උසස්පෙළ ගණිත අංශයෙන් ප්‍රථමයා සොයා ගිය ගමන - Tharusha Shihan of Ananda Collage, Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
  • උසස්පෙළ ගණිත අංශයෙන් ප්‍රථමයා සොයා ගිය ගමන - Tharusha Shihan of Ananda Collage, Colombo
    #TharushaShihan #AnandaCollage #AL

ความคิดเห็น • 122

  • @HELAYO
    @HELAYO 4 ปีที่แล้ว +57

    Well done putha.. keep it up..

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +74

    මේ පුතා හරිම පින් පාටයි...තෙරුවන් සරණයි ..!!!

  • @sulakshanabandara3216
    @sulakshanabandara3216 4 ปีที่แล้ว +82

    බෙන්ස් එකෙන් එන ලමයයි බස් එකේ එන ලමයයි ඉස්කෝලෙට ආවම දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් 👍👍👍

  • @rashinilakshani7761
    @rashinilakshani7761 3 ปีที่แล้ว +21

    අම්මට,තාත්තට,ගුරුවරුන්ට,ඉස්කෝලෙට,රටට තියෙන ගෞරවයම තමයි අයියට ඉදිරියටම යන්න ආශිර්වාදයක් වෙන්නෙ.ඔයා වගේ පුතෙක් ලබන්න අම්මයි තාත්තයි ගොඩක් පින් කරල තියෙනවා.🙏🙏🙏

  • @mcoacademy2142
    @mcoacademy2142 3 ปีที่แล้ว +20

    Well done අයියා. 👍 අපිට ලොකු ආදර්ෂයක් ඔයා. සතුටුයි ගොඩක් මාත් ගණන්වලට ගොඩක් ආසයි.

  • @samarasekarakarunarathne8896
    @samarasekarakarunarathne8896 4 ปีที่แล้ว +14

    Thank you මෙහෙම දෙයක් කලාට, ගොඩක් දේවල් ඉගෙන ගත්තා..

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +25

    Combination of intelligence and handsome 🥰

  • @lifter9919
    @lifter9919 4 ปีที่แล้ว +38

    වෙඩි වැස්සට සැලෙන්නෑ.. අටි පස්සට හැරෙන්නෑ.. 💜️

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +14

    වස්සනාවන් !
    සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා!
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @srilankanbuddismgril2214
    @srilankanbuddismgril2214 2 ปีที่แล้ว +4

    Aiya harima vasanavanthai saha godak පින්කරලා thiyenava mevage hodavidihata හැදෙන්න jaya veva

  • @kamalwarawita9248
    @kamalwarawita9248 4 ปีที่แล้ว +4

    2020 ALkarana mage aramuna ha Tharusha obata thiunu aramuna samanai. Oba labagena athi me prathipalaya nisa atthatama mata puduma moraal ekak thiyenne.Obe kathawa ahuna dawase idala mata AL gana thibunu unanduwa 2gunayakin wadi una .Ithin mama Tharushawa pawdgalikawa aduranne nathi unath oba labadena purwadarshayata bohoma sthuthii....

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +34

    බුදු සරණයි පුතේ සුභ අනාගතයක් ඔයාට

  • @sachinthakeshan9230
    @sachinthakeshan9230 4 ปีที่แล้ว +26

    අයියාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන good luck

  • @anjaleeserasinghe8905
    @anjaleeserasinghe8905 3 ปีที่แล้ว +10

    ඒ අම්මගෙයි තාත්තගෙයි සතුට🥰👍

  • @dinaic1815
    @dinaic1815 4 ปีที่แล้ว +9

    Wow, you are a very intelligent young man. Congratulations.

