Dear Pastor Tyrone, Oya me karanne maha loku sevayak. Ahinsaka athmayan, ape sahodara sahodariyange jeevitha, godak boruven, vanchaven galavanava. Deviyange namaya vikunana salesman la hamathanama. You are truly blessed. Thank you Mighty God Jesus christ. We are receiving good.
Amen pastor amen deviyane oba wahanset prasaansa wewa me pastor ma thula musassapu nesa pastor obata thawa thawa deviyanage asirwayaya wewa atapata thawa thwath dewa wachanaya lebewa mata adi pastor oyage wachana ahanna lebune oyage sabawa koheda mata kiyanna sthutey suwamini prasansawewa
Anointed teaching 🙏 Pastor please do some teachings about rapture, the second coming of Jesus' and what happens to the soul after death according to the Bible.
Jesu pihitai pastor.harima watina deshanayak.thank you pastor.mama pastor wa adura gaththe TH-cam eken 6years before mama Dubai inna kota... Dewiyanwahnse pastor wa pudumakara lesa pawichchi karanawa.....dewakarunawa oba samaga wewa
Oba thuman kiyana ayagen ekkenek pastor jerom....ohu kriyakaranne sathan maginnam ai dewiyan wahanae mechchara ta mekata ida arinne....laksha gaanak mehema rawatenna denne ai...saamanaya manushyaya asaranai...a manushayain geewithe hamadaama pilithuru soyanawa....kohoma ho wewa maha polawe palamuwen geewath wenna ona neda.... godak prashna thiyenawa pastor pls reply
Thank you so much pator 🙏 pastor pls kiyanna mta sabawa mokadda ...⛪ eka koheda thiye mama sabawata enna harima kamathi...kihomada enne .... God bless you pastor 🙏
Thank you so much pastor for your correct explanation as a true God's servant.keep revealing those false prophets and teachings at this EndTimes.God will bless you abundantly. May God bless you.
OYA prasne guruthumani matath tiyee Api podi kale ape achchila Mala. Welimada AYALATA kawadawath Suba aranchiya thiya Yesu samidunge namawath ahal ne Pehedili Kar
හරියට සරලව තෙරුම් ඇතුව ලස්සනට දේව වචනය කියා දෙනවා ..ජේසු පිහිටයි පිහිටයි ෆාස්ටර් ❤🙏
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා .ඉතාම නිවැරදි පනිවිඩයක්.ස්තුතියි පාස්ටර් දේව වචනය නිවැරදිව අල්ලා නොගත් ඇදහිලි වන්තයින් වෙනුවෙන් පෙනීසිටිනවට.
Mge shabawe adera piti passe Bima edagana ennawa. Hallelujah🙏🙏🙏🙏🙏
Sthuthi guruthumani
Oba Apia ape desayata wasthuwak
Jesu pihitai saralawa terenawa pastor god bless you
Dear Pastor Tyrone, Oya me karanne maha loku sevayak. Ahinsaka athmayan, ape sahodara sahodariyange jeevitha, godak boruven, vanchaven galavanava. Deviyange namaya vikunana salesman la hamathanama. You are truly blessed. Thank you Mighty God Jesus christ. We are receiving good.
ආමේන් පාස්ට ඔබ තුමාට දෙවියන් වහන්සේ සත්‍ය එලිදරව් කල නිසා ස්තූතියි මමද ශක්තිමත් උනා දේව කරුණාව ලැබේවා ආමේන් ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️
සියලු ගෞරවය මහිමය ස්තුතිය ප්‍රශංසාව දෙවි පියාණනි ඔබ වහන්සේටම හිමි වේවා! (God bless you pastor 🙏)
ආමේන් ආමේන් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 දෙවියන් වහන්සේට ප්‍රශන්සා වේවා දෙවියන් වහන්සේට මහිමය වේවා ජේසු පිහිටයි පාස්ටර් .
