සුද්දෝ වැද්දෝ කාලේ අපි හදපු විශ්මිත නිර්මාණ 6 ක් | Ancient Constructions of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 178

  • @UKTECHSHOW
    @UKTECHSHOW ปีที่แล้ว +110

    අප වෙනුවෙන් ලේ දාඩිය හෑලු යක්ඛ,නාග,දේව ඇතුලු සියලුම සිව්හෙලවරුන්ට පිං අනුමෝදම් වේවා ! නැවතත් මේ සිව්හෙලයේම ඉපදේවා 🙏❤️

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +46

    ශ්‍රී ලංකාව කියන්නේ ලෝකෙම තිබුණ සුපිරිම රටක් එ් නිසා තමයි ලෝකේ බලවත් කියන රටවල් ඔක්කොම මේ පුංචි දූපතටම ඇහැ ගහගෙන ඉන්නේ ❤❤

    • @user-zl3rh8kb2u
      @user-zl3rh8kb2u 5 หลายเดือนก่อน

      Ow ban.un apita bayay.🤪

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +51

    මේ නිර්මාණ ටික දැක්ක⁣ම අපේ රට ගැන මාර ආඩම්බරයක් හිතට දැනෙනවා 🇱🇰🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      WAW WE ARE SRI LANKAN.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽 ආදි කාළයේ ජීවත් උන අපේ පැරණි සිංහල අභීත ජවසම්පන්න හෙළමහා විරුවන්ට රජවරුවන්ට සහ අපේ මූතූන් මිත්තන්ට පින් අයිති වෙන්න. අපි අපේ මූතූන් මිත්තන්ට සදා ණය ගැතියි.අද ඉන්න නවීන සමාජයේ මිනිස්සු අපේ ශ්‍රී ලංකාව දියූණූ කරන්න කියල කවූද මොනවද ,? අපේ ශ්‍රී ලංකාවට කරලා තියෙන්නේ ? දේශපාලකයෝ කියන ජඩනීල මාෆියෝසි පල් හොරු කණ්ඩායම් දේශද්‍රෝහීයෝ අපේ රට විදෙස් වලට විකූනගෙන උන් සූඛෝපභෝගීව සැප සම්පත් විඳිමින් බලෙන් රට බදාගෙන ඉන්නවා.යන්ක එන්න තැනක් නැතිව.අපි අපේ ශ්‍රී ලංකාවේ අපේ රටේ මොනව කියල දැන් ආඩම්බර වෙන්න අපිට පුලුවන් ද? මොනවයින් අපි සන්තෝෂ වෙන්නද? 😭😭😭🇱🇰🇱🇰🇱🇰😭😭

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි,ගොඩාක් වට්න වැඩ සටහනක්, හරිම දුකයි මේවා විනාශ වෙන එක ගැන,එහෙත් අපේ මුතුන් මිත්තන්ගේ මෙවැනි ක්‍රියා කලාපයන් සිරිත් විරිත් දිහා බලන කොට දැන් කාලෙ ඉන්නවුන් මොනවද කරන්නෙ කියලා පේනවනේ ඒවා කඩා බිදල තියෙන වට්න දේවල් හොරා කාල පොලවට යට කරනව,අනේ ඒ අතීතයේ අපිත් ඉන්න ඇති,හෙළයන්ගේ මේ ව්ස්කම් රැක ගන්නත් හොයන්නත් වර්තමාණ පරපුර උනන්දු විම දකිනකොට හරිම ආඩම්බරයක් හිතට එන්නෙ මේව සොයා යන්නේ ඒ අය කරපුව වගේ ,මෙවැනි පැරණි උරුමයන් පිළිබදව වර්ථමාන පරපුරේ උණන්දුව ඉතා අගේ කොට සලකන අතර අවශ්‍ය ශක්තිය ධහිර්‍ය් කිසි බාදාවකින් තොරව සිදු කිරීමට නොපෙනෙන ලොව සිට හෝ අපේ මුතුන් මිත්තන්ගේ ආශීර්වාදයත් ,සියළු දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවා ,තෙරුවන් සරණයි,,,

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial ปีที่แล้ว +29

    මම ඉන්නේ 6 ශ්‍රේණියේ .කාලයක් history කියන එක මට එපා වුනත් , විශ්ම ලෝකය මට අපේ රටේ history එක ගැන ම ආඩම්බරයක් ඇති කරා ස්තූතියි

    • @uvindusahan947
      @uvindusahan947 ปีที่แล้ว +2

      6 වසරෙ පොඩි ලමයෙක්ගෙන් මේ ව්ගේ අදහසක් එලියට ආපු එකත් වටිනවා

  • @zk3113
    @zk3113 ปีที่แล้ว +11

    ඉතිහාසය(අතීතය)+වර්ථමානය = අනාගතය ගොඩනැගීම 😇 (බුද්ධිමත් මිනිසුන්ගේ ක්‍රමය)

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o ปีที่แล้ว +26

    සුද්දො වැද්දො කාලේ අපි වැඩ්ඩෝ උනෙත්, සුද්දෝ වැඩ්ඩෝ වෙද්දි අපි වැද්දො උනෙත් ඇයි... ආඩම්බර කම්මැලිකම...✨💙

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว +1

      @ශේහානි කෞශල්‍යා "suddo waddo " kiyana wachana deke theruma suddo kale hitiya waddo kiyana eka nemei. Lankawa unta wada doyunuwata hitiyai kiyana ekai theruma 😂 ekawath therun ganna molayak nadda ?

    • @BoBoX-Official
      @BoBoX-Official ปีที่แล้ว +2

      වැඩ්ඩො ටික මැරුවා, ඉතිහාසය යටපත් කරා, කලුසුද්දො ටිකක් බිහි කරා

    • @shehansanjaye4148
      @shehansanjaye4148 ปีที่แล้ว +1

      @@BoBoX-Official මේ කාල කන්නි දේශපාලකයෝ ඉන්න ඉන්ද වැඩ්ඩෝ ටික නැතිවෙනව බන් මුන් සෙට් එක නැති වෙන්කොට තමයි ලංකවට හර්‍යන්නේ 🤧

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว +1

      හරියට හරි. අද නම් යක්ක පුත්තුන්ගෙ කටින් පම්පොරිය විතරයි.

