ความคิดเห็น •

  • @malanierathnayake3232
    @malanierathnayake3232 11 หลายเดือนก่อน +1

    Thank you professor somadeva ♥️👌🙏

  • @harshaudayanganarh3386
    @harshaudayanganarh3386 ปีที่แล้ว +1

    මී තෙල් ඉතාමත්ම ගුනදායක මේද අම්ල අඩංගුයි.

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 3 หลายเดือนก่อน

    අපි අවුරුදු ගානක් තිස්සෙ පිළිගත් විදියට රටට සල්ලි එවනව. අපිට සෙතකුත් නෑ රටට සෙතක් වෙන්නෙත් නෑ 😃 ඒත් තවත් එවනව මොනව කරන්නද. රට ගැන කැක්කුමක් අපිට තියෙනවා ඒකයි.

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 2 ปีที่แล้ว +1

    මේක සතියකට දවස් 2ක් වත් දාන්න බැරිද?

  • @mcomedycartoon3297
    @mcomedycartoon3297 2 ปีที่แล้ว

    මම නෙත් නිවුස් අද ඇහුවා. ඒකෙ කිව්වා ග්ලූකෝමා රෝගයට සිංහල බෙහෙත් කරන වෛද්‍යවරයෙක්. මට ඔහුව හැකි ඉක්මනින් සම්බන්ධ කරගන්න ඕනි.මොකද මට අවුරුදු 17 යි මටත් ග්ලූකෝමාව නිසා මගෙ එක ඇහැක් පේනවා අඩුයි..
    අනේ හැකි ඉක්මනින් මට ඒ වෛද්‍යවරයගෙ විස්තර ටිකක් දෙනවද.
    ලොකු පිනක් 🙏

  • @tharakasiri
    @tharakasiri 2 ปีที่แล้ว

    superb

  • @buddhialakolanga5789
    @buddhialakolanga5789 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 10 หลายเดือนก่อน

    මහියංගනේ කලාාපයෙද තිබෙනවා කෙසෙල්පොත...රඹුක්යාය..
    රඹකැන් පුර ගම් කිහිපයක් මේවාද රජදවසට බැදී තිබෙන බවක් වියහැකිද මහාචාර්ය තුමනි

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว

    💕

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @isha906
    @isha906 2 ปีที่แล้ว

    😍😍😍

  • @thanithaweerasekera5240
    @thanithaweerasekera5240 2 ปีที่แล้ว

    මහාචාර්යතුමා ඉතාම අමනෝඥ ආකාරයට වසර හැත්තෑ ගණනක චෝල පාලනයට සුදුහුණු ගානවා. චෝල ආක්‍රමණය සිදු වූයේ ආර්ථික කරුණු මත බව පෙන්වීමට ඔහුට ඇති සාක්ෂි මොනවාද.

  • @surangadilshan6569
    @surangadilshan6569 4 หลายเดือนก่อน

    මහාචාර්ය තුමාට කතා කරන්න දෙන්නෙ ම නැ නේ මේ නිවේදකයා 🙁

  • @nikiniki9631
    @nikiniki9631 2 ปีที่แล้ว

    😍😍😍😍😍