මට මගේ අම්මගෙ හදගැස්ම බලන්න බැරි වුණා... උබලවත් බලපන් මගෙ පුතේ.... | Dinesh Muthugala | Episode 38

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2024
  • Topic: 2026 උසස් පෙළ|සිංහල|ආරම්භක දේශනය|මව්බසේ අප්පච්චි|Sandun Asiri Arambawela
    Time: Jun 1, 2024 07:30 PM Colombo
    ♦2026 A/L _ සිංහල
    👉 පළමු කණ්ඩායම | පළමු දවස
    🎙 දේශක :-Sandun Asiri Arambawela
    -----------------------------
    🗓 2024-06-01 සෙනසුරාදා
    ⏰ රාත්‍රී 7:30ට👇
    Join Zoom Meeting
    us06web.zoom.us/j/4729969994?...
    Meeting ID: 472 996 9994
    Passcode: 2026
    👉 පන්තියට log වන විට ඔබගේ Email ලිපිනය type කරන්න.
    උදා:-kaveenpriyaboralessa@gmail.com
    අද පන්තියේ පළමු දවස බැවින් මෙම link එක share කිරීමට අවසර ලබා දී ඇත.
    අද දිනට පමණක් ඔබේ ඕනෑම නමකින් පැමිණිය හැකි නමුත් මීට පසු පන්ති සඳහා ඇතුලත් වීමට ඔබ අපට ලබා දෙන ඊමේල් ලිපිනය ටයිප් කරීම අනිවාර්යය වේ.
    නම හා දිස්ත්‍රික්කය සමග 2026A/L ලෙස 0774764165 අංකයට Whats App කරන්න..
    සිංහල "A" ගසේ බොහෝ පැණි දොඩම් තිබේ.
    එන්න කැමති අයට වට්ස් ඇප් සමූහය
    chat.whatsapp.com/FJFJzdOInYE...
    ගම වටේම share කරන්න...🔥
    / @sadunasiriarambawela
    you tube channel
    Thanks For Watching

ความคิดเห็น • 148

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  หลายเดือนก่อน +4

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @SandayaJayalath-iq8kt
    @SandayaJayalath-iq8kt หลายเดือนก่อน +41

    ගුරුතුමනි, ඔබ විසින් රැස් කරන පිං සතුටු සිතින් අනුමෝදන් වෙමි!!! උතුම් සම්බුදු ගුණ බලයෙන්, පසේ බුදුන් ගුණ බලයෙන්,රහතුන්ගේ ද තේජසින් සියලු රැකවරණය වේවා!!!!

  • @DevikasrathnayakaRathnayaka
    @DevikasrathnayakaRathnayaka หลายเดือนก่อน +20

    ඔබ වැනි උසස් උතුම් ගුරු පියෙකු අප රටට මහගුම සම්පතකි,අවංකවම මා දෙනෙතද කදුලින් තෙත් විය,මුළු මහත් විශ්වයේම ආශිර්වාදය රැකවරණය ශක්තිය නිරතුරුවම ලැබේවා 💐💐💐❤❤❤🙏

  • @sunilmalwala1701
    @sunilmalwala1701 หลายเดือนก่อน +42

    කඩයක් නොවී දන්සැලක් වූ මුතුගල සර්ගේ බයෝ පන්තිය ....❤❤❤

  • @nilanthigear9340
    @nilanthigear9340 2 หลายเดือนก่อน +22

    සුවපත් වේවා මුතුගල සර් ඇතුලු සියලු සිසුන්ට

  • @kusumltr2034
    @kusumltr2034 หลายเดือนก่อน +13

    ගොඩක්ම හොද ගොඩක්ම වටින මනුස්සකම තියෙන ගුරු පියෙක්.ආශිර්වාද කරනවා .

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv หลายเดือนก่อน +11

    ජාතියේ පිනට පහල වු ගුරුවරුන්. දීර්ඝායුස ප්‍රර්ථනා කරනවා. ඇස් දෙකට කදුලු ආවා

  • @chathurangikasandeepani9331
    @chathurangikasandeepani9331 หลายเดือนก่อน +15

    නිදුක් නීරෝගී චිර ජීවනය ලැබෙවා ගුරු තුමණි ඔබතුමාට.....🙏🙏

  • @user-dd2db8eo7p
    @user-dd2db8eo7p หลายเดือนก่อน +4

    සර් ගෙ හිතේ තාම ත් ඩොක්ට ර් කෙනෙක් වෙන්න බරි වීම ගන පුංචි දුකක් තියෙනවා වගේ .