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +14

    හෙලයා පෞඩ අභිමානවත් ජාතියක් .කාලකණ්ණි දේශපාලුවෝ අපි වහල් නිවට ජාතියක් බවට පත් කලා....

  • @tharangajayalath5449
    @tharangajayalath5449 ปีที่แล้ว +12

    අතිශයෝක්තියෙන් තොරව අපි යථාර්ථය තේරුම් ගෙන අපේ පරම්පරාව මහන්සියෙන් මේ රට ගොඩ නගමු ❤️

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +11

    හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා මගේ මාතෘ බුමියට සම්මා සම්බුදු සරනයි

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว

      ඒක නම් අඩුවක් ලැතිව දැනෙනව මොඩ ගොන් තකතීරු ආඩම්බර කම, 🤣 පම්පොරි කෙලින රටවල් බන් දියුණු වෙන්නෑ දැන්වත් ඔය පුරසාරම් මානසික රෝග වලින් මිදියල්ල මහ පොලොවට බැහැල මෙ නාකි පනික්කියො ටික එලවල ඔලුව උස්සල බලපල්ල නැත්තම් තොපෙ පිතරක් නෙමෙ තොපෙ දරුවන්ගෙ දරුවන්ටත් හිගා කකා වැරහැලිවත් අදින් නැතුව ඔය ටිකවත් කියන්න නැතිව හාමතෙම මැරිල ඉදියි.

  • @saumyabandaranayaka4981
    @saumyabandaranayaka4981 ปีที่แล้ว +19

    ඒ කාලේ අපේ රටේ හිටිය යක්ඛයින් ගැන ආඩම්බරයි.. 🙏🙏💪💪

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว +1

      ඒකාලෙ නම් ශ්‍රේෂ්ඨයො හිටිය දැන්නම් නාකි මලපෙරෙතයො ටිකකුයි පම්පොරි මානසික ලෙඩ්ඩු ටිකකුයි ජීවත්වෙන අහිකුණ්ඨක හිගන රටක්.

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +6

    මේ වගේ පුණ්‍ය භූමියක ඉපදෙන්න ලැබීමත් පෙර කරපු පිනක්.. අන්තිම හුස්ම ටික උනත් නිදහසේ මුදා හරින්න පුලුවන් ...අද මුලු ලෝකේම කොරෝනා වලට බිලි වෙලා...මුලු ලෝකෙම මරණ බයෙන් ඉන්නේ..ඒත් මට නම් ලොකූ ආරක්ශිත බවක් දැනෙනව..ඒ මේ වගේ පින් බිමක ඉන්න නිසා..කිසිම බයක් නෑ ...මගේ රට තමා 1 ලෝකෙන්ම...මගෙ කයත් කවද හරි මේ පොලොවටම පස් වෙන්න ඕනි..ආදරෙයි මගෙ රටට...🇱🇰🇱🇰🇱🇰

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣 ලොකයම මරණ බයෙන් ඉන්නෙ අපි ඉන්නෙ අප්පට සිරිවෙන ආෂ්චර්යමත් රටක 🤣🤣🤣🤣 😂😂 අම්මො... 🤣 පුණ්‍ය භූමියක් තමයි නූගත් කාලකණ්ණි නාකි පනික්කියො ටිකක් හොර සිව්රු ටිකකුයි එකතුවෙලා පාලනය කරන්නෙ,🤣🤣🤣 අම්මගේ රෙද්ද ඒ ඉස්සර යකො, තොපිට මානසි රොගද මෙකෙ ඉපදෙන උන් අද හිගා කනව පාරට බැහැල බලපන් මිනිස්සු කන කට්ට, මිනිස්සු භාගෙට භාගයකට මන්දපෝෂණය තවත් බයිල ගහපන්, උඹ දියුණු රටකට එහෙම සංචාර කරල තියනවද එහෙම නැතුව ඇති, යන්න එපා ආයෙ ලංකාවට එන්නෙ නැතිවෙයි, 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
      ඉපදෙන්න, ඉපදෙයි ඉපදෙයි, බලන් හිටු
      මහ මොඩ මිනිස්සු ඉස්සර කොහොම හිටියත් වැඩක් නෑ වර්තමානෙ නම් හිගා කනව, ඉස්සෙල්ල මෙ පම්පොරි නවත්වත්ව ගනිල්ල මහ පොලොවට බැහැපල්ල. 🤣 පම්පොරි කෙලින රටවල් බන් දියුණු වෙන්නෑ දැන්වත් ඔය පුරසාරම් මානසික රෝග වලින් මිදියල්ල මහ පොලොවට බැහැල මෙ නාකි පනික්කියො ටික එලවල ඔලුව උස්සල බලපල්ල නැත්තම් තොපෙ පිතරක් නෙමෙ තොපෙ දරුවන්ගෙ දරුවන්ටත් හිගා කකා වැරහැලිවත් අදින් නැතුව ඔය ටිකවත් කියන්න නැතිව හාමතෙම මැරිල ඉදියි.

  • @Enjoyamazingworld
    @Enjoyamazingworld ปีที่แล้ว +6

    ලෝවාමාපාය තට්ටු 7 යි නෙමේ ඕකේ හරි උස තට්ටු 9 යි ඒක ඉතිහාසය ලියද්දි වහලා තියෙනවා මම පූජා නගරේ ඉන්නේ අනුරාධපුරේ ගොඩක් ඉතිහාසය වහලා තියෙන්නේ ❤️

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +6

    අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් ❤ ස්තුතියි 🙏 තෙරුවණ් සරණයි සහෝදරයා උබට

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +4

    Video eka niyamai. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @sudeeranilushan1452
    @sudeeranilushan1452 ปีที่แล้ว +6

    ඔයාගේ වැඩ සටහන් ගොඩක් ලස්සනයි වැදගත් සුපිරි මම සුබ පතනවා

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว +7

    දැන්වත් අපි අපේ දේවල්, හරියට ඉගෙන ගමිමු! ඒවා පිළිගමිමු! විශ්වාස කරමු! මාතෘභූමියට ජයෙන් ජයම වේවා!

