අනියම් පෙම 2 - අනියමින් නියම පෙමට!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 102

  • @imashaseumini6533
    @imashaseumini6533 2 ปีที่แล้ว +7

    කලින් මමත් වැරදි අයව ආස්‍රය කරා
    එතකොට මම දෙවියන් වහන්සේව අදහන්න මම එතකොට බුද්ධාගමේ දැන් මං හිතනවා මං ඉපදිච්ච දවසේ ඉදන් දෙවියන් වහන්සේ මා තුළ සිටිය කියලා මම දැන් විවාහ වෙන්න යන්නේ මම විවාහ වෙන්නේ අනෙක් කෙනා දෙවියන් වහන්සේගේ දරුවෙක් එයා තමා මට දෙවියන් වහන්සේව මුණ ගැස්සුවේ මම හිතනවා දැන් මට හිතෙනවා දෙවියන් වහන්සේ තමා අපි දෙන්නටම හරි දේ හරි විදියට පෙන්වලා දීලා අපි දෙන්නව මුණගැස්සුවෙ කියලා දෙවියන් වහන්සේට ස්තූති වේවා
    මේක මගේ ජීවිතේ ලොකු සාක්ෂියක් දෙවියන් වහන්සේට ස්තූති වේවා ❤️🙏❤️🙏

  • @lalanihannadige3748
    @lalanihannadige3748 ปีที่แล้ว

    ස්තුතියි පාස්ටර් මේ විදියේ දේසනාවක් කළ නිසා බොහෝ කිතුනුවන් මේ තත්වය තේරුම් ගනියි
    යේසු පිහිටයි ස්වාමින්වහන්සේට ස්තුති වේවා

  • @kumarimishal7231
    @kumarimishal7231 10 หลายเดือนก่อน

    පාලකතුමනි අද වර්තමාන සභාවන් තුල සිටින බොහෝ දෙනාව යක්ශයා විසින් ශූක්ශම ලෙසින් දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න උපයෝගි කරගෙන තිබෙන තවත් එක් පැතිකඩක් තමයි මේ අනියම් පෙම.බොහෝ සභාවල මං දකිනව😢 ඒක දුකකට කරුනක්.වඩාත් දුකට හේතුව නම් සභාපාලකවරු මේ සම්බන්ධව කතා නොකිරීමයි!! ඔබ මේ කරන දේට බොහෝම ස්තුතියි ....දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක්වා ..යේසු පිහිටයි ...🙏🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මහිමය වෙිවා අද දවසේ වචනයට ඉස්තුති යි ⛪⛪✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว +1

    ආමේන්.. 🙏🙏♥️♥️✝️✝
    මේ කාලෙට අවශ්‍යම පණිවිඩයක් වගේම ඉතාම පැහැදිලි ඉගැන්වීමක්..
    මෙවැනි ඉගැන්වීමක් බොහොම අඩුයි ..
    ගොඩාක් ස්තූතියි පාස්ටර් ...
    ජේසු පිහිටයි පවුලේ සියළු දෙනාටම....

  • @rumeshpriyankara6657
    @rumeshpriyankara6657 ปีที่แล้ว

    Thank you Jesus' in God I trust God bless you paster

  • @malkikavindya1886
    @malkikavindya1886 ปีที่แล้ว

    Thanks paster me vage deva පණිවිඩයක් දුන්නට..mage දෙවියන්ට ස්තුති වේවා . .

  • @Kusum.1984
    @Kusum.1984 2 ปีที่แล้ว

    ස්තුතිවේවා ඔබතුමාට..හැමොා්ටම වැදගත් පණිවිඩයක් ..දෙවියන් වහන්සේ යහපත්..දෙවියන් වහන්සේට ස්තුතිවේවා ප්‍රශංසාවේවා

  • @chaweenahansani2616
    @chaweenahansani2616 2 ปีที่แล้ว

    මේ කාලයට ගොඩක් වටින පණිවිඩයක් පාස්ටර්.god bless u..

