Sherlock Holmes | බැස්කවිල් ශාපය | Episodes 01, 02, 03 | Full Sinhala Audiobook | රහස් පරීක්ෂක කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @CnAudioStories
    @CnAudioStories  7 หลายเดือนก่อน +6

    කතාවේ ඊළඟ කොටස
    th-cam.com/video/5JJMkQ2rql0/w-d-xo.htmlsi=R5W1GXSWX_kprA6a

  • @sampathbandara3171
    @sampathbandara3171 7 หลายเดือนก่อน +18

    මම මේක එනකම් බලන් හිටියා මචං. උබ ඒක සුපිරියටම කරා. ඔයා දන් නැති උනාට මේකට addicted api

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤❤❤ අදත් වීඩියෝ එකක් දෙනවා ❤

  • @vishmiyasara5004
    @vishmiyasara5004 7 หลายเดือนก่อน +13

    මම මුලින්ම කියවපු ෂර්ලොක් හෝම්ස් කතා පොත තමයි මේ..
    මේ කතාව කියවන හැම වෙලාවකම මට දැනෙන්නේ මං ඒ පාළු විල්ලුවේ ඉන්නවා වගේ.... මීදුමින් වැසුණු සීතල තෙත් පරිසරයක ජීවත් වෙනවා වගේ.. නිදහස් වෙලාවක් ලැබුණම තාමත් හරිම ආසාවෙන් ආදරෙන් කියවන කතාවක් තමයි බැස්කවිල් ශාපය..
    ඒ පොත audio book එකක් විදියට මෙහෙම අහනකොට පොත කියවද්දී දැනුන ඒ හැඟීම ඒ විදියටම දැනෙනවා..
    බොහොම ස්තූතියි ❤️

    • @JinaBawantha
      @JinaBawantha 7 หลายเดือนก่อน +1

      Same...
      මගෙත් පලවෙනි එක

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි ලස්සන කමෙන්ට් එකක්...❤❤❤

  • @dulshanisanduni94
    @dulshanisanduni94 7 หลายเดือนก่อน +24

    ඔක්කෝම වැඩ ඉවර කරල ටක් ගාලා ආවා ඔන්න... කතා වස්තුව අහන්න.... පුදුම සැනසිමක් මේක නම්...❤ ඔයාට ගොඩාක් පින් අයියේ.....❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියෝ 😊❤❤❤

    • @dineshikalakmali3946
      @dineshikalakmali3946 7 หลายเดือนก่อน +1

      😊😊

    • @markmack4806
      @markmack4806 หลายเดือนก่อน +1

      cn මගේ මිත්‍රයා මේකෙන් ඔබට ගන්න පුළුවන් නිගමනය කුමක්ද...
      මෙම තරුණිය කියන කාරණාවේ අන්තර්ගතය කුමක්ද,.,.

    • @markmack4806
      @markmack4806 หลายเดือนก่อน +1

      මගේ නිගමනයට අනුව
      මා ඔහුට මෙසේ ප්‍රකාශ කරා………!
      මෑතකදී විවාහ වී නිවසේ හුදකලාව ජීවත් වන තරුණියක්.
      සී එන් මිත්‍රයාගේ ඕඩියෝව නරඹන්න පුදුමාකාර ආසාවකින් සිටින තරුණියක්.
      කුතුහලයෙන් පිරුණු කතාවන් ඇසීම ඇය ගොඩක් ප්‍රිය කරනවා。
      විනෝදාංශයක් ලෙස රහස් පරීක්ෂක කතා ඇසීමට කැමැත්තක් දක්වන ඇය
      පුදුමාකාර තෘප්තියක් ලබයි 。
      එයයි මගේ මිත්‍රයා මාගේ නිගමනය。
      මා එසේ කීවෙමි…!

    • @markmack4806
      @markmack4806 หลายเดือนก่อน

      ඔහුගේ ප්‍රකාශය අසා මා පුදුමයට පත්විය…?
      මැක්මාක් රහස් පරීක්ෂකයාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර ඔබගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න。

  • @user-Shene92
    @user-Shene92 7 หลายเดือนก่อน +10

    ෂර්ලොක් හෝම්ස් කතා මාලාවෙන් මම ගොඩක් ආසාවෙන් කියවපු කතාවක් මේ. ළමාකාලයෙ ගොඩක් ආසාවෙන් කියෙව්ව.දැන් හරිම ආසාවෙන් අහගෙන ඉන්නව.ඒ බොහොම රසවත්ව ඉදිරිපත් කරන නිසා.බොහොම ස්තූතී.

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      එහෙමද හරිම සතුටුයි ❤ ගොඩක් ස්තූතියි ❤❤❤

  • @learnwithdinuka
    @learnwithdinuka 6 หลายเดือนก่อน +4

    මේ චැනල් එක සුපිරියක්..පුලුවන් නම් සුලං ශබ්ද,වැසි ශබ්ද එකතු කරන්න.. ඒක ගොඩක් ෆීල් වෙනවා..ගිනි උදුනේ ශබ්ද උනත් දාන්න පුලුවන්.. ස්තූතියි

  • @ludeeshavishmi4026
    @ludeeshavishmi4026 5 วันที่ผ่านมา

    අනේ මං කතාව අහන්න කලිම්ම ඔන්න කමෙන්ට් එකක් දැම්ම...ඒ තරම් විශ්වාසයි...පට්ටම ලස්සනයි ❤❤❤

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ආරම්භයේ ඉදලම... බොහොම ස්තූති CN ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @dineshikalakmali3946
    @dineshikalakmali3946 7 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් මේ ටික අහන්නේ.. Thank You..

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Sachi_Dias
    @Sachi_Dias 7 หลายเดือนก่อน +2

    Excellent Mr.supun Excellent ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 หลายเดือนก่อน

    ෂර්ලොක් හෝම්ස් පොත් අතරින් මං කැමතිම කතාව ❤❤❤

  • @ayeshaweerasinghe8951
    @ayeshaweerasinghe8951 7 หลายเดือนก่อน +2

    Ada idan mama ayemath lohitha parikshanayen ahann patan gannawa. Film review , film balana eka, oya kokatath wada meka ahagena innakota mara sanasimak danenne❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට ❤❤❤

  • @dilinisandamali5910
    @dilinisandamali5910 7 หลายเดือนก่อน +1

    Anith ewt wda me pothe kthwa diga nisa mn e kale me kthwa kiywnn tikk kammli..eth mehem ahddi lassanai ❤ thankyou ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      එහෙමද ❤ ගොඩක් ස්තූතියි ❤

  • @rajithanimansa
    @rajithanimansa 2 หลายเดือนก่อน +1

    Superb❤

  • @KasunAbesekara
    @KasunAbesekara 7 หลายเดือนก่อน +1

    Bohoma sthuthii.. superb work❤ jaya..

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @shenuriAbheesha
    @shenuriAbheesha 2 หลายเดือนก่อน

    Harima lassanai. ❤

  • @pethumyarrow1886
    @pethumyarrow1886 6 หลายเดือนก่อน

    හරිම අපුරැවට කරලා තියනවා

  • @SDeneth
    @SDeneth 7 หลายเดือนก่อน

    මාරම ලස්සනයි කතාව💯

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @MalithiSilva-i2e
    @MalithiSilva-i2e หลายเดือนก่อน +1

    I love them🎉

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 6 หลายเดือนก่อน

    නියමයි..

  • @apekshagunathilaka5014
    @apekshagunathilaka5014 6 หลายเดือนก่อน

    What an amazing background music... Quality of sound ❤❤🎉🎉👌

  • @shehanadithya.
    @shehanadithya. 7 หลายเดือนก่อน

    නියමයි. දිග කතාවක් වගේ ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @roshanjayakody2628
    @roshanjayakody2628 6 หลายเดือนก่อน

    Great job brother

  • @dilrukshinadeeshanihemacha6099
    @dilrukshinadeeshanihemacha6099 6 หลายเดือนก่อน

    Thank you❤

  • @ceylonart322
    @ceylonart322 7 หลายเดือนก่อน

    ස්තුති ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chathuranirmal511
    @chathuranirmal511 7 หลายเดือนก่อน

    Wooww thank soo much❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      Thanks chathura ❤❤❤

  • @deepzguruge5854
    @deepzguruge5854 20 วันที่ผ่านมา

    මටත් මේ වගේ කාලෙක මේ පරිසරයක ජීවත් වෙන්නෙ තියනවනම්..🥹

  • @MadhukaUdayanga97-of6of
    @MadhukaUdayanga97-of6of 7 หลายเดือนก่อน

    Than you ❤ CN❤

  • @zagimusic1174
    @zagimusic1174 7 หลายเดือนก่อน

    Niyamai❤🎉

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @User123-j7q
    @User123-j7q 4 หลายเดือนก่อน

    Ane katahada bawanawak wge❤

  • @garfield992
    @garfield992 6 หลายเดือนก่อน

    Niyami aiye me wade,welawa pandara 1.35 i, qatar wala idan ahan inne,dn thamai off wela nidaganna hadnne…dn addict welaa

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน +1

      Ammoo ehemd ❤ godak sathutui ❤❤❤

  • @bigproduction1888
    @bigproduction1888 7 หลายเดือนก่อน

    Bohom isthuthi mahathmaya ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dila0615
    @dila0615 6 หลายเดือนก่อน

    Voice❤

  • @shehanchathura21
    @shehanchathura21 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @zagimusic1174
    @zagimusic1174 7 หลายเดือนก่อน

    Next ek one

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      දැන් දාල තියෙන්නේ ❤❤❤

  • @ayeshalakmini9570
    @ayeshalakmini9570 3 หลายเดือนก่อน

  • @madhu-d8p
    @madhu-d8p 7 หลายเดือนก่อน

    😊💕👌

  • @kushanmajuwana7757
    @kushanmajuwana7757 6 หลายเดือนก่อน

    👍

  • @user-kumudu1118
    @user-kumudu1118 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sachinsudarshana3435
    @sachinsudarshana3435 6 หลายเดือนก่อน

    🙌

  • @shalikadilmini7999
    @shalikadilmini7999 7 หลายเดือนก่อน

    😍😍

  • @pubuduweerakkodi8779
    @pubuduweerakkodi8779 7 หลายเดือนก่อน

    ❤❤

  • @KW-ej2ix
    @KW-ej2ix 7 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @thashmidhananjani6467
    @thashmidhananjani6467 7 หลายเดือนก่อน

    ❤❤❤❤👌😘

  • @buddikajayantha1354
    @buddikajayantha1354 7 หลายเดือนก่อน

    ❤🎉

  • @ceylonart322
    @ceylonart322 7 หลายเดือนก่อน

    අද දාපු එක එකපාර් පේන්නෙ නෑනෙ එ ඇයි😢

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ඊයේ එකේ edit එකේ අවුලක් තිබුණා ආයිමත් ඒක හදල දැන් දැම්ම. දැන් අහන්න පුළුවන් ❤❤❤

  • @milankarathnayake3382
    @milankarathnayake3382 7 หลายเดือนก่อน

  • @JinaBawantha
    @JinaBawantha 7 หลายเดือนก่อน

    Epi kiyak eaida

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ඔක්කොම 15ක් තියෙනවා ❤❤❤

  • @binuthidilansa
    @binuthidilansa 5 หลายเดือนก่อน

    🥹❤❤

  • @Madushan363
    @Madushan363 7 หลายเดือนก่อน

    Meke okkoma tikada me 🤔

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      නැ ඔක්කොම කොටස් 15ක් තියෙනවා

    • @Madushan363
      @Madushan363 7 หลายเดือนก่อน

      @@CnAudioStories thak you supiri brother❤️❤️ niyameta karanwa wade oya ❤️

  • @2009lashan
    @2009lashan 6 หลายเดือนก่อน

    තාත්වික නෑ මචං... උත්සාහය හොදයි

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 6 หลายเดือนก่อน

      අගය කරන්න උත්සාහ ගන්න....

  • @mayanthigamage9829
    @mayanthigamage9829 7 หลายเดือนก่อน

    Thank you ❤

  • @SenuriDilhara-q7e
    @SenuriDilhara-q7e 3 หลายเดือนก่อน

  • @imal248
    @imal248 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @ominduviraj6926
    @ominduviraj6926 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @shamoddissanayaka8744
    @shamoddissanayaka8744 7 หลายเดือนก่อน

  • @oshin490
    @oshin490 7 หลายเดือนก่อน

  • @chaneld3182
    @chaneld3182 7 หลายเดือนก่อน

  • @Kusal_chathuranga504
    @Kusal_chathuranga504 7 หลายเดือนก่อน

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