  • @tharushisandeepani5503
    @tharushisandeepani5503 2 ปีที่แล้ว +2

    Thank you very much brother.I learn from you so much...💐💐💐❤️

  • @shenismakeuproom7406
    @shenismakeuproom7406 4 ปีที่แล้ว +8

    All the best! Tharusha keep it up. 👍👍

  • @nethu7053
    @nethu7053 3 ปีที่แล้ว +4

    Matath oni mage ammatayi thaththatayi me wage sathutak aran denna❤️..
    Suba pethum ayye

  • @dilupathushara8421
    @dilupathushara8421 ปีที่แล้ว

    Thankyou aiya and this channel
    Godak dewal igena gatta

  • @samanrajapaksha8385
    @samanrajapaksha8385 4 ปีที่แล้ว +18

    Putha oyaga siyalu patum ituwanna subapathanawa.tharuwan saranai.

  • @ashimiamasha4309
    @ashimiamasha4309 2 ปีที่แล้ว +3

    Good Luck for your brilliant future 👏👏👏

  • @maliefernando5589
    @maliefernando5589 4 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි පුතේ ඔයාට

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +11

    Puthe oyai oyage pavele ayai harima nihathamaniii. Ea ayata thamai hariyanne.

  • @arunigunawardana6400
    @arunigunawardana6400 4 ปีที่แล้ว +3

    Apt oya duppath ne malliyo... oya hoda gathiguna thiyana, nihathamani kenek... malliyo.. oyage anagatheta hadawathinma subapathanawa mm. B.s!❤️

  • @nclx
    @nclx 2 ปีที่แล้ว +3

    Well Done Aiye I Proud To Be An Anandian !!!!

  • @kasunsameera4353
    @kasunsameera4353 3 ปีที่แล้ว +6

    WELL DONE GREAT WORK CONTINUING GOOD WORKS

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 4 ปีที่แล้ว +106

    කැමරා කලේ ඔන්ච්ලි පැදපැද ද් ?

  • @Senuri06
    @Senuri06 3 ปีที่แล้ว +5

    සුබ පතනවා. .. ඔයා දිනලා ඉවරයි... අයියෙ..

  • @slpanda3918
    @slpanda3918 4 ปีที่แล้ว +3

    Puthe oyage siyalu pethum itu wewa devi pihitai sudu budu saranai devi pihitai

  • @thilinadilshan97
    @thilinadilshan97 4 ปีที่แล้ว +14

    Well done malli❤️❤️

  • @hiruniabeysinghe3411
    @hiruniabeysinghe3411 4 ปีที่แล้ว +4

    Hoda adahas thiyena ela kollek 👍👍👍👍keep up your work 👍👍💪

  • @shamaliwijerathne8606
    @shamaliwijerathne8606 4 ปีที่แล้ว +7

    Mokada me kamarawa nalawanne .harima aphasui eka. Me daruwata jayen jaya labewa.

  • @without8413
    @without8413 2 ปีที่แล้ว +9

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!

  • @amaniruby6490
    @amaniruby6490 4 ปีที่แล้ว +11

    Dan hodata iganaganna kalaya awith.sudussata sudusu tana labei

  • @ravinwijesuriya5234
    @ravinwijesuriya5234 4 ปีที่แล้ว +16

    You are a star let that star keep shining. To shine you need to go high. And this means even you will have to leave your comfort zone at times to be a brilliant star .it is all your choice. Do not listen to others their opinions. Belive in your self & your God .👍

  • @mage-uj7sc
    @mage-uj7sc 4 ปีที่แล้ว +35

    එල කොල්ලෙක් තමා..

  • @rosesoma2523
    @rosesoma2523 4 ปีที่แล้ว +9

    Budusaranai ape game daruwek ahannathadambarai

  • @nilushidilshani9789
    @nilushidilshani9789 4 ปีที่แล้ว +6

    i wish u a bright future...keep it up...

  • @surajifernando3194
    @surajifernando3194 4 ปีที่แล้ว +6

    Congratulations on your success.

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 4 ปีที่แล้ว +10

    තෙරැවන් සරණයි පුතේ

  • @dishenfernando225
    @dishenfernando225 4 ปีที่แล้ว +25

    සුදත් සර් ගෙ සම්මානයක් දැක්ක අය කෝ

  • @Asterbell
    @Asterbell 4 ปีที่แล้ว +4

    GOOD LUCK අයියා !

