🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 08 - 12| Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024
  • 🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 08 - 12| Siyatha TV
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #srilanka #siyathapaththare #paththare

ความคิดเห็น • 220

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +26

    රුවන් ශෙරිල්..❤️✨️🤗

  • @subashimandakini__1
    @subashimandakini__1 ปีที่แล้ว +75

    සුජීවා family ❤ ආදරෙයි ගොඩක්..රුවන් හෙට්ටි ආරච්චි ලස්සන හඩක් තියෙන නිරහංකාර ගායන ශිල්පියෙක් ..

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +1

      Lassana pawulak Ruwan and Sherril❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +9

    K සුජිවා අක්කා ❤💎 අංජිලි 💎❤ චෝටු ❤💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්

  • @niluka5627
    @niluka5627 ปีที่แล้ว +9

    රංගන අයියා ඔයාගෙ වැඩසටහන් ගොඩාක් ලස්සනයි හිනාවත් කදුලත් දෙකම ලබනවා ගොඩාක් ස්තුති මේවගෙ වැඩසටහන් කරනවට බුදුසරණ යි ❤හැමෝටම 🙏🌹

  • @dulanjaliekanayake4735
    @dulanjaliekanayake4735 ปีที่แล้ว +6

    ෂෙරිල් ❤️❤️❤️🌹

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 ปีที่แล้ว +3

    ඔක්කොටම හරිම ආදරෙයි

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว +37

    රුවන්❤❤ශෙරිල්❤❤ එයාලා නිසාමයි බැලුවේ මන් නම්

  • @AminduMendis-s4n
    @AminduMendis-s4n ปีที่แล้ว +2

    K.සුජිවා family ❤
    Oyalata godak hamadama
    Oyawage sathutin inna❤

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +8

    "ගෙවල් ඇතුලෙ ගිණි පිටට දෙන්න එපා! කියල කටහැකර කමට කීවාට මොකද මුළු ලෝකෙ පුරාවටම පත්තු කරල අරින්නෙ රංගන *ඔයාගෙ කේළම් මාධ්‍යය තුලින් මිසක... ගෙවල් ඇතුලෙ ජීවත්වෙන අය නෙමෙයිනෙ....

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 ปีที่แล้ว +39

    චතුරිකා ගේ චුටි පැටියත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි පැටියට...❤️❤️❤️

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 ปีที่แล้ว +7

    දෝණි පණ ආදරෙයි රත්තරං.ඔයාට බුදු සරණයි.❤❤❤❤❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +8

    ලස්සනයි චොටු බබායි ආරධනා බබායි💖💖රන්ගන අයියා ලස්සනට වැඩ සටහන කරනවා වසන්ත අයියා ඇතුලු සියලුම දෙනාට දෙවි පිහිටයි♥♥♥👍

  • @AjantaSara038
    @AjantaSara038 ปีที่แล้ว +17

    චතුරිකා...දූ පැටියා...ගයාන්.
    තුන් දෙනාටම බුදු සරණයි...
    සතුටින් ඉන්න

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 5 หลายเดือนก่อน +1

    K sujeewa family . Favorite 🥺❤ අද ඔක්කොම ලස්සනයි ආව අය. 🥺

  • @thushaninandhika4601
    @thushaninandhika4601 7 หลายเดือนก่อน +1

    Ruvan and sheril love❤❤❤❤

  • @pushparani6825
    @pushparani6825 11 หลายเดือนก่อน +1

    රැවන් හෙටිිටිආරචිිචි ලස්සන.කටහඩක් ෂෙරින් හරිමලස්සනයි ආයි රගපානවනමිි හරිම කැමතියි අමා හැමදාමමතකෙ තියෙනවා.

