🔴Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 11 - 04 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 551

  • @asafernando6290
    @asafernando6290 11 หลายเดือนก่อน +62

    නියමයි. හැමදාම සංවරව, ලස්සනට ගායනා කරලා රටේ
    නම තියාගන්න. දෝනිට ❤

  • @shamilkakumari4507
    @shamilkakumari4507 10 หลายเดือนก่อน +59

    නවිදි මාලනී පොන්සේකා තරුණ කාලේ වගේ අමුතු ලස්සනක් තියෙන්නේ ❤

  • @nethmiperera3644
    @nethmiperera3644 11 หลายเดือนก่อน +58

    ආක්ශා හරිම ලස්සනට ගායනා කලා 💐💐💐💖💖💖

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 11 หลายเดือนก่อน +179

    අක්ෂා දුව රටම බබළවන ගායිකාවක් වෙලා ඉවරයි දුව එදා වගේම අදටත් හෙටත් හැමදාමත් ආදරෙයි ඔයාට

  • @hanz5853
    @hanz5853 11 หลายเดือนก่อน +57

    දුෂේනි,සාරංග,තරින්දි,රන්දිකලවත් වැඩසටහනට ගෙන්නකො😍

  • @nalikadesilva1026
    @nalikadesilva1026 11 หลายเดือนก่อน +84

    අද විශේෂ දවසක් ,හැමදාම එන මුහුණු දැකල එපා වෙලා තිබුණේ ,ලස්සනයි හැමෝම අලුත් දරුවන් ,එයාලටත් අවස්ථාවක් දීම පිළිබඳව සතුටුයි ,❤❤❤❤❤

  • @jananisoornima2237
    @jananisoornima2237 11 หลายเดือนก่อน +33

    නවිදි මාරම තැම්පත්..බොරු සෝ නැ..සරලයි..

  • @kusal_chamira
    @kusal_chamira 11 หลายเดือนก่อน +26

    කවිහාරි,යොහානි නිකන් රගනව වැඩී.. යොහානිත් තව හොදයි. ලෝචි එහෙම හොදට ඉන්නවා.

    • @ruckyg3177
      @ruckyg3177 10 หลายเดือนก่อน

      ඇතුල හිස් වුණාම වැනෙනව වැඩියිනෙ

  • @NETHU946
    @NETHU946 11 หลายเดือนก่อน +33

    කවිහාරිට වෙන ඇඳුමක් තිබිලම නැද්ද ඇඳන් එන්න.වගීෂා,නවිදි,අංජලී,ආක්ෂා,ලෝචි ආසයි බලන් ඉන්නත් එයාලව නම්. අනිත් 3නම් කිසිම ගතියක් නෑ.යොහානිගෙ ඇති ලස්සනක්ම නෑ.රඟන හැටි😂

    • @pavithraweerakoon5012
      @pavithraweerakoon5012 10 หลายเดือนก่อน +3

      කොට ගවුම් අදින අය ඔයා දැකලම නැද්ද

  • @vishminavodi8541
    @vishminavodi8541 11 หลายเดือนก่อน +36

    Kavihari- komali
    Anjali- badi preme
    Aksha- udlai udlai
    Vageesha- ගෙජ්ජි ගිගිරි සද්දෙ
    Lochi- මස්ත මගන්
    නවිදි සෙලිනා යොහානි ට මට සින්දු මතක් වෙන්නෙ නෑ ❤

    • @MalaKumarage
      @MalaKumarage 11 หลายเดือนก่อน +3

      Aksha manika oya Ada harima lassanai budusaranai.....!!

  • @chandanifernando7456
    @chandanifernando7456 11 หลายเดือนก่อน +47

    නවිඳිගෙ මල්ලි දිව්‍යාදරී එකේ සුපුන්❤️❤️❤️❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 11 หลายเดือนก่อน +196

    අලුත් අය ගෙන්නපු එක හරිම සතුටුයි .නැතිනම් හැමදාම එකම මුනු නේ.