Amen Amen Dewiyanwahanseta Prashanshsa weva 🙏🙏🙏
පුලුවන් හැම වෙලාවෙම දේව වචනය බෙදාගන්න පාස්ටර්.විශ්වාසය නැති වෙන්න යන බොහෝ අවස්තාවලදි මම ඔබ තුමාගේ දේශනා අහනවා.ඒ හැම වෙලාවකම නැවත දෙවියන්වහන්සේ තුල බැදීම අලුත් කරගන්න පුලුවන් තරමට ඔබ තුමාගේ දේශනා ඉතාමත් පැහැදිලි වටින විදියට දෙශනා කරනවා.ඔබට ජේසු පිහිටයි දේශනා කිරීමට ඔබ තුමාට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය තව තවත් ලැබේවා
🙏🏼🙏🏼😊 සියළු ප්‍රශංසාව දෙවියන් වහන්සේට .👆
මනුෂ්‍යන් සතුටු නොකර දේව වචනය වචනය ලෙසින් නිර්බීතව කතා කිරීම ගැන දෙවියනේ වහන්සේ ට ස්තුති නාරම්. ❤️❤️❤️💕💕💕💕💕
jesu pihitai paster.apita me dewal ugannawata...dewiyan wahanse obata ashirwada karana sekwa..
Thank you paster god bless you.
Amen Amen 🙏God Amen 🙏God Amen 🙏God Amen 🙏God Amen hallelujah 🙏 hallelujah 🙏 hallelujah 🙏
Amen God bless you
Jesupihitai pastor anarga deshanawak
God bless you pastor
ආමේන් හාලේලූයියා 🙌
God bless pastor
Jesu pihitai.
Great sermon god bless you pastor
ජේසු පිහිටයි පස්ටර් බොහොම ස්තුතියි
Well said, pastor. God Bless you.
amen🙏god bless you paster🙏
Amen🙏🙏🙏
Thanks paster deweyan wahanse oba samagai.
ස්තූතියි පියාණනි
උගන්වන දේ තේරුම් ගන්න බැරි අය වැරදි කමෙන්ට් දානවා ඒ අයට තේරුම් ගැනීමට බුද්ධිය ලබා දෙන්න දෙවියන් වහන්ස හාලෙලුයියා ආමෙන්
පාස්ට ලොකු පණිවිඩයක් ❤ දෙවියන්වහන්සේ ඔබව තවතවත් පාවිච්චි කරයි ජේසූ පිහිටයි පාස්ට
Praise the lord Thank you Jesus Thank you pastor ❤️❤️❤️❤️❤️
God bless you pastor 🙏
දේව ගැතිතුමනි නොදන්න්කම නිසා මනුස්සයො මොන තරම් මුලා වෙනවද? ආත්මයානන් වහන්සේ ඔබ තුලින් අපට මේ පැහැදිලි කිරීම කරනු ලබන්නේ මුලාව නොයන පිනිසයි....දෙව් ස්වාමිනී ඔබට ස්තුති මේ ආකාරයෙන් උගන්වන පිනිස තවත් ගුරුකම ලබාදුන මැනවි !!! ඔබ තුමන් ට සිය පව්ලේ සැමට දේව රැකවරණය ලැබේවා !!!
Amen pastor amen deviyane oba wahanset prasaansa wewa me pastor ma thula musassapu nesa pastor obata thawa thawa deviyanage asirwayaya wewa atapata thawa thwath dewa wachanaya lebewa mata adi pastor oyage wachana ahanna lebune oyage sabawa koheda mata kiyanna sthutey suwamini prasansawewa
Ps චන්න රාජපක්ෂ
Oba gena dewidunta prashansa wewa!!!! Oba weni dewadasayangena napuragen araksha karana men pray karami .
ගොඩක් සතුටුයි පාස්ට ...බොරුව මුලාව උගන්වනව ක්‍රිස්තියානි සමාජය තුල ඔබ වැනි දේව දාසයන්ව ශුදාත්මයාන් වහන්සේ පාවිච්චි කරමින් වැසි තිබෙන ආත්මික ඇස් විවර කරන බැවින් .එලසින්ම ශුදාත්මයාන් වහන්සේට බොහෝ සෙයින් ස්තුති වන්ත වෙනව මෙවැනි එළිදරව් වීම් උන්වහන්සේගේ දරුවන්ට නිදහස් කරන නිසා...ආදරණීය දෙවි පියාණනී සියළු දෙනාට මේ පණිවිඩය වැටහෙන ලෙස සියළු ආත්ම ස්පර්ශ කළ මැනව 🙏🙏
Anointed teaching 🙏 Pastor please do some teachings about rapture, the second coming of Jesus' and what happens to the soul after death according to the Bible.
