මගේ පපුවට හ‍ොදටම දැනෙනවා මට ලැබෙයි කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 251

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 3 ปีที่แล้ว +8

    පින් වන්ත අම්මේ අප තාථාගත බුදු පියානන් වහන්සේ සරන ගිය ඔබට ජයෙන් ජය ලෙබෙනවාමයි..බුදු ගුන අනන්තයි !!!!උතුම් තෙරුවන් සරනයි උතුම් නි වනම වෙත්වා පින්වත් අම්මේ මාගේ නමස්කාරය වෙවා ඒ උතුම් සද්දාවට....

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +24

    අම්ම්ටත් දරුවන්ටත් සතුට වෙනුවෙන් අම්මාට නිවසක් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +1

    බුදු දහම කියන්නෙ සියලු සත්වයන් වෙනුවෙන් දේශිත දහමක් ........බුදු රජාණන් වහන්සේ විශ්වයේ බිහිවූ උතුම්ම නායකයෙක්.........මේ බව බුදු දහම හැරයන අයට දහමින් ප්‍රයෝජන නොගන්නා අයට මේ මව අාදර්ශයක්......තෙරුවන් සරණ මේ වගේ අයට දිවා රෑ ලැබෙනවා නියතයි.......තෙරුවන් සරණයි...

  • @tharukadevinda2035
    @tharukadevinda2035 3 ปีที่แล้ว +22

    ඇය බුදුන් දැක නිවන් දකින්න වාසනාව ශක්තිය ලැබේවා බුදුසරණයි අම්මෙ 🙏🙏🙏🙏🙏🙏

  • @WA-vc5mg
    @WA-vc5mg 3 ปีที่แล้ว +29

    රටට වටින දරුවන් බිහි කරන අම්මා .දමිළ වුනත් අපේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ යන අම්මා ඔබට හරි යනවා .දැන් මුනත් එළිය වැටිලා

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +13

    කැලුම් මහත්තයෝ පලවෙනි වතවට මේ අම්මාව දැක්කට වැඩියෙ දැන් අම්මා ලස්සන වෙලා මම හිතනවා එයාගේ බලාපොරොත්තු නිසා එයා සතුටට පත්වෙලා ඉන්නෙ ඔබතුමාට ශක්තිය දාහිර්ය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

    • @kumudinirenukawickramasing4116
      @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว

      මමත් ඇත්තටම හිතුවා ඒක
      බලන්න මිනිස්සුන්ට අවශ්‍ය කන්න බොන්න නෙවෙයි හිතේ සතුට ඒ අම්ම දැන් ඉන්නෙ positive mind එකේ ඒකයි ඒයා ලස්සන වෙලා ඒකෙන්ම ඒයාගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට වෙනව

  • @jayanijayani691
    @jayanijayani691 3 ปีที่แล้ว +16

    ජයවේවා!! බුදු ගුණ අනන්තයි!! ඔබ‍ගේ සියලු ප්‍රර්ථනා ඉටුවේවා!!❤

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 ปีที่แล้ว +1

    ජීව්තේ සියලු බාධක බිදගෙන සත් ගුණවත් දරුවන් ලොවට පුදන්නට මේ අම්මා දරණ වෑයමට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ම ප්‍රාර්ථනා කරම්...බුදුන් දැක නිවන්න දකින්නම ප්‍රාර්ථනා කරම් රත්තරන් අම්මේ ඔබට ..❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 ปีที่แล้ว +1

    ඒ අම්මට තෙරුවන් සරනේ ආශිර්වාද ලැබේවා. (මල්ලි හරිම වැදගත් මේ වැඩසටහන් වල දිනයක් සදහන් වෙනවනම්.)ඔබට ජය

  • @nishanthibatuwangala7541
    @nishanthibatuwangala7541 3 ปีที่แล้ว +19

    ඔබතුමියගේ ධර්ම අවබෝධය ඉක්මන් බවයකම නිවන් පිණිසම හේතු වේවා!!!