    • @HiranthaSovis-pi3hi
      @HiranthaSovis-pi3hi 11 หลายเดือนก่อน +1

      Aniwarenma...naththn muta mn asuchiii balldiyakin gahanna unne oya program eka karana thanata avith🤣🤣🤣🤣🤣

  • @kumariceylon9667
    @kumariceylon9667 11 หลายเดือนก่อน +51

    අලුත් අය ගෙන්නුවට රංග අයියාට බෝහොම ඉස්තුති ❤❤❤ හැමෝම ආදරේන් පිලිගනිමු 🔥🔥🔥🌹🌹🌹

  • @chamika.s.k.
    @chamika.s.k. 11 หลายเดือนก่อน +36

    නවිඳි හරිම ලස්සනයි මැනික පරිස්සම් ඉන්න තෙරුවන් සරණයි 🥰🥰

  • @herathkumari
    @herathkumari 11 หลายเดือนก่อน +52

    සිහින ගෙනෙන කුමරියේ කෙල්කෝ දැන් ලොකු වෙලා ❤️ දැන් සුබ අනාගතයක්

  • @herathkumari
    @herathkumari 11 หลายเดือนก่อน +36

    Aksha kiyanne harima daksa ළමයෙක්

  • @MediaLifeSL
    @MediaLifeSL 11 หลายเดือนก่อน +53

    කවිහාරි කියන්නෙ පුදුම නපුරු ගෑණියෙක් 😂😂😂 ලෝචි අපේ ආදර චරිතය ❤️

    • @prabashmadusanka5739
      @prabashmadusanka5739 10 หลายเดือนก่อน +2

      Kavihariwa kwruth ganan ganneth na 😂😂😂😂 pu ane

    • @danieaviles576
      @danieaviles576 10 หลายเดือนก่อน

      Sobana kellek 🤗

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +80

    නවිදි හරිම ලස්සනයි පුංචි සුරංගනාවී තෙරුවන් සරණයි මැනික 🥰🥰

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +41

    චමුදි මැනික හරිම ලස්සනයි පුංචි සුරංගනාවී තෙරුවන් සරණයි පැටියෝ 🥰🥰

  • @nilanthiabeykoan
    @nilanthiabeykoan 11 หลายเดือนก่อน +40

    අක්ෂා ලොකු වෙලා මැනික බුදුසරණයි දූ ❤

  • @hirunipabasara6441
    @hirunipabasara6441 11 หลายเดือนก่อน +32

    නවිදි හරිම ලස්සනයි ❤❤❤😊😊😊

  • @littlemermaid5921
    @littlemermaid5921 11 หลายเดือนก่อน +9

    අංජලී තාම අලුත් නිසා වෙන්නැති ලස්සනට අදින්න, lights වලට හරියන විදිහට makeup කරන්න දන් නෑ . එයාගෙ පෙනුම තවත් කැත වෙලා පේන්නෙ. අනික කොල්ලෙක් ඉන්නවද අහද්දි ඔච්චර නටන්න එපා ඔයාට කොල්ලෙක් හිටියා කියල මේකෙ කොල්ලො බෙල්ලෙ වැල දාගන් නෑ . පොඩ්ඩක් ජනප්‍රිය උනාම ඔලුවට ගන්න එපා.කතා කරද්දී ඔච්චර කෝලම් කරන්න එපා . natural කතා කරන්න

  • @dinushafernando9632
    @dinushafernando9632 11 หลายเดือนก่อน +41

    කවිහාරී..බොරු පොශ් එකක් දෙන්නේ ඇයි බං..ගොන් පාට් වැඩී

    • @KrishanthiGayani-v9w
      @KrishanthiGayani-v9w 11 หลายเดือนก่อน +10

      Ou aa penna bari caritayak.🤮🤮🤮

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 11 หลายเดือนก่อน +7

      මෙහෙම අය නාට්‍යයවලට ගන්න මිනිස්සුන්ටත් පිස්සු 😂

    • @rumeshamadushani4812
      @rumeshamadushani4812 11 หลายเดือนก่อน +5

      Math asa na eyata

    • @littlemermaid5921
      @littlemermaid5921 11 หลายเดือนก่อน +6

      නූගත්කම තමා ඉතින් . එයාම කිව්වනෙ ඉස්කෝලෙ කාලෙ ලකුණු අඩුයි කියල . පේන් නැද්ද පුටුවක ඉන්නවත් දන් නෑ .