  • @wasnakw7885
    @wasnakw7885 ปีที่แล้ว +1

    රන්ගන අයියේ ලස්සනවැඩක් සුපිරි ඇත්තම කියනවානමි මම සියතtv බලන්නැ මේ වැඩසටහන බලනවා

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +27

    සුජීවා දුවලා දෙන්නා ,ඇතුලු සියලුම දෙනාට බුදු සරනයි💖💖🙏🙏

    • @sandusaumya7940
      @sandusaumya7940 ปีที่แล้ว +1

      මාත් ආදරෙයි කේ සුජීවගේ පවුලට

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว +2

      👍👍

  • @nilushihimanthika
    @nilushihimanthika 2 หลายเดือนก่อน

    හැමෝටම සුබ පතනවා.ලස්සනයි වැඩසටහන.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අංජලි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilmohan3494
    @chamilmohan3494 ปีที่แล้ว +15

    රංගන අයියෝ අපි ඉතාලියේ හිටියත් ඔයාව අනිවාරයෙන් බලනවා ඔයා සුපිරි මනුස්සයෙක්🔥🔥🔥🔥🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹👍👍

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +20

    චුටි දොනි ආරාධනා ❤️❤️❤️❤️❤️❤️පුoච් සුරන්ගනාවි ආදරෙයි මැණික 😘😘😘😘😘😘😘😘 පැමිණි සියලුම දෙනාට බොහොමත් ස්තුතියි ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +2

    අන්ජලී අක්කි රෝස් මැණික සුජීවා අක්කී මෙයලා නිසාම බැලුවේ මම විතරද ❤❤❤❤ හරිම ආදරනීය family එකක් අන්ජලී අක්කිගේ රෝස් දැන් ගොඩාක් ලොකුයි හරියට සහෝදරියෝ තුන් දෙනෙක් වගේ හැමදාම සතුටින් හොඳින් ඉන්න ❤❤❤ හැමොම ලස්සනයි ❤❤❤ god bless all of you ❤❤❤

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +13

    ආරාධනා දුව ලස්සනයි ආදරෙයි පැටියා ❤❤❤❤

  • @Minoli-nl1uv
    @Minoli-nl1uv ปีที่แล้ว +8

    රෝෂාන් පිලිපිටිය අයියායි එයාගේ නෝනායි රහුල් පුතාවයි ගෙන්න කෝ 🙏🙏

  • @subashiniekanayaka7962
    @subashiniekanayaka7962 ปีที่แล้ว +17

    රුවන්, ෂෙරිල් ❤️❤️❤️😍😍😍

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +13

    අනේ ගොඩක් ලස්සනයි චුට් දොනි ❤ ආදරේයි මැණික රුවන් හෙට්ටිආරච්චි සෙරිල් කපල් එක ආදර නියි යුවලක් ඔයාලා දෙන්න ගොඩක් ලස්සනයි හැමදාමත් සතුට්න් ඉන්න ඔයාල සියලුම දෙනාටම තෙරුවන් සරනයි❤❤❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +3

    සුජි අක්කි සහ දුවලා දෙන්න 🥰🥰ඔයාලා ත් බුදුසරණයි 🥰

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 ปีที่แล้ว +53

    අනේ සුජිවා අක්කේ ඔය තුන්දෙනා අද හරිම ලස්සනයි කිසිම ඇස්වාහක් නැහැ තෙරැවන් සරණයි..❤❤️❤️❤️

    • @samudraupuldevi8873
      @samudraupuldevi8873 ปีที่แล้ว

      අනේ සුජීවා අක්කේ මට හරිම ආසයි ඔයත් එක්ක කථා කරන්න..❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +14

    ආරාධනා මැණික , වතුරිකා අක්කේ , ගයාන් අයියා ගොඩක් ආදරෙයි 💗

  • @kosalasamarakon7788
    @kosalasamarakon7788 ปีที่แล้ว +8

    Ruwan and sheril❤❤❤❤❤❤oyala denna nisamai beluwe

  • @piumidananjani6621
    @piumidananjani6621 ปีที่แล้ว +18

    K sujeewa lovely family ❤

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +1

    ආසම චරිත ටිකක් අද ඉන්නේ හරිම ආසාවෙන් බැලුවා වැඩසටහන 💘💘❤

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su ปีที่แล้ว +29

    හරිම ලස්සනයි රංගන අයියා ආයෙත් කවී අදිකාරි එයාගෙ පෙමිවතා ගෙන්න 🙏🙏🙏❤️❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +35

    අද වැඩසටහන ගොඩාක් ලස්සනයි ❤💕❤ නෙහාරා අක්කා වයි මේලි බබා වයි මේනක අයියා වයි ගේන්න.... සතියෙන් සතියට වෙනසක් සිදු වෙනවා හැමදාම එකම විදියට නැතුව ඒ වෙනසට ගොඩාක් කැමතියි ❤💕 බුදුසරණයි !!!