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +13

    අනේ වාසනාවන් මට හරි සතුටුයි කැලුම් මහත්තය උදව් කරන හැමෝටම මතු මතු නිවනිම් නිවී සැනසේවා ඉක්මනට ගේ හදාගන්න udau ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @RANi-e4d
    @RANi-e4d 3 ปีที่แล้ว +3

    සාදු. සාදු. සාදු.. 🙏මට. නම්. ගොඩාක්ම. සතුටුයි. ❤❤අද. නම්. රෝසමලක්. වගේ. මුණ 🌺උදව්. උපකාර. කරන. සියළුම. දෙනාටම. ආත්මයක්. ආත්මයක්. පාසා. පින්සිදු. වේවා. 🙏🪔බුදුසරණයි.

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +19

    මම දකුණු. TV එකේ මම බලපු වටිනාම විඩියෝ එකක්.. බලන්න අපේ මිනිස්සුන්ට තෙරුන් ගන්න බැරි ගොඩක් දෙ ඉගෙන තියෙනවා . ඔයාට සසරේ නිවන් දකින්නට හෙතු සැකසේයි

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +12

    දුක් වෙන්න එපා සොයුරිය ඔබට අනිවාර්යයෙන් කවුරු හෝ පින් වතෙකු උදව් කරාවී tv දකුණ කැළුම් මහත්තයට ගොඩක් පින් මේ කරන උදව් උපකාර වලට බුදු සරණයි !!!

  • @siryalatha8274
    @siryalatha8274 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි.සියලුදෙනාටම පිරිසුදු චේතනා.ගෙනදෙයි වසනා.අවංක හදවතක් තියෙන්නේ සහෝදරිය. ඔයාට කිසිදවසක වරදින්නෙ නැ ධාර්මිකව ජීවත්වෙන නිසා ධර්මයෙන් ඔබව රැකදෙනවා හොදට ධර්මය අවබෝධයක් තියෙනවා.මට ඔබ ගැන කියන්න වචන නැ.ආඩම්බර යි මට බුදුගුණ සත්‍යයි.මේ උදව්උපකාරකරන සියලුදෙනාටම විශාල පිනක්.සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.බුදුසරණයි.

  • @htcdesere5778
    @htcdesere5778 3 ปีที่แล้ว

    Dear ඔබට බුද්ධගයාව ගැන හොඳ දැනුමක් තියනවා හරිම සතුටුයි tharuwan saranai අම්මට

  • @dilkinirasha2094
    @dilkinirasha2094 3 ปีที่แล้ว

    tvදකුණ ඔබ තුමන්ලාගේ මෙි සත් කිුයාව හේතුවෙන් එතුමිය එ් කරන්නාවූ පුාර්ථනාවන් එ් අාකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වෙිවා පතමි.තෙරැවන් සරණයි.

  • @udaralakshitha7321
    @udaralakshitha7321 3 ปีที่แล้ว

    🙏බුදු ගුණ සත්තයි ඒ සත්ත්‍යනු බාව බලයේන් මේ අම්මගේ හිතේ තියන දේ හරියා කාරව ලැබේවා, මේම දේවල් කරන ඔබ තුමාට තුනුරුවන්ගේ ආසිර්වාදය ලැබේවා, 🙏🙏🙏

  • @beetanandani243
    @beetanandani243 3 ปีที่แล้ว +22

    ඔය ඇවිත් ඉන්නේ දේවදූතයෙක් කැලුම් මහත්තයා එතුමා ඔබ වෙත යොමු කළේ මේ මිහිතලයට දිවැස් යොමා සිටින දෙවිවරු ඒක තමයි ඇත්ත ගුණගරුක මිනිස්සුන්ට දෙවියෝ උදව් කරනවා සාදු සාදු සාදු

