මහා සංඝරත්නයෙන් - බිලියන 10ක් ඉල්ලූ අනුර - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 974

  • @Kolngodacentral0715
    @Kolngodacentral0715 หลายเดือนก่อน +110

    ඔබවහන්සේ වැරදි දෙයක් කියල නැත්නම් බයවෙන්න එපා.නීතිය කාටත් පොදුයි.බදුර්දීන්ටත් එකයි,ඔබවහන්සේටත් එකයි.

    • @Lakeylove
      @Lakeylove หลายเดือนก่อน +5

      පච කෙලල දැන් මුලු සංඝ රත්නයම අල්ලල ගාව ගන්න හදනව.අහන් ඉන්නෙත් ගොන් ගොන් වහන්සේලාද මන්ද?සජියට ෂපොට් එකට ආවත් මේ මනුස්සයාගෙ ගැට වලට අහුවෙනවද?😅

    • @dhammikasamarasinghe9535
      @dhammikasamarasinghe9535 หลายเดือนก่อน +3

      ගොන් වලාමක්

    • @malitharekan3460
      @malitharekan3460 หลายเดือนก่อน +3

      දේශපාලන වාසි බලාගෙන ආගම පවා දෙන්නේ මෙයා දේවදත්තද?

    • @prabathshamal
      @prabathshamal หลายเดือนก่อน +2

      විනය පිඨකයේ පනවා ඇති බුද්ධ නීතිය ගැන ද ඔයා කියන්නේ?

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane หลายเดือนก่อน +115

    බදූර්දීන් දැන් ගස් වවනවා ඇති නේද?

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @Hhhahhahakama
      @Hhhahhahakama หลายเดือนก่อน +2

      මුන් ට පිස්සු බං

    • @SleepyGlaciers-ur4cr
      @SleepyGlaciers-ur4cr หลายเดือนก่อน

      @@IrushaKGunawardhane ගස්නම් වවාගන්න බැරිය්යැ ජාතිය විනාශ කරන්න දෙන්න බෑ

    • @ruwanmunasinghe1528
      @ruwanmunasinghe1528 หลายเดือนก่อน

      😅😅😅😅😅

    • @indranip254
      @indranip254 หลายเดือนก่อน

      බද්දුර්දිනගේ ගස්වලට වඩා විසාල කස්පැත්තියක් වෙන්නෙ රටට මෙහෙම උනොත් ඒත් ඔබලාට නම් ප්‍රශ්නයක් නැහැ රට දැය සමය ගැන හැගිමක් නැති නිකමුන් නිසා

  • @shayamindalakshan9323
    @shayamindalakshan9323 หลายเดือนก่อน +26

    ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මේ පාර මාලිමාවට🔥

  • @BlackAdam17629
    @BlackAdam17629 หลายเดือนก่อน +44

    චීවරයක් දාගෙන මේ කරන පවු වලට මේ චීවර දාරියට නිරයෙන් මෙහා තැනක් නෑ ....

    • @EarthCircuits
      @EarthCircuits หลายเดือนก่อน +1

      Pawukarayek mey cheewaradariya. Kasi walata kadey yana lajja nathi ganayek

  • @supunsilva2689
    @supunsilva2689 หลายเดือนก่อน +23

    මම සජිත් මහත්තයට ඡන්ද දෙන්න හිටියේ මේ හාමුදුරුවෝ හැසිරෙන විදිය දැක්කහම මාලිමාවට හැරුණා මුළු පවුලටම දාන්න කිව්වා තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน +1

      අපි නමි දෙන්නේ නැ.ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න .උන් හදන්නේ බුදු දහම විනාශ කරන්න

  • @ChathurangaKariyawasam
    @ChathurangaKariyawasam หลายเดือนก่อน +76

    බොරුවට රඟපාලා මාර්කටින් කර ගන්න අය

    • @sck-205
      @sck-205 หลายเดือนก่อน

      මුන් හින්දා,කොහොමත් නිරාගමික වෙනවා

  • @Truthtvsrilanka
    @Truthtvsrilanka หลายเดือนก่อน +123

    ආර් ප්‍රේමදාස ඔබතුමා ගැන මට ලොකු ගෞරවයක් තියෙනවා කරුණාකරලා මේ අයව ඔබේ දේශපාලනයට ගන්න එපා මේ අය මහින්දට පිටිපස්සෙන් හිටියෙත් ජාතිවාදය ප්‍රවර්ධනය කරන්න මම මුස්ලිම් ජාතිකයෙක්.
    මම AKDට ඡන්දය දෙනවා

