Hiru Tele Films - EP 164 | මහන්තත්තකම් | 2022-02-12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #HiruTeleFilms #HiruTV #Teledrama #TeleCinema

ความคิดเห็น • 147

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 2 ปีที่แล้ว +25

    ඉතාමත් ආදර්ශමත් කතාවක් අද ලෝකෙ ජීවත් වෙන මිනිස්සු අන් අයව පහත් කරන්න හොඳ නෑ කියලා රටට දීපු ඔය ආදර්ශය ගොඩක් වටිනවා මමත් හරිම ආසාවෙන් බලන ඩ්‍රාමා එකක් හැම පෝයකටම මං මේ ටෙලි නාට්‍යය බලාගෙන ඉන්නවා ඇත්තටම ඔබතුමාලා මේ රටේ දරුවන්ට මේ දෙන ආදර්ශය ගොඩක් වටිනවා ඔබතුමාලට ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩසටහන් පවත්වන්නට තෙරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැම සියලු දෙනාටම

  • @sinhatv1700
    @sinhatv1700 2 ปีที่แล้ว +32

    මට නම් හමුවෙල තියන අයගෙන් මේ වගේ චරිත තමයි ලංකාවේ බාගෙට බාගයක්ම ඉන්නෙ. රගපෑම සුපිරී මට අපේ ගමේ සමහර අයත් මැවිලා පෙනුණා. හිරු එකේ යන අර්ථවත්ම වැඩසටහන 🙏🙏

  • @chandanikumari-lt9ql
    @chandanikumari-lt9ql 2 ปีที่แล้ว +20

    මටත් ඉන්නවා ඔය වගේ කට්ටියක්.අපෙ පව්ලෙම අය.මගේ නැන්දම්මා, මිනිහයි,මස්සිනා තුන්දෙනාම.නමුත් මට දවසින් දවස හරියනවා විශ්වයට ස්තුතියි වෙන්න.

    • @anjanakavishka6749
      @anjanakavishka6749 2 ปีที่แล้ว +2

      Miniha🤔

    • @anushadisna8005
      @anushadisna8005 ปีที่แล้ว +1

      මටත් එහෙමයි නංගා,,අන්තිමේ මිනිහගෙ දෙමවුපියන් රකින්න උනෙත් මට..පාං කෑල්ල ගෙනත් හොරෙන් කාපු මිනිස්සුන්ට අද මම පිං පතා සලකනව.දෙයියනේ කියල ලක්ශ 7/8ක් සැලරි එකකුත් ගන්නව මම .උන් එක්ක හිටියනම් මමත් තවමත් ඒ නරාවලේ

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 2 ปีที่แล้ว +47

    ඉතා ආදර්ශමත් කතාවක් .පොඩිකාලෙ උද්ධච්ඡ ගෙදරින් බත්කටක්හරි කාපු එකේ වන්දිය විහග ගෙවනව.

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +17

    වැදගත් සමාජයට හරිමගපෙන්වාදෙන ආදර්ශමත් හදවතටම වදින හොදකතාවක් බුදුසරණයි

  • @krishokkumara4047
    @krishokkumara4047 2 ปีที่แล้ว +31

    මෙවගෙ චරිද කොපමනවත් ගම්වල තියෙනවද අනිකගෙ දියුනුව බලාගෙන ඉන්න බැරි හොද ආදර්ශමත් කතාවක් ❣️👍🔥

  • @lamalsuranjith2626
    @lamalsuranjith2626 2 ปีที่แล้ว +18

    හරිම ලස්සන ජීවීතයට වැදගත්වන ආදර්ශමත් කතාවක්😌❣️

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +33

    දෙමවුපියන්ගෙ සල්ලි වලින් නැතුව කෙනෙක් දියුණු වෙලානම් පොහොසත් වෙලානම් ඒ හැම කෙනෙක්ගෙම අතීතය ගොඩක් දුක් විදපු අය

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +15

    හරිම ආදර්ශමත් කතාවක්.👍👍👍👍👍

  • @maxhuawei
    @maxhuawei 2 ปีที่แล้ว +15

    සමාජයට ඉතා වැදගත් ආදර්ශයක් ලබාදෙන නාට්‍යයක්

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +15

    හරිම වැදගත් ආදර්ශමත් කතාවක් ..
    බොහොම ස්තුති ඔබ සැමට ...
    තුණුරුවන්ගේ සරණයි !