  • @user-po3nm2fi3u
    @user-po3nm2fi3u หลายเดือนก่อน +4

    ඇස් වලට කදුළු එන ගමන් බලපු වැඩසටහනක් මේක 😢😢😢සර් ඔයාට බුදුසරණයි 🙏🙏🙏

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 หลายเดือนก่อน +14

    උදාරයි ....උදාරයි ....සර්......දීර්ඝායු වේවා .......!

  • @prabasaman354
    @prabasaman354 หลายเดือนก่อน +12

    සර් ඔබතුමා ලා වගේ අය තමයි දෙව්ලොව පිරී යන්නේ 🙏🙏🙏🙏🙏හැදු වැඩු දෙමාපිය දෙපල ට බොහොම පිං නිදුකින් වෙසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලබමින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹සර්

  • @user-mj8dy5uq1e
    @user-mj8dy5uq1e หลายเดือนก่อน +6

    මතු බුදුවන්න පෙරුම්පුරන ගුරු පියානනි ......ඔබට සම්මා සම්බුදු සරනයි

  • @wsanthamala8872
    @wsanthamala8872 หลายเดือนก่อน +7

    තව තවත් ඔවැනි දරුවන් විශාල ප්‍රමානයක් රටට දායාද කිරීමට ලැබේවා සර්ට දෙවියන් ගේ රැකවරණය ශක්තිය ලැබේවා

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA หลายเดือนก่อน +3

    කොහොමත් සර් දෙයක් කරන මනුස්සයට මෙලෝ දෙයක් කරගන්න බැරි උන් මඩ ගහනව. ඒ උන්ට පුලුවන් දේ සර්. බුදු සරණයි.

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 หลายเดือนก่อน +2

    ආයුබෝවන් මුතුගල සර් චිරංජයතු හැකියාවන් දියුණුවෙිවා

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 หลายเดือนก่อน +6

    අනේ සර් මං ඉන්නේ සවුදි අරාබියේ
    සර්ගෙ වීඩියෝ බලනවා
    මගේ ඇස් වලට කදුළු එනවා
    සර් මගේ දුව මෙ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්නවා
    මගේ එකම බලාපොරොත්තුව මගේ දුව සර්ගෙ පන්තියට එවලා අනාගතෙ වෛද්‍ය වරියක් කරවන්න
    මගේ බලාපොරොත්තුව විශ්ව මාතාව ඉෂ්ට කර දෙනවා
    මං රඹුක්කන අම්මා කෙනෙක්
    සර්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ❤❤

  • @dhammikawelagedara-lf4wb
    @dhammikawelagedara-lf4wb หลายเดือนก่อน +1

    සර් ඔබ තුමාට ගොඩාක් පින් බක්කුල මහා රහතන් වාහාන්සෙගෙ පිහිටයි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 หลายเดือนก่อน +1

    දේවත්වයට ලඟ උතුම් මිනිසෙක්..! ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! සියලු යහපත සතුට සැනසීම වේවා !

  • @udeshikagothami9674
    @udeshikagothami9674 หลายเดือนก่อน +2

    🙏🙏🙏oba thuma haduu waduu දෙමව්පියන්ට pin sidu wewa❤❤❤❤

  • @ariyanandaariyananda7756
    @ariyanandaariyananda7756 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. සර්ගෙ වීඩියෝ පුලුවන් වෙලාවට බලනවා. ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා.