    • @nilmifernando6439
      @nilmifernando6439 ปีที่แล้ว

      ඒ අයවත් ගෙන්නුවනෙ එක සැරයක්. හැමදාම එකම කට්ට්ය. විවිධ කලාකරුවන්ගෙ family ගෙන්වනවානම් හොද යි

  • @manikeM-f7v
    @manikeM-f7v ปีที่แล้ว +9

    අදත් ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි රංගන මල්ලි ඔයාටත් ආදරෙයි ජයවේවා

  • @manikeM-f7v
    @manikeM-f7v ปีที่แล้ว +7

    ආරාධනා සුදු බෝලේ ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me ปีที่แล้ว +2

    හැමෝටම ❤❤sheril❤❤

  • @rasikarasika-mh9bw
    @rasikarasika-mh9bw ปีที่แล้ว +1

    Gayan aiyage kapapu paluwa aradana lassanai oyala adarei sathutin inna

  • @kumarimenike9650
    @kumarimenike9650 ปีที่แล้ว +11

    රුවන් අයියයි ශෙරිල් අක්කයි නිසාමයි බැලුවෙ මං ගොඩාක් ලස්සනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැම්දාම ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +8

    ආරාධනා මැණික තෙරුවන් සරණයි. ඔයාට ❤❤❤❤❤ඉන්න හැමදෙනාටම තෙරුවන් සරණයි රංගන ඔබ‍ට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว +7

    ආරාධනා මැනික් ආදරෙයි මහ හුගක් පුතේ තෙරුවන් සරනයි නිරතුරුවම ❤❤❤❤

  • @nilushihimanthika
    @nilushihimanthika 2 หลายเดือนก่อน

    චුටි මැනික ලස්සනයි අාදරෙයි.බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udanimadumali6666
    @udanimadumali6666 ปีที่แล้ว +8

    ෂෙරිල් ❤

  • @nilmifernando6439
    @nilmifernando6439 ปีที่แล้ว +93

    අද ගයාන් ආපු වෙලාවෙ විශ්වවත් ගෙන්නන්න තිබුනා රංගන අය්යා. විශ්ව ඉන්නවානම් හොද ට හිනාවෙන්න තිබුනා 😀😀

    • @ශශිනි
      @ශශිනි ปีที่แล้ว

      Gon Athal uge idkin😂

    • @chamika.s.k.
      @chamika.s.k. ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම විශ්ව සුපිරි ❤

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว +2

      පලමු වතාවට පිය පදවිය ලද ලෝකේ එකටම තාත්තා

    • @shanukakawshalya4207
      @shanukakawshalya4207 ปีที่แล้ว

      ඔව් ❤

    • @amalfernando3834
      @amalfernando3834 ปีที่แล้ว

      Aniwarenma wishwa itiyoth paluma na

  • @shadathossin1689
    @shadathossin1689 ปีที่แล้ว +1

    Soorya dayaruwan genna, mama Asa Kala karuwek. Aderi.

  • @Nilanthi612
    @Nilanthi612 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි සුභ patahnawa පැමිණි සියලු දෙනාටම රංගන aiyata බුදුසරණයි ආදරෙයි හැමෝටම ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว +5

    අදත් හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @pencha99
    @pencha99 ปีที่แล้ว +3

    Anjali chotui nisami beluwe😍

  • @sdreams3252
    @sdreams3252 ปีที่แล้ว +35

    දමිත් අසංක මහතා, චාමර වීරසිංහ මහතා සහ සේනානායක වේරලියද්ද මහතා.. ලස්සන වැඩසටහනක් වේවි.. ❤

    • @nilmifernando6439
      @nilmifernando6439 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว

      ❤❤❤❤💎💎💎💎🔥🔥🔥🔥

    • @dipikabbd
      @dipikabbd ปีที่แล้ว +1

      Abiwaaa

    • @dipikabbd
      @dipikabbd ปีที่แล้ว +1

      ❤❤❤❤❤
      අනිවාර්යෙන්ම ❤❤❤❤

  • @kww8360
    @kww8360 ปีที่แล้ว +3

    ගොඩාක් ආදරේයි හැමදෙනාටම 💖💖 ආරාධනා මැණික ගොඩාක් ආදරෙයි පැටියෝ 💖💖තෙරුවන් සරණයි

  • @adfgadgh6687
    @adfgadgh6687 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් හරිම ලස්සනයි මම ආසම චතුරිකා අක්කට ආදරෙයි ගොඩාක් ආරාධනා හරිම හුරතල් මම කුවේට්