  • @rasrajapaksharasrajapaksha5125
    @rasrajapaksharasrajapaksha5125 3 ปีที่แล้ว +2

    ඒ අම්මා ආගම දහමට හරිම ලැදියි බුදු ගුන අනන්තයි......
    අනේ මෙවන් අයට පිහිට වෙනඔබ තුමාටත්අනිත් සියලුම දෙනාටත්
    තෙරැවන් සරණයි !!!!"""";;;;

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +30

    ඔයා බෞද්ධ අයට ලොකු පණිවිඩයක් දුන්නා ඔයාට විශ්වය ආශිර්වාද කරනවා

  • @tharukadevinda2035
    @tharukadevinda2035 3 ปีที่แล้ว +13

    Tv දකුණ ඔයාලත් මාර චැනල් එකක් අපි ඔයාලට මාර ආදරෙයි මේ වගේ අයට සරණක් වෙනවට

  • @ramalovelyfamily9424
    @ramalovelyfamily9424 3 ปีที่แล้ว +2

    නොදන්න දේවල් ගොඩක් දැනුවත් උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මැරෙන කොට දේපල ගෙනියනවනම් අද අපිට කෝ ඉන්න තැනක් 💪💪ඒ වචන පෙල මාරම හැගීමක් තියෙන්නෙ ,😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔🤔🤔🤔🤔🤔🤔

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +31

    එයා භාවනා කරන නිසා එයාට දැනේනවා අමිමා ඔයාට වරදින්නේ නැහැ.තෙරුවන් සරණයි

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 2 ปีที่แล้ว

    ඔබ තුමා හරිම ලස්සනට ප්‍රෝගැම් එක කරනවා හරිම වටිනා කාලෝචි වැඩසටහනක් ඒ වගේම මේ අම්මටත් තෙරුවණ් සරනයි

  • @tharukadevinda2035
    @tharukadevinda2035 3 ปีที่แล้ว +26

    අපේ බුදු දහම හරියටම තේරුම් අරන් ඉන්න දිරිය කාන්තාවක්

  • @kumaripna4131
    @kumaripna4131 3 ปีที่แล้ว +3

    ඔයාට ඒ විස්වාසයක් ඇතිවෙලා තියෙන්නේ ඔයා රකින බුදු දහම නිසයි.ඔයා නිවැරදි මාර්ගය හොයාගෙන යන්නෙ ඒ මාරගයට වැටිලා ඉන්නෙ .කොහෙටවත් හැරෙන්න එපා කෙලින්ම යන්න .ඉදිරියටම යන්න

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +3

    සත්‍යයේ සතුට ලැබේවා
    තෙරුවන්සරණයි
    පින්වත් දානපතියන්ට
    බොහොම පිං. පතන බෝධියකින් නිවනින් සැනසේත්වා

  • @natasharosa1726
    @natasharosa1726 3 ปีที่แล้ว +2

    මේ වගේ මිනිසුන් තමයි රත්තරන්
    අපිට ජාතිභේදය වැඩක් නෑ
    හදවත හොඳ අවංක මනුෂ්‍යයෝ අපට ඕන ඔයාට ගෙයක් අනිවාර්යෙන් ලැබෙනවා
    තෙරුවන් සරණයි

  • @chandaniwijethunge3181
    @chandaniwijethunge3181 3 ปีที่แล้ว +21

    ජිවිතය සිතු පරිදි දරුවන් සමග ගෙවන්නට ලැබෙිවා.🙏🏻උදවි උපකාර කරන සැමටම පින් ලැබෙවා🙏🏻

  • @bnimy
    @bnimy 3 ปีที่แล้ว +16

    උදව් කරන්න වටිනව ඇත්තටම ඒ අවන්ක කමට

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය !අනන්ත බුදුගුණ බලයෙන් ඔබගේ සියලුම යහපත් ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉටුවේවා ! චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !තෙරුවන් සරනයි