    • @Thenukiapsara
      @Thenukiapsara 11 หลายเดือนก่อน +1

      Eya katha wala wagem aththa jivitheth hena loku seen

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 11 หลายเดือนก่อน +26

    මගේ නම් ඉතින් පුංචි තරුව
    අක්ෂා දෝනි මැණික තමයී .ඉදත් අදත් හැමදාමත් ආදරේ යී ❤️🥰😘.තව තවත් ඉදිරියට යන්න ජය .හොදටම කරේ අපේ මැණික තමයී .අනිත් අය වැඩ ක් නෑ .රංගන අයියේ අද වැඩසටහනට ලස්සනයි .සියලු දේනාට බුදු සරණයී ....!!!🙏🙏🙏

  • @achinichamodya6664
    @achinichamodya6664 11 หลายเดือนก่อน +53

    වගීෂා ඔක්කොටොම වඩා චූටි වගෙ 🙊❤️

  • @musicAMBALAMA
    @musicAMBALAMA 11 หลายเดือนก่อน +16

    ලෝචි , වගීශා specially ආක්ශා නන්ගියා නිසාමයි බැලුවෙ 😘❤

  • @chutichuti9068
    @chutichuti9068 11 หลายเดือนก่อน +23

    ආක්ෂා ❤ දක්ෂ දරැවේක් සුභ ආනාගතයක් බබෝ ❤ලස්සනයි වැඩසටහන අදත් ❤ thanks අයියා මේයාලාව ගේන්නුවට

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 11 หลายเดือนก่อน +93

    සේරම කට්ටිය නියමයි❤️❤️යොහානිගෙ නම් බොරු සෝබනේ වැඩී ඇති ලස්සනකුත් නෑ 😂😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 11 หลายเดือนก่อน +7

      කෙනෙකුට පොඩ්ඩක් eththan අපහාස කරන්න එපා විවිධ චරිත ඉන්නවා එහෙම තමයි ඉතින් .ලස්සනක් නැහැ කියන්නෙ ඔයා එච්චර ලස්සනද .

    • @sadamali46
      @sadamali46 11 หลายเดือนก่อน

      එයා ලස්සන ඇති😪

    • @සිතූශෙනායා
      @සිතූශෙනායා 10 หลายเดือนก่อน +1

      @@iroshanilmini7776 ඔව් ඇයි 😂😂පැන පැන දෙන්න එපා මං උබට කිව්වෙ නෑ බන් උබ නෑයෙක්ද ඒකිගෙ😂

    • @සිතූශෙනායා
      @සිතූශෙනායා 10 หลายเดือนก่อน

      @@sadamali46 😂😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 10 หลายเดือนก่อน

      @@සිතූශෙනායා ඇත්ත කියද්දි හරියට හිත රිදෙනවා නේද .අපිත් ලස්සනයි තමයි ඒත් අපි කවදාවත් කෙල්ලෙක්ට කැතයි කියන්නෙ නැහැ .ලබන ආත්මෙ තමුන්ට ඔය තියන ලස්සනත් නැති වෙයි යොහානිටත් වඩා ලස්සන රූපයක් නං තියෙන්නෙ .නෑයෙක් වෙන්න ඕනි නැහැ මං කිව්වෙ කියන්න ඕනි දේ