  • @priyankanickperera9042
    @priyankanickperera9042 หลายเดือนก่อน +3

    හරිම අපුරුයි සර් ඒ සියලු දරුවන්ට මගෙන් ආශිර්වාද

  • @KavindhaGayan-gw8tp
    @KavindhaGayan-gw8tp หลายเดือนก่อน +3

    ආයේ උපමා නෑ සුපිරි සර් කියන්න වචන නෑ සර්

  • @sandyakumari7862
    @sandyakumari7862 หลายเดือนก่อน +1

    ඔබතුමා කරන මේ විශාල පුණ්‍ය කර්මයේ ශක්තියේ බලයෙන් සසර ගමන නිමාවන උතුම් ධර්මාවබෝධය ලැබේවා💐 තෙරුවන් සරණයි🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh หลายเดือนก่อน +1

    හරි අපූරුයි පුතේ හරිම ලස්සනයි ඔයාව හදා වඩාපු මවු පියෝ කොපමණ වාසනා වන්ත ද පින් කාර මවු පියෝ ජය වේවා පුතේ තෙරුවන් සරණයි ඔයාට ❤🙏

  • @chandra5654
    @chandra5654 หลายเดือนก่อน +1

    මඩ ගැහැව්ව ට කමක්නැහැ වැඩ දායක මිල කල නොහැකි ගුරුවරයෙක් බුදුසරනයි දෙවියන්රකීවා.

  • @dgvmallika8477
    @dgvmallika8477 หลายเดือนก่อน

    මුතුගල සර් ඔබට බොහේසේ ආශිර්වාද ලැබෙිවා ජෙසු පිහිටයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +1

    ⁣මෙි සර් කෙනෙක් නෙවෙි දෙවිකෙනෙක් බුදු සරණයි දෙවිපිහිටයි සර් .🙏🙏🙏❤️❤️❤️👍🇱🇰

  • @chandrabandara7658
    @chandrabandara7658 8 วันที่ผ่านมา +1

    Sir.gena.puduma.adarayak.sathutak.athi.una.demapiyo.dedenata.godak.pin.me.wage.supiri.puthek.me.ratata.dayada
    Kalata.bs.sir.deergayu.wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @army-ue9lo
    @army-ue9lo หลายเดือนก่อน +1

    Sir ta anthimata සතුටට කඩුලූ ආවා ඔබ තුමාට deergaayu වේවා කියලා මමත් පතනවා

  • @priyankanirmali587
    @priyankanirmali587 หลายเดือนก่อน +2

    Jathiye pinata pahalu wu guru thuma❤

  • @shalirajaguru4602
    @shalirajaguru4602 9 วันที่ผ่านมา

    Theruwan saranai sir obata niduk nirogi suwaya nirathuruwa labewa.dirgausha labewa. 🙏🙏🙏

  • @user-lx4so3fm6s
    @user-lx4so3fm6s หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වචන එන්නෙ නෑ සර්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HemalathaV.K
    @HemalathaV.K หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ ආරක්ෂාව ලැබේවා

  • @danisasri2043
    @danisasri2043 หลายเดือนก่อน

    බුදු සරණයි.සර්

  • @jhonqwt4193
    @jhonqwt4193 หลายเดือนก่อน +1

    Ser oba devi kenek. .daruwange jjeevitha thawa thwath lassna karanna obata shakthiya dahirya uda wewa.theruwan saranai siyalu devi raka waranai.🙏🙏🙏❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍

  • @mweerasinhga
    @mweerasinhga หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    දෙවි රැක වරණයි
    මුතුගල සර් ♥️♥️♥️
    මම කිරි අම්මා කෙනෙක්
    සර්ගේ වීඩියෝ හැකි පමණින් බලනවා
    හරිම ආදර්සමත්
    දිර්ගයුෂ ලැබේවා සර්

  • @HappyElephant-yo4ym
    @HappyElephant-yo4ym หลายเดือนก่อน

    ගුරුතුමිය ඔබට පිං.

  • @nuwansampath3801
    @nuwansampath3801 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ❤

  • @GarshanaSaumya
    @GarshanaSaumya หลายเดือนก่อน

    ආදරණීය සර් ඔබ වැනි ගුරුවරුන් තමා අපේ රටට ඔනී බුදු සරණයි සර්

  • @fareedaghani9334
    @fareedaghani9334 หลายเดือนก่อน +1

    Harima harima sathutui sir

  • @juliyanasoris6479
    @juliyanasoris6479 หลายเดือนก่อน +1

    Bless your father mother and your family. Thank you.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤
    බුදුසරණ යි හරි ම වසනා වක් ජය වේවා පරිසම්සම්න්