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 3 ปีที่แล้ว

    බුදු .සරනයි ඔබලාට නිදුක් නිරොගි සුවය ........මල්ලි ..ඔයා ..හොඳ ..දෙයක් ..කලෙ....බුදු සරනයි ඔබ සියලු දෙනාටම..මම ඔලබොඩුවෙ shelton සේනාධීර

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +11

    බුදුසරණයි
    කැලුම් පුතේ
    ජාතිය නෙවෙයි අගය කලයුත්තේ
    මනුස්සකම
    ජය පතනවා සොයුරිය ඔබ‍ට

  • @kumudinimapitiyage4156
    @kumudinimapitiyage4156 3 ปีที่แล้ว +8

    හරීම සිතිවිල්ල එක තමයි
    ඔබට ජය නියතයි බුදු සරනයි

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම හොඳ පැහැදිලි කිරිමක්

  • @ශ්රීසද්ධර්මය-භ9ර
    @ශ්රීසද්ධර්මය-භ9ර 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මා. ඔයාට වරදින විදියක් නැ ඔයා සිතන පතන ආකාරයටම සාර්ථක වේවා. උතුම් නිර්වාන අවබෝ්ධය ලැබීමට තවතවත් අභිධර්මය ඔය දෙසවනට අසේවා. ප්‍රඤ්ඤාව පහල වේවා.

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว +9

    මේ අම්මට උදවුකරන හැමෝටම හුගක් පින් අසරන මවක් හිත හොදකෙනෙක් ඵයා. බු ස ඔයාලට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +2

    ඇත්තටම උතුම් කෙනෙක් වාසනාවන්තයි ආදරණීය ඔබ සැමටම සම්මාසම්බුදු සරණයි

  • @donmunasinghe7354
    @donmunasinghe7354 3 ปีที่แล้ว

    මෙම මෑණියන්ටත්, උදව් උපකාර කළ සියලු දෙනාටත්, උතුම් නිර්වාණය ම අවබෝධ පිණිස හේතු වාසනා වේවා!!!

  • @enokapriyadarsani6700
    @enokapriyadarsani6700 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට මෙ සහොදරියට හරියනවා තෙරුවන් බලයෙන්

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      බුදුන් වදින නංගි මට වැරදුනාත්මාගෙ නංගියේ ඔයාට වරධින්නැ

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      ඇස් වලට කදුලු උනනවා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      මෙතුමා හරිම නිහතමානි චරිතයක් අනෙ දෙයක් දෙන්න එපා ඒත් තෙරුවන් සරණයි කියන වචනයට අන් ලයික් දාලා පවුපුරවාගන් එපා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      ඔයාට අද පොයදවසෙ මම සාදු සාදු සාදු කියනවා ඔයාට මෙතුමාට දිර්ඝ යුෂ ලැබේ වා

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว +2

    අපේ බුදු දහම වටිනාකම තේරුම් ගත් ඔයාට තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා

  • @indikaharsha996
    @indikaharsha996 3 ปีที่แล้ว +2

    Meyata pihita wena siyalu denatama budusaranai . Devi pihitai

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏✍✍❤❤❤❤❤🙏🙏🙏🙏kelum sir obathumata godak pin me asarzna ammata udaw kirima gana me amma tail unath .sihala ape minisuntath wada lokuma awabodayak thiye a zmma hodata igena gatthanam ada lokuthenaka...... hoda ugath kamak thiyanawa god blass you zmme obathumiyata

  • @ravindrarathnayaka8802
    @ravindrarathnayaka8802 3 ปีที่แล้ว

    Amma oya hariyata hari budu sarana hera wena pihitak netha. Budu saranai. Devi pihitai..