  • @dubailayla6824
    @dubailayla6824 8 หลายเดือนก่อน +1

    ලස්සණම කතාවක් ...කෙනෙක්ගෙ දියුනුව දරන්න බැරි මිනිසුන් අප කා අතරත් ... ඉන්න බව දැන ගන්න හරිම බයානකයි ...හිත්කඩාවට්ටල විනාෂ කරන්න වචනමයි කියන්නෙ ... හරි අාදර්ෂමත් ..කතාවක් සැමටම තෙරුවන් සරණයි ..🙏🙏🙏❤❤

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +25

    මාන්නෙ තමයි . තමන්ට වඩා අනිත් කෙනා ඉහලින් යයි කියලා බයෙන්. පැහැදිලි ඊර්ෂ්‍යාව 😥😥

  • @sameerawanninayake8755
    @sameerawanninayake8755 2 ปีที่แล้ว +7

    හැම ගමකම ඔය වගේ ඉරිසියාකාර මිනිස්සු ඉන්නව.ඒ උනාට අපිට අපේ ගමන යන්න තියෙන්නේ.

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 8 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ mayath සමහරුන්ගේ ජීවිත mawi mawi පෙනෙන්න ගත්තා ....❤👍thanks හිරු ..

  • @DinnaTS
    @DinnaTS 2 ปีที่แล้ว +36

    අමුතුවෙන් රඟපාන්න දෙයක් නෑ ඇගේම තියෙනවා ඒ ගති ගුණ 🤣💔

  • @isurusadakelum318
    @isurusadakelum318 2 ปีที่แล้ว +11

    හරිම වැදගත් කාතා වක් අදර්ශමත් කාතා වක් ලෝකයටම.

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 2 ปีที่แล้ว +8

    හොඳ කතාව ලස්සනයි

  • @nilantapradip1751
    @nilantapradip1751 2 ปีที่แล้ว +5

    කතාව හරිම ආදර්ශමත්

  • @udayanganirathnayaka5992
    @udayanganirathnayaka5992 2 ปีที่แล้ว +28

    වර්තමානයට ගැලපෙන කතාවක්..

  • @nisalyaasamarajeewa1457
    @nisalyaasamarajeewa1457 ปีที่แล้ว +2

    thank you hiru tv me wage arthawath nirmaanayak idiripath karaata

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +11

    ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක

  • @AnuraKumara-u3s
    @AnuraKumara-u3s 9 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාවා ජය වෙිවා

  • @pra_sa_di9063
    @pra_sa_di9063 2 ปีที่แล้ว +16

    ඔක්කොටම වඩා ලොකුයි ඉරිසියාව😂 මිනිස්සුන්ට හරියන්නේ නැත්තේ ඕක තමා

    • @Avidk644
      @Avidk644 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත ආ...ගම් වල උන් නම් කොහොමත් ඔහොමයිනෙ

    • @DhonAriyawathi-ju8nq
      @DhonAriyawathi-ju8nq 4 หลายเดือนก่อน

      Ou. Ou

  • @Nrmpnky1234
    @Nrmpnky1234 ปีที่แล้ว +2

    අනුන්ගේ දේවල් වලට මේ තරම් ලත වෙන මිනිස්සු කවදා හරි තමා යන්නේ කොහේ ද කියලා හිතා ගන්න බැරි ව මේ සසරේ අතරමන් වෙනවා නියතයි

  • @kolambagechaminda1542
    @kolambagechaminda1542 ปีที่แล้ว +1

    Godak lassana adarshamath kathawak hiru ekata godak sthuthi.....🙏🙏🙏🙏me wage ratata watina katha tawa tawath karanna shakthi labewa kiyala eka sithin parthana karanawa.....