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +8

    ලස්සනයි රංගන අයියේ ඔයාටත්
    ඇව්ත් ඉන්න සියලුමදෙනාටත්.
    බුදු සරණයි දිර්ඝයුෂ ලැබේවා .❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @sadamali46
    @sadamali46 ปีที่แล้ว +4

    ආරාධනා ❤😘

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +14

    චතුරිකා ,ශෙරිල් හරිම ලස්සනයි

  • @WanasaekarmWanaskaram
    @WanasaekarmWanaskaram ปีที่แล้ว +2

    Excellent Mr Rangana also love all of them good luck God bless 👍♥️🙏

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +8

    ඇවිත් inna හැමෝටම ආදරෙයි රංගන malli ඔබටත් ආදරෙයි බුදු saranai හැමෝටම ❤❤❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +5

    බොහොමයක් .ස්තුතියි .රංගනතුමාට .ලස්සන යි.වැඩසටහන.ලස්සන යි.❤️❤️❤️❤️❤️💐🌷💗🌻🔥🔥🌹🌹🌹

  • @BlackAdam-s7t
    @BlackAdam-s7t ปีที่แล้ว +1

    ගයාන් චතුරිකා..❤❤

  • @shashikalakumuduni2286
    @shashikalakumuduni2286 ปีที่แล้ว +4

    ෂෙරිල් කියන්නෙ ආසම චරිතයක්

  • @trvel749
    @trvel749 ปีที่แล้ว +16

    වැඩසටහන ගොඩාක් ලස්සන වුනේ ආරාධනා දෝනි නිසා. හරිම සිරියාවන්ත දරුවෙක්

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    ආයුබෝවන් රංගන සර් හරිම ලස්සනයි වැඩසටහන ගොඩක් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹💔💔💔💔💔💔

  • @asankimalsha2240
    @asankimalsha2240 ปีที่แล้ว +4

    Godak lassanai program eka... godak asai... Sheril Akkita... Ama drama eke dakapu dawase idnm kamathi charithayak.. Gayan aiyai , Ruwan aiyai dennam Matale dennek...ithim godak sathutui mathale apita.. 💪🤩🤩😍

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +3

    Awurudu දහයක් උනත් mari karala thama අද banda වගේ ඉක්මනින් දරු patiyek ලැබේවා ෂෙරිල් හරි ලස්සනයි ❤️💞

    • @shyamalifernando616
      @shyamalifernando616 ปีที่แล้ว

      අපි දන්න දුවෙක්ට බබෙක් ලැබුනා බැදලා අවුරුදු 15 කට පස්සේ ෂෙරිල් දුව ඔයාටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +12

    අදත් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝම ආරාධනා මැණික ආදරෙයි ❤❤❤❤

  • @podimanikeamarasingha
    @podimanikeamarasingha ปีที่แล้ว +6

    ආරධනා බබා අනේ ශෝක්❤️

  • @ranaranatunga9430
    @ranaranatunga9430 ปีที่แล้ว

    හැමෝටම ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් මම saudi wala ranathunga අයියා

  • @SansikaDeshani-vc8dh
    @SansikaDeshani-vc8dh ปีที่แล้ว +1

    nice 😊💖

  • @MC-mw4ve
    @MC-mw4ve ปีที่แล้ว +1

    Aradhanage lassana 😍❤️

  • @SevanthiSevanthi-zu8ce
    @SevanthiSevanthi-zu8ce ปีที่แล้ว +1

    ආරාධනා ❤️බුදුසරණයි පැටියෝ

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว +1

    ඔක්කොම ❤ilove❤❤❤❤❤

  • @madushanijayamali8772
    @madushanijayamali8772 ปีที่แล้ว +7

    Chathurikage voice eka lassanai

  • @siriparapitya1739
    @siriparapitya1739 ปีที่แล้ว +1

    Asama paulak k sujiwa ruwange paulat harima asai adarei budu saranai

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml ปีที่แล้ว +1

    ❤sharil nangi oya harima lassanai

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว +5

    රංගන අයියා නියමයි බුදු සරණයි ආදරෙයි පණටත් වඩා ආදරයෙන් ❤❤❤❤❤❤❤❤❤😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏

  • @sanjeewanikumari971
    @sanjeewanikumari971 ปีที่แล้ว

    Hmm aththatama doni nisa goda...k lassanai program 1❤❤❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Lassanai ❤❤❤ wedasahatahana. Rangana malli atulu seyaluma daenata taeruwan saranai

  • @nimalinissanka7253
    @nimalinissanka7253 ปีที่แล้ว +2

    Shotu nam niyamai italy song eka from 🇮🇹

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 ปีที่แล้ว +1

    ලස්සන පවුල් දෙකක් අතරෙ අකමැතිම පවුලක් හිටියෙ නැත්නම් සම්පූර්ණ වැඩසටහන බලන්න තිබ්බා...🥴🥴

  • @upulnuwan9541
    @upulnuwan9541 ปีที่แล้ว +1

    ගයාන් චතුරිකා රැවන් ෂෙරිල් සුපිරි ❤❤❤

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 ปีที่แล้ว +3

    Sheryl harima lassana actress kenek.

  • @poojani2837
    @poojani2837 ปีที่แล้ว +6

    Sheril ruwan❤️❤️

  • @subhashanigunaseekara7018
    @subhashanigunaseekara7018 ปีที่แล้ว +2

    අයියේ ඔයා සිංගපූරු ආවා නේද?
    කලින් දැනන් හිටියා නම් එනවා ඔයාලව බලන්න. මම වැඩ කරන්නේ සිංගපුරු ඉන්නේ. අයියේ . බුදු සරණයි.

  • @padmawathiegunaherath3764
    @padmawathiegunaherath3764 ปีที่แล้ว +1

    Harima lassanai kavindi adikari shalani tharakai genna rangana malli ❤❤

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +6

    Sujewa family ❤ godak adareeee❤

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +9

    ආදරේයි ආරාධනා බබා ❤❤💕

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +3

    ගයාන් චතුරිකා දුව ♥️💞ලස්සනයි ආදරෙයි
    ඒකනේ ඇයි ඒ චරිතේ ඉක්මනින් iwara උනේ වසන්නගේ චරිතේ 🥰

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +5

    පූජා ,හේමාල් ගේන්න,එයාල chat වැඩසටහන් වලට එන්නෙම නැති තරම් ,

  • @sandu2154
    @sandu2154 ปีที่แล้ว

    අනේ ඔක්කොමලා ගොඩක් ලස්සනයි ❤️❤️

  • @kaushimadu5742
    @kaushimadu5742 ปีที่แล้ว

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +3

    රංගන නම් තරු 🌟 නම් රංගන මරු ආ...

  • @udaraudara5885
    @udaraudara5885 ปีที่แล้ว

    ආසම පැමීලී ඒකක්.ගයාන්.චතුරීකා.චුටී දුව

  • @rishiarora9715
    @rishiarora9715 ปีที่แล้ว +2

    K.sujeeva akkata api edath adarei, adatath adarei

  • @AsiriChathurika-k3s
    @AsiriChathurika-k3s ปีที่แล้ว +2

    Chathurikage family ekata godak adarei❤❤❤

  • @gardigedilshifernando98
    @gardigedilshifernando98 ปีที่แล้ว +1

    Rangana De Silva, please invite Saranaga n their whole Family. Can’t wait to see them in this chat program with you

  • @cutekumare717
    @cutekumare717 ปีที่แล้ว

    Rangana karana wedasatahan niyamai adarei❤❤❤❤❤❤❤❤

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 ปีที่แล้ว

    Chathurika akkanam thamath 18 kellek vage aenna aennama lassana wenawa, sathutin enna, aradana petiyatath adarei❤❤❤❤❤❤❤❤❤❤❤

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +1

    ශෙරිල්ගෙ ලස්සන ❤️

  • @sachinikavindya4608
    @sachinikavindya4608 ปีที่แล้ว +1

    ආරාධනාගෙ ලස්සන ❤️ හුරතල් කෙල්ල ❤️

  • @lifeenjoy2746
    @lifeenjoy2746 ปีที่แล้ว

    Apita kikat taru tika genat denna rangana ....oyata budu saranai

  • @priyaniswarnalatha9749
    @priyaniswarnalatha9749 ปีที่แล้ว

    අද විශ්වත් ආවනම් මරු