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 3 ปีที่แล้ว

    මමත් නාවලපිටියට කිට්ටුව ඉන්නෙ.අපිත් දුප්පත් තමයි .ඒත් බොන්නෙ නැහැ ප්‍රශ්න ආවා කියල .ලන්කාවෙ ගොඩාක් ගොබ්බයෝ අරක්කු වලට සිගරැට් වලට වියදම් කරනවා .ලෝකේ ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්නවා .ගොඩාක් සන්තෝසයක් දැනෙනවා.ඔයා වගේ අසරණ අය බුදු සරනින් යහපතක්ම වේවා

  • @tharukadevinda2035
    @tharukadevinda2035 3 ปีที่แล้ว +8

    මේ අම්මට පුලුවන් තරම් ඉක්මට ගෙයක් ලැබේවා

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +4

    දමිළ අම්මා ගේ සිරියවන්ත මුණ ❤ .ඉක්මනින් නිවසක් ලැබේවා

  • @saumyalakmali9484
    @saumyalakmali9484 3 ปีที่แล้ว +1

    හැම කාන්තාවකටම ආදර්ශයක් ඔබ.ඔබටත් සිය පවුලටත් තුනුරුවන් සරණයි.

  • @padmakumari2816
    @padmakumari2816 3 ปีที่แล้ว +2

    අම්මා ගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා තෙරුවන් සරනයි

  • @damayantipb4417
    @damayantipb4417 3 ปีที่แล้ว +5

    කැලුම්...සර්..කියන්නේ...දේවී..කේනේක්...උදවු.කල..සියලු.. දෙනාටම...ගොඩක්.. පීන්

  • @nandanidisa1031
    @nandanidisa1031 3 ปีที่แล้ว +2

    මම ප්‍රර්ථනා කරමි මෙ අමිමාගෙ සියලුම බලාපොරොත්තු ඉටුවේවා , බුදුසරනයි

  • @tharukadevinda2035
    @tharukadevinda2035 3 ปีที่แล้ว +9

    නිවන් දකින ශක්තිය ලැබෙන්න ඕනි

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 3 ปีที่แล้ว

    මමත් දකුණු ටීවී එකේ බලපු හොඳම වීඩියෝ එක අපේ බෞද්ධ මිනිසුන්ට වෙත ඉගෙන ගන්න ගොඩාක් දේ ඒ අම්මා කියලා දුන්නා දීර්ඝායුෂ ලැබේවා ඒ අම්මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว

    Sthuthi wayawa loku adarswath me sahodarya......siyaluma sithum pathume ista wewa.🙏🙏🙏.adarei udau karana ha.siyaluma denata...budu sarani. 🙏🙏🙏❤❤❤❤

  • @Lanka-j3i
    @Lanka-j3i 3 ปีที่แล้ว

    ස්තූතියි මේ වැඩ සටහනට දැකපු හොදම වැඩ සටහනක් 👍
    🙏🙏🙏

  • @iranganirathnayaka1383
    @iranganirathnayaka1383 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං මල්ලි ඔයාට බුදු සරණයි

  • @nandaynanday9551
    @nandaynanday9551 3 ปีที่แล้ว

    Ane sadu sadu sadu pau labewa siyaluma dawal 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksmanvijesuriya8186
    @laksmanvijesuriya8186 3 ปีที่แล้ว

    හරිම.වැදගත්කතාපෙලක්.තෙරැවන්සරනයි
    දකනටිවි

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    Utum dhanya dharmya danyamai oba lokyata dune Amurthayamai this is our Lord budha words 🙏🙏🙏

  • @aselaasela9719
    @aselaasela9719 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ලාට බොහොම පිං 🙏
    සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටුවේවා.. තෙරුවන් සරණයි 🙏
    බුදු ගුණ අනණ්තයි..🙏🙏🙏