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 2 ปีที่แล้ว +18

    මනුස්සයන්ගේ ඔිනවට වඩා මහන් තත්වයයි ලොකු කමයි තමයි විනාසෙට මුල

  • @eraaofficial
    @eraaofficial 2 ปีที่แล้ว +9

    අපේ ගමේ මේ වගේ අයමයි ඉන්නේ 😃😃

  • @siyadoris8654
    @siyadoris8654 2 ปีที่แล้ว +9

    බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +6

    කාන්තාවන් පමණක් ඉන්න ගෙදරක් උනාම හොද පිරිමි ඉන්න ගෙවල් එක්ක මනුස්සයො වගේ ආදරයෙන් කරුනාවෙන් ඉන්න ඕනනෙ.උද්දච්ච උඩගුකම ට කවුරුවත් ආදරේ කරන්නෙ නැහ.ලස්සන ආදර්සවත් නාට්‍යයක්

  • @KavindyaHansani-vo3jq
    @KavindyaHansani-vo3jq 9 หลายเดือนก่อน +2

    ප්‍රෙශර් වැඩිවෙලා හරි අර වගේ ගෑනු මැරෙන එකම තමයි හොද කියන කට්ටිය ත් ඉන්නවද 😂😂

  • @DinushaGamage-f1t
    @DinushaGamage-f1t 8 หลายเดือนก่อน +4

    අනේ යාලුවනේ මේකට ලයික් 10000000000000000000000 දාලා දෙන්න පුළුවන් ද 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dayangakalahara9307
    @dayangakalahara9307 2 ปีที่แล้ว +17

    ඇත්ත ජය ගන්නවා බෝරුව පරාද වේනවා

  • @deepanimaheshika2540
    @deepanimaheshika2540 2 ปีที่แล้ว +16

    හැමෝටම ආදර්ෂයක්

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g 2 ปีที่แล้ว +7

    Sakunige අම්මාගේ ඇඳුම් තමයි හරි නැත්තේ පොඩ්ඩක් ඇඟපත වැහෙන්න ඇන්දා නම් හොඳයි ..හරිම කැතයි ..මේ වගේ ඉරිසියා කමි කරන අය ඕනේ තරම් මේ සමාජයෙ ඉන්නවා .අර කෙල්ලගේයි ආච්චිගෙයි තියන දුෂ්ටකම

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 2 ปีที่แล้ว

      අනේ ඔයා ඉන්නකො පාඩුවෙ අනුන්ගෙ ඇද හොයන්නෙ නැතුව

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 ปีที่แล้ว +26

    මෙහෙම ගැනු අද කොච්චර වත් අද සමාජ ඉන්නවා

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 2 ปีที่แล้ว +3

    ආදර්ශමත් කතාවක් හැමදාම වගේ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +2

    ඒ පිළිකා රෝගීන් ඉද්දි තවත් මේ ප්ලාස්ටික් වලින් කෑම හැදීම නවත්තන්ඩ පුරුද්දක් නැති හැටි