Thank you very mush poster... god bless you
Amen Amen Amen 🙏 godak watina deshanawak thank you piynani
❤❤❤❤❤❤ ❤ ආමෙන්
නියමයි පාස්ටර් ❤ ජේසු පිහිටයි 🙏✝️
දේව වචනය ආයේ ඉතින් නියමයි.. ජය වේවා පාස්ටර්.. ❤️🥰💯
මේ ස්වර්ගික රහස් දැනගන්න ,තේරුම් ගන්න ස්වමින්වහන්සෙගේ ප්‍රඥාව ඕනී ..
❤ amen hale luiya 🙏
Jesu pihitay pastor.
සියළු මහිමයද ප්‍රශංසාවද දෙවියන්වහන්සේට මිස කිසිම මිනිසෙකුට නොව.
GOD BLESS YOU
දෙවියන් වහන්සේ මහිමය වේවා ❤🙏 ජේසු පිහිටයි පාස්ටර් 🙏 එය අපට ඉතා ගැඹුරින් පැහැදිලි කර දේව වචන තුලින් කියා දුන්නා ස්තුති පාස්ටර්
Amen jesupihitai pastor
Amen 🙏
Thank you thank you very much Pastor your explain, මං බලාපොරොත්තු වූ ආකාරයටම පාස්ටර් වැරදි ඉගැන්වීම් ගැන පැහැදිළි කළා
ජේසු පිහිටයි පාස්ටර්...
Amen hallelujah
Ame pastor oyage sabawa koheda theyenne
Amen, agree very true!
Amen pasansha wewa
amen oba wani dewa dasainta deviyan wahansege ashirwadaya wewa
Amen ❤❤❤
amen 🙏🙏🙏❤️❤️✝️
ස්තුති පාස්ටර් ඔයා ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Thanks pasta God bless you🙏
Thank you astor jjesu ihitai🙏🙏
God bless you pastor. Jesu pihitay 🌸🌸
Jesu pihitai pastor.harima watina deshanayak.thank you pastor.mama pastor wa adura gaththe TH-cam eken 6years before mama Dubai inna kota... Dewiyanwahnse pastor wa pudumakara lesa pawichchi karanawa.....dewakarunawa oba samaga wewa
Amen 🙏🏼
ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා ආමෙන් ජේසු පිහිටයි පාස්ටර් අනගි අනර්ඝ පණිවිඩයක් ❤❤❤🌹🌹🌹
ආමෙන්
Amen.....anrga iganveemak❤❤❤❤❤❤❤❤❤❤
Amen 🙏dewiyan wahansheta sthuthi wewaa
මගේපියාණනි.ස්තුති අමෙන් ❤✝️✝️✝️🌏♨️ මමඅනාගතවර්තුකියන.අය.ගැන.(උඩගුකම)..දෙවිපියාණනි ශුද්ධ ආත්ම මගපෙන්වාමන්නාවෙන්.මාශක්තිමත්කරාටස්තුති✝️🌐🍇🍇🍇🇱🇰🇦🇷❤️🙏.අමෙන්.පාස්ටජේසුපිහිටයි
🙏🙏🙏 දෙවියන් වහන්සෙට ප්‍රශංසා වේවා ජේසු පිහිටයි පාස්ටර් ❤❤❤❤❤
දෙවියන් වහන්සෙට ප්‍රශංසා වේවා ජේසු පිහිටයි පාස්ටර්
Thank you paster oba thumage t.po nam. eka denna puluwanda.
Oba thuman kiyana ayagen ekkenek pastor jerom....ohu kriyakaranne sathan maginnam ai dewiyan wahanae mechchara ta mekata ida arinne....laksha gaanak mehema rawatenna denne ai...saamanaya manushyaya asaranai...a manushayain geewithe hamadaama pilithuru soyanawa....kohoma ho wewa maha polawe palamuwen geewath wenna ona neda.... godak prashna thiyenawa pastor pls reply
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.
ස්තුතියි පාස්ට.