    • @surangasuranga658
      @surangasuranga658 หลายเดือนก่อน +3

      Aniwaren malimawata chandaya denawa apith

    • @Iranrj
      @Iranrj หลายเดือนก่อน +2

      ඒ වටලප්පමත් කාලා බලපං........ආශා හිතෙයි

    • @Lakeylove
      @Lakeylove หลายเดือนก่อน +5

      මාලිමාව හැර අනික් හැම පක්ෂයම ගෙනියන්නෙ ජාතිවාදය 😂

    • @Lakeylove
      @Lakeylove หลายเดือนก่อน +1

      ​@@Iranrjඒ මනුස්සයා කියන්නෙ ඇත්තනෙ.ඉන්න වුනුත් ජාතිවාදීයි.😂😂

    • @gangasiriwardhana
      @gangasiriwardhana หลายเดือนก่อน

      ජාතිවාදය ඇවිස්සීමක් නැත. මෙච්චර කාලයක් ස්ලාමීය බැතිමතුන් නිදහසේ ආගම ඇදවූවා. කාගෙන්වත් බලපෑමක් තිබුනෙ නැහැ. jvp කාරයෝ අන්‍ය ආගමිකයන්ගේ චන්ද කඩා ගෙන ආණ්ඩු බලය ගන්න ඕනෑම විකෘතියක් කරනවා. විශේෂයෙන් මතක තියාගන්න මුස්ලිම් සහෝදරවරුනි, ලාල් කාන්තගේ වීඩියෝවක් තියෙනවා ඒකේ පැහැදිලිවම කියනවා ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර රජයට පවරා ගන්නා බව.

  • @mayurikumarasinghe-s6x
    @mayurikumarasinghe-s6x หลายเดือนก่อน +94

    මහා සංගරත්නය වෙනයි විපත්තු චීවරදාරියා වෙනයි. මහා සංගරත්නය මුගෙන් නියෝජනය වෙන්නෙ නෑ.

  • @gayansridisanayaka
    @gayansridisanayaka หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ මොනව කිව්වත් අපි මාලිමාවට

  • @buddikamadura3793
    @buddikamadura3793 หลายเดือนก่อน +19

    බල්ලට සිවුර ගලවලා ගහන්න ඕනේ. වාසියට පැත්ත මාරු කරන මේසක පුතා

  • @Gaminikumara51
    @Gaminikumara51 หลายเดือนก่อน +44

    ගස් කපනවට එදා විරුද්ධ වූ මේ දේශපාලන ච්වරධාරියා සිවුරු නැතිව ගස් කැපූ ඇමතියා සමග එකම වේදිකාවක සිටිනවිට ඔබට කමක් හැගෙන්නේ ද? මේ දේශපාලන තක්කඩි ඇවිදින සිවුරු රඳවන මේ කරමින් සිටින්නේ එදා ඔබ ගේ වර්තමානයත් ඔබ දරුවාගේ අනාගතයත් කාබාසිනියා කළ කැළණියේ නයි නාඩගමේ දෙවැනි දේශපාලන කොන්ත්‍රාත්තුව බව සිතීම ඕබට වඩා ඔබගේ දරුවාගේ අනායට සුභ වනු ඇත

    • @ChathuraKelum-lr3ed
      @ChathuraKelum-lr3ed หลายเดือนก่อน

      ඇත්ත කතාව මසුරන් දාන්න ඔනා කතාවක් 😂😂😂😂😂

    • @Gaminikumara51
      @Gaminikumara51 หลายเดือนก่อน

      මුන් රකින මහනකමක් නෑ මුන් කරන්නේ අරහත් ධජයට මුවාවෙලා දේශපාලන කොන්ත්‍රාත් කරන එක

    • @SenarathanaMalimbada
      @SenarathanaMalimbada หลายเดือนก่อน

      එතකොට බන් ප්‍රතිපත්ති ප්‍රකාසනයේ තියන එවා බොරුද

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน +7

    සිව්ර දාගෙන රටත් , ජාතියත් , හිගමනට දාන උන් හිරේ දාන්න ඕන....

  • @VidushaRonaka-wl6bj
    @VidushaRonaka-wl6bj หลายเดือนก่อน +89

    මේ චන්දේ නිසා හාමුදුරුවන් එපා වෙනවා

    • @SleepyGlaciers-ur4cr
      @SleepyGlaciers-ur4cr หลายเดือนก่อน +3

      ත්‍රිවිධ රත්නය ගැන තිබෙන ශ්‍රද්ධාව මාදි කම ඔබේ

    • @VidushaRonaka-wl6bj
      @VidushaRonaka-wl6bj หลายเดือนก่อน +4

      බුද්ඩ රත්නය ධර්ම රත්නය ගැන පැහැදීම එලෙසමයි..දේශපාලුවන්ගේ වේදිකාවල සිවුර දාගෙන නටන සංඝයා වහන්සේලාටයි කිව්වේ