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +7

    සිංහල බෞද්ධ ජාතියක් අපි ඉස්සර අපේ එකමුතු කම නිසා තමයි පර සුද්දෝ අපේ රටෙන් එලෙව්වෙ අනේ අන්න ඒ වගේ ආයෙමත් එකතු වෙලා අපි අපේ රට කොච්චර ලස්සන කරන්න පුලුවන්ද ඒත් වුවමනාවක් නැහැ තමන් ගැන විතරයි දැන් ඉන්න හැමෝම හිතෙන්නේ

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว

      ඇති යකො ඔය පම්පොරිය, හිගාකනව සංදාරකයො එන්න කියල තොපි පන යනකම් කලිසම් ගලවගෙන කෑ ගහනව නාකි හොරුන්ට කඩේ යනව, පර සුද්දොලු තොපිට වඩා ඉන්දියාව සුදු ජාතිකයන්ට එරෙහි වෙලා හිටියෙ දැන් ආර්ථික වශයෙන් සම්මුති වලට ඇවිල්ල ස්ථාවර සංවර්ධිත තත්වයකට ඇවිල්ල, ඔය තුට්ටුදෙකේ නූගත් කාලකණ්ණි මතවාද දාපල්ල කුණු බක්කියට එදා ලොකෙ නෙමෙ අද, හැමොටම වෛර කර කර රටවල් දියුණු වෙන්නෑ කුහකයො මොඩ චූන් ගන්න ඒව නතර වෙන්න ඕනේ එහෙමයි රටක් දියුණු වෙන්නෙ, තොපෙ තියන හණමිටි මොඩ ගොන් ආතල් අතහැරපල්ල පින් සිද්ධ වෙයි, බුදු කෙනෙක්ගෙ ධර්මය ජාතියකට සීමාවක් නෑ සියලු සත්වයන් සදහයි, බෞද්ධ කම බලන්න කාම්බෝජය මියන්මාරය ටිබෙටය වගෙ රටවලට පලයල්ල, මෙක විශ්වීය දහමක්, තොපි අකුසලෙන් මැරුනොත් සිංහල බෞද්ධ කියල අකුසල් නොපල දෙන්නෑ යකො. ඔය මුස්පෙන්තු මොඩ කම තමයි දූෂිත පාලකයෝගෙ එකම ගැලවීම.

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +8

    සීගිරිය ඒසී කාමර වගේලූ තිබ්බේ අධි සුඛෝපභෝගී කාමර කාමර තුළින් කාමරවල බිත්ති වලට එහායින් ජල සීරාවන් යවලා කුටිය සිසිල් කරලා තියෙනවා අද ඒසී කාමර වෙන රටවල් වල හැදුවට අපේ රට තමයි ස්වාභාවික සිසිලසට උරුමකම් කියන්නේ 😌😌😌❤❤💕💕💖💖

    • @girlykankanamge1390
      @girlykankanamge1390 ปีที่แล้ว

      Meevage,,ithihaasagata,,nirmaana,,,,,nirmaana,,penva,,,eeeva,,vistarakaradeeema,,,,,api,,kesee,,sthuuthi,,,karannada,,obalaata,,,,pinsiduveeva

  • @Beastslayer-m8x
    @Beastslayer-m8x ปีที่แล้ว +9

    රාවණා ගැන විස්තර ගෙන විඩියෝ එකක් ඕනෙ එයාගෙ ජිවිත කතාව ඕනෙ naifm ඕබෙ අවධානය පිණිසයි 💗😁
    කැමති කට්ටිය මේ පැත්තට ❤️👍

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว +2

      රාවණා එනව බලන්න ආස නැද්ද,? 🤣 එහෙනම් තව අවුරුදු 75000ක් යූටියුබ් බලාගෙන ඉන්නවද,? අනිවාර්යයෙන්ම රාවණ එනව, 😂😂😂🤣ඒක නම් අඩුවක් ලැතිව දැනෙනව මොඩ ගොන් තකතීරු ආඩම්බර කම, 🤣 පම්පොරි කෙලින රටවල් බන් දියුණු වෙන්නෑ දැන්වත් ඔය පුරසාරම් මානසික රෝග වලින් මිදියල්ල මහ පොලොවට බැහැල මෙ නාකි පනික්කියො ටික එලවල ඔලුව උස්සල බලපල්ල නැත්තම් තොපෙ පිතරක් නෙමෙ තොපෙ දරුවන්ගෙ දරුවන්ටත් හිගා කකා වැරහැලිවත් අදින් නැතුව ඔය ටිකවත් කියන්න නැතිව හාමතෙම මැරිල ඉදියි.