  • @Ras-hy8mq
    @Ras-hy8mq 10 หลายเดือนก่อน +11

    2:28:49 marama lassanai .pem kawak ❤🍃

    • @menuacademy4972
      @menuacademy4972 6 หลายเดือนก่อน

      Patta ❤❤❤❤❤🎉

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 11 หลายเดือนก่อน +5

    යොහානි තමයි පේන්න බැරි, බොරු සෝබනේ ,ඇති ලස්සනකුත් නෑ🤮

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 11 หลายเดือนก่อน +4

    අද ගොඩක් ලස්සනයි අලුත් අය ගෙනා ට ගොඩක් ස් තු තී යී මේ වැ ඩ ස හ ට හ න ලස්සනට කරනවා රං ග න මල්ලි ඇවිත් ඉන්න සියළුම දුව ලාටආදරෙයි බුදුසරණයි ❤❤❤❤

  • @ruvan73
    @ruvan73 11 หลายเดือนก่อน +29

    පඩ ෂෝ ගොං බඩ්ඩ කවිහාරි නැතිව අනිත් හැමෝම ලස්සනයි,,,
    මොනතරම් පිලිවෙලට ලස්සනට හිටියද අනිත් අය,,කවිහාරි බඩ්ඩ හිතං ඇති කකුල පෙන්නුවම පට්ට ලස්සනයි කියල,,,,,,,😂😂

  • @ridmiudarika8041
    @ridmiudarika8041 11 หลายเดือนก่อน +20

    ලෝචිනම් ආතල් කෝටියයි 😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 10 หลายเดือนก่อน +8

    අක්ශා දුව.හරිම ලස්සනට සින්දු කියනවා.👌👌👌ඇස්වහක් කටවහක් වදින්න එපා🤲🤲.ඉදිරියටම යන්න ලැබේවා.සියලු වැඩකටයුතු .සාර්ථක වේවා දුවේ❤️❤️❤️❤️🤲🤲🤲🤲

  • @bhagyasadamali7631
    @bhagyasadamali7631 10 หลายเดือนก่อน +17

    අදනම් නියමයි program එක.කවි,ලෝචි,වගී මං ආසම අය.❤අද අපිත් ගොඩක් සතුටු වුනා ඔයාලා හින්දා.💕💕ඇයි මේ කවිට හැමෝම බනින්නේ කොටට අඳිනවා කියලා මෙයාද කොටට අදින එකම නිළිය.ඇදුමෙන් කරන drma වල චරිත වලින් කවුරැත් මනින්න එපා.😊මටනම් මෙයා ලස්සනයි.හරි සැහැල්ලුවෙන් ජීවිතේ විදින කෙල්ලෙක් කවි ඔයාට සුබ පතනවා ඉදිරි වැඩ වලට.😍😍😍😍

  • @swarnaswarna5627
    @swarnaswarna5627 11 หลายเดือนก่อน +5

    ආක්ශා දෝනි ඔයාගේ වොයිස් එක ගොඩක් ලස්සනයි ❤❤❤
    ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා
    බුදු සරණයි

  • @army-ue9lo
    @army-ue9lo 11 หลายเดือนก่อน +37

    දුවේ ආක්ශා ඔයාට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හරිම ලස්සනයි කියපු සිංදු සේරම 'බුදු සරණයි දුවේ! ආදරෙයි ගොඩක්'

  • @thilakshisewmini9563
    @thilakshisewmini9563 11 หลายเดือนก่อน +11

    Apooo me yohani marm loku kamak thiyenne podi kamt ane wagisha akkiyo oyt mn pattma adreiii

  • @NimeshKaveesha-sb8qu
    @NimeshKaveesha-sb8qu 11 หลายเดือนก่อน +14

    Yohaniii, kavihari appiriya mata witharada . Minissu genuth kiyala amuthuwen pennanna oni na eka e minissu hasirimen penawa okkotama klin oyala denna eka hadaganna charter ne 😆😆😆😆 anik aya nm super aksha nangi superb lochi supereb , navidi supereb ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ lochi recepted💜️💜️💜️

