Neth fm Unlimited History Sri lanka 108

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2022
  • පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන්
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 16

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 ปีที่แล้ว +3

    අපේ රටේ ඉතිහාසය උගන්වන සම්පූර්ණ ක්‍රමය වෙනස් විය යුතුයි.
    එසේම අදටත් අපි රටක් ලෙස බැබළෙන්න අපහසු වී ඇත්තේ ඉතිහාසය නිවැරදි අවබෝධයක් නොමැති කමින්. ඔබතුමන්ලා දෙපලට තෙරුවන් සරණයි!

  • @ashaniroshini8014
    @ashaniroshini8014 7 วันที่ผ่านมา

    👍👍👍

  • @indranialwis2124
    @indranialwis2124 9 หลายเดือนก่อน

    Oba depalata Bohoma sthuthyi.

  • @malanierathnayake3232
    @malanierathnayake3232 8 หลายเดือนก่อน

    Thank you professor raj somadeva and nuwan 🙏😂♥️

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි 🇱🇰

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 9 หลายเดือนก่อน

    🎉

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 20 วันที่ผ่านมา

    මම නම් තනිකරම ශාක භක්ෂක. දෙයියන්ගෙ පිහිටෙන් ඒ නිසා වෙන්න ඇති තවම පෙනඩෝල් පෙත්තක් වත් බොන්නෑ . කලාතුරකින් උණක් හැදුනොත් ඇරෙන්න. කොරෝනාවලටවත් ගොදුරු වුන්නෑ හතර වටේම බෝවෙන කාලෙවත්. තේ වෙනුවට අදටත් බොන්නෙ, කොත්තමල්ලි, බෙලිමල්. පිට රටක හිටියත්.

  • @isha906
    @isha906 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    අද කාලෙ තරුන පරපුර ඇසිය යුතුම වැඩසටහන් .

  • @HasankaRukmal
    @HasankaRukmal 2 ปีที่แล้ว

    චිම්පන්සියාගේ ඉඳං අද වෙනකං ආපු පරිණාම ක්‍රියාවලියේදී අපෙ ආයු අපේක්ෂාව වෙනස් වුණේ කොහොමද සර්

  • @talkwithmano2024
    @talkwithmano2024 ปีที่แล้ว

    A kola jathiye nama lunuvila

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว

    කොටස් 105-6 සම්බන්දව.
    වසබ රජුගෙ මුනුබුරු වන ගජබා රජුගෙ ( ක්‍රි,ව 112,134) සිතුල්පව්ව සෙල්ලිපියක දුබලයන්ට ගමෙන් සහ අතුජ්මග ගමෙහි පිහිටි විනිශ්චය සාලාවන් ගෙන් ලබුනු දඩ මුදල්වලින් කහවනු 2 බැගින් සිතුල් පව්ව විහාරවාසි බික්ශුන්ගෙ බෙහෙත් පිනිස වැය කල බව නියම කර තිබෙනවා. එයින් පෙනෙනවා අපෙ උසාවි ,සහ දඩ ලබා ගැනිම් රට පුරා මනාවට ක්‍රියාත්මක උනා කියලා.

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 20 วันที่ผ่านมา

    තුඹ කොළ 😁