  • @sajithlahiru9115
    @sajithlahiru9115 3 ปีที่แล้ว

    දමිල උනත් උතුම්වු නිර්මල ධර්මය හදවතින් අවංකව වැද පුදත්දි ඒ සියලුම දෙවල් දැනෙනවා සහොදරිය නුබට වරදින්නැ ඔබ වගෙම තමයි මගෙ හැම දුකක්ම කිව්වෙ අපෙ බුදු රජානන් වහන්සෙට තමයි මගෙත් පනවගෙ මගෙ ඒ උතුම් වු ධර්මය

  • @palitajaysiri3530
    @palitajaysiri3530 3 ปีที่แล้ว +1

    මෙතෙක් බලපු විඩියොවලි හිතටවැදුනු හොදම විඩියොඑකක්🙏🙏🙏🙏🌷🌷🌷

  • @ccsrilankacc9698
    @ccsrilankacc9698 3 ปีที่แล้ว +2

    A ammata budusarani gayak hadadana puluwan Aya udwukarana

  • @pradeepaperera6754
    @pradeepaperera6754 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️🌷
    තෙරුවන් සරණයි අමිම .

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +2

    Paw sundara shinsaka kanek oba yatisetha thibena deema etuwenawa💕💕💕💕👍👍👍👍

  • @priyankasapugoda5850
    @priyankasapugoda5850 3 ปีที่แล้ว

    Ma Amma gen.apitath igana ganne godak dewal thiyenewa harima buddimath Amma.kenek kohoma hari ma ammata geyak hada denne godak pin

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +1

    Man balapu hodama watina video eka ...goodk hoda amma kenek..

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +2

    කැළුම් මහාතාටත් උදව් කරන ඔබ සියලු දෙනාට උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    Excellent talk about Buddha darshnya 🙏🙏🙏 😍

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරනයි ..
    ඔබට ගෙයක් ලැබේවා ....

  • @palitajaysiri3530
    @palitajaysiri3530 3 ปีที่แล้ว

    Budusaranin ammata geyak lebewa labewa labewa💖💖💖👌🌞🌞

  • @wmsriyaniekanayake9791
    @wmsriyaniekanayake9791 3 ปีที่แล้ว +2

    කොච්චර අගහිකම් මැද ඉදගෙන වුණත් ඇය කතා කරන්නෙ පටු පරමාර්ථ ඇතිව නෙවෙයි. ඔයා හරිම බුද්ධිමත්. ඔයා ට වරදින්නෙ නැහැ අම්මෙ. මේ vedio බලද්දි දෑස් තෙමෙනවා.

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

    Ammata dirgausa labewa niduk wewa nirogi wewa suwapath wewa tv dakunata jayawewa budu saranai devi pihitai

  • @jagathsiriwardana1284
    @jagathsiriwardana1284 3 ปีที่แล้ว

    Budusaranin siyalu prathana ituwewa amme

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +1

    ඔයා ගේ බලාපොරොත්තු ඉටු වේවා ,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඔයා ට උදව් උපකාර දීන් ලැබේ වා ,,,,,,,,,,

  • @udenisujeewa5438
    @udenisujeewa5438 3 ปีที่แล้ว

    බුදුසරණයි අම්මාට පුර්තනා සියල්ලම ඉටු වෙවා

  • @maneldeepanjalee5824
    @maneldeepanjalee5824 3 ปีที่แล้ว

    Aniwaryen atta kathawa budu saranaii obata. Egenagatte nathi unata samaje hoda dakeemak thiyenawa sadaranaii kathawa..bs

  • @udenirasika6658
    @udenirasika6658 3 ปีที่แล้ว +2

    එයා දමිල නෙවෙයි.බුදු දහම තේරුම් නොගත් අපි තමයි දමිල..🌺🌺

  • @upuldammika8829
    @upuldammika8829 3 ปีที่แล้ว

    අනේ අම්මා ඔයා මේ ආත්මේ දුක් විද්දට මතු ආත්මයක නිවනට ලන්වේවි.....