    • @dilipdarshana2676
      @dilipdarshana2676 หลายเดือนก่อน +3

      Aththa eli karana ekatada melo danumak nathi ubalata

    • @Hhhahhahakama
      @Hhhahhahakama หลายเดือนก่อน +1

      අපෝ ඇත්ත

  • @sahan9289
    @sahan9289 หลายเดือนก่อน +43

    චීවරදාරින් ගෙන් රට බේරාගමු මුලින්ම

    • @NandaniMadagama
      @NandaniMadagama หลายเดือนก่อน +2

      සහතික ඇත්ත

    • @HappyCoastline-fn5of
      @HappyCoastline-fn5of หลายเดือนก่อน +2

      Ammata hukaganin anurata kiyala pahasuy

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน

      නිරාගමිකයන්ගෙන් බෙිරා ගන්න ඕන.බුදු දහම නැති කරන්න හදන්නේ .උන්ට ඕන සක්කිලි වැඩ කරන්න බැනේ බුදු දහම තියෙද්දි

    • @sahan9289
      @sahan9289 หลายเดือนก่อน

      @@HappyCoastline-fn5of anura neme anoj de silvt mn kamthi nodanna mgul ktha nokrhitpn bn

  • @supunsilva2689
    @supunsilva2689 หลายเดือนก่อน +9

    දැන් බදුරුදීන් දේශප්‍රේමී හොඳ කෙනෙක් වෙලා වගේ ඔබ වහන්සේට

  • @asankabandara6259
    @asankabandara6259 หลายเดือนก่อน +50

    හාමුදුරුවනේ මහනවෙලා ඇවිත් කියපන්කෝ එතකොට අපි පිලිගන්නම්. ඔහොම ජාතිවාදය අවුස්සන්න හැදුවට මිනිස්සු දැන් අහුවෙන් නැ කියලා 21 වෙනිදට තේරෙයි .

    • @prageethatapattu7424
      @prageethatapattu7424 หลายเดือนก่อน +3

      Jathiwadaya gena prashnayak newe bolan thiyenne e ahana deta anurata kelin uthatharayak densa kiyapan echcarai. Kaiwaru kaaraya wandi illala naduwak danda kalin? Eeya oi anuraya lejjjai

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 หลายเดือนก่อน

      asankabandara6259
      ඔයා මුස්ලිම් වරයෙක් නේද?

    • @asankabandara6259
      @asankabandara6259 หลายเดือนก่อน

      @@newfilmtrailer7733 නැ මං බෞද්ධ .හැබැයි උප්පැන්නෙට බෞද්ධ උන එකෙක් නෙමෙයි . උදයංගම අත්තංගම ආශ්වාද ආදීනව නිස්සාරණය අවබෝධයෙන් තේරුම් ගත්ත කෙනෙක්

    • @anjanasenarath6545
      @anjanasenarath6545 หลายเดือนก่อน

      ඤාණසාර ii

  • @nimalsantha5060
    @nimalsantha5060 หลายเดือนก่อน +53

    V8එකක් සුවර් දිනුවොත් හබැයි දිනන් නැ 😂😂😂😂

  • @JaniruforGraphics
    @JaniruforGraphics หลายเดือนก่อน +61

    මුංට හාමුදුරුවෝ කියල අමතන්න එපා, ඒ්ක සාසනේට, බුදු දහමට කරන නින්දාවක්!!!
    මේ ඉන්නෙ තමන්ගේ වාසියට කාලෙන් කාලෙට එක එක පක්ෂවලට කඩෙ යන ජාතිවාදී තට්ටයෙක්!!!
    ටිපර් වෙන්න එපා ඇත්ත ඇති සැටියෙන් දකින්න!!! බුදු හාමුදුරුවෝ දේශනා කරෙත් එහෙමයි

    • @nvisionlanka5357
      @nvisionlanka5357 หลายเดือนก่อน +6

      සිවුරු කාරයින්ට වඩා හොඳින් ප්‍රතිපත්ති රකිනව අපි වැදපල්ල පුතිපත්ති ගරුක මනුස්සයන්ට

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් mun සිවුරු dagattha sepa widina un😂

    • @sarathkumara619
      @sarathkumara619 หลายเดือนก่อน +2

  • @dewakasujith9340
    @dewakasujith9340 หลายเดือนก่อน +14

    එදා ඉදලා මේ මහා සංගරත්නය කියන සමහර කාලකන්නී චීවරදරින් නිසා එදා ඉදලා රට ආපස්සට යනවා 😥😥😥

    • @js3fy57
      @js3fy57 หลายเดือนก่อน

      මේ අයගේ ඍණාත්මක ⁣දේශනා අහලා තමයි බුද්ධිමත් මිනිස්සු රටේ නායකත්වය නොගත්තෙ...😢♥️

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 หลายเดือนก่อน +12

    මේවගේ අයව සාසෙනෙන් නෙරපා දාන්න ඕනෑ පව් පුරෝනවා බෞද්ධයින්ට

  • @kapilahewage8351
    @kapilahewage8351 หลายเดือนก่อน +12

    එදත් ගිනි තියපු එක කරේ. අදත් කරන්නෙ ඒකමයි.රටට මුන් තනිකරම සාපයක්.