Oba thuman kiyana de pahadili pastor..eth apita danganna karunu keepayak thiyenawa.pastor ge deshanana walata sabawak thiyenawada sahabaagi wenna... ehema nathnam contact karanna widiyak....nodanna dewal danaganna kramayak....pls reply me
මම දන්න පාස්ට කෙනෙක් ඉන්නවා, පුටු කීයක් මාරු කලාද, ඇත්තටම අවුලක් තියෙනවා තමා. ඔයා හරි පාස්ට
Pastor සුසිල් ඕක කියලා දුන්නේ මගේ පව්ලේ අය එතනට ගියා මම සේරම අය නැවැත්තුව
Thank you so much pator 🙏 pastor pls kiyanna mta sabawa mokadda ...⛪ eka koheda thiye mama sabawata enna harima kamathi...kihomada enne .... God bless you pastor 🙏
Amen paster
God bless brother
Amen
God bless you pastor amen
Amen amen🙏🙏🙏🙏
ආමේන් ආමේන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා මෙවැනි ඉගැන්වීම් අපට දෙන නිසා බොහෝන ස්තුතියි පාස්ටර් දෙවියන් වහන්සේගේ බෝහෝ වූ කරුණාව අනුග්‍රහය සමාදානය නිරතුරුවම ඔබට ලැබේවා ජේසූ පිහිටයි
ඉහලින් එකගයි. ඇත්ත !!!
ස්තුතියි පාස්ටර්. මිනිස්සු මුලාවෙන් බේරගන්න කැප වෙනවට 🙏❤️
Poster mage sabahawath AOG. Mage nayakaya ohuge putuwa adahili wanthayata dena kenek, ewani ayath innawa. Obath ohugen igena gana arhi....
නෑ මම ඔහුගෙන් ඉගෙනගෙන නෑ! ඔබ කී කතාව පැහැදිලි මදි සහෝදරය
Wachanaya ganna sthuthiy pastor 🙏
Thank you so much pastor for your correct explanation as a true God's servant.keep revealing those false prophets and teachings at this EndTimes.God will bless you abundantly. May God bless you.
Amen 🙏🏼
දෙවියන් වහන්සේට ප්‍රසංෂා වේවා 🙏🙏🙏බොහොම ස්තුතියි පාස්ටර් මේවගේ දැනුවත් වීමක් කරාට.මොකද අපි නොදන්න දේ කොතෙක් තියෙනවද.ගොඩක් ස්තුතියි පාස්ටර් .දෙවියන් වහන්සේ තව තවත් ඔබ ව පාවිච්චි කළ මැනව.ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Pastor israyel yanawa nam apiwath sambanda karagena ekka yanna puluwan da jesupihitai
Amen ! Glory to God !
God bless you Pastor !
ආමේන්
Uba pastor kingslytada kiyanna ubala dawa dasayo namai yakku
OYA prasne guruthumani matath tiyee
Api podi kale ape achchila Mala.
Welimada
AYALATA kawadawath Suba aranchiya thiya
Yesu samidunge namawath ahal ne
Pehedili Kar
Amen hallelujah
දෙවියන් වහන්සෙට ස්තුති වෙවා පාස්ට හොද පැහැදිලි කිරිමක් ජේසු පිහිටයි ජේසුස් වහන්සෙට මහිමය වෙවා අමෙන් ❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම මහිමය මගේ දෙවියන්වහන්සේට පමනයි ඔබ වහන්සේගේ මන්නා වලින් දවසින් දවස අපව පොෂණය කරනවට ස්තූති පියානනි
ආමේන් ආමේන් හාලේලුයියා ජීවමාන දෙවියන්වහන්සේට සියලු ගෞරවය මහිමය ස්තුති ප්‍රශංසා වේවා 🙏🙏
යේසු පිහිටයි දේවගැතුමානි දෙවියන්වහන්සේ ඔබ සමගයි තව තවත් දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා
🙏📖️🙏📖️🙏📖️🙏📖️🙏📖️
Excellent pastor god bless you❤️😘
Pastor පැහැදිලි කිරීම නිසා ස්තුතියි.පුලුවන් හැම වේලාවෙම අපි හැමෝටම දේව වචනය උගන්වන්න බොහොම ස්තුතියි 🙏 ❤
ජේසු පිහිටයි බාස්ට යහපත් වූ පිළිතුරක්
Thank you Pastor for revealing all these God Bless you May God use you more to reveal the truth ❤
Good one aiye, explained clearly to the people those who believe the luxury setups inside the church is a blessing for us.
me sabawa koheda tiynne.