  • @KumariRani2-q5r
    @KumariRani2-q5r 11 หลายเดือนก่อน +18

    Aio සමහර ඇඳුම් ඇඳගෙන ඉන්න widiha. අප්පිරියයි

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka 11 หลายเดือนก่อน +33

    නවිදිගෙ ගායනය ❤❤❤❤ wow ❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. 11 หลายเดือนก่อน +7

    අක්ෂා හරිම ලස්සනයි චුටි මැනික පරිස්සම් ඉන්න තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🎉🎉❤❤

  • @nirmasandamali2829
    @nirmasandamali2829 11 หลายเดือนก่อน +22

    කවි හාරි සෝබන මල විකාර 🤪🤪

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +65

    නවිඳි සිංදුව හරිම ලස්සනට ගායනා කරා මැනික 🥰🥰

    • @namalkumara
      @namalkumara 10 หลายเดือนก่อน

      Wena naththan

  • @SIMK-2
    @SIMK-2 11 หลายเดือนก่อน +29

    වගීෂා අක්කි❤❤❤❤

  • @කුමාරිඅබේසිංහ
    @කුමාරිඅබේසිංහ 11 หลายเดือนก่อน +15

    Akasha මැණික ඔයාගෙ කට හඩ භාවනාවක් ❤❤❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +27

    ලෝචි හරිම ලස්සනයි සොයි අදත් තෙරුවන් සරණයි මැනික ❤❤

  • @madaradilrukshi
    @madaradilrukshi 10 หลายเดือนก่อน +9

    නවිදි ලස්සනයි❤❤

  • @navodininavodini4754
    @navodininavodini4754 11 หลายเดือนก่อน +18

    Kavihari always rotated very bad manners means not respected the program .

    • @aamm8305
      @aamm8305 11 หลายเดือนก่อน

      Menika..oyata..budusaranai

  • @sajinidilesha9066
    @sajinidilesha9066 11 หลายเดือนก่อน +19

    වගීෂා,කවිහාරි, නවිදි..❤

  • @damithheshan9424
    @damithheshan9424 11 หลายเดือนก่อน +11

    යොහානි,සෙලීනා හුරතල් වගේ පෙන්නේ මට විතරද...

  • @NandaMalitha
    @NandaMalitha 11 หลายเดือนก่อน +13

    ආක්ෂා දුව ඉන්න එක හොඳයි මම හරිම ආදරෙයි ඇවිත් ඉන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @littlemermaid5921
    @littlemermaid5921 11 หลายเดือนก่อน +15

    කවිහාරි පුටුව කරකව කරකව ඉන්න විදිහෙන් පේන්නෙ තැනකට ගිහින් ඉන්න දන් නෑ කියන එක. ඔයා හිතුවට ලොකු දෙයක් කියල ඒකෙන් ඔයාමයි chater වෙන්නෙ

  • @Iresha.
    @Iresha. 11 หลายเดือนก่อน +18

    අද හැමොම අලුත් අය ..
    හරිම ලස්සනයි 😍🥰
    අද ..වැඩ .සටහන 🥰

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 10 หลายเดือนก่อน +5

    වගී මැනික හැමදාමත් හැමතැනමත් උඩින්ම ඔයා.....❤❤❤

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 11 หลายเดือนก่อน +22

    වගීෂා ❤

  • @MMala-tj7ry
    @MMala-tj7ry 11 หลายเดือนก่อน +22

    ආක්ෂා දුව හරිම ලස්සනයි ❤❤

  • @dinushikagunarathna9910
    @dinushikagunarathna9910 11 หลายเดือนก่อน +15

    ලස්සනයි ඇවිල්ල හිටපු හැම දෙනාටම ❤❤ තෙරුවන් සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +9