  • @D.N.SrinathWijethunge
    @D.N.SrinathWijethunge หลายเดือนก่อน +5

    මේ වගේ ගනින්නාන්සේලා තමයි මේ රටේ මේ විනාශයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මුං එක එක දේශපාලූවන්ට කඩේ ගිහිල්ලා මුන්ගෙ බඩ වඩා ගන්නවා. යකෝ මේ රටේ ඇත්ත මිනිස්සුන්ගේ තියෙන දුක තොපිට තේරෙන්නේ නැද්ද.එතකොට දැන් බදියුදීන් හොඳද දැන් කැලෑව වවලද දැන් ඕකේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවේචනය කරනවද ප්‍රතිපත්ති ප්‍රකාශනය නැති බොරුවක් කියනවා නෙමෙයිද ඔය.තොපි වගේ ගණින්නාන්සේලා මේ රටට විනාසයක්

  • @manjujayasinghe7092
    @manjujayasinghe7092 หลายเดือนก่อน +5

    තොපේ අවසානය ලගදීම වෙනවා. දැම්ම සිවුර ගලවලා පල බලු පාහියන්ගල ගවයා.
    අපට ඕන පංචසීලය රකින සංඝරත්නය පමනයි .

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya7666 หลายเดือนก่อน +6

    පල පාහර කහකඩයා. තෝ කැන්සල් වෙලා ඉවරයි බොල දැනටමත්.

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 หลายเดือนก่อน +16

    නොදකින් මේ වල් ගණය නම් සාපයක් රටට 😢😢😢

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ අර බූරුවට කඩේ ගියාට... මේ පාර හැමෝම N.P.P පවුල් පිටින් ම

  • @chandrakumari7776
    @chandrakumari7776 หลายเดือนก่อน +7

    බුදු හාමුදුරුවෝ බණට කියලා තියෙනවා මුසාවාදා කියන්න එපා කියලා හාමුදුරුවනේ

  • @k.s.n.4416
    @k.s.n.4416 หลายเดือนก่อน +1

    ජාති වාදය අවුස්සන හැටි.. 😢😢😢

  • @PriyaniFernando-vn2ho
    @PriyaniFernando-vn2ho หลายเดือนก่อน +3

    තොපිට අනුර ගෙන් තොරව කතාවක් නැත.ඒවාගෙම අනුර ගෙන් තොර අනාගතයකුත් නැත ..😅

  • @aim4903
    @aim4903 หลายเดือนก่อน +2

    විල්පත්තුව කැපුවද නැද්ද හරියට කියපන් එක කැපුවද නැද්ද 😂😂

  • @nilushashiranshi3439
    @nilushashiranshi3439 หลายเดือนก่อน +70

    මේ රටට මේ උන විනාශයට මේ චීවර දාරිනුත් වග කියන්න ඕන

    • @Mpower1948
      @Mpower1948 หลายเดือนก่อน +5

      සක්කිලිය හාමුදුරුවන්ට කතා කරන්න ඉගෙනෙ ගනින් පරයා!

    • @Lakeylove
      @Lakeylove หลายเดือนก่อน +6

      ​@@Mpower1948චීවර දාරීනට කියල තියෙන්නෙ.මහා සංඝ රත්නයට නෙවේ.😂😂😂 ඔයා චීවර දාරියෙක්ද?

    • @SleepyGlaciers-ur4cr
      @SleepyGlaciers-ur4cr หลายเดือนก่อน +3

      සුද්දත් බයවුනේ සිව්රට විතරයි

    • @kghjjay4360
      @kghjjay4360 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @harshanamaduranga217
      @harshanamaduranga217 หลายเดือนก่อน +2

      ආ එහෙමෙයි😂😂😂😂

  • @theonesl9063
    @theonesl9063 หลายเดือนก่อน +8

    හා මෙහෙම මිනිස්සු ඉන්නකන් කවදාවත් මේ රට හදන්න බැහැ. අර මගුල් මේ මගුල් කියවලා තමන්ට ලාබ ප්‍රයෝජන බලාගෙන වැඩකරන අය.

  • @Tharindumalli
    @Tharindumalli หลายเดือนก่อน +3

    නඩූ දාන්න ඔන මු තනි කරම කාඩ හොරෙක්

  • @chamaraasanka3610
    @chamaraasanka3610 หลายเดือนก่อน +4

    මුන් සජියා එක්ක බුදියන්න ගියාට පස්සේ බදුර්දීන් ගස් කපන එක නතර කරලා, දැන් මයිල් කපනවලුනේ. සාගර නොදුටු මෝක් පුර.

  • @Realisticnature-k7f
    @Realisticnature-k7f หลายเดือนก่อน +40

    තමන්ගේ වාසියටම විතරක් දේශ පාලුවන් පස්සේ යන තවත් හොරෙක්.....

    • @amalrohitha5028
      @amalrohitha5028 หลายเดือนก่อน

      අනුර කුමාර කියන ටොම්පචයට කඩේ ගියොත් හොදද?