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 2 ปีที่แล้ว +4

    කාට හරි අංචි අදින්නම උපන් මිනිස්සු ඉන්නවනෙ

  • @thusharasewwandi8984
    @thusharasewwandi8984 2 ปีที่แล้ว +6

    දනුජ කොල්ලෝ ගැම්මක් තමයි

  • @viloka8817
    @viloka8817 2 ปีที่แล้ว +18

    ගොඩක් මිනිස්සු ඔහොමයි කුහක මොනිස්සු අද සමාජෙ ඕන තරම්

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +12

    පුදුම අම්මන්ඩිලා තමා ..පිරිමි හොඳයි තව

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 ปีที่แล้ว +13

    Duppath.manussayek.nagitanawata.samaharak.minissu.kuhakai

  • @sewwandimaheshika4549
    @sewwandimaheshika4549 2 ปีที่แล้ว +19

    අනේ මංදා හිරු ගේන කතා එකකට එකක් හොඳයි

  • @chutikkihithuwakkari5106
    @chutikkihithuwakkari5106 2 ปีที่แล้ว +2

    Me kathawa balanna gaththe ahamben dan okkoma balagena yanawa hadawathatama danenawa godak de kiyala denawa

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +14

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ.....❤️

  • @athulakumara4713
    @athulakumara4713 2 ปีที่แล้ว +21

    හිරු සුපඩන්ස දනුජ ඉන්නවා

  • @nipunamahesh9994
    @nipunamahesh9994 2 ปีที่แล้ว +6

    Niyamai adarshawat katawak

  • @moon-man665
    @moon-man665 2 ปีที่แล้ว +2

    නියමයි කතාව නම්.

  • @Praveena90
    @Praveena90 2 ปีที่แล้ว +4

    I loved rukshana's best performance in all characters 😍

  • @kazakimotorshouse3275
    @kazakimotorshouse3275 2 ปีที่แล้ว +3

    Good teledrama.

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +2

    අපේ ගමෙන් බාගයක්ම ඔහොම එවුං ඉන්නෙ

  • @thimashiangel3026
    @thimashiangel3026 2 ปีที่แล้ว +7

    Ara sakuni ge amma.. patte nakichi…bagete heluwen

  • @mapriyangani6351
    @mapriyangani6351 2 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @sweetfoods8782
    @sweetfoods8782 2 ปีที่แล้ว +4

    Nathi Bari kam walata Hina wenna APA ewa appasata apita anawa minissu API kawruth minissu darmayath ekka jiwath wenna darmayan jiwath wenna darmaya wisimma rakinawa

  • @susushirani1994
    @susushirani1994 2 ปีที่แล้ว +7

    me kathawe sakunige charithaya ragapana daruwa hama kathawema inne uddhachcha charitha walata idiri anagathaye medaruwata meka balapanne nadda

  • @DavikaDamayanthi
    @DavikaDamayanthi 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @a.rodriguez6812
    @a.rodriguez6812 2 ปีที่แล้ว +2

    This is 2022 and why srilankans never thank you, when they get some favour or help from other people. 😮😮😮😮😮😮😮😮

  • @shanimadu4352
    @shanimadu4352 2 ปีที่แล้ว +19

    ඉදකිම් මෙහෙමත් බලු ගෑනු තුක් විතරක් 😡😡😡

  • @salikajeewanthi1812
    @salikajeewanthi1812 4 หลายเดือนก่อน +2

    katha very

  • @shashikalaparanagama14
    @shashikalaparanagama14 19 วันที่ผ่านมา +1

    අර පොඩි අැච්චිට කනට ගහන්නමයි හිතුනේ

  • @user-ot7rv5xw6c
    @user-ot7rv5xw6c 8 หลายเดือนก่อน +2

    Ape gameth inno oya wagem ganu tikak puduma ඊර්ෂ්‍යාව thiyenne

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 9 หลายเดือนก่อน +2

    Mage pawulema inne me wage awun math akka puduma tharahayi

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 11 หลายเดือนก่อน +2

    😢😢😢❤❤❤

  • @ruwaninimesha6579
    @ruwaninimesha6579 ปีที่แล้ว +2

    Danuja malli 🥰🥰🥰

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +3

    Adata obina samajayata dana hoda uwadan dun adarasamat lassana wedagat kathawak ana mawan katha sema sanasuradawakama danna saktiya wasanawa lebawa heru athulu oba aemata budu saranai🙏🙏🌞👍