    ❤❤❤❤වගීශට. ආදරෙයි

  • @Hashisew-t3t
    @Hashisew-t3t 11 หลายเดือนก่อน +19

    වගීශා ❤ලෝචි

  • @chandanifernando7456
    @chandanifernando7456 11 หลายเดือนก่อน +16

    අදනම් නියමයි💕💕💕ලස්සන කෙල්ලො ටික සුපිරියි ඔයාලා ,ජයවේවා හැමෝටම ඉදිරි ගමනට ආදරෙයි,රංගන මල්ලි ජයවේවා 🙏🙏❤️❤️👍

  • @chamindarathnayaka8066
    @chamindarathnayaka8066 10 หลายเดือนก่อน +24

    ආක්ෂා දුවේ ඔයාගේ සිංදු අහනකොට ඉන්න තැනත් අමතක වෙනවා ඇත්තටම ලස්සනයි , මොහොතකට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා. අපිට දෙවියෝ දීපු වස්තුවක්. ආදර්යි ඔයාට සුබ පතනවා.

  • @yanagaman
    @yanagaman 11 หลายเดือนก่อน +6

    ඇයි බං කොල්ලෙක් ඉන්නවා කියන්න ඇබරෙන්නේ

  • @nishaminichathurika4188
    @nishaminichathurika4188 11 หลายเดือนก่อน +15

    ශෙනාලි ෆොන්සේකා වගේ ගර්ල් කෙනෙක් ඉන්නව ❤

  • @nirashasathyangani6648
    @nirashasathyangani6648 11 หลายเดือนก่อน +23

    වගීශා❤😘

  • @kanthi3633
    @kanthi3633 11 หลายเดือนก่อน +15

    ගොඩක් දක්ෂ දරුවො ටිකක් ලස්සනයි වැඩ සටහන ආදරෙයි හැමෝටම ඒ වගේම රංගන මහත්මා ලස්සනට වැඩසටහන කරනවා මන් කුවේට් වල ඉන්නේ හැමෝටම තෙරුවන් සරණයි අනාගතය සුබ වේවා ප්‍රාර්ථනා කරනවා 💕💕❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 11 หลายเดือนก่อน +28

    ❤අක්ශා නිසාමයි බැලුවේ

  • @sithuharshika8552
    @sithuharshika8552 11 หลายเดือนก่อน +189

    කවිහාරි කැරකෙන පුටුවක ඉදගත්ත 1st ටයිම් කියල හිතුනෙ මට විතරද😅😅

    • @HarindiKawya
      @HarindiKawya 11 หลายเดือนก่อน +2

      Mtath 😂❤

    • @sajeewadeviduni4138
      @sajeewadeviduni4138 11 หลายเดือนก่อน +6

      Matat hituna kolamak maha

    • @lahirupredeep19
      @lahirupredeep19 10 หลายเดือนก่อน +1

      ᴱᵏᵃ ⁿᵃᵐ ᵃᵗʰᵗʰᵃ

    • @garyami4067
      @garyami4067 10 หลายเดือนก่อน

      😂😂😂

    • @helannilani2563
      @helannilani2563 10 หลายเดือนก่อน

      ​@@HarindiKawya😊😊

  • @kkumari7101
    @kkumari7101 11 หลายเดือนก่อน +73

    අදත් ගොඩක් ලස්සනයි මේ අයගෙන් පොඩිම කෙනා ආක්ෂා එයාගෙ දක්ෂ කම නම් කියන්න වචන නැහැ එ තරම්ම දක්ෂයි අදත් ඇවිත් ඉන්න හැමෝටම සුභ ආනාගතයක් තෙරුවන් සරණයි

  • @minu7616
    @minu7616 11 หลายเดือนก่อน +17

    වගීශා නිසාමයි බැලුවෙ 🥰♥️

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 11 หลายเดือนก่อน +36

    අක්ශා ඇත්ත ටම ලස්සනයි 😍😍😍😍 කියපු සින්දු ත් හරීම ලස්සනයි 😍😍😍😍 ....