  • @nisaljay1183
    @nisaljay1183 4 ปีที่แล้ว +10

    Anandian 🔥

  • @tharinduwijerathna9501
    @tharinduwijerathna9501 4 ปีที่แล้ว +4

    Budu Saranay!
    Malliyooooo........

  • @slcrazygirl5462
    @slcrazygirl5462 ปีที่แล้ว

    oyavage thava godak aya bihivenda kiyala man prarthana karanava ayiyo❤

  • @nadeeshamadurangi3692
    @nadeeshamadurangi3692 4 ปีที่แล้ว +8

    Godaaak sanwedi wenna epa putha.daragenime shakthiya diunu karaganna.theruwan saranai!!!

  • @ajithvitharana3464
    @ajithvitharana3464 4 ปีที่แล้ว +12

    ආනන්දය

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +10

    බුදු සරණයි පුතා

  • @rangikafonseka3692
    @rangikafonseka3692 4 ปีที่แล้ว +10

    Kiyla wadek na. Kolla..pudum sathutk.. Ademberyk thiyn

  • @siyanekalasansadaya6689
    @siyanekalasansadaya6689 4 ปีที่แล้ว +3

    අාශිර්වාදවේවා!

  • @pinnaproduction1106
    @pinnaproduction1106 4 ปีที่แล้ว +14

    Ratatama adambarayak malli oya...

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara2750 4 ปีที่แล้ว +3

    Malee elecktronek karanna.kampas akata geyat AL wage hetata ganna.first eyear akee hodata lakunuganna. Desapalana wadawalata yanna apaa.budusaranai oyata

  • @SHAN-un8vr
    @SHAN-un8vr 4 ปีที่แล้ว +5

    Welldone🖤

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පුතා

  • @kaveeshagimhani7117
    @kaveeshagimhani7117 4 ปีที่แล้ว +4

    wish your all the best

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame 3 ปีที่แล้ว +5

    monawa unath lankawe kollek , sathutui aiya

  • @diljaya14990
    @diljaya14990 4 ปีที่แล้ว +10

    kalaguna danna ayata waradinna kawadawath

  • @prasadizoysasitinamalues1550
    @prasadizoysasitinamalues1550 4 ปีที่แล้ว +19

    ආනන්දේ පුත්තූ...අපි ආනන්ද පුත්තු....

  • @ayeshkayashan3712
    @ayeshkayashan3712 4 ปีที่แล้ว +4

    Proud anandian❤️💛❤️

  • @thanushka000
    @thanushka000 4 ปีที่แล้ว +9

    niyamai malliya

  • @Suchikala737
    @Suchikala737 3 ปีที่แล้ว +2

    Thanks for this video

  • @diltalks4862
    @diltalks4862 4 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @tekshannimesha3137
    @tekshannimesha3137 ปีที่แล้ว

    Congratulation aiye❤

  • @hashanskumara8990
    @hashanskumara8990 ปีที่แล้ว +2

    Uba gena patta adambaray bn

  • @chandanakarunathilake5003
    @chandanakarunathilake5003 3 ปีที่แล้ว +8

    වීඩියෝ කරපු යකා ඔන්චිල්ලවක ඉන්නේ

  • @anomakory4050
    @anomakory4050 4 ปีที่แล้ว +5

    Budusarani puthe

  • @sajithdesilva3871
    @sajithdesilva3871 4 ปีที่แล้ว +2

    Well done ayyiye
    Video eka medin bell gahaddi baya hitenawa

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว +1

    Congratulations congratulations welldone welldone exilent exilent good luck God bless you good luck tharusashihan fonseka. ❤❤❤❤