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +4

    හොඳ වැඩක් !
    හොඳ නිර්මාණයක් !
    තෙරුවන් සරණයි

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +8

    අනේ මේවා බලනකොට අපි දැන් කොහෙද ඉන්නේ කියලා හිතෙනවා ... කොච්චර නම් ඉහළින් හිටි ජාතියක් ද අපි

  • @nuwandilshan9995
    @nuwandilshan9995 ปีที่แล้ว +1

    මේ වගේ එව්වා හැමදාම දාන්න අය් යෙ 😇😇 තොරතුරු දැනගන්නවා කියන්නෙ මාර වටින දෙයක්

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +3

    බෞද්ධ දර්ශණය යනු මේ ලොව ඇති හිත දියුණු කරන ගමන් හිතේ ඇති ඇලීම් ගැටීම් වලට හේතුවන සිතුවිලි වලින් නිදහස් වීමට උගන්වන මේ ලොව ඇති එකම උත්තරීතර දර්ශණයයි. එම දහම ආදර්ශයට ගෙන නිවන් අරමුණු කල, සරල ගති ඇති නිදහස් මනසක් තිබුණු අපේ බෞද්ධ හෙලයන්ට මෙවැනි උතුම් නිර්මාණ කිරීමට නිදහස් මනසක් නිරායාසයෙන්ම ඇතිවුණා. හිත නිදහස් කලාම , මනසට ඇතිවන පිරිසුදු සිතිවිලි වලින් ලෝකය මවිත කලහැකි නිර්මාණ කලහැකියි. ඒ බෞද්ධ දර්ශණය තුලින් ඇතිවෙච්ච හික්මීම තුල නිවන් අරමුණු කල ජාතියකට තිබුණු නිසග හැකියාවයි. වරක් රුසියානු පුරාවිද්‍යා ගවේෂකයෙක් ලොව ඇති පුරාණ නටබුන් දැක බලා ලංකාවට පැමිණ අපේ නටඹුන් නරඹා මෙහෙම ප්‍රකාශ කර තිබුණා, මිසරයේ, සහ වෙනත් රටවල දුටු පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලංකාවේ පුරාවිද්‍යා නටඹුනුත් සංසන්දනය කලවිට දැනෙන වෙනස් වන්නේ ලක්දිව ඇති පුරාවිදු නටඹුන් සෞන්දර්යාත්මක අතින් අන් සියළු පුරාවිද්‍යමක නටඹුන් අභිබවනය කරන්නේය. ඒ වෙන කිසිවක් නිසා නොව එහි ඇති දාර්ශනික අර්ථයත්, සෞන්දර්යාත්මක බව නිසාමය. මෙවැනි උතුම් දර්ශණයකින් ලැබුණු උතූම් ඉතිහාසයක් තිබීමට තරම් හෙලයන් කොච්චර වාසනාවන්තද, විෂිශ්ටද .අදද රජයවල් විදේශිකයන්ට පෙන්වා මුදල් හම්බු කරන්නේ, ඒවායිනි. එවැනි නටඹුන් විනාස කරන්නට විවිධ ජාතීන්ට ඉඩ හරින බලු දේෂපාලකයන් ඉන්න රටක් බවට අද පත්වෙලාද. මේවාට වැට බදින කාලය දැන් ලංවෙලා.නැවත අපේ ඒ විශිෂ්ඨ අතීතය ගොඩනගමු.

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +27

    මගේ රට මගේ ඉතිහාසය ඒ මගේ කමත් එක්ක දැනෙන අහිංසක ආඩම්බරය කියාගන්න තෙරෙන්නෙ නෑ...❤❤❤😍😍😍😘😘😘

    • @dhanushkasandaruwan3098
      @dhanushkasandaruwan3098 ปีที่แล้ว +1

      @@Senithadewsad123 ඔයා සිංහල නෙමෙයි නේද.

    • @UKTECHSHOW
      @UKTECHSHOW ปีที่แล้ว +2

      @@dhanushkasandaruwan3098 උගෙ අම්මගෙ හිල්ටර් කෙනෙක්

    • @dhanushkasandaruwan3098
      @dhanushkasandaruwan3098 ปีที่แล้ว +1

      @@UKTECHSHOW නෑ මිනිහවත් නොදන්නව උනාට. ඕක මානසික ආතතියෙන් හටගන්න ප්‍රශ්නයක්. ඕක මොකක්ද කියල පුලුවන්නම් හොයල බලන්න. . මෙයාලගෙ අරමුණ තමයි තමන් වෙත අවධානය යොමු කරගන්න උත්සාහ කිරීම ඒකට උපරිම කරන්න පුලුවන් දේ කරල අපි හේතු දක්වන්න ගියොත් මිනිහ තමන්ගෙ නොහැකියාව වහගන්න මොනවමහරි කියනව. ඒක තමයි ඒ අයගෙ විදිය. මම නිකන් රිප්ලයි එක දැම්ම මානසික තත්වය තේරුම් අරගෙන.
      උදා : අර කෙල්ලෙක් යාලු කරගන්න බැරි උනාම ගෑනුන්ගෙන් ඇරියස් කවර් කරන්න , ගෑනු එක්ක මරාගන්න යන්නෙ අන්න ඒ වගේ.අය තමයි මේ.

    • @dhanushkasandaruwan3098
      @dhanushkasandaruwan3098 ปีที่แล้ว +2

      @@Senithadewsad123 මට ඔයා එක්ක වාදයක් නෑ. හැබැයි ඔයා ඉන්නෙ ලිඳක කියලනම් මට තේරෙනව

    • @UKTECHSHOW
      @UKTECHSHOW ปีที่แล้ว +2

      @@dhanushkasandaruwan3098 සුදු ජාන. මකබෑවිලාම පල

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +7

    අන්ලයික් කරලා තියෙන්නේ අත්තා හේනට ගියාම ගෙට වැදුනු සුද්දෝ දාව උපන් පරපුරේ උන්...

    • @LeeFitnessDiary
      @LeeFitnessDiary ปีที่แล้ว +1

      Anna hari, ape genes kalawam wela tynne suddo lankwt apu kaale.. Helayonwa nathi une ehemai..

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +6

    මේ දෙවල් ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා.ඒත් මේක අවුරුදු 70 ගානක් පුරාවට රට පාලනය කරන උන් මතක් වෙද්දි මේ රට දාල යන්න හිතෙනව්ව.ඔය වස්තු ටික දැනට හරි ඉතුරු වෙලා තීන්නේ රටේ සිංහල බෞද්ධ කමට මුවා වෙල ඒ මිනිස්සු රවට්ටලා චන්ද ටික ගන්න ඕන නිසා.නැත්තම් ඔය ටිකත් විකුනල දාල ඔය හැත්ත.