  • @erandabuddika9800
    @erandabuddika9800 2 ปีที่แล้ว +1

    Amen Amen 💕💕💕🙏🙏🙏🙏💕💕💕🌹🌹🌹🌹🌹💐💐💐💐💐Amen හාලෙලුයියා හාලෙලුයියායායා Thank you Pastor Thank you Pastor

  • @lizalinzi1587
    @lizalinzi1587 2 ปีที่แล้ว

    God bless you Pastor.loku sanaseemak labuna

  • @asggang7652
    @asggang7652 2 ปีที่แล้ว +3

    දෙවියන්වහන්සේට මහිමය වේවා ! ! !

  • @kumudu4487
    @kumudu4487 2 ปีที่แล้ว +6

    දෙවියන් වහන්සේට ස්තුතී වේවා
    ජේසු පිහිටයි පාස්ට
    මාත් ගොඩක් දේවල් වලට ඇබ්බැහි උන කෙනෙක්.
    එත් දැන් එ හැමදේම අත් ඇරියා. දැන් ලොකු සමාදා නයක් ලැබුනා

  • @AhmadAhmad-mn3sk
    @AhmadAhmad-mn3sk ปีที่แล้ว

    Hallelujah Hallelujah God bless you

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා වගේම වැදගත් පණිවිඩයක්..... ජේසු පිහිටයි පාස්ටර්🙏🙏🙏🙏🙏🙏

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @prasadilakmali4068
    @prasadilakmali4068 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏Dewiyan wahanseta prasansawewa❤❤❤❤❤ jesu pihitayi pastor 🙏🙏🙏🙏🙏

  • @sandiyakumari8557
    @sandiyakumari8557 2 ปีที่แล้ว +2

    ආශිද්වාදමත් දවසක් පාස්ට..යේසු පිහිටයි... God bless you & family all amen...amen....🙏🙏

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 ปีที่แล้ว +4

    ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් කරගන්න තීරණය කලා... ඔබට ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏

  • @anuweerasingha8697
    @anuweerasingha8697 2 ปีที่แล้ว

    දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා ස්තුති පාස්ටර් යේසු පිහිටයි

  • @champikasooriyabandara7799
    @champikasooriyabandara7799 2 ปีที่แล้ว +1

    Godaak hodi. Pastor..Jevethayata Godaak Watena Desanawak..Apa Sema denage paul jeevethaya Davedunge Margayan Gaman karannata Apata waram duna manawa. Piyanani..Jesu pihiti..Pastor..

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 2 ปีที่แล้ว

    දෙශනාවකට හොද අදහසක් ස්තුතියි පාස්ට ජෙසු පිහිටයි

  • @nilanthiperera6539
    @nilanthiperera6539 ปีที่แล้ว

    Thank you paster God bless you

  • @ashokafernando1747
    @ashokafernando1747 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත්..දෙවියන් වහන්සේට මහිමය වේවා..♥️

  • @nilushibandara7444
    @nilushibandara7444 2 ปีที่แล้ว

    Amen 🛐🙏

  • @lathalatha8181
    @lathalatha8181 2 ปีที่แล้ว

    Amen amen amen alaluya deviyange karunava labeva hsri adarshamath yakghavak amen pastor jasuphitai

  • @AhmadAhmad-xd1dp
    @AhmadAhmad-xd1dp ปีที่แล้ว

    Amen🙏🙏🙏🙏Amen

  • @piumikumari9834
    @piumikumari9834 2 ปีที่แล้ว

    ආමෙන් ප්‍රසංසා වේවා gurawa වේවා මහිමය වේවා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට තැන්ක්ස් pastor 🌹🌹🌹🙏🙏🙏🙏

  • @praveensilva3406
    @praveensilva3406 2 ปีที่แล้ว

    බෙහෙවින් ස්තුතියි දේවගැති තුමනි ❤️🙏

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว

    Amen Amen hallelujah thankyou pastor jesuspihitai 🙏♥️♥️♥️🌾🌾🌾🌾

  • @AjithKumara-zx6gz
    @AjithKumara-zx6gz 2 ปีที่แล้ว

    Amen Amen ...!!!