  • @deleeshadewsith9088
    @deleeshadewsith9088 หลายเดือนก่อน +2

    මෙ වගෙ උතුම් මිනිස්සු දෙශපාලනයේත් හිටියනම් මෙ රටෙ මිනිස්සු මොනතරම් වාසනාවන්තයෝ වෙවීද

  • @clockbook6230
    @clockbook6230 2 หลายเดือนก่อน +6

    Last words of his speech 😢 very emotional I felt that

  • @dianamaye2026
    @dianamaye2026 หลายเดือนก่อน +1

    Uthum guru piyathumani budun saha deviyan sadaa reka dewa puranna u parami dam pathana bodiyakin shakshath wewa ❤maath me pin sadu sithin anumodan wemi ❤🙏

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe หลายเดือนก่อน +1

    බුදු සරණයි !!!

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน +1

    Sir man ඩුබායි වල ඉඳලා බලන්නේ deywi පිහිටයි sir 🙏🙏🙏🇦🇪🇱🇰

  • @DammikakumariDammi-lm5bn
    @DammikakumariDammi-lm5bn หลายเดือนก่อน +1

    ❤❤❤❤❤බුදුසරනයි❤❤❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් ඔබ තුමාට

  • @MethumSandadiya
    @MethumSandadiya หลายเดือนก่อน +1

    Guru Horu Athare Sir Devi Kenek.

  • @dilrukshidilrukshi9458
    @dilrukshidilrukshi9458 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤
    Godaaaaaak Adarei sar
    Budu saranaei

  • @nilanthinilanthi2470
    @nilanthinilanthi2470 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ම දෙවි වරුන්
    Congratulations 🔥🔥🇱🇰 ❤
    සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏
    🌍🌍🌍🌍🌍❤❤❤🙏🙏🌹🌹🌹💪

  • @nishaniwilliam7220
    @nishaniwilliam7220 หลายเดือนก่อน +1

    Great. Respect Sir

  • @KumariKekulawala
    @KumariKekulawala หลายเดือนก่อน +1

    😘Puthe.mata.oyage.hadawathe.wedanawa.danenawa.stage.eka.udade.thamange.amma.mathak.wela.oyata.god..bless

  • @MadukaNilanthi
    @MadukaNilanthi หลายเดือนก่อน

    Budu sharanai sir

  • @ariyanandaariyananda7756
    @ariyanandaariyananda7756 หลายเดือนก่อน

    සර් දුක හිතෙන කතාවකින් අවසන් කලා

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks หลายเดือนก่อน

    🥺❤️ ජීව විද්‍යාවෙ දිසාපාමොක් සම්ප්‍රදාය..අපෙ සර්..

  • @tharushadimantha6507
    @tharushadimantha6507 หลายเดือนก่อน

    Guruthumani oba me karana punyakarmayen obatath paule hemotamath kisidu ledak dukak hiriherayak nowewa... theruwan saranai...ayusha boho wewa.....

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน

    Ape penwantha sirta godak godak pen dergau lebewa theruwan saranai

  • @NandaHarischandra
    @NandaHarischandra หลายเดือนก่อน

    Ape guruthumata daruwanta gayawewa budu saranay

  • @milindadhanushka2291
    @milindadhanushka2291 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @h.asudarmadeepani4281
    @h.asudarmadeepani4281 หลายเดือนก่อน +1

    Sirta godak pinmewan sesu daruwan bihikalata teruwan saranai

  • @chandra5654
    @chandra5654 หลายเดือนก่อน

    බුදුසරනයි ඔයාලට

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh หลายเดือนก่อน +1

    Proud of you sir❤ Dear sister s brothers may God bless ❤

  • @sujeewapiyadarshani7735
    @sujeewapiyadarshani7735 หลายเดือนก่อน

    බුදු සරනයි .

  • @user-dj5hm2xu7k
    @user-dj5hm2xu7k หลายเดือนก่อน

    Well done Ser

  • @user-lm7wm5pi9f
    @user-lm7wm5pi9f หลายเดือนก่อน

    ඔබ ගැන කියන්න වචන නැ මට අපේ රටෙි දරැවන්ගේ හදවත නුබයි තව තවත් දරැවන්ගේ ජිවිතය ජයගන්නට ශක්තියක් වෙිවා ඔබතුමාගේ කැපවිම බුදු සරනයි❤❤❤❤❤❤❤❤❤❤

  • @sandamaligamage8681
    @sandamaligamage8681 หลายเดือนก่อน

    This is really a motivation for students in the class...

  • @Sugatho
    @Sugatho หลายเดือนก่อน

    Siyalumadanatama yahapathakma wawa Tharuwansaranai 🙏🙏🙏❤

  • @pasindulackshan9996
    @pasindulackshan9996 หลายเดือนก่อน

    ❤Sarta budu saranai❤

  • @user-jf4gw9mh8v
    @user-jf4gw9mh8v หลายเดือนก่อน +1

    Mama sirge class nogiyath sirta hamadamath adareii❤
    Mage jeewithe daakapu watinama charithayak.....

  • @padminigalagedara1383
    @padminigalagedara1383 หลายเดือนก่อน

    බුදු සරණයි සර්

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 หลายเดือนก่อน

    Budusarani 🙏🏽🙏🏽🙏🏽🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @PiumiIshara-hn3lz
    @PiumiIshara-hn3lz หลายเดือนก่อน +3

    Teruwane anantha guna balayen diirgayusa labewa

  • @rasikakumara2033
    @rasikakumara2033 หลายเดือนก่อน

    Sarta godak pin. Sarge demapiyantath me pina anumodan wewa. Mm ada ada beluwe. Mt mge daruwanwa mewila penawa sarge stej eke innawa. Bs sar.

  • @wsanthamala8872
    @wsanthamala8872 หลายเดือนก่อน +1

    Congratulations

  • @nilanthawijesuriya7187
    @nilanthawijesuriya7187 หลายเดือนก่อน +1

    Mn dakapu lassnama video eka sir ❤......

  • @anomakarunarathne5113
    @anomakarunarathne5113 หลายเดือนก่อน +1

    Budu saranai❤

  • @Shari_Ashvini
    @Shari_Ashvini หลายเดือนก่อน

    Theruwan saranai deye daruwange piyanani oba thumata

  • @user-eg3me9sl6b
    @user-eg3me9sl6b หลายเดือนก่อน

    අපේ සර් ❤ සර්ව දකින්න මාත් පින් කලා සර් ❤ මන් 2026 A/L කරන්නේ . සර්ව දැකපු මුල්ම දවසේ ඇස් දෙකට කදුලු ආවා සර් ❤

  • @dilhaniwasana2536
    @dilhaniwasana2536 หลายเดือนก่อน

    Ane aththatama kaduluth awa

  • @NayomiEipper
    @NayomiEipper หลายเดือนก่อน +1

  • @dilectaannkumarikurugamage5981
    @dilectaannkumarikurugamage5981 หลายเดือนก่อน

    Jesu pihitai ❤

  • @nirashanimasha-yd9py
    @nirashanimasha-yd9py หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน

    Seyaluma daruwanta yoda bala yoda sakteya dereya lebewa ❤❤❤❤❤❤

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih หลายเดือนก่อน +1

    👍👍❤

  • @user-nv4yb6vu9i
    @user-nv4yb6vu9i หลายเดือนก่อน +2

    adarei sir

  • @IR_ESH
    @IR_ESH หลายเดือนก่อน +2

    ❤❤

  • @user-rb5qd9ih2s
    @user-rb5qd9ih2s หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nimalifonseka2130
    @nimalifonseka2130 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @MethminiDancing-wz6ue
    @MethminiDancing-wz6ue 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @chandra5654
    @chandra5654 หลายเดือนก่อน

    ඔබගුරු දෙවියෙක් බලනඅපේඇස් කදුලුයනවසර්

  • @dhamayanthirajapaksha1919
    @dhamayanthirajapaksha1919 หลายเดือนก่อน +2

    Oba nam guru appchci budu saranayi

  • @user-rb5qd9ih2s
    @user-rb5qd9ih2s หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @TKMG877
    @TKMG877 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sarangaaamarasingha1890
    @sarangaaamarasingha1890 หลายเดือนก่อน +1

    Sir🥺❤️

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 หลายเดือนก่อน +1

    Bosath guna valin piripun obathuman ratata dena dayadayan athi uthum thunuruwan ashirvaden ayusha boho weva🎉

  • @amilaprabath6878
    @amilaprabath6878 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @tharushirandana2592
    @tharushirandana2592 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