  • @Sanda11112
    @Sanda11112 10 หลายเดือนก่อน +2

    Navidi harima lassani,charming look❤

  • @zaadizaranya125
    @zaadizaranya125 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ඇයි ඒ කවිහාරි .... අඩු තරමේ tv program එකකට ඇවිත් තමන්ව maintain කරන විදියවත් දන්නේ නැද්ද ... හරිම unprofessional behavior එකල් ✋

  • @priyantha9189
    @priyantha9189 11 หลายเดือนก่อน +55

    දැන් දැන් අක්ෂා දුව ඉන්න . ඔනම...වැඩසටහනක් ලස්සනයි නැතිවම බැරිය .❤❤❤❤❤❤

  • @thamaradananjani4600
    @thamaradananjani4600 11 หลายเดือนก่อน +2

    ආක්ෂා ද්‍රව ඔයාට හරි ආසයි.මම හැමදාම බලනවා.සියලු දෙනාම ලස්සනයි. බුදුසරණයි.

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha4933 11 หลายเดือนก่อน +16

    ලස්සනම කෙනා කවිහාරි ඒත් සුට්ටක් පණ්ඩිතයි වගේ.
    වගීෂා ❤️ සෙනාලි ❤️ නවිදි ❤️ ලෝචි ❤️ අක්ෂා ❤️ අංජලී ❤️ යොහානි ❤️

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 10 หลายเดือนก่อน +2

    Aksha dekka vitharai pissuwen wage duwanne ethanata..ane manda ei kiyala..adarei puthe..suba pathanawa hema tharangekinma 1st wenna puthe

  • @gemunukumara6523
    @gemunukumara6523 10 หลายเดือนก่อน +11

    ඒ උනාට එයා හරි ලස්සනයි . හිනා නොවී ඉද්දි

  • @KrishaSenavirathna
    @KrishaSenavirathna 11 หลายเดือนก่อน +19

    නීල්ගෙ දුව පට්ට...ලස්සනයි ..අහිංසක පෙනුමක් තියෙන්නේ ..ලස්සනට තැනට ගැලපෙන විදිහට adala...

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 11 หลายเดือนก่อน +1

      නීල් අයියා ගේ දුව කවුද අනේ

    • @niraweerasinghe869
      @niraweerasinghe869 11 หลายเดือนก่อน

      @@ayeshaayesha3306 navindi

    • @nilunilanthi7647
      @nilunilanthi7647 11 หลายเดือนก่อน

      නිල් කිව්වේ කව්ද නිල් පෙරේරා ද

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 11 หลายเดือนก่อน +8

    අක්ෂා සුදු දුව මම ඔයාට හරිම ආදරෙයි පැටියෝ. මම මේ වැඩසටහන බැලුවේ ඔයා නිසා. කලාලොවෙ ඉහලටම යන්න ලැබේවා සුදු මැණිකට.

  • @dilinisandamali5263
    @dilinisandamali5263 11 หลายเดือนก่อน +7

    අද නම් මොන්ටිසෝරි එකක් වගේ.රංගනට අද එකෙ මොන්ටිසෝරි ටීචර්ගෙ වැඩේ තමයි කරන්න තිබුනෙ

  • @DilshanBandara-v2c
    @DilshanBandara-v2c 10 หลายเดือนก่อน +2

    ලොච් කියන්නේ සුපිරිම වරිතයක්

  • @samithagayashan9437
    @samithagayashan9437 11 หลายเดือนก่อน +11

    බහුතරයක් ආදරේ ආක්ශා දුවට.❤ කමෙන්ට් දැකලා එහෙම කිව්වේ

  • @TharushiNethmini-tv2jo
    @TharushiNethmini-tv2jo 11 หลายเดือนก่อน +14

    ❤ වගීෂා❤❤❤❤

  • @geethmakarunasiri5669
    @geethmakarunasiri5669 10 หลายเดือนก่อน +10

    Aksha's voice is just a meditation ❤❤ good luck little girl🎉

  • @navodininavodini4754
    @navodininavodini4754 11 หลายเดือนก่อน +20

    Small girls voice is excellent and singing sooo lovely wish you a successful future 🎉