  • @sureshanisure9230
    @sureshanisure9230 ปีที่แล้ว

    ගොඩාක් වට්නවා 🙏🙏🙏

  • @chamaarik9496
    @chamaarik9496 2 ปีที่แล้ว +1

    ජිවිතේ බො හෝ දෙවල් වෙනස් කර ගත්තා පාස්ට ජෙසුපිහිටයි 🙏🙏

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Thanks pastor.. God bless 🙏 love Jesus Amen iamen

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว

    Thank you pastar mamath boho paukarapu papayata wetunu kenek mama de a hema deyakma ath jerala deviyan wahansege margaye yana kenek♥️♥️🙏🙏

  • @anushaniranjaniehewamanage462
    @anushaniranjaniehewamanage462 2 ปีที่แล้ว

    Amen ❤️❤️ Amen ❤️👍♥️❤️

  • @priyantipanandu9765
    @priyantipanandu9765 2 ปีที่แล้ว

    GOD bless you pastor Jesus

  • @anushaedrisinghe5521
    @anushaedrisinghe5521 2 ปีที่แล้ว

    amen hallelujah God bless you pastor

  • @priyantipanandu9765
    @priyantipanandu9765 2 ปีที่แล้ว

    Amen amen halaloyia

  • @roshannedagamuwageperera7035
    @roshannedagamuwageperera7035 2 ปีที่แล้ว

    Thank you pastor 🙏🙏 God bless you . love you so much. Thank you 💖💖💖

  • @shiranivithanaarchi3349
    @shiranivithanaarchi3349 2 ปีที่แล้ว

    Thanks pastor God bless 🙏

  • @lourdesbakley4079
    @lourdesbakley4079 2 ปีที่แล้ว

    Pastor me vage varadi karapu ministry (c
    Worship leader vage) karana kenekwa nawatha e sevayata ganna puluwanda? Ese nawatha sewayata gannavanam kopamana kalayak sitiya yuthuda?

  • @ashaudulani6890
    @ashaudulani6890 2 ปีที่แล้ว

    Amen

    • @chalanijayalakshi3421
      @chalanijayalakshi3421 ปีที่แล้ว

      මම ඒ දෙයින් ගැලවුනා faster ඒත් ඒ මනුස්සය මට කරදර කරනවා

  • @iroshankavindu462
    @iroshankavindu462 ปีที่แล้ว

    Pastar thumani obathumata kathakaranna puluwanda 😔🙏🙏🙏

  • @pushparanjani5307
    @pushparanjani5307 2 ปีที่แล้ว +1

    ගොඩක් වට්නව පාස්‍ට ජේසු පිහිටයි

    • @sandiyakumari8557
      @sandiyakumari8557 2 ปีที่แล้ว

      ආමේන් දෙවිපියාණනී ඔබට ප්‍රසංසා වේවා... ඔබට මහිමය වේවා....ගෞරවය වේවා...🙏🙏🛐🛐

  • @antonreginold2512
    @antonreginold2512 2 ปีที่แล้ว

    Amen jesu pihitai

  • @mariaperera4466
    @mariaperera4466 2 ปีที่แล้ว

    Amen hallelujah

  • @andikadissa7796
    @andikadissa7796 2 ปีที่แล้ว

    🙏ජේසු පිහිටයි පාස්ටර් ගොඩක් වටිනවා තැන්ක්ස්

    • @thilinimaduwanthi8658
      @thilinimaduwanthi8658 2 ปีที่แล้ว

      Mata Pastarge Palliyata Anna Ona.Mata Kiyanna koheda Thiyenne Kiyala Paster.