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 3 ปีที่แล้ว +2

    Budu Saranai Amme.kelum.mahthtayatah.samma.sambudu.saranai🔱🔱🔱

  • @seryanijaythilaka8756
    @seryanijaythilaka8756 ปีที่แล้ว

    ani.ammata.budusaranai.godak.sathutui.oba.gana.

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Ow attatma ammtta mahattayawa hodatama viswasa hitila budu saranai aniwaren ammata geyak labenawa budu saranai❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Matt ada idala deviyanta kiuwe me ammage wacana kaget panuwata hodatama terenawa budu saranai❤❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍

  • @salanijayathilaka7581
    @salanijayathilaka7581 3 ปีที่แล้ว

    Wasanawan hari wasanawan......
    Jeewithe.. jaya sathuta aran oba demala sanskruthiyaka haduna gahaniyak unath... jeewithe habeyatharthaya hodin awabodakaragena inna akama obewasanawai...

  • @dilrukshiiroshakw2414
    @dilrukshiiroshakw2414 3 ปีที่แล้ว +4

    Upakara Kala Samara budu saranai

  • @priyaperera4787
    @priyaperera4787 3 ปีที่แล้ว

    Me ammata nam kawadawath varadinna epa deviyane.budhungesaranin oyata hariyanawamayi..oyatatheruvan saranayi..harima dààrshanika amma kenek👌👌👍👍💘💕👍👏👏🙏🙏🌷🌷🌹🌹

  • @nilanthikumarapperuma8218
    @nilanthikumarapperuma8218 3 ปีที่แล้ว

    ඇත්තම ඇත්ත . ඔබ කරන්නේ රටට ඉතාමත් යහපත් දේවල් . දුප්පත් අහිංසක අය ගේ ජීවිත ගැන සමාජයට ඉදිරිපත් කිරීම ඉතාම හොඳ කටයුත්තක්. බෝහෝ ඉදිරිපත් කරන දේවල් උසස් සමාජයේ ජීවත් වෙන අය ගැනයි. අපි ඉතාම අගය කරනවා මේ කටයුත්ත.

  • @priyawijesundarapriya6497
    @priyawijesundarapriya6497 2 ปีที่แล้ว

    Balanna oya parisarayen ahena sundaratwaya2siyotunge nadaya deviyan budun obalata asirwada karanwa t.v. dakunata jayawewa💞💞💞

  • @champikapriyangani4161
    @champikapriyangani4161 3 ปีที่แล้ว +2

    Oyage parthanawa itu wena saththai budusarani

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +4

    It’s truth sister good luck 😍🙏🙏🙏

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +1

    🤔👂බුදුසරණයි අම්මා 👍🏻

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว

    Taruwan saranai t v dakuna malliyo aya Ammaga katawa saha mulenma attha katawa sathadawanawa taruwan saranai sitana patuman etuwewa satara warama devi pehitai hada watima paratan karamai 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +1

    Hodata me zmma igenzgaththansm zda me zmma loku thanakai hoda buddimath molayak paw me zmmata kawadawzthwarafinne ne lassana snagathYak sir obathumata god blass

  • @KumariKumari-yl5hg
    @KumariKumari-yl5hg 3 ปีที่แล้ว +1

    Budu saranai කැලුම් mahthyata

  • @indraniekumbukage7307
    @indraniekumbukage7307 3 ปีที่แล้ว

    Best dialogue please give contact

  • @dona3harima.lassne367
    @dona3harima.lassne367 3 ปีที่แล้ว

    👏wow...lassani Budu.sarani

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    No no Kelum budha darshnya for everyone dakinnai darmya desana kala budupeyanan wahanse 🙏🙏🙏 Gita sansarn medium Niwan sampath lebewa 🙏🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 3 ปีที่แล้ว

    Harima lassanai ahinsakai nangi theruwan saranai ❤❤❤❤

  • @zunemob6611
    @zunemob6611 3 ปีที่แล้ว

    BudusaranainangiHarisahutui