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +2

    Kandak nagot pallamak aniwaryanma habu wenawa

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +6

    Loku minissungae lokukama tanhawa duppatwa tala palana unta hoda adarssha kathawak

  • @angelkanushki5802
    @angelkanushki5802 2 ปีที่แล้ว +9

    දනුජ මල්ලි 💗

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +6

    Danuja ඔයා හොඳටම cereneva hariyme ලස්සනයි

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +2

    Me wage ganu ta hoda wade

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +2

    Lassana drama akak

  • @shasheenimalka7702
    @shasheenimalka7702 2 ปีที่แล้ว +6

    Adanam danuja malli innawa.mar😘❤❤

  • @thimashiangel3026
    @thimashiangel3026 2 ปีที่แล้ว +3

    Apooi ara nakichi saha dua saha minipiri.. wati ammala!

  • @thusharidilrukshi
    @thusharidilrukshi ปีที่แล้ว +2

    Hoda vade ammala dula minipirilata anuta irasiya karana aunata

  • @bandaramalika3073
    @bandaramalika3073 2 ปีที่แล้ว +7

    මෝඩ.කමට.බෙහෙත්.නැහැ

  • @567psh
    @567psh 2 ปีที่แล้ว +2

    ❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +13

    දුෂ්ට ගෑනු අප්පිරියයි 🤮🤮🤮🤮🤮

  • @pawaniimesha8654
    @pawaniimesha8654 ปีที่แล้ว +2

    Mehemath gaaaanu irisiyawa pupuranawa

  • @sewminidisanayaka5504
    @sewminidisanayaka5504 2 ปีที่แล้ว +6

    Danuja malli maru🥰🥰🥰🥰

  • @saramadal3824
    @saramadal3824 2 ปีที่แล้ว +3

    Great..job

  • @kasunipavithra7097
    @kasunipavithra7097 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @chamindusravihansa4214
    @chamindusravihansa4214 2 ปีที่แล้ว +3

    Danuja actin walata awith waddek thama

  • @shahininimsara5716
    @shahininimsara5716 2 ปีที่แล้ว +9

    Danuja ❤❤💙💙

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +2

    Me ganu nam antimai

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +7

    කුකුල්බෙටිිටත් බෙිතටඔීනවෙනව කියන්නේ ඔකටතමා

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 ปีที่แล้ว +2

    Sakunige paulam ahemmae balannako

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +8

    Hoda adarshamath katawak

  • @pawaniimesha8654
    @pawaniimesha8654 ปีที่แล้ว +2

    Me wage ganunta huththe amaruwak thiynne

    • @meenugurusinghe5
      @meenugurusinghe5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂යකෝ මේ ඩ්‍රාම එකක්😅😅

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. 2 ปีที่แล้ว +8

    😍😍😍

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +2

    Dakkada wachcha da

  • @chamaliprabashini301
    @chamaliprabashini301 2 ปีที่แล้ว +9

    ගෑනුන්ගේ කොහොමත් තන්හාව වැඩි...

  • @malkiprabodha8730
    @malkiprabodha8730 2 ปีที่แล้ว +2

    උද්ධච්ඡ ganita hod vde,🤣

  • @sudeshanton3596
    @sudeshanton3596 2 ปีที่แล้ว +2

    U

  • @තෙනුවරකවිෂ
    @තෙනුවරකවිෂ ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀

  • @dinukasirisena
    @dinukasirisena 2 ปีที่แล้ว +3

    Danushka Nilaweera best performance.

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว +2

    Lassani kathawa

  • @nimashadevindi6429
    @nimashadevindi6429 2 ปีที่แล้ว +7

    Ane me podi kella hamadaama dushta character karanwa, eya narak weid mnda😥😥 hoda naraka therenawa athi ned😟

  • @scienceclubsj6703
    @scienceclubsj6703 2 ปีที่แล้ว +3

    Gamak danushka mallu

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 2 ปีที่แล้ว +2

    Ane manda me wage minissuth innawada?