  • @surekadg9424
    @surekadg9424 2 ปีที่แล้ว +1

    Amen 🙏 🙏 🤲 ❤

  • @chandanalatha6319
    @chandanalatha6319 2 ปีที่แล้ว

    ආමේන් හාල්ලෙලුයා ස්තුති පියානනි ස්තුති පාස්ට ගෝඩ් බ්ලෙස් යු 🙏🙏🙏

  • @anulajayaweera5588
    @anulajayaweera5588 ปีที่แล้ว

    kithunwanta atyawashyama desanayak obata sthuthiy paster

  • @liyo6409
    @liyo6409 2 ปีที่แล้ว

    Praise the Lord

  • @ramyaksenevirathne7331
    @ramyaksenevirathne7331 2 ปีที่แล้ว

    Brother Holy trinity talk ed to me through you May God bless you abundantly Do please pray for me again

  • @RuchithaPrabath-kg2rw
    @RuchithaPrabath-kg2rw 8 หลายเดือนก่อน

    Jesu pihitaiii

  • @iresharanaveera6157
    @iresharanaveera6157 10 หลายเดือนก่อน

    thank you paster..

  • @dilectaperera6766
    @dilectaperera6766 2 ปีที่แล้ว

    Jesu pihitai ♥️🙏

  • @m.b.c.fernandofernando1272
    @m.b.c.fernandofernando1272 2 ปีที่แล้ว

    Pastar oyage nombare awanna puluwanda

  • @santhaanjianji54
    @santhaanjianji54 2 ปีที่แล้ว

    Amen 🙏

  • @nirukshifernando
    @nirukshifernando 2 ปีที่แล้ว

    God bless u pastor 🙏🙏🙏

  • @achalala6506
    @achalala6506 2 ปีที่แล้ว

    අමෙන් හාලෙිලු යා 🛐🛐👃👃

  • @jayanthimallika768
    @jayanthimallika768 11 หลายเดือนก่อน

    ස්තූතියි පාස් ට

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 ปีที่แล้ว

    ස්තූතියි පාස්ටර්,ශාලොම්

  • @tashilanisansala
    @tashilanisansala 2 ปีที่แล้ว

    Amen!

  • @seetharanjani7745
    @seetharanjani7745 2 ปีที่แล้ว

    Jesus pihitai .

  • @aeuelasher5871
    @aeuelasher5871 2 ปีที่แล้ว +1

    2 සාමුවෙල් 11:3දාවිත් ඇය ගැන විමසා බැලූ විට එක්තරා පුද්ගලයෙක් ඔහුට මෙසේ කීවේය. “ඇය එලියාම්ගේ දුව බැත්-ෂෙබා. ඇගේ පුරුෂයාගේ නම උරියා. ඔහු හිත්තී ජාතිකයෙක්.”
    --හිතෝපදේශ 5:15ඔබේම පොකුණෙන්ද ඔබේම ළිඳෙන්ද වතුර බොන්න.

  • @saliyadishanayakasaliyadis3458
    @saliyadishanayakasaliyadis3458 2 ปีที่แล้ว +1

    god bless you postet🙏

  • @wijesinghe1344
    @wijesinghe1344 2 ปีที่แล้ว

    Amen!!❤🙏

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @marynanayakkara5001
    @marynanayakkara5001 ปีที่แล้ว

    That’s qoute true what u say.

  • @piumalipramudika9404
    @piumalipramudika9404 2 ปีที่แล้ว

    Yesu pihitai

  • @lizalinzi1587
    @lizalinzi1587 2 ปีที่แล้ว

    Me hama deyakma Mama ath vinda mata galawenna avashyai namuth ayeth polabawanawa .Mama vinasha wela wage hageemak mata thiyenne.😢😢😢

  • @nethu.2012
    @nethu.2012 ปีที่แล้ว

    🙏🙏

  • @pushlarani9097
    @pushlarani9097 ปีที่แล้ว

    Pastor mata udawka one

  • @amaliperera7362
    @amaliperera7362 2 ปีที่แล้ว

    🙏♥️

  • @brijetherath6421
    @brijetherath6421 ปีที่แล้ว

    aniwaryen kiyanna ona panividayak thanks god

    • @Pastortyrone
      @Pastortyrone  ปีที่แล้ว

      අනියම් පෙම 💔 කරුණාවෙන් සම්පූර්ණ දේශනාවම අසන්න!!
      th-cam.com/video/-bkpUUHaeWM/w-d-xo.html