  • @anulakumari6176
    @anulakumari6176 9 หลายเดือนก่อน

    ❤Budusaranai putha

  • @dilummunasinghe1530
    @dilummunasinghe1530 2 ปีที่แล้ว +1

    proud of anandian

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +3

    Theruwansarani Sarani Putha

  • @gandararrrr4713
    @gandararrrr4713 4 ปีที่แล้ว +26

    අනේ දරුවනේ ඔයාලා ප්‍රතිඵල හොදෛ කියලා ප්‍රසිද්ධ කරන්ට එපා මොකද ඔය වගෙ අයට වින කරන්ට ඕනෑ තරන් අය ඉන්නවා ඔය දරුවන්ටසුබ අනාගතයයක් මම කුවේට් සිට

  • @dananjanikulatunga5076
    @dananjanikulatunga5076 4 ปีที่แล้ว +7

    Congratulations

  • @mallikaranatunga1662
    @mallikaranatunga1662 4 ปีที่แล้ว +3

    Oyata.suba.pthanwa.putha.

  • @thushari2428
    @thushari2428 4 ปีที่แล้ว +6

    Kaluthara boo samidu pihitai puthe

  • @thakshiladesilva2275
    @thakshiladesilva2275 4 ปีที่แล้ว +2

    Budu saranai putha

  • @cryofaland
    @cryofaland 4 ปีที่แล้ว +4

    Proud of you.

  • @RaniRani-gm6xe
    @RaniRani-gm6xe 4 ปีที่แล้ว +5

    Suba gaman

  • @lalithapathmani7088
    @lalithapathmani7088 4 ปีที่แล้ว +2

    Theruwan sarani obata puthe

  • @snprrr7372
    @snprrr7372 4 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @littletips6927
    @littletips6927 8 หลายเดือนก่อน

    Physics-Amith Pussalla sirge
    Chemistry walata aiya giye kageda?

  • @husnasadik3389
    @husnasadik3389 2 ปีที่แล้ว

    All the very best

  • @chandanisamarweera3527
    @chandanisamarweera3527 4 ปีที่แล้ว +5

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sasandasenevirathna3361
    @sasandasenevirathna3361 4 ปีที่แล้ว +11

    කොල්ලෙක් තමා 👍❤😂

  • @chemacademy-nimekapahan4557
    @chemacademy-nimekapahan4557 4 ปีที่แล้ว +2

    Ela ayya

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 4 ปีที่แล้ว +2

    Well ✔

  • @sathsarahasarangi1784
    @sathsarahasarangi1784 3 ปีที่แล้ว +1

    Good luck

  • @subashm774
    @subashm774 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @anulap831
    @anulap831 4 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @devin04657
    @devin04657 2 ปีที่แล้ว +1

  • @risnasaparamadu6116
    @risnasaparamadu6116 4 ปีที่แล้ว +2

    Ela

  • @savidyasathsarani7806
    @savidyasathsarani7806 4 ปีที่แล้ว +17

    කැමරාකාරයට වෙරිද බං?

    • @e233su
      @e233su 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @sewminikawshalya4484
      @sewminikawshalya4484 2 ปีที่แล้ว

      aththatm cameraman onchili padinwa

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +2

    Go overseas but come back!

  • @Hesaraofficial
    @Hesaraofficial 4 ปีที่แล้ว +1

    Elama kollek ubta kawadathma waradinee nea

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว +7

    math me ammge shishyathwe awalangu karanna epa kiyapu kathawata ekagai..

  • @gimhanawathsilu2819
    @gimhanawathsilu2819 ปีที่แล้ว +2

    Solaage goolayonee marama MOLA nee ayee suver island first ma thama

  • @gimhanawathsilu2819
    @gimhanawathsilu2819 2 ปีที่แล้ว +1

    Java evaa aiyee

  • @k.d.umayangasrimadhubhasha3465
    @k.d.umayangasrimadhubhasha3465 ปีที่แล้ว

    Ai cameramen natanne

  • @satheeskumarrenukadevi4774
    @satheeskumarrenukadevi4774 4 ปีที่แล้ว

    i dont understand anything in sinhala

  • @kelumakuratiya859
    @kelumakuratiya859 4 ปีที่แล้ว +2

    Congratulations