  • @duladissanayaka1947
    @duladissanayaka1947 11 หลายเดือนก่อน +17

    අම්මෝ මේ කවිහාරිගේ ලොකුකම ....😡😕

  • @chandralathamalkanthi2141
    @chandralathamalkanthi2141 11 หลายเดือนก่อน +10

    අදත් වැඩ සටහන සුපිරියි ලස්සනයි අැවිත් ඉන්න හැම දෙනාටම සුබම සුබ අනාගතයක් වෙවා බුදු සරනයි රංගන අයියත් මෙ වැඩසටහන ලස්සනට කරනව ස්තුතියි අයියා❤❤❤❤❤❤❤❤❤ මම කුයෙට්වල සිට

  • @ravidukalhara9347
    @ravidukalhara9347 11 หลายเดือนก่อน +12

    අද වැඩසටහන හොඳයි ....හැමදෙනාටම සුබ පතනවා ..❤️❤️

  • @Nilo-m8b
    @Nilo-m8b 11 หลายเดือนก่อน +13

    හැමෝම ලස්සනයි. ජානු ඇදුම තමයි 😮😮😮😮😅

  • @thiliniyashodha9653
    @thiliniyashodha9653 10 หลายเดือนก่อน +1

    කවිහාරි නම් විකාරයක්.ලෝචි,වගීශා ආදරෙයි ❤

  • @ruckyg3177
    @ruckyg3177 10 หลายเดือนก่อน +2

    පුබුදු, සාරංග, උද්දික, හේමාල් හතර දෙනාගෙ එකතුවක් දකින්න ආසයි

  • @niroshapriyadarshani7811
    @niroshapriyadarshani7811 11 หลายเดือนก่อน +7

    Kavihari mal.vikarayak Holmanak wage

  • @samidusadaruwan7070
    @samidusadaruwan7070 11 หลายเดือนก่อน +2

    අක්ශා .බුදුසරනයි පුතේ ❤️

  • @kasunchamindasuraweera4307
    @kasunchamindasuraweera4307 10 หลายเดือนก่อน +2

    අක්ෂා දු නිසා මේ program එකම බැලුවා.. ලංකාවේ හොඳ විනයක් ඇති ගායිකාවක් වෙන්න සුභ පතනවා දුවේ... හරිම ලස්සනයි දුවේ

  • @deshadeshani8326
    @deshadeshani8326 10 หลายเดือนก่อน +1

    Aksha superbbbb👍 song okkoma supiriyt qwa marama lassani

  • @manujaharshani124
    @manujaharshani124 11 หลายเดือนก่อน +8

    ලස්සනයි program එක....ජයවේවා හැමෝටම...❤️❤️👍👍

  • @HarindiKawya
    @HarindiKawya 11 หลายเดือนก่อน +13

    2000 n psse set ekak ❤️😍

  • @AnupamaPrithimali
    @AnupamaPrithimali 11 หลายเดือนก่อน +25

    යොහානිගෙ ලොකු කමටම හරියට කතා කර ගන්න බැ

    • @thilakshisewmini9563
      @thilakshisewmini9563 11 หลายเดือนก่อน +6

      Ou me yohanihe loku kma appiriyai

    • @AnupamaPrithimali
      @AnupamaPrithimali 11 หลายเดือนก่อน

      @@thilakshisewmini9563 ow

    • @ashininimaya6107
      @ashininimaya6107 10 หลายเดือนก่อน +1

      E kiyala wadak na hena niliya kiyala hithan inne

    • @AnupamaPrithimali
      @AnupamaPrithimali 10 หลายเดือนก่อน

      @@ashininimaya6107 ekane

  • @jeewakailangasinghe384
    @jeewakailangasinghe384 11 หลายเดือนก่อน +9

    නයනතාරා කෙශාන් දෙන්න රවින් රොසෙල් එකට ගෙන්නකො