  • @مطلقالمطلق-ص6خ
    @مطلقالمطلق-ص6خ 2 ปีที่แล้ว

    Amin, godak, dawal, egan, gatha

  • @brijetherath6421
    @brijetherath6421 ปีที่แล้ว

    oba thuma watss app nadda sisterwa add kara ganba puluwanda mata loku prasnayak thiyanawa

  • @sajialwis7675
    @sajialwis7675 2 ปีที่แล้ว

    Jesus Christ amen

  • @deborapushpa8550
    @deborapushpa8550 8 หลายเดือนก่อน

  • @samsungcorprim9485
    @samsungcorprim9485 ปีที่แล้ว

    Pastor mata oyata katha karanna puluwanda

  • @lalinabayakoon5800
    @lalinabayakoon5800 2 ปีที่แล้ว +1

    😩😩😩😩😩💜😩😩😩💜🛐🕎✡️😩😩😩💜Mihiravi akka😩😩😩😩😩🙏🙏🛐🕎✡️💜😩😩😩😩

  • @brijetherath6421
    @brijetherath6421 ปีที่แล้ว

    paster mata obathuma samaga kathakarNna ona pleas mata call ganna puluwada

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 ปีที่แล้ว +1

    ආමේන් ආමේන් ආමේන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 ปีที่แล้ว

    🙏🙏🙏✝️✝️✝️

  • @Dananjanasanjeewanai
    @Dananjanasanjeewanai 2 ปีที่แล้ว

    Api a wage papayak karana kenekwa galawa ganne kohomada pastor a kena therum ganne naththan mn me prashne nisa godak duk widina kenek. Mta eyawa galawagena eya ekka lassanata jiwithe gewanne asai

  • @piyaseeliep9562
    @piyaseeliep9562 ปีที่แล้ว

    Dewa wachanaya tulin tawa tawath hadawata poshana weewa!!!!.

  • @Max-oh3ob
    @Max-oh3ob 2 ปีที่แล้ว

    ආමෙන්

  • @V.mVineetha-xi7sd
    @V.mVineetha-xi7sd ปีที่แล้ว

    Jasus phtaei fastar

    • @AnneMendis-k6c
      @AnneMendis-k6c ปีที่แล้ว

      Paster can I get your phone number

  • @chandanalatha6319
    @chandanalatha6319 2 ปีที่แล้ว

    සුවාමි පුරුසයා මැරුණු කෙනෙක් විවාහ නොවි සම්බන්ධ තාවයන් පැවැත්වීමත් වැරදියි නේද පාස්ට

  • @brijetherath6421
    @brijetherath6421 ปีที่แล้ว

    paster mata obathumath samaga katha karanna ona

  • @upalijiwana4616
    @upalijiwana4616 2 ปีที่แล้ว

    Pastor mn bedala inne kalin bedapu kenk dn mta awrudu 4 duvak innava e kasaden eyatath daruvo 2 innava eyagee nonanage aniyam sambandayak thiyenava kiyali eyava ath ariyee eth pastor dn ayeth eyage nona lagata eya yanava methanadi mn gatha yuthu theranaya mokkadda pastor jesus vansege namen mn kala yuthhe mokadda pastor,

  • @sssppp2639
    @sssppp2639 2 ปีที่แล้ว

    Pastor I have problem i want to talk with you, and how can i contact you?

  • @ajanthawarnakulasooriya5757
    @ajanthawarnakulasooriya5757 ปีที่แล้ว

    Amen God bless you pastor

  • @marynanayakkara5001
    @marynanayakkara5001 ปีที่แล้ว

    Amen

  • @chamindakumara2782
    @chamindakumara2782 ปีที่แล้ว

    Amen