน

    නිළිය කවුද......?

  • @sadushasadusha8384
    @sadushasadusha8384 8 หลายเดือนก่อน +5

    කවුද දන්නෑ ඒ නිලිය

    • @badboyyt1
      @badboyyt1 8 หลายเดือนก่อน +1

      කොමලී

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 8 หลายเดือนก่อน +3

      මම හිතන විදිහට නිළිය හඳුනා ගැනීමට වඩා ඔය කියන දූඅකයා හඳුනාගැනීම තමා වැදගත් .

  • @sameeradamith4717
    @sameeradamith4717 8 หลายเดือนก่อน

    මොනාද බං මේ අසහනේ...🎉

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน +25

    නිලියෝ ඇඟ ඔක්කොටම පෙන්නලානේ ජනප්‍රිය වෙන්නේ එහෙම ඔවුන්ට ඔහොම උනාට කමක් නෑ

    • @bitterqueen7065
      @bitterqueen7065 8 หลายเดือนก่อน +4

      තූ නොදකින්. ගෙදර ගෑණු එලියට යවන්නේ පරිස්සමින්

  • @nilanthaamarasekara6372
    @nilanthaamarasekara6372 8 หลายเดือนก่อน +1

    THIS IS " SRI LANKA " ...

  • @dilshadilsha7539
    @dilshadilsha7539 7 หลายเดือนก่อน

    කවුද නිලිය

  • @rocks8296
    @rocks8296 8 หลายเดือนก่อน +1

    Kavihari( ජානු)ට උනේ කැරිම වැඩේ තමයි dan gaz bahala ati

  • @geethmadawala2637
    @geethmadawala2637 8 หลายเดือนก่อน

    පොලිස්ද කියලා බැලුවා වෙන්න පුලුවන් 🤔

  • @vipulakularathne3664
    @vipulakularathne3664 8 หลายเดือนก่อน +16

    complaint ආපු පලියටම අපිට කියන්න බැහැ මේක සත්‍ය තාවය.
    ගෑණුට නීතියේ ආධිපත්‍යය වැඩි නිසා channel වලින් බිල්ලොත් මවන නිසා ඕන තරම් බොරුවකට කම්ප්ලේන් උනත් දැන් යන්න පුළුවන්.... ඔප්පු කරන්න බැරි දෙයක් ක් වුනොත් ලොකු compensation එකකට යන්න පුළුවන් 😂😂 ඔය news දාලා චැනල් වලටත් නඩු දාලා ලාබය ගන්න.

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 8 หลายเดือนก่อน +1

      💯

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน +1

      සැකය

    • @vipulakularathne3664
      @vipulakularathne3664 8 หลายเดือนก่อน

      සමනල යින් නොවන, මානවීන් හට ස්ත්‍රියක් දුටු කල හැඟීම් පහළවීම දරුමයක් ද නොවේ. කලාත්මක කෘතියක පහස ලබීමට මානව හිමිකමක් ය. නමුදු අනිත් පාර්ශව විසින් එය ප්‍රතික්ෂේප ද කර හැක. දරුවන් සහ ස්ත්‍රීන් රැකගැනීම යැයි කියා දැඩි නීති සම්පාදනය වන ඊනියා සමනල ගමනක් ද....?!!!&+&

    • @bitterqueen7065
      @bitterqueen7065 8 หลายเดือนก่อน

      ඒ ගෑනිට පිස්සුද බං මහා වැස්සේ තී විලේකින් පැනල දුවන්න. මිනිස්සු දැකල බේරගත්ත කියුවේ

    • @vipulakularathne3664
      @vipulakularathne3664 8 หลายเดือนก่อน

      @@bitterqueen7065 සමල ආණ්ඩුවේ සමනල ගැටේ බං...

  • @Geeth88054
    @Geeth88054 8 หลายเดือนก่อน +2

    ballekta jathaka wechcha lawyer kenek

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 8 หลายเดือนก่อน

    පෙට්ටිය කැඩිලවත් නැතිලු තාම .....

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7ko 8 หลายเดือนก่อน +15

    අනේ ඉන්නෙ නම් ඔවුන් මැස්සෙක් වත් වහලා නෑ වගේ ඒ උනාට උන්ට කපුටොත් කොටලා තියෙන්නේ..ඌ කාර් කාරයෙක් උනා නම් වැටිය පොගවන් ඌත් ගෙදර මේකිත් කොහෙ හරි ක්ල්බ් එකක..😂

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน +3

      ජරා කතා කියන්න ලැජ්ජා නැද්ද ගොනෝ

    • @ranjanijayasinghe7948
      @ranjanijayasinghe7948 8 หลายเดือนก่อน +5

      කැමැත්ත අකමැත්ත දෙකක් ..අකමැත්තෙන් ඕනෑ බල්ලෙක් එක්ක ලගින්න කියලද තමුන් කියන්නේ ..ඕක තමන්ගේ අම්මට නංගිටත් පොදුයි කියලා මතක තියාගන්න .

    • @bitterqueen7065
      @bitterqueen7065 8 หลายเดือนก่อน +5

      මොකා කෙටුවත් ඒ කැමැත්තෙනේ. අකමැත්තෙන් කරනවා නම් ඒක අපරාදයක්. අරූ නාමල්ගේ විදියටද දන්නේ නෑ නීති උපාධිය ගත්තේ ඒ වගේ සරල දෙයක්වත් නොතේරෙන

    • @vimukthiherath9814
      @vimukthiherath9814 8 หลายเดือนก่อน +3

      උඹේ ගෙදර ගෑනු උන් ගැන වගෙ හැමෝම ගැන ඒ විදියට හිතන්න එපා ...

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน

      @@bitterqueen7065 💐👍💐👊👍

  • @user-en7ih5hy7i
    @user-en7ih5hy7i 8 หลายเดือนก่อน

    කව්ද බං නිලිය ඒකත් කිව්වනම් හරි 🧐

  • @iroshansuranji1144
    @iroshansuranji1144 8 หลายเดือนก่อน +1

    සැකකරු පොලීසියෙ IP කෙනෙක්,, ඒ මදිවට නීතීඥ්ඥයෙක්,, 😱

  • @andriana9481
    @andriana9481 8 หลายเดือนก่อน +1

    Kwda bn rangana shilpiniya ?

  • @panawalagesampath4352
    @panawalagesampath4352 8 หลายเดือนก่อน

    Aiyo

  • @vimukthiherath9814
    @vimukthiherath9814 8 หลายเดือนก่อน

    පොලිස් උන් ගැන හිතාගනිල්ලකො🤣🤣

  • @sunethranawarathne9641
    @sunethranawarathne9641 8 หลายเดือนก่อน

    යකො මුං මරන්න එපැයි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 8 หลายเดือนก่อน

    ඔන්න වහගන නග්ගනවා.රාජකාරි කරන මුන් එහෙමනම් අනිත් මිනිස්සු කොහොම වෙයිද.