  • @lakshanadikari3297
    @lakshanadikari3297 หลายเดือนก่อน +6

    හාමුදුරුවෝ කියන ගරුත්වයත් නැති වේන් මේ වගේ දේශපාලන ඩයල් හින්දා 😂😂😂😂

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 หลายเดือนก่อน +3

    මූ පිස්සු කියවනවා...වේ........තා...අන්න විල්පත්තු කපපු එකා උබෙත් එක්ක හිටගෙන...ඔක ගලවලා ඔලුවෙ ඔතාගෙන පල

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 หลายเดือนก่อน +2

    මෙිවහන්සේ අනේ මන්දා
    ගු වනයක් වගේ සජිත් ටම ගැලපෙනවා

  • @madugeethonline
    @madugeethonline หลายเดือนก่อน +3

    හා ආනන්ද .අපි මාලිමාවට ❤

  • @manulamaduranga2191
    @manulamaduranga2191 หลายเดือนก่อน +3

    ආනන්ද සාගර බදියුදීන් දුටුවාද?

  • @chanakasrimal3942
    @chanakasrimal3942 หลายเดือนก่อน +3

    ගොනෙක් රජා කරන්න කඩේ යන ඇත්තෝ.... සියුරට මුවා වෙලා රට කන උන්ට කඩේ යනවා... ඔවට මිනිස්සු රැවටුනේ ඉස්සර... 😂😂

  • @sahan9289
    @sahan9289 หลายเดือนก่อน +7

    😂😂අනෙ මුන්ගෙන් මුලින් රට බෙරගන්න් වෙනවා චීවර සෙට් එක අනෙ බන් උබ පල්‍යන් යන්න උබලා කන්න බොන්න දෙන්වද උබලත් කන්නෙ අපෙන්

  • @kelumpathirana8210
    @kelumpathirana8210 หลายเดือนก่อน +4

    ඉතින් පගෝ උඹ කැලෑ කැපුවා කීව රිශාඩ් බදියුදීන් එක්ක එකට වැඩ කරද්දි ආගමට හානි වෙන් නැද්ද.😊

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +2

    බඩ රැකගනන්න මහන වෙච්චි පොරක් 😂

  • @ravinduyomal7788
    @ravinduyomal7788 หลายเดือนก่อน +5

    අනේ මේ ඝනයෝ තො ඔය කරන්නේ අපේ බුදු දහමටත් නින්දාවක්.පැත්තකට වේලා
    හිටපියකෝ මේ රටේ මිනිස්සුන්ට වද නොදී.

  • @dillimunige3140
    @dillimunige3140 หลายเดือนก่อน +1

    ගනගෙඩියා...😁😁😁

  • @hirushansadakelum4073
    @hirushansadakelum4073 หลายเดือนก่อน +4

    ෂික් රටේ කරුමෙට මහණ උන කාලකණ්ණි මුන්

  • @Cookingwithiko
    @Cookingwithiko หลายเดือนก่อน +2

    හොරු සමග හෙළුවෙන්.......😂😂😂

  • @b.k.priyantha6664
    @b.k.priyantha6664 หลายเดือนก่อน +3

    පාහියංගල කියන්නෙ NGO කාරයෙක් , සල්ලි වලට ඕනම පැත්තකට හැරෙන එකෙක්. මූ රිෂාඩ් බදුර්දීන් ට විරුද්ධව කොච්චර කෑගැහුවද, දැං රිෂාඩ් එක්ක එකම වේදිකාවක රෙදි නැතිව ඉන්නවා

  • @k.s.n.4416
    @k.s.n.4416 หลายเดือนก่อน +1

    කොහොම වුණත් විසදුම සජිත් නම් නෙවෙයි 😂😂😂

  • @shirominilmini7594
    @shirominilmini7594 หลายเดือนก่อน +43

    ඔන්න ආගම මුලට දාගෙන ජනතාව අදත් මුලා කරන්න හදනවා....අපි රැවටුන කාලය ඉවරයි අපේ සාදු

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 หลายเดือนก่อน

      ❤💯💪

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน

      බලන්න මාලිමාවෙි ප්‍රතිපත්ති

  • @GimanMadusanka
    @GimanMadusanka หลายเดือนก่อน +2

    කරුමෙට පහල වූ තවත් දේවදත්තයෙක්

  • @gaminidissanayake5401
    @gaminidissanayake5401 หลายเดือนก่อน +7

    බෙන්ස් කාර් හමිබ වුන නිසාද ඔහොම කථා කරන්නේ

  • @Creative_vedios01
    @Creative_vedios01 หลายเดือนก่อน +2

    හාමුදුරුවරු දාලා මඩ ගැහුවා කියලා චන්ද වෙනස් වෙන්නැ...මාලිමාවට ජය වේවා!!!

  • @Shehan-m4i
    @Shehan-m4i หลายเดือนก่อน +41

    හාමුදුරුවනේ නායක තුමාගේ නංගී හොර සල්ලි achchu ගහල තියෙනවා ..
    ඒකට මොකුත් නද්ද ..
    ආගම ta විරුද්ධ නැද්ද ..

    • @HMSugathapala-v1r
      @HMSugathapala-v1r หลายเดือนก่อน +1

      ithin amu gawayo ubala nadudapalla

    • @Iranrj
      @Iranrj หลายเดือนก่อน

      ​@@HMSugathapala-v1rහනුමා මිනී ගොඩ ගහපු එකනේ ලොකුම ප්‍රශ්නය

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 หลายเดือนก่อน +1

      Nadu dala keheliya oya hireth gihin athaluth aran lassanata gedara gihin inne😂😂😂

    • @Aristosmixail
      @Aristosmixail หลายเดือนก่อน +1

      Hamuduruwo kiyana eka ahapan buruwek wage.

    • @Shehan-m4i
      @Shehan-m4i หลายเดือนก่อน +1

      @@Aristosmixail
      Mama nam buuruwek
      වගේ ahagena හිටියා .
      සංස්කෘතික අරමුදලේ සල්ලි
      Tikatath keliyane ..
      ඒක කිවෙ හීටපු විගනකාදි තුමා ..

  • @ajithfrenando4067
    @ajithfrenando4067 หลายเดือนก่อน +2

    මෙයාව කවුද කියලා හොඳට හොයාගන්න

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +3

    හොරුත් බය වෙලා උන්ට කඩේ යන සිවුරු හිරුත් කලබල වෙල උබලා මොන තරම් බෙරිහන් දුන්නත් මේ පාර උබලට බෑ හොරු රජකරවන්න

  • @dimithinavodya5021
    @dimithinavodya5021 หลายเดือนก่อน +1

    හා කමක් නැහැ අපි මාලිමාතවට

  • @thiwankabandara9009
    @thiwankabandara9009 หลายเดือนก่อน +31

    අප්පාටසිරි බදූර්දීන් කොහෙද ඉන්නේ.දැන් විල්පත්තුව ආරක්ෂිතද? කපපු ටික වගා කළාද බදූර්දීන් එක්ක එකතු වෙලා. මචන් ඔයාට පන්සිල් පද පහ කියන්න පුලුවන්ද පිළිවෙළට. අනේ බන් සියුරට නිගා නොකර ඕක ගලවලා ඔයවැඩටික කරහන්.අපිට පව් පුරවන්නෙ නැතිව

    • @Iranrj
      @Iranrj หลายเดือนก่อน +3

      ඒවා විසඳාගන්න පූලුවන් දේවල්.අපිට ඕන මිනීමරැවගෙන් රට බේරාගන්න

    • @Lakeylove
      @Lakeylove หลายเดือนก่อน

      ​@@Iranrjඒ කියන්නෙ 1994 පොලිසිය 650 මරන්න එල්ටීටී එකට අල්ලල දීපු 1988/89 තරුණයො 60,000 මරපු ප්‍රේමදාසගෙ පුතා සජිත්ගෙන්ද?😅

    • @Aristosmixail
      @Aristosmixail หลายเดือนก่อน +3

      Thope Anura buruwa poth liwwe Badurdeen gas kapuwe na kiyala .eka aran kiyawala hitapan buruwa.

    • @Lakeylove
      @Lakeylove หลายเดือนก่อน +2

      @@Aristosmixail හා කියමුකො මොකක්ද පොතේ නම?😂😂

    • @Lakeylove
      @Lakeylove หลายเดือนก่อน +2

      @@Aristosmixail හා කියමුකො.මොකක්ද අනුර ලියපු පොතේ නම?

  • @AsithaDangallage
    @AsithaDangallage หลายเดือนก่อน +1

    රගපාන්න එපා හාමුදුරුවනේ

  • @AbcAbc-dt8in
    @AbcAbc-dt8in หลายเดือนก่อน +3

    බදුර්දින් ගස් වැව්වාද..
    කරුණා මහන උනාද

  • @dambagas2046
    @dambagas2046 หลายเดือนก่อน +1

    සජියො මෙකාගෙන්ම පැරදිලා හමාරයි

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed หลายเดือนก่อน +4

    අනේ හමුදුරැවනේ සිවුර පොරවගෙන කෙබර ඇද බාන්න එපා ඔවා අපි දැන් අහනවා ගොඩක් කල් එපා වේලා තියෙන්නේ

  • @kelumpathirana8210
    @kelumpathirana8210 หลายเดือนก่อน +2

    අහෝ ආනන්ද සාගර නොදුටු මොක්පුර.

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 หลายเดือนก่อน +5

    බඩ රැකගන්න සිවුර පොරවන අයගැන හරිම කනගාටුයි.

  • @prasadwickrathna5476
    @prasadwickrathna5476 หลายเดือนก่อน +2

    ඉස්සර වගේ මිනිස්සු දැන් ගොං නැ සාගරයෝ..

  • @KelumSanjeewa-qg8wr
    @KelumSanjeewa-qg8wr หลายเดือนก่อน +6

    දිට්ඨධම්ම වේදනය කර්ම කියලා දෙයක් තියෙනවා මේ ලෝකෙ ඒක චීවරයටත් වලංගුයි

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp หลายเดือนก่อน +1

    ජාතිවාදය නාටකය 😂

  • @rajapaksharavi376
    @rajapaksharavi376 หลายเดือนก่อน +5

    මුන් ඔක්කොම දැන් අගම රකින් නැ.කරන්නෙ දේසපාලනේ.මුන්ට දානෙ දෙන්න එපා. පාහියන්ගල පිං බතා

  • @matheeshasandaruwan22
    @matheeshasandaruwan22 หลายเดือนก่อน

    එතකොට දැන් මේක ආගමික රාජ්‍යක්ද 🙄 දන්නැති නිසා ඇහුවෙ?

  • @sampathrathnayaka2163
    @sampathrathnayaka2163 หลายเดือนก่อน +3

    රටේ එපාම කරපු මාධ්‍ය නාලිකාව හිරු.

    • @DilshanPHST-q6f
      @DilshanPHST-q6f หลายเดือนก่อน

      mala jaraa jada maadya, munge license cancel karanna berida danna neda? personal agendas walata rataka madya hasuruwanawa kiyanne hena bayanakay🥲🥲🥲🥲

  • @janaka5370
    @janaka5370 หลายเดือนก่อน

    ආගම් වාදය ජාතිවාදය අවුස්ස්සා අනුරගේ ජය නවත්වන්න බෑ,

  • @Madhawa6247
    @Madhawa6247 หลายเดือนก่อน +4

    මුසාවාදා වේරමනී සික්කාපදං සමාදියාමී

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 หลายเดือนก่อน +1

    මුං මහා සංඝරත්නය ද?

  • @WalkwithSid
    @WalkwithSid หลายเดือนก่อน +5

    මොකද පරක්කු කියලා බැලුවා....

  • @RMKumarihamy
    @RMKumarihamy หลายเดือนก่อน +1

    තට පිස්සුද බත් බොන්නො

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 หลายเดือนก่อน +3

    දැන් වැවිලද දන්නේ නෑ නෙහ් විල්පත්තුව එහෙම..කියන්න එන ඒවා කියන්න බෑ ඉතිං මෙතන.. 🙏🙏. සාදු සාදු සා... 🤣🤣🤣🤣

  • @ChathuraKumara-rn2sl
    @ChathuraKumara-rn2sl หลายเดือนก่อน +2

    මුසාවාද වේරමනී සික්කා පදන් සමාදීයාමි

  • @kghjjay4360
    @kghjjay4360 หลายเดือนก่อน +3

    V8 එකට සිවුර උනත් ගලවයි මේ ලොල්ලො

  • @k.s.n.4416
    @k.s.n.4416 หลายเดือนก่อน

    හාමුදුරුවනේ හොර සල්ලි ගැනත් කීවනම්😅

  • @leopascal1584
    @leopascal1584 หลายเดือนก่อน +4

    හොරුන්ගෙන් පස්සෙ රටට වැඩිම හානිය කලේ උන්ට කඩේ ගියපු චීවර වෙස් දාරියො ලැජ්ජ කරනවා බුදු දහමටත් 🤮

  • @abishanabi5531
    @abishanabi5531 หลายเดือนก่อน

    හැටනමලක්ෂෙ උන්ට වගකීමක් තියෙනව කරපු වැරැද්ද නිවරදිකරපු නායකයටසලකන්න ආයෙමත් අළුත් උන් හොයන්නෙ

  • @GIHAN32
    @GIHAN32 หลายเดือนก่อน +3

    මිනිස්සුන්ට බුද්ධාගමට අපහාස කරන්න දෙන්න එපා. කරුණාකර දේශපාලනයෙන් වෙන් වී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබෙන් ඉල්ලා සිටි දේ පමණක් කරන්න

    • @PriyaPriyangika
      @PriyaPriyangika หลายเดือนก่อน

      බුදු දහමට අපහාස කරන්නේ මාලිමාවෙි වුන්.ඇස් කන් පියාගනද ඉන්නේ

  • @b.g.n.k6525
    @b.g.n.k6525 หลายเดือนก่อน +2

    මේ අර බදූදීන් එක්ක එකට ලගින්න්නේ කොහොමද .....දන්නෑ නේද 😂😂😂😂 ලැජ්ජායි ...මහා සංගරත්න්නය ඉන්න ඕනේ.....පංසලේ ඉන්න්න ඕනේ....එක එකාගේ ස්ටේජ් වල වල නෙවෙයි ....

  • @SandamaliChandralatha
    @SandamaliChandralatha หลายเดือนก่อน +3

    අපි.පිලිගත්තා...මුන්ට ඔලුව හොඳ na wage 😂😂😂😂

  • @ksw2700
    @ksw2700 หลายเดือนก่อน +1

    මුං බුද්ධ චීවරයේ නිගාවක්. මුං කහකඩ මුදලාලි නිගන්ටයො රැලක්.

  • @janithlakmal7200
    @janithlakmal7200 หลายเดือนก่อน +27

    අනේ මචන් මහානවේන්න කෝ😂

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 หลายเดือนก่อน +1

      හිරේ ගිහිල්ලම මහණ වුණානං තමයි හොඳ පාහර කහකඩයා

  • @gayansampath3656
    @gayansampath3656 หลายเดือนก่อน +2

    මේ හාමුදුරුවෝගේ සිවුරු අයින් කරන්න බැරි ද

  • @KalundegamaAriyarathane
    @KalundegamaAriyarathane หลายเดือนก่อน +3

    මෙි.ආගමට.නිගාකරන.v8වලට.කෙල.හෙලන.උන්දල

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 หลายเดือนก่อน +1

    සල්ලි ගෙවන්න ලෑස්ති වෙන්න.

  • @pubudu00
    @pubudu00 หลายเดือนก่อน +6

    මුන් කියන කියන එකාට ද දැන් අපි චන්දෙ දෙන්න ඕන😂

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน +1

      ඔව් අනුරට දීලා බලන්න ආස හිතෙයි
      රට අනුරට ❤️

  • @PadmasiriBa
    @PadmasiriBa หลายเดือนก่อน +1

    මේකේ කමෙන්ට් ලියන අය මට කියන්න ආගමෙන් තොර රාජ්‍යයන් තියෙන්නේ කොහේද කියලා ඇමරිකාවේ මුදල් නෝට්ටුවේ (ඩොලර් )පිටුපස ලියල තියෙන්නේ ආගමෙන් තොර රටක්‌ නැහැ කියලා එයාලට IN GOD WE TRUST ඉතින් දැනගෙන කතා කරපල්ලා බං from ලෙබනන්

  • @SaveendraAlagiyaDewa
    @SaveendraAlagiyaDewa หลายเดือนก่อน +3

    පල පල බුද්ධ චීවරයට අපහස නොකර.

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 หลายเดือนก่อน +1

    එන්න අපි බලන් ඉන්නවා 21 නියත වශයෙන් අනුර ජනපති කරනවා

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 หลายเดือนก่อน +20

    පච කෙලලා කෙලඋනාම අඩනවා මෙතන ....😂😂😂

    • @Dickos12
      @Dickos12 หลายเดือนก่อน +1

      ඔව් බන් පොර බය වෙලා😂

    • @Mpower1948
      @Mpower1948 หลายเดือนก่อน +2

      සක්කිලිය හාමුදුරුවන්ට කතා කරන්න ඉගෙනෙ ගනින් පරයා!

    • @SithmiWijenayake
      @SithmiWijenayake หลายเดือนก่อน

      Me hamuduruwod😂​@@Mpower1948

    • @Aristosmixail
      @Aristosmixail หลายเดือนก่อน +1

      Neddakin thopi wage kalani higanno.Anuraya buddagamata kelinna hadsnawa .as arala balapiyaw harakune

    • @JaniruforGraphics
      @JaniruforGraphics หลายเดือนก่อน +3

      @@Mpower1948 මේ හාමුදු නමක්ද බන්, V8එකට කඩේ යන සිවුර විකනන් කන තට්ටෙ ගාපු ගොබ්බයෙක්නෙ

  • @Hhhahhahakama
    @Hhhahhahakama หลายเดือนก่อน +2

    පහු ගිය දවස් වල සජියට බැන බැන හිටපු එවුන් දැන් අනුර ව තමයි වැරදි යට පේන්නේ

  • @wasanthabandara7498
    @wasanthabandara7498 หลายเดือนก่อน +3

    අපේ හා මුදුරැවෝ රිශාද් බදුර්දීන් එක්ක මාධ්‍ය හමුවක් තියලා මෙි තත්වය පැහැදිලි කලොත් නේදහොද...

  • @chamindakumara1132
    @chamindakumara1132 หลายเดือนก่อน +2

    දෙනදෙ කලා ඉන්නැතූව සිවූර ගලවලා චෙත්ත තමයි හොඳ

  • @roshankwt409
    @roshankwt409 หลายเดือนก่อน +30

    21න් පස්සේ මෙයාල මහන කරන්න ඕනේ. හොරු එක්ක ලගින්න ගිය කිසි කෙනෙක් මේ පාර පරාදයි. මලිමාවට ජයවේවා 🌹hiru රෙදි නෑ

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage หลายเดือนก่อน

    ජයවෙවා ජයවෙවා නාමල් මැති තුමාට ජයවෙවා පොහොට්ටුවට ජයවෙවා ඔය ඔක්කොටම ගැලපෙන එකම කෙනා නාමල් මැති තුමා විතරයි