S Eyes Tv
S Eyes Tv
  • 1
  • 79 639
දවසට ලක්ෂ 2 ඉක්මවා වෙළදාමක් කරන පුංචි කොළ කැද කඩය |Suwa Setha keda kadaya |S Eyes tv | Unseen man
#Seyestv #UnseenMan
අපේ පලමු වැඩසටහන නැරබු ඔබ සැමට ස්තූතිය ..
අපගේ සුලු වැරදි සාදාගෙන ඉදිරියට තවත් රසවත් , හරවත් දේ ඔබට ලබාදෙමි
Camera by eranda
Edit by Shen
มุมมอง: 79 680

วีดีโอ

ความคิดเห็น

  • @RashiniChathurnima-j7f
    @RashiniChathurnima-j7f 6 ชั่วโมงที่ผ่านมา

    🥰

  • @roshanrehansa4366
    @roshanrehansa4366 3 หลายเดือนก่อน

    ලංකාවට ගියාම හැමදාම හවසට සුප් එක බොන තැන මේ😍😍 ගෙවල් ලගනේ😍😍❤️

  • @chandanakumari5763
    @chandanakumari5763 3 หลายเดือนก่อน

    පැණි සව් එක සුපිරී

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @NadeeshaSadamali-m5d
    @NadeeshaSadamali-m5d 4 หลายเดือนก่อน

    Kawru hari kiyanawada me dawas wala kola keda widuruwak wikunana mila. Dena ganna ahanne

  • @Nadee-sh7xm
    @Nadee-sh7xm 4 หลายเดือนก่อน

    රංගන මාව එතනට එක්කන් ගියා ඇත්තටම රසයි

  • @hirunihashara9538
    @hirunihashara9538 5 หลายเดือนก่อน

    ඔතන නම් මරු ❤

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 5 หลายเดือนก่อน

    හරිම හොඳයි.ඇත්තටම කෑමත් රසයි.මිළගනන් සාධාරණයි.හොඳ දෙයට හොඳකියන්න ඕනා මම සතියකට දෙතුන් පාරක් ලොරියේ ගාල්ල මාතර ගිහින් එනකොට බණ්ඩාරගමින් හරවලා එනකොට තමයි එන්නේ.හැමදාම මගේ ලොරියත් මාවත් දන්නවා.

  • @chandanidesilva5600
    @chandanidesilva5600 5 หลายเดือนก่อน

    Mata contact no eka ganna puluwanda

  • @AnojaPriyanthika
    @AnojaPriyanthika 7 หลายเดือนก่อน

    මමත් කරනවා මට උපදෙස් ටිකක් ගන්න් පුලුවන්ද ඔබ තුමාගේන්.

  • @dabey873
    @dabey873 11 หลายเดือนก่อน

    Lankaavay eershiya kaarayinta handunvaa deemak. Kiseema kenek diyunu venavaata akamethi janaya inna Budu dahama kiyala aadambaravena ratak

  • @trevleing
    @trevleing ปีที่แล้ว

    ♥️

  • @kasunhansika1624
    @kasunhansika1624 ปีที่แล้ว

    මාත් ඔතනින් නවත්තනව ඉස්සර යද්දි නියමයි

  • @රත්නකලානිර්මාණ
    @රත්නකලානිර්මාණ ปีที่แล้ว

    කඩෙ පෙන්නන් නැත්තෙ ඇයි

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Phone number eka nedda

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 ปีที่แล้ว

    මෙච්චර වර්ණනා කරන්නේ අය සුවර් නැ

  • @RenukaHerath-bt6kn
    @RenukaHerath-bt6kn ปีที่แล้ว

    Phone number eka danna puluwanda .visthara tikak danaganna oni .......

  • @RenukaHerath-bt6kn
    @RenukaHerath-bt6kn ปีที่แล้ว

    Mama oba තුමාගේ ව්ඩ්යො එක බැලුව මටත් ආස හිතුණා කැද කඩයක් දාන්න ඔබ තුමාගේන් තවදුරටත් උපදෙස් ගැනිමට අවෂයයි!

  • @kumarijaanthi
    @kumarijaanthi ปีที่แล้ว

    මමත් බීල තියනවා hugak kal

  • @menakamadushani8832
    @menakamadushani8832 ปีที่แล้ว

    Mila kiyada

  • @next6559
    @next6559 2 ปีที่แล้ว

    නියමයි

  • @roshanjayasinghe3701
    @roshanjayasinghe3701 2 ปีที่แล้ว

    මේ කඩේ තියෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ මොරොන්තුඩුව හංදිය කිට්ටුව තනිකරම ස්වභාවික ව ගුණාත්මකව සාදාරණ මුදලකට කෑම ගන්න පුළුවන් හරි ලස්සන ස්වාභාවික පරිසරයක් තියෙන තැනක්

  • @thilinawijesekara6268
    @thilinawijesekara6268 2 ปีที่แล้ว

    ඔහොම උපයන මුදල ගැන වැඩි විස්තර කියනකොට නිකං ඉන්න පාතාලෙ ඒවුන් කප්පන් ගන්නට දගලන්න පුළුවන්.

  • @pubudujayasekara3321
    @pubudujayasekara3321 2 ปีที่แล้ว

    බොරු කියන්න එපා බන් දවසට ලක්ශ 2

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 2 ปีที่แล้ว

    තව වීඩියෝ දාපන්...මගුලක් නොකර...

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 2 ปีที่แล้ว

    හරිම දිරිමත් මහත්මයෙක්. තෙරැවන් සරනයි. ❤❤

  • @අහින්සා
    @අහින්සා 2 ปีที่แล้ว

    විස්තර ලබාගැනිමට නම්බර් එකක් දෙන්න පුලුහන්ද

  • @kumarasooriyampola6779
    @kumarasooriyampola6779 2 ปีที่แล้ว

    me youtub huthtak hinda ahinsaka minihekuta paduwe tamange bisnas ekak karagana jeewath wenda na. me ahinsaka miniha laksayak neme kotiyak hambukeruwat ubata mokada yako. uba ada oka youtiub dala lankawatama publick karata passe heta idala me rate tirisan palakayo oya minihagen badu ekatukaranda patangai munta henagahanda ona. katawat karadarayak natuwa tamange paduwe jeewat wena minissunge puke gada hoyannatuwa ubalage puke gada gana ubage youtiub eke dala lankawata kiyapan

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි ඔබ තුමන් ගැන

  • @razakhasan8879
    @razakhasan8879 2 ปีที่แล้ว

    kade mudhalaliwa pennuwata malli kadeweladhamy parbokikayoy pennuwanam ela thamay

  • @antonypaul3609
    @antonypaul3609 2 ปีที่แล้ว

    Kolakada hoda Panayak , Pitnes.👍👍👍💛👍

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 2 ปีที่แล้ว

    interview karana ekkena horek wage muna wahan jercy dagena😂

  • @upull2054
    @upull2054 2 ปีที่แล้ว

    Hema detama Rajaya Rajaya kiyanna purudu wenna Epa.

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 2 ปีที่แล้ว

    Budu saranai

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 2 ปีที่แล้ว

    Ai bn oka patangatthu mahamolakaru raymond uncle gana wachanayak kiwwe natthe.. eyage thama oya adahasa. othana issara gahala thibba eka eka nisadas wage ewa api ewa balala mara athal ekak gatthe.. eta passe miniha oka baradila eka parata chutha una..dn aye avilla innawa.dn wayasai pora.. bellanvila dala thibba minihage thawa spot ekak godak issara 2007 vithara..

  • @hasithagayan6591
    @hasithagayan6591 2 ปีที่แล้ว

    Oya meya kiyantiw manusek widiyt kata karnm hodi

  • @sankadevinda3273
    @sankadevinda3273 2 ปีที่แล้ว

    Real quality village foods... I'm a customer over 12 years from this place..They maintain the quality from the begining.. Good luck...Anura Aiye..😄

  • @leolee4565
    @leolee4565 2 ปีที่แล้ว

    Mali thawa video karana plz owa waga

  • @lakjeewasandaruwan8731
    @lakjeewasandaruwan8731 2 ปีที่แล้ว

    Me place1 mara lassanai

  • @SiaWalkers
    @SiaWalkers 2 ปีที่แล้ว

    Oya thawa you tube channel ekak karanawa ned

  • @tharangakumari7670
    @tharangakumari7670 2 ปีที่แล้ว

    Apith oya paren nitharama yanawa. Aniwaryenma keda kadayn Kala yanne. Hirima suhada sheelewa paribogikayan piligannawa. Oya paren yanawanam oya kaday laga nawathwanne nathi giya dawasak na. Thawa thawath diunuwata path wewa !!!

  • @tissatissa9902
    @tissatissa9902 2 ปีที่แล้ว

    කතාව විතරයි කඩේ පෙන්වන්න .....

  • @charlscarmichel3128
    @charlscarmichel3128 2 ปีที่แล้ว

    Oya kadeta onatharam mama gihin thiyenawa.... supiri....

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 ปีที่แล้ว

    Mamath giya

  • @malanirathnayaka609
    @malanirathnayaka609 2 ปีที่แล้ว

    Budusaranai

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว

    Hrima නියත mani mahaththayek.ගොඩක් wtinawa.බුදු සරණi ඔබතුමා ඇතුළු සියලු දdenatamath.දිනෙන් දින ඔබතුමා සාර්ථක වේවා .බුදු සරණi .ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 2 ปีที่แล้ว

    මන් කොලොබ යනකෝට ඔතනින කෑම කනවා කෑම පට්ට රහයි බිත්තර රෝල් එක තමා මරැ😋😋😋😋

  • @ramnidesilva9673
    @ramnidesilva9673 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @isharaplumbingservees2863
    @isharaplumbingservees2863 2 ปีที่แล้ว

    Supiri thana apith methanin kada bonna enawa colombo idala 😍😍😍

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว

    Woow supiri matath asa hithuna keda viduruvak bonna lankawata giyama enna lebenna kiyala parthana karanwa theruwan saranai hemotama parissamin inna 🙏💖💖💖💖🙏