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 ปีที่แล้ว +5

    මොනව තිබුණත් අපි තාමත් ජාතික ආදායම උපයන්නේ ගස්වල කොළ විකුණලා.. ඇට .. කිරි .. ගෙඩි. . වහලුන් .. විකුණලා .. මටනන් ලැජ්ජා යි

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +4

    ඒවා දකිනකොට ඇග හිරි වැටෙනවා සුද්දො මොනවද දන්නෙ මේවත් එක්ක
    අපිට වැරදුනේ සුද්ද ඔලුව උඩ තියාගත්ත එක 💯
    මේ වගේ කාලයක් ආයෙත් මේ ලංකාවට 🇱🇰 උදාවෙන්ට තියලා ප්‍රාර්ථනා කරනවා 🙏
    දැන්වත් අපෙ මිනිස්සු වෙනස් වෙන්න ඕන..

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 ปีที่แล้ว +5

    ගෙඩිගේ ඇරෙන්න හැම දේම පිංවන්ත මගේ රජ රට.... ආඩම්බරයක්

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣ඒක නම් අඩුවක් ලැතිව දැනෙනව මොඩ ගොන් තකතීරු ආඩම්බර කම, 🤣 පම්පොරි කෙලින රටවල් බන් දියුණු වෙන්නෑ දැන්වත් ඔය පුරසාරම් මානසික රෝග වලින් මිදියල්ල මහ පොලොවට බැහැල මෙ නාකි පනික්කියො ටික එලවල ඔලුව උස්සල බලපල්ල නැත්තම් තොපෙ පිතරක් නෙමෙ තොපෙ දරුවන්ගෙ දරුවන්ටත් හිගා කකා වැරහැලිවත් අදින් නැතුව ඔය ටිකවත් කියන්න නැතිව හාමතෙම මැරිල ඉදියි.

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 ปีที่แล้ว +3

    ලංකාව ට ඕනෙ අවන්ක නායකයෙක් විතරයි වෙගයෙන් දියුණු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුලුවන්

  • @Uma-nn3fd
    @Uma-nn3fd ปีที่แล้ว +3

    ස්තුතියි අදහස් ලබා දුන්නට 👍මොනව දෙන්න ද ඉතින් ඔයාගෙ අදහස් ගැන ..ඵල කිරි සුපිරි

  • @JeewaThathu
    @JeewaThathu ปีที่แล้ว +3

    නාලන්දා ගෙඩිගෙය බලන්න ඉස්කෝලෙන් ගියා 9 වසරේ trip ekata ඕකෙ විශේෂත්වය තමයි ලංකාවෙ ආගම් 3ක් අදහන එකම ස්ථානය වගේ ඒකට සාක්ෂි විදිහට එතන බුදු පිළිමයක් මහායාන බුදු පිළිමයක් වගේම ගණ දෙවි පිලිමයක් තියෙනවා ඒවගේම ඕකෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඕකෙ අත්තිවාරමේ ඉදලා වහලය වෙනකම්ම හදලා තියෙන්නේ සම්පූර්ණ කලු ගලින්. ඉතින් අනිත් කරුණ තමයි ඕක ඉස්සර තිබිල තියෙන තැන තමයි දැන් තියෙන්නේ ඕක තිබිලා තියෙන්නේ ඔතනින් ටිකක් එහා තිබ්බ වැවක් ලග ඒවැව වහින කාලෙට උතුරන හින්දා ඕක ඒ තිබ්බ විදිහට ගලවලා ගලින් ගල ආයිත් සවි කරලා තියෙනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඕක එහා පැත්තෙ පොඩි චෙත්‍යකුත් තියෙනවා

  • @sujathdesappriya4470
    @sujathdesappriya4470 ปีที่แล้ว +1

    Very Important details .tks

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 ปีที่แล้ว +1

    Oyage katahadanam marama lassanai aiye theruwan saranai oyata❤️

  • @achiramadupani1001
    @achiramadupani1001 ปีที่แล้ว +1

    ස්තුතියි ,හිතට වදින විදියට කියලතියනව.තව තව මෙවැනි වැඩසටහන් කරන්න .පාසල් වල මෙි විදියට ඉගැන්වීම් කරන්න පුළුවන් නමි ,

  • @prasadnamal4480
    @prasadnamal4480 ปีที่แล้ว +1

    තව තියෙනවා.පොඩ්ඩක් දඹුලු සිතුවම් ගැන හොයලා බලන්න.නයි FM ඔබට ජය.

  • @nadeekeherath6062
    @nadeekeherath6062 ปีที่แล้ว +1

    අපි හොයන්නත් ඕනේ අතීතේ තිබුන ඒ දේවල් මේ විදිහට නැති වෙලාම යන්න අපේ රටට උනේ මොකද්ද කියන එක..ඉස්කෝලේ උගන්නන්නේ නැති හන්ගපු ඉතිහාසයක් අපිට තියෙනවා කියන එක..අපේ ජාතියට උනේ මොකද්ද කියන එක සහ තමන්ගෙම ජාතියට බැන බැන යන අවජාතකයෝ බිහිවෙන්න තරම් අපිට මගහැරුනු ටික අපි හොයන්න ඕනේ..දිගටම මේ රටේ ඉතිහාසය ගැන වීඩියෝ දාන්න..මේ රැල්ලට විද්‍යාවේදියෝ වෙලා ඉන්න රැඩිකල් ගොබ්බයෝ මොනවා කිවුවත් රටක ඉතිහාසය කියන්නේ ඒ රටේ කොදු නාරටිය❤

  • @amelboni3229
    @amelboni3229 ปีที่แล้ว +2

    ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා✌✌

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +3

    නියමයි naifm කියලවත් කරගන්න බැරි ඒව මේව නම්😍🔥

  • @uvindusahan947
    @uvindusahan947 ปีที่แล้ว +3

    වර්තමානයේ ජීවත් වෙමු අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේ ජීවත් වෙමු. අතීතකාමයෙන් මත් නොවෙමු 💓✍️

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +3

    සුද්දො වැද්දෝ කාලේ අපි දියුණුයි නමුත් දැන් සුද්දො දියනු කාලේ අපි මෙලො හසරක් නැති කාලකන්ණි හිගමනට වැටුණු ජාතියක් හැමදාම ආදි කාලේ දේවල්කිව්වට අපිට මොනාද තියෙන්නෙ රට වනසන කාලකන්ණි පත්කරලා සුද්දට දෙකට නැමෙන අමන කාලකන්ණි ජාතියක් දැන්.

  • @ayeshchathu9679
    @ayeshchathu9679 ปีที่แล้ว +4

    අපි නාන්නේ යොද ඇලේන්😁😁🤭❤️

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +2

    දැන්වත් අපි අපේ මේ දේවල් වලට පන දෙන්න ඕනි. ආනයන නවත්තලා.බටහිර බෙහෙත් ලෙඩ වැඩි කරනවා. බටහිර වෙදකම වැඩක් නැ

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +3

    ලංකාව කියන්නෙ දියුණු කරන්න ඕන රටක් නෙවෙයි.මොකද අපි උපතින්ම මේ ලෝකයටම වඩා දියුණුයි.මොන තරම් පින් කරන්න ඕනිද මේ වගේ රටක උපදින්නත්.

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 ปีที่แล้ว +3

    සියලුම හොරුන්ට පින් සිද්ද වේවා

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @spekzsuraj
    @spekzsuraj ปีที่แล้ว +3

    winadiyakata kalin awith baluwa channel eka video ekak dalada kiyala

  • @silkroute.concepts
    @silkroute.concepts ปีที่แล้ว +1

    Proud of Sri Lankan ancient construction sites!!!

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +1

    💚💚සිව් හෙලයට ජය 💚💚

  • @sheyanmalinda5319
    @sheyanmalinda5319 ปีที่แล้ว +3

    සිංහයනි ඇහැරියල්ලා දැන්වත් අපේ දෙයක් කරන්න නැගිටපියව් මේවා ඇහෙන දකිනකොට ඉන්න බෑ යකෝ.

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +2

    🧩Nawothpaada walata thana na kiyana eka nam harima kanagatu deyak.👎🏻🎲 nawawothpadana karuwanta thanak denawa nam balanna thibuna ape rate kochchara dhakshayo innawada kiyala.👊🏻😊Nice video❤️ayiya.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +3

    සිංහල ,බෞද්ධ රටක උපදින්න මොන තරම් පින් කරල තියෙන්න ඕනෙද? ස්තුතිය ඔයාට .🙏

  • @ksksandun9337
    @ksksandun9337 ปีที่แล้ว +1

    Hoda Video Ekak

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 ปีที่แล้ว +3

    හොරකම් කලේ නැත්නම් අද ලෝකයේම පලමු රට

  • @antonfernando7588
    @antonfernando7588 ปีที่แล้ว +2

    Pamporiya අපේ agema තියෙන දෙයක් , 😃😃😃😃😃😃😃 එක ල හොඳ බුද්ධිමත් ජනතාවක් හිටියා den ඉන්නේ gon bayiyo , gon toyio වහලුන් වගේ nivata පිරිමි , යථාර්ථය oka තමයි , පවු අසරණ ළමයින් ,,

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +2

    නාලන්දා ගෙඩි ගේ කලින් තිබ්බ තැනටම ආපහු ගෙනියන්න ඕන

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 ปีที่แล้ว +4

    සන්චාරකයො එන්නේ . රජවරු කරපුව බලන්නයි . මුහුදු වෙරළේ නාන්නයි . ලැජ්ජාවක් නැති නායකයන් . බිහිවීම
    ආසියාවේ දියුණු රටවලින් දෙවෙනි තැන ලංකාව එදා. .. අද දුගී දුප්පත් රට අපි කොරපු නායකයන් හොඳ යි නෙද

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +1

    අපේ මුතුන් මිත්තන්ට බුදුසරණයි අද ඉන්න මැට්ටන්ට අබ සරණයි

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda ปีที่แล้ว +1

    එංගලන්ත අධිරජ්‍ය විසින් වල දැමු,ලංකාව(ජමිඹුදිප) සත්‍ය බුද්ධ ඉතිහාසය(දඹදිව) සොයා ඉදිරිපත් කරන්න,,

  • @prasannahettiarachchi7897
    @prasannahettiarachchi7897 ปีที่แล้ว +2

    පරණ දෙවල් කිය කිය ඉන්න එක හොදයි. දැන් වෙලාතියෙන විනාසෙවත් වෙන විනාසෙවත් නොකිය..

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +1

    Thanks

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 ปีที่แล้ว +1

    රටක් දියුණු කිරීමට රටෙ සල්ලි රට ඇතුලෙ කැරකෙන්න ඕනෙ නිෂ්පාදන වෙළදාම් කරන්න ඕන වාහල්ලු නෙමෙයි රාජ්‍ය දෙපල නෙමෙයි සම්පත් නෙමෙයි

  • @sellathurairamachandran4960
    @sellathurairamachandran4960 ปีที่แล้ว +1

    සිව දෙවියන් හිටපු කෝවිලේ අද බුදු පිලිමයක් 😀

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 8 หลายเดือนก่อน

    සිව් හෙලයට ජය ❤❤❤❤

  • @sldiomendtv5840
    @sldiomendtv5840 ปีที่แล้ว +1

    ,වර්තමානය ,අනාගතය වැදගත් ,,අතීතයේ දියුණුව තිබුනා ,ඒත් දැන්,,අඩම්බරය පමන්ක් වැඩක් නැහැ , අතීතයේ ගැන

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 ปีที่แล้ว +1

    meka supiriyak kawadath hithuwada gedige mehema thenak kiyala

  • @dilakshithilakarathna4981
    @dilakshithilakarathna4981 ปีที่แล้ว

    ඔය තැන් වලට ගිහින් බැලුවාම එ දැනෙන අදහා ගන්න බැරි හැඟීම කියන්න තේරෙන්නේ නෑ.. ඇත්තටම කොහොමද මෙහෙම කලේ කියලා හිතෙනවා.. ලෝකේ දැන් දියුණු යෑයි කියලා කියන රටවල් දැන් කරන දේවල් මීට අවුරුදු ගානකට කලින් අපේ මිනිස්සු කරලා ඉවරයි... එ තිබ්බ තාක්ෂණයට මොකද උනේ කියලවත් හොයා ගන්න අද නැ.. එක අතකට ඒක ලොකු අවාසනාවක් මුළු රටේම... අනාගතය හොඳ වේවි කියලා හිතලා.. දිග හුස්මක් හෙලන් න විතරක් පුළුවන් වෙලා තියෙනවා දැන් 😊

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 ปีที่แล้ว

    ගහට කොළට ඇළට දොළට පෙම් බඳින යක්කයන් බිහිවෙන තාක් හෙළ දීපය සුසුම් හෙලයි

  • @gihanmadu6854
    @gihanmadu6854 ปีที่แล้ว +1

    ape game thama yoda ela patan ganne oya hirouwe thama nanne😮

  • @huaweiprime5198
    @huaweiprime5198 ปีที่แล้ว +3

    සුපිරියක් අයියෙ රට ගැන මාරම ආදරයක් අවේ 😭😭😘😘😘🇱🇰😘🇱🇰😘🇱🇰😘🇱🇰 ඉක්මනට ඔයගෙ channel ek 1millon ynn lebewa

    • @huaweiprime5198
      @huaweiprime5198 ปีที่แล้ว +1

      Wena channel wge doller wlt kade ynn epa 😭😭😭

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว

      @@huaweiprime5198 ඔව් මැදමූලන හොර නාකි පනික්කි මයින්නුන්ගෙ අවුරුදු 72 තිස්සේ දූෂිණය කරපු නාකි හොරුන්ගෙ ඩොලර් වලට කඩේ යන්න එපා අයියෙ, 🤣 පින්.

  • @ramsanwadood8932
    @ramsanwadood8932 ปีที่แล้ว +1

    Mama Danuwata Apa Retha weddo okkoma inna pita Rethawal wela. Bs

  • @dahanpahasara8236
    @dahanpahasara8236 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    Niyama video akak

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +1

    මිට වැඩිය හොද නැද්ද අපි රටක් හැටියට එකතු වෙලා චිනගෙන් ගත්තු ණය ටික, ටිකෙන් ටික පුළුවන් තරම් ඉක්මනට ගෙවා දමන්න උත්සාහ කළා නම්.

  • @jb7947
    @jb7947 ปีที่แล้ว +3

    දැන් සුද්දෙ වැඩිඩෙ වෙලා අපි වැද්දෝ වෙලා 😥😥😥

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 ปีที่แล้ว

      දැන් සියලු මනුෂ්‍ය වර්ගයාම බෙද දුරලල එකතු වෙන කාලයක්, ඒ ගොල්ලො සැමවිටම තම අභිප්‍රාය ඉශ්ට කර ගන්නෙ සාමුහිකව හිතල, මෙහෙ ඉන්නෙ ජාතියයි ධර්මයයි ඉස්සරහට දාල හොරා කන ගූ හැත්තක්. ඔන්න ඕකයි වෙනස අනුන් හදන්න කලින් තමුන් හැදෙන්න ඕනේ මෙක ඉස්සර ලොකය නෙමෙ, එහෙම නැතුව අඹ සරණයි මෙ ජාතියට.

  • @ashiathukorala5844
    @ashiathukorala5844 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @yasiruanjana1638
    @yasiruanjana1638 ปีที่แล้ว +3

    අපි ඕව හදන කාලෙ සුද්දො වැද්දො වගේ නෙමේ යකෝ පොඩ්ඩක් බටහිර ඉතිහාසය ගැන හොයල බලපං

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +3

    කෙනෙක් කියනවා මේ පම්පෝරි වලින් වැඩක් නෑ රට පටවපු ගෑනු ගැන හොපං කියලා. පාදඩ පාලකයන් ගැන හොයපං කියලා. මං හිතන්නෙ ඒව ගැන හොයන්න ඕන තරං චැනල් ඇති. ඒත් අතීත ශ්‍රී විභූතිය ගැන හොයන එක කරුණු හුවා දක්වන එක ඉතාම විශිෂ්ඨ වැඩක්. කෙනෙක් කියාවි පම්පෝරි වලින් වැඩක් නෑනේ කියලා. දැන් ඉන්න පරම්පරාව බෙලහීන කරපු ජාතියක්. ඒක සුද්දගෙ කාලෙ ඉදන්ම ඉතිහාසය වෙනස් කරන තැනේදි ඉදලම සිද්ද උනා.. සමහර අයට පම්පෝරි වගේ පේන මේ දේවල් වලින් තමා අලුත් පරම්පරාව රට ගැන හැගීමක් ඇති කරගන්නේ, අපි මෙහෙම මිනිස්සු කියල පෞරෂය ගොඩ නගා ගන්නේ. ඉතාහාසය වැදගත් වෙන්නේ අන්න ඒකටයි. අපි බෙලහීන ජාතියක් නෙවේ. මහා පෞරෂයක් තිබ්බ ජාතියක්. ඒ පෞරුෂය අපි හැමෝම තුල තියෙන්න ඕනේ. දරුවන්ට මේව පෙන්නල එයාල පෞරෂය නංගවල ගන්න ඕනේ.. එතකොට අනාගතේ රට ගැන හිතන, ජාතිය ගැන හිතන, තමන් ගැන අඩු තක්සේරුවකින් නොහිතන මහා ජාතියක් නැවත ගොඩනගා ගන්න පුලුවන් වේවි.

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +1

    ලංකාවෙ පිහිටීමෙන් තියන සම්පත් වලින් ප්‍රයෝජන ගත්තද 🤔

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +1

    💞💞💞

  • @prageethchinthana2753
    @prageethchinthana2753 ปีที่แล้ว +1

    සූ සැට කලාව අාවෙ ඉංදියාවෙන්ලු? 😁 රටේ වැදගත්කම කියා දිය යුතුය...👍

  • @LeeFitnessDiary
    @LeeFitnessDiary ปีที่แล้ว +1

    Api ithihasaya therum arn inn ona anagatget ynn klin.sudda lankwt enn klin ithihasaya thamai wadagath wenne.. China wl igenngnn foreign studentslt aniwaryai chinese history, culture eka gna igen ganeema, eyl ehm krnne eylge jaathiy usas kyl anith ayt danenn wenn athi. Lankwt ihalt ynn plwn hama sampathakm tynw, eth genes kalawan unu un innwa, eek thma lokum awula issrht ynn tyn.. Ane mnda dan issrht en lmint hri hati education ekkwth gnn wennh me yna widiyt. Ek generation ekai tynne me rata goda gnn.

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +2

    *නිරාගමික ෆැන්ටසි කරනය*
    _________
    ඔවුනට අනුව මේ ලෝකයේ පවතිනුයේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වෙන දේ පමනයි 😂 බුද්දිමත් මිනිසුනේ ඔබ මදක් හිතන්න මීට වසර 100කට පෙර සිටින නිරාගමික යෙකුට අනුව අද තිබෙන තාක්ෂණය සුරන්ගනා කතාවක් විතරයි එත් සත්‍ය නම් මීට වසර 100කට පෙර මෙම තාක්ෂණය අවබෝද කර ගැනීමට තරම් බුද්දියක් ඔය පොර ටෝක් දෙන නිරාගමික යන්ට නොතිබීමයි. ඉතින් එවන් නිරාගමික යන් හට බුදු දහම ක්‍රිස්තියානි ආගම, මුස්ලීම් ආගම හෝ වෙනත් ආගම් වෙත විවේචනය කල හැකිද ? ලොව පවතින එකම සත්‍ය වූ දර්ෂනය බුදු දහම යි 🙏🙏🙏

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +1

    මේවගේ වීඩියෝස් වල English Subtitles දාන්න පුලුවන්නම් ඒක වෙනත් රටවල අයටත් බලන් පුලුවන් ලේසියෙන්.යූටියුබ් සබ්ටයිටල්ස් නොසලකා හැරල.නැත්නම් මේකෙම English version එකක් දාන්න පුලුවන්නම් ගොඩක් පිටරට අය බලයි.

  • @LankaweApi
    @LankaweApi ปีที่แล้ว +1

    අපේ රටට මොකක්ද මේ උනේ දෙවියනේ

  • @lalithsenanayake2108
    @lalithsenanayake2108 ปีที่แล้ว +2

    API waddo wela iddi suddo hdn eewaa 🥲

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    ❤❤❤

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thusithamahesh1528
    @thusithamahesh1528 ปีที่แล้ว +3

    මේ රට මහා රත්තරන් රටක්

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    👌🤗❤️

  • @Cookingonthestone
    @Cookingonthestone ปีที่แล้ว +1

    🇱🇰🇱🇰💚👌

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 ปีที่แล้ว

    අතිතයේ ,රජවරැ, මිනිසුන් සරල, සැහැල්ලු නිර්මාංශ , ආධයාත්මික ජිවිතයත් ගතකලේ! සාමානය මිනිසුන්ට කලනොහැකි දේවල්, පුරොහිත දැනුම අනුව ,නොපෙනෙන ආත්ම , යකෂආත්මයන් ගෙනුයි, ගොඩනැගිලි ,....... ඉදිකිරිමි කලේ!

  • @rider2294
    @rider2294 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰

  • @lakshaniranga843
    @lakshaniranga843 ปีที่แล้ว +1

    Kamati kama wachane me mulu video ekema සුද්දො වැද්දෝ kale

  • @sumedhaindika9277
    @sumedhaindika9277 ปีที่แล้ว +1

    Mage rata kapu ballanta paul pitin hedi gewenna one .

  • @ramsanwadood8932
    @ramsanwadood8932 ปีที่แล้ว +2

    BIHI WENAWA AIYA UNTA TENAK DANNA NEHA????

  • @kaiserwilliam122
    @kaiserwilliam122 ปีที่แล้ว +4

    Video එක හොදයි හැබැයි ඔය සුද්දෝ ඒ
    කාලේ වැද්දෝ කියන කතාව බොරුවක්.
    ඒ කාලේ ග්‍රීක වරු රෝමන්වරු තමයි යුරෝපයේ අනසක පතුරවව්වේ. ඒ ගොල්ලොත් ගොඩක් හොඳ නිර්මාණ කරලා තියනවා. ක්‍රි.පූ.2600-3000 අතර කාලයේ බ්‍රිතාන්‍යයේ මෙගතලික්වරු ස්ටෝන්හෙන්ච් යෝධ ස්මාරක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔය සුද්දා වැද්දො කියන කතාව බොරුවක් .
    💖💖අතීත කාමයෙන් මත් නොවෙමු🌲🌲

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว +2

      ඒකන්ම් ඇත්ත .ඉතිහාසෙ හරියට හොයල නෑ.බොරුවට මිනිස්සු කුලප්පු කරනව.ඕකට රුචිර සර් වීඩියෝ එකක් දාල තිබ්බ

    • @nethula3598
      @nethula3598 ปีที่แล้ว

      Ape minissu ahas maliga hade hade innewa😪😪😫

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +1

    As walata kadulu enawa eda saha ada api inna